ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ලෝචිගේ අම්මට ඉන්නෙත් ලෝචිමයි කියලත් අමතක වෙනවා ඒ තරම් සුපිරි ඇක්ටින් ❤️😍
😂
Aththa ane 😂😂😂❤
😂😂😂
Ow
සිරාවටම මට තිබ්බ ලොකූ ප්‍රශ්නයක් ඒක...අද තමයි හරියටම දැනගත්තේ...🤣🤣🤣
සමස්ත පාසල් පද්ධතියටම සුපිරි කනේ පහරක්. Grate work 👏
පාසල් පද්ධතියට නෙමේ අනෙ රටෙ සමාජයට 😄😄😄😄
@@vimukthimadujith198 පාසල් පද්ධතියේ ලොකු ප්‍රශ්ණයක් තියනවා මචන්
අනේ මන් අම්මා කේනේක් වේන්න අසාවේන් ඉන්නේ අවුරුදු හතරක් අනේ මට ආශිර්වාද කරන්නකෝ 😊😊😊 ඉක්මනින් කිරි සිහිනේ සැබැ වේන්න කියලා 😊😊😊
කිරි සිහින ඉක්මනිම් සැබැ වෙන්න කියල මන් හදවතින්ම පාර්ථනා කරනවා ♥️💐
සත් පත්තිනි මෑනියන්ගේ පිහිටෙන් ඔයාගේ කිරි සිහිනය සැබෑ වේවා!!!!!❤
❤❤❤❤
ඉක්මනින් ම ඔයාගේ කිරි සිහිනය සැබෑ වෙන්න ඕනි❤
විශ්ව මාතාවගේ පිහිටෙන් ඔයාට ඔයාගේ කිරි සිහිනය ඉක්මනින් හැබෑ වුණාට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිවන්ත වේවා 🙏🙏💖💖
මේක දැක්කම හිනා යනවට වඩා ලොකු දුකක් ඇතිවුනා මේ system එක ඇතුලෙන් ලමයින්ගේ ලමා කාලේ ටියුෂන් වලටයි ඉස්කෝලෙටයි ගෙවිලා ගිහිම් 😢💔
12:46 hmmmmmmmm🙄❤️
අනේ අැත්තමයි ලෝචි ඔයා මේ කරපු video එක නම් මරු 👌 සහතික ඇත්ත...මේ ඇත්ත මෙහෙම පෙන්නපු එකට ඔයාට salute කරනවා...අද ගොඩාක් ඉස්කෝලවල් වල වෙන්නෙම මේක...දෙමව්පියන්ව බාගෙට මරෝනවා....අත්දැකීමෙන් කියන්නෙ අනිවාර්යයෙන්ම...මට බබාලා හතර දෙනෙක් ඉන්නවා.මමයි හස්බනුයි තමයි බබාලා හතරදෙනාගේ වැඩ තනියම කරගන්නෙ,කවුරුත් නැ.කොටින්ම කියනවනම් ශරීර කෘත්යන්වත් කරගන්න මට වෙලාවක් නැ.හස්බන් සල්ලි හම්බ කරන්නත් ඕන.ඉස්කෝලවල් වලින් කියන කියන ඒවට සල්ලි යවන්නත් ඕන. මොනා නැතත් ඊට කලින් සල්ලි හම්බ කරගෙන ඉන්න ඕන අපි.එයත් පුලුවන් හැමදේම කරලා දීලා තමයි ගෙදරින් යන්නෙ,හැමදාම නිදියගන්න කොට අඩුම පාන්දර 1.30 වත් වෙනවා.ඊට වැඩි මිසක් අඩු නැ...අපි අපේම කියලා ව්‍යාපාරයක් කරන නිසා හොඳයි නැත්තන් ඔයා පෙන්නන video එකේ හැටියට තාත්තලට අනිවාර්යයෙන්ම ජොබ ගහලා යනවා.අපේම කියලා ව්‍යාපාරයක් කෙරුවත් ඒකවත් husband ට නිදහසේ කරගන්න වෙන්නෙ නැ,එතකොට අපි lost වෙනවා.ඉස්කෝලවල් වලින් එන්න එන්න කියන වෙලාවට යන්නත් ඕන, ගියෙ නැත්තන් ලමයව කොන්වෙනවා.එහෙම නැත්තන් දැන් මේ හරි කරදරයක් වෙලා තියෙන watsapp කියන app එක හරහා ප්‍රසිද්ධියේම දරුවගේ නම දාලා අහවලාගේ දෙමව්පියෝ ආවේ නැ මේක කරලා නැ කියලා ලැජ්ජත් කරනවා.දෙමව්පියෝ මැව් කරුවෝද? රොබෝලද අමතක වීම් වෙන්න බැරිද....ඉතින් ඒ වගේ අවස්ථාවක ඒ දරුවගේ නම අර watsapp group එක හරහා ප්‍රදර්ශනය කිරීමෙන් ඒ දෙමව්පියෝ මොන තරම් අසරණ වෙනවා ඇත්ද...තමන්ට එහෙම දෙයක් වුනොත් කොහොමද කියලා ටීචර්ලට වුනත් තෙරෙන්න ඕන.ටීචර්ලා රැයක් දවාලක් නැ සමහර විට පාන්දරත් මැසේජ් එවනවා,අරක ගේන්න මේක ගේන්න.මේ කියන ඒවා මතක ඇතුව එවන්න,දරුවන්ගෙ දේවල් කරලා දෙන එක දෙමව්පියන්ගේ වගකීමක් කිය කිය,group එකේ වැලලෙන්න හදනවා...දැන් අද මේ වෙලාවෙත් මගේ husband ලොකු පුතාගේ ඉස්කොලේ...මොකද්ද හේතුව බාලදක්ෂ කරන ටීච group එකට දාලා තිබ්බා අද බාලදක්ෂ පන්ති කාමරය සුද්ද කරන්න එන්නලු...husband ට ලොකු business වැඩකට යන්න තිබුනු එක පැත්තක දාලා දැන් ඉස්කොලේට දිව්වා..කියලා වැඩක් ඔය මං ටිකයි කිව්වේ තව තියෙනවා.අනේ අපිත් ඉස්කොලේ ගියා,ඉගෙනත් ගත්තා මෙහෙම අපි වගේ අපේ දෙමව්පියෝ දුක් වින්දේ නැ අපේ හාමුදුරුවනේ....කොටින්ම කිව්වොත් අපේ දෙමව්පියෝ දන්නෙත්වත් අපිට ගෙදර වැඩ දුන්නද කියලවත්...ඒ අතින් අපේ දෙමව්පියෝ දැන් නිදහස්.අපිට උගන්වපු ගුරුවරුත් වැඩ කලේ ඔය දැන් ගෙවෙන පැය ගානම තමයි,ඒත් සමහර දවස්වලට අතිරේක පන්තිත් දැම්මා ගුරුවරයාගේ වටිනා කාලය කැප කරගෙන වැඩිපුර වැටුපක් නැතුවත්.තව ඉස්සරහට මොකද වෙන්නෙ දන්නවද? මේ ඉස්කෝලවල් වලින් දෙන මේ pressure එක දරාගන්න බැරුව දෙමව්පියෝ මැරෙනවා මොලේ නහරයක් පුපුරලා..අනිත් එක තමයි එන්න එන්නම සිංහල ලමයි අඩු වෙනවා..මොකද කියනවනම් එක ලමයෙක්ට මේ තරම් වද විදිනවනම් තව ලමයෙක් දෙන්නෙක් හැදුවොත් කොහොමට හිටිද කියන බය නිසා දෙමව්පියෝ ලමයි හදන එක ගැන දස දහස් වාරයක් හිතාවි.....😢😢
මේ පාර තමයි ලෝච් හොදම විඩීයෝ එක කරලා තියෙන්නේ ඇත්තටම දරුවෙක් හදන්න කලින් සල්ලි ගස් පැල කරලා ජොබ් වලින් අස්වෙලා තමයි දරුවන් හදන්න පටන් ගන්න ඕන මොකද දරුවෝ පාසල් යන්න පටන් ගත්ත දවසේ ඉදලා දරුවා වගේම අම්මා තාත්තා දෙන්නා පාසල් ගිහින් පාසලේ වැඩ කරලා ගෙදර ඇවිත් ගෙදර වැඩත් කරලා බාහිර ක්‍රියාකාරකමුත් කරලා දරුවා පාසල් අධ්‍යාපනයෙන් අයින් වෙලා රැකියාවක් කරන තුරු දෙමාපියන් දුවන්න ඕන පුදුම දිවිල්ලක්. අනේ ඉතින් එකෙත් හැටි😢😢😢😢😢😢😢😢😢
Bedala lamai hadanna hoda ne yaluwa
ලමයි හදන එක අනිවාර්ය නෑ.නැත්නම් ලමා නිවාසෙකට දාන්න බලාගෙන හදන්න
මං ඒකනෙකසාද බඳිනනැතුව ඉන්නෙම 😂
@@lahirusandeepaweerarathne5409 ගැටලුව අධ්‍යාපන ක්රමයේ තිබෙන අඩුපාඩු. පිළිතුර ළමයි හදන්න එපා. අපේ 225න් කෙනෙක්ද කොහොද.
So much fun 🎉🎉
නොදකින් මෙහෙමත් අධ්‍යපන ක්‍රමයක් සත්‍යයක් අපේ රටේ ඉස්කෝලවල තිත්ත ඇත්ත එලිකලාට ලෝචි❤ ඇතුලු සියලුම දෙනාට අපේ ❤ ආදර ගවුරව 🙏 ස්තුතිය පුදමු. ජය වේවා 🙏 🌹 ❤ ❤❤❤❤❤
Sahathika aththa, me gana hoyanna rajaye kawruth na.
@@NiroshaJayasekara-pe5sq ඔව් අපේ රටේ ව්යර්තීය අධ්‍යාපන ක්‍රමය 3වසරේ සිට ආරම්බ කල යුතුයි .
