අප්පොච්චි | Appochchi - Ratta

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ค. 2020
  • අප්පොච්චී
    Script: Ratta
    DOP: TR Moses/ Dineth Sisi
    Edit: Dineth Sisi
    Follow me on:
    FB: / studioratta
    Insta: / ratta_on_insta
  • ตลก

ความคิดเห็น • 6K

  • @GamingK-id1ef
    @GamingK-id1ef 6 หลายเดือนก่อน +179

    2024 බලන එවුන් මේ කොනට 🙋🏻‍♂️🥰

  • @shemalkacroos4368
    @shemalkacroos4368 4 ปีที่แล้ว +197

    කැත කුනුහර්ප, නිරුවත මාකට් නොකර ලස්සනට වෑඩේ කරන් යනවා....ලස්සනයි රැට්ටා අයියා...👌👌❤️ ලංකාවේ අංක 01 ❤️

  • @madushankashanka2679
    @madushankashanka2679 2 ปีที่แล้ว +90

    කොස්ස ගන්න එක පරම්පරා පුරුද්දක් එහෙනම් ඇ...සුපිරියි සුපිරියි රැට්ටා අයියේ ....

  • @Dasunnethmina
    @Dasunnethmina 6 หลายเดือนก่อน +15

    2024 ත් බලන අය කෝ 🌝

  • @virajith724
    @virajith724 4 ปีที่แล้ว +770

    Patta yakooo 😍😍😍😍
    දස අවතාරම් එකේ. කමල්හසන් වගේ..
    චරිත 5ක්.
    පුතා, තාත්තා , සීයා, කපුවා, අංකල්.
    හොඳම නළුවා සම්මානේ දෙන්න වටිනවා

  • @vikummanimekala6860
    @vikummanimekala6860 4 ปีที่แล้ว +473

    මේ චරිත ඔක්කොම කරන්නෙ රැtta අයියා කියල අමතක උනා යකෝ...ආදරෙයි...❤❤❤

    • @chamodmunithunga7845
      @chamodmunithunga7845 4 ปีที่แล้ว

      Maru

    • @drdracula5494
      @drdracula5494 4 ปีที่แล้ว

      th-cam.com/video/7ccRRKNVJp4/w-d-xo.html

    • @studiojsl8030
      @studiojsl8030 4 ปีที่แล้ว

      මනස එක තැනක සිට වැඩ කරන්නැද්ද.....මේ ක ඔබට විහිලුවක් වගේ නේ...... ඒත් මනස එක තැනකට ගේන්න පුලුවන් th-cam.com/video/F8Xjz18lrOw/w-d-xo.html

  • @mayonfernando5838
    @mayonfernando5838 ปีที่แล้ว +155

    2023ත් බලනවා රැට්ටෝ....🤣😁👍

  • @6xjhhj50
    @6xjhhj50 2 ปีที่แล้ว +58

    ලංකාවේ youtubers ලා තමයි. හොඳටම කරන්නේ.... 😎😎😂

  • @tharindudarshana4702
    @tharindudarshana4702 4 ปีที่แล้ว +4041

    චරිත ඔක්කොම කරන්නේ රැtta කියලා හැමදාම අමතක වෙන උන් කෝ😋

  • @shashikahettiarachchi4309
    @shashikahettiarachchi4309 4 ปีที่แล้ว +66

    සුපිරි කොමඩි එක රැට්ටා. Acting නම් නියමයි! සුභ පැතුම් අනාගතයට!

  • @ashaninikeshala1023
    @ashaninikeshala1023 2 ปีที่แล้ว +416

    ආයෙත් ඉක්මනින් ගින්දර වගේ වැඩක් ඕනී රැට්ටා අයියෙ ❤😇

  • @sinethnilanka8346
    @sinethnilanka8346 4 ปีที่แล้ว +455

    අම්බෝ රැට්ටා වීඩියෝ එකක් දානකන් බලගෙන හිටියේ.
    ජය වේවා රැට්ටෝ

    • @redzeegaming
      @redzeegaming 4 ปีที่แล้ว +4

      Mwath sub krnna yalu

    • @user-nk8uc8lq5e
      @user-nk8uc8lq5e 4 ปีที่แล้ว +3

      th-cam.com/video/6_0wlKG1lu4/w-d-xo.html block karapu rataval valata call free ganna vidiya

    • @chootyaiyaproductions153
      @chootyaiyaproductions153 4 ปีที่แล้ว +3

      Mawath subscribed karana

    • @thariandravi
      @thariandravi 4 ปีที่แล้ว +3

      කහ හිගය අපේ ආතල් වීඩියෝ බලල අපිවත් subscribe කරන්න යාලුවනේ th-cam.com/video/DgsbBQfOhgo/w-d-xo.html

