රාවණයන් කල රහස් වන්දනා ක්‍රමයක් | සූර්ය නමස්කරයටත් වඩා ප්‍රබලයි | ප්‍රථම වතාවට හෙළිකරයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2025

ความคิดเห็น • 143

  • @nilminijayasekara3326
    @nilminijayasekara3326 4 ปีที่แล้ว +49

    ඔබතුමිය පතනා බෝධියකින් ඒ අමා නිවන් සුව ලැබේවායි පතමි. මේ දේශනා හැම වදනක්ම වටිනවා..🙏🙏

  • @singha6372
    @singha6372 4 ปีที่แล้ว +30

    බුදු ගුණ අනන්තයි අප්‍රමානයි සත්‍යයි ඒ සත්‍යානුභාවයෙන් සියලු දෙනාටම නිදුක් නීරෝගී වේවා .සුවපත් වේවා .
    සැපතින් සැපතට පත් වේවා .
    දනුෂ් මහත්මයා සහ පවුලේ සැමටත් සුභ නව වසරක් වේවා .
    පැතුම් ඉටුවන ජයග්‍රාහී අනාගතයක් වේවා .
    දීර්ඝායුෂ වේවා ඔබතුමියට .
    🙏💐

  • @sashikalasewwandi7677
    @sashikalasewwandi7677 4 ปีที่แล้ว +28

    මෙය නරඹන විට ශ්‍රවනය කරනවිට මනසට අසිමිත සුවයක් දැනෙනව ,,,, ගොඩක් පින් මෑණියන් වහන්ස ,,,,,🙏🙏🙏

  • @RangiriSanctuary8008
    @RangiriSanctuary8008 4 ปีที่แล้ว +19

    ධනුෂ්..ඔබට බොහොම පින් ..අපත් සමඟ මේ කරුණු බෙදා ගන්නවාට... නව වසරේදී ඔබගේ සියලු යහපත් කටයුතු සාර්ථක වීමට තෙරුවන් සරණත් දෙව් පිහිටත් ලැබේවා.....

  • @donaleela5028
    @donaleela5028 4 ปีที่แล้ว +8

    තෙරුවන් සරනයි .මේතරම් වටිනා වැඩ සටහන් අප අතරට ගෙන එන ධනුෂ් මහතාට පලමුවෙන්.ගොඩාක් පින්.මම ඉතාමත් උනන්දු වෙන් මේ වැඩ සටහන බලනවා .අපේ සසර ගමනට තිත තියන්න හොදම මග තමයි .තෙරුවන් සරනයි .මේ තුමිය පිනට රටේ පහලවුන උත්තමියක්.තෙරුවන් සරනයි .

  • @journeywithin741uk
    @journeywithin741uk ปีที่แล้ว +1

    Great wisdom!

  • @යකඩජනා
    @යකඩජනා 4 ปีที่แล้ว +14

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි නාරායන මෑනියන්ට නොදන්නා ගොඩාක් අපැදිලි තැන් නිරාක‍රනය උනා ගොඩාක් පින් ඔබතුමියට සහා මෙය සමාජ ගත කරන්න නන් අයුරින් සම්හන්ද ඌ සියලු දෙනාට

  • @leezakrisha5415
    @leezakrisha5415 4 ปีที่แล้ว +16

    නාරායන dev ඔබට පින්... ආසාවෙන් බලනව. ලොකු දැනුමක් ලබනවා..

  • @prasadindi2048
    @prasadindi2048 4 ปีที่แล้ว +3

    ඔබ තුමියට නිදුක් නිරෝගී සුවපත් බව ලැබේවා ...... බොහොම පිං අත්වේවා ..... තෙරුවන් සරණයි .......

  • @roshiniperera4566
    @roshiniperera4566 4 ปีที่แล้ว +10

    නාරායන් දේවී ඇතුලු ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි .

  • @picasochannel3419
    @picasochannel3419 4 ปีที่แล้ว +11

    නාරායන් දේවියගේ... නමස්කාරය දකිනකොට මට දැනුනෙ.. යක්ක ගෝත්‍රයම රාවන රජතුමාට එක විටක එකම නමස්කාරය කරනවා වගේ.. නාරායන් දේවිය විතරක් පෙනුනට එතන නොපෙනන රාවනා යුගයේ ගෝත්‍රයේ බොහෝ පිරිසක් එක පෙලට උන්න වගේ හැගීමක් ආවා මට.. ඒ නමස්කාරය එක විට නාරායන් දේවිය හා ඒ සියලු දෙනාම සිදු කලා...වගේ...

