සුනාමියක් එයිද? ලංකාවම ගහගෙන යයිද? - 2022 අප්‍රේල් වලින් පසු සිදුවන මහා පෙරළිය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.พ. 2025
  • සුනාමියක් එයිද? ලංකාවම ගහගෙන යයිද? - 2022 අප්‍රේල් වලින් පසු සිදුවන මහා පෙරළිය | ලංකාවේ අනාගත ඉරණම ගැන ප්‍රභල පුරෝකථනයක්
    🔔 Subscribe for more videos: / @vishwakarma.lk
    Share this video with your friends and family: • සුනාමියක් එයිද? ලංකාවම...
    ✅ Let's connect:
    Facebook - vishwakarma.lk/
    Please email us at vishwakarma.lk@outlook.com for copyright matters
    #Vishwakarma #KCJ_Rathnayake

ความคิดเห็น • 236

  • @සුදුනෝනා-ඡ2ඳ
    @සුදුනෝනා-ඡ2ඳ 2 ปีที่แล้ว +13

    මාස 8 කට පසුව යලිත් මේ වීඩියෝ එක බැලුවා...අද හරියටම 2022-04-08.. මේ වෙද්දී මෙතුමා කියන සේරම දේවල් තක්කෙටම හරි... බුදු සරණයි ඔබ දෙපලට...🙏🙏🙏🙏🙏🙏

  • @samanjayawardana2290
    @samanjayawardana2290 3 ปีที่แล้ว +48

    ඉතාමත් වටිනවා, අපි නන්නත්තාර වෙලා හිටියේ, මේ රටේ උන් මොනවාද කියන්නේ කියලා, ඔබ තමයි පැහැදිලි කලේ, සැබෑම තත්ත්වය,ඔබට ස්තුතියි.

  • @maneldammika3775
    @maneldammika3775 3 ปีที่แล้ว +24

    අම්මෝ ඇත්ත මයි සුනාමි එනවා පෙරහැර තිබ්බෙ නැති නම් වෙන දේවල් ඇස් ලොකු කරමින් පච හෙලමින් මිනිස්සු බය කරන වික්‍රම අරච්චි වගේ අය අතර මෙතුමා ගේ පැහැදිලි කිරීම ඉතා විශිෂ්ඨ යි. මේවගේ උගත් බුද්ධිමතුන් සමාජ ගතවිය යුතුයි .

    • @nadi-if3be
      @nadi-if3be 3 ปีที่แล้ว +4

      වික්‍රමආරචි හා අනොජ් සිල්වා කියන දෙන්නම තනිකරම රගපෑමක් කරන්නෙ .මිනිස්සු හරියට රැවටිලා අන්ධවෙලා ඉන්නෙ .

    • @maneldammika3775
      @maneldammika3775 3 ปีที่แล้ว +1

      @@nadi-if3be සත්තකින්ම අහිංසක මිනිස්සු ව අන්දනවා

    • @maduwickrama3908
      @maduwickrama3908 2 ปีที่แล้ว

      Wickramaarachchi kiyana manussaya boru karayek kiyala dakka gaman penawa. Dhanush kiyana manussayath eeta deweni na.

  • @hvithanagen1903
    @hvithanagen1903 3 ปีที่แล้ว +1

    ඉතාම පැහැදිලි ඉතාම වටිනා ජ්‍යොතිෂයම විග්‍රහයක් අහගෙන ඉන්න හැකි විදියට එතුමා අගේට පැහැදිලි කළා. ජ්‍යොතිෂය හදාරන නවකයින්ට ඉතාම වටිනා ප්‍රකාශයක් ( පාඩමක් ) බව මගේ හැඟීමයි .
    රත්නායක මහතාට ඉතාම ස්තුතිවන්ත වෙමි. ⁣නිදුක් නීරෝගී සුවය ප්‍රාර්ථනා කරමි ! තෙරුවන් සරණයි !

  • @kithminiru4274
    @kithminiru4274 3 ปีที่แล้ว +4

    සත්තයි..හිත නිවුනා..බණක් ඇහුවා වගේ..ජීවිතය පිළිබද පුදුම බයක් හිතිලයි හිටියේ සමහර ජෝතීර්වේදීන්ගේ කතා අහලා..ඒ බයම ඇති නිකම්ම මැරෙන්න..ඇත්තට නොමරා මරනවා ඒ කතා වලින්...ඔබතුමාට පින්...තෙරුවන් සරණයි පරිස්සමට ඉන්න ..සමහරුන්ට ඔබේ ජිවිතය වටින් නෑ...වෙන දේ කිව්වට...කරන්න ඕනි දේ කියන අය අඩුයි.ඔබ එතැන නෑ..පුදුම සහනයක් හිතට..පින් සිදුවේවා.නීරෝගි වේවා...තවලියන්න හැකියි..දවසක්..

