මහා රාවණයන් ගැන ආත්මීයව ක‍රපු විශේෂ හෙළිදරව්ව | Sri Lankan Great King Ravana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ม.ค. 2025

ความคิดเห็น • 461

  • @sirimegha3572
    @sirimegha3572 4 ปีที่แล้ว +39

    යම් දවසක ඔබ තුමියව මට මුණ ගැසේවායි ඉත හිතින් පතමි. මගේ ප්‍රාර්ථනා ඉටු වේ. සියල්ල වැටහේ. ඔබ තුමිය භාවනාව ගැන කී දේ අතීෂයන් සත්‍යය යි. හරිම සතුටුයි.

  • @erandihevage144
    @erandihevage144 4 ปีที่แล้ว +64

    මම මෙතෙක් අහපු බලපු දේවල් වලින් මට හදවතට දැනුන හොදටම මේ මෑනියන්ගෙ කතාව. තව තවත් අපිව දැනුවත් කරන්න. බුදුසරනයි.

  • @sunilsilva3669
    @sunilsilva3669 4 ปีที่แล้ว +7

    මෙතුමිය සැබෑම පරහිතකාමී උත්තමාවියක් ,මෙතුමියට පනිවිඩ ලැබ දෙන බලවේගය ,සැබැවින්ම පින් රැස්කරගනුලබන...බලවේගයක් ,ඒ ශක්තියේ සැබෑම අර්තය මුදල් ඉපයීම නොවන බව වැටහෙනවා. දනුෂ්ක මහත්මා සිදු කරන මෙවැනි හරවත් වැඩසටහන් ඉතා වටිනවා .තෙරුවන් සරනයි !නමෝබුද්දාය . මම වේයන්ගොඩින් ශිරාණි හේවගේ මිය

  • @malanigunasekara9638
    @malanigunasekara9638 4 ปีที่แล้ว +5

    මෙවැනි දෙයක් රටට දැනගන්නට ලබා දිම මෙ මැනියන්හට පින් ලැබෙවා කනගාටුවට කාරනයක් දනුෂ්ක මල්ලි ඔයත් කටිටකාගෙන රාවනරජුගේ විස්තර හොයන්න මහත් උතසහයක් ගත්තා ඉට කලින් මෙතුමිය මුන ගැහුනානමි මිටවඩා වටිනවා කියලා මට හිතෙනවා ඉදිරියටත් මෙ වැඩ සටහන ගේන්න අපි නොදන්නා දේ ගොඩක් මෙ මැනියන් තුළින් අපට දැනගන්නට ලැ⁣බුනොත් ඉතාම වටිනව ස්තුතියි ජයවෙිවා

  • @jayamuthulisilva5132
    @jayamuthulisilva5132 4 ปีที่แล้ว +7

    දැහැනකට සම වැදිලා වගේ අහන් හිටියේ..නාරායන් දේවියට නමස්කාර වේවා ..!!! මිනිසුන්ගේ සිත කුසලයට නැබුරු වේවා ...!!! දිගටම මෙතුමියගේ වීඩියෝ දාන්න...හොරන මෙහෙනින් වහන්සේ දනූස් මහත්තයා එන තුරු බලාපොරොත්තුවෙන් ඉන්න්වා..
    ඒ කුසලයට හැකි ඉක්මනින් දායක වන්න...හැමට තෙරුවන් සරණයි ..!!!

  • @dayaniliyanage7806
    @dayaniliyanage7806 4 ปีที่แล้ว +32

    දනුශ් මහත්මයා මේ ව්ඩියෝ එක නම් වැදගත්.තෙරුවන්සරනයි මෑනියනි.

  • @pushpadesilva7087
    @pushpadesilva7087 4 ปีที่แล้ว +21

    හාමුදුරුවෝ කෙනෙක් වත් මෙහෙම පැහැදිලි කරන්නේ නැ.
    හොඳට පැහැදිලි කරනවා .තෙරුවන් සරණයි ඔබතුමියට .
    දනුෂ්ක ඔයාට තවත් දහිරිය ශක්තිය ලැබේවා
    මෙවැනි දැ ලොවට දායක වෙනවාට .

  • @renurathnayaka3126
    @renurathnayaka3126 4 ปีที่แล้ว +29

    රාවන් රජු නැ" කියන,කියපු,කියන්නට යන අයගෙ ඇස් ඇරේවා!
    ඔබතුමියට ජයශ්‍රී !!!

