දරාගන්න අමාරු ආතල් 😂| කොහොමහරි දරාගෙන බලපන් 🤣💔 | Stefan Kavee

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • If You enjoyed Video , Just Subsribe 🔔
    🔥Content - My latest Comedy video collection
    📌join React Channel - ‪@KaveeReacts19‬
    🔗Instagram - ...
    🔗Facebook - / kaveesha.dilshan.334
    🔗Kavee Reacts Tiktok - www.tiktok.com...
    CHECK OUT MY OTHER VIDEOS 🎁
    දරාගන්න අමාරු සින්දු 🙉😂- • දරාගන්න අමාරු ආතල් 😂| ...
    ආද්‍යාත්මික සුවය 😂👉- • ආධ්‍යාත්මික සුවය Ultra...
    හිනාවෙවී අඩමු 🥲👉🏻 - • එන්න හිනාවෙමු හිනාවෙවී...
    My first Vlog 💨 - • අවුරුදු දෙකකින් වැල්ලේ...
    THIS CONTENT 👏
    👉Hamilton - / @hamilton69
    👉Smile bro - / @smilebross
    THIS IS FOR PEOPLE LOOKING FOR A LAUGH
    EVERYONE ALWAYS SMILE AND BE HAPPY ❤️
    Thanks For watching...!
    #trending #comedy #trynottolaugh #sinhalamemeathal #viral #trynottolaugh #funnyvideo #comedy #comedyvideo #trynottolaugh #viral #sinhala #funnyvideo #pranks #prankvideo

ความคิดเห็น • 1.8K

  • @Piku-t3d
    @Piku-t3d 2 ปีที่แล้ว +244

    අම්මේ ඒ පලවෙනි එකාගෙ වොයිස් එක 😹මැරෙන්න හදන පූසෙක් වගේ ඕයි 😹😹 බඩ ලෙෆ්ට් උනා හින වෙලා 😹

  • @michico76
    @michico76 2 ปีที่แล้ว +106

    හත්තික්කේ අර බස් එකේ මම හිටියා නම් පණ යනවා හිනා වෙලා 😂 ඒ උනාට මිනිස්සුන්ට කරදරයක් කරන්නෙ නැතුව
    All the best for ur journey ❤🌼✌️

  • @pabasarawandana7761
    @pabasarawandana7761 2 ปีที่แล้ว +138

    අම්මෝ හිනා කාලා මැරෙනවා 🤣🤣🤣 ඔක්කොම එකයි 😂😂⛏️මරු ආතල් ටික 🤣🤣😂

  • @vihariadhikari3114
    @vihariadhikari3114 ปีที่แล้ว +192

    අර බස් එකේ seen එක තමයි දරාගන්නම බැරි...😂..අර කෑ ගහන එකත් මරු...හරියට මොකක් හරි අමාරුවකින් ඉන්නවා වගේ...😂😂

  • @Anne-ed8zj
    @Anne-ed8zj ปีที่แล้ว +183

    බස් එකේ සින්දුව තමයි මරුම🤣🤣 ඒ ටිකම 10 පාරකට වැඩිය බැලුවා 🤣❤

  • @surangalakvinda2887
    @surangalakvinda2887 ปีที่แล้ว +22

    අම්බෝ......හිනා වෙලා මැරෙනවා අයියේ.හිනා වෙලා කදුලුත් එනවා කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ සුපිරියි පට්ට 🤣😂😅

  • @chathuranganimadhushani2257
    @chathuranganimadhushani2257 2 ปีที่แล้ว +33

    අම්මෝ සුපිරි ඈ 😅😅😅😅
    හිනා වෙලා බඩත් කොර උනා
    සුපිරී කියන්නේ අම්මෝ ඒක කියන්න තේරෙන්නෑ
    කෙටියෙන්ම කියනවනම් පට්ට
    උදේ පාන්දරම හිනා උනා 😅😅😅😅😅

    • @StefanKavee
      @StefanKavee  2 ปีที่แล้ว

      ආතල් එකේ ඉන්නොන්නේ හිනාවෙලා 😁🔥

  • @Kaveeshasewvandi-t4u
    @Kaveeshasewvandi-t4u 9 หลายเดือนก่อน +23

    අනේ මරු කවී අයියේ...ඔයාගේ වීඩියෝ බලනවා..❤ තව සති දෙකෙන් තුනෙන් exam එක පාඩම් කරපු ටිකත් අමතක වෙනවා අප්පා..😂😂😂ඔයාගේ වැඩ ටික හොදට කරගෙන යන්න හොදේ..❤😊