  • @picasochannel3419
    @picasochannel3419 4 ปีที่แล้ว +10

    මට දැන් 26ක් වයස.. මට විවාහය නම් එපා.. මට අවශ්‍ය ධර්මය ආශ්‍රිතව ඉන්න .. ඔබ තුමියගේ වීඩියෝ සංවාද එයට මහත් උපකාරී උනා.. ගොඩාක් ස්තූතියි... පිං.. නාරායන් දේවියනී....🌹

  • @isuruperera2954
    @isuruperera2954 4 ปีที่แล้ว +4

    නාරායන් දේවියට බොහොම පින්සිද්ද වෙනවා .ඒ කියල දෙන සෑමදෙයක්ම හරිම පැහැදිලිව තේරුම් ඇතිව කියල දෙනවා ඔබතුමියට බොහෝම පින්සිද්ද වේවා !!!සුභ අලුත් අවුරුද්දක් වේවා !!!

  • @user-ht6qx4kx6z
    @user-ht6qx4kx6z 4 ปีที่แล้ว +5

    ඔබ තුමියට නිදුක් නිරෝගි සුවය ලැබේවා!

  • @sameerachandrasekara8667
    @sameerachandrasekara8667 4 ปีที่แล้ว +7

    වැඩි වැඩියෙන් අවවාද අනුශාසනා කිරීමට ශක්තිය ධෛර්ය ලැබෙිවා

  • @mawbimalanka931
    @mawbimalanka931 4 ปีที่แล้ว +5

    ඔබ තුමිය ඇතුළු සියලු දෙනාටම තෙරුවන් සරණයි !!!

  • @renukaschneider1185
    @renukaschneider1185 4 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි. මෙතුමිය කලින් වතාවේ වීඩියෝ එකක ,ගොම වල විෂබීජ නාශක ගුණ ඇති බවට කිව්වා. ඒ ගැන වැඩි දුර විස්තර ටිකක් අසා දැනුවත් කිරීම සඳහා වීඩියෝ එකක් හැදුවා නම් හොඳයි කියලා මට හිතෙනවා . කපු නුල් ගොම වල පොඟවා, ඔසරි රෙදි ආදිය විවීමට ගන්න බව ට මම රූපවාහිනී නාලිකා වැඩ සටහනක දැක තිබෙනවා. ස්තූතියි. මෑණියන් ට ද තෙරුවන් සරණයි කියලා ප්‍රාර්ථනා කරනවා.!!!

  • @pasathpasath9923
    @pasathpasath9923 4 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ඔබ තුමියට ධනුෂ් ඔබ සමග සිටින සියලු දෙනා තෙරුවන් සරණයි

  • @iswaragekusum9996
    @iswaragekusum9996 4 ปีที่แล้ว +2

    Great video thanks. Narayan devyata namaskaraweva

  • @darshaniweerakon512
    @darshaniweerakon512 4 ปีที่แล้ว +3

    සියලුම දෙනාට තෙරුවන් සරණයි,,, මේ වීඩියෝ එක එනකන් මග බලන් හිටියේ,,, ලියන්න තියෙන දේ එහෙමමයි,,, මෙතුමිය මුන ගැහෙන දවසක් එනතුරු බලන් ඉන්නව,,, සුවපත් වෙත්වා,,

  • @සුදු-ධ2ෆ
    @සුදු-ධ2ෆ 4 ปีที่แล้ว +2

    ඔබ තුමියට බොහොම පිං
    ගොඩක් හිත නිඋන තුනුරුවන් සරණයි

  • @chansam8966
    @chansam8966 4 ปีที่แล้ว +1

    Great explanation, thank you Dhanush for this video.

  • @jayalthkw2137
    @jayalthkw2137 3 ปีที่แล้ว +1

    ලස්සනයි බනට්ක🙏🙏🙏

  • @champamendis7021
    @champamendis7021 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔබතුමියට. සෞහාග්‍යක් මේ විදිහට හරි දකින්න ලැබීම

  • @lakmalkdh3420
    @lakmalkdh3420 4 ปีที่แล้ว +7

    සුභ අලුත් අවුරුද්දක් වේවා ,,,,,,dhanush අයියෙ .....

  • @dwaragamadhumurthi1276
    @dwaragamadhumurthi1276 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ,...සියලු දෙනාටම .. දෙවිපිහිටයි ...

  • @joyjoseph3856
    @joyjoseph3856 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණ මෑණියෙනි ඔබට

  • @darshiliyanage9429
    @darshiliyanage9429 4 ปีที่แล้ว +2

    Good one, explain really good

  • @roshansanjeewa7096
    @roshansanjeewa7096 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔබ දෙපළට රාවණා රජුගේ පිහිටයි අමා maha නිවන් සුව .

