රාවණ ශක්තිය නිවැරදිව ලබාගන්න රහස | ජීවමාන බුද්ධ ප්‍රතිමාව ජීවමාන රවන පිළිමයක් නිර්මාණය කරන හැටි
ฝัง
- เผยแพร่เมื่อ 8 ก.พ. 2025
- මෙය නොපෙනන ලෝකය සහ භූත විද්‍යා පර්යේෂණ වැඩසටහනකි. | This is a research program
Sri Lankan Great King Ravana
A special revelation about the Ravanas who were subjectively cruel
This is a ghost research program | Things that really happen to people after death | The amazing woman who deals with the corpse
මළවුන් සමඟ කතා කරන, පිළිම නෙලන ඇය විශේෂ ආත්මයක් ඇඟට ගෙන්නා (නොපෙනෙන බලවේග) රටටම දුන්නු දේ 👉👉
• මළවුන් සමඟ කතා කරන, පි...
මැරුණට පස්සේ මිනිස්සුන්ට ඇත්තටම වෙන දේවල් | මළමිනී සමඟ ගණුදෙනු කරන පුදුම හිතෙන ගැහැණිය 👉👉
• මැරුණට පස්සේ මිනිස්සුන...
නොපෙනෙන බලවේග වලින් පිළිම නෙලන අරුම පුදුම ගැහැණිය | මෙය භූත විද්‍යා පර්යේෂණ වැඩසටහනකි 👉👉 • නොපෙනෙන බලවේග වලින් පි...
නොපෙනෙන බලවේග වලින් පිළිම නෙලන අරුම පුදුම ගැහැණිය
The strange woman who carves statues from invisible forces
Narayandevi නාරායන් දේවි | Ganesh Statues | Ganesha Sculptures | Ganesha Statue
Like 👍 comment 🖊️Share
DHANUSH Vlogs Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න.
Dhanush Vlogs SL 📞 077 501 66 11
Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි
තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න
© For Copyright Matters
Please Contact Us At ► : dhanushvlogssl@gmail.com
මෙම නාලිකාව විසින් ඉදිරිපත් කරන ලද දත්ත හා තොරතුරු එහි මුල් කර්තෘවරුන්ට හිමි වන අතර එම තොරතුරු හුදෙක් පර්යේෂණය හා අවබෝධය අරබයා ඉදිරිපත් කර ඇත. මෙම කරුණු මගින් කිසිවෙකුට හෝ කිසිදු විශ්වාසයකට අවමාන කිරීම මෙම නාලිකාවේ අරමුණ නොවේ.
#නාරායන්_දේවි#Ravana#විශ්ව_ශක්තිය#අත්භූත_සිදුවිම්#අත්භූත_ස්ථාන#පුරාවෘතයන්#Narayandevi #Ganesha #Statue #Gurukamn #Manthara_Gurukam #SinhalaStory #Ravana #Ancient_Sri_Lankan_Martial_Art #Angampora#අංගම්පොර #සටන්_කලාව#Spark #aliens #alienlife #conspiracy #space #spacetravel #isanybodyouthere #nasa #spacex
#Ravana #Angampora#Pettigala#රාවණ_රාජධානිය #Ravana #Ravana's_Caves #Nil_Diya_Pokuna #Dhanush
King ravana`s palace at sri lanka
Sri Lankan great king ravana full documentary
මහා රාවණ පුරාණය
රාවණ රාජධානිය
Ravana underwater city
Learning about king ravana
kingdom of king ravana
Ancient Earth, Alien Earths
Korathota Rajamaha Viharaya
gurukam kali mantra in sinhala #malayalam gurukam malayalam gurukam in sri lanka malayalam gurukam manthara gurukam sinhala manthra gurukam manthra gurukam sri lanka sinhala gurukam book sri lankan manthra gurukam gurukam gurukam book gurukam #yantahra manthara gurukam මන්තර ගුරුකම් යන්තර මන්තර ගුරුකම්
#Ravana#Ravana_Cave#Ravana_Tunnel#Underground_Kingdoms_of_King_Ravana#Ravanas_palace_at_sri_lanka#Sri_Lankan#Airport_of_King_Ravana #Pushpaka_Vimana_of_Ravana
#Pettigala#Diyasen_Muthuwadana#රාවණ_රාජධානිය #Ravana #Ravana's_Caves #Nil_Diya_Pokuna#Kelaniya_Temple #nagalokaya #kelanitemple#King_Dutugemunu #Dhanush#Science_Channel
Ganesha Statue
Ganesha Statue
Ganesha Statue
#Ravana#රාවණ_රාජධානිය#The_kingdom_of_Rawana#රහස්_මන්ත්‍ර#පුස්කොළ_පොත
#කොග්ගල_නිලමේ#Rama_Seetha#Ravana
#Sigiriya_Sri_Lanka #Alakamandawa#Pidurangala_Rock
#Sigiriya#රණබා_රාවණ#දඬු_මොණරය#මහා_කාල_ඍෂිවරයා#විකුම්
#කොග්ගල_නිලමේ#Ravana#Seethadevi#Gurulupotha#Ranaba_Ravana#කුම්බකරණ#Ravana_Cave#Ravana_Tunnel#Underground_Kingdoms_of_King_Ravana#Airport_of_King_Ravana #Pushpaka_Vimana_of_Ravana
#Pettigala#රාවණ_රාජධානිය #Ravana #Ravana's_Caves #Nil_Diya_Pokuna#Kelaniya_Temple #nagalokaya #kelanitemple#King_Dutugemunu #Dhanush
Sigiriya Sri Lanka | SIGIRI Alakamandawa | The kingdom of Rawana
The Mysterious Door of Sigiriya
King ravana`s palace at sri lanka
Sri Lankan great king ravana full documentary
මහා රාවණ පුරාණය
රාවණ රාජධානිය
Ravana underwater city
Learning about king ravana
kingdom of king ravana
Ravana`s palace at sri lanka
Sri Lankan Great king Ravana full Documentary
Ravana's Mummy Found in Sri Lanka
බුදු පිලිම වහන්සේ නමක් නිර්මානය කරන්න ලබේවා...!