  • @anjaliprasadani4857
    @anjaliprasadani4857 2 ปีที่แล้ว +579

    අම්මො හිනා කාලා මැරෙනවා 😂😂 ඔයා නම් මරු අනෙ ❤️❤️🌼

    • @StefanKavee
      @StefanKavee  2 ปีที่แล้ว +36

      🔥❤️

    • @sadevnimsara7846
      @sadevnimsara7846 2 ปีที่แล้ว +10

      ai buru kinne

    • @gamingbunny4076
      @gamingbunny4076 2 ปีที่แล้ว +13

      මී හරකො මූට මරු කිටල හරියන්නෙ නෑ යකෝ 🤣 මූ මේකට react කරනව විතරයි 😂 Hamilton ලට මරු කියපන් 😂

    • @nethuakashi432
      @nethuakashi432 2 ปีที่แล้ว

      @@gamingbunny4076 එකනං ඇත්ත හැබැයි....

    • @chethanadewmini6660
      @chethanadewmini6660 ปีที่แล้ว

      😂😂😂😂

  • @kawshiakarsha5967
    @kawshiakarsha5967 ปีที่แล้ว +23

    අම්මෝ.. හිනා වෙලා මගේ බඩත් රිදෙනවා අප්පා.😂😂 හුස්ම ගන්නත් අමාරුයි දැන් නම් 😂 ඔයාට මිනිස්සුන්ව හිනස්සලා මරන්න පුලුවන් අප්පා😂🙄😒

  • @purnimasandamali8404
    @purnimasandamali8404 2 ปีที่แล้ว +134

    අම්මෝ මේවනි ප්‍රෑන්ක් 🤣🤣.හිනා වෙලා මැරෙන්නේ 🤭🤭.අනේ මේ වගේ වීඩියෝස් ඉස්සරහට ගොඩාක් ඕන අයියේ.අද වීඩියෝ එකනම් සුපිරී

    • @StefanKavee
      @StefanKavee  2 ปีที่แล้ว +4

      අනිවාරෙන් 🔥😍

  • @thejamanori6409
    @thejamanori6409 2 ปีที่แล้ว +15

    කවී අයියා හැමදාමත් ආතල් දෙන කොල්ලෙක් ආදරෙයි අයියෙ

  • @janunehansa8998
    @janunehansa8998 2 ปีที่แล้ว +225

    කවී කියන්නේ සුපිරියක් තමා ඉතින් ආදරෙයි අයියේ❤️❤️❤️ ඔයාගේ වීඩියෝ එකක් නෑර බලනවා ඉතින් කොහෙන්ද අප්පා මේවා හොයා ගන්නේ 😂😂😂 හිනා වෙලා හක්කත් පනිනවා ආදරෙයි අයියේ හැමදාම පරිස්සමින් ඉන්න ඔයාට බුදු සරනයි ඔයාගේ ඉදිරි වැඩ ටික හොදින් කරගන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා🤗🌼😘

    • @StefanKavee
      @StefanKavee  2 ปีที่แล้ว +23

      හිනාවෙලා ආතල් එකේ ඉමු 😁🔥❤️

    • @janunehansa8998
      @janunehansa8998 2 ปีที่แล้ว +3

      @@StefanKavee aniwaren aiye 👍🤘❤️😂

    • @doniamilsha3676
      @doniamilsha3676 2 ปีที่แล้ว +3

      @@StefanKavee aniwa aiye hinawela athal eke imu ne🤣🤣🤣🤣🤣🤣

    • @Lasitha9711
      @Lasitha9711 2 ปีที่แล้ว

      🤣

    • @JanaaNexus
      @JanaaNexus ปีที่แล้ว

      😍

  • @Gayashali2004
    @Gayashali2004 ปีที่แล้ว +24

    දුකෙන් ඉන්න වෙලාවට ඔයාගෙ විඩියෝ බැලුවාම හිතට ගොඩාක් ලොකු සැනකීමක් දැනෙනවා අයියේ. ඔයා ලොකු පිනක් කරන්නෙ 🥺🌸💖