  • @meenajayakodi5374
    @meenajayakodi5374 4 ปีที่แล้ว +35

    පව් පින් දෙක ලෝක සත්වයාට විපාක දෙන මෙවන් කාලයක යහපත් ලෝකයක් බිහි කිරීම සඳහා උතුම් රාවණයන්ගේ ශක්තිය ලැබේවා

  • @malavithanage4756
    @malavithanage4756 4 ปีที่แล้ว +73

    මහා රාවනයන් වහන්සේ ගැන විස්තර දැනගැනීමට ලැබීම ගැන ඉතාම සතුටට පත් වෙනවා එතුමාට උදේ හවස පින් දෙන කෙනෙක් මම බුදු සරණයි මෙතුමියට,🙏🙏🙏

  • @dayaniathukorala6712
    @dayaniathukorala6712 4 ปีที่แล้ว +101

    ඕනම කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් විදිහට මේ තරම් පැහැදිලිව විස්තරාත්මකව දෙන ඔබතුමියට .සම්මා සම්බුදු සරණයි .

  • @සදතාරුකා
    @සදතාරුකා 4 ปีที่แล้ว +4

    දීර්ඝායු වේවා ඔබතුමියට ..වටිනා අනාවරණයක් ..ඔබතුමියගේ අවංක භාවය ගොඩක් වටිනවා.
    තෙරුවන් සරණයි .දෙවි රැකවරණයි ..
    ධනුෂ් ඔබටත් ගොඩක් පින්..මේ වගේ වැදගත් අය සොයා ගොස් මේ සමාජය සුබදායි පණිවිඩ දෙන්න නිතරම උත්සාහ කරන ඔබට..
    සියලු කටයුතු සාර්ථක වේවා ..

  • @mallikaranaweera8836
    @mallikaranaweera8836 4 ปีที่แล้ว +4

    ඇත්තටම අපි නොදන්න ගොඩක් දේවල් අපි මෙතුමියගෙන් දැනගන්න ලැබුනා .ඔබලාට ගොඩක් පින්.තව තව අපිව දැනුවත් කරන්න ඔබ තුමියට ගොඩක් පින්

  • @rajeshkalubowila7917
    @rajeshkalubowila7917 4 ปีที่แล้ว +22

    රාවණ සත්‍යක් ..අපේ මේ සිව් හෙළයේ සැගවී ඇති විශ්මිත සත්‍ය හැමදෙනාටම අවබොධ වෙවා !!! දනුෂ් ඔබගේ උතුම් කර්තව්‍යයට ඔබට බෙහෙවින්ම ස්තුතිය ...පිං 🙏 🙏 🙏

  • @journeywithin741uk
    @journeywithin741uk ปีที่แล้ว +1

    Great teaching , thank you

  • @munasinghenirosha8734
    @munasinghenirosha8734 4 ปีที่แล้ว +6

    බොහොම පින් !තෙරුවන් සරනයි !!දීර්ඝායු වේවා !!

  • @rangani.rangani.4590
    @rangani.rangani.4590 4 ปีที่แล้ว +4

    හිතට ලොකූ සතුටක් දැනෙනවා ඇත්තටම මෙවැනි දේ දැනගන්න ලැබීමට ලැබීම ගැන ..ත්‍රිවිධරත්ණයේ සරණයි ඔබතුමියත් දනුෂ්ක නිවේදක මහතාටත් ..දීර්ඝායුෂ ලැබේවා ..සියලුම රෝගීන් නිදුක් නිරෝගී වේවා .

  • @manjusri9192
    @manjusri9192 4 ปีที่แล้ว +5

    ගොඩක් හොඳ වැඩසටහනක් මේ තොරතුරු ඉතා වැදගත්.
    ඒ උත්තමයාගේ ආසිර්වාදය සත්‍යයක්. ඒ උත්තම ඍෂි වරයන්ගේ ආසිර්වාද ජීවමානයි.
    තෙරුවන් සරණයි.