🙏🙏🙏🙏 අනාගතයේ දවසක ජීවමාන බුදුන් සහ සක්විති රාවණා දැක වැඳ පුදාගන්න වාසනාව ලැබේවා ... එතුමියට ඒ සඳහා ශක්තිය ධෛර්යය ලැබේවා .
තෙරුවන් සරණයි .
ඔබතුමියට දීර්ගායුශ ලැබේවා !!!තෙරුවන් සරණයි !! සියලු දෙවියන්ගේ පිහිටයි !!!!
දීර්ඝායු වේවා 🙏ඔබතුමියටත් සියලු දෙනාටත් තෙරුවන් සරනයි !!!🌷🌷🌷
අනේ මේ දේවල් හැකි ඉක්මනින් කර ගැනීමට ශක්තිය ධයිර්‍ය්‍ය ලැබේවා.සාදු සාදු සාදු සාදු .
සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏 මෑණියන්ට තෙරුවන් සරණයි අපේ ජනතාවට ඇතිවෙලා තියෙන මෙ බිහිසනය තුරන් කරන්න පිං සිදුවෙනවා තෙරුවන් සරණයි
මේ දේවල් අහල හරි හිත හදා ගන්නවා මෑණියනි තෙරුවන් සරණයි
රාවණා අවදි..කරවන්න මෑණියනේ..
එයට ඔබ තුමියට ශක්තිය දහිර්‍ය ලැබේවා ..මෙයට .අපටද.සම්මාදන් වෙන්න මහිමය ලැබේවා .. .
දැන්නම් බලාගෙන හිටිය ඇති දනුෂ් අයියේ මේකනම් කොහොමහරි කරන්නම ඕන ඔබ මේකට මූලිකත්වය අරගෙන මේක කරන්න .මේක රටටම කරන ආශිවාදයක් ඔබ දෙපලට සදා ජය. මේක කරන්න ඒක මේ රටේ පැරණි දේ ඉල්ලන අයගෙ ඉල්ලීමක් තෙරුවන් සරණයි .අපි බලාගෙන ඉන්නව සුභ ආරංචියක් එනකල්
අනුරාධපුරය මෙයට සුදුසු වෙන්න පුළුවන් 🙏🙏🙏 මාගේ මරණයට පෙර මෙම පිළිම වහන්සේලා දකින්නට සහ දායක වන්නට හේතු වාසනා වේවා 🙏🙏🙏
සියලු දනන් හට ෙමවැනි විශේෂ කරැනු අවබෝධ ෙව්වා!!යහපතක්ම වේවා!!
තුනුරුවනේ සරණින් සතරවම් දෙවියන්ගේ පිහිටෙන් පිලිමය නෙලන්න ලැබේවා
සාදු සාදු ඉක්මනින් බුදු රුවක් දකින්න ලැබේවා බුදුන් වහන්සේ ලංකාවේ ඉපදුන කතාව ඇත්තද අහන්න දනුෂ් බුදුසරණයි
මම මේ වැඩසටහන හැම එකක්ම බලනවා මටත් හරි පැහැදීමත් තියෙනවා නාරායන් දේවී ගැන දැකලා බලලා සතුටු වෙන්න මමත් බලාපොරොත්තුවෙන් ඉන්නවා ඔබතුමාටත් තෙරුවන් සරණයි මං මහනුවර
අනේ පින් සිද්ද් වෙයි.බුදු හාමුදුරුවන්ගේ. නිවැරදි දහම සොයා ගන්න අපට උපකාර කරන්න කියා නාරායන දෙවියන්ගෙන් මම ඉල්ලා සිටිනවා
අපේ ජීවමාන තථාගතයාණන් වහන්සේ දැකගන්න අපට පිනක් තියේවි .ඔබතුමියට මහා පිනක් !!
තෙරුවන් සරණයි !!
තෙරුවන්සරනයි නාරායන් දේවි ඔබතුමිය සතු චිත්ත බලය අනුව මෙම බුද්ද ප්‍රතිමාව නෙලිමට සුදුසු ස්තානයක් තීරනය කරන්න.ඔබ සැමට බුදුසරනයි.
දීර්ඝායු වේවා ඔබතුමියට .ගොඩක් වටින දේවල් එලිදරව් කරනවා..බුදුපිළිම වහන්සේ සහ රාවණා පිළිමය හැකි ඉක්මනින් නෙලීමට හැකි වේවා පතමි.