  • @user-jp5pf4zb2y
    @user-jp5pf4zb2y 2 ปีที่แล้ว +76

    exam එකට පාඩම් කර කර හිටියේ .. ඒකටත් හෙට කෙල වෙයි වගේ .. 😂❤️

    • @ssd4611
      @ssd4611 2 ปีที่แล้ว +1

      Mtth

  • @user-sayuri639
    @user-sayuri639 ปีที่แล้ว +22

    කවී අයියේ මරු ආ ❤ මට හිනාගිහිල්ලම බඩ රිදෙනවා 😂😂

  • @niroshamalkanthi7245
    @niroshamalkanthi7245 2 ปีที่แล้ว +38

    ඔය විදිහට ආතල් දෙන්ඩ එපා අනේ .අපි හිනාවෙලා ම මැරෙයි අප්පා 😂😂😂😂😂😂😂😂😂

  • @lakshikapiyumali5740
    @lakshikapiyumali5740 ปีที่แล้ว +8

    අම්මෝ මෙක බලන්න ඕනි බුට් කාපු උන් හිනා වෙලා මැරෙනවා අම්මෝ රට ඉදියත් පට්ට අයියේ මාරම ලස්සනයි ❤❤❤❤❤❤❤❤

  • @NethuAmaaaa
    @NethuAmaaaa 2 ปีที่แล้ว +57

    උදේ පාන්දර ලේ පිරිසිදු උනා හිනා වෙලා 😹 😹 මරු ඕයි

    • @StefanKavee
      @StefanKavee  2 ปีที่แล้ว +1

      නියමයි 😁🔥

  • @user-ol7xg6ep9l
    @user-ol7xg6ep9l 2 ปีที่แล้ว +25

    අම්මගෙන් බැනුන් ඇහුවා හයියෙන් හිනා වෙලා😅💔අම්මො මරු👍😅💔

  • @Naji1506
    @Naji1506 2 ปีที่แล้ว +41

    අම්මෝ....😅😅😅 හිනා කාලා මැරෙනවා 😅 සුපිරි අයියේ👍😆

    • @StefanKavee
      @StefanKavee  2 ปีที่แล้ว

      😍🔥

    • @foxcrazy-iq2uq
      @foxcrazy-iq2uq 2 หลายเดือนก่อน

      @@StefanKavee aaa bokka parana jilaka dekka ubw.....

  • @apsarasadamali7599
    @apsarasadamali7599 ปีที่แล้ว +9

    මරු කොල්ලො සෙට්ටෙක හරිම විනෝදයි හිනාවෙන්න නියම වීඩියෝ එක බුදු සරණයි ඹයාලට

  • @saheesl9699
    @saheesl9699 2 ปีที่แล้ว +46

    සිරාවටම.. මම ඇදෙනුත් වැටුනා ඕයි..😂😂😂 පපුව හිර උනා හිනා වෙලා වැඩි වෙලා..😂😂

    • @StefanKavee
      @StefanKavee  2 ปีที่แล้ว +4

      ඕයි ඕයි 😂💔🔥

  • @hiruninavodya4660
    @hiruninavodya4660 ปีที่แล้ว +9

    අම්මෝ මරු සුපිරි හිනා කාලා මැරෙනවා තව පොඩ්ඩෙන් 😂😅😹

  • @M_Zay......
    @M_Zay...... 2 ปีที่แล้ว +51

    අඩෝව් අඩෝව් ආතල් ඈ 😂💔
    දිගටම මේ වගේ වීඩියො දාහන් ❤️

    • @StefanKavee
      @StefanKavee  2 ปีที่แล้ว +1

      අනිවා 🔥😁

  • @nimasikaishani4907
    @nimasikaishani4907 2 ปีที่แล้ว +26

    මරු අයියෙ හිනා කලා මැරෙනවා .🤣 ආදරෙයි අයියෙ💯♥️

  • @dkavindya1923
    @dkavindya1923 2 ปีที่แล้ว +39

    යකෝ මහ පාන්දර 1යි ගාන වෙනකන් තිබ්බ බඩේ කැක්කුම අමාරුවෙන් හොඳ කරගෙන නිදා ගත්තෙ.මේක උදේ පාන්දර දාලා හිනාවෙලා ආයෙ බඩ රිදෙනවා යකෝ😂.හොඳ කරගන්න බෙහෙතක් උබම දීපන් දැන්.😹

    • @StefanKavee
      @StefanKavee  2 ปีที่แล้ว +5

      තව එකක් බලපම් හොදවෙයි 😂💔

    • @rashi..3603
      @rashi..3603 2 ปีที่แล้ว +1

      Mata oke anith Patta ykoo mechchr wl thibba bade kakkum Hoda una Meka balala...dn Hakka ridenw hina wela....😂😂😂😂

    • @deannemendis514
      @deannemendis514 9 หลายเดือนก่อน

      🤣🤣@@rashi..3603

  • @madushikaaberathna5181
    @madushikaaberathna5181 ปีที่แล้ว +10

    අම්මො හිනා වෙලා මැරෙනවා අප්පා😂😂ඔයානම් මරු අයියෙ.