  • @kumriekumrie8928
    @kumriekumrie8928 4 ปีที่แล้ว +9

    බලන්න කොච්චර වැදගත් ද කියලා අනේ හැමදාම උදේට මේ මැනිගේ විඩියො දාන්න හිතට හරිම සැහැල්ලුවක් දැනෙනවා ගොඩක් දේවල් අවබොධ වේනවා නිතර බලන්න හිතේනවා

  • @Something.for_Life
    @Something.for_Life 4 ปีที่แล้ว +30

    ගොඩක් කාලෙකින් වැදගත් සාකච්ඡාවක්..ඇත්තටම සිත නිවෙනවා ❤🙏

  • @ishaniuththara3688
    @ishaniuththara3688 4 ปีที่แล้ว +86

    රාවණා ඉතිහාසය ගැන ඇත්තටම මටත් බොහොම දැඩි උවමනාවක් තියනවා අනේ මෑනියනි ඔබ කියන්නෙ සත්‍යයයි කියලා හදවතටම දැනෙනවා...🙏🙏🙏ඒ නිසා රාවණා ගැන කියන්න මෑනී🙏🙏🙏🙏🙏🙏

  • @gihanfrosty1
    @gihanfrosty1 4 ปีที่แล้ว +55

    මේ නම් ඔබට ලැබුනු නිධානයක් .මේ මගින් රට ජාතියට සේතක් කිරිමට උත්සහ කළ කිසිවෙකුට නොලද, මේතෙක් කිසිවෙක් නොකල. සිංහල ජාතියට කරන සෙතක් ඔබට කල හැකිවේවි . එය එසේම වේවා එසේම වේවා!! !!!. ඉදිරියට යමු. ඉදිරියටම යමු. පැමිනෙන භාදාජය ගමු. තෙරුවන් සරණයි.!!!

  • @tharakajayasingha2989
    @tharakajayasingha2989 4 ปีที่แล้ว +47

    මෑණියනි ඔබ සත්‍යයක් පවසන බව හැගෙනවා. මට ඔබතුමිය මුණ ගැසීමට අවශ්තාවක් ලබා දෙන්න.තෙරුවන් සරණයි

  • @sameerachandrasekara8667
    @sameerachandrasekara8667 4 ปีที่แล้ว +15

    බුදුසරණ සගසරණ තෙරැවන් සරණ ලැබෙිවා
    තුන්හෙළයං එක්සත් වෙිවා
    මෙවැනි දැනුම ඇතිඅය දැකීමට වාසනාව ලැබෙිවා ..

  • @princemuthu6279
    @princemuthu6279 4 ปีที่แล้ว +3

    බොහොම වැදගත්. ඔබලාටත් අැයටත් තෙරුවන් සරණයි

  • @manoriperera1160
    @manoriperera1160 4 ปีที่แล้ว +2

    ඔබතුමියට තෙරුවන් සරණයි!🙏🙏🙏
    Dhanush Vlogs SL මෙවන් වටිනා වැඩසටහන් ඉදිරියටත් කිරීමට ඔබ කණ්ඩායමට ශක්තිය ධෛර්යය ලැබේවා! දෙවි පිහිටයි! තෙරුවන් සරණයි!

  • @indirabulathsinghala3152
    @indirabulathsinghala3152 4 ปีที่แล้ว +3

    Waiting to see your victory .. go ahead. Bless your work!,,!! Buds saranai

  • @anuruddaamarajeewa514
    @anuruddaamarajeewa514 4 ปีที่แล้ว +4

    ඩනුශ්ක ඔබ මේ වැඩසටහන හරියට කරනවා නාරායන් දේවි රටට වැදැගත්. මේ කරන කාර්‍යය බොහොම පින් තෙරුවණ් සරණයි !🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ravindraravindra2227
    @ravindraravindra2227 3 ปีที่แล้ว

    Thanks a lot, budusarani, Devipihiti obathumiyata.

  • @gaminirathnayaka6138
    @gaminirathnayaka6138 4 ปีที่แล้ว +2

    ගොඩාක් විස්තර දැන ගන්න ලැබීම ගැන ගොඩක් සතුටුයි .. මෑනියනි තෙරුවන් සරනයි ..ඔබට ..

  • @krishanthigamage1027
    @krishanthigamage1027 2 ปีที่แล้ว +1

    ඔබ තුමියගෙ කතාවත් හරියට භාවනවක් වගෙයි .....
    තෙරුවන් සරණයි ...