තාරකා දොරටුව තියෙන අනුරාධපුර රන්මසු උයනේම රාවණා රුව ඉදි කලොත් හොද යයි සිතමි..පුරාවිද්‍යා භූමියක් වගේම ජනශුන්‍යයි..මොකද එන අය ශ්‍රි මහාබෝධිය රත්නමාලී මහසෑය වගේ පුදබිම වලට තමා වැඩිපුර යන්නේ ..
නාරායන් දේවියට මේ අදහස යොමු වේවා .
මම අනුරාධපුර ..
මේ පිලිම නෙලනකොට ,නාරයන දේවිට,ඔබ තුමියට,දනුෂ් මහතා ඇතුළු ඒ කන්ඩායමට,කිසිම ඇස්වහක් කටවහක්,නොවදීවා ,කිසිම කරදරයක් නොවේවා ,විස්වයේ ගමන් කරන ඒ බුද්ධ සක්තියේ,දේවසක්තියේ, විස්ව සක්තියේ ආකර්ෂණය නිරන්තරයෙන් ලැබී,මේ කටයුතු සාර්ථක වේවා ,කිසිම විටක කිසිම මොහොතක මගේ රටටවත්,ඔබ අප, සියලු දෙනාට වස් නොවදීවා ,තෙරුවන් සරණයි ,දෙවි පිහිටයි ,.........!
මේ පින්වත් දියණිය ආරක්ෂාකරගෙන ඒ කියන ලද බුදුපිළිමය සහ රාවණා පිළිමය ඉක්මනින් නෙලවා ගන්නට පින්වත් ජනයා සහයෝගය දෙත්වා! මෙතුමිය කියන බුද්ඪ ශක්තිය බවුන් වඩන කෙනෙකුට අත්දකින්න පුලුවන්! විශ්වය පුරා පැතිර පවතින බුදු ශක්තිය මට සම්බන්ඪවේවා යන පැතුම කර බවුන්වඩන්න පටන්ගන්න. කලක් කරනවිට හිස් මුදුනින් එම උතුම් ශක්තිය සිරුරට සම්බන්ඪ වෙයි!
මේ යුගය අලන්කාර කරන්නට පහළ්වී සිටින මෙම දියණිය රැකේවා! බුදුසරණයි!
මණ්ඩාවල හාමුදුරුවො
ධනුෂ් අයියේ, ඔයාට පුළුවන් නම් fb එකේ නාරායන් දේවිට අවශ්‍ය අමුද්‍රව්‍ය ලැයිස්තුව දාන්න. එතකොට එ්වා හොයලා දෙන්න පුළුවන් අය fb එකේන් ඔයාව දැනුවත් කරයි. ඔයා මේකට මැදිහත් වුනොත් මේ වැඩේ අනිවාරයෙන්ම සිද්දවෙයි.
අනිත් එක තමයි එ් ද්‍රව්‍ය සපයන අයටත් එකට මහන්සි වෙන අයටත් එ් පිළිම හැදුවාට පස්සේ එ් පිළිමවලින් එ් ශක්තින් වලින් රටටදැයට සේවයක් සිදුවන වාරයක් පාසා ගොඩක් පින් සිදුවේවි.
ධනුෂ්ක මහත්මයා මෙම මහත් එල මහඟු සත්ක්‍රියාවට අගනා කර්තව්‍යය සිදුකිරීමට පරිසරවේදී තිලක් කන්දේගම මහත්මයා සහ සුපින්වත් නාරායන් දේවි මෑණියන් වහන්සේ දෙදෙනාගේ සුසංයෝගය වඩාත්ම උචිතයි කියා අපි සියලුම දෙනා ඔබතුමාට ගෞරවයෙන් මතක් කර සිටිනවා,යුගයේ අවශ්‍යතාවය මැනවින් පසක් කරදුන් ඔබතුමාට සහ මෙම සත්ක්‍රියාවට කුමන අයුරින් හෝ දායකවීම සම්බන්ධ වන සියලුම දෙනාටම මෙ සිදුකරන්නා වු පුන්‍යකර්මයට විශ්ව ශක්තියේ ආශිර්වාද නිබඳව ලැබේවා කියා නිතැතින්ම අපි සියලුම දෙනා කාරුණික හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.තෙරුවන් සරණයි..
