Neth Fm Unlimited History Sri lanka 89

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව ,
    පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක
    • Unlimited History Sri ...
    අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න.
    0112507080
    0711 95 95 95 whatsapp only
    ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක
    මේ Facebook ලින්කුවෙන් අපව සම්බන්ද කරගත හැක
    / nu1liyanage
    prof.Raj Somadeva
    rajsomadeva@gmail.com
    Nuwan Liyanage
    nuwan@nethfm.com
    ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
    chairman@nethfm.com
    ceo@nethfm.com

ความคิดเห็น • 47

  • @tissaattygalle7958
    @tissaattygalle7958 2 ปีที่แล้ว +4

    Supper . ඉතිහාසය වගෙම ඉන්ගිරිසි, සින්හල, පාලි වටිනා වචනත් ඉගෙන ගන්නවා මම

  • @rasikawithanage4561
    @rasikawithanage4561 2 ปีที่แล้ว +3

    Thank you professor and Neth fm

  • @priyanthakkariyawasam7932
    @priyanthakkariyawasam7932 2 ปีที่แล้ว +10

    හැමදාම වගෙ වැඩකරන ගමන් අහනව අදත්.පාසලේදි එපාඋන ඉතිහාසය දැන් ආසාවෙන් ඉගෙනගන්නව.තෙරුවන් සරණයි.

  • @kumudukulasuriya3842
    @kumudukulasuriya3842 ปีที่แล้ว

    මා මෙම වැඩසටහාන කිප වතාවක් නැවත නැවත බැලුවා.ඇත්තටම මෙ උතුම් බුද්ද දර්ශනය හා එ හා බැදුන විස්තර ඔබ තුමාලා පැහැදිලි කරන විදිහට හරිම විශ්වාසයෙන් තෙරැම් ගන්න ලෙහෙසි. මටනම් ඇත්තටම මහා ලාබයක් මෙ වැඩසටහාන ඔබ දෙපලටම දිර්ගායුශ ලැබෙවා.

  • @sachinsena7866
    @sachinsena7866 2 ปีที่แล้ว +3

    සුභ නත්තලක් නුවන්🙏 දකුණු කොරියාවේ සිට

  • @srgamage9176
    @srgamage9176 2 ปีที่แล้ว +1

    ස්තුතිය sar

  • @indunilmunasinghe9538
    @indunilmunasinghe9538 2 ปีที่แล้ว +1

    Mr.Somadewa is a perfect roll model for the teachers, because the History as a subject in school personally I was not attractive, after listening to this became most favourite subject.

  • @nilukewickramathilake8547
    @nilukewickramathilake8547 2 ปีที่แล้ว +8

    ඔව් සර්, තමන්ට යම් විශයක් ගැන ප්‍රාමානික දැනුමක් නැත්නම් කතා නොකර ඉන්න එක හොදයි. විශේෂයෙන් බුදුදහම ගැන. කාශ්‍යප මහ රහතන් වහන්සේ අභිධර්මය ගැන වෙනම කියන්න කිසිම උවමනාවක් නෑ. මොකද, ධර්මය අභිධර්ම ලෙසටත්,
    විනය අභි විනය ලෙසත් කොටස් වෙනවා. ධර්මය හා විනය කිව්වාම ඒය බෞද්ධයන් තේරුම් ගතයුතු වනවා. නුවන් මල්ලිට මේ ගැන අවබෝධය නෑ. ඉතින් මාහාචාර්‍ය තුමා කියනදේ අහං ඉන්නවා ඇරෙන්න එතුමාට වැරදි දේයක් කියවුනොත් හරස් ප්‍රශ්නයක් අහන්න දැනුම නෑ. (බුදුදහම ගැන පමනයි) අනිත් පැතෙන් නුවන් මල්ලි එක්ස්පර්ට් කෙනෙක්. සමාන්තර ඥාණධාරා කියන්නේ කුමන ඥාණධාරාවකට සාපේක්ශවද? බුද්ධඥාණයටනම් නොවේ කියලා විස්වාසයි. නමුත්, මොකක්ද ඒ කිව්වේ කියලා දැනගන්න ඕන නුවන් මල්ලි. නොදන්න කාරනයක්නේ. එය ඉදිරි පරම්පරාවේ චින්තනය දියුනුකරන්න හේතුවනවා. මොකද ඒක ඉතාමත් ධනාත්මක කාරනාවක් නේ. මොනවා උනත් නුවන් මල්ලිගේ මුහුනේ තිබුනු උපහාසාත්මක හිනාවනම් මල් හතයි.

    • @shashikaudara8867
      @shashikaudara8867 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන් . ඔබ නිවැරැදියි.

  • @samadhihapugaskumbura4306
    @samadhihapugaskumbura4306 2 ปีที่แล้ว +1

    Beautiful explanations as always . Thank you !