ඇත්තටම ඇත්ත 💯 සත්‍යය තත්ත්වය 💯 සිරා සිද්ධි 💯 තමයි මෙිි ❤❤❤❤❤ රොමිිබ Thanks ❤ LOCHI & TEAM 🌹❤️🌹ජයවෙිිවා 👍👍👍
ඇත්තම තමයි මේක තමයි අපේ රටේ අධ්‍යාපනය සම්බන්ධයෙන් තියෙන නරකම පැතිකඩවල්.මමත් ඒක අත්විදින එක අම්මා කෙනෙක්.ලෝචි ඔයා කියන දේවල් නම් ඇත්තම තමා.මම හරි ආසයි ඔයාගේ වීඩියෝ වලට.❤❤❤
😂😂😂රටේ අධ්‍යාපනයේ තිත්ත ඇත්ත සහ නමගිය පාසල් වල මූනිච්චාව😂😂😂 නියමයි ලෝචියෝ.! බොක්කටම දැනෙන වැදෙන වැඩක් ❤❤
හොඳ ආදර්ශයක්.. ඉස්කෝල වලින් කරන්නෙම දැන් දෙමව්පියන්ව හූරන් කන එකනෙ.හැමදේටම සල්ලි සල්ලි.. දැන් ඉන්න ගුරුවරුත් කිසිම අනුකම්පාවක් නැති අය. මරු ලෝචි අක්කෙ❤
Owww ඇත්තටම
ලෝචි කියන්නේ රගපාන්න දක්ෂ වගේම මනුස්සකම් අතින් පෝසත් නිහතමානී හොද ගතිගුණ ඇති කෙනෙක් ❤ එයාගේ නිර්මාණ වලට එන හැමොටම කතා කරනවා කෑම බීම පිලිවලට ලස්සනට දෙනවා.ඒ වගේම තමයි එයාගේ කණ්ඩායමේ අනිත් අය එයාලාත් හරිම හොදයි.❤කිසිම අහාංකාර කමක් ගෑවිලාවත් නැහැ . මගේ දුවට ඔයාගේ නිර්මාණ වලට සම්බන්ධ වෙන්න ලැබීම ගැන මට ගොඩාක් සතුටුයි..😂 මගේ දුවට තුන් වෙනි වතාවටත් ඔයාගේ නිර්මාණයට අවස්ථාව ලබා දුන්නාට බොහෝම ස්තූතියි ❤❤ ඔයාගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථකව කරගෙන යාමට ශක්තිය ධෛර්යය ලැබේවා කියා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා... බුදු සරණයි නංගී..
ලමයි සහ දෙමාපියන් වනසන මේ නරුම ක්‍රමවේදය වහාම වෙනස් නොවුනොත් දෙගොල්ලන්ටම සහ අනාගතයේදී රටටත් දෙවියන්ගේ පිහිටයි.. ඒදේ මේ තරම් උපහාසයෙන් සහ නිවැරදිවම පෙන්නපු වීඩියෝවක් මැත කාලයේ නැති තරම්..
ඇත්තටම❤
අනේ ඔව් දරුවෝ පව් කවදද මේක විසඳෙන්නේ
Eka aththa
අන්න ඒකට තමයි මාලිමාව ආන්ඩුවක් බලයට ඵන්නේ දැන් වත් තේරෙනවා නම් හොදයි නැත්නම් ඔය හැමෝටමයි ලමයිටයි දෙවි පිහිටවත් නෑ
"ටයි එක මීයෝ කෑවනෙ මිස්" ඒ ළමයා පට්ට...❤
ඉස්සර අපි ගිය ඉස්කෝලෙ මතක් උනා. අවුරුද්දටම දේමාපිය රැස්වීම් දෙකයි. ඒ දෙකත් වරුවයි . ඒ ඇරෙන්න අම්මලා කවදාවත් ඉස්කෝලෙට කැඳවලා නැ. පොඩි පහසුකම් ගාස්තුවක් අවුරුද්ද මුල ගත්තා. ඒ ඇරෙන්න sport meet ekakt වගෙ විතරයි ගානක් ගත්තෙ. ඉස්කෝලෙ වැඩට සේවකයො හිටියා. පහසුකම් හොදටම තිබුනා. N/ Poramadulla Central College ❤ ආදරෙයි හැමදාමත්.
PCC❤
Madullans
@@maleeshapavani3347anee oyatath mage school ekenee
madulans
Madullans ....💗👍
මම ලංකාවෙ දැක්ක හොදම youtube content creater කෙනෙක් තමයි ලෝචි අක්කා අනේ ඔයාගෙ වීඩියෝ බලන්න ගොඩාක් කැමති ගොඩක් කල් ගන් නැතුව ඉක්මනට ඉක්මනට වීඩියෝ දාන්න ඔයාගෙ වීඩියෝ එකක් දානකල් අපි බලන් ඉන්නවා ❤️🥺
අනේ මරු මේක ඉස්කෝලවල පෙන්නන්න ඕනේ ලොකු screen එකක් දාලා ඔක්කොටම. ඒ කාලේ ඉඳලම ඉස්කෝලවල තිබ්බ බහුබූත දේවල් වලට හොඳ පහර 😂😂 ඇත්තටම වෙනස් වෙන්න ඕනේ රට පාලනය කරන එවුන් නෙමෙයි එවුන් වගේ එවුන් බිහිවෙන්න පටන් ගන්න තැන ඉස්කෝල වල එවුන් තමයි 😒😒 සුපිරිම වීඩියෝ එක මේක , so proud of u lochi , well done ❤❤
වර්ථමානයෙ පාසැල්වල යථාර්ථය
Yaya ape ammath oya wagemai mawa den panthi 6 ynwa
ලංකාවේ අරමුණක් ,දැක්මක්,ප්‍රායෝගික බවක් නැති ගොබ්බ අධ්‍යාපනයේ සැබෑ තත්වය පෙන්වන හොද නිර්මාණයක්. .
ලෝචියො හිනා වෙන්නත් වෙලාවක් දිපන්කො අනේ.. කියන කියන එකට හිනා ගියාම ඩයලොග්ස් ඇහෙන්නෙත් නෑ.. ලෝචි මං අද කියන්නම් ඔයා දවසක ලංකාව හොල්ලනවා.. වස්තිලගේ female එක ඔයා.. මේ ගමන්ම හොඳ බ්‍රෑන්ඩ්ස් දෙක තුනක් හදන් හොඳ ගමනක් යන්න.. Good luck lochi පැටියෝ❤
මරු පහර.ඇත්තටම මේ ඉස්කෝලෙ පොඩි ළමයිට දරා ගන්න බෑ ඔය වැඩ.දෙමව්පියන්ට දරා ගන්න බෑ.ඉස්කෝලවලින් දෙන වියදම්😢
සුපිරිම සුපිරි,අපේ අම්මල අපිව හදපු විදියත් එක්ක බැලුවම දැන් ඉන්න අම්මල ලමයඉන්ව 1,2 ඉඳලම මරවනව,දැන් ඉන්න පොඩි උන් හරියට කතා කරන්න දන්නෙ නෑ,පොඩි ලමයින්ගෙ ඉතියෙන පොඩිකම දැන් අනික ඒ පුංචි උන් හරියට 8-5 ජොබ් එකක් කරන මිනිස්සු වගේ ,ගුරුවරු විදුහල්පතිවරුත් බහුතරයක් මේ වගේමයි.අපිට උගන්නපු ගුරුවරු හැන වෙලාවෙම අපි ගැන බැලුව අපේ ප්‍රශ්න විසඳුව,අම්මල වගේ අපිව බලාගත්ත වැරැද්දක් දැක්කාම බැන්න ගැහුව,විදුහල්පතිවරු උනත් හැමදේම කලේ සල්ලි අඩු ගෙවල්වලටත් දරා ගන්න පුල්ය්වන් විදියට,අනික ප්‍රෙජෙක්ට්ස් දුන්නෙ 1,2 ලමයෙක්ට ගැලපෙන විදියට,කොල කෑලි ඉරල අලවන්න,පොල්කුඩු පාට කරල අලවන්න,ඇත්තටම දැන් ඉන්න පුංචි ලමයි කෘම්බැට්ටියක්,පොල්පිති හරකෙක් ,කෝම්පිට්ටුවක්,ඉපනැල්ලෙ පැනල කරන සෙල්ලමක් දැකලවත් නැතුව ඇති එහෙම්පිටින්ම ලමයින්ගෙ ලමාකාලය කිය්ල එකක් නෑ
Aththa
Ow ane eka athta
අපේ ඔෆිස් එකේ ඩයල් එකක් ඉන්නවා තාම කුඹුරකට අඩිය තියලා නෑ.ඒ උනාට ඩිග්රි එක food science 😂
@@bhagymayanz 😂
මේ video එක බලන මටත් අවු 15යි ඇත්තටම අපේ ගෙදරත් ඔය වගේ තමා ළමයි විදිහට අපි ගත කරන්නේ ඔය වගේ ජීවිතයක් තමා ඒක හරියට ම රඟපාලා පෙන්නලා හිනා ගස්සපු ඔයාට thank you ❤😢
The talk of you
හරි ශෝක් අවුරුදු 15ta🤭ලොචිගේ vedeo ද බලන්නේ
@@santi-gm5zo Ammmoh ekh 😂
යනවා !!! පොතක් පතක් බලන්න
බොරු නේ.. අවුරුදු 15 type කරන්න පුළුවන් ද ? සුප්පුවෙන් කිරි බොන කාලේ නෙ..
Superb👍ලංකාවේ දරුවන්ගේ අනාගතය අදුරු කරන මේ අධ්‍යාපනය අනිවාර්යයෙන්ම වෙනස් විය යුතුයි. මේ පුංචි පැටවුන් රොබෝවරැ නොකර නිර්මාණශීලී, මනුෂ්‍යත්වයෙන් හෙබි සාර්ථක මිනිසුන් ලෙසින් සමාජගත කිරීම දෙමාපියන් සහ ගුරුවරුන්ගේ යුතුකමක් සහ වගකීමක්.දරුවන්ගේ විනය යනු කොන්ඩය පීරන ආකාරයවත් කොන්ඩයට ගසන කටු ගානවත් සුදු ගවුමේ දිග පලල වත් නොවන බව තේරුම් නොගන්නා තාක් විනය සිහිනයක්ම පමණි. ලංකාව ලෝකයේ දියුණු රටක් කිරීමද සිහිනයකි.
ඇත්ත ටියුෂන් පන්ති වලත් එහෙම තමයි දවසක් ඒ පන්ති වලට නොගියොත් පලිගන්නවා. රස්සාව කරන මනුස්සයට වඩා වෙහසක් දරුවන්ට දැනෙනවා 😢
රජ ෙය් පාසැල් වදකාගාර ව ෙග් දරැවන්ට කරන හිංසා වහා නවතනු
හිනා උනාට ඇත්තටම අපේ අධ්‍යාපනය ගැන පට්ට දුකයි 😢
හොදම වීඩ්යොවක්. ඇත්තම ඇත්ත. මගේ නැගණියත් ට්ච්ර් කෙනෙක්. ඇත්ත ළමයි ට දෙන හෝම් work. තවත් මේ වගේ යථාර්තය පෙන්වන වීඩ්යො කරන්න.