නාරයන් දේවීයගේ වැඩ සටහනට තමයී මම කැමති ඔබ තූමියටත් ධනුෂ් මල්ලිටත් තෙරැවන් සරණයී
සාදු සාදු සාදු ඉක්මනින් බුදු පිලිම වහන්සේ නමක් නිර්මානය කරන්න ලබේවා
ඉක්මනින් බුද්ධ ප්‍රතිමාව නිම කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා ඔබතුමියට තෙරුවන් සරණයි
තෙරැවන් සරණින් සියල්ල සාර්ථක කරගන්නට අවශ්‍ය ශක්තිය ධෛර්යය වාසනාව නොවඩුවම ලැබේවා .දීර්ඝායු මෑණියනි ඔබට !!!🙏🙏🙏
සාදු සාදු සාදු නාරායන් දෙව් යට පින් සිදූ වෙවා 🌸 තෙරුවන් සරණයි අපටත් බුදු පියාණන් වහන්සේ දැක ගන්න වැදපුදා ගන්න ලැබෙවා 🥀 ඔබ තුමිය ට තෙරුවන් සරණයි පින්සිදු වේවා නිදුක් නිරෝගී සුවය දිර්ගායූෂ ලැබේවා 🙏🙏🙏
ධනුෂ්ක පුතාට පින් ඉක්මනින් මෙකටයුතු කරන්න පටන් ගන්න ඇද ඇද ඉන් න එපා ,👍👍👍
බුදු රුවයි ,රාවණා රජ්ජුරුවොන්ගේ රුවයි දකින්න තිබ්බනම් වෙන මොකුත් ඕනේ නෑ 🙏🙏🙏
යෝ ධම්මං පස්සති - සෝ මං පස්සති
යමෙක් ධර්මය දකීද- ඔහු මා දකී.
'බුදුන් වසන්සේ'
Sadu sadu sadu ආ ඔිමි නමෝ ශ්‍රී බුද්ධ භාගවා ජය ජය සිද්ධි එ්හි එසේවහං....
අපි කොහොම හරි බුදු පිලිමය හදමු
එතුමියගේ වචන ප්‍රකාශ ඉතා පැහැදිලියි . DHANUSH ඔබ ගේ වටෙ ඉන්න මිනිසුන් වෙනුවෙන් එතුමිය ගෙන් බොහෝ දේවල් යහපතක් පිණිස ම ලබා ගන්න ඔබ ට හැකි ඉක්මනින් ඒ සඳහා වැඩපිළිවෙළක් සාදාගන්න. ගොඩක් අය ඔබ උදව් කරාවි .ඔබලා ටත් නාරායන් දේ විටත් තෙරුවන්ගේ සරණයි .
පිංවත් මැණියෙණි මෙම බුදුන් වහන්සේගේ පිළිරැව සදහා මැණියන්ගේ අදහස අනුව කුමණ පුදේශයකද මෙම අනුරැව තැනිමට සුදුසු
එසේ තෝරා ගත් භුමියයක් ඇත්තමි එය මුදල් දි මිලයට අරන් දෙන්න මම අදහස් කරනවා බොද්ධ ජනතාවට පුද පුජා සදහා අපගේ බුදුරජාණන්වහන්සේ
ගේ පාද වැද නමස්කාරය කරගන්න
අප පිංවත් නාරා දෙවි මැණියන්ට තෙරැවන්සරණයි
එසේ අවශ්‍යතාවයක් ඇති වුහොත් ධනුෂ් මහත්මයා ගේ අනුදැනුම ඇතිව මා එකතු කරගන්න
ශ්‍රිපාදසථානය හොදයි කියලා හිතෙනවා. හරිම ආසාවෙන් බලන් ඉන්නවා ඊලග වැඩසටහන එන තුරැ.මැණියන්ට බුදුසරණ යි සියළු දෙවි පිහිට.
ඔබතුමිය කොහේද ඉන්නෙ. දුරකථන අංකයක් දෙන්න පුලුවන් වෙයිද. තෙරුවන් සරණයි ඔබතුමියට.
වැල්ලවාය ප්‍රදේශයෙ පිලිමෙ හැදුවනම් හොදයි....රාවණ රජතුමාගෙ ගොඩක් දේවල් එහෙ තියනවනෙ ❤❤❤❤
පස් වර්ග උනත් අපි හොයලා දෙන්නම්
ධනුෂ්ක මහත්මයා මේ කාර්‍යයට කන්දේගම මහතාව සම්බන්ධ කර ගන්න බැරිද මා සිතනවා එතුමා දන්නවා ඇති සුදුසු ස්ථානයක් මේ සඳහා
ජීවිතයට වටිනා ඔවදන්. බුද්ධ ශක්තිය තියෙන් නේ ඉන්දියාවෙද?. තෙරැවන් සරනයි.
