Neth fm Unlimited History Sri lanka 94

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.พ. 2022
  • හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව ,
    පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක
    • Unlimited History Sri ...
    අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න.
    0112507080
    0711 95 95 95 whatsapp only
    ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක
    මේ Facebook ලින්කුවෙන් අපව සම්බන්ද කරගත හැක
    / nu1liyanage
    prof.Raj Somadeva
    rajsomadeva@gmail.com
    Nuwan Liyanage
    nuwan@nethfm.com
    ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
    chairman@nethfm.com
    ceo@nethfm.com

ความคิดเห็น • 23

  • @srgamage9176
    @srgamage9176 2 ปีที่แล้ว

    ස්තුතිය sar

  • @srimamangalika9684
    @srimamangalika9684 2 ปีที่แล้ว

    බොහෝම ස්තුතියි සර් නටබුන් ගැන පැහැදිලි කිරීම නුවන් ටත් ස්තුතියි

  • @isha906
    @isha906 2 ปีที่แล้ว

    👌👌👌👌👌👌👌👌

  • @shanthiliyanage511
    @shanthiliyanage511 ปีที่แล้ว

    ❤️👍🙏

  • @nishaniiresha8593
    @nishaniiresha8593 2 ปีที่แล้ว

    Hi...,
    Iye ehuwa.best program.
    Thank you.

  • @lakshmiemendisgunasekera4555
    @lakshmiemendisgunasekera4555 ปีที่แล้ว

    🌷🌷🌷🌷🌷

  • @shalineewijayasinghe-ji5ou
    @shalineewijayasinghe-ji5ou 10 หลายเดือนก่อน

    🎉

  • @niranga.
    @niranga. 2 ปีที่แล้ว +2

    සර්..., මම නැවත යොමු කරනවා. දුටුගැමුණු රජුගේ හමුදාවක් ගැන අදත් කියැවුනා. යෝධයෝ ගැන කියැවුනා.
    මගේ ප්‍රශ්ණය එවකට මේ කියැවෙන හමුදාව ඇත්,අස්,රිය,පාබල හමුදාව අහාලා තියෙනවා. ඒක සංකල්පයක් විතරද...? නැතිනම් විදෙස් රටක තිබුණ දෙයක් අපේ ඉතිහාස කතාව එක්ක ගෙතුනාද....? නැතිනම් එය එලෙසම පැවතියා නම්....,,,,, ඇත්තු , අස්වයන් , පාබල ගැන කිසිඳු ගැටලුවක් නෑ. මොකද එය දැනටත් පවතින නිසා. නමුත් " රිය " මොනවාද මේ රිය ලෙසින් හදුන්වන ඛාන්ඩය.....? කීපවරක් මම මෙය ඇසුවා. මට තවම පිළිතුරු ලැබුණේ නෑ.

  • @sudathbandara9745
    @sudathbandara9745 2 ปีที่แล้ว

    👍👍👍🙏🙏🙏👏

  • @neviltec4687
    @neviltec4687 2 ปีที่แล้ว

    ඉතිහාසය තරම් පාඩම් කියාදෙන ලොව කිසිවෙක් නැත...ස්තුතියි රාජ් සෝමදේව මහත්මයා ඇතුළු සමස්ථ නෙත් එෆෙම් ඔබලාට

  • @dhashakasivasuriam3817
    @dhashakasivasuriam3817 7 หลายเดือนก่อน

    I am a doctor. We use bacteria in human feces as probiotics ( opposite to Antibiotics ). It’s used for many gastrointestinal disorders

  • @dhashakasivasuriam3817
    @dhashakasivasuriam3817 7 หลายเดือนก่อน

    Coliseum is in Rome Italy

  • @sameeralakmal4454
    @sameeralakmal4454 2 ปีที่แล้ว

    ප්‍රසිද්ද රංගන ශිල්පිනියක් වැඩසටකදී පවසනව ඇම්බැක්කෙ දේවාලයේ සමලිංගිකත්‍වය නීරූපනය වන ලී කැටයම් පවතින බව මෙහි සත්‍ය අඅසත්‍ය තාව කුමක්ද?

  • @lakmalkumara8187
    @lakmalkumara8187 2 ปีที่แล้ว

    කාලගුණ එකේ උන්ට ගෙවන පඩි...Accuweather web site ,එකේ හරියටම කියනව කාලගුනේ....ප්‍රදේශයෙන් ප්‍රදේශයට....ඒකෙ කීවොත් අනිව වහිනව. උන් කියන්නෙත් දවස් ගානකට කලිං ...

  • @yasalaldesilva8816
    @yasalaldesilva8816 2 ปีที่แล้ว +1

    Professor watch out.You are treading dangerous ground!!!!!

  • @user-ih4mr2nx2n
    @user-ih4mr2nx2n 2 ปีที่แล้ว +1

  • @shalineewijayasinghe-ji5ou
    @shalineewijayasinghe-ji5ou 10 หลายเดือนก่อน

    🎉