  • @shewonfdoz407
    @shewonfdoz407 4 ปีที่แล้ว +2

    කාලෙකින් කාලින වැඩසටහනක් බැලුවා ❤️ බුදු සරණයී

  • @hmnilanthiheratha5772
    @hmnilanthiheratha5772 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔබ thumiyata

  • @haroonbabanoor9099
    @haroonbabanoor9099 4 ปีที่แล้ว

    I wish you arubowewaa. You are very precious to our country people who is following the path of Buddha and Rawana this is what the lesson to follow. Theruwansaranai and thanks for your advice.

  • @patriciaperera499
    @patriciaperera499 4 ปีที่แล้ว

    ඔබ තුම්ය ට පින් 🙏🙏🙏

  • @tusseycopperreturn1012
    @tusseycopperreturn1012 4 ปีที่แล้ว +1

    Wish you a wonderful new year Danush! What you are doing with your time in this life is admirable. You have brought to us many amazing people with many valuable skills and teachings. Wish you and your family be healthy and joyful ♥️♥️
    Our immense gratitude to Narayan Devi🌸🌸🌸🙏🏽🙏🏽

  • @anushakaraliyadda1611
    @anushakaraliyadda1611 4 ปีที่แล้ว +1

    Sadu..sadu..sadu..maniyanta uthum nirwanayam awaboda wetwa niduk nirogi dergayu baway labewa.budusarani.

  • @shandishandi9585
    @shandishandi9585 4 ปีที่แล้ว +2

    🙏ඔබ සැමටම බුදුසරණයි 🌞🌞🌞🌞

  • @thanujasubashini3355
    @thanujasubashini3355 4 ปีที่แล้ว +4

    පීඩාකාරී ගැටලුවකට පිලිතුරු ලැබුනා.. පින්

  • @geethanjalirankothge6875
    @geethanjalirankothge6875 4 ปีที่แล้ว

    තෙරුවන් සරණයි !!!
    දිරඝායුශ ලැබේවා ! ස්තුති

  • @enavigatorE
    @enavigatorE 4 ปีที่แล้ว +7

    TH-cam එකෙන්ප්‍රයොජනවත් යමක් දෙන්න පටන්ගෙන තියන මෙ වැඩේට සප්පොර්ට් එකක් දෙන්න.❤️ Search STEMLanka

  • @indranikotteduwa6283
    @indranikotteduwa6283 4 ปีที่แล้ว

    Athatama sitha samadi gatha una...puduma sanasumak vage... Thunuruwn saraniiii ☀️

  • @malanisamarakoon9374
    @malanisamarakoon9374 4 ปีที่แล้ว

    Thanus methumatath bohoma pin gethara sitama kara ģanna thegatama thaannna thanks

  • @GATHIKA325
    @GATHIKA325 4 ปีที่แล้ว

    Aiye hoda wada satahanak. Suba aluth awuruddak oyage pawule hama danatama

  • @sankakosalaananda7550
    @sankakosalaananda7550 4 ปีที่แล้ว +2

    Bawanawata kalin purudu kala යුතු dewl gana sampurna wada සටහනක් laba denna.

  • @kumarie9
    @kumarie9 4 ปีที่แล้ว +2

    සියලු ලොක සියලු සත්වයයො සුවපත් වේත්වා🙏🙏

  • @geetikarandaniya9375
    @geetikarandaniya9375 4 ปีที่แล้ว +1

    teruwan saranai meniyani

  • @samanmali9002
    @samanmali9002 4 ปีที่แล้ว

    සූබ නවවසරක් වෙවා ඉතමන් වටිනා වැඩසටහනක් බුදු සරණයි මෑනියනේ

  • @kesharajayawardana6055
    @kesharajayawardana6055 4 ปีที่แล้ว +1

    ස්තුති ❤️

  • @salausa3836
    @salausa3836 4 ปีที่แล้ว +2

    Please do more videos 🙏❤️

  • @ashasubashini714
    @ashasubashini714 4 ปีที่แล้ว +4

    තෙරැවන් සරනයි

  • @lathaambegoda5747
    @lathaambegoda5747 4 ปีที่แล้ว +1

    Budusaranai maniyai

  • @niyashadulanjali9317
    @niyashadulanjali9317 4 ปีที่แล้ว

    Godak pin me gana kyla dunnata danush mahattaya obatat narayana deviyantath.tawat vedio krnna shaktiya wishwaye balagatu addyathmika shaktinge balaya labewa..