  • @shyaminiprabodha
    @shyaminiprabodha 2 ปีที่แล้ว +41

    අඩෝ නො...🤣🤣
    පලයාන් ,පලයනන්,පලයා..න්....🤣🤣😂
    ඊලග වීඩියෝ එකට රෙඩි වෙයාන්...😂❤️

    • @StefanKavee
      @StefanKavee  2 ปีที่แล้ว +6

      මේ යනෝ 😂💪

  • @saumyaperera6788
    @saumyaperera6788 ปีที่แล้ว +4

    ඒක නම් මරු. ගොඩක්ම හිනා ගියේ, ට්‍රොලිය ගිහිල්ල ආපහු එන්න දගලපු දැගලිල්ලට 😃😃😃

  • @pabasarawandana7761
    @pabasarawandana7761 2 ปีที่แล้ว +125

    පිචකොචුව කියද්දී හිනා ගිහින් ෆෝන් එක මූණට වැටුනා 😭🥴🤣⛏️ ආධ්‍යාත්මික සුවය 🥴⛏️😂😂🧘

  • @wasananavodani6927
    @wasananavodani6927 ปีที่แล้ว +4

    දුකෙන් හිටපු මම මේක බලලා හොඳට සතුටු වුණා.පට්ටයි හොදේ.😂❤👍තව මේ වගේ video දාන්න👍❤

  • @sakuniamasha2434
    @sakuniamasha2434 2 ปีที่แล้ว +159

    අම්මෝ ඒ කොල්ලො සෙට් එක මරු අහ් 😂😂✋ උදේ පාන්දර හිනා ගිහින් බඩත් එක්ක මොකක්දෝ වෙලා 😂 ඇයි ඕම දේවල් පෙන්නලා අපිව අමාරුවෙ දාන්නේ 😁😁 මාව හොස්පිටෙල් දාන්න අයියෝ 😂✋

    • @StefanKavee
      @StefanKavee  2 ปีที่แล้ว +5

      අම්මො 🔥😁

    • @sakuniamasha2434
      @sakuniamasha2434 2 ปีที่แล้ว +5

      @@StefanKavee වට් 😁😁😂

    • @thizh__
      @thizh__ 2 ปีที่แล้ว +2

      Hamilton කියලා search කරලා බලන්න 😂❤️

    • @applelocal3687
      @applelocal3687 2 ปีที่แล้ว +3

      පට්ට hode

    • @sakuniamasha2434
      @sakuniamasha2434 2 ปีที่แล้ว +1

      @@thizh__ හරි 😁😁 තැන්කුයි ❤️

  • @sandali.
    @sandali. 2 ปีที่แล้ว +10

    😂😂😂අම්මොහ් මරු අයියේ 🥺❤️ අයියගේ හිනාව🥺❤️❤️❤️❤️

    • @Mahinda.Rajapakaha
      @Mahinda.Rajapakaha ปีที่แล้ว +1

      උගෙ හිනව හොදයි වේන හිනා නැත්තන් 😂

  • @asankavirajinisanki6178
    @asankavirajinisanki6178 2 ปีที่แล้ว +24

    අම්මෝ ඒ ටික නම් සුපිරි. බස් එකේ සින්දුව කියන එක තමා මරුම 😂

  • @guththilakokila2211
    @guththilakokila2211 2 ปีที่แล้ว +5

    අම්මෝ අම්මෝ හිනා කාලා මැරෙනවා 😂😂 මරු හොදේ 😁

  • @upekshachathurangi4859
    @upekshachathurangi4859 2 ปีที่แล้ว +213

    අර බස්එක සින් එක අරන් තියෙන්නේ මහරගම නේද 😂අම්මෝ අයියේ අද උදේම යුටියුබ් ආවම මුලින්ම තිබ්බේ ඔයාගේ විඩියෝ එක හිනා කාලා මැරෙනවා අයියෝ 😉😂😂😂😂