    • @sinethnilanka8346
      @sinethnilanka8346 4 ปีที่แล้ว +2

      @@redzeegaming sub kala

  • @shehanator
    @shehanator 4 ปีที่แล้ว +211

    කුනු හරුප නැතුවත් vedio කරන්න පුලුවන් බව දන්නා කොල්ලෙක් . ගින්දර ❤️❤️👏👏

  • @wasanthadharmakeerthi2177
    @wasanthadharmakeerthi2177 ปีที่แล้ว +30

    හරිම දක්ෂ රංඟන ශිල්පියෙක් කීප දෙනෙක් රඟපානව කියලමයි හිතෙන්නෙ ඒ පුතාගෙයි තාත්තගෙයි ආදරෙයි හරිම තාත්වොකයි

  • @Santhose45
    @Santhose45 2 ปีที่แล้ว +175

    අපේ රැට්ටා... ඔයා වගේ වෙනෝ දවසක. ❤❤❤❤❤❤

  • @sumudukulathilake3776
    @sumudukulathilake3776 4 ปีที่แล้ว +174

    රැට්ටා හැම වීඩියෝ එකකම"තාත්තේ" කියනකොටයි, කියනකොට දාන ඇක්ෂන් එකට තමයි හිනායන්නේ. නියමයි අයියේ.. සුභ පැතුම්..

  • @Rick_Pi
    @Rick_Pi 4 ปีที่แล้ว +272

    රැට්ට විඩියෝ එකක් දානකම් හිටියෙ මන් විතරද බන්!

    • @Earn.Money_11
      @Earn.Money_11 4 ปีที่แล้ว

      Ow😂

    • @geethshan94
      @geethshan94 4 ปีที่แล้ว +2

      ඔව් බන්. දත් මිටි කාගෙන ඉන්න ඇත්තෙ නම් උබ විතරයි ...

    • @Rick_Pi
      @Rick_Pi 4 ปีที่แล้ว

      @@geethshan94 XD

    • @Rick_Pi
      @Rick_Pi 4 ปีที่แล้ว

      කව්ද බන් දත් මිටි කාගෙන හිටියෙ උඹද?

    • @reallytolk.8693
      @reallytolk.8693 4 ปีที่แล้ว +1

      ඔව් උබ විතරයි

  • @user-ld4pu9pp3k
    @user-ld4pu9pp3k 4 ปีที่แล้ว +61

    Wow සුපිරි episode එක😍😍 නරක වචනත් නැ, ස්තූතියි අයියා ....

  • @isuri9473
    @isuri9473 2 ปีที่แล้ว +41

    රැට්ටා කියන්නේ වෙනම බ්‍රෑන්ඩ් එකක්🔥😍

    • @hansahansa5607
      @hansahansa5607 2 ปีที่แล้ว

      th-cam.com/video/fBcNh_CsyYM/w-d-xo.html

  • @Kalana_m
    @Kalana_m 4 ปีที่แล้ว +58

    යකෝ පැයට කමෙන්ට් 2000+
    ලයික් 15000+
    සුපිරි අහ්....

  • @theekshanashehan567
    @theekshanashehan567 4 ปีที่แล้ว +102

    වෙන උන් famous වෙනකොට ටිකක් track පනිනවා.ඒත් රැට්ටා නම් කලින් හිටපු රැට්ටාමයි.ජය වේවා 🙏

  • @alexandrahoward728
    @alexandrahoward728 2 ปีที่แล้ว +21

    මොන දේ කිව්වත් මොන දේ උනත් තාත්තා කොල්ලට මාර ආදරෙයි නෙහ් 😏😂💔❤️

  • @talktoheart4261
    @talktoheart4261 4 ปีที่แล้ว +89

    අංකල් තමයි බං චරිත 3න්ම පට්ට චරිතේ.ඩයල් එක එන විදියත් සුපිරි.මොකක් හරි ප්‍රශ්නයක් මැදදි ඩයල් එක පෙන්නද්දී නැගලාම යනවා..
    පට්ට රැට්ටා අයියේ පොඩි කාලේ ඉදලා ආසාවෙන් බලන චැනල් එකක්....good luck...❤️

  • @manuwa2615
    @manuwa2615 4 ปีที่แล้ว +28

    කමෝන් රැට්ටා😍🤘කොපි නැති අලුත් දේවල් කරන එල කොල්ලෙක්🖤‍රැට්ටාගෙ වීඩියො එකක් එනකම් ඉදපු එව්න් ලයික් කරන්න බලන්න😘🌸

  • @sandaruwanweththasinghe8353
    @sandaruwanweththasinghe8353 4 ปีที่แล้ว +83

    දිගටම කුනුහරුප නැති video ඕනි මේ වගේ .... පට්ට 👍👍👍

    • @NEWMOONTVbyesalask
      @NEWMOONTVbyesalask 4 ปีที่แล้ว

      th-cam.com/video/QAx_LoMKo0M/w-d-xo.html
      mekat balanna habai rattawa copy kirimak neme❤

    • @vimukthiranthilina6887
      @vimukthiranthilina6887 4 ปีที่แล้ว +3

      aniwa machan ratta........superb.........mewagema kunuharupa nethi vedio thamai mamath balaporoththu wenne.elahhhhhhhhh