100 ට 1000000ක් ඇත්ත කතාවක් මන් දකින විදියට ලන්කාවෙ ඉන්න හොදම වගෙම සුපිරිම youtuber ..ලෝචි තමා ❤🎉අපෙ ගෙදර ලගම ස්කොලෙත් ඔහොම තමා..ටිචර්ගෙ උපන්දිනෙට ජුවලරි දෙන්න ඔන අවුරුද්දට එකක් දෙන්න ඔන ..අවුරුදු පහක් හිටියොත් පවුම් දහයක් වගෙ මිස්ගෙ ලග 😂😂😂😂😂එකට අපිට උගන්වපු ගුරුවරු 1.30 න් පස්සෙ ත් පන්ති කරා අපි හොදට ඉගෙනත් ගත්තා...අපි අවුරුද්දටම කෙක් ගෙඩියක් බිස්කට් එකක් අරන් යාවි උපරිමය ඒකත් අපිත් එක්ක බෙදාගෙන කාලා තමා ටීචර් ගෙදර යන්නෙ අදටත් ගරු කරනව එ දෙවිවරුන්ට ❤🙏
අැත්තටම මේක තමයි අැත්ත..අපේ රටේ ළමයි පව්..අනාගතේ හැගීම් නැති අසංවේදී ළමයි බිහිවෙයි.😢😢
Ai lamai passema duwana demaupiyo pau nedda ethakota, bedala eka lamayek hari heduwa kiyannema karumayak misa sampathak නොවේ
ලොචිනම් පිස්සුවක් ඔයි..❤️🔥 සමාජය ඇතුලෙ සිද්ද වෙන සිදුවීම් මිනිස්සුන්ට දැනෙන්න ලස්සනට හිනාවක් එක්ක දෙන සුපිරිම කෙල්ලෙක් .. ආදරෙයි එ පැලෙන්න..💗😉
ලෝචියෝ.......... ඔයාට පිං. මේක බලද්දී හිනා ගියාට මේ අපේ ජීවිතවල ඇත්ත......අපේ ගෙදර නම් මේ අත්දැකීම හැමදාමත් වගේ සිද්ධ වෙනවා.... වෙනසකට තියෙන්නේ අපේ පොඩි කොල්ලා තාම ක්ලස් යන්නේ නෑ..... 😅😅😅😅😅😅. හැම මාසෙම මොකක්හරි එකක්.... අපිත් ළමයි වෙනුවෙන් කරනවා. මොකද ළමයි අසරණ වෙනවා අපි මේ දේවල් කළේ නැත්තම්...... 😢😢😢😢😢😢
මේ තාක් කාලෙකට ලෝචිගෙ ලස්සනම වීඩියො එක මේක, ඇත්තටම මේක තමයි අද සමාජයෙ ලමයින්ට තියෙන ලොකුම ප්රශ්නය, මේ අද්යාපන ක්‍රමය දරුවන්ව රොබෝලා කරවලා අම්මා තාත්තා වත් අදුනන්නෙ නැති විදිහට, මෙහෙම ගියොත් ලංකාවෙ මනුස්සකම තියෙන ලමයෙක් හොයා ගන්න වෙන්නෙ නැති වෙයි.
සහතික ඇත්ත ස්කෝලවල උගන්වන එක නැතුව අනිත් ඔක්කොම කරනව😂😂😂😂
Eknm athha
' ඔය ළමයාට සින්දු කියන්න පුළුවන් ද? 'ඒ වගේ කතා අහන ගුරුවරු අපේ school එකෙත් හිටියා
ඕක මටත් හිතුනා. සමස්ත ලංකා ගිය ලමයගෙන් අහන්නේ😂😂
මට මතක් උනේ..ඔය ලමයාට ජපන් පුලුවන්ද අහපු එක.😮අද දෙමව්පියොයි ඉස්කොලවල විදිහ තමයි මේ...මාර කරැමයක්
කෝ බලන්න ලෝච්ගෙ videos හැමදාම බලන ලෝච්ට ආදරේ සෙට් එක 👇👇❤️ලෝච් ඔයානම් මරැ අනේ මේ content එකත් අද කාලෙට ගොඩක්ම ගැලපෙන එකක් මේ video එක බලලවත් ට්කක් හරි වෙනස් වුනොත් හොදයි❤️මේකෙ සෙට් එකේම acting fantastic 👌❤️🔥 අනිවාම trending 1 වෙන්නම ඕනි සුපිරියක් 👌❤️🔥
❤❤
video Kiya thiyanava akuru varadi 😅😅😅
@@nethraKushani-rk2zi aulak ganna epa eka uta wadak naa, uta ona uge comment ekata like witharai, awadane😳
@@nethraKushani-rk2zi type krdi varadila tnks kiuta 🙂
@@loshanpeiris9046 matnm kagenvt avadane oni na type krdi akurk varadila
අනේ ඉතින් අපියි අපේ දරුවොයි ඔය කරුමෙන් ගැලවෙන්නෙ කොහොමද? නගරේ ඉස්කෝලෙට වඩා හපන් ගමේ ඉස්කෝලෙ. ඕවා වෙනස් කරන්න බෑ. ඉපදිලා මැරිල යන ටිකට පුදුම පිස්සුවක් අපි නටන්නෙ . ලෝචි ඔයානම් අනර්ඝයි හැමදාමත් හැමෝගෙම ආදරය දිනාගෙන සතුටින්, හොඳින් ඉන්න. ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤😊🎉
මරු content එක. අමුතු ඇටේ ඉස්කෝලෙ යන ලමයෙක් ඉන්න හැම අම්මා කෙනෙක් තාත්තා කෙනෙක්ම මේකට මූන දෙනවා.
ලෝචි දුවේ... ඇත්තටම සුපිරි ස්ක්‍රිප්ට් එකක්... ඔතන තියන බොහෝ දේ මං අත් විඳිනවා 😂😂😂😂
කතාවේ සාරාංශය බඳින්නට පෙර සිතා බලන්න😅😅
💯💯💯
නෑ යකෝ රටේ අධ්‍යාපනය ගැන කියන්නෙ 😢😂
@@ParamiPrarthana-j5i කවුද කියන්නේ
Ne bn lamai hadann pera sitha balanna😅 bendath kamkne 😅😅
සියලූම ගුරු දෙමාපියන්ට උපහාරයක් ම වේවා 😌😊💗
අනේ හරි ලස්සනයි 🥰🥰🥰 පොඩි ළමයි ටික ලස්සනට රඟපානවා ❤❤හැමෝම ලස්සනයි .ආදරෙයි ලෝචියෝ 💝
ඒක ඇත්ත..මාත් නිදියන්නෙ රෑ 11ත් පහු වෙලා.ලමයගෙ ඉස්කෝලේ වැඩ කරලා..ඉස්කෝලේ ට පහසුකම් ගාස්තු කොච්චර දුන්නත් හැමදාම කොස්ස ඉදල.මේස රෙද්ද.ඔරලෝසුව උළු කැටේ අරන් දෙන්න ඕන.තණකොල කපන්න ඕන.jcb එකට සල්ලි දීලා වැඩ කරවන්න ඕන.ඉස්කෝලේ හැම වැඩක්ම කරන්න ඕන..මං ඇත්තටම මානසිකව වැටිලා ඉන්නෙ.දරුවා පංති යන්නෙ නැ අපේ ඉස්කෝලේ වැඩ කරන්නෙ මම බාගයක්ම.ලියන ඒවා විතරයි දරුවා කරන්නෙ..
අද වීඩියො එක්නම් respect ..ගොඩක් අය නොකියන පෙන්නනැති ඇත්ත මේක..🙂 සල්ලි නිසාම අසරණ වෙන අය කොච්චරද.25 AL කරන්නෙ මම ඉස්කොලෙන් නෝට් දානවා පිටු හැටක් හැත්තෑවක් පීරියඩ් දෙකෙන් ඒ ටික උගන්නල ඉවරයි ලියන්නම යනවා සති දෙකක්. ක්ලාස් වලට ගියත් සල්ලි සල්ලි. කාඩ් එක නැත්තම් ටියුට් එක දෙන්නෑ..පස්සෙ දාහක් විතර සෙනග මැද්දෙන් ක්ලාස් එක පිටිපස්සෙ ස්ටාෆ් එකෙන් අරන් එන්නොනි ටියුට් එක එතකොට දැනෙන හැගීම 💔. කරාබු දෙක උකස් කරල ක්ලාස් ෆීස් ගෙව්වා..ඉස්කොලේට පුංචි ඉමිටේශන් දෙකක් දාගෙන ගියාම ඒක ගලවල ගන්නවා විනය කියල 😊💔
😢true
Atta bn 🙂💯
oh wow thats rly sad, is class fees that high?
@@potato34456 3700..ඒක හැමෝටම පොඩි ගානක් නෙවෙයිනේ..
මගේ favorite ම TH-camr තමයි Lochi.. ලංකාව වගේ sexism උපරිමයෙන් තියන ගෑනුන්ව social media වලින් අපහාස උපහාස ගැරහීම් සේරම කරල බෙල්ල මුලින්ම කපල දාන සමාජයක තනි උත්සාහයෙන් තමන්ගෙ නංගිලාටත් උදව් කරගෙන තනිව නැගී හිටපු ලෝචි කියන්නෙ මුළු කාන්තා සංහතියටම ආදර්ශයක්... හරිම quality සහ ලොකු පණිවිඩයක් සමාජයට දෙනවා මේ video එකෙන්.. ඒ වගේම මගේ mood low වුනහම lochi ගෙ video එකක් බලපු ගමන් මගේ mood up වෙනවා. තව තවත් දියුණුවෙන් දියුණුවටම පත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා... ❤
ස්ක්‍ර්ප්ට් නියමයි 👍දෙබස්,ඇඳුම් නියමයි 👍ඇක්ටින් සුපිරි 👍👍👍සුපිරියක් තමයි 👊👊
❤
රිදෙන්නම දීල තියනවා.. ඇත්ත ඔය ඔක්කොම ,, thank you Lochi ❤🎉
Homework , දෙමාපියන්ට තියන ඉස්කෝලේ වැඩ, ඉස්කෝලෙ ආධාර 😂 අම්මෝ ඒ ටික 😂😂❤
ඝණකරාමුවක්,කුරුම්බැට්ටියක්,ඇණ හුචක්කුවක්, බඩකඩිත්තුවක්.අම්මප මේකනම් විහිලුවකට එහාට ගිය සාධාරණ සිතුවිලි කන්දනාවකට ඉඩ තියල කරපු වීඩියෝ එකක්. ලෝචි දැන් Professional..
සත්‍ය කතා රාශියක් ඇසුරිනි. 😂❤
Several comments1.පට්ට ලෝචියෝ ❤❤ 2. හොද ආදර්ශයක් දෙන කතාවක්3. ලෝචි සුදු වෙලා දැන් ලස්සන වෙලා ගොඩක්. Actions නම් මරු😂😂😂
එක නම් දිලා තියෙනවා අඩෙන්නම ❤
යතාර්ථය👍 ලංකාවෙ අධ්‍යාපන ක්‍රමවේදය මේක තමා. Great work lochi✔
හැමදාමත් වගෙ අදත් සුපිරිම සුපිරි ගැම්මක් ❤️🔥😘👊💥❤️🔥
❤😊අදරය7:50 😊😊😊
ආදරෙයි ❤❤❤
ඒක මරු ...."මේවා ස්ටෑන්ඩර්ට් ඉස්කෝල නේහ්"😅...
