Neth fm Unlimited History Sri lanka 86

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • #Sigiriya,
    හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව ,
    පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක
    • Unlimited History Sri ...
    අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න.
    0112507080
    0711 95 95 95 whatsapp only
    ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක
    මේ Facebook ලින්කුවෙන් අපව සම්බන්ද කරගත හැක
    / nu1liyanage
    prof.Raj Somadeva
    rajsomadeva@gmail.com
    Nuwan Liyanage
    nuwan@nethfm.com
    ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
    chairman@nethfm.com
    ceo@nethfm.com

ความคิดเห็น • 30

  • @kamanigunawardana6290
    @kamanigunawardana6290 2 ปีที่แล้ว +4

    සර් වැඩ කරන්නෙ රටට, රටේ අනාගතය වන ඉතිහාසයට ආදරය කරන අනාගත පරපුරට.
    ගුරුතුමනි ඔබ කරන මේ මහඟු සේවයට බොහෝ පින්. ඔබගෙ කාලය වෙහෙස මහන්සියට ඔබ දෙන මේ දැනුම් දානයට අපි ඔබතුමන්ට සදානයගැතියි.

  • @user-ih4mr2nx2n
    @user-ih4mr2nx2n 2 ปีที่แล้ว +3

    ආඩම්බරයි 🇱🇰

  • @malanierathnayake3232
    @malanierathnayake3232 9 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි සර්ගේ පැහැදිලි කිරීමට ♥️🙏

  • @thusithamahanama4753
    @thusithamahanama4753 2 ปีที่แล้ว +1

    💙💙🙏🙏🌾🌾 සංකේතාක්ශර වලින් කමෙන්ට් කලා ඔන්න.🙂

  • @kumudukulasuriya3842
    @kumudukulasuriya3842 ปีที่แล้ว +2

    කතාව මැද්දෙන් යනකොට මට මෙහෙම හිතුනා අපි පුරාන කැටපත් පවුර මහා ලාබයක් හිතලා එක හොදටම පරිස්සම් කරනවා පුරාන මිනිස් සිත අකුරැ කරපුවා අපි අසාවෙන් ඔනෙ කමින් බලනවානම් අපිත් පුරාන උනාම අපෙ මෙ තාක්ශනය අස්සෙ හැන්ගුන සිතෙ හෙවනැලි මතු මතු පරම්පාරාවටම කොහොම වැදගත් වෙයිද .හිතලා හැරෙනකොටම මෙන්න ඔබ දෙපල මෙ ගැන කතා කරනවා.අනෙ වසනාවන් අපිටත් හිතන්න සිතක් තියෙනවා කියලා මෙ වැඩසටහාන පෙන්නලා දුන්නට.🙏

  • @nimmisara1572
    @nimmisara1572 9 หลายเดือนก่อน

    ප්‍රොෆෙසර් ස්තූතියි ඔබට ..

  • @srgamage9176
    @srgamage9176 2 ปีที่แล้ว

    ස්තුතිය sar

  • @wgfil8387
    @wgfil8387 ปีที่แล้ว

    Clear message, clear structure, easy to understand, thank you

  • @sirimaleenanayakkara694
    @sirimaleenanayakkara694 2 ปีที่แล้ว +1

    👍🌹🌹🌹🌹

  • @isuruchathuska8562
    @isuruchathuska8562 2 ปีที่แล้ว +1

    Congratulations

  • @sdeepamihiran4145
    @sdeepamihiran4145 2 ปีที่แล้ว

    Godak vatina vadasatahanak

  • @sudathbandara9745
    @sudathbandara9745 2 ปีที่แล้ว +1

    👍👍👍🙏🙏🙏👏

  • @sarangajayalath5705
    @sarangajayalath5705 ปีที่แล้ว +1

    සීගිරිය ආසන්නයෙ තියෙන සිහිවටන විකුණන කඩවල ලෑලි බිත්තියේ සංචාරකයො comment කරල තියෙනව. කොරියන්, ජපන්, දෙමල අකුරු තියෙනව ඒ බිත්තවල🙂