    • @wejathungagesenawirathna4055
      @wejathungagesenawirathna4055 4 ปีที่แล้ว

      palado

    • @yumethdewapura1109
      @yumethdewapura1109 4 ปีที่แล้ว

      @@NEWMOONTVbyesalask mawath subscribe karanna yalu mama oyawa subscribe kara

    • @mfyhartcv254
      @mfyhartcv254 2 ปีที่แล้ว

      Mother's love th-cam.com/users/shorts0KY2bgeLBrY?feature=share

  • @isurumahesh380
    @isurumahesh380 2 ปีที่แล้ว +8

    පට්ට විදිහට චරිත ටික ඇ 😂😂❤️😊 මාරයි

  • @yasaslakjayamuthukumarana5504
    @yasaslakjayamuthukumarana5504 2 ปีที่แล้ว +11

    ඔයා අරගලේ නිසා දිගටම ඔයාගේ videos බැලුවා අයියේ ❤

  • @chethanaabeyrathne5919
    @chethanaabeyrathne5919 4 ปีที่แล้ว +150

    ඒ රඟපාන්නේ උඹමයි කියලා අමතක වෙනවා රැට්ටා 🔥

  • @feeexcc5178
    @feeexcc5178 4 ปีที่แล้ว +68

    මම සාංකාවෙන් හිටියේ..අන්ද මන්ද වුන අබ්බගාතයෙක්ට සේලයින් දුන්නා වගේ මගේ හිතට පනක් ආවා මගේ රත්තරන් රැට්ටෝ ...අයියෝඕඕඕඕඕඕ ඔහොම පරක්කු වෙන්න එපා මයේ රජෝ ...කුවේට්

  • @gihanpamuditha5178
    @gihanpamuditha5178 2 ปีที่แล้ว +10

    නියමයි රැට්ටා 🖤💪

  • @user-wf3we5if3l
    @user-wf3we5if3l 8 หลายเดือนก่อน +7

    වාව් ❤❤❤❤❤❤සුභ පැතුම් හැමදාමත් ආදරෙයි හිනාවෙලා බඩ රිදෙනවා 😂😂😂😂😂

  • @nuwanduminda5599
    @nuwanduminda5599 4 ปีที่แล้ว +66

    එලම රැට්ටා...උඹ හැම වීඩියෝ එකකින්ම මාර ආතල් එකක් මචං දෙන්නෙ. මේකත් අනිවා trending... ජයවේවා... 👌

  • @Om3ga_T
    @Om3ga_T 4 ปีที่แล้ว +100

    අර මගුලෙ ඉනිමට උඩින් ආව එකම වටිනවා රැට්ටෝ...😍

  • @slreviewhub6222
    @slreviewhub6222 4 ปีที่แล้ว +19

    හොද talent එකක් තීනවා....
    ගෙදර දොර භාන්ඩ Review කරන පලවෙනි SL youtube channel එක..... ඔයාලටත් ප්‍රොයෝජනවත් වෙයි!!

  • @Nadeeja
    @Nadeeja 4 ปีที่แล้ว +326

    රැට්ටට කැමති අය ලයික් එකක් දදාගෙන යං

    • @BlueBeez404
      @BlueBeez404 3 ปีที่แล้ว

      Video ekata dapanla

  • @lionknowledgerepublic8653
    @lionknowledgerepublic8653 4 ปีที่แล้ว +92

    රැට්ටෝ කොහොම හරි trending #1 වෙයන් දෙවෙනි ඉනිම පහු කරහන්
    💕 common ratta 💕

    • @Mtibro
      @Mtibro 4 ปีที่แล้ว

      th-cam.com/video/N75Dv68Xqls/w-d-xo.html

  • @user-wj5oi7cu6s
    @user-wj5oi7cu6s 4 ปีที่แล้ว +107

    රැට්ටා ගොඩ කාලෙකින්♥️♥️♥️
    ඔහොම බෑ හරිද රැට්ටෝ 💕💕

    • @redzeegaming
      @redzeegaming 4 ปีที่แล้ว +1

      Mwath sub krnna yalu

    • @thariandravi
      @thariandravi 4 ปีที่แล้ว +1

      කහ හිගය අපෙත් වීඩියෝ බලල අපිවත් subscribe කරන්න යාලුවනේ th-cam.com/video/DgsbBQfOhgo/w-d-xo.html

    • @MrHushCrush
      @MrHushCrush 4 ปีที่แล้ว

      Mawath subscribe karala help ekak denna Yalu

    • @itzdula
      @itzdula 4 ปีที่แล้ว +1

      මාව subscribe කරලා මගේ වීඩියෝ බලලා comment එකක් දාන්න.