  • @vishwakarma.lk
    @vishwakarma.lk  3 ปีที่แล้ว +7

    KCJ රත්නායකයන්ගේ දුරකථන අංක - 077 162 0070

  • @ima2000ful
    @ima2000ful 3 ปีที่แล้ว +12

    K.c.j . මහත්මයා තරම් පැහැදිලිව පූර්වකතන දෙන්න කාටවත් බෑ.
    ඔබ තුමාට දීර්ඝායු වේවා .

  • @maneldammika3775
    @maneldammika3775 3 ปีที่แล้ว +4

    බොහෝම ස්තුතියි විශ්මකර්ම නාළිකාවට රත්නායක මහතා වන් අයව සමාජ ගත කිරීම ගැන. මානසික ලෙඩ්ඩු මිනිස් මනස විනාශ කරමින් මිත්‍යා ව පතුරවමින් සිටීන කාලයක.
    මිය ගිය රාවණා හෝ නූපන් දියසේන ගෙන් ගොඩ යන්න බලං ඉන්න නිකමුන් ටිකක් බිහිවෙමින් පවතින කාලයක් මේ

    • @kcjastrochemy6187
      @kcjastrochemy6187 3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි

  • @nilankaprashadini7173
    @nilankaprashadini7173 3 ปีที่แล้ว +4

    එහේ මෙහේ ගියමනස ඔබ තුමන්ගේ දැනුවත් කිරීමෙන්ම සුවපත් උනා දීර්ඝායුෂ වේවා ඔබතුමාට

    • @nilankaprashadini7173
      @nilankaprashadini7173 3 ปีที่แล้ว

      🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @හරිපාර-ප2ම
    @හරිපාර-ප2ම 3 ปีที่แล้ว +19

    ඔබ තුමාටත් මේ සදහා සම්බන්ද සියලුදෙනටත් බොහොම ස්තුතියි... හරි පැහැදිලි විස්තරයක්.. තෙරුවන් සරනයි ඔබ සැමට...🙏🙏🙏🙏🙏

    • @kcjastrochemy6187
      @kcjastrochemy6187 3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි

  • @ruwanigerulat8490
    @ruwanigerulat8490 3 ปีที่แล้ว +10

    ඉතාමත්ම හරවත් සාකච්ඡාවක්.

  • @sarathrupasinghe6240
    @sarathrupasinghe6240 3 ปีที่แล้ว +15

    ඉතාමත් හොද කාලීන කතිකාවක්. මේ මහතා සමග එක්වී ජනතා පෙල ගැස්වීමක් අත්‍යාවශ්‍යයි. අනාවැකි කියන මොලේ ලෙඩ කරුවන් අත්හැර මෙතුමා සමග කරන වැඩ සටහන් සතිපතා පෙල ගස් වන්න කාලය පැමින ඇතැයි සිතමි.

    • @layanalsrigampola3615
      @layanalsrigampola3615 3 ปีที่แล้ว

      ,මේ.පහදා.දීම.ස්‍රවනයකරන්න.මමත්.වාසනාවන්ත.
      වුනා.නාලිකාවකරන..මහත්මයාට.ස්තුතිය.මේ
      රජය..කරන.සහ.කරවන.,උදවියට..අහගෙන.ඉන්න.පුලුවන්නම්..හරිම..වටින..විග්‍රහයක්..දින.ගනනාවක්.අහගෙන.ඉන්න..පුලුවන්.ස්තුතියි

  • @pushpamala1036
    @pushpamala1036 3 ปีที่แล้ว +23

    හුඟාක් අය බෞද්ධ කියලා හිතන් ඉන්නේ උප්පත්තියෙන්.ප්‍රායෝගික දහම ජීවිතයට ගලපාගෙන සසරින් ගැලවෙන්න උත්සාහ කරන කෙනා පමනයි බෞද්ධ වෙන්නේ.

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri4024 2 ปีที่แล้ว +1

    ඔබතුමන් පැවසූ බොහෝ කරුණු විශ්වාස කළ හැකියි. ස්තූතියි ඔබ දෙපලට

  • @shobhaperera3699
    @shobhaperera3699 3 ปีที่แล้ว +6

    ඔබතුමගේ දැනුම සහ පැහැදිලි කිරිම අති විශිෂ්ඨයි.