මේවා තමයි අධ්‍යාත්මික සුවය කියන්නේ ❤😊
මරු Advice එක අද සමාජෙට ගැලපෙනවා good job lochi❤🎉
මගේ පුතා 1 වසරෙ.... අද එයාට ගෙදර වැඩ එවලා teacher .එක අකුරකින් අකුරැ 21 ගානේ අකුරැ 11 ක් හෙට එද්දි ලියාගෙන එන්න කියලා.... එයා ටිකක් ලියලා අඩනවා 😢. ඇත්තමට මට මාර දුකයි මම රෝස මලක් වගේ හදන මගේ දරැ පැටියා....
1 වසරේ ලමයින්ට එචරටම ගෙදර වැඩ දෙන්න බැ
ලෝචි වැඩක් කරොත් කොහොමත් සුපිරියක් තමා ඉතිම්🔥🔥🔥super acting ❤
පන්ති ගිහින් ආව ගමන් බලන්නේ නියමයි ලෝචි අක්කේ.👍👍👍👍
අනේ ලෝචි පුලුවන්නම් අපේ system එකේ තව මේ වගේ වෙනස් වෙන්න ඕනෙ අනෙකුත් තැන් ගැනත් මේ වගේ සමාජයට පෙන්වන්න පුලුවන්නම් වටිනවා.සෞඛ්‍ය ක්ෂේත්‍රයත් මෙහෙමයි.හිනා වෙවී බැලුවත් අපි අපිටම හිනා වෙනවා වගේ දැනෙන්නෙ 😢💔පව් අහිංසක දෙමව්පියෝ දරුවෝ.
Ekanm eththa government hospital ekakata yanna be den. Baye yanna one ungen benum ahanna balan. E wagema private hospital ekkt giyama kohomada e minissu salakana widiya. Salli bale thamai ithin. Mage amma nethi uneth hospital eke doctorslage weredden thamai eyalage noselakilimathkama nisa 🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺
@@gayanichathumanika4824 🥺💔
@@gayanichathumanika4824 😢😢💔
ලොච් අක්කා හංසමාලි ටිච් විඩියො එක අරගෙන තියෙන්නෙ මම යාන ඉස්කෝලේන් ❤😮😊
ඇත්තටම ඇත්ත මේ ගුරුවරු හදන් එන්න කියන ඒවා ලමයි දන්නේ නෑ .අපි,දන්නේත් නෑ .මමත් ලමයා ගේ ඉස්කෝලේ වැඩ පාන්දර 1 වෙනකම්ම කරනවා 😢😢😢මේක තමයි ඇත්ත ලෝචි👌👌👌👌👌👌👌🥺🥺🥺🥺
ලංකාවෙ අධ්‍යාපන ක්‍රමය ඉතා සුපිරියට කෙටියෙන් 😢ඒක අපේ මේ අම්මලට තේරෙන් නෑ.දරුවෙක්ට හොද අධයාපනයක් දෙන්න ඕනා හැබැයි ඒ දරුවා මොනවටද දක්ශ කියලා හොයලා ඒ දරුවව ඒ දේට යොමු කිරීමයි කරන්න ඕනා.නැතිව 1 wasare ඉදන් පංති යවලා පංතියෙ පලවෙනියා කරලා හරි යන් නෑ.තරගකාරී අධයාපනය නම් වහ කදුරු අහිංසක මල් පව්😢
😮😮😮😮😮 11:58
මෙක තමා වර්තමානයේ රජයේ පාසල් වල තියෙන ඇත්තම තත්වේ...
මේක නම් මරු...හොද පනිවිඩයක් සමාජයට..බලධාරින්ගේ ඇස් ඇරේවා
ලංකාවේ රජයේ පාසල් වල සම්පුර්ණ යතාර්තය... 🫠✨️😅
අඩෝ ලෝචීයා😍😍😍😍සුපිරියක් ඈ.. බැලුවා ❤මාත්තියා අද සෙනසුරාදා නේ😂😂😂 11:53
මෙහෙම කිව්වට අවුල් ගන්න එපා...ජොසියයි ඔයයි මාර මැචින්❤😊
siravata
අනේ ඇත්තට ම ඔව්..
Man oka kalinma kiyanne,,koheda lochita kisima uwamanawak nane😂😂😂😂😂😂😂😂
ow aneee ❤️
Yku principal😂ස්කෝල පොලේ සීන් එකනම් සිරා😂පොඩිඋන්ගේ ඇක්ටින් මරු😂❤අපේ ඉස්සරහ ගෙදර පොඩිඋන් දෙන්නට උදේට මතක් වෙන්නේ මැටි වැඩ😂
ලමයි දෙන්නෙක් ඉන්න තාත්තෙක් හැටියට අම්මප අද ඉස්කෝල වල සිද්ද වෙන්නෙ ඔය කතාවම තමයි ගුරුවරු හිතන් ඉන්නෙ සල්ලි ගස් වලින් කඩනව කියල
අධ්‍යාපන ඇමතිට කියන්න. ටීචර් කරන්නෙ අමාත්‍යාංශය කියන දේ
@@liyan9318 ටිචර් කෙනෙක් ට රිදිලා😅😅😅
@@randikakannangara7043 ඔයා වැරදි. මම ටීචර් කෙනෙක් නෙවෙයි. මම ටීචර්ස්ලගෙන් ඉගෙනගෙන තියෙනවා. අධ්‍යාපන ප්‍රතිපත්ති හදන තැන ගැන අවබෝධයක් තියෙන්න ඕන ටීචර්ස්ලට විතරක් නෙවෙයි. ඔයා ඉස්කෝලෙ නොගියට කමක් නෑ. සමාජ මාධ්‍ය මගින් හරි දැනගන්න 😂
පිස්සු.කතාව නම් ඇත්ත .ලංකාවේ ඔය බොරව තමයි හොදටම වෙන්නේ
ගුරුවරු ඔය සල්ලි ගෙවල් වල අරගෙන යන්නෙ නෑ.. කිසිම ගුරුවරයෙක් කැමති නෑ ළමයින්ගෙන් සල්ලි ගන්න.. ඒකට තමයි අධ්‍යාපනයට 6% වෙන් කරන්න කියලා university students ලා ඒ දවස් වල picket කරේ.. ඒත් ඒවටත් බැන්නෙ දෙමාපියන් .
Lochi duwata inne mage doni patiya...mage duwata me awasthawa dunnata thank you❤
අරන් ඉන්න ලමයි ටික මාර දක්ෂයිනෙ😍❤️ඩ්‍රාමා වලවත් නැති දක්ෂයො
අද නම් ලෝචිගේ අම්මගේ දිග ගවුම කොට වෙලා😂, ඒක දැක්ක අය තව සිටීද .අද කතාව නම් මරු ❤
මං හිතුවෙ ඒක මං විතරයි දැක්කෙ කියලා 😂
ලෝචි අම්මගේ චරිතේ නම් සුපිරියටම කරනවා...ලෝචියි අම්මයි එක්කෙනෙක් කියලා හිතෙන්නේම නෑ...❤️👌 ජොසියගේ ඇක්ටින් එ වගේම සුපිරි...❤👌
Ow anee
අම්මෝ දැන් ස්කෝල නම් ඔහොම්ම තමයි... අකුණු වදින ඇත්ත ලෝචි අක්කෙ...! 😂😂😂
ලෝචිගේ හොදම වීඩියෝ එක මේක මන් දකින විදිහට. ලවු කතයි, ඩබල් මීනින් කුනුහරපයි නැතුව. මේ වගේ වැදගත් වීඩියෝ කරන්න හැකියාව ලැබේවා තව තවත්. ජය වේවා. ❤
Ane mt like 10k dennako please 😢
මගේ නමත් හංසමාලි.මාත් ටීච කෙනෙක් හැම එකාම මේක මට forward කරනව ඒගමන😂 මීට පස්සෙ වෙනනමක් දානෝ ලෝචියෝ..😂😂
@@Duleeofficial1111. 😉🙄
😂😂
@@ravindralakmal4620 😇😉
මොන්ටිසෝරි කාලෙන් පස්සෙ ඉගෙනගන්න කාලෙ පටන් ගත්ත දවසෙ ඉදන් මැරීගෙන පන්ති ගිහින් දාන දෙමව්පියන්ට උපහාරයක්ම වේවා 🤣🤣
😂😂😂😂
අපේ ස්කෝලෙ 6 දි හදන්න ගත්තු building එක open කලේ අපි 13 දි.😂 ඒත් සම්පූර්ණයෙන්ම ඉවර කලේ අපි ස්කෝලෙන් out උනාටත් පස්සෙ 😅.
දරුවන්ගේ ඇත්ත ඛේදවාචකය ගැන කතා කරාට ස්තූතියි ලෝචි..
යකෝ අපෙ ඉස්කෝලේ (කෙරවලපිටිය විද්‍යාලෝක මහා විද්‍යාලය)❤
කතාව සහතික ඇත්ත.ලස්සනයි .ටයි එක නැති ලමයා හොදට රගපනවා හොද අනගතයක් තියනවා( Good lak )
මේ යථාර්ථය පෙන්වා දීම සම්බන්ධයෙන් ලෝචී ඔබට ස්තූතියි.👍
ලෝචි අම්මට රගපානවා මාර තාත්විකයි....පුදුම ආසාවකින් ඔයාගෙ vedios බලන්නෙ....❤😊
Good one .. showing the real situation of school education and real struggle in Sri Lanka
නියමයි ලෝචී සුපිරි අක්ටින් ආ 😂❤❤
Lochiට ම ගැළපෙන crew එකක් ඉන්නෙ😂😂ආදරෙයි ලෝචි❤
ලොචිගෙ videos නම් ඉතින් කියලා වැඩක් නැ ❤️ wooow🥰❤️
වර්තමාන අධ්‍යාපන ක්‍රමය ගැන නියම විදියට පෙන්නල තියෙනව නියම වැඩක්🎉 ජය වේවා🎉❤
බොහොමයක් දෙමව්පියෝ ආයාසයෙන් දරාගෙන ඉන්න පීඩනයක් ලෝචි එළියට දැම්මා බොහොම ස්තූතියි 🙏 🙏 🙏
6:31 මෙතන ලෝචිගෙ මූණ 😂❤
අද කාලෙට ගැලපෙනම සුපිරි Video එකක් අක්කේ😊ආයෙ ඉතින් Lochi කිව්වොත් සුපිරියක් තමා ❤❤❤
අක්කේ අතීතයේ මතක් උනා❤ අපේ අම්මා ලත් මෙහෙම වෙන්න ඇති අපි වෙනුවෙන් 😭😭
මරු ආහ්හ්හ් ලෝචි ඔයා හරිම creative and talented All the best🎉
ලංකාවෙි අධ්‍යාපනය තරම හරියටම ලෝචි ගෙන් .super
Reality of the society.. Hats off your actions dear, Well done Lochii💌
Ane mata like 10k dennako ❤️🩹
ubata monavada oken labenne
Kohe yannda ane like 10😅
Menna gnna
10 k thiya 1 k wath na
Anematalike10kdennako❤
හංසමාලි teacher කෙනෙක් අපිටත් හිටියනම් 🙂😂❤
මේක තමා ලංකාවෙ අද්යාපනය ගැන ඇත්තම කතාව.... ආදරෙයි ලෝචියො ❤
උඩගේ නිශාන්ත ප්‍රියලාල් ගේ සියලුම රාහු අපල දුරුවී සෙතක් ශාන්තියක් ලැබේවා...
