පරයන් විසින් ඉතිහාසයෙන් මකන ලද රාවණා වංශයේ සැඟවුණු තොරතුරු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • Please watch: "වසර 5000 ට පෙර සිටි අජටාකාශගාමීන් ගැන සුවිශේෂි හෙළිදරව්ව"
    • වසර 5000 ට පෙර සිටි අජ... -~-
    Thanks For Watching
    Yakk!යක්! Production
    සතිපතා ඔබට රාවණ රජු ගැන හා ලොව වටා අනෙකුත් තොරතුරු දැනගැනීමට අප චැනල් එක Subscribe කරන්න
    #Yakk#Ravana#Sinhala#Sri lanka

ความคิดเห็น • 60

  • @akilasankalpa8476
    @akilasankalpa8476 3 ปีที่แล้ว +3

    ඇත්ත රාවණා රජු කියන්නේ සාධාරණය වෙනුවෙන් පෙනි සිටින රාවණා රජුට ගොඩක් ගරුකරනවා රාවණා රජුට ජයවේවා නැවත මේ හෙළදීපයට පැමිණෙත්වා🤔🤔🤔🤔🤔

  • @sajithchathuranga4718
    @sajithchathuranga4718 5 ปีที่แล้ว +15

    අප මහා ගෝතම මුනිදුන් වැඩ සිටි රට
    මේ මහා හෙලබිමදැයි
    දැන ගැනීමට ඔබ තුමාට ආරාධනාවක් කරමි...
    ස්තූතියි
    ඔබට නියත ජය
    තෙරුවන් සරනයි.!

  • @samanpanapura1176
    @samanpanapura1176 4 ปีที่แล้ว +7

    ඔබ ජාතික සම්පතක් මගේ සහෝදරයා ඔබ මේ කරනා මෙහෙය සුලුපටු නැහැ සගයා ඔබගේ වාග් විලාසය වචන උච්චාරණය ටිකෙන් ටික ප්‍රබල වෙමින් පවතිනවා පොඩි පොඩි අඩු ලුහුඩු කම් තියෙනවා මෙතරම්ම උත්තුංග කාර්‍ය්යක් කරන ඔබ එම අඩුපාඩුකම් පරාජය කල යුතුමයි අපේ ආදරනීය සහෝදරයා ඔබ සමාජයට දෙන දැනුම සුලු පටුනම් නැහැ එබැවින් " ගයාන් සදකැලුම් "අපේ සහෝදරයාගේ වචන උච්චාරණය අනුගමනය කරන ලෙසත් ඔබ ඉදිරිපත් කරන කරුනු වල අරුත්බර බව රැකෙන වාග් විලාසයක් අනුගමනය කරන ලෙසත් හෙල දේශයේ නාමයෙන් ඉල්ලනවා ඔබෙන් මන්ද මෙහෙම ඉල්ලීමක්වත් කිරීමට අපට ඉන්නෙ ඔබ වැන්නන් බොහොමයක් අල්ප පිරිසකි ඔබට යෝධ වීර්‍ය් පතන්නෙමු ! ජය ශ්‍රී !

  • @lalkuwait3830
    @lalkuwait3830 4 ปีที่แล้ว +6

    අහන්න අහන්න ආසයි.

  • @samanpanapura1176
    @samanpanapura1176 4 ปีที่แล้ว +5

    හෙල රාජ්‍යයට ජය ශ්‍රී !!!

  • @gayanipriyangika1495
    @gayanipriyangika1495 4 ปีที่แล้ว +3

    වඩින රජු නෙ නවාතැන් 🤗🤗🤗🤗

  • @anuruddhabandara8615
    @anuruddhabandara8615 4 ปีที่แล้ว +4

    මේ Video එක නම් ඉතාම වටිනව මල්ලි

  • @rukshanchaturanga1001
    @rukshanchaturanga1001 4 ปีที่แล้ว +5

    නියමයි 👍👍👍

  • @dinucreocreo2797
    @dinucreocreo2797 5 ปีที่แล้ว +13

    ඔබට බොහෝ තුති
    නොදන්නා දේ කියා දුන්නාට පිං
    වාග් විලාශය සහ වචන උච්චාරණයේ අඩුලුහුඬු කම් නිවැරදි වූවානම් තවත් අගනේය.
    ස්වස්ථි සිධ්දම්

  • @Music_Mix_LK
    @Music_Mix_LK 2 ปีที่แล้ว +1

    ඔබට ස්තුතියි 🙏🙏🙏🙏

  • @kasunsiriwardana5167
    @kasunsiriwardana5167 5 ปีที่แล้ว +6

    නියමයි ❤❤❤🙏🙏🙏

  • @slmvcchannel335
    @slmvcchannel335 5 ปีที่แล้ว +5

    නියමයිනේ

  • @nandanathirimanna
    @nandanathirimanna 3 หลายเดือนก่อน

    ඔබලාගේ මෙම ප්‍රයත්නය අති විශිෂ්ඨයි.
    මෙම කර්තව්‍යය සර්ථක කරගැනීමට යම් සහයෝගයක් අවශ්‍ය නම් ඒ සඳහා සූදානම්. 👍

  • @sanjayakumara8923
    @sanjayakumara8923 5 ปีที่แล้ว +5

    Machooo supiriii wadak na kuyala me chanal eka nawaththa epa digatama karaganna yanna suba paththanawa niyametama karanaws machoo budusarani devi pihitaii.!
    Dan innawa maha lokuwata purawifaya kiyala melo wadak naa mewa gana kisima deyak hoyanne na kauruth kiuwata piliganneth na machooo mewa gana
    Rawana gana mehema hari yata giya itihadaya gana hoyanna inne tika denaiii
    Mewa gna parkshana karala hoyanawanan maru kauruth mewsta mafihath wela katha karannewth nane machooo aparade enna enna tiyana ituru tikath tikath nati wena ka wethari wenne
    ITN eke wenasta ekkan awa ban nuwara eliye diha sar kenek eee sarnnan kiyanne thama rawana athtgatama innawa kiyala innathan siyalu westhara ee sar dannaw kiyala hamathanama ekan gihin pennawa rawana innawa hitiya kiyanna sadaka
    Machooo digatama ohomma karan yanna budubapanawa thawa westhara hoyala danna bs

    • @Yakkproduction
      @Yakkproduction  5 ปีที่แล้ว

      අනිවාරයෙන් මිතුර

  • @dhananjayachaturanga1745
    @dhananjayachaturanga1745 5 ปีที่แล้ว +5

    Niyamai yak production ....

  • @indimallika4777
    @indimallika4777 5 ปีที่แล้ว +6

    මිනිස් කයක් සමඟ අස්ව
    හිසක් සහිත වූ සංඛේතය
    දසඅවතාර වලින් එකක්
    සහ එය විශ්වයේ ඇත.
    ශිව මූලිකවම සිරිදේසයට අදාලය.
    පසුව ඔහු භාරතයට යැවීම ක්මවේ .
    කලින් කලට සියල්ල සිදුවීම සාදාරනයය .
    මේත් විස්මිත සමයක්මය .
    අප යමක් දමනුයෙ දැනුමෙන් නොව ,දැනෙන දෙයක් පමනයි .
    ගෞතම බුදුන්වහන්සේ
    ඇතුලු පස්බුදුවරැන් මේ
    සිරිදේසයමයයි නොවැ.
    උන්වහන්සේ අමුතුවෙන