  • @samantharf19
    @samantharf19 2 ปีที่แล้ว

    Good cool

  • @lakshmiemendisgunasekera4555
    @lakshmiemendisgunasekera4555 ปีที่แล้ว

    🌷🌷🌷🌷🌷

  • @srimamangalika9684
    @srimamangalika9684 2 ปีที่แล้ว +1

    හරිම සතුටුයි දැන් ඉන්න දරුවන් ගෙ දැනීම , හැබැයි කඩිසරකම ගොඩාක් අඩුයි දැන් ලමයින්ගේ 🙏❤️

  • @shalineewijayasinghe-ji5ou
    @shalineewijayasinghe-ji5ou 11 หลายเดือนก่อน

    🎉

  • @chandupereera3973
    @chandupereera3973 2 ปีที่แล้ว +1

    තවමත් බලා ඉන්නෙ සුද්ද දිහාම තමයි පරගතිය තවම තියෙයි

  • @indunilmunasinghe9538
    @indunilmunasinghe9538 2 ปีที่แล้ว +1

    No comments

  • @dharmasene6459
    @dharmasene6459 2 ปีที่แล้ว +2

    ඉබ්බන්කටුව තියෙන්නේ කොහේදැයි අහන්නේ නැහැ අනිවාර්යයෙන්ම ''අත්‍යවශ්‍ය ඉතිහාසේවත් ''පාසලේ උගන්වනවනම් අනිවාර්යයෙන්ම ගුරුවරුන්ට රට ගැන ඉගැන්වීම අවශ්‍යමයි එය රජයේ වගකීමක්

  • @googleforms7298
    @googleforms7298 ปีที่แล้ว

    සර් බුද්ධඝෝෂ හාමුදුරුවො සිංහල අටුවා පාලියට පරිවර්තනය කරා ඒක හොඳයි නමුත් පසුව සිංහල අටුවා ටික ගිනි තිබ්බ කියලා කියනවා ඒ නිසාවෙන් මාතලේ විහාරයට අලුවිහාරය කියලා නම් කරනවා ඒක ඇත්තක්ද...........

  • @thusithamahanama4753
    @thusithamahanama4753 2 ปีที่แล้ว

    නිරෝෂාගේ සිසු දියණියගෙ අදහසම දැක්වුනු පෝස්ට් එකක් මම දැක්කා. ෆේස්බුක් නිර්මාතෲ කිව්වලු ඔහු තුල එම අදහස පැලවුනේ ඔහුගෙ පියා ඔහු කුඩා කල ‍රැගෙන ගොස් පෙන්නපු කොහේදෝ රටක තිබුනු පුරා විද්‍යාත්මක ස්ථානයක් දැකීමෙන් කියල. ඔහුට තැන සහ රට මතක නැතිලු. ( කතාවේ ඇත්ත නැත්ත නොදනිමි. වර්ථමාන හෙළයාගේ නිර්මාණ කරන හැකියාව ගැනත් අපි දන්නවනෙ.😅)

  • @oldfm1818
    @oldfm1818 2 ปีที่แล้ว

    Sir can you explain the situation of our country as well as the world at the time of Jurassic. And also i have heard that any reptiles do not live in new Zealand ever since. So what is the reason also for that event?

  • @priyantha0
    @priyantha0 2 ปีที่แล้ว

    සෝමදේව ඇදුරු තුමා.

  • @yashodhara2630
    @yashodhara2630 2 ปีที่แล้ว

    is rhere singhalish word for unlimited history sir

  • @srimamangalika9684
    @srimamangalika9684 2 ปีที่แล้ว

    දැනුත් එහෙම නෙ වෙන්නෙ

  • @sudathbandara9745
    @sudathbandara9745 2 ปีที่แล้ว

    👍👍👍🙏🙏🙏👏