Siraama siddi...school wala techarsla dakithwaaaa...😂
ලෝචිගේ අම්මට ඉන්නෙත් ලෝචිමයි කියලත් අමතක වෙනවා ඒ තරම් සුපිරි ඇක්ටින් ❤️😍
😂
Aththa ane 😂😂😂❤
😂😂😂
Ow
සිරාවටම මට තිබ්බ ලොකූ ප්‍රශ්නයක් ඒක...අද තමයි හරියටම දැනගත්තේ...🤣🤣🤣
සමස්ත පාසල් පද්ධතියටම සුපිරි කනේ පහරක්. Grate work 👏
පාසල් පද්ධතියට නෙමේ අනෙ රටෙ සමාජයට 😄😄😄😄
@@vimukthimadujith198 පාසල් පද්ධතියේ ලොකු ප්‍රශ්ණයක් තියනවා මචන්
අනේ මන් අම්මා කේනේක් වේන්න අසාවේන් ඉන්නේ අවුරුදු හතරක් අනේ මට ආශිර්වාද කරන්නකෝ 😊😊😊 ඉක්මනින් කිරි සිහිනේ සැබැ වේන්න කියලා 😊😊😊
කිරි සිහින ඉක්මනිම් සැබැ වෙන්න කියල මන් හදවතින්ම පාර්ථනා කරනවා ♥️💐
සත් පත්තිනි මෑනියන්ගේ පිහිටෙන් ඔයාගේ කිරි සිහිනය සැබෑ වේවා!!!!!❤
❤❤❤❤
ඉක්මනින් ම ඔයාගේ කිරි සිහිනය සැබෑ වෙන්න ඕනි❤
විශ්ව මාතාවගේ පිහිටෙන් ඔයාට ඔයාගේ කිරි සිහිනය ඉක්මනින් හැබෑ වුණාට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිවන්ත වේවා 🙏🙏💖💖
මේක දැක්කම හිනා යනවට වඩා ලොකු දුකක් ඇතිවුනා මේ system එක ඇතුලෙන් ලමයින්ගේ ලමා කාලේ ටියුෂන් වලටයි ඉස්කෝලෙටයි ගෙවිලා ගිහිම් 😢💔
12:46 hmmmmmmmm🙄❤️
අනේ අැත්තමයි ලෝචි ඔයා මේ කරපු video එක නම් මරු 👌 සහතික ඇත්ත...මේ ඇත්ත මෙහෙම පෙන්නපු එකට ඔයාට salute කරනවා...අද ගොඩාක් ඉස්කෝලවල් වල වෙන්නෙම මේක...දෙමව්පියන්ව බාගෙට මරෝනවා....අත්දැකීමෙන් කියන්නෙ අනිවාර්යයෙන්ම...මට බබාලා හතර දෙනෙක් ඉන්නවා.මමයි හස්බනුයි තමයි බබාලා හතරදෙනාගේ වැඩ තනියම කරගන්නෙ,කවුරුත් නැ.කොටින්ම කියනවනම් ශරීර කෘත්යන්වත් කරගන්න මට වෙලාවක් නැ.හස්බන් සල්ලි හම්බ කරන්නත් ඕන.ඉස්කෝලවල් වලින් කියන කියන ඒවට සල්ලි යවන්නත් ඕන. මොනා නැතත් ඊට කලින් සල්ලි හම්බ කරගෙන ඉන්න ඕන අපි.එයත් පුලුවන් හැමදේම කරලා දීලා තමයි ගෙදරින් යන්නෙ,හැමදාම නිදියගන්න කොට අඩුම පාන්දර 1.30 වත් වෙනවා.ඊට වැඩි මිසක් අඩු නැ...අපි අපේම කියලා ව්‍යාපාරයක් කරන නිසා හොඳයි නැත්තන් ඔයා පෙන්නන video එකේ හැටියට තාත්තලට අනිවාර්යයෙන්ම ජොබ ගහලා යනවා.අපේම කියලා ව්‍යාපාරයක් කෙරුවත් ඒකවත් husband ට නිදහසේ කරගන්න වෙන්නෙ නැ,එතකොට අපි lost වෙනවා.ඉස්කෝලවල් වලින් එන්න එන්න කියන වෙලාවට යන්නත් ඕන, ගියෙ නැත්තන් ලමයව කොන්වෙනවා.එහෙම නැත්තන් දැන් මේ හරි කරදරයක් වෙලා තියෙන watsapp කියන app එක හරහා ප්‍රසිද්ධියේම දරුවගේ නම දාලා අහවලාගේ දෙමව්පියෝ ආවේ නැ මේක කරලා නැ කියලා ලැජ්ජත් කරනවා.දෙමව්පියෝ මැව් කරුවෝද? රොබෝලද අමතක වීම් වෙන්න බැරිද....ඉතින් ඒ වගේ අවස්ථාවක ඒ දරුවගේ නම අර watsapp group එක හරහා ප්‍රදර්ශනය කිරීමෙන් ඒ දෙමව්පියෝ මොන තරම් අසරණ වෙනවා ඇත්ද...තමන්ට එහෙම දෙයක් වුනොත් කොහොමද කියලා ටීචර්ලට වුනත් තෙරෙන්න ඕන.ටීචර්ලා රැයක් දවාලක් නැ සමහර විට පාන්දරත් මැසේජ් එවනවා,අරක ගේන්න මේක ගේන්න.මේ කියන ඒවා මතක ඇතුව එවන්න,දරුවන්ගෙ දේවල් කරලා දෙන එක දෙමව්පියන්ගේ වගකීමක් කිය කිය,group එකේ වැලලෙන්න හදනවා...දැන් අද මේ වෙලාවෙත් මගේ husband ලොකු පුතාගේ ඉස්කොලේ...මොකද්ද හේතුව බාලදක්ෂ කරන ටීච group එකට දාලා තිබ්බා අද බාලදක්ෂ පන්ති කාමරය සුද්ද කරන්න එන්නලු...husband ට ලොකු business වැඩකට යන්න තිබුනු එක පැත්තක දාලා දැන් ඉස්කොලේට දිව්වා..කියලා වැඩක් ඔය මං ටිකයි කිව්වේ තව තියෙනවා.අනේ අපිත් ඉස්කොලේ ගියා,ඉගෙනත් ගත්තා මෙහෙම අපි වගේ අපේ දෙමව්පියෝ දුක් වින්දේ නැ අපේ හාමුදුරුවනේ....කොටින්ම කිව්වොත් අපේ දෙමව්පියෝ දන්නෙත්වත් අපිට ගෙදර වැඩ දුන්නද කියලවත්...ඒ අතින් අපේ දෙමව්පියෝ දැන් නිදහස්.අපිට උගන්වපු ගුරුවරුත් වැඩ කලේ ඔය දැන් ගෙවෙන පැය ගානම තමයි,ඒත් සමහර දවස්වලට අතිරේක පන්තිත් දැම්මා ගුරුවරයාගේ වටිනා කාලය කැප කරගෙන වැඩිපුර වැටුපක් නැතුවත්.තව ඉස්සරහට මොකද වෙන්නෙ දන්නවද? මේ ඉස්කෝලවල් වලින් දෙන මේ pressure එක දරාගන්න බැරුව දෙමව්පියෝ මැරෙනවා මොලේ නහරයක් පුපුරලා..අනිත් එක තමයි එන්න එන්නම සිංහල ලමයි අඩු වෙනවා..මොකද කියනවනම් එක ලමයෙක්ට මේ තරම් වද විදිනවනම් තව ලමයෙක් දෙන්නෙක් හැදුවොත් කොහොමට හිටිද කියන බය නිසා දෙමව්පියෝ ලමයි හදන එක ගැන දස දහස් වාරයක් හිතාවි.....😢😢
මේ පාර තමයි ලෝච් හොදම විඩීයෝ එක කරලා තියෙන්නේ ඇත්තටම දරුවෙක් හදන්න කලින් සල්ලි ගස් පැල කරලා ජොබ් වලින් අස්වෙලා තමයි දරුවන් හදන්න පටන් ගන්න ඕන මොකද දරුවෝ පාසල් යන්න පටන් ගත්ත දවසේ ඉදලා දරුවා වගේම අම්මා තාත්තා දෙන්නා පාසල් ගිහින් පාසලේ වැඩ කරලා ගෙදර ඇවිත් ගෙදර වැඩත් කරලා බාහිර ක්‍රියාකාරකමුත් කරලා දරුවා පාසල් අධ්‍යාපනයෙන් අයින් වෙලා රැකියාවක් කරන තුරු දෙමාපියන් දුවන්න ඕන පුදුම දිවිල්ලක්. අනේ ඉතින් එකෙත් හැටි😢😢😢😢😢😢😢😢😢
Bedala lamai hadanna hoda ne yaluwa
ලමයි හදන එක අනිවාර්ය නෑ.නැත්නම් ලමා නිවාසෙකට දාන්න බලාගෙන හදන්න
මං ඒකනෙකසාද බඳිනනැතුව ඉන්නෙම 😂
@@lahirusandeepaweerarathne5409 ගැටලුව අධ්‍යාපන ක්රමයේ තිබෙන අඩුපාඩු. පිළිතුර ළමයි හදන්න එපා. අපේ 225න් කෙනෙක්ද කොහොද.
So much fun 🎉🎉
නොදකින් මෙහෙමත් අධ්‍යපන ක්‍රමයක්
සත්‍යයක් අපේ රටේ ඉස්කෝලවල තිත්ත ඇත්ත එලිකලාට ලෝචි❤ ඇතුලු සියලුම දෙනාට අපේ ❤ ආදර ගවුරව 🙏 ස්තුතිය පුදමු. ජය වේවා 🙏 🌹 ❤ ❤❤❤❤❤
Sahathika aththa, me gana hoyanna rajaye kawruth na.
@@NiroshaJayasekara-pe5sq ඔව් අපේ රටේ ව්යර්තීය අධ්‍යාපන ක්‍රමය 3වසරේ සිට ආරම්බ කල යුතුයි .