  • @venusbeautysalon901
    @venusbeautysalon901 4 ปีที่แล้ว +88

    බුදුන් ඉපදුන දේශය පිලිබදවත් මහත්මියගෙන් අසා දැන ගන්න. පින් සිද්ද වෙනවා🙏🙏🙏🙏🙏🙏

  • @pawsandplatters
    @pawsandplatters 4 ปีที่แล้ว +20

    හොඳ වැඩසටහනක් දිගටම කරගෙන යන්න මිනිසුන්ගේ ප්‍රයෝජනය තකා ඉසිවරුන් සම්බන්ධ කොට බෙහෙත් වර්ග ලබා දෙන්න

    • @pawsandplatters
      @pawsandplatters 4 ปีที่แล้ว +1

      මෙතුමිය දකුණු පළාතේ කෙනෙක් විය යුතුයි පුරාණයේ භාවිතා කළ යන්ත්‍ර මන්ත්‍ර තන්ත්‍ර යන ඒවයෙන් තන් ත කොටස පුරාණයේ මෙන් නොව අද භාවිතයට ඉතිරි වී නැත මෙතුමිය ලවා තන්ත්‍ර සම්බන්ධ වීඩියෝවක් ඉදිරිපත් කිරීමට කාරුණික වන්න

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 4 ปีที่แล้ว +2

    දැනුවත් කිරීමේ ගොඩක් පින් බුදු සරණයි ජෙසු පිහිටයි 🙏 🙏 🙏

  • @medavirateralalage3941
    @medavirateralalage3941 4 ปีที่แล้ว +56

    මෙතුමිය දන්නා දේවල් record කරගන්න.. අනාගතේදී මේවා බොහොම වැදගත් වෙනවා.

  • @sujithlakmal2317
    @sujithlakmal2317 4 ปีที่แล้ว +1

    ඔබ ඉදිරිපත් කරන වැඩසටහන් මනු සතාට වැඩදායි අයුරින් ඉදිරියට කරගෙන යාමට ඔබට නිවැරදි දැක්ම ලැබේවා.ඔබගේ සිතිවිලි පිරිසිදුවේවා කමටහන් අනුව ඔබට ගමන් කිරීමට ක්‍රියා කිරීමට හැකියාව ලැබේවා.

  • @ramaniherath7842
    @ramaniherath7842 4 ปีที่แล้ว +5

    බොහොම පිං මේ ආත්ම වලට සහ මම අදහන පත්තිනි මෑනියන්ට හා විශ්නු දෙවියන්ට හරි පැහැදිලි මේ වචන තෙරැවන් සරනයි හැමෝටම

  • @shanfernando7246
    @shanfernando7246 4 ปีที่แล้ว +2

    Aththatama supiri wadak aiya ....... Thkzz lankawee ayata loku wenasak ... Aluth dewal thamaii oni apee history eka gana.

  • @tusseycopperreturn1012
    @tusseycopperreturn1012 4 ปีที่แล้ว +2

    Danush, you are a wonderful human being, you genuinely make an effort to bring forth the truth. You genuinely share your findings for the benefit of all the Sri Lankans and that is very admirable🌸🌸🌸

  • @dayaniathukorala6712
    @dayaniathukorala6712 4 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි ඔබතුමියට.ගොඩක් වටින වීඩියෝ එකක් .දිගටම මෙතුමිය සම්භන්ද කරගෙන මේ වගේ වටින දේවල් අපිට දෙන්න.ගොඩක් ස්තූතියි .

  • @nishanthadharmawardana7235
    @nishanthadharmawardana7235 4 ปีที่แล้ว +4

    රහස් රහස් විදියට තිබුනොත් රැකෙයි.තෙරුවන් සරණයි !

  • @beena5889
    @beena5889 4 ปีที่แล้ว +2

    Danush sir, you are one of the chosen one of universe. May God bless you and maniyan. Ape history eka gena danaganna API pin karala thiyenawa obathuma margayayen

  • @Dami57-121
    @Dami57-121 4 ปีที่แล้ว

    ධනුෂ්ට ස්තුතියි. ඔය කරන දේ ආර්ථික ප්‍රතිලාබවලට ගිජුනොවී ඒ ඒ අයව සම්බන්ධ නොකරගෙන හරිදේ කරන්න අවශ්‍ය ධෛර්ය ශක්තිය ලැබේවා. එතුමියටත් ඒ හැමදේටතත් බ්‍රහ්ම දිව්‍ය ආරක්ෂාව ආශීර්වාදය ලැබේවා.🙏🏾💐

  • @nayanivlog5204
    @nayanivlog5204 4 ปีที่แล้ว +3

    පැහැදිලිව කරුණු ඉදිරිපත් කරනවා ඔබතුමිය.

  • @pradox3703
    @pradox3703 4 ปีที่แล้ว +13

    බුදුන් වහන්සේ පිළිබඳව බුද්ධ ධර්මය පිළිබඳව මිනිසුන් දැනුවත් කරන්න. එයටයි මූලිකත්වය දිය යුත්තේ.