  • @nethmilakshani2455
    @nethmilakshani2455 2 ปีที่แล้ว +7

    හිනා කලා මැරෙනවා අයියා නියමයි තව තවත් දෙන්න අදරෙයි හැමදම

  • @sadanitharu2266
    @sadanitharu2266 2 ปีที่แล้ว +83

    අම්මොහ් අම්මොහ්....😂😂😂
    හිනාකාලා මැරෙනවා අයියේ....
    ඒක නම් මරු 😂

  • @ThimeshEmbuldeniya
    @ThimeshEmbuldeniya ปีที่แล้ว +13

    බලන්න හිටපු වේලවේ නම් හිතුවේ නැ මෙච්චර හිනා යය් කියලා😂😂

  • @nethashaselvakumar
    @nethashaselvakumar 2 ปีที่แล้ว +43

    🤣🤣මෙවටනේ ආතල් කියන්නේ අම්මෝ මරු අප්පා....😆එකටනම් වකුගඩු දෙකත් ඇඹරුනා😆😆සුපිරියි අයියේ ආයේ කියල වැඩක් නැ.😂😅ආ ඔයාගේ ඇඳුම නම් පට්ට ගති ඇ 😉🤩😍😍😍😍😍

    • @StefanKavee
      @StefanKavee  2 ปีที่แล้ว +1

      Thank uu😁🔥❤️

    • @jeewaranijayamanna9557
      @jeewaranijayamanna9557 2 ปีที่แล้ว

      Oya vage moda vada karala gon athal ganne nathuva vadagath deyak kaloth hodai neda

  • @aadhil_jeyzz6692
    @aadhil_jeyzz6692 2 ปีที่แล้ว +14

    Stefan උඹේ videos නම් මරු බං ආතල්.. ❤👌🏾 මේ මොනාද බං ගොං ආතල් නේ 😂 හරියාකාර එකෙක් සෙට් උනානම් කන පොඩි වෙන්න දීලා යවයි 😏

  • @wasananadeeshani439
    @wasananadeeshani439 2 ปีที่แล้ว +87

    බස් එකේ කියපු සිංදුවටනම් ඇඩෙනවා😂

  • @dewmikavindya2454
    @dewmikavindya2454 2 ปีที่แล้ว +5

    අම්මෝ හිනා වෙලා කදුලු ආවා අනී මරු හැබැයි 👍👍 පට්ට වැඩක් 😊

  • @Rasanganii2002
    @Rasanganii2002 2 ปีที่แล้ว +15

    බුදු අම්මෝ සුපිරි ආ......හිනා කාලා මැරෙන්නේ අයියෝ....😊❤️

  • @sugandipriyadarshani4272
    @sugandipriyadarshani4272 2 ปีที่แล้ว +4

    හිනාවෙලා කදුලුත් ආවා අනේ. ඔයාල නම් සුපිරි. ජය වේවා 🙏🙏🙏

  • @rashinikavindi9466
    @rashinikavindi9466 2 ปีที่แล้ว +29

    අපෙත් ඉන්නවා ඔය වගේ set එකක් school. ❤❤❤ 50 දෙනාම එක වගේ

  • @anjelkiki6822
    @anjelkiki6822 2 ปีที่แล้ว +16

    මගේ අම්මෝ මගේ බඩත් කොර වෙලා හිනාවෙලාම. 😂😂😂💔 අන්තිමට කෑ ගහපු එක තමයි මරුම ලගට ගිහිල්ලා... තව ප්ලේන්ටි සීන් එකයි 😂😂😂😂💔...මේ කරන දේවල් වලට හිනාවෙලාම මැරෙනවා...😂😂😂😂😂💔.... මරු වීඩියෝ එකනම් 💥😊💚🖤

  • @nethmi9289
    @nethmi9289 2 ปีที่แล้ว +9

    අම්මෝ...මාර යාලුවො ටිකක් තමා ඉන්නෙ😂😂 මුන් එක්ක ගිහින් කොයි වෙලේ හරි ගුටිකාලා
    මැරෙනව මුන්ගෙ dare කරන්න ගිහින්ම😂හැබැයි සුපිරී වීඩියෝ එක😂

  • @lakshithakarunarathna8522
    @lakshithakarunarathna8522 2 ปีที่แล้ว +10

    මේ වගේ ආතල් දෙන වීඩියෝ ටිකක් දානවකො අම්මගෙන් බැනුමුත් ඇහුවා යකෝ රෑ මැද්දෙ හයියෙන් හිනා වෙනවා කියලා 😅😅

