Very insightful, valuable information. I am so glad she talked about yoga. Sri Lankan Buddhists hold wrong views about it. Thank you Danush for your dedication to bring forth the truth😊🌸
Me thumiyage sathya katawa mama 100%200 👌viwasa karanawa obathumiya me loketa ati visistai oba thumiyata thisthun kotiyak deviyange ashir wadaya labewa 🙏🙏🙏💕💕🙏🙏
Hi Dhanush. Can you please continue this explanation...We want to clarify more about How to seek refuge from 1. God Ganesh. 2. God Kataragama. 3. How to connect with gods 4. How to do a Pooja correctly. 5. Mantras for Gods..........
අද දෙයක් ඉගෙන ගත්තා බුදුන්ට විතරයි දොහොත් මුදුන් තබා වදින්නේ, ඔබතුමියට තෙරුවන් සරණයි
හරිම වැදගත් මෑනියනි සාකච්ඡාව තව තවත් මෙවැනි සාකච්ඡා ඇසෙන්නට ලැබේවා ඔබතුමියට තිස්තුන් කෝටියක් දෙවියන්ගේ ආශිර්වාදය හා රැකවරණය ලැබේවා
යතාර්ථය පෙන්වන මෙතුමියගෙ ක්‍රියාව හරිම අපූරුයි . අගේ කරනව ගොඩක් මෙතුමියටත් ඔබතුමාටත් නිදුක්, නීරෝගී සුවය ප්‍රාර්ථනා කරමි.තෙරුවන් සරනයි !
මම කතෝලික මෙ හැම වීඩියෝවක්ම මම බලනවා, හරීම පෑහැදිලී කිරීමක් කරනවා හැම දේම, අහගන ඉන්න ආසයී.
මේ දේවමෑණියන්ගේ පැහැදිලි කිරීම ඇත්තටම ගොඩාක් අර්ථවත් මගේ පපුවේ ම තැන්පත් වෙලා තියෙනවා දේවමෑනියන්ට දීර්ඝායු වේවා සම්මා සම්බුදු සරණයි වීඩියෝ දාන ඔබලාටත් දීර්ඝායු වේවා බුදු සරණයි
ඔබ තුමයටත් එම ආත්මයටත්,මෙම වැඩසටහන් සදහා කටයුතු කරන සියළු දෙනාටම ඔවුන් ගේ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කරගැනීමට දේව ආශිර්වාද ලැබේවා.
ලබාදුන් දැනුමට ඔබතුමියට ගොඩක් පින්. දීර්ගායුශ ලැබේවා !!! තෙරුවන් සරණයි !!!
අහන්න අහන්න ආසයි ඉතුරු ටික ඉතා ඉක්මනින් ඇසීමට සලස්වන්න
හරිම සතටුයි ඔබ රට නිවැරදි දිසාවකට ෙගනයන්න උත්සාහ කිරිමගැන තව හරවත් දේශන අසන්න අාසයි මැනියන්ට ඔබට දිගායු !!!
ධනුෂ් ඔබ නාරායන් දේවිය හරහා ලෝකෙට පෙන්වා දෙන මේ දැන්ගන්ම හරිම අපුරුයි. ඒ වගේම අපිට අපෙන් සගවා ඇති අපේ සැබෑ ඉතිහාසය සහ බුදුන් උපන් දේශය ගැන මේ අපේ දේසයද, ඒ ගැනත් අපෙන් සගවා ඉන්දියාවට ඒ කතාව නැබුරු කලා කියන කතාවේ සත්‍ය, අසත්‍ය ගැන පැහැදිලි කර ගමුද තව දවසක. ස්තුතියි ඔබ සැමට, නාරායන දේවි ඔබට බොහෝ පිං.
මෙතුමියයේ කරුනු වලට මම සීයට සීයක් එකගයි.
හරිම පැහැදිලිව අහගෙන ඉන්න ආස හිතෙනවා.නාරායන් දේවියගේ දෙපා නමදිම් 🙏🙏🙏🙏🙏
හරිම පැහැදිලියි ඔබතුමියගෙ සාකචිචාව.අහන්න අාසහිතෙනවා .ඔබතුමිය අැතුලු මෙවැධසටහනට සහය දුන් සියලු දෙනාටම..බුදුසරනයි..
දනුෂ් මහත්තයෝ මේ වැඩසටහන මොන බාදකය ආවත් නතර කරන්න එපා. මේ වැඩසටහන තුළින් ඔයා මේ රටට ජාතියට ලොකු සේවයක් කරන්නේ. සමහර විට මේක රටට ජාතියට ණය ගෙවන්න පුළුවන් ක්‍රියාවක් වෙනවා නොඅනුමානයි. ඉදිරියටත් මේක සිද්ද කරන්න සියළුම දෙවියන්ගේ පිහිට ආශීර්වාදය නාරායන් දේවියටත්, දනුෂ් මහත්තමා ඇතුලු සැමටත් නිතැතින්ම ලැබේවා !!!
කොයිතරම් වටිනවද මේ වීඩියෝ .හරිම සතුටුයි .හැමදේම හොඳට තේරුම් කරනව.ඔබතුමියටත් ධනුෂ් ඔබටත් තෙරුවන් සරණයි
සුභ උදෑසනක් වේවා ඔබ තුමියට ගොඩක් ආශාවෙන් බලනවා තෙරුවන් සරණයි
ඔබ තුමියට කියන්න වචන නැහැ ඒ තරමට අහන් ඉන්න ආසයි දීර්ඝායුස ලැබේවා
අගනා සරලව කල දේශනාවක්. මෙතුමියටත්, මැයට සම්බන්ධ අදෘශ්‍යමාන බලවේගයටත් බොහොම පින්!🙏
හරිම ආසයි අහන්න
බලංගොඩ ආනන්ද මෛත්‍රී නාහිමි වහන්සේ මෙරටට දායාද නාඩි වාක්‍ය සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීමට ඉතාමත් ම කැමැත්තෙන් සිටිමි
ඔබතුමියටත් මෙම වැඩ සටහන අපිට බලන්න සලස්වනු ලබන සියලු දෙනාටත් ගොඩක් පිං. ඉතාමත් සුවිශේෂී වූ වැඩ සටහන්.
මේ වැඩසටහන නම් හරිම ආසවෙන් බලන්නේ ,,, බුදු පියාණන් වහන්සේට වන්දනාමාන කිරීමේදි නිවැරැදි පිළිවෙත පැහැදිලි කිරීම අර්ථවත් දනුෂ් ටත් මේ පිංවත් මෑණියන්ටත් ,
තෙරුවන් සරනයි ,,,
දීර්ඝායු වේවා ඔබතුමියට ..
ඇත්ත ඇති සැටියෙන්ම කියලා දෙනවා මේ මෑණියන් ... මිත්‍යාවෙන් අතරමං වෙලා ඉන්න අයට ගොඩක් වැදගත් වෙනවා.
තෙරුවන් සරණයි ..
ධනුෂ් ඔබ මුලු ලෝකේටම වටිනා පනිවිඩයක් දෙන්නේ. හැම video එකක්ම වටිනා අදහස් පිරිලා. ඔබ වටින කෙනෙක් වෙන්නෙ එකයි. 👍👍👍👍👍👍👍👍👍👍
හොඳ අර්ථවත් wdasatanak ඉතිරි කොටස ඉක්මනින් බලාපොරොත්තු වෙන්ව .තෙරුවන් සරණයි ඔබ දෙපළට .රාවණා රජුගේ පිහිටයි .
හරිම වැදගත්; බලන්න බලන්න ආස හිතෙනව; අපේ හෙළ උරැමය... දිගටම වැඩසටහන් කරන්න..ස්තුතියි ඇඩ්මින්...🙏
තෙරුවන් සරණයි !!ඔබ තුමිය දෙන මේ විශේෂ පණිවිඩයට සියලු ලෝක වාසීන්ට 🙏🙏🙏
මට අහන්න හිතෙන ප්‍රශ්න ඔබ නාරායන් දෙවියන් ගෙන් නිතරම අහනවා අපේ හදවතටම කතා කරන වැඩ සටහනක් බුදු සරනයි
ඔබ තුමියට ගොඩාක් පින් , අපට ලබාදුන් දෙනුමෙට . දීර්ඝ ආයුෂ හා නිරෝගී වෙිවා .
ගොඩක් වටිනවා මෙ මැනියන්ගෙ විඩියෝ එක ස්තුතියි සියලු දෙනාටම ජයවෙිවා
නොමගට යන අපේ සමාජය යහමඟට ගන්න මෙතුමිය කියන දෙවල් ගැන විස්වාසය තියලා තව තවත් තොරතුරු අහලා සමාජ ගතකරන්න තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි බොහොම වැදගත් සාකච්ඡාවක් බුදු දහම ගැන අල්ප දෙනයි මේ විදිහට පහදල දෙන්නෙ දේවාල කරන අයට බුදුහාමුදුරුවෝ මතක් වෙන්නේ වත් නෑ ඒ අතින් ඔබතුමියට දීර්ඝායුෂ වේවා
මෙතුමිය සමග සම්බන්ධ වන පින්වත් ශක්තිබලවේග මෙතුමිය තුලින් ලැබ දෙනුයේ මහාදැනුම් සම්බාරයක් මෙතුමිය දිගුකල් දිනේවා !තෙරුවන් සරනයි !නමෝබුද්දාය ! දනුෂ්ක මහත්මා සිදු කරන මේ සද්කාර්‍යය සාර්ථක වේවා ! තෙරුවන් සරනයි ! මම වේයන්ගොඩින් ශිරාණි හේවගේ මිය
මෙතුමියගේ හැම වචනයක්ම වටිනව .අපේ පැරණි රහස් එකතුවක පුස්තකාලයක් වගේ.
තෙරුවන් සරණයි ඔබතුමියට!!
ස්තූතියි දනුශ් ඔබටත් !!
ඇත්තෙන්ම හරිම වටිනා දේශනාවක් අහන්න අහන්න ආසයි තෙරුවන් සරණයි ඔබතුමියටත් සියලුම දෙනාට
රාවණ රජු ගැන පොඩ්ඩක් කියන්න කියන්නකෝ මෑණියන්ට..ඒක ලොකූ දෙයක් ඒකයි
Godak pin ගොඩක් වටිනවා budusaranai hamotama
මෑණියනි ඔබ තුමියගේ කතාව අහන්න අහන්න ආසයි. හැමදේම හොඳින් පැහැදිලි කරලා දෙනවා අපි නොදන්නා ගොඩක් දේවල් කියලා දෙනවට ඔබ තුමියටත් දනුස් මහතා ඔබටත් ගොඩක් පින් බුදු සරනයි
ගොඩක් වටින පැහැදිලි කිරීමත් තෙරුවන් සරණයි ජෙසු පිහිටයි ඔබ සියලු දෙනාට 🙏🙏🙏
පින්වත් ඔබතුමියට dhanushka මල්ලිටත් තෙරුවන් සරණයි වටිනවා කරුණු රාශියකින් දැන්වත් කළාට
ඇත්තටම දනුශ් මහත්මයා මෙතුමිය කියන්නේ හරිම වැදගත් දේ.ඊලග ව්ඩියෝ එකත් ඉක්මනින්ම දෙන්න.තෙරුවන්සරනයි ඔබසැමට.
දනුස් මහත්තයට සහ නන් අයුරෙන් සහය දුන් සියලු දෙනාටම තෙරුවන් සරණයි මම ගොඩක් ආසාවෙන් මේ වැඩසටහන බලනවා ඉස්පිල්ලක් පාපිල්ලක් කිසිම වරදක් නෑ කිසිම වරදක් කියන්නත් නෑ සියට සියක් සත්‍ය කරුණු තමා මේ මෑණියන් කියන්නේ
ඔබ තුමියට තෙරුවන් සරණයි...!!!🙏🙏🙏
හරිම ආසාවෙන් බලන වැඩසටහන ජීවිතයට හොද ආදර්ශමත් දේවල් බොහොමයක් ගන්ඩ පුළුවන් ධනුෂ්ක මල්ලිට
මෑණියන්ටත් බුදු සරණයි
එතුමිය සතු දැනුම් සම්භාරයෙන් උපරිම ඵලයක් ලබන්නට නම් නිසියාකාර ගැටලු ටිකක් පෙළගස්වා ගෙන වීඩියෝව ආරම්භ කරන්න.. මෙය අසා ගෙන සිටිනවිට කරුණු ගොඩක් මගහැරෙනවා වගේ දැනෙනවා... තෙරුවන් සරණයි...
ගොඩක් පිං ඔබ තුමියට. දනුෂ්ටත් ගොඩක් පිං. කාලින අවශ්‍යතාවයක්.
මෙතුමිය කියන දේවල් දවසම උනත් අහන් ඉන්න පුලුවන් ,පිං ඔයාලා හැමෝටම මේවා අහන්න සලස්වනවට 🙏🙏🙏🙏
හරිම වටිනවා..very clear and faithful ...carry on
Very insightful, valuable information. I am so glad she talked about yoga. Sri Lankan Buddhists hold wrong views about it.
Thank you Danush for your dedication to bring forth the truth😊🌸
මේ විශ්වයේ පවතින යහපත් ශක්තින් මෙතුමිය හරහා අපට අවශ්‍ය තොරතුරු නිවැරදිව ලබාදෙන්න අප රටට එවූ වස්තුවක්, අපි එයට නිවැරදිව සවන්දිය යුතුයි මගේ හැගීම. අනන්ත වූ බුද්ධ ශක්තියෙ ආශීර්වාදය ඔබ සැමට ලැබේවා...🙏
Me deval kandeken asa therum ganimata siyaluma denata avabodaya prachnava pahala vewa!!!! Sadu🙏🍀🌿🍀☘️🌞thunuruwn saraniiii 👍
Asama Asa hitena vidio.....ekak....Thank thank thank.....Teruwansaranai.....
වටිනාකම ඇයගෙ නිමාවක් නොමැත
👏👏👏👏
🙏🙏🙏🙏🙏
බොහොම පිං නාරායන් දෙවියන්ට මේ පැහැදිලි කිරිම සම්බන්ධයෙන් ...
තවත් මෙවැනි video බලාපොරොත්තු සිටිනවා.
ස්තුතී දනුශ් ඔබතුමාටත් ..🙏
තෙරුවන් සරනයි ...!!!
කතරගම දෙවියන්ගෙන් උදවු ගන්න නම් පන්සිල් රකින්න කියලයි කියන්නෙ උදවු ඕන නම්
ඉවසිල්ලක් නැතුව බලාගෙන ඉන්නෙ ඊලගට නාරායන් දේවියගේ වීඩියෝ එකක් අරගෙන එනකල්
👍👍👍අපි නොදන්නා කොතරම් දේවල් ඔබේ දේසනාවකින් දැනගන්න ලැබුනද? ඔබ තුමියට ගොඩක් පිං. තෙරුවන් සරණයි.
බුදු සරනයි ඔබ තුමියට . ගොඩාක් ස්තුතිය
බොහොමත් පින්..නොදන්න ගොඩක් දේවල් දැන ගත්තා ඔබ තුමියගෙන් ..
අද නම් බණ දේශනාවක් ඇහුවා වාගේ. හරිම නිවරදිව පැහැදිලි කරනවා. කියන දේවල් හරිම නිවැරදිය... 🙏🙏
බොහොම ස්තුතියි ඔබ තුමියට කරනු කරුනු පහදා දුන්නාට
ගොඩක් වටිනවා ඔබගේ වැඩසටහන්. තවතවත් මෙවැනි දේ අපට දෙන්න. බොහෝ තුතිවෙවා
එතුමියගෙන් දිගටම සත්‍ය තොරතුරු ලබාගෙන අන් අයගේද යහපත උදෙසා පලකරන්න . බොහෝම පින් එතුමියට සහ දනුෂ් ඔබටත් .
ලබාදූන් දැනූමට.ඔබ තූමියට ස්තූතියිතෙරුවන් සරනයිනිදූක් වෙත්වා නිරොගි වෙත්වා
ධනුෂ් ඔබතුමාට බොහෝම පිං වටිනාකම කියන්න වචන නෑ දළදා හිමි සරණයි ඔබට ස්තුතියී දැමීමට ඵතුමියටත් දීර්ඝායු ලැබේවා
Jesus ගැන පොඩ්ඩක් අහන්න. එතුමියගේන්.
එක පට්ට
බොහෝම වටිනා දැනුවත් කිරිමක් තෙරුවන් සරනයි මැනියන්ට ජය
බුද්ධිමත් විග්‍රහයක් 👍
අතීතයේ මිනිසුන් බුද්ධිමත් ඒනිසා අල්පේච්ඡයි.
ඔබට බුදුසරණයි 🙏🙏🙏🙏🙏🌹🌹🌹
Obathumiyata .theruwan saranai .ඇත්ත තමයි .මෙතුමිය .කියන්නේ .
ඔබ තුමියගේ සාකච්ඡා ව හරිම අර්ථවත්
මෑණියනි ඔබ තුමිය කියන හැම වචනයක් ම ඇත්ත ඔබ තුමියට ගොඩක් පින් බුදුසරණයි ඉක්මනින් ඉතිරි ටික අහන්න ලැබේවා දනුෂ් ඔබ තුමාට ත් ගොඩක් පින් මේ වගේ මෑණියෝ කෙනෙක් හොයා ගත්තට අපිට මෑණියෝ බලන්න යන්න විදියක් කියන්න අපි f. B. වල නැහැ ඒ නිසා අනිත් අයටත් මෑණියන්ගේ ෆෝන් නම්බර් එක දාන්නකෝ හැමෝටම බුදුසරණයි
ඉතාම වටිනා විස්තර ගොඩක්
අැතුලත් වැඩසටහනක්. මෑණියන් අැතුලු සියලු දෙනාටම තෙරැවන් සරණයි.
🙏🙏සම්බුදු සරණයි ඔබ තුමියට 🙏🙏
මම මෙච්චර කාලයක් කියපු දේවල් සනාථ කරන්න මෙවැනි වීඩියෝ සමාජගත වෙන එක වටිනවා. මොකද අපි මෙවැනි අදහස් දැක්වීම් කරද්දී අපිට බොහෝ අය කීවේ පිස්සු කියලා.. එහෙත් දැන්වත් තේරුම් ගනි. තෙරුවන් සරණයි
Me thumiyage sathya katawa mama 100%200 👌viwasa karanawa obathumiya me loketa ati visistai oba thumiyata thisthun kotiyak deviyange ashir wadaya labewa 🙏🙏🙏💕💕🙏🙏
තෙරුවන් සරණයි ඔබ තුමියට හරිම ආසයි අහන් ඉන්න
Harima watina vidiyowak theruwan sarànai
බොහෝම ස්තූතියි, දිනෙන් දින ජයෙන් ජයම වේවා! තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි සියලුම දෙනාට .
තෙරුවන් සරණයි මැනියො ඔබ තුමියටත් දනුෂ්ක මල්ලිටත් ඉතා වටිනා වීඩියෝ එකක් ආසාවෙන් සවන් දුන්නා 🙏🙏🙏
අහන්න අහන්න ආසයි මැනීයනී දලදා සමිදු පීහීටයි දීර්ඝායුෂ ලැබේවා
තෙරුවන් සරණින් ඔබතුමියට සර්වාරක්ෂාව සැලසේවා !
🙏🙏🙏
තෙරුවන් සරණයි මෑනියනේ
බුදුන් වහන්සේ උපන් ස්ථානය අහන්නකෝ එතකොට ඔය දැන් තියෙන මිත්‍යා මත නැතිවෙනවා නේද
මැනියන් කියන්නේ සහතික ඇත්ත
Good job continue please.
Godak pin ikmanin thawa video ekakak balanna labenakan innawa
Niyamayi බුදුසරණයි
බුදුහිමි ට කිසිවෙකු සම කරන්න බෑ. දෙවියන් වදින්නේ තෙරුවන් සරණ ගිය අපට. අපි වන්දනා කරන්නේ දොහෝ ත් නගා බුදුපියාණන් ට පමණයි. හරි
හරිම ආසාවෙන් ඇහුවේ. බෝහෝමත්ම පින් ඔබතුමියට. බුදුහාමුදුරුවන්ට උදේ හවස පහන් පත්තු කරන්න ඕනෙද. සමහරු කියනවා උදේට විතරයි හොඳ කියලා. පහදාදෙන්න ඔබතුමිය
හොඳ වැඩසටහනක් තවත් ඉදිරියට මේ වගේ වැඩසටහන් කරන්න ඔයාට ශක්තිය ධෛර්යය ලැබේවා
සමන් දෙවියන් ගැන විස්තයක් නාරායන් දෙවි ගෙන් අහන්න පුළුවන්ද
හරිම වටිනා සාකච්ඡාවක් .ස්තූතියි ඔබතුමියටත් දනුෂ් මහත්මයාටත්.
නියමයි 👌 👌 👌 👌 👌 👌
නිවැරදි ව දෙවි යන්ට පළතුරු පුජාව කරන්න කොහොමද කියලා දැන ගන්න සහ පිං අනුමෝදන් කරන කොහොමද කියල අහන පලුවන් ද
Hi Dhanush. Can you please continue this explanation...We want to clarify more about How to seek refuge from
1. God Ganesh.
2. God Kataragama.
3. How to connect with gods
4. How to do a Pooja correctly.
5. Mantras for Gods..........
අපට මෙි කරැනු කියලා දෙන ඔබ තුමියට තෙරැවන් සරණයි
මේ සදහන් සියල්ලම සත්‍යයක් බව මමද විශ්වාස කරමි..දැනගන්නට බොහෝ දේ ඇත...ජයවේවා...ලක්දවටම
Theruwan saranai oba thumiya athulu danush mahathmata mama nodanna dewal danagaththa.