  • @dilkishiwa6889
    @dilkishiwa6889 4 ปีที่แล้ว +3

    දනුශ් අයියේ ගොඩක් වදගත් විඩියෝ ඔයා අපිට ගෙන එන්නෙ ඒකට ගොඩක් පින් වගේම ස්තුතියි ඒවගෙම මේ මෑණියන්ට දීර්ඝායුස වේවා බුදු සරණයි දෙවි පිහිටයි

  • @sevwandidineshika6045
    @sevwandidineshika6045 4 ปีที่แล้ว +11

    හරිම වැදගත් දනුශ් අයියෙ දිගටම වැඩසටහන කරන්න..

  • @anomashani3664
    @anomashani3664 4 ปีที่แล้ว +21

    තෙරැවන් සරනයි ඔබතුමියට

  • @roshanrupasinghe9686
    @roshanrupasinghe9686 4 ปีที่แล้ว +1

    විශිෂ්ඨයි ඔබ තුමිය ගැන.මෙය නරඹන්නට සලස්වන ඔබ තුමාටත් බොහෝ පිං වේවා,මට දැන ගැනීමට අවශ්‍යයි මාගේ ලොව්තුරා බුදු රජාණන්වහන්සේ ජන්මය ලබපු ⁣දීපය කොහෙද කියලා,මේ දේශයේද,?නැති නම් වෙනත් දේශයකද,? යන වග.තෙරුවන් සරණයි.

  • @kumuduwijekoon4394
    @kumuduwijekoon4394 4 ปีที่แล้ว +2

    මෙම වැඩ සටහන ඉතාම වටිනාකමක් කරුණු ටිකක් කියා දෙනවා, ඔබතුමියට ඉතාම පින්, ආධ්‍යාත්මිකව සිත දියුණු කරගෙන යන අය එකතු වී යම් ශක්තියක් මෙම භුමියේ ඇති කලොත් අපේ භුමි මිට වඩා ශක්තිමත් භාවයට පත් වෙනවා, ඇත්තටම මෙම භුමියට පය ති⁣යන්න උසස් තලවල ඉන්න ඉතාම බලගතු අයට එන්න අප එකතු වී ආරාධනා කල යුතුයි, අප භුමිය ඉදිරියට විනාශ වෙන්නේ නැහැ, නමුත් පවෙන් වෙලා ගත් කොටස හොඳින් හෝ නරකින් යනවා, එය වලක්වන්න බැහැ, එහෙත් ඒ සෑම කෙනෙක්ම යහපත් කරන්න තමයි මෙවැනි අය අද ඉදිරියට එන්නේ,අප නැවත අතීත ක්‍රමයට යනවාමයි, එයට තමයි ඔබ අප පෙල ගැසෙන්නේ, සසරේ මිට අපව පත් කරලා තියෙනවා එක එක කාල වල මෙම භූමියට පැමිණ සේවය කරන්න අදුෂ්‍යමාන බල ශක්තිය තුළින් එවලා තියෙන්නේ, නමුත් හරි බලයක් තිබෙන අය ඉදිරියට එන්නේ නැහැ නිහඬව යමක් කරනවා, එම නිසා විශ්ව ශක්තියෙන් ලැබෙන පණිවිඩ අප නිහඬව විසඳනවා, එය පහදලා දෙන්න පුළුවන් දේවල් නෙමෙයි, එවැනි පණිවිඩ කිසිදු කෙනෙක්ට කියන්න දෙන්නේ නැහැ, අප දේශයේ සිටින රහතන් වහන්සේලා මෙම භුමිය රකිනවා, බල ලොබයෙන් යන අයට යන්න දෙනවා, නැවත එවැනි අය මෙලොවට එන්නේ නැහැ, එම නිසා එයට ඉඩ දෙනවා, පාපයක් තියෙන්න ඕනි මුඛයෙන් හරි පවන් සිද්ධ කරන්න, එම නිසායි මෙම කාලයේ එවැනි අය රට රකින්න ඉදිරිපත් කර තිබෙන්නේ, රටක් රැක ගන්න නම් ධර්මිෂ්ට විය යුතුයි, නැවත රට රකින්න එන අයට රට පිරිසිදු කර දෙන්න තමයි මෙවැනි නායකයන් ඉදිරිපත් කර තිබෙන්නේ,එම නිසා කම්පා නොවන්න, අපගේ දේශය රකින්න විශ්වයේ සිටින අති ප්‍රබල ශක්තිය ඉන්නවා, අප සියලුම දෙනා තුරුණුවන් ගේ ගුණ වඩමු නිතර , තෙරුවන් සරණයි ...!

  • @bhagyadimuthu7583
    @bhagyadimuthu7583 4 ปีที่แล้ว

    Niyamai danush,, 👏👏👏
    Bohoma sthuthi me video tiakata,,🙏🙏🙏
    Watina video tikak, okkama mama baluwa, idiriyatath balanwa,,
    Obage me karthawya hodin karagena yanna puluwan shakthiya obathuamata labenna kyla mn prarthana krnwa..
    Theruwan saranai..!!

  • @seriyapehebiya9059
    @seriyapehebiya9059 4 ปีที่แล้ว

    Oba thumiyata teruwan saranai me wadasatahana karana obata godak pin mewa wada gath dewal thanks🙏🙏🙏🙏💕💕💕🙏🙏💕💕💕💕

  • @BeatyOfLife
    @BeatyOfLife 4 ปีที่แล้ว +3

    Video eka ගොඩක් හොඳයි 🌼
    Aiye අර 3weni ලෝක යුද්ධයක් එනවා(පිටසක්වළ ජීවීන් අපිට බලපෑම් කරනවා/තුන්වෙනි ලෝක යුද්ධයෙ දි රාවණ රජතුමා එනවා) කිවුව තුමන් එක්ක Video කරන්නකෝ 🌼
    රාවණ ගවේෂණය දිගටම💪💗

  • @raniheen281
    @raniheen281 4 ปีที่แล้ว +2

    ඔබට තව තවත් සක්තිය දහිරිය වැඩි වැඩියෙන් ලැබේවා සියලුම දෙවියන්ගේ පිහිට ලැබේවා

  • @komrykoary2268
    @komrykoary2268 4 ปีที่แล้ว +4

    මම හරි ආසාවෙන් ආහාගෙන හිට්යා හරි දුකයි අපේ රට ගෙන අයෙත් අපට රාවණා රජු පහාල වේවා අපේ රට හොඳ ව්නිත රටක් වෙන්න ඔබ තුම්යට ගොඩාක් පිං අපට අපේ රජු ගෙන දෙනගන්න ලැබුණා

  • @chamila2rendage237
    @chamila2rendage237 4 ปีที่แล้ว +10

    අමිල වෙදමහත්තයා එක්ක හෙළ වෙදකමක් එක්ක මෙතුමියට ලොකු සේවයක්‌ කරන්න පුළුවන් වෙයි අපේ රටට....

  • @dimkahewavitharana160
    @dimkahewavitharana160 4 ปีที่แล้ว

    Harima kemathtakin me vidiyo balanne.harima niwardiwa hepadiwa hema dema vissthara karana.harima pudumayak තෙරුවන් සරණයි

  • @saliyaindikamirihagallakan6552
    @saliyaindikamirihagallakan6552 4 ปีที่แล้ว +56

    ඔබතුමියට බැරිද රාවනා නිරිදුන්ගේ සැබෑ මූර්තියක් නිර්මානය කරන්න

  • @mangalapadmasiri4590
    @mangalapadmasiri4590 3 ปีที่แล้ว +2

    සම්මා සම්බුදු සරණයි ඔබ තුමියට

  • @slusena8409
    @slusena8409 4 ปีที่แล้ว

    Budusarani.. Niwaradiwa bawana karanna kohomada kiyala dana ganna mathumiyathi akka sakachchawak karanna.

  • @dilinislg865
    @dilinislg865 4 ปีที่แล้ว +14

    අපේ මහ රාවණා රජු තාමත් ජීව මානයි තමයි ..ඇග හිරිවැටෙනවා මේවා අහනකොට ..මෑණියනි තෙරුවන් සරණයි ඔබ තුමියට ..🙏

  • @___senuramorathanna___3385
    @___senuramorathanna___3385 4 ปีที่แล้ว +85

    අනේ අර ජීවමාන බුදුන් දැක්කා කියපු ආත්මය ගෙන්නන්න බලන්නකෝ පින් සිද්ධවෙයි

    • @janakbandara6265
      @janakbandara6265 4 ปีที่แล้ว

      අැයි වෙිල්අස්ස බංඩාර බුදුන් ජිවමාන දැක්කා කිවෙි කලයක්

  • @ටිල්ලමචං
    @ටිල්ලමචං 4 ปีที่แล้ว +2

    ඔබ තුමියටත් ඔබ තුමාටත් බුදු සරණයි සීර්‍ය දෙවි පිහිටයි. .හෙලයෙ පීතෘත්වයන් වන මහාරාවන දෙවියන් ගැන බොහෝ දේ සොයාදුන් ඔබට ජය මිත්‍රයා.