තෙරුවන් සරණයි...!!!🙏🙏🙏
දනුෂ් මහත්තයෝ බුදුපිලිම වහන්සේනමක් නෙලන්න හොද ස්තානයක් තියෙනවා මාතලේ කදුවැටියේ හුන්නස්ගිරි කදු ගැටය(හුන්නස් පෝල් හෝටලයට ඉහලින් පිහිටි කදුමුදුන) මෙය පාතදුම්බර ආසනේ පන්විල ප්‍රාදේශීය සබහා බලප්‍රදේශයේ පිහිටි ස්තානයකි ඉතා රමනීය ස්තානයක් උස් ඉස්තානයක් නාරායන දේවිය කියන අන්දමට සුදුසුම ස්තානය යැයි මට තියෙනවා උත්සාහ කරල බලන්න මම මේ වැඩ සටහන නරබන්නේ කටාර් රාජ්‍යයේ සිටයි මම යක්කයෙක් දේවිය ගෙන් මේ පිලිබද විමසන්න මේ ස්තානයේ මෙම ආද්දියාත්මික බුද්ද ප්‍රතිමාව ඉදිවේවායි මා ප්‍රාර්ථනා කරනවා මොකද මාදන්නා තරමට අන්‍ය ආගමිකයන් මේ වන තෙක් පයගැසූ නැති බූමියක් මේකාර්‍ය ඉටුකර ගැනීමට ඔබතුමාට යෝධ බල යෝධ ෂක්තිය ලැබේවා බුදුසරණයි
ඇත්තටම මේ වීඩියෝ ගොඩක් වටිනවා ඔබතුමාට පුළුවන් නම් එක්කෙනෙකුට මේ එක මැටි වර්ගයක් ආපු අපි නං ඉන්නේ පිටරට පුළුවන් නම් ලොකු දෙයක් මෙතුමියට කියලා මේ ව්‍යසනය අපේ රට බේරගන්න බලන්න අන්තක් සියලු දෙවියන්ට පිහිට
නාරායන් දේවීයන්න්ට ගොඩක් පින් අපිට මේ ගන විස්තර ගෙන එන ඔබට බුදු සරණයි ඔබට තුමියට සහ දනුශ් අයියේ ස්තුතියි ඔබට බුදු සරණයි
මිනිස්සුන්ට ශක්තිය එන්නේ බුද්ධ ප්‍රතිමාවකින් නෙමෙයි. බුදුරජානන් වහන්සේ දේශනා කරපු ධර්මය හරියට පිලිපැද්දොත් විතරයි. ප්‍රතිමාවෙන් ශක්තිය ගන්න පුලුවන්නම් එක මීට කලින් බුදුරජානන් වහන්සේම දේශනා කරනව. මේ කතාවෙන් ගත යුත්ත කොච්චර තියනවද කියන එක ප්‍රෙක්ශකයන්ටම භාරයි. තෙරුවන් සරනයි!!!
දනුෂ්ක පුතේ නාරායන් දේවිය කියන් විදිහටම ඉක්මන් කරල බුදුහාමුදරුවන්ගේ පිලිමවහන්සේ නමක් හදාගන්න උත්සාහ කරමු .මමත් මට පුලුවන් විදිහට උදව්වක් කරන්නම් .ඔබටත් නාරායන් දේවියටත් සියලු දෙවියන්ගේ පිහිටයි බුදුසරණයි තෙරුවන්
අනුරාධපුරයේ හෝ සෝමාවතිය හරි තෝර ගන්න පුලුවන්නම් ගොඩක් හොදයි කියල මට හිතෙනවා අපිවත් දායකකරගන්න බුදුසරණයි
රාවණා දෙයියොන්ගේ සලකුණු වැඩක් නෑ... එතුමා ජීවමානව දකිනවා වගේ පිළිමයක් ඕනේ...
හරිම වටිනා වැඩසටහනක්.මෙතූමිය සමිබන්ධකර ගතහැකි ක්‍රමයක් කියන්න පුළුවන් ද
ජීවමාන බුද්ධ ප්‍රතිමාව ඉතාම ඉක්මනින් නෙලීමට හැකියාව ලැබේවා!!!
තෙරුවන් සරණයි ඔබ දෙපළට රාවණා රජුගේ පිහිටයි .රාවණා පිළිමය නෙළීමට sathiya darya සියලු devi dewtha wnge පිට ලැබේවා .
මෙ අති උතුම් බුද්ද ප්‍රතිමා වහන්සෙ සියසින් දැකගැනිමට ලැබුනොත් පෙර පිනක් මටත් තිබෙනවා බුදු සරනයි ඔබ තුමියට
Mr.Dhanush සිතුල් පව්වරහතන් වහන්සේ ලා වැඩසිටි නිසා හොදම එතන ඔබතුමාට එ සදහා ශක්තිය පිහිට ලබේවා
ධනුෂ්ක මල්ලිටයි මෑණියන් ටයි දෙවි පිහිටයි බුදු සරණයි
මේවා අසද්දී මට නමී ඇඩුනා ඔබ සැමට තෙරුවන් සරණයි
බොහොම පිං ඉක්මනින් පිළිමය හදන්න පුළුවන් වෙයි කියලා හිතනවා තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි නාරායන. දෙවි. බූද්ද. ප්‍රතී මාවාහන්සේ.නෙලන්න.දීර්ග.ආයු
දීර්ඝායුෂ වේවා ඔබතු මි ට නාරායන් දෙවියන් ගැන වැඩි vista දැනගන්නට ආසයි තෙරුවන් සරණයි ජෙසු පිහිටයි 🙏 🙏
ඔබතුමියට තෙරුවන් සරනයි !
වනගත ආරණ්‍යයක් සොයා ගත යුුතුයැයි මගේ අදහස..තෙරුවන් සරණයි .
Dhanush mahathmayage video tika godakma watinawa. Me wage elidaraw nisa balana apith aadyathmika ape manasa goda nagenawa. E sadaha ussaha wenawa. Maath godakma me video balanawa. Manasa hadagannawa. Budusaranai
ඔබ තුමිය ඇතුළු සියලු දෙනාටම තෙරුවන් සරණයි !!!
Uthum budusaraning siyalu devirakawaraning rawana appachchige pihiten siyalu de sarthakawa nima kireemata maniyanta shakthiya labewa.budusaranai .thank you dhanush malli.👌💚👍
ඔබ තුමියටත් සියලු දෙනාටත් තෙරුවන් සරනයි !!!