  • @tissaattygalle7958
    @tissaattygalle7958 2 ปีที่แล้ว +4

    එ පිලිමය ගැමුනු රජතුමා කියලා හිතාගෙන මම හැමදාම ගියහම පහනක් පත්තු කරා. කමකනැහැ මම එක දිගටම කරනවා. ඔවුන් බොහො උතුම් රජවරු නිසා.

  • @damayanthabandara9719
    @damayanthabandara9719 2 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබ දෙපලට ❤️

  • @anilpalithakarunanayaka5849
    @anilpalithakarunanayaka5849 2 ปีที่แล้ว

    theruwan saranai

  • @lushankuruppu1653
    @lushankuruppu1653 2 ปีที่แล้ว +1

    👍👍 Love from Sydney ❤️

  • @neilwelagedara
    @neilwelagedara 2 ปีที่แล้ว +1

    මහාචාර්යතුමාගේ මිත්‍යාව පිලිබඳ කතාවට එකතුවක්......
    දේශපාලකයෝ එන්නේ ජනතාව අතරිනි. එනිසා ජනතාවගේ මිත්‍යාවන් දේශපාලකයන්ටද කාන්දුවී බලයත්, ධනයත් සමඟ එකතුවී උත්කර්ෂයට යාම පුදුමයක් නොවේ. ලංකාවේ අද තත්වය ගැන සිතුවොත්...
    බෞද්ධයෝ පොඩ්ඩ ඇත්තන් බාර හාර වෙති, පුජා වට්ටි පිළිගන්වති, දේවාල ගානේ යති. එහෙත් ඔවුන් අදහන දෙවියෝ බුදුන්ට පහල, අමරණිය නොවන, ස්වභාවධර්මයට, කර්මයට යටත් දෙවියන් බව විශ්වාස කරති.
    මුස්ලිම් සහ ක්‍රිස්තියානි අය ලොව මවා පාලනයකරන, අමරණිය, ස්වභාධර්මයේ කිසිම නීතියකට අයිති නැති දෙවියන්වහන්සේ කෙනෙක්ව අදහති, අඩුම ගනනේ සතියකට වරක් දේවොලට ගොස් අදහති, යදිති.
    හින්දුන් ලොව මවා විශ්වය පුරා පැතිරී පවතින හෝ අවසාන යතාර්ථය වන නිර්ගුණ බ්‍රහ්මන්ගේ සිට පහලට අටෝරාසියක් දෙවිවරු අදහති, පුදති, යදිති.
    විද්‍යාඥයෝද කිසිසේත් ආනුභවික නොවන හිග්ස් ක්ෂේත්‍රය, අවකාශ-කාල continuum, තවත් ක්වන්ටම් ක්ෂේත්‍ර ගණනාවක් ගැන විශ්වාස කරති. ඒ අතර ගුරුත්ව, ප්‍රතිගුරුත්ව වාද ද වෙයි. මේ විද්‍යාත්මක මතවාද ගණිතමය සංකල්ප මිස කෙලින්ම ආනුභවිකව පෙන්විය හැකි දේ නොවේ.
    ආනුභවිකව පෙන්විය නොහැකි දේ මිත්‍යාව නම් මිත්‍යාවක් නැත්තේ කව්රුන්ගාවද? මම මිත්‍යාව කියා දෙයක් නැතැයි නොකියන බව පැහැදිලි යයි සිතමි.

  • @user-ih4mr2nx2n
    @user-ih4mr2nx2n 2 ปีที่แล้ว +1

    ආඩම්බරයි

  • @indukahemachandra5255
    @indukahemachandra5255 2 ปีที่แล้ว +1

    👍👍❤️❤️

  • @santhaogh
    @santhaogh 2 ปีที่แล้ว +3

    නුවන්ගේ "ආයුබෝවන්" එක තමා පට්ට :)) පෙළක් වෙලාවට දෙපාරක් අහනවා ඒක.. හිහිහි . මුල ඉඳලම වැඩසටහන මම බලාගන ආවා . කාලෝචිත වැඩ සටහනක් මේක . එක් තරා කාල වකවානුවක පාසැල් පෙළ පොතෙන් ඉතිහාසය අතුගාලා දාපු නිසා අද එකේ ප්‍රථිපල පෙන්න තියනවා.