  • @sandunijayasinghe8806
    @sandunijayasinghe8806 4 ปีที่แล้ว +2

    ඉතිරි කොටසත් ඉක්මන්ට දාන්නකෝ මෙතුමියගෙ.හරිම ආසාවෙන් බලන්නෙ

  • @nandaniathulathmudali8188
    @nandaniathulathmudali8188 4 ปีที่แล้ว +3

    ඔබ සියළු දෙනාටම තෙරුවන් සරණයි!

  • @kanthikanthi7040
    @kanthikanthi7040 4 ปีที่แล้ว +1

    ගොඩක්ම පැහැදිලි අහගන ඉන්න් ආස කතාව ඔඛට බොහොම පින්

  • @chandrikabandara7688
    @chandrikabandara7688 4 ปีที่แล้ว +4

    මේ යථාර්ථය දිගටම කරගෙන යන්න මල්ලි

  • @udayanishantha9630
    @udayanishantha9630 4 ปีที่แล้ว

    Godak hodai. Thawath rawana ithihasaya genath vidio 1k karanna. Obathumiyatath theruwan saranai!!!.

  • @tharakamadusanka621
    @tharakamadusanka621 4 ปีที่แล้ว +1

    Thawa video one ayye.🙏🙏🙏

  • @kanthisakalachchari8119
    @kanthisakalachchari8119 4 ปีที่แล้ว +5

    මේ වගේම මෙතුමියත් එක්ක ගොඩක් වැඩඩසටහන් කරන්න.. එතකොට අපිටත් ගොඩක් දේවල් දැනගන්න පුලුවන්..🙏🏻☸️🌼

  • @strff5169
    @strff5169 4 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි මෑණියනි ඔබ තුමියට. දීර්ග ආයු ලැබේවා

  • @shashipraboda8165
    @shashipraboda8165 4 ปีที่แล้ว +8

    රාවණා රජුගේ prathimawak abanna.....🙏🙏🙏🙏❤❤❤❤

  • @isiwaraya
    @isiwaraya 4 ปีที่แล้ว +5

    දිනෙන් දින ජයෙන් ජයම වේවා! තෙරුවන් සරණයි!

  • @Mihintale_Anupama_Thero
    @Mihintale_Anupama_Thero 4 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි...!

  • @meenalakshmi9210
    @meenalakshmi9210 4 ปีที่แล้ว +16

    රාවණා රජුට ජය

  • @nelkasandamali6121
    @nelkasandamali6121 4 ปีที่แล้ว

    Budusaranai

  • @kamanisilva145
    @kamanisilva145 4 ปีที่แล้ว +21

    Mr Dhanushka I appreciate your massive effort with all concerned 8n bringing to light the true facts about Chakrawarthi king Rawaana who ruled the world so piously .

  • @kanthidias7267
    @kanthidias7267 4 ปีที่แล้ว

    මැණියනි ඔබ තුමිය ට තෙරුවන් සරණයි පින්සිදු වේවා නිදුක් නිරෝගී සුවය දිර්ගායූෂ ලැබේවා.
    අපත් මෙදුකින් මිදෙන්න විර්යය වඩන් නෙ පින්වත් ස්වාමීන් වහන්සේ ලා ඒ වෙනුවෙන් අප්‍රමාණ ඇප කැපවෙන වා අපටත් කමටහන් ලබාගන භාවනා කරන්න උපදෙස් ලබා ගන්න උතුමෙක් ලබා දෙනවා නම් පින්සිදු වෙනවා 🌸🌸🌸🙏🙏🙏

  • @chamindachmindasarath6114
    @chamindachmindasarath6114 ปีที่แล้ว

    තෙරුවන් .සරණයි ..🌼🌼🌼🙏🙏🙏🙏🙏

  • @sandyapremathilake-ju8pd
    @sandyapremathilake-ju8pd 9 หลายเดือนก่อน

    Good

  • @damayanthirambukwella9933
    @damayanthirambukwella9933 4 ปีที่แล้ว +2

    ඔබතුමිය සිටිනා තැනක් දැනගැනීමට හැකිද

  • @aisharajapaksha8807
    @aisharajapaksha8807 4 ปีที่แล้ว +2

    තෙරැවන් සරනයි මැනියෝ මමත් හෙළ වෙදකම ලෙ කම ගැන පුදුම කැක්කුමක් තියෙන කෙනෙක් ඔබතුමිය බලන්න මමත් එනවා තෙරැවන් සරනයි ඔබතුමියට දිර්ඝයු වේවා

  • @indrakumarirathnayaka267
    @indrakumarirathnayaka267 4 ปีที่แล้ว

    Theruwan Saranayi. Obathumata godak Pin. Meniyan sambandakaraganna widehak kiyanna. T.P. Nombaraya denna. Thanks.

  • @sashikalasewwandi7677
    @sashikalasewwandi7677 4 ปีที่แล้ว +8

    අනේ Dhanush බුදු පියානාන් වහන්සේ ජිවමනව දැක්කයයි කියන ඒ පිංවත් ආත්මය ගෙන්වන වනම් මේ පිංවත් මෑණියන්ට ද පිංසිදු ,,වේවා
    තෙරුවන් සරනයි,,,,

  • @punyakanthi1633
    @punyakanthi1633 4 ปีที่แล้ว

    Wadasatahana.godak.watinawa.tharuwan.saranai

  • @ksavidioprgeeth3436
    @ksavidioprgeeth3436 4 ปีที่แล้ว

    Niyamai aiyeee

  • @rlcannal4058
    @rlcannal4058 4 ปีที่แล้ว

    Thawa me video idiriyata karagena yanna obata sakthiya lebewa mulu lokema corona suwa wewa kiya parthana karanna ovata godak pin

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 4 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ඔබ තුමියට..🙏

  • @hemakaluarachchi3719
    @hemakaluarachchi3719 4 ปีที่แล้ว

    Good program.
    Please centinew..

  • @neluwolff2286
    @neluwolff2286 4 ปีที่แล้ว

    Danushaka bohoma pin oyata me deval apita penna denawata.

  • @AnnetteHobbs-s7m
    @AnnetteHobbs-s7m ปีที่แล้ว

    මේ වැඩ සටහන බලද්දී සත්‍යය පැහැදිලි යි මෑණියනි ඔබේ විශ්ව බලය අති ප්‍රබල බව දැනෙන ව ස්තුති ඔබට 🙏🙏

  • @user-oj5tu3ts3t
    @user-oj5tu3ts3t 4 ปีที่แล้ว +1

    Ft aiye...digatama karanna❤

  • @shamison1980
    @shamison1980 3 ปีที่แล้ว +1

    මේ වගෙ කතා වැඩි වැඩියෙන් දාන්න අපිට හිනාවෙන්න.

  • @disnakanthi4627
    @disnakanthi4627 4 ปีที่แล้ว

    Dhanush methumiyage video th hariyata api asawen balana teledrama ekak wage video ekak daanakam asawen balagena inne..methumiya pilimayak nelana vidiha gana video ekak karannako balanna asai.methumiyage lokutalk na kathawa harima wadagath .

  • @dulmikavithma193
    @dulmikavithma193 4 ปีที่แล้ว

    Ane pinsida wei bawanawa gana kiyala denna rawana rajuruwo gana godak me vidiyo hamadams balanawa asai ahagena inna thawath vidiyo karanna theruwan saranai thawath vidiyo karanna

  • @shanuperera95
    @shanuperera95 4 ปีที่แล้ว

    Methumiyage katha ahn inna harima asai,mnnm mewa godak vishwasa krnwa,mewa boru newe❤️ape sri vibuthiyata ithihasayata sadaranayak ishta karanna methumiyata budunge deviyange ashirwadaya lebewa

  • @thilinilakmal4273
    @thilinilakmal4273 4 ปีที่แล้ว

    Oba thumiyata dirgayusha labewa.theruwan saranai

  • @chinthakachinthaka6991
    @chinthakachinthaka6991 4 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ඔබ සියළුම දෙනාට ❤️

  • @mangalasenevirathna996
    @mangalasenevirathna996 4 ปีที่แล้ว +1

    හොද .වැඩ .සටහනක් .බුදුසරනයි

  • @kamanisilva145
    @kamanisilva145 4 ปีที่แล้ว

    Oba thumiyata bohoma pin kusal labewaa.Saadu!!!