  • @ranjithkodikarage4694
    @ranjithkodikarage4694 4 ปีที่แล้ว +1

    Narayan deviya wisin nirmanaya karanawa kiwwa buddha prathimawata uwamana mee pani italiye inna mama saha yaluwan samaga ekathu kara ewanna sudaanam. E gena apiwa denuwath karanna. Bs.

  • @වෙලඅද්දර
    @වෙලඅද්දර 4 ปีที่แล้ว +2

    ඔබට තෙරුවන් සරනයි

  • @rasangigunasingha55
    @rasangigunasingha55 4 ปีที่แล้ว

    Godak pin mewa kiyala denawata. Theruwan saranai

  • @rupawathi3144
    @rupawathi3144 4 ปีที่แล้ว

    Good job keep on your working

  • @sureclaygate8437
    @sureclaygate8437 4 ปีที่แล้ว

    බොහෝ පිං සිදු වේවා සියලු දෙනාටම
    තෙරුවන් සරණයි

  • @සුදු-ධ2ෆ
    @සුදු-ධ2ෆ 4 ปีที่แล้ว +2

    දනුෂ්ක මල්ලි ඔයාටත් තෙරුවන් සරණයි

  • @malakumarie6478
    @malakumarie6478 4 ปีที่แล้ว

    සියලුම .sathwayo නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා .දුකෙන් මිදෙත්වා .නිවන් labathwa

  • @donaleela5028
    @donaleela5028 4 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි .

  • @anomapriyadarshani5867
    @anomapriyadarshani5867 4 ปีที่แล้ว

    Siyalu sathvayo niduk vethva🙏🙏🙏

  • @shan6215
    @shan6215 4 ปีที่แล้ว

    Obathumiyata nirodii wewa Danush aiye apita me wadasatahan walta sahabagi wenna tharam pin Madi nitharama oba samaga innawa puluwan widiyata apita pihita wenna obata pin budusarani

  • @vijithadesilvareichert3855
    @vijithadesilvareichert3855 4 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ....!!!

  • @poornichandima7615
    @poornichandima7615 4 ปีที่แล้ว

    Budusaranai

  • @hemah6906
    @hemah6906 4 ปีที่แล้ว +3

    1 කමෙන්ට් එක මගෙන් 1වෙනි ලයික් එක මගෙන්

  • @raminikhasturi7460
    @raminikhasturi7460 4 ปีที่แล้ว +1

    Danus malli obata pin

  • @sarahsilanka2627
    @sarahsilanka2627 4 ปีที่แล้ว

    Budu saranai

  • @priyankaperera7269
    @priyankaperera7269 4 ปีที่แล้ว

    Ape meniyantath dhanush mallitath bohoma pin

  • @nelieasoka4653
    @nelieasoka4653 4 ปีที่แล้ว

    තෙරුවන් සරණයි මෑණියන්ට

  • @malkanthiperera3470
    @malkanthiperera3470 4 ปีที่แล้ว

    Ethi yantham Bala gena hitiye meka danakam godak pin dhanush oyata

  • @hemasalgado9378
    @hemasalgado9378 4 ปีที่แล้ว

    Ane mewage wadagath de penwana Danus putha oyata pin.Amaricawe sita mama balanne.Lankawata duwala enna hithenawa..methumiya etha pinwanthai.budu saranai

  • @sriyanisriya3049
    @sriyanisriya3049 4 ปีที่แล้ว +2

    Theruwan saranayi

  • @යකඩජනා
    @යකඩජනා 4 ปีที่แล้ว +11

    අන් ලයික් කරපු දේව දත්ත පරපුරේ සෙට් එකකුත් ඉන්නවා නේද

    • @ashasubashini714
      @ashasubashini714 4 ปีที่แล้ว +3

      අපි ඒ ගැන නොදැක්කා සේ යමු

  • @deepikaklaasio8180
    @deepikaklaasio8180 4 ปีที่แล้ว

    Video පටිගත කිරීමකින් හෝ නැරබීමට ලැබීම ලොකු පිනක්. බුදු ගුණ අනන්තයි අප්‍රමාණයි. 🙏🙏🙏

  • @ashokamanel5615
    @ashokamanel5615 4 ปีที่แล้ว +2

    PUDUMAA KARA PAHADILI KIRIIMAK.MAANIYANI UTHUM NIWANAMA LABEEWA OBETA.BUDU SARANAI.