  • @HeshanRandika
    @HeshanRandika 2 ปีที่แล้ว +221

    මෙච්චර කල් රැට්ටගෙ හැම එකම බලලා බලලා මේක මිස් උනේ කොහොමද කියලා කල්පනා කරන මම 🤔 අද දැක්කෙ මේක 🤔

    • @imashadulmini9811
      @imashadulmini9811 2 ปีที่แล้ว +12

      නෑ යාලු මේ වීඩියෝ එක ගිය අවුරුද්දෙ මැයි මාසෙ දාපු වීඩියෝ එකක් මම ඕක දාපු දවසෙම රෑ බැලුවේ ඊට පස්සෙ මං ආයි මාස ගානකට පස්සෙ බලද්දි ඔය වීඩියෝ එක රැට්ටගෙ චැනල් එකේ තිබ්බෙ නෑ පස්සෙ මම චැනල් එකේ play list එකකට ගිහින් බලද්දි ඔය වීඩියෝ එක තිබ්බ හැබැයි ඒක play වෙන් නෑ මොකක් හරි අවුලක් ගිහින් පස්සෙ රැට්ට ඒ අවුල හදන්න ඇති ඒකයි වෙලා තීන්නෙ

    • @HeshanRandika
      @HeshanRandika 2 ปีที่แล้ว +3

      @@imashadulmini9811 ආආඅ..අන්න ඒකනෙ..තැන්ක්ස් ඕක තේරුම් කරාට..නැත්තම් හෙන කුතුහලෙන් හිටියෙ අප්පා 😂 රැට්ටගෙ හැම වීඩියෝ එකක්ම 5ස් පාරකට වඩා කම්මැලි වෙලාවට බලලා ඇති..ඒත් මේක එක පාරක්වත් පෙනුනෙ නැත්තෙ මොකද කියලා දහාතේ කල්පනා කරා 😂 🤘❤

    • @imashadulmini9811
      @imashadulmini9811 2 ปีที่แล้ว +3

      @@HeshanRandika ඔව් ඔව් මාත් කම්මැලි නිසා එක වීඩියෝ එක කීප සැරයක්ම බලනවා රැට්ටගෙ ඒ බලද්දි තමයි මාස ගානක ඉඳන් ඔය වීඩියෝ එක නෑ කියල තේරුණේ 😊😊

    • @HeshanRandika
      @HeshanRandika 2 ปีที่แล้ว +3

      @@imashadulmini9811 එලම ..තෑන්ක්ස් 🤘☺

    • @imashadulmini9811
      @imashadulmini9811 2 ปีที่แล้ว +2

      @@HeshanRandika 👍👍

  • @NEST10SD
    @NEST10SD 4 ปีที่แล้ว +29

    Every grandson have equal qualities of their grandfathers. that is the world theory....... Ratta taught this to us ! Jayaveva Ratta

  • @thilinasameera1703
    @thilinasameera1703 4 ปีที่แล้ว +54

    ආයේ පාරක් බැලුවා බං. එපා වෙන් නැ. රෑට්ටා අ⁣ාදරෙයි ඔයි ❤❤

  • @nalaka246
    @nalaka246 4 ปีที่แล้ว +543

    බලන්න කලින් like කරපු උන් වරෙල්ල😍

  • @mercyy_rxz774
    @mercyy_rxz774 2 ปีที่แล้ว +24

    අප්පච්චි 2 ඕනා😌

  • @mojonewslk
    @mojonewslk 2 ปีที่แล้ว +30

    ලැබුවා වු 2022 නව වසර ඔබ අප සියලුම දෙනාගේ යහපත් වු බලාපොරොත්තු සියල්ල ඉටුවන නිදුක් නිරෝගි වාසනාවන්ත සුබ නව වසරක් වේවා !

  • @samangirasamangira4920
    @samangirasamangira4920 4 ปีที่แล้ว +229

    ඩෙන්න ඩෙනා නා ඩෙන ඩෙන ඩෙන්න ඩෙනෝ..සමිතව කපාගෙන ට්‍රෙන්ඩින් එකට වරෝ..ඒස්වාහ් පුහ්..😂😂😂

    • @sanduni2045
      @sanduni2045 4 ปีที่แล้ว +4

      මාත් බැලුවෙ මෙලහකටත් trending කියල අර මගුල තාම trending 😩 😠 😭😭

    • @samangirasamangira4920
      @samangirasamangira4920 4 ปีที่แล้ว +1

      @@sanduni2045 අනිවා එනව මේකනම් ..

    • @sanduni2045
      @sanduni2045 4 ปีที่แล้ว +1

      @@samangirasamangira4920 ennama one..trending serma samithage magulne epa wela thiyene dakala 😠😠

    • @chenukaW
      @chenukaW 4 ปีที่แล้ว

      th-cam.com/video/GOCihBDEI2U/w-d-xo.html

    • @tiktokgossipworld
      @tiktokgossipworld 4 ปีที่แล้ว

      th-cam.com/video/FHP21WdLrpM/w-d-xo.html

  • @yasassri297
    @yasassri297 4 ปีที่แล้ว +58

    කාලයක් අතුරුදහන් වෙලා හිටියත්.... ගත්ත පොඩි කාලයෙන් රැට්ටා ඔයා නියම ගේමක් දීලා තියෙනවා.....👍👍👍
    නැවත අලුත් video එකක් එනකන් බලාගෙන ඉන්නවා...❤️❤️❤️