  • @SheharaKavindiRathnayake
    @SheharaKavindiRathnayake 2 ปีที่แล้ว +27

    අම්මොහ්😂😂මරු අයියේ😹😹
    තව විඩියෝ එකක් ඕනේ😂

    • @StefanKavee
      @StefanKavee  2 ปีที่แล้ว

      අනිවාරෙන් 🔥😍

  • @samadhisandeepani4895
    @samadhisandeepani4895 ปีที่แล้ว +5

    කවි මේ කවි අයියාගෙ හිනාව මැරූ අනේ 😂🤭🤭🤭

  • @manojawickramasinghe9423
    @manojawickramasinghe9423 2 ปีที่แล้ว +21

    මෙයාගෙ හිනාවෙ සස්සන 😂❤❤

  • @deshansenanayaka6331
    @deshansenanayaka6331 2 ปีที่แล้ว +9

    අඩෝ මෙහෙමෙ මිනිස්සුන්ට කරන්න හොදද🤣🤣 පට්ට මරු ආතල්...♥️♥️

  • @ispanchiya8377
    @ispanchiya8377 2 ปีที่แล้ว +12

    අම්මෝ ඒක 😂😂
    ගෙදර උනුත් බයවෙලා මට හිනා ගියපු
    විදියට

  • @wasanthadisanayaka1271
    @wasanthadisanayaka1271 ปีที่แล้ว +14

    2000න් පස්සේ ඉපදුණු එව්න්ට ආතල්..😏😏

  • @divyanjana918
    @divyanjana918 2 ปีที่แล้ว +38

    උදේම හිනාවුනා 😂 මරු මරු

    • @StefanKavee
      @StefanKavee  2 ปีที่แล้ว +1

      හිනාවෙලා ආතල් එකේ ඉන්නෝනෙ 😁🔥

  • @sadunimakala1235Saduni-hx5lt
    @sadunimakala1235Saduni-hx5lt ปีที่แล้ว +1

    අම්මෝ ඒක පට්ටයි අයියා 😂😂😂😂😂😂😅😅😅😅😅😅😅🤭🤭🤭🤭🤭🤭🤭🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣☺️☺️☺️☺️☺️☺️☺️☺️😄😄😄😄😄😄😄

  • @ishuishma5428
    @ishuishma5428 2 ปีที่แล้ว +14

    අනෙ අයියේ මම අඩ අඩ හිටියේ. ඔයාගෙ විඩීයෝ බැලුවා . ඔයානම් දෙවියෙක්

    • @StefanKavee
      @StefanKavee  2 ปีที่แล้ว +2

      හිනාවෙලා ආතල් එකේ ඉමු 😁🔥

  • @Senu4425
    @Senu4425 ปีที่แล้ว +4

    Fun නම් Fun මේවා තමයි 😂😂 සුපිරිම සුපිරියි 😂😂🔥🔥💚

  • @hashinipunsara8403
    @hashinipunsara8403 2 ปีที่แล้ว +37

    කවී අයියේ ඔයා නම් මරු අනේ 😝😜 හිනා කාල මැරෙනවා ආදරෙයි අයියේ ♥️

  • @dinithishashipraba
    @dinithishashipraba ปีที่แล้ว +3

    අයියොහ් සාමීහ් 😂 බඩත් රිදෙනවා අප්ප හිනා වෙලා ...

  • @pewdiepiexp8781
    @pewdiepiexp8781 2 ปีที่แล้ว +11

    මේ මුල් විඩියෝ ටික hamilton කියල ප්‍රෑන්ක් කරන චැනල් එකක් .පට්ට🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣❤️❤️❤️❤️

  • @kavishalakmal
    @kavishalakmal ปีที่แล้ว +3

    අයියා ටික් ටොක් දාන කෙල්ල💗💗අයියාගේ කෙල්ලද💖💖❣️❣️😅අයියා මාරම මාර ලස්සනයි😇😇😘😘😘😘

  • @ssgirl8509
    @ssgirl8509 2 ปีที่แล้ว +13

    මූඩ් ගහපු වෙලාවට මරු😹♥️🥺

  • @Ne_on2006
    @Ne_on2006 2 ปีที่แล้ว +7

    ගොඩක් කල් ඉඳන් බලන්න කියලා playlist එකේ දාන් ඉදලා අද තමා vedio එක බැලුවේ😁....
    උන් ටික ගුටි කනකන් බලං හිටියේ මන් විතරද..🙄

  • @paramusic2780
    @paramusic2780 2 ปีที่แล้ว +18

    ඕම ආතල් දෙන්න එපා අය්යේ අපිනේ හිනාකාලා මැරෙන්න ඕනි 😹💔....වැඩේනම් සුපිරියි ආ congratulations ඕම යන් 😚💖