  • @raminikhasturi7460
    @raminikhasturi7460 4 ปีที่แล้ว +1

    Suba aluth awruddak wewa

  • @laylakaram5007
    @laylakaram5007 4 ปีที่แล้ว +3

    අපි හිතන තරමී ලේසි නෑ නේද ස්තුතියී ඔබ තුමියට

  • @wasanahitiarachi9237
    @wasanahitiarachi9237 4 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @amilaacademy1007
    @amilaacademy1007 4 ปีที่แล้ว +1

    Thanks a lot! for the guide given to put the life into the correct track

  • @gihanfrosty1
    @gihanfrosty1 4 ปีที่แล้ว

    අනිත්‍ය හා අනිච්ච අතර වෙනසක් තිබේද?

  • @wasanawiml5569
    @wasanawiml5569 4 ปีที่แล้ว +1

    Danushta sthuthi

  • @sampathmanoharakariyawasam4201
    @sampathmanoharakariyawasam4201 4 ปีที่แล้ว

    සමිමා සමිබුදුසරනයි මැනියනි

  • @alwayscalm1225
    @alwayscalm1225 4 ปีที่แล้ว +2

    Suwapat wethwa 🙏

  • @AroundTheWorld-do5ts
    @AroundTheWorld-do5ts 4 ปีที่แล้ว +1

    ගොඩක් පින් ඔබ සියලු දේනාට මගේ channel එක් පැත්තටත් ඇවිල්ලා යන්න

  • @lakminimaussagolla2683
    @lakminimaussagolla2683 4 ปีที่แล้ว +2

    Suba aluth awruddak we wa samata

  • @chanakachandrika5707
    @chanakachandrika5707 4 ปีที่แล้ว +2

    ස්තූතියි
    මම ඇහුව වටිනා කතාවක් මේ වසර ආරම්භයේදීම

  • @chandrikaramanayakage6615
    @chandrikaramanayakage6615 4 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @samadenirasha1235
    @samadenirasha1235 4 ปีที่แล้ว

    Aeya...maga udauwa gan monahare dayk hoyl mat panividyk dan pls oyat taruwan sarni

  • @inokapriyadarshani4289
    @inokapriyadarshani4289 4 ปีที่แล้ว +1

    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @lakmalwelabada1187
    @lakmalwelabada1187 3 ปีที่แล้ว

    Theruwan Saranai

  • @sriyanimudalige2374
    @sriyanimudalige2374 4 ปีที่แล้ว

    ATHTHTAMA PRABALA SATHYATHAWAYAKI AHAMBEN WAGE ME WAGE DEWAL DAKINNA LABENNE OBA THUMIYATATH ME WADA SATAHANA KARANA DANUSH SAHODARAYATATH THARUWAN SARANAI

  • @kaushalyamadumali6366
    @kaushalyamadumali6366 4 ปีที่แล้ว +1

    අනෙ මම බාවනා කරන්න ගොඩක් උත්සහය කරනව .මම බාවනා කරොත් මට ප්‍රශ්න ගොඩක් එනව.හිත එක තැන් කරගන්න බැරි තරන් . ඒකට හේතුව අහන්න පුලුවන් ද?.

  • @manupaba6494
    @manupaba6494 4 ปีที่แล้ว +1

    👍👍👍🙏🙏🙏🌸🌸

  • @martinappuhamy6842
    @martinappuhamy6842 4 ปีที่แล้ว +2

    🙏🏽🙏🏽🙏🏽❤️👍🏾

  • @samadenirasha1235
    @samadenirasha1235 4 ปีที่แล้ว

    Ma maniynga dsanawltt mam godak asae

  • @anushapranando4451
    @anushapranando4451 4 ปีที่แล้ว +2

    👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @rose-bl5cz
    @rose-bl5cz 4 ปีที่แล้ว

    ♥️♥️♥️

  • @pushpamapalagama3220
    @pushpamapalagama3220 4 ปีที่แล้ว

    ඔබ තුමියට ලැබූ නව වසර යහපත් වේවා සංසාරේ බිය දුරු වේවා

  • @cityshop1511
    @cityshop1511 4 ปีที่แล้ว +2

    Mata.nam.godakma.watinawa.obathumiyata.saha.obathumata.sthuthei

  • @YakaboySNP
    @YakaboySNP 4 ปีที่แล้ว

    Mageth lokuma balaporothtuwa adhyathmika dhiyunu weema.gihigeta badunu api monawa karannadha?oba thumiyage me dheshanawa api wani unta mahagu dheyak,oba thumiya , dhanush malli athulu samata pin.

  • @pearlattanayake5614
    @pearlattanayake5614 3 ปีที่แล้ว

    Banana vedasatahana anka 1