ඇත්තටම ඇත්ත 💯
සත්‍යය තත්ත්වය 💯
සිරා සිද්ධි 💯
තමයි මෙිි ❤❤❤❤❤
රොමිිබ Thanks ❤ LOCHI & TEAM 🌹❤️🌹
ජයවෙිිවා 👍👍👍
ඇත්තම තමයි මේක තමයි අපේ රටේ අධ්‍යාපනය සම්බන්ධයෙන් තියෙන නරකම පැතිකඩවල්.මමත් ඒක අත්විදින එක අම්මා කෙනෙක්.ලෝචි ඔයා කියන දේවල් නම් ඇත්තම තමා.මම හරි ආසයි ඔයාගේ වීඩියෝ වලට.❤❤❤
😂😂😂රටේ අධ්‍යාපනයේ තිත්ත ඇත්ත සහ නමගිය පාසල් වල මූනිච්චාව😂😂😂 නියමයි ලෝචියෝ.! බොක්කටම දැනෙන වැදෙන වැඩක් ❤❤
හොඳ ආදර්ශයක්.. ඉස්කෝල වලින් කරන්නෙම දැන් දෙමව්පියන්ව හූරන් කන එකනෙ.හැමදේටම සල්ලි සල්ලි.. දැන් ඉන්න ගුරුවරුත් කිසිම අනුකම්පාවක් නැති අය. මරු ලෝචි අක්කෙ❤
Owww ඇත්තටම
ලෝචි කියන්නේ රගපාන්න දක්ෂ වගේම මනුස්සකම් අතින් පෝසත් නිහතමානී හොද ගතිගුණ ඇති කෙනෙක් ❤ එයාගේ නිර්මාණ වලට එන හැමොටම කතා කරනවා කෑම බීම පිලිවලට ලස්සනට දෙනවා.ඒ වගේම තමයි එයාගේ කණ්ඩායමේ අනිත් අය එයාලාත් හරිම හොදයි.❤කිසිම අහාංකාර කමක් ගෑවිලාවත් නැහැ . මගේ දුවට ඔයාගේ නිර්මාණ වලට සම්බන්ධ වෙන්න ලැබීම ගැන මට ගොඩාක් සතුටුයි..😂 මගේ දුවට තුන් වෙනි වතාවටත් ඔයාගේ නිර්මාණයට අවස්ථාව ලබා දුන්නාට බොහෝම ස්තූතියි ❤❤ ඔයාගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථකව කරගෙන යාමට ශක්තිය ධෛර්යය ලැබේවා කියා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා... බුදු සරණයි නංගී..
ලමයි සහ දෙමාපියන් වනසන මේ නරුම ක්‍රමවේදය වහාම වෙනස් නොවුනොත් දෙගොල්ලන්ටම සහ අනාගතයේදී රටටත් දෙවියන්ගේ පිහිටයි.. ඒදේ මේ තරම් උපහාසයෙන් සහ නිවැරදිවම පෙන්නපු වීඩියෝවක් මැත කාලයේ නැති තරම්..
ඇත්තටම❤
අනේ ඔව් දරුවෝ පව් කවදද මේක විසඳෙන්නේ
Eka aththa
අන්න ඒකට තමයි මාලිමාව ආන්ඩුවක් බලයට ඵන්නේ දැන් වත් තේරෙනවා නම් හොදයි
නැත්නම් ඔය හැමෝටමයි ලමයිටයි දෙවි පිහිටවත් නෑ
"ටයි එක මීයෝ කෑවනෙ මිස්" ඒ ළමයා පට්ට...❤
ඉස්සර අපි ගිය ඉස්කෝලෙ මතක් උනා. අවුරුද්දටම දේමාපිය රැස්වීම් දෙකයි. ඒ දෙකත් වරුවයි . ඒ ඇරෙන්න අම්මලා කවදාවත් ඉස්කෝලෙට කැඳවලා නැ. පොඩි පහසුකම් ගාස්තුවක් අවුරුද්ද මුල ගත්තා. ඒ ඇරෙන්න sport meet ekakt වගෙ විතරයි ගානක් ගත්තෙ. ඉස්කෝලෙ වැඩට සේවකයො හිටියා. පහසුකම් හොදටම තිබුනා.
N/ Poramadulla Central College ❤ ආදරෙයි හැමදාමත්.
PCC❤
Madullans
@@maleeshapavani3347anee oyatath mage school ekenee
madulans
Madullans ....💗👍
මම ලංකාවෙ දැක්ක හොදම youtube content creater කෙනෙක් තමයි ලෝචි අක්කා අනේ ඔයාගෙ වීඩියෝ බලන්න ගොඩාක් කැමති ගොඩක් කල් ගන් නැතුව ඉක්මනට ඉක්මනට වීඩියෝ දාන්න ඔයාගෙ වීඩියෝ එකක් දානකල් අපි බලන් ඉන්නවා ❤️🥺
අනේ මරු මේක ඉස්කෝලවල පෙන්නන්න ඕනේ ලොකු screen එකක් දාලා ඔක්කොටම. ඒ කාලේ ඉඳලම ඉස්කෝලවල තිබ්බ බහුබූත දේවල් වලට හොඳ පහර 😂😂 ඇත්තටම වෙනස් වෙන්න ඕනේ රට පාලනය කරන එවුන් නෙමෙයි එවුන් වගේ එවුන් බිහිවෙන්න පටන් ගන්න තැන ඉස්කෝල වල එවුන් තමයි 😒😒 සුපිරිම වීඩියෝ එක මේක , so proud of u lochi , well done ❤❤
වර්ථමානයෙ පාසැල්වල යථාර්ථය
Yaya ape ammath oya wagemai mawa den panthi 6 ynwa
ලංකාවේ අරමුණක් ,දැක්මක්,ප්‍රායෝගික බවක් නැති ගොබ්බ අධ්‍යාපනයේ සැබෑ තත්වය පෙන්වන හොද නිර්මාණයක්. .
ලෝචියො හිනා වෙන්නත් වෙලාවක් දිපන්කො අනේ.. කියන කියන එකට හිනා ගියාම ඩයලොග්ස් ඇහෙන්නෙත් නෑ.. ලෝචි මං අද කියන්නම් ඔයා දවසක ලංකාව හොල්ලනවා.. වස්තිලගේ female එක ඔයා.. මේ ගමන්ම හොඳ බ්‍රෑන්ඩ්ස් දෙක තුනක් හදන් හොඳ ගමනක් යන්න.. Good luck lochi පැටියෝ❤
මරු පහර.ඇත්තටම මේ ඉස්කෝලෙ පොඩි ළමයිට දරා ගන්න බෑ ඔය වැඩ.දෙමව්පියන්ට දරා ගන්න බෑ.ඉස්කෝලවලින් දෙන වියදම්😢
සුපිරිම සුපිරි,අපේ අම්මල අපිව හදපු විදියත් එක්ක බැලුවම දැන් ඉන්න අම්මල ලමයඉන්ව 1,2 ඉඳලම මරවනව,දැන් ඉන්න පොඩි උන් හරියට කතා කරන්න දන්නෙ නෑ,පොඩි ලමයින්ගෙ ඉතියෙන පොඩිකම දැන් අනික ඒ පුංචි උන් හරියට 8-5 ජොබ් එකක් කරන මිනිස්සු වගේ ,ගුරුවරු විදුහල්පතිවරුත් බහුතරයක් මේ වගේමයි.අපිට උගන්නපු ගුරුවරු හැන වෙලාවෙම අපි ගැන බැලුව අපේ ප්‍රශ්න විසඳුව,අම්මල වගේ අපිව බලාගත්ත වැරැද්දක් දැක්කාම බැන්න ගැහුව,විදුහල්පතිවරු උනත් හැමදේම කලේ සල්ලි අඩු ගෙවල්වලටත් දරා ගන්න පුල්ය්වන් විදියට,අනික ප්‍රෙජෙක්ට්ස් දුන්නෙ 1,2 ලමයෙක්ට ගැලපෙන විදියට,කොල කෑලි ඉරල අලවන්න,පොල්කුඩු පාට කරල අලවන්න,ඇත්තටම දැන් ඉන්න පුංචි ලමයි කෘම්බැට්ටියක්,පොල්පිති හරකෙක් ,කෝම්පිට්ටුවක්,ඉපනැල්ලෙ පැනල කරන සෙල්ලමක් දැකලවත් නැතුව ඇති එහෙම්පිටින්ම ලමයින්ගෙ ලමාකාලය කිය්ල එකක් නෑ
Aththa
Ow ane eka athta
අපේ ඔෆිස් එකේ ඩයල් එකක් ඉන්නවා තාම කුඹුරකට අඩිය තියලා නෑ.ඒ උනාට ඩිග්රි එක food science 😂
@@bhagymayanz 😂
මේ video එක බලන මටත් අවු 15යි ඇත්තටම අපේ ගෙදරත් ඔය වගේ තමා ළමයි විදිහට අපි ගත කරන්නේ ඔය වගේ ජීවිතයක් තමා ඒක හරියට ම රඟපාලා පෙන්නලා හිනා ගස්සපු ඔයාට thank you ❤😢
The talk of you
හරි ශෝක් අවුරුදු 15ta🤭ලොචිගේ vedeo ද බලන්නේ
@@santi-gm5zo Ammmoh ekh 😂
යනවා !!! පොතක් පතක් බලන්න
බොරු නේ.. අවුරුදු 15 type කරන්න පුළුවන් ද ? සුප්පුවෙන් කිරි බොන කාලේ නෙ..
Superb👍
ලංකාවේ දරුවන්ගේ අනාගතය අදුරු කරන මේ අධ්‍යාපනය අනිවාර්යයෙන්ම වෙනස් විය යුතුයි. මේ පුංචි පැටවුන් රොබෝවරැ නොකර නිර්මාණශීලී, මනුෂ්‍යත්වයෙන් හෙබි සාර්ථක මිනිසුන් ලෙසින් සමාජගත කිරීම දෙමාපියන් සහ ගුරුවරුන්ගේ යුතුකමක් සහ වගකීමක්.
දරුවන්ගේ විනය යනු කොන්ඩය පීරන ආකාරයවත් කොන්ඩයට ගසන කටු ගානවත් සුදු ගවුමේ දිග පලල වත් නොවන බව තේරුම් නොගන්නා තාක් විනය සිහිනයක්ම පමණි.
ලංකාව ලෝකයේ දියුණු රටක් කිරීමද සිහිනයකි.
ඇත්ත ටියුෂන් පන්ති වලත් එහෙම තමයි දවසක් ඒ පන්ති වලට නොගියොත් පලිගන්නවා. රස්සාව කරන මනුස්සයට වඩා වෙහසක් දරුවන්ට දැනෙනවා 😢
රජ ෙය් පාසැල් වදකාගාර ව ෙග් දරැවන්ට කරන හිංසා වහා නවතනු
හිනා උනාට ඇත්තටම අපේ අධ්‍යාපනය ගැන පට්ට දුකයි 😢
හොදම වීඩ්යොවක්. ඇත්තම ඇත්ත. මගේ නැගණියත් ට්ච්ර් කෙනෙක්. ඇත්ත ළමයි ට දෙන හෝම් work.
තවත් මේ වගේ යථාර්තය පෙන්වන වීඩ්යො කරන්න.