බුදු පිලිම වහන්සේ නමක් නෙලන්නට ලැබේවා නාරන් දේවිට බුදු සරනයි
Sadu sadu budusarani
මගේ ඉඩමේ අකුරැස්ස ඕපාත කන්දක් උඩ ගල් තලාවක් තියෙනවා නිදහස් තැනක්
රවන් පිළිමය සැදීමට අවශ්‍ය ස්ථානයක් දොළුකන්ද විහාරය පිහිටා ඇති පුරාණ රාවනා රජුගේ රුව ඇතුළත් කරන්න පුළුවන් වෙයි
සියලුම දේවල් සාර්ථකව සිදු වේවා
නාරායන් දේවිය
ධනුෂ් ඇතුළු සියලුම දෙනාට
සම්මා සම්බුදු සරණයි ....!!!
නාරායන් දේවියට දීර්ඝායුෂ ලැබේවා . Me partima ඉක්මනින් nima kara ගැනීමට saktiya ධෛර්ය ලැබේවා 🙏 🙏 teruwan sarany
අපි ඉන්නවා ඔයාලා එක්ක
අයියෙ මැනියො එක්ක "කොග්ගල නිලමෙ" පොතෙ කියවෙන දෙ ගැන සාකච්ඡා කරොත් රාවණා ඉතිහාසය ගැන ගොඩක් දෙවල් අපට දැනගන්න පුලුවන් වෙයි එ උදවුව කරන්න අයියෙ
බුදු සරණයි සියලුම දෙනාට විශ්වයේ බලයේන් යාපතක්ම වේවා
නාරයන් දේවිට නාරායන. දේවියගේ පිහිටෙන් කිසිම අවැඩක් නොවී බුද්ධ ප්‍රතිමා වහන්සේ රාවණා පිළිම වහන්සේ ගේ ජීවමාන පිලිරැව නිර්මාණය කිරීමට නාරායන දේවිය ගේ පිහිට හා ආරක්ෂාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා මම කුවේට් හි සිට
budu sarenai ! obathumiyata 🙏🙏🙏🙏🙏🙏
බුදු සරනයි !
This is wonderful!!! How can we help, we are not residing in Sri Lanka. Would love to donate.
Danush, the universe has opened the door for you, because you genuinely care for the well-being of Sri Lankan people.
ඔබ තුමියට තෙරුවන් සරණයි!!!!!
ගොඩක් පින් .නාරායන් .
Danush,
1. හදන දෙයක් කොළඹ නිදහස් චතුරශ්‍ර භුමිය තුල හදන්න. එතකොට ඒක ආරක්‍ෂා වෙලා තියෙයි. කැලේ හදන්න එපා. මුලින්ම කැලේට මල් කඩ එයි. ඊට පස්සේ තේ කඩ එයි. අන්තිමට හෝටල් එයි. එක එක වර්ගයේ මිනිස්සු (කපු මහත්තයල) ඇවිල්ල එතන විවිධ පූජා තියල බලය ගන්න හදයි. අන්තිමට කැලයත් නැති වෙයි. පිරිසිදු සිතින් හිස් අතින් ඇවිල්ල ආශිර්වාදය ගන්න පුළුවන් විදියට යි හදන පිලිමයක් හදන්න ඕන. මලක් වත් ගේන්න දෙන්න හොඳ නෑ.
2. රාවණ ආයේ එන්නෙ විනාඩි කීපයකට පෙනී සිටින්න නම්, එයා එයාගෙ සිරුර ආරක්‍ෂා කරගෙන තියාගෙන ඉන්නෙ ඇයි???
බුදුසරණයි ! රාවණ සුරිදු පිහිටයි !
තෙරුවන් සරණයි ජයවේවා ඔබට
මම හිතනවා තිලක් කන්දේගම මහතා නිර්මාණය කරන ඇළහැර ගම්මානය වගේ තැනක් නම් ඉතාමත් සුදුසුයි කියලා. ඒත් එවන් කැලෑවක නාරායන් දේවියට දිගු කාලයක් සිටීමට ඇති අපහසුතාවය නිසා එය කිරීමට අපහසුයි. මම එංගලන්තයේ පදිංචි කෙනෙක්. දැනට මගේ වසා ඇති නිවසක් තියෙනවා ඉඩමද සහිතව. එහි මා, වත් පිළිවෙත් කල බුදු මැදුරක්ද සහිතව. ඉතින් Dhanush ඔබට හැකිනම් මට එය ඒ වෙනුවෙන් සකස් කර දිය හැකියි. එය කටුනායකට යාබදව ග්‍රාමීය පරිසරයක තමයි පිහිටලා තියෙන්නේ. ඔබට හැකිනම් මට දන්වන්න.
Tharuwan sarani ☸️☸️☸️🙏🙏🙏. Anea matatha Narayan. Maniyo ikmanin hamu Wawa magaea pathu ma budu sarani ☸️☸️☸️🙏🙏🙏
දෙවන කොටස...