  • @sudathbandara9745
    @sudathbandara9745 2 ปีที่แล้ว +1

    👍👍👍🙏🙏🙏👏

  • @dkthilakarathne7457
    @dkthilakarathne7457 2 ปีที่แล้ว

    💐🙏

  • @malanierathnayake3232
    @malanierathnayake3232 9 หลายเดือนก่อน

    ♥️🙏♥️

  • @shalineewijayasinghe-ji5ou
    @shalineewijayasinghe-ji5ou 11 หลายเดือนก่อน

    🎉

  • @himalsamantha4241
    @himalsamantha4241 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤🙏🙏

  • @thambugalaranasinghe7701
    @thambugalaranasinghe7701 2 ปีที่แล้ว

    Our Lord teaching is a dharshanaya but not a religion, quotes
    Dr Gamlnl Abaya

  • @chandanakumar8651
    @chandanakumar8651 2 ปีที่แล้ว

    Good job

  • @danushkasanjeewa4572
    @danushkasanjeewa4572 2 ปีที่แล้ว

    Happy New year Sir and Nuwan. This is my best program.... well done.

  • @anilpalithakarunanayaka5849
    @anilpalithakarunanayaka5849 2 ปีที่แล้ว

    Merry Christmas

  • @wanigasekaraaruna1462
    @wanigasekaraaruna1462 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sirimaleenanayakkara694
    @sirimaleenanayakkara694 2 ปีที่แล้ว

    👍🌹🌹🌹

  • @thishu11
    @thishu11 2 ปีที่แล้ว

    ♥️🌹

  • @gaminiranasinghe7077
    @gaminiranasinghe7077 2 ปีที่แล้ว

    සුබ නව වසරක් වේවා
    මහැදුරුතුමා ඇතුලු සැමටමත්

  • @rangaprasangam.m8811
    @rangaprasangam.m8811 2 ปีที่แล้ว

    jayaweva ! 🙏

  • @dhashakasivasuriam3817
    @dhashakasivasuriam3817 9 หลายเดือนก่อน

    නුවන් මැදට පනින්න එපා. කෑගහන්නත් එපා. කටහඩ ටකරමකට ගල් ගහනවා වාගෙ. මයික් එකට පොඩ්ඩක් ඈත් වෙනවා! වදයක් තමුසෙ!

  • @thambugalaranasinghe7701
    @thambugalaranasinghe7701 2 ปีที่แล้ว

    I
    Our Lord
    Buddha's teaching was
    A dharahanaya but not reli
    01

  • @chathurangagunawickrama6123
    @chathurangagunawickrama6123 2 ปีที่แล้ว

    ආයුබෝවන්! මම වැඩසටහන දිගටම බැලුව. විශිෂ්ටයි. බුද්ධාගමේ නිකායන් ගැන, එවයි තියෙන වෙනස්කම් ගැනත් වැඩසටහනක් කරන්න පුළුවන්ද?

  • @denisism78
    @denisism78 2 ปีที่แล้ว +1

    අාගමික චරිත නොවන ලෞකික පුද්ගල අාලේඛ්‍ය, පිලිම ලංකා ඉතිහාසයේ තවත් තිබෙනවාද කියා දැනගැනීමට කැමතියි. එ්ක එතරම් සුලභ දෙයක් නොවේ යැයි මා සිතනවා

  • @isuruanurada
    @isuruanurada 2 ปีที่แล้ว

    මෙම වැඩසටහනේ කාලය තවත් දික් කරන්න. එසේ නොමැතිනම් සතියකදී විකාශනය වන වාර සංඛ්‍යාව වැඩි කරන්න.

  • @buwanekapunyasiri4916
    @buwanekapunyasiri4916 2 ปีที่แล้ว

    49 වෙනි මිනිත්තුවේදී නම් සැරටම කිව්වා

  • @dharmasri
    @dharmasri 2 ปีที่แล้ว

    ප්‍රති ගුරුත්වයට අදාල විස්තර සහිත වැඩසටහනක් ඔබ විසින් කර තිබේද?
    ඒ ගැන දන්නා කෙනෙක් කරුණාකර විස්තරයක් දෙන්න.

  • @dharmasene6459
    @dharmasene6459 2 ปีที่แล้ว

    භාතිකාභය පිළිමය හැදුවේ කොයි කාලේද කාලේ අහන්නේ ඒකාලේ ඇඳුම් පැළඳුම් ගැන දැනගන්න පුළුවන් නිසා

  • @sanathkumara8758
    @sanathkumara8758 ปีที่แล้ว

    රාජ් කුමාර් සෝමදේව ශ්‍රි ලංකා රාජ්‍ය බිදින, ථෙරවාදී බෞද්ධයින්ට එරෙහි ඒජන්තවරයෙක්ද?
    th-cam.com/video/2Tjuc2vtldA/w-d-xo.html

  • @upathissakaggodaarachchi8165
    @upathissakaggodaarachchi8165 2 ปีที่แล้ว

    දැනටත් දෙසපාලුවො කලකිරිල ඔයරට රටවල්වලට යන්නෙ උන් එ්රටවල් වලදිම වලකජ්ජ ගහවි

  • @sudathbandara9745
    @sudathbandara9745 2 ปีที่แล้ว

    👍👍👍🙏🙏🙏👏