  • @yanethdamhiru
    @yanethdamhiru 2 ปีที่แล้ว +12

    රැට්ටා තමයි හොදටම කරේ

  • @maashimaashi1989
    @maashimaashi1989 4 ปีที่แล้ว +5

    සුපිරියටම වැඩේ කරනවා..ෆට්ට චරිතේ ආදරේයි

  • @Dewaka2004
    @Dewaka2004 4 ปีที่แล้ว +33

    පට්ටනේ බලා පොරොත්තු නොවුන වෙලාවක විඩියෝ එකක් පට්ට 💙

    • @dmbrotechsl7463
      @dmbrotechsl7463 4 ปีที่แล้ว

      157 subscribe එක magen අපිව subscribe කරන්න yalu

  • @sahanchathuranga7513
    @sahanchathuranga7513 4 ปีที่แล้ว +80

    අම්බෝ සුපිරි බං... රැට්ටගේ එව්වා බලන්න අනිවා එන උන් කෝ

    • @sahanchathuranga7513
      @sahanchathuranga7513 4 ปีที่แล้ว +1

      @ROYAL CINEMA hm.. (mn baluwa maara athal.😂😁😁🤦‍♀️.) thawa hoda videos dammoth sub karannamko thama madi

  • @crazydilee4381
    @crazydilee4381 4 ปีที่แล้ว +36

    පට්ට හැබැයි මේකෙ මේ කෝප්ප මාරු වෙච්ච සීන් එක mention කරේ නැත්නම් තමයි මේක තවත් පට්ට 👍👍

  • @wajirawanaguru7285
    @wajirawanaguru7285 2 ปีที่แล้ว +13

    අප්පචිචි 2 ඕනෙ👍👍

  • @oshadadissanayake1544
    @oshadadissanayake1544 4 ปีที่แล้ว +995

    රෑttage ඇත්ත තාත්තා බලන්න කැමති අය like කරන්න

  • @induwaraumayanga7220
    @induwaraumayanga7220 4 ปีที่แล้ว +82

    අත්ත කඩන් වැටෙන සීන් එකෙන්ම් සිරාවටම බය හිතුන සාන්ත 😂😂. රැට්ටා පට්ට අහ්හ් 😂❤️

  • @naviduheshan5151
    @naviduheshan5151 2 ปีที่แล้ว +28

    අප්පච්චි 2 නැද්ද 🙂

  • @Hashan__007
    @Hashan__007 4 ปีที่แล้ว +7

    ජය වේවා..
    හොද කොල්ලෙක්

  • @HAX10001
    @HAX10001 4 ปีที่แล้ว +128

    තාත්ත, දැන් පුතා වෙලා! - තාත්ත පුතාට කතා කරන්නේ, තාත්තා! කියල
    පුතා, පුතා! කියන්නේ තාත්තට - පුතා තමයි දැන් තාත්තා !!!
    මොන මගුලක්ද අය්යේ කියන්නේ .... 😂😂😂 6:16

    • @NEST10SD
      @NEST10SD 2 ปีที่แล้ว +2

      100 👍 from me for your funniest and logical comment

  • @monstergaming575
    @monstergaming575 4 ปีที่แล้ว +141

    රැට්ට අයියා පට්ට I💖 ratta කියන අය මේ කොනට🤣🤣🤣🤣🤣😜

    • @kp5556
      @kp5556 4 ปีที่แล้ว

      Mona konatei

    • @channelckp9595
      @channelckp9595 4 ปีที่แล้ว

      මෙක බලන්නකො කොහොමඩ වැඩ කිඩ කියල .පිස්සු හැදෙන සද th-cam.com/video/rO7f5Bxh_ZQ/w-d-xo.html

  • @ishzi
    @ishzi 4 ปีที่แล้ว +10

    I would love to see a part two of this... Who else?

  • @pasindukavinda1436
    @pasindukavinda1436 2 ปีที่แล้ว +4

    අබ අත්ත කඩන් වැටුනෙක මරු

  • @chamodaheshan
    @chamodaheshan 4 ปีที่แล้ว +38

    යක්කයන්ට ජය 😁😁😁😁😁
    වීඩියෝ එකක් එනකං බලං හිටියේ
    ආදරෙයි රැට්ටෝ❤️❤️❤️❤️❤️

    • @redzeegaming
      @redzeegaming 4 ปีที่แล้ว +1

      Mwath sub krnna yalu

    • @user-nk8uc8lq5e
      @user-nk8uc8lq5e 4 ปีที่แล้ว +2

      th-cam.com/video/6_0wlKG1lu4/w-d-xo.html block karapu rataval valata call free ganna vidiya

    • @thariandravi
      @thariandravi 4 ปีที่แล้ว +1

      අපෙත් වීඩියෝ බලල අපිවත් subscribe කරන්න යාලු th-cam.com/video/DgsbBQfOhgo/w-d-xo.html

    • @DammikaSiyasooriya
      @DammikaSiyasooriya 4 ปีที่แล้ว

      මගේ අනිත් වීඩියොත් බලලා හොදනම් subscribe කරලා මැසේජ් එකක් දාන හැමෝටම මගෙනුත් subscribe
      th-cam.com/video/92D5zfO-fjE/w-d-xo.html