යමෙක් බුද්ධ බෝධියෙන් නිවන් දැකීමට අදහසක් අැතිකරගන්නේනම් එය විසල් වූ අාත්ම පරිත්‍යාගයකි, දැවිදැවී වේදනාවෙන් දුක් විඳින ජනයට අස්වැසිල්ලකි,ඔවුන් ලැබුවාවූ මනුෂ අාත්මයන්ට තාවකාලික හා ඉස්තීර වශයෙන්ද යම් සහනයක් ලැබුවා හා සමානය,
මෑතකාලයේ විසූ අානන්ද මෙෙත්‍රීය, නා උයනේ අරියධම්ම, වැනි විශාල යතිවරු ප්‍රමාණයක්ද, අනගාරික ධම්පල් වැනි තවත් විශාල වශයෙන් ගිහි අැත්තන්ද කාලයට අනුව, යුගයට අනුව රට ජාතිය අාගම වෙනුවෙන් අනන්තවත් දුක් විඳි පරමාදර්ශී චරිතයන්ය..
තව කොතෙකුත් ගහි පැවිදි, දෙස් විදෙස් බොහෝමයක් මානව හිතවාදී උත්තම මිනිසුන් දිනක බුද්ධ බෝධියෙන් නිවන් දකින්නනට තම වර්ථමාන ජීවිතය අප වෙනුවෙන් කැපකල අයය,.
බුද්ධ බෝධියකින් නිවන් දකින්න අදිටන් කරන කෙනෙක්, ජාතියකට, අාගමකට සීමානොවෙයි
තම උප්පත්තිය එක කුලයකට ගෝත්‍රයකට සීමා නොකරයි, උගනින එක විශයකට කොටු නොකරයි, මිනිසාට එරෙහිව මිනිසා පෙලෙඹන විටද, අනෙකුත් අතරක් නැති පීඩාවන්ටද අතරක් නැතිව මිනිසා අතරමං වන විටද, අසරණයා වෙනුවෙන් පෙනීසිටීමට,නිවැරදි මාර්ගය පෙන්වාදීමටද බුද්ධාංකුරැති උතුමන් පහලවෙයි,
මෑතකාලයේ ලේ කඳුලකුඳු නොසලවා මහා ඉන්දියානු දේශයට නිදහස අත්කරදුන් පුංචි මිනිසෙක් වන මහත්මා ගාන්ධි තුමන්ද අතිශය ගනෙහීලා සැලකෙන මානව වාදියෙකි, කෝටි සංක්‍යයාත ජනතාවකට ස්වෙෙරීත්වය හා සතුට සැනසිල්ල රැක දුන් කෙනෙක්ය, බිලියන අටකට අාසන්න ලෝක ජනතාවකට අහිංසාවාදී අාදර්ශයක් දුන් දිනක බුද්ධත්වය නැමැති සර්වඥතාඥාණනයට පත්වන උත්තමයකි...
අපි සෑම කෙනාම මේ අාත්මයේදීම මග පල අවබෝධ කරගෙන නිවන් නොදකින නිසාවෙන් සුදුසු කලක් හෝ සුදුසු අාත්මයක් ලැබෙනතුරු බුද්ධාංකුරයක්ව වී මිනිසා අැතුලු සොභාදම් මාතාවට වගවෙන ලෙස දිවිගෙවිය යුතුය, එහි නියලීමට විශේෂයෙන් රැකීමට බරපතල සිල්පද නොවෙයි, ප්‍රධාන වශයෙන් සමාජයක් මුලාවෙන බොරුවෙන්ද, අනිකාගේ දේ කඩාවඩා ගැනීමද,
ඊර්ශාව,වෙෙරය,කුඩුකේඩුකම වැනි තවත් අයහපත් අශිෂ්ඨ යැයි සම්මත ක්‍රියාකාරකම් වලින් වැලකී, සෘජු හා නොසැලෙන මානසිකත්වයෙන් කසල සෝදකයාගේ පටන් ලොව අැති කුමන රැකියාවක් වුවද තමාගේ හා අනෙකාගේ යහපත සඳහා කල හැකිය...
සම්මතයෙන් බෞද්ධ යන ලේබලය උප්පැන්නේ සටහන් මොහොතේ පටන් ඔහු දෙව් බඹුන් අැතුල නොයෙකුත් දැහැමි බලයන් විසින් රකින මනුෂ කුළ දරුවෙකි,..
මතු දිනක ලෝකය යහපතින් බබලවන්නකි, එහෙත් ශක්තිමත් බෞද්ධ ඉගැන්වීමක් නැතිකලක, දහම ඔතෑනියට පත්වන කලක, භෞතික අාශාවේ මඩගොහුරුව පමණක් අගය කරන යුගයකු
අර යස අගේට මෙලව එලිය දුටු නොයිඳුල් අහිංසකයා අංගුලිමාලයකි...
සමාජයට වින කරන්නෙකි..
සමාජ විරෝධයෙකි,
දේශද්‍රෝහියකි..
මේ නිසයි බුදුන් වහන්සේ දේශණාකර අැත්තේ උපතින් යමෙක් වසලයකුද, බ්‍රාහ්මනයකුද නොවන වග..
මෙහි අවබෝධතා බීජය ඔබ තුල වෙයි...
මදක් විවෙකයට ඉඩදී මෙනෙහි කර බලන්න..
ගමන්කලයුතු මාර්ගය ඔබ ඉදිරියේම වෙයි.