100 ට 1000000ක් ඇත්ත කතාවක් මන් දකින විදියට ලන්කාවෙ ඉන්න හොදම වගෙම සුපිරිම youtuber ..ලෝචි තමා ❤🎉
අපෙ ගෙදර ලගම ස්කොලෙත් ඔහොම තමා..ටිචර්ගෙ උපන්දිනෙට ජුවලරි දෙන්න ඔන අවුරුද්දට එකක් දෙන්න ඔන ..අවුරුදු පහක් හිටියොත් පවුම් දහයක් වගෙ මිස්ගෙ ලග 😂😂😂😂😂
එකට අපිට උගන්වපු ගුරුවරු 1.30 න් පස්සෙ ත් පන්ති කරා අපි හොදට ඉගෙනත් ගත්තා...අපි අවුරුද්දටම කෙක් ගෙඩියක් බිස්කට් එකක් අරන් යාවි උපරිමය ඒකත් අපිත් එක්ක බෙදාගෙන කාලා තමා ටීචර් ගෙදර යන්නෙ අදටත් ගරු කරනව එ දෙවිවරුන්ට ❤🙏
අැත්තටම මේක තමයි අැත්ත..අපේ රටේ ළමයි පව්..අනාගතේ හැගීම් නැති අසංවේදී ළමයි බිහිවෙයි.😢😢
Ai lamai passema duwana demaupiyo pau nedda ethakota, bedala eka lamayek hari heduwa kiyannema karumayak misa sampathak නොවේ
ලොචිනම් පිස්සුවක් ඔයි..❤️🔥 සමාජය ඇතුලෙ සිද්ද වෙන සිදුවීම් මිනිස්සුන්ට දැනෙන්න ලස්සනට හිනාවක් එක්ක දෙන සුපිරිම කෙල්ලෙක් .. ආදරෙයි එ පැලෙන්න..💗😉
ලෝචියෝ.......... ඔයාට පිං. මේක බලද්දී හිනා ගියාට මේ අපේ ජීවිතවල ඇත්ත......අපේ ගෙදර නම් මේ අත්දැකීම හැමදාමත් වගේ සිද්ධ වෙනවා.... වෙනසකට තියෙන්නේ අපේ පොඩි කොල්ලා තාම ක්ලස් යන්නේ නෑ..... 😅😅😅😅😅😅. හැම මාසෙම මොකක්හරි එකක්.... අපිත් ළමයි වෙනුවෙන් කරනවා. මොකද ළමයි අසරණ වෙනවා අපි මේ දේවල් කළේ නැත්තම්...... 😢😢😢😢😢😢
මේ තාක් කාලෙකට ලෝචිගෙ ලස්සනම වීඩියො එක මේක, ඇත්තටම මේක තමයි අද සමාජයෙ ලමයින්ට තියෙන ලොකුම ප්රශ්නය, මේ අද්යාපන ක්‍රමය දරුවන්ව රොබෝලා කරවලා අම්මා තාත්තා වත් අදුනන්නෙ නැති විදිහට, මෙහෙම ගියොත් ලංකාවෙ මනුස්සකම තියෙන ලමයෙක් හොයා ගන්න වෙන්නෙ නැති වෙයි.
සහතික ඇත්ත ස්කෝලවල උගන්වන එක නැතුව අනිත් ඔක්කොම කරනව😂😂😂😂
Eknm athha
' ඔය ළමයාට සින්දු කියන්න පුළුවන් ද? '
ඒ වගේ කතා අහන ගුරුවරු අපේ school එකෙත් හිටියා
ඕක මටත් හිතුනා. සමස්ත ලංකා ගිය ලමයගෙන් අහන්නේ😂😂
මට මතක් උනේ..ඔය ලමයාට ජපන් පුලුවන්ද අහපු එක.😮අද දෙමව්පියොයි ඉස්කොලවල විදිහ තමයි මේ...මාර කරැමයක්
කෝ බලන්න ලෝච්ගෙ videos හැමදාම බලන ලෝච්ට ආදරේ සෙට් එක 👇👇❤️
ලෝච් ඔයානම් මරැ අනේ මේ content එකත් අද කාලෙට ගොඩක්ම ගැලපෙන එකක් මේ video එක බලලවත් ට්කක් හරි වෙනස් වුනොත් හොදයි❤️
මේකෙ සෙට් එකේම acting fantastic 👌❤️🔥 අනිවාම trending 1 වෙන්නම ඕනි සුපිරියක් 👌❤️🔥
❤❤
video Kiya thiyanava akuru varadi 😅😅😅
@@nethraKushani-rk2zi aulak ganna epa eka uta wadak naa, uta ona uge comment ekata like witharai, awadane😳
@@nethraKushani-rk2zi type krdi varadila tnks kiuta 🙂
@@loshanpeiris9046 matnm kagenvt avadane oni na type krdi akurk varadila
අනේ ඉතින් අපියි අපේ දරුවොයි ඔය කරුමෙන් ගැලවෙන්නෙ කොහොමද? නගරේ ඉස්කෝලෙට වඩා හපන් ගමේ ඉස්කෝලෙ. ඕවා වෙනස් කරන්න බෑ. ඉපදිලා මැරිල යන ටිකට පුදුම පිස්සුවක් අපි නටන්නෙ . ලෝචි ඔයානම් අනර්ඝයි හැමදාමත් හැමෝගෙම ආදරය දිනාගෙන සතුටින්, හොඳින් ඉන්න. ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤😊🎉
මරු content එක. අමුතු ඇටේ ඉස්කෝලෙ යන ලමයෙක් ඉන්න හැම අම්මා කෙනෙක් තාත්තා කෙනෙක්ම මේකට මූන දෙනවා.
ලෝචි දුවේ... ඇත්තටම සුපිරි ස්ක්‍රිප්ට් එකක්... ඔතන තියන බොහෝ දේ මං අත් විඳිනවා 😂😂😂😂
කතාවේ සාරාංශය බඳින්නට පෙර සිතා බලන්න😅😅
😂😂😂
💯💯💯
නෑ යකෝ රටේ අධ්‍යාපනය ගැන කියන්නෙ 😢😂
@@ParamiPrarthana-j5i කවුද කියන්නේ
Ne bn lamai hadann pera sitha balanna😅 bendath kamkne 😅😅
සියලූම ගුරු දෙමාපියන්ට උපහාරයක් ම වේවා 😌😊💗
අනේ හරි ලස්සනයි 🥰🥰🥰 පොඩි ළමයි ටික ලස්සනට රඟපානවා ❤❤හැමෝම ලස්සනයි .ආදරෙයි ලෝචියෝ 💝
ඒක ඇත්ත..මාත් නිදියන්නෙ රෑ 11ත් පහු වෙලා.ලමයගෙ ඉස්කෝලේ වැඩ කරලා..ඉස්කෝලේ ට පහසුකම් ගාස්තු කොච්චර දුන්නත් හැමදාම කොස්ස ඉදල.මේස රෙද්ද.ඔරලෝසුව උළු කැටේ අරන් දෙන්න ඕන.තණකොල කපන්න ඕන.jcb එකට සල්ලි දීලා වැඩ කරවන්න ඕන.ඉස්කෝලේ හැම වැඩක්ම කරන්න ඕන..මං ඇත්තටම මානසිකව වැටිලා ඉන්නෙ.දරුවා පංති යන්නෙ නැ අපේ ඉස්කෝලේ වැඩ කරන්නෙ මම බාගයක්ම.ලියන ඒවා විතරයි දරුවා කරන්නෙ..
අද වීඩියො එක්නම් respect ..ගොඩක් අය නොකියන පෙන්නනැති ඇත්ත මේක..🙂 සල්ලි නිසාම අසරණ වෙන අය කොච්චරද.25 AL කරන්නෙ මම ඉස්කොලෙන් නෝට් දානවා පිටු හැටක් හැත්තෑවක් පීරියඩ් දෙකෙන් ඒ ටික උගන්නල ඉවරයි ලියන්නම යනවා සති දෙකක්. ක්ලාස් වලට ගියත් සල්ලි සල්ලි. කාඩ් එක නැත්තම් ටියුට් එක දෙන්නෑ..පස්සෙ දාහක් විතර සෙනග මැද්දෙන් ක්ලාස් එක පිටිපස්සෙ ස්ටාෆ් එකෙන් අරන් එන්නොනි ටියුට් එක එතකොට දැනෙන හැගීම 💔. කරාබු දෙක උකස් කරල ක්ලාස් ෆීස් ගෙව්වා..ඉස්කොලේට පුංචි ඉමිටේශන් දෙකක් දාගෙන ගියාම ඒක ගලවල ගන්නවා විනය කියල 😊💔
😢true
Atta bn 🙂💯
oh wow thats rly sad, is class fees that high?
@@potato34456 3700..ඒක හැමෝටම පොඩි ගානක් නෙවෙයිනේ..
මගේ favorite ම TH-camr තමයි Lochi.. ලංකාව වගේ sexism උපරිමයෙන් තියන ගෑනුන්ව social media වලින් අපහාස උපහාස ගැරහීම් සේරම කරල බෙල්ල මුලින්ම කපල දාන සමාජයක තනි උත්සාහයෙන් තමන්ගෙ නංගිලාටත් උදව් කරගෙන තනිව නැගී හිටපු ලෝචි කියන්නෙ මුළු කාන්තා සංහතියටම ආදර්ශයක්...
හරිම quality සහ ලොකු පණිවිඩයක් සමාජයට දෙනවා මේ video එකෙන්.. ඒ වගේම මගේ mood low වුනහම lochi ගෙ video එකක් බලපු ගමන් මගේ mood up වෙනවා. තව තවත් දියුණුවෙන් දියුණුවටම පත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා... ❤
ස්ක්‍ර්ප්ට් නියමයි 👍
දෙබස්,ඇඳුම් නියමයි 👍
ඇක්ටින් සුපිරි 👍👍👍
සුපිරියක් තමයි 👊👊
❤
රිදෙන්නම දීල තියනවා.. ඇත්ත ඔය ඔක්කොම ,, thank you Lochi ❤🎉
Homework , දෙමාපියන්ට තියන ඉස්කෝලේ වැඩ, ඉස්කෝලෙ ආධාර 😂 අම්මෝ ඒ ටික 😂😂❤
ඝණකරාමුවක්,කුරුම්බැට්ටියක්,ඇණ හුචක්කුවක්, බඩකඩිත්තුවක්.
අම්මප මේකනම් විහිලුවකට එහාට ගිය සාධාරණ සිතුවිලි කන්දනාවකට ඉඩ තියල කරපු වීඩියෝ එකක්. ලෝචි දැන් Professional..
සත්‍ය කතා රාශියක් ඇසුරිනි. 😂❤
Several comments
1.පට්ට ලෝචියෝ ❤❤
2. හොද ආදර්ශයක් දෙන කතාවක්
3. ලෝචි සුදු වෙලා දැන් ලස්සන වෙලා ගොඩක්. Actions නම් මරු😂😂😂
එක නම් දිලා තියෙනවා අඩෙන්නම ❤
යතාර්ථය👍 ලංකාවෙ අධ්‍යාපන ක්‍රමවේදය මේක තමා. Great work lochi✔
හැමදාමත් වගෙ අදත් සුපිරිම සුපිරි ගැම්මක්
❤️🔥😘👊💥❤️🔥
❤😊අදරය
7:50 😊😊😊
ආදරෙයි ❤❤❤
ඒක මරු ...."මේවා ස්ටෑන්ඩර්ට් ඉස්කෝල නේහ්"😅...