    • @StefanKavee
      @StefanKavee  2 ปีที่แล้ว +3

      මගේ උන් ටික හිනාවෙලා ඉන්නොනේ 😁🔥

  • @thakshiladulanjali5157
    @thakshiladulanjali5157 ปีที่แล้ว +2

    අනේ මගේ අම්මෝ හුස්මත් හිර උනා හිනාව නවත්ත ගන්න බැරුව 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @hiruniprabodhika7006
    @hiruniprabodhika7006 2 ปีที่แล้ว +6

    තේ එක සුපිරි කියන එක මරු........අම්මො අදනම් හිනා උනා........😂😂😂🤣🤣🤣

  • @sachinitharunya519
    @sachinitharunya519 2 ปีที่แล้ว +3

    අනෙ කවී අයියෙ මරු 😂😂 හිනා කාලා මැරෙනවා අයියෙ😂😂😂

  • @imeshamadushani3353
    @imeshamadushani3353 2 ปีที่แล้ว +6

    එ වට්ටන්න එපා හොදෙ 😂😂😂😂😂😂 අම්ම්මෝ ගුටි කනව කොයිවෙලෙ හරි 😂

  • @hirunichamudika2170
    @hirunichamudika2170 ปีที่แล้ว +6

    වෙලාවට ගෙදර කවුරුත් හිටියෙ නැ හිනාවට සාදාරනයක් කරා අද හැබැයි 😅😹 ප්‍රශ්නත් අමතක උනා සිරාවටම 🥺❤️😹

  • @seminasenidu2910
    @seminasenidu2910 2 ปีที่แล้ว +10

    ඇත්තටම හිනා කාපු වීඩියෝ එකක්❤️😹

  • @sanjanaindusarani5776
    @sanjanaindusarani5776 ปีที่แล้ว +9

    අපි හිනා වෙලා මැරුනොත් ඔයා නිසා හරිද 😂😂

  • @Pc-fe9bh
    @Pc-fe9bh 2 ปีที่แล้ว +12

    තව මේ වගේ වීඩියෝ ඕනෙ අයියා😂💔

    • @StefanKavee
      @StefanKavee  2 ปีที่แล้ว +1

      අනිවා 💪😁🔥

  • @HIRUSH-pj9nl
    @HIRUSH-pj9nl ปีที่แล้ว +3

    කෙම්ලො ටික කොම්ලට ලයින් වගෙ ඇ😂😂😂🙏🙏🙏 එල

  • @ranishafernando118
    @ranishafernando118 2 ปีที่แล้ว +9

    මේවටනේ ආතල් කියන්නෙ..😂මරු ආ😁😂

    • @StefanKavee
      @StefanKavee  2 ปีที่แล้ว

      අන්නේකයි 🙊😂

  • @nethuakashi432
    @nethuakashi432 2 ปีที่แล้ว +4

    අඩෝ මෙව්වනේ ප්‍රෑන්ක්..... 😁😁විසි වෙවී හිනාවුණා 😂😂

  • @kavindaranathunga9165
    @kavindaranathunga9165 2 ปีที่แล้ว +6

    ලයික් බටන් එකට සිද්දුවේ නෑ.ඒකනම් මරු.අන්තිම එක ලස්සනට කිවුවා ඔයා 💥💞💕

  • @devmini5968
    @devmini5968 ปีที่แล้ว +3

    Wow හිනාවෙලා හිනාව නවත්ත අමාරුයි. 😊😊😊😊🤗

  • @dinethsandarawan7474
    @dinethsandarawan7474 2 ปีที่แล้ว +6

    අම්මෝ අම්මෝ 🤣🤣🤣හිනා කාල මැරෙනවා 👿👿🤙🤙🤙🥰🥰🥰🥰🥰😹😹😹😹😹😹😹❤️‍🔥❤️‍🔥🤟

  • @maduwanthipushpakumari4829
    @maduwanthipushpakumari4829 2 ปีที่แล้ว +5

    අම්මෝ හිනා කලා මැරෙනවා අයියා😂😂😂

  • @GamingTV-x2w
    @GamingTV-x2w 2 ปีที่แล้ว +6

    ඒ බස්වල ,කඩවල් වල පාරේ හිටපු මිනිස්සු කොහොම දරාගන්න ඇතිද🤣🤣

  • @aksha.....2683
    @aksha.....2683 2 ปีที่แล้ว +1

    අද තමයි විඩියෝ එක දැක්කෙ ..ලස්සන වැඩක් ..👍

  • @opalisudasinghe5727
    @opalisudasinghe5727 2 ปีที่แล้ว +13

    බෑනේ හලෝ කරන්න 😂 ඔයා එක පිට එක ආතල් දෙනොනේ 😂💔

  • @sheilibabha1234
    @sheilibabha1234 2 ปีที่แล้ว +3

    අනේ අම්මෝ හිනා වෙලා දැන් නම් බඩත් රිදෙනවා😂🤣🤣🤣🤣🤣😂😂😂😂

  • @shanthagunathilake127
    @shanthagunathilake127 2 ปีที่แล้ว +5

    Aiyage video ekak enakan mama hamadama balan innawa😍😍😍 Mokada mata hinawela inna ona nisa😌😌😌 Me wage apiwa hinassanawata godaaaaaaaaaak adareyi😘😘❤❤❤❤❤❤❤