මෙතෙක් කලක් සැඟව සිට තමන්ගේම ගැඹුරු අභ්‍යයන්තරයෙන්ම එය පැන නගියි, බුදූන්ගේ ඉගැන්වීමේ හරය එයයි..
ශ්‍රේශ්ට බොදුනුවකි,සම්මත විසිනොවන්නෙකි, ඔහු කාර්යසූරයකි, ජපන් ජාතිකයෙක් බඳුය, ඔහු සමස්ථ ලෝකයටම ඉදිරියට යෑමට අැවසි වන්නෙකි, සත්පුරුෂයකි, හැසිරීමෙන් හා වචනයෙන්ද අනෙකාට යහපත හා දියුණුව උදාකරන්නෙකි, මේ අතර යම් යම් බෞද්ධ ගුරුකුලවල කෙටිම මගින් ජීවිතය, බවය නැසුමට නොයෙක් වෘතයන්ට සම වැද සමාජ සම්භිතාවෙන් හා ගණදෙනුවලින් වැලකී සිටිවන අය විය හැකියි, ඔවුන්ද ශක්තිමත් ක්‍රියාකාරී බෞද්ධයාගෙන් රැකවරණය ලබන්නෙකි, උසුලු විසුලු කිරීමකින් තොරව ඔහුට උදව්පදව් කල යුතුය....
නමුත් එසේ නොකර තමනුත් නියමිත සෙවිල්ලක් බැවිල්ලක් නොකර අාගමික අැතුලාන්තයේ අැති කෙලින්ම මාර්ග ගත වන ගැඹුරු ශික්ශාපදයන්ට යටත්ව මෙතෙක් තමන් ලෝකයාට හා තමනටද කල සේවාවන් හදිසියේ නතරකර නිකම්ම නිකං දෙලවටම නොවැදගත් පුද්ගයලකු වීම
කෙනෙකු කරන බරපතලම වැරද්දකි, අනුවනකමකි...
හදිසියකින් රට අාක්‍රමණය කිරීමට වෙනත් බලවේගයක් පැමිණියහොත් අප කව්රුත් රට බේරාගැනීමට යුධපිටියෙහි බලමුලුගැන්වෙන්නාසේද, රටේ බෞද්ධාගමික ප්‍රබෝධය හෝ අවභාවිතා වන යුගයකද, දැණුමෙන් අාර්ථිකයෙන් පහතට වැටෙන විටද අපකල යුතුවන්නේ තම ශක්ති ප්‍රමාණයෙන් රට ගොඩදාගැනීමට තමනට හැකි අයුරින් පෙරමුණ ගැනීමය. ස්ව චිත්ත සන්තානයට පණිවිඩය දී සන්නද්ධ වීමය...
එසේ නොවුන හොත් වන්නේ මහත් විනාශයකි.
අාගම දහම පමණක් නෙවෙයි රටම අන්න්‍යගමිකයන්ට, අන්‍ය ජාතිකයින්ට නිකම්ම අයිති වීමට ඉඩහැරීමකි....
Sadu sadu sadu..
Obatumiyata niduk nirogi suwapath wewa deergayu wewa.
මම කතොලික බැතිමතෙක්....
ධනුෂ් ඔයා මැදිහත් වී මෙය සිදු කරන්න වටපිටාවක් සකස් කර දෙන්න..ඔබට පුලුවන් අන් අයගෙ සහගෝගය අරන් කරන්න..
ජේසු පිහිටයි
Awashya karana pashana apith hoyala dennam. Danuwath kirimak karanna. Budu saranai
ජයවේවා ධනූස්මල්ලි
Ane Sadu Sadu...theruwansaranai hamotama.budu pilimaya ikmanata nelanna lebewa
මෙසියලු දේ කරන්නට.ශක්තිය ඔබ තුමියට ලැබෙවා.🙏🙏
oba thumiyata theruwan saranai.
Theruwan saranai maniyani oba thumiyata tath karyya mandalayatath bohoma pin siyalu loka siyalu sath wayo ma nibbana parama sukayen sukitha thara wethwa 🙏🙏🙏
දනුෂ්ක මල්ලි ඇයි රාවණා කියන්නේ දෙවිකෙනෙක් හිස්දහයක් තියන මෙක ඇත්තක් ද කොහොමද දසහිස් දරාගෙන ඉන්නෙ මෙ ගැන පුංචි විසදුමක් දෙන්න නාරායනදේවියටත් අනිකුත් සියලු දෙනාටත් තෙරැවන් සරණයි
දීර්ඝායුෂ වේවා ඔබට
Thunuruwan ge asirwadhayen ikmaninma pilimawahanse neleemata sakthiya lebeewa.. obathumiyata Thunuruwan saranai siyaluma divirekawaranayai.🙏🙏🙏👌
Me uththamiyage vadasatahan nitharama Danna.budun wahanse gana nodanna Hama deyakma Dana ganna vishesayen kamathi.budusaranai🙏
තෙරුවන් සරණයි ....
තෙරුවන් සරණයි...! 🙏❤️🙏
බුදුසරණයි. මොනව හරි කරල වැඩේ පටන් ගමු.
දනුශ් අයියේ අවශ්‍ය අමුද්‍රව්‍ය ලැයිස්තුව දාන්න.