මේවා තමයි අධ්‍යාත්මික සුවය කියන්නේ ❤😊
මරු Advice එක අද සමාජෙට ගැලපෙනවා good job lochi❤🎉
මගේ පුතා 1 වසරෙ.... අද එයාට ගෙදර වැඩ එවලා teacher .එක අකුරකින් අකුරැ 21 ගානේ අකුරැ 11 ක් හෙට එද්දි ලියාගෙන එන්න කියලා.... එයා ටිකක් ලියලා අඩනවා 😢. ඇත්තමට මට මාර දුකයි මම රෝස මලක් වගේ හදන මගේ දරැ පැටියා....
1 වසරේ ලමයින්ට එචරටම ගෙදර වැඩ දෙන්න බැ
ලෝචි වැඩක් කරොත් කොහොමත් සුපිරියක් තමා ඉතිම්🔥🔥🔥super acting ❤
පන්ති ගිහින් ආව ගමන් බලන්නේ නියමයි ලෝචි අක්කේ.👍👍👍👍
අනේ ලෝචි පුලුවන්නම් අපේ system එකේ තව මේ වගේ වෙනස් වෙන්න ඕනෙ අනෙකුත් තැන් ගැනත් මේ වගේ සමාජයට පෙන්වන්න පුලුවන්නම් වටිනවා.සෞඛ්‍ය ක්ෂේත්‍රයත් මෙහෙමයි.
හිනා වෙවී බැලුවත් අපි අපිටම හිනා වෙනවා වගේ දැනෙන්නෙ 😢💔පව් අහිංසක දෙමව්පියෝ දරුවෝ.
Ekanm eththa government hospital ekakata yanna be den. Baye yanna one ungen benum ahanna balan. E wagema private hospital ekkt giyama kohomada e minissu salakana widiya. Salli bale thamai ithin. Mage amma nethi uneth hospital eke doctorslage weredden thamai eyalage noselakilimathkama nisa 🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺
@@gayanichathumanika4824 🥺💔
@@gayanichathumanika4824 😢😢💔
ලොච් අක්කා හංසමාලි ටිච් විඩියො එක අරගෙන තියෙන්නෙ මම යාන ඉස්කෝලේන් ❤😮😊
ඇත්තටම ඇත්ත මේ ගුරුවරු හදන් එන්න කියන ඒවා ලමයි දන්නේ නෑ .අපි,දන්නේත් නෑ .මමත් ලමයා ගේ ඉස්කෝලේ වැඩ පාන්දර 1 වෙනකම්ම කරනවා 😢😢😢මේක තමයි ඇත්ත ලෝචි👌👌👌👌👌👌👌🥺🥺🥺🥺
ලංකාවෙ අධ්‍යාපන ක්‍රමය ඉතා සුපිරියට කෙටියෙන් 😢
ඒක අපේ මේ අම්මලට තේරෙන් නෑ.දරුවෙක්ට හොද අධයාපනයක් දෙන්න ඕනා හැබැයි ඒ දරුවා මොනවටද දක්ශ කියලා හොයලා ඒ දරුවව ඒ දේට යොමු කිරීමයි කරන්න ඕනා.නැතිව 1 wasare ඉදන් පංති යවලා පංතියෙ පලවෙනියා කරලා හරි යන් නෑ.තරගකාරී අධයාපනය නම් වහ කදුරු අහිංසක මල් පව්😢
😮😮😮😮😮 11:58
මෙක තමා වර්තමානයේ රජයේ පාසල් වල තියෙන ඇත්තම තත්වේ...
මේක නම් මරු...හොද පනිවිඩයක් සමාජයට..බලධාරින්ගේ ඇස් ඇරේවා
ලංකාවේ රජයේ පාසල් වල සම්පුර්ණ යතාර්තය... 🫠✨️😅
අඩෝ ලෝචීයා😍😍😍😍සුපිරියක් ඈ.. බැලුවා ❤
මාත්තියා අද සෙනසුරාදා නේ😂😂😂 11:53
මෙහෙම කිව්වට අවුල් ගන්න එපා...ජොසියයි ඔයයි මාර මැචින්❤😊
siravata
අනේ ඇත්තට ම ඔව්..
Ow
Man oka kalinma kiyanne,,koheda lochita kisima uwamanawak nane😂😂😂😂😂😂😂😂
ow aneee ❤️
Yku principal😂ස්කෝල පොලේ සීන් එකනම් සිරා😂පොඩිඋන්ගේ ඇක්ටින් මරු😂❤අපේ ඉස්සරහ ගෙදර පොඩිඋන් දෙන්නට උදේට මතක් වෙන්නේ මැටි වැඩ😂
ලමයි දෙන්නෙක් ඉන්න තාත්තෙක් හැටියට අම්මප අද ඉස්කෝල වල සිද්ද වෙන්නෙ ඔය කතාවම තමයි ගුරුවරු හිතන් ඉන්නෙ සල්ලි ගස් වලින් කඩනව කියල
අධ්‍යාපන ඇමතිට කියන්න. ටීචර් කරන්නෙ අමාත්‍යාංශය කියන දේ
@@liyan9318 ටිචර් කෙනෙක් ට රිදිලා😅😅😅
@@randikakannangara7043 ඔයා වැරදි. මම ටීචර් කෙනෙක් නෙවෙයි. මම ටීචර්ස්ලගෙන් ඉගෙනගෙන තියෙනවා. අධ්‍යාපන ප්‍රතිපත්ති හදන තැන ගැන අවබෝධයක් තියෙන්න ඕන ටීචර්ස්ලට විතරක් නෙවෙයි. ඔයා ඉස්කෝලෙ නොගියට කමක් නෑ. සමාජ මාධ්‍ය මගින් හරි දැනගන්න 😂
පිස්සු.කතාව නම් ඇත්ත .ලංකාවේ ඔය බොරව තමයි හොදටම වෙන්නේ
ගුරුවරු ඔය සල්ලි ගෙවල් වල අරගෙන යන්නෙ නෑ.. කිසිම ගුරුවරයෙක් කැමති නෑ ළමයින්ගෙන් සල්ලි ගන්න.. ඒකට තමයි අධ්‍යාපනයට 6% වෙන් කරන්න කියලා university students ලා ඒ දවස් වල picket කරේ.. ඒත් ඒවටත් බැන්නෙ දෙමාපියන් .
Lochi duwata inne mage doni patiya...mage duwata me awasthawa dunnata thank you❤
අරන් ඉන්න ලමයි ටික මාර දක්ෂයිනෙ😍❤️ඩ්‍රාමා වලවත් නැති දක්ෂයො
අද නම් ලෝචිගේ අම්මගේ දිග ගවුම කොට වෙලා😂,
ඒක දැක්ක අය තව සිටීද .
අද කතාව නම් මරු ❤
මං හිතුවෙ ඒක මං විතරයි දැක්කෙ කියලා 😂
ලෝචි අම්මගේ චරිතේ නම් සුපිරියටම කරනවා...ලෝචියි අම්මයි එක්කෙනෙක් කියලා හිතෙන්නේම නෑ...❤️👌 ජොසියගේ ඇක්ටින් එ වගේම සුපිරි...❤👌
Ow anee
අම්මෝ දැන් ස්කෝල නම් ඔහොම්ම තමයි... අකුණු වදින ඇත්ත ලෝචි අක්කෙ...! 😂😂😂
ලෝචිගේ හොදම වීඩියෝ එක මේක මන් දකින විදිහට. ලවු කතයි, ඩබල් මීනින් කුනුහරපයි නැතුව. මේ වගේ වැදගත් වීඩියෝ කරන්න හැකියාව ලැබේවා තව තවත්. ජය වේවා. ❤
Ane mt like 10k dennako please 😢
මගේ නමත් හංසමාලි.මාත් ටීච කෙනෙක් හැම එකාම මේක මට forward කරනව ඒගමන😂 මීට පස්සෙ වෙනනමක් දානෝ ලෝචියෝ..😂😂
😂
😂
@@Duleeofficial1111. 😉🙄
😂😂
@@ravindralakmal4620 😇😉
මොන්ටිසෝරි කාලෙන් පස්සෙ ඉගෙනගන්න කාලෙ පටන් ගත්ත දවසෙ ඉදන් මැරීගෙන පන්ති ගිහින් දාන දෙමව්පියන්ට උපහාරයක්ම වේවා 🤣🤣
😂😂😂😂
අපේ ස්කෝලෙ 6 දි හදන්න ගත්තු building එක open කලේ අපි 13 දි.😂 ඒත් සම්පූර්ණයෙන්ම ඉවර කලේ අපි ස්කෝලෙන් out උනාටත් පස්සෙ 😅.
දරුවන්ගේ ඇත්ත ඛේදවාචකය ගැන කතා කරාට ස්තූතියි ලෝචි..
යකෝ අපෙ ඉස්කෝලේ (කෙරවලපිටිය විද්‍යාලෝක මහා විද්‍යාලය)❤
කතාව සහතික ඇත්ත.ලස්සනයි .ටයි එක නැති ලමයා හොදට රගපනවා හොද අනගතයක් තියනවා( Good lak )
මේ යථාර්ථය පෙන්වා දීම සම්බන්ධයෙන් ලෝචී ඔබට ස්තූතියි.👍
ලෝචි අම්මට රගපානවා මාර තාත්විකයි....පුදුම ආසාවකින් ඔයාගෙ vedios බලන්නෙ....❤😊
Good one .. showing the real situation of school education and real struggle in Sri Lanka
නියමයි ලෝචී සුපිරි අක්ටින් ආ 😂❤❤
Lochiට ම ගැළපෙන crew එකක් ඉන්නෙ😂😂
ආදරෙයි ලෝචි❤
ලොචිගෙ videos නම් ඉතින් කියලා වැඩක් නැ ❤️ wooow🥰❤️
වර්තමාන අධ්‍යාපන ක්‍රමය ගැන නියම විදියට පෙන්නල තියෙනව
නියම වැඩක්🎉 ජය වේවා🎉❤
බොහොමයක් දෙමව්පියෝ ආයාසයෙන් දරාගෙන ඉන්න පීඩනයක් ලෝචි එළියට දැම්මා බොහොම ස්තූතියි 🙏 🙏 🙏
6:31 මෙතන ලෝචිගෙ මූණ 😂❤
අද කාලෙට ගැලපෙනම සුපිරි Video එකක් අක්කේ😊ආයෙ ඉතින් Lochi කිව්වොත් සුපිරියක් තමා ❤❤❤
අක්කේ අතීතයේ මතක් උනා❤ අපේ අම්මා ලත් මෙහෙම වෙන්න ඇති අපි වෙනුවෙන් 😭😭
මරු ආහ්හ්හ්
ලෝචි ඔයා හරිම creative and talented
All the best🎉