    • @StefanKavee
      @StefanKavee  2 ปีที่แล้ว +1

      Adarei 😍🔥 mage set eka hinawela innonee 😁

  • @heshaniheshani702
    @heshaniheshani702 ปีที่แล้ว +2

    අඩෝ මට බෑ බන්........🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
    අනේ නෑ නෑ බය වෙන්නෙපා අයියා like batton එකට රිද්දුවෙ නෑ.....😂😂

  • @kawyathathsarani8697
    @kawyathathsarani8697 2 ปีที่แล้ว +4

    මරු ඈ 👌සුපිරී 😅 කැස්සකුත් හැදෙව්ව නේ කෝම හරි. ඉස්සෙල්ල ලයික් බටන් එකක් කවල ඉස්පිරිතාලේ ඉන්නත් උනා. 😋

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep1454 2 ปีที่แล้ว +1

    සුපිරි සුපිරි ගුටිකෑවේ නැති එකම ලොකු දෙයක් ෆට්ට

  • @shadow-ru7pv
    @shadow-ru7pv 2 ปีที่แล้ว +6

    අම්මෝ මුන්ගේ වීඩියෝ ඔක්කොම වගේ බලලා තියෙනවා..පට්ට ඉතින්😂💔

  • @mohommadaadil8019
    @mohommadaadil8019 ปีที่แล้ว +3

    අයියා ඔයා නම්ම් ඇත්තට මරු ඔයා ගින්දර වගේ 😂🔥💫💯🤣

  • @x____gaminggirl778
    @x____gaminggirl778 2 ปีที่แล้ว +4

    අනේ අම්මො හිනා කාලා පන නෑ 😂😂😂😂😂😂💔😂💔😂💔😂💔😂😂😂

  • @AmodyaSandeepani-vi5hl
    @AmodyaSandeepani-vi5hl 23 วันที่ผ่านมา

    හම්මෝ හම්මෝ අවසානෙදි තාත්තගෙන් බැනුනුත් ැහල නතර උනේ ආ😂😂

  • @limandivithakshala8359
    @limandivithakshala8359 2 ปีที่แล้ว +4

    අම්මෝ හිනා වෙලා ඇස් දෙකෙන් කදුලුත් ආවා ❤️😍😂

  • @DeshaniTharuka
    @DeshaniTharuka 9 หลายเดือนก่อน

    ඔන්න ලයික් බටන් එකට සිද්දන්නැතුව ලයික් එකක් දැම්මා😂😂😂😂😂😂😂😂😂😘.........මරු අනේ ඔයගේ විඩොයෝ........❤️❤️❤️

  • @vinulimuthukumarana7496
    @vinulimuthukumarana7496 2 ปีที่แล้ว +18

    🤣අම්මෝ.. ඇයි අප්පා ඔහොම හිනස්සවන්නෙ..🤣🤣🤣🥰😍😇

    • @StefanKavee
      @StefanKavee  2 ปีที่แล้ว +2

      මගේ සෙට් එක ආතල් එකේ තියන්නෙපයි 😁🔥

    • @vinulimuthukumarana7496
      @vinulimuthukumarana7496 2 ปีที่แล้ว

      @@StefanKavee 🥰💖

  • @Mashi2134
    @Mashi2134 ปีที่แล้ว +1

    ඉක්මනට තවත් අලුත් විඩියෝ එකක් ඕනි අයියේ🤗

  • @gamingt9t
    @gamingt9t 2 ปีที่แล้ว +7

    මෙ වගේ විඩියෝ තවත් ඕන 😂😂🤭

    • @StefanKavee
      @StefanKavee  2 ปีที่แล้ว +1

      අනිවා 😁🔥

  • @ThusharaSadamali
    @ThusharaSadamali 2 หลายเดือนก่อน

    අම්මෝ අයියෙ හිනා වෙලා මැරැන් නැති ටික විතරයි උනේ😂😂😂😂😂