    • @kcjastrochemy6187
      @kcjastrochemy6187 3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි

  • @manjumanju9997
    @manjumanju9997 3 ปีที่แล้ว +8

    ඔබ තුමාගේ වැඩ සටහාන අහාන් ඉන්න ආසයි,,හරිම අර්තවත්,,ඔබ දෙපලටම දීර්ඝායු වේවා,,තෙරැවන් සරණයි

    • @kcjastrochemy6187
      @kcjastrochemy6187 3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි

  • @evienleema101
    @evienleema101 3 ปีที่แล้ว +7

    නියම සංවාදයක් අද කාලේ කටබලියට කියවන්නේ නැතුව ඔප්පු කල හැකි ගනිත ක්‍රමයකින් මෙම ප්‍රකාශ සිදු කිරීම අගනේය දිනක මට ඔබ තුමා හමුවී මෙය ගැන දැන ගැනිමට හැකි වේයැයි මා සිතනවා

  • @krishhettiarachchi
    @krishhettiarachchi 3 ปีที่แล้ว +8

    සියලු දැනුම ලංකාවෙන් පිටට ගියා කියලා කියන අයට ඔබතුමා දුන් පිළිතුර හරියට හරි. සංයමයකින් කරුණු සසඳා කරන මත ප්‍රකාශය ඉතාම අගනෙයි. පැහැදිළිවම "මානසිකව විපරිතවෙලා, මමංකාරයක්" සදා ගැනීම හානිකරයි, මෝඩයි. එවැන්නන්ගේ talks විතරයි. වැඩ නෑ. කරුණු දැක්වුවාට ඔබතුමාට තුති.

    • @kcjastrochemy6187
      @kcjastrochemy6187 3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි

  • @geethasamarawickrama4985
    @geethasamarawickrama4985 3 ปีที่แล้ว +16

    මම ආදරය කරන ඇත්ත කතා කරන ජ්‍යෝතීර්වේදියා.බූදූ සරණයි මහත්තයෝ

    • @kcjastrochemy6187
      @kcjastrochemy6187 3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි

    • @chandanistephen9632
      @chandanistephen9632 2 ปีที่แล้ว

      ඇත්ත ඇතිසැටියෙන් කතාකරණ ඔබතුමාට තෙරැවන් සරණයි🙏

  • @amithasriyaigunasekara6914
    @amithasriyaigunasekara6914 2 ปีที่แล้ว +1

    හරිම වටිනා සාකච්චාවක් උගත් බුද්දිමත් මහත්මයෙක් ඔබ තෙරුවන් සරනයි ඔබ දෙපලටම

  • @indimallika4777
    @indimallika4777 3 ปีที่แล้ว +3

    සුවපත්වෙත්වා මැතිදුනි .🙏
    සියල්ල මේ හඬින් යමක් පිටවීම යතාර්තයක්මය .සිත විහිදුවා තමාගේ සිතක වන විනිවිඳ බවටම ⁣වූවොත්
    සියලු තමාගේ නොදන්නාකම නොදන්නා නිසාම ඇති කරගත් හේතු නුවනින්ම අවබෝදයෙන් අවබෝධයට ඒම පිනිසම වේ.🗝️🔑
    අමාශාන්ති .🙏

  • @jenatpushpakanthi6169
    @jenatpushpakanthi6169 3 ปีที่แล้ว +11

    ඔබතුමාටත් සමිත මහතාටත් ස්තුතිය ...මම මග බලාගෙන හිටියේ ඔබතුමා ගේ වැඩ සටහනක් එනතුරු.....
    ඔබලාට ජයවේවා ......තෙරුවන් සරණයි දෙවි පිහිටයි ...

    • @kcjastrochemy6187
      @kcjastrochemy6187 3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි

  • @prasannadissanayake2436
    @prasannadissanayake2436 3 ปีที่แล้ว +5

    බොහෝම අගෙයි ඔබතුමාගේ අදහස් හරි වටිනවා මෝහයෙන් අන්ධවෙලා ඉන්න අයට මේ වැඩසටහන බැලුවොත් ඔය බිහිවෙන යුගයටත් වටීවී
    බොහෝම ස්තූතියි!

    • @kcjastrochemy6187
      @kcjastrochemy6187 3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි

  • @chandanistephen9632
    @chandanistephen9632 2 ปีที่แล้ว +1

    ඔබතුමාට බොහොම ස්තුතියි. කාලයට ඹබින ඉතාමත් වටිනා කතාබහක්. 🙏

  • @reshma6939
    @reshma6939 2 ปีที่แล้ว

    Aluth wadasatahanak one K.C.J Rathnayake mahathmayage...

  • @nilanganikumari9981
    @nilanganikumari9981 3 ปีที่แล้ว +13

    ඉතා වටිනා අදහස් දක්වමින් ඔබ තුමා කරන්නේ ලොකු දෙයක්!!!

    • @kcjastrochemy6187
      @kcjastrochemy6187 3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි

  • @kapilalakmal5260
    @kapilalakmal5260 3 ปีที่แล้ว +43

    මේ පුළුල් ව්ශ්‍ය සම්බන්ධව. පුළුල් අවබධයක් ඇති. පුළුල් ඤාණයක් ඇති මහත්මයෙක් ඔබ තෙරුවන් සරණයි!!!

    • @kcj3269
      @kcj3269 3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි

  • @binevwijesoma2574
    @binevwijesoma2574 3 ปีที่แล้ว

    ඇත්තටම මහත්මයා ඉතාම වටිනා පැහැදිලි කිරීමක් මම විස්වාස කරන එකම ජෝතිර්වේදියා ඔබට ජය සමිත මහත්මයා බුද්ධිමතුන් Interview කල යුත්තේ ඒ හා සමාන බුද්ධිමත් කෙනෙක් ඔබ නොවෙයි

    • @KumariKumari-fw7nc
      @KumariKumari-fw7nc 2 ปีที่แล้ว

      නෑ interview කරපු එක්කෙනත් හොඳයි..
      කිසි වරදක් නෑ...

  • @kenencyrajithahettiarachch9638
    @kenencyrajithahettiarachch9638 3 ปีที่แล้ว +4

    විශිෂ්ඨයි...ස්තුතියි...

  • @pasanliya8935
    @pasanliya8935 3 ปีที่แล้ว +18

    Very interesting... never get tired of listening to his teachings... all the best

  • @heratht3098
    @heratht3098 3 ปีที่แล้ว

    ඔබ තුමාගේ දේශනයට ස්තුතිය්

    • @heratht3098
      @heratht3098 3 ปีที่แล้ว

      අපි මේ ගත කරන්නේ දීන වහල් යුගයක් බව පැහැදිලිය්. හේතුව , රටේ ඉන්න වැඩි හරියක්ම , 69 ලක්ශයක්ම දුඛ්කිත වහලුන් උනාට උන්ට ඒක වැටහෙන්නේ නැති කමය්.
      නෙප්චූන් ග්‍රහයා මීන රාශියට සන්ක්‍රමනය උනාම වත් බලමු මේ අය ගොඩඑය්ද කියලා.

  • @nadiadaniel9967
    @nadiadaniel9967 ปีที่แล้ว

    Very informative video. I really admire this gentleman. From astrology perspective or in general there are many important facts to be learned from this discussion. Also would like to give my thanks to the presenter as the way he approach and present the questions is brilliant.

  • @lankadewawanigasekara3896
    @lankadewawanigasekara3896 3 ปีที่แล้ว +23

    කාලෙකට පස්සෙ රත්නායක මහත්තයාව දැක්කම බොහෝ සතුටක් ඇති වුණා තුණුරුවනේම සරනය් දෙන්නටම

    • @kcjastrochemy6187
      @kcjastrochemy6187 3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි

  • @mandiragalagedara8181
    @mandiragalagedara8181 3 ปีที่แล้ว +2

    ඉතාමත් වටිනා සාකච්ඡාවක් . බොහෝ කරුණු ඉගෙනගත්තා.
    ඔබතුමා විසින් රචිත පොත ලබා ගන්නේ කොහොමද ?

    • @kcjastrochemy6187
      @kcjastrochemy6187 3 ปีที่แล้ว +1

      සමයවර්ධන / දයාවංශ ජයකොඩි මරදානේ

  • @sl.nawanjanapodda
    @sl.nawanjanapodda 3 ปีที่แล้ว +3

    පෘතග්ජනයා ටිකක් හරි හොඳයි
    අඳබල පෘතග්ජනයා තමයි දැන් බහුතරයක් ඉන්නේ
    මෙවා තෙරැම් ගන්න මිනිස්සුන්ට පුළුවන් ද?

  • @chitrawijwardana2406
    @chitrawijwardana2406 3 ปีที่แล้ว +4

    ස්තූතියි.. තෙරුවන් සරණයි

  • @jayasinha5854
    @jayasinha5854 3 ปีที่แล้ว +6

    බොහොම හොඳ දෙදෙනෙක් 💗 ඉතා වටිනා වැඩසටහන 💝
    බොහොම ස්තූතියි 💖

  • @madurawelasomalatha7737
    @madurawelasomalatha7737 2 ปีที่แล้ว

    සත්‍ය දහම යලි මතුවී ඇත.
    ලෝසත නිවනින් සැනසේවා
    බුද්දෝත්පාද නාලිකාවට සවන් යොමන්න.
    සත්‍ය දහම දැනගන්න.
    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @senadeeranawarathns905
    @senadeeranawarathns905 3 ปีที่แล้ว +2

    ඉතාම වටිනා වීඩියෝ එකක්. ස්තුතියි ඔබට

    • @kcj3269
      @kcj3269 3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි

  • @maliniranasinghe6928
    @maliniranasinghe6928 3 ปีที่แล้ว +11

    A very educational and informative interview-This is the first programme i watched with Mr Ratnayake and your answers and your attitude commanded a feeling of great respect as obviously you are learned ,well informed and has mastered your field of study. Your broad outlook and your humble nature saying you are just a normal human being like the others and refusing to be kept on a pedestal /or shirking hero worship just speaks loudly of your quality as a gentleman.Thankyou for the knowledge you shared with us.[ pls note that the only reason i wrote in English is because my laptop does not have the Sinhala typing format]

    • @kcj3269
      @kcj3269 3 ปีที่แล้ว

      Many Thanks

  • @pathmagurusinghe4832
    @pathmagurusinghe4832 3 ปีที่แล้ว +4

    Wadagath saakachchawak. Niwaradiwa therum ganima oba sathui. Theruwan saranai.

  • @saseendraudayakumara4763
    @saseendraudayakumara4763 3 ปีที่แล้ว +5

    හරිම අගෙඉ සතුටින් අහගන හිටියා බොහොදෙ දැනුවත් උනා බොහොම පිං.🙏💖

  • @Jerome-gl4gg
    @Jerome-gl4gg 3 ปีที่แล้ว +4

    Great Video 🧡. All the Best Rathnayake Sir .

  • @karunakumudu7880
    @karunakumudu7880 3 ปีที่แล้ว +4

    Harima interesting. Thank you 🙏

    • @kcj3269
      @kcj3269 3 ปีที่แล้ว

      Thanks

  • @clintonranhoti4017
    @clintonranhoti4017 2 ปีที่แล้ว

    ටොලමියානු ක්‍රමය පිලිබඳව දැනුම ව්‍යාප්ත කිරීමට මූලික වෙන්න පුලුවන්ද.. දැනුම් විප්ලවයක් අරඹන්න බැරිද. ස්තුතියි.

  • @SDJA-hd6df
    @SDJA-hd6df 3 ปีที่แล้ว +12

    වටිනා උගත් බුද්දිමත් මහත්මයෙක් ,වැදගත්ම දේ, මිනිස්සුන්ව බය කරවන්නේ නෑ

    • @kcjastrochemy6187
      @kcjastrochemy6187 3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි

  • @Dammika07
    @Dammika07 3 ปีที่แล้ว

    Around 12.00 minutes- networking / Facebook hadanna Idea eka gatte අභිධර්මයෙන් / ඉසිවරුන්ගේ දැනුම පද්ධත්යෙන්.
    නාම ගොත්ත / විඥාන දාතුව / Mind-world
    ධර්මය කවලං උනොත් තමා ප්‍රශ්නය. සම්මා සම්බුද්ධ - තනිවම අවබෝධ කර දේශනා කලේ MIX WELA NAHA .

  • @sarojinisinnetamby2901
    @sarojinisinnetamby2901 3 ปีที่แล้ว +3

    Thank you.

  • @Dammika07
    @Dammika07 3 ปีที่แล้ว

    Rest of the conversation was the best ever 💯
    Thank you 🙏🏻

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556 2 ปีที่แล้ว

    ඔබතුමා කියන හැටියට අනාවැකි කියන්නේ අනාගතය ගැන යම් කිසි දෙයක් ප්‍රකාශ කිරීම .
    නමුත් වර්තමාන නක්ෂත්‍රකරුවන් අනාවැකි අනාගත් වැකි කරගෙන සිරගත වීමට සිදුවු අවස්ථාද දැකල තියෙනව.

  • @Princesschristina4830.
    @Princesschristina4830. 3 ปีที่แล้ว +8

    හරිම ලස්සන පැහැදිලි කිරීමක් ❤

    • @kcjastrochemy6187
      @kcjastrochemy6187 3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි

  • @krishhettiarachchi
    @krishhettiarachchi 3 ปีที่แล้ว +2

    පෘථිවියට අනෙකුත් ග්‍රහලෝක වලින් එන බලපෑම (එය කුමක් වුනත්) සඳු ගෙන් පෙරීමකට හෝ සඳුගේ බලපෑමට ලක්වී එන බව කියන්නේ කොහොමද? මේ කියන "බලපෑම්" මොනවාද?

    • @izz9433
      @izz9433 3 ปีที่แล้ว +1

      හායි! විශ්ව කර්ම රසිකයෙක් වගේ

  • @lalithaperera2858
    @lalithaperera2858 3 ปีที่แล้ว +4

    very good thank you very much

    • @kcj3269
      @kcj3269 3 ปีที่แล้ว

      Thanks

  • @PereraAjith
    @PereraAjith 3 ปีที่แล้ว +12

    රත්නායක මහත්මයා ආයිමත් දකින්න ලැබුන එක ලොකු දෙයක්.මේ විෂය සම්බන්දයෙන් මෙතුමාගේ දීර්ග කාලින නිශ්බ්දතාවය ලොකු පාඩුවක්

  • @sisirakumara3422
    @sisirakumara3422 3 ปีที่แล้ว +2

    Watina manussayek. Respect u KCJ sir

  • @krishhettiarachchi
    @krishhettiarachchi 3 ปีที่แล้ว +4

    යුරේනස්, නෙප්චුන් සහ අවශ්‍යනම් ප්ලුටෝ සොයා ගත්තේ 1781ට පසුවය. එතකොට පුරාණ ජ්‍යෝතිෂයේ (Ptolemy ගේ කාලෙත් ඇතුළුව) මේ ග්‍රහලෝක ගැන සඳහන්ව තිබුනාද? ඒවායේ බලපෑම ගැන දැන් කියන්නේ නව සොයා ගැනීමක් ලෙසද?

    • @kcjastrochemy6187
      @kcjastrochemy6187 3 ปีที่แล้ว

      පුරාණ සහ නූතන දැනුමෙහි එකතුවක්

    • @kusumakodituwakku1374
      @kusumakodituwakku1374 3 ปีที่แล้ว

      .
      N

    • @krishhettiarachchi
      @krishhettiarachchi 3 ปีที่แล้ว +1

      @@kcjastrochemy6187 ඔබතුමාට ජ්‍යෝතිෂය comments තුලින් කිසිවෙකුටත් ඉගැන්වීමට බැරි බව මම පිළිගන්නා අතරම පැරණි කාලයේම සොයාගෙන තිබු ඒනිසාම ඒවායේ "බලපෑම්" තීරණය කලේ කෙසේදැයි සමහරවිට දැනට පැහැදිලි නැති ග්‍රහලෝක පසෙක දැමුවත් 1783න් පසු සොයාගත් යුරේනස්, නෙප්චුන් සහ ප්ලුටෝ ග්‍රහලෝකවලින් එන "බලපෑම" තීරණය කලේ කෙසේද? විශේෂයෙන්ම ප්ලුටෝගේ "ජ්‍යෝතිෂ බලපෑම" 1930 පසුව තීරණය කල යුතු බැවින් ඊට සාක්ෂි බොහෝ ඇති. ඒ ගැන සෙවීමට links වත් තිබේද? මේ ග්‍රහයන් සොයා ගැනීමට පෙර කාලයේදී කල ජ්‍යෝතිෂ පුරෝකථන වල ඒවායේ බලපෑම නොතිබූ නිසා සිදුවූ දෝෂය කොපමණද?

    • @kcjastrochemy6187
      @kcjastrochemy6187 3 ปีที่แล้ว +1

      @@krishhettiarachchi මතු වැඩසටහනක් තුළින් පිළිතුරු දෙමි.ස්තුතියි

  • @gamaawadumestrige1988
    @gamaawadumestrige1988 3 ปีที่แล้ว +11

    රත්නායක මහත්මයාණනි ඔබගෙ වැඩසටහනක තිබුණා දරුණු පෑවිල්ලක් එන කථාවක් නමුත් එය ආවෙ නෑ එය ආවෙ නැති එක හොදයි ආශිර්වාදයක් සොබාදහම වෙන ආකාරයකින් අපිට වක්‍රාකාරව වෙනස් ලෙසකින් අපිට එය ආවාද?

    • @Madhushan3403
      @Madhushan3403 3 ปีที่แล้ว +2

      එහෙනම් එයා බොරුනෙ කියන්නෙ

    • @heshanpathmasiri3333
      @heshanpathmasiri3333 3 ปีที่แล้ว

      ඒ කියපු එක තමයි ඊළඟට එන්නේ.....ගොඩක් වෙලාවට දකුණු පලාත මූලික කරගෙන වෙයි

  • @kapilalakmal5260
    @kapilalakmal5260 3 ปีที่แล้ว +3

    මාත්මය අපේ රටේ ශක්තිය අති තැන ගැන කතා කරන්න පුළුවන්ද. ඔබ තුමාට තෙරුවන් සරණයි!!!

    • @kcjastrochemy6187
      @kcjastrochemy6187 3 ปีที่แล้ว +1

      මතු දවසක එය කියන්නම්

  • @yousefalshatti5745
    @yousefalshatti5745 3 ปีที่แล้ว

    බුදුසරනයී

  • @janakapushpakumar5571
    @janakapushpakumar5571 3 ปีที่แล้ว

    ඉතා නිරව්ල් කාලෝචිත සන්වාදයක්

  • @nayanakariyawasam1846
    @nayanakariyawasam1846 3 ปีที่แล้ว +3

    Ithaa honda kaaleena saakachchaawak obathuman depalatama sthutiy samaajaya danuwath klaata budusaranai

  • @sf9714
    @sf9714 3 ปีที่แล้ว +2

    This is the matter we non stop talked. Our culture, our values, indigenous medical system,

  • @KumariKumari-fw7nc
    @KumariKumari-fw7nc 2 ปีที่แล้ว

    මට ඔබතුමාගෙන් මගේ කේන්දරය බලවා ගන්න පුළුවන්ද ?

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya9618 3 ปีที่แล้ว +4

    Theruwan Sarani 🙏🏽🙏🏽🙏🏽

  • @chandi4564
    @chandi4564 3 ปีที่แล้ว +3

    obata budusaranai

  • @sanjukanthi2084
    @sanjukanthi2084 2 ปีที่แล้ว

    Teruwan saranai hitha ta sensimak..me kathawa...

  • @bharathim2360
    @bharathim2360 3 ปีที่แล้ว +4

    Abhisambidhana pirithe watinakama kiyala dunnu obathumata niduk nirogi suwaya labeva

    • @kcjastrochemy6187
      @kcjastrochemy6187 3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි

  • @kanthiperera8419
    @kanthiperera8419 3 ปีที่แล้ว

    Oba thuma apata watina sampathak . Itha hondata pahadili karala denawa . Oba thumata Theruwan saranai !!

  • @dmdndmjendjn1984
    @dmdndmjendjn1984 3 ปีที่แล้ว +2

    oba thumage pahadili kirima harima ageyi theruwansaranay oba thumata 🙏🙏🙏

  • @janakafernando9434
    @janakafernando9434 3 ปีที่แล้ว +5

    මෙතුමා ඉතා විශිෂ්ටයි
    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rranasinghe2343
    @rranasinghe2343 3 ปีที่แล้ว +2

    ape ratata jayawewa, yahapathakwrwa, minissu yahapath vinayagaruka,wewa. sithpirisiduwewa, siyalu sathun suwapath wewa

  • @priyaperera1494
    @priyaperera1494 3 ปีที่แล้ว

    Oba thumata sthuthi. Ttheruvan saranayi tolamiyanu kramayata pahadili kirima harima saralayi. Hondàyi..wadagath..ttheruvan saranayi sir. 🙏🙏👌👍🤔🌹🌹🌹🌹

  • @ajanthathenabadu7352
    @ajanthathenabadu7352 2 ปีที่แล้ว

    Obathumata Theruwansaranai 🙏🙏🙏

  • @rmchandralatha5856
    @rmchandralatha5856 3 ปีที่แล้ว

    රත්නායක මහත්තයා මොලයට වඩා මනස මොනතරමි දුරදර්ශිව දකිනවද මහපෙ⁣ාලොවමත හිටගෙන හිටියට මෙි ගුහලොිග පිලිබද මොනකරමා මිනිසාට බලපානවාද තෝරාබෙිරා ගෙන තියනවද නිහඩව සිනාසෙමින් ජිවිතයට අනාගතයට කිසිම බියක් නැතිව එන⁣දේට මුහුන දෙන්න සුදානමින් ඉන්න අන්දම මමද නිතරම සිහියෙන් සිටිමි .ආසාවෙන් මෙවැනි අදහස් අසා ගෙනසිටිනවිට දැනෙන්නේ සොයපු දෙයක් ලැබුනවිලසයි

  • @dammikasaman6405
    @dammikasaman6405 3 ปีที่แล้ว +2

    කුමක් ද නිවෙරදියි කියන දහම.බුදුහාමුදුරුවෝ පැහැදිලිවම කියන්නේ කුමක්ද ?

  • @eurekashanisomavansha4260
    @eurekashanisomavansha4260 3 ปีที่แล้ว

    මට මෙතුමාගේ දුරකතන අංකය ලබා ගත හැකිද?

  • @priyantha0
    @priyantha0 3 ปีที่แล้ว +3

    2005-2006 පටන් ගත්ත යම් පාලක පංතියකගේ විනාශය ආරම්භ වෙනවා 2022 අප්‍රේල් වලිං පසුව. බොරුව හොරකම මහජන මුදල් අවභාවිතය ජීවිකාව කරගෙන කුඩු එතනෝල් කාරයෝ රජකරවපු කාලයට තිත තියවෙනවා. දියසෙං චරිතය මම තමයි කියලා හොදටම කරපු අයට නියමිත තැන ලැබෙනවා. මේ වංචා ව ඉවරයක් වෙන්නේ කව්දාද කියලා බලාගෙන හිටි සැමට ප්‍රීතිය ලැබෙනවා .

  • @pabampt22
    @pabampt22 2 ปีที่แล้ว

    ඔබතුමා ලියු පොත් ගන හැකිද

  • @yellowrose8312
    @yellowrose8312 3 ปีที่แล้ว +3

    Me sindu kiyana aya gananam Obe thumage kathawa hariyata hari.

  • @tudorrajakaruna3656
    @tudorrajakaruna3656 3 ปีที่แล้ว +2

    Hema manussayama rinathmaka dey genamai kiyanne .methuma danthmakawa pahadili kala thanks .

    • @kcj3269
      @kcj3269 3 ปีที่แล้ว

      ස්තුතියි

  • @pushpamala1036
    @pushpamala1036 3 ปีที่แล้ว +3

    අපේ රටේ විශ්ව ශක්තිය විකිනෙන නිසා තමයි මේ තරම් රටේ මිනිස්සුන්ගේ මනස පිරිහිලා තියෙන්නෙ

  • @gayanialagiyawanna8775
    @gayanialagiyawanna8775 3 ปีที่แล้ว +3

    Teruwansaranai oba tumata jaya🙏🙏🙏🙏

  • @chandraniroslin6476
    @chandraniroslin6476 3 ปีที่แล้ว

    හුගාක් වටිනා කතා බහක් ලැබුණා සුවිශාල දැනුම ක් කාලය මුදල් ගැන හිතුනේම නැහැ පින් දෙනාටම

  • @AjithAjith-kw8nr
    @AjithAjith-kw8nr 3 ปีที่แล้ว +1

    විෂ්ව කර්ම නාලිකාව ගැන පැහැදීමක් ඇති සතුටු ස්භාවයක් ඇත.
    නුමුත් ධනුෂ් ලො... එක නාලිකාව නම් ඇන ගත්තා
    සංඝයා වහන්සේලාගේ අඩුපාඩු කථා කරන නිසා.
    එවන් අපරාධ නොකරන ඔබට අපගේ ආශිර්වාදය වේවා

  • @dayamanamendra7134
    @dayamanamendra7134 2 ปีที่แล้ว

    Lot of thank .

  • @heladerana6219
    @heladerana6219 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ...මහත්තයො ..

  • @pushpamala1036
    @pushpamala1036 3 ปีที่แล้ว +11

    දියසෙන් ප්‍රමෝට් කර කර කී දෙනෙක් ජීවත් වෙනවද? එයා ගැන අහලම එපාවෙලා.සොබාදහම එවයි සුදුසු පුද්ගලයා නමුත් යු ටියුබ් කාරයෝ එක එක්කෙනා ඉස්සරහට ගෙනල්ලා මිනිස්සුන්ගේ මනස කනවා ඔබතුමා කියන දේ හරියටම හරි.

  • @roycearthur8060
    @roycearthur8060 3 ปีที่แล้ว

    Well done Sir!. My Respect 🤗🙏👌💐🇦🇺

  • @gaminidariju2848
    @gaminidariju2848 3 ปีที่แล้ว +4

    ❤danenna kiwwa..🙏🙏

  • @h.l.a.wanigasekera2177
    @h.l.a.wanigasekera2177 3 ปีที่แล้ว

    Ko thamusege sunamiya gena kivvada?

  • @hasithaudayangani7240
    @hasithaudayangani7240 3 ปีที่แล้ว

    Mata jothishaya igana genimata kemathiy.. obathumagen igena genimata awasthawa thiyewida...oba thumage pehedili kirima harima pehediliyi... obathumata sthuthiyi

  • @seanperera4867
    @seanperera4867 3 ปีที่แล้ว +5

    27.01 heta dawse gana anaweki

  • @kanthive9451
    @kanthive9451 3 ปีที่แล้ว +5

    Respect sir 🙏

  • @sriyanikumari3393
    @sriyanikumari3393 3 ปีที่แล้ว +3

    Bohoma hoda therum kradimk arthewath oba deplet bs

  • @lakmalwelabada1187
    @lakmalwelabada1187 3 ปีที่แล้ว +4

    Theruwan Saranai

  • @rmchandralatha5856
    @rmchandralatha5856 3 ปีที่แล้ว

    ගරැ මැති තුමනි පසුගිය කාලයක ජනාදිපති කෙනෙකුගේ පුතෙක් ඉන්දියාවෙන් මෙරටට ආව නලුවෙක් ඉස්සරට දාගන පාරේ ගමන් කල විලාසය ගෘහ සේවිකාවක් ලෙස සේවයකරමින් ඉන්න නිවසේ සිට දුටුවෙමි මට පුදුම බදුකක් ඇතිවුනා ඒ හැසිරිමට මම හිතුවා එයාලා හරිම නිහතමානි දරැවො කියල අනාගතේ රටක් පාලනය බකරන්න ඉන්න අය ද මෙි කියල බයක් හිතුනා බෞද්ධ රටක දරැවන් නිහතමාිනි වියයුතුමයි

  • @sudathkumardodangodaarachc5920
    @sudathkumardodangodaarachc5920 3 ปีที่แล้ว +2

    nice idea

  • @sudathkumardodangodaarachc5920
    @sudathkumardodangodaarachc5920 3 ปีที่แล้ว +4

    good Mr.rathnayaka

  • @sharminifernando480
    @sharminifernando480 2 ปีที่แล้ว

    Very important discussion thank you both God bless you ❤️

  • @priyanthawajirakumarabelig3497
    @priyanthawajirakumarabelig3497 3 ปีที่แล้ว

    රත්නායක මහත්මයා . ඔබට අනන්‍ය වු u tube නාලිකාවක් තියෙනවාද ?.