  • @dinushamahawatta1801
    @dinushamahawatta1801 4 ปีที่แล้ว +42

    කෙටියෙන්ම "පට්ට"❤️

  • @maashimaashi1989
    @maashimaashi1989 4 ปีที่แล้ว +4

    රැට්ටා නියමයි එලම ආදරේයි ❤️

  • @saikobro3747
    @saikobro3747 4 ปีที่แล้ว +4

    Ratta quality eka jayawewa saho ❤️❤️❤️

  • @boy2027
    @boy2027 4 ปีที่แล้ว +14

    චරිත 4ක් මෙච්චර සාර්ථකව ඉන්නේ එක්කෙනෙක් කියලාත් අමතකයි නියමයි රැටිටා😋😋😋😋😋😋

  • @user-yc7ht7zm7k
    @user-yc7ht7zm7k 4 ปีที่แล้ว +171

    ඔක්කොම චරිත කරන්නෙ ratta කියලා අමතක වෙන්නෙ මට විතරද😍😍😍😍😍❤

    • @Traveler9111
      @Traveler9111 4 ปีที่แล้ว +1

      හුත්ති

    • @channelckp9595
      @channelckp9595 4 ปีที่แล้ว

      මෙක බලන්නකො කොහොමඩ වැඩ කිඩ කියල .පිස්සු හැදෙන සද th-cam.com/video/rO7f5Bxh_ZQ/w-d-xo.html

    • @tharakadoo
      @tharakadoo 4 ปีที่แล้ว +1

      ow

    • @NEWMOONTVbyesalask
      @NEWMOONTVbyesalask 4 ปีที่แล้ว

      th-cam.com/video/QAx_LoMKo0M/w-d-xo.html
      mekat balanna habai rattawa copy kirimak neme❤

    • @chenukaW
      @chenukaW 4 ปีที่แล้ว

      th-cam.com/video/GOCihBDEI2U/w-d-xo.html

  • @gaweshagimhana9402
    @gaweshagimhana9402 2 ปีที่แล้ว +4

    ගැම්මක් 😎 😏💛 තමා

  • @FAZ915
    @FAZ915 4 ปีที่แล้ว +26

    Ratta rocks as usual. 👍
    Number 1 TH-cam channel in Srilanka.

  • @sheshanhebron6702
    @sheshanhebron6702 4 ปีที่แล้ว +69

    අඩො උබ නම් පොරක් බන්. මේ වගෙ අදහස් උබට විතරයි බන් එන්නෙ. එලම😎😎😎😎😎

  • @samanthilakasiri9628
    @samanthilakasiri9628 4 ปีที่แล้ว +23

    ආදරෙයි පැලෙන්න රැට්ටා.....❤️❤️❤️❤️

  • @eshapujithani7729
    @eshapujithani7729 4 ปีที่แล้ว +2

    Aneee pattai Ratta....❤👍

  • @lolmaster7224
    @lolmaster7224 4 ปีที่แล้ว +3

    ඒකට නම් සිරාවටම කදුලු පැන්න 😁😁💪💓

  • @vihas_
    @vihas_ 4 ปีที่แล้ว +827

    මේක trandin එනවයි කියන අය කෝ = Like
    😂😂😂❤❤❤🎬🎬🎬📈📉😍🙏😘📷📷

    • @MrSuran
      @MrSuran 4 ปีที่แล้ว +1

      ඇමරිකන් සිහිනය සමිතා වගේ බං th-cam.com/video/sB3RH9Xmt5I/w-d-xo.html

    • @hasiyaahasiyaa7843
      @hasiyaahasiyaa7843 4 ปีที่แล้ว

      🙋🙋

    • @im.Dulanja
      @im.Dulanja 4 ปีที่แล้ว +1

      Trending #1 wenawa ara dewani inima magula thibbe nattham

    • @emoneysrilanka4756
      @emoneysrilanka4756 4 ปีที่แล้ว

      අපේ කොල්ලෙක්ගෙ අලුත්ම වැඩක්... අහලම බලන්න. th-cam.com/channels/t_ZSUt6kePHDusPCnNbieg.html

    • @SajithRupasinghe
      @SajithRupasinghe 4 ปีที่แล้ว

      @@im.Dulanja Already trending no 1 bro.

  • @gamingslblade9883
    @gamingslblade9883 4 ปีที่แล้ว +330

    මේ හැම ac ekakama ඉන්නෙ රැට්ට කියල අමතක උන අය මේ 👍 කොනට

    • @bambooblinds9595
      @bambooblinds9595 4 ปีที่แล้ว

      Ela

    • @naveenkuruppu8931
      @naveenkuruppu8931 4 ปีที่แล้ว +1

      Maara konakne🤣

    • @MTboyEkanayake
      @MTboyEkanayake 4 ปีที่แล้ว

      th-cam.com/video/sadEZ8H7b-M/w-d-xo.html සප් එක

    • @NEWMOONTVbyesalask
      @NEWMOONTVbyesalask 4 ปีที่แล้ว

      th-cam.com/video/QAx_LoMKo0M/w-d-xo.html
      mekat balanna habai rattawa copy kirimak neme❤

  • @PoddaBrokollaLk
    @PoddaBrokollaLk 2 ปีที่แล้ว +5

    මේක විතරයි බලන්න බැරි වුණේ ekath බැලුව ❤😁

  • @kavishka4662
    @kavishka4662 2 ปีที่แล้ว +10

    මේක අද වෙනකම් මිස් වෙච්ච එවුන් ඉන්නවද

  • @Nesh406
    @Nesh406 4 ปีที่แล้ว +175

    Video එක බලන ගමන් Comments කියවන්න ආපු අය කෝ.🙂🙂🙂🙂🙂🙂😊😊✌️✌️

    • @yumethdewapura1109
      @yumethdewapura1109 4 ปีที่แล้ว

      @World Best 223 magen mawath subscribe karanna yalu

    • @yumethdewapura1109
      @yumethdewapura1109 4 ปีที่แล้ว

      @20 20 195 magen mawath subscribe karanna yalu

  • @channagurusinghe7863
    @channagurusinghe7863 4 ปีที่แล้ว +282

    කපුව පට්ට රැපකින්ම දේව කන්නලව්ව කරන එක මීටර් උන අය මේ කොනට !!! - " අමූලික ශ්‍රද්ධාව,
    මුලපිටින් පිලිගනින් මුලින් එ බණ කියන වැද්දාව...
    ජන්ම පත්‍ර යෝගි රාශි
    කලානුරූපිත පැනවූ
    දේවකාර්ය එයයි
    දිව්‍ය ලෝකෙන් මට පැවරූ...
    Dhess - Ravi Jay Ft Samith Gomes

    • @thetraveller2062
      @thetraveller2062 4 ปีที่แล้ว +2

      එකෙන්ම 😂

    • @udayangagunawardana4659
      @udayangagunawardana4659 4 ปีที่แล้ว +2

      Ane ubata wtryne eka ehila tyne

    • @subodhasankalpa4444
      @subodhasankalpa4444 4 ปีที่แล้ว +1

      best rappers in sri lanka

    • @nuwansujeewa5546
      @nuwansujeewa5546 4 ปีที่แล้ว +3

      අඩෝ රැට්ටා උබ නම් සුපිරියක් බං👌👌👌👍
      අමුලික ශ්‍රද්ධාව මුලපිටින් පිලිගනින්..
      ඒ බන කියන වැද්දාව ජන්ම පත්‍ර..
      කලානුරුපිත පැනවූ දේවකාර්ය එයයි ..
      දිව්‍ය ලෝකෙන් මට පැවරූ..//
      කපූවෝ දැන් රැපෙන් මතුරන්නේ 😂😂😂😂😂
      අම්බෝ එකහ් යකෝ පට්ට👌👍😂😂

  • @hpjayasekara2199
    @hpjayasekara2199 4 ปีที่แล้ว

    Amboo ratto ubanam supiri aaa elam elama .ohoma kora yamuuuuu. Ape rattata jaya weewaa 😄😄

  • @kavindu_sachintha6280
    @kavindu_sachintha6280 2 ปีที่แล้ว +3

    මේ video එක මෙච්චර දවස් කොහෙ තිබ්බද දන්නෑ දැන් දැක්කෙ මරු 😂😂😂😂😂❤❤❤❤❤

  • @buntisl1771
    @buntisl1771 4 ปีที่แล้ว +71

    යකෝ එකෙ මුල ටික බලද්දි බයත් හිතුන, අම්බෝ.. මේ වගේ එව්ව මේ රෑ දානවද බොලවු.

  • @mjsking4293
    @mjsking4293 4 ปีที่แล้ว +59

    මෙ video eka මම කියන්නේ අනිවාරයෙන්ම trending එනවා කියන අය පහළින් like eka දාගෙන යන් බලන්න

  • @sadalisathsarani4626
    @sadalisathsarani4626 2 ปีที่แล้ว +1

    Patta❤️❤️

  • @sadunmadushan4272
    @sadunmadushan4272 4 ปีที่แล้ว +1

    අඩෝ පට්ට.❤️👌

  • @piyumalmadhuranga960
    @piyumalmadhuranga960 4 ปีที่แล้ว +37

    කමෝන් රැට්ටා.... share කරපිය♥️♥️♥️😅😅😅👍👍👍👍

  • @dileepanuwan3985
    @dileepanuwan3985 4 ปีที่แล้ว +31

    බලන්න කලින් ලයික් කරා ❤❤❤

    • @redzeegaming
      @redzeegaming 4 ปีที่แล้ว +1

      Mwath sub krnna yalu

    • @winner1x
      @winner1x 4 ปีที่แล้ว +1

      ow oi :)

    • @NipuandHani
      @NipuandHani 4 ปีที่แล้ว +1

      යකො මාත් එහෙමයි😂😂

    • @thariandravi
      @thariandravi 4 ปีที่แล้ว +1

      අපෙත් වීඩියෝ බලල අපිවත් subscribe කරන්න යාලු th-cam.com/video/DgsbBQfOhgo/w-d-xo.html

  • @vikumsandeepa9475
    @vikumsandeepa9475 4 ปีที่แล้ว +1

    Supiriyaka thama👍👍👍

  • @ravindushashin2251
    @ravindushashin2251 4 ปีที่แล้ว +6

    අප්පුච්චා 02 ත් ඕනා රැට්ටෝ 🤣🤣🤣🤣

  • @-xxx5349
    @-xxx5349 4 ปีที่แล้ว +10

    ඇති යාන්තම් අපිව මතක් වෙලා..හෙන අවුලෙන් හිටියෙ අපි වෙනුවෙන් විඩියො එකක් නොදාපු එකට.
    කැමරා කොලිටිය නම් දැන් මරු...අනික උබ චරිත කරන විදිය සුපිරි.දැනෙන්නෙවත් නෑ උබමයි ඔක්කොම චරිත කරන්නෙ කිල☺️

  • @nirmalfernando8479
    @nirmalfernando8479 4 ปีที่แล้ว +156

    කමෙන්ට් කියවන්න ආ මේ දරුවාගේ සියලු ග්‍රහ අපල දුරු වේවා!!! දෙවි පිහිටය්...🙏🙏🙏🧠🧠🧠

    • @redzeegaming
      @redzeegaming 4 ปีที่แล้ว +1

      Mwath sub krnna yalu

    • @thariandravi
      @thariandravi 4 ปีที่แล้ว +1

      අපෙත් වීඩියෝ බලල අපිවත් subscribe කරන්න යාලුවනේ th-cam.com/video/DgsbBQfOhgo/w-d-xo.html

    • @jbcamxx945
      @jbcamxx945 4 ปีที่แล้ว

      omg thanks

    • @umeshjayashan729
      @umeshjayashan729 4 ปีที่แล้ว

      Esema wewa 🙏😂😂😂

    • @tashanarthanayaka3653
      @tashanarthanayaka3653 4 ปีที่แล้ว

      @@jbcamxx945 hi

  • @ishanrajapaksha6949
    @ishanrajapaksha6949 3 ปีที่แล้ว

    Ammooo eeka patta 😃😃😃

  • @thavanyaproduction-13
    @thavanyaproduction-13 4 ปีที่แล้ว +2

    නියමයි රැට්ටා ....ජයවේවා ....ජෝක් බලලා හිනා වෙන්න ඕනෙනම් මේ පැත්තෙත් එන්න යාලුවනේ ...

  • @dahamivihara7904
    @dahamivihara7904 4 ปีที่แล้ว +13

    ඒ tea තුනනම් පට්ට රස ඇති.....😍😍😋😋😋❤️❤️

  • @-mahiya3230
    @-mahiya3230 4 ปีที่แล้ว +12

    එක වෙනස්ම එකක් බන් දැන් වස්තිලා වැඩක් නෑ රැට්ටා තමා පට්ට❤️

    • @filmblockbusterov265
      @filmblockbusterov265 4 ปีที่แล้ว

      MaHeSh Chathuranga th-cam.com/video/qp6wam3pIR8/w-d-xo.html

  • @pabasarawerahera616
    @pabasarawerahera616 4 ปีที่แล้ว +1

    Meeka anith kata okkotama wada niyamai👌👌

  • @nandaneeboralugoda7058
    @nandaneeboralugoda7058 5 หลายเดือนก่อน +5

    2024ත් බලන උන් මේ පැත්තට

  • @madukadushmantha98
    @madukadushmantha98 4 ปีที่แล้ว +15

    ඒක නම් නියමයි රැට්ටා අයියේ 🖤👍🏿

  • @wheretotravelholiday
    @wheretotravelholiday 4 ปีที่แล้ว +98

    රැට්ටව අදයි ස්බ් කලේ. තමන්ගෙ අනන්‍යතාවය තියාගෙන ඉදිරියට යන සාර්තක චරිතයක්. ජය

    • @PropertyProvisionslanka
      @PropertyProvisionslanka 4 ปีที่แล้ว

      th-cam.com/video/8vGPUcd-Yx4/w-d-xo.html
      අපිව සබ් කරලා comment ekak danna aniwa sub denawa

  • @kuwaitkuwait4606
    @kuwaitkuwait4606 4 ปีที่แล้ว +1

    රැට්ටාගේ වීඩියෝ නම් පට්ට ඵල කිරි ජයවේවා

  • @sasinduprageeth3696
    @sasinduprageeth3696 ปีที่แล้ว +2

    අම්මෝ රැට්ටො ආදරෙයි බන් පට්ට 💞

  • @sandunikaliyanage661
    @sandunikaliyanage661 4 ปีที่แล้ว +68

    මරු😍 කොච්චර හොඳ එකක් දැම්මත් අන්ලයික් කරන උන් ඉන්නවනෙ😕

    • @servewithmahi8221
      @servewithmahi8221 4 ปีที่แล้ว +1

      Hashi Liyanage අතේ ඇගිලි 5ම එක වගේ නෑ කියන්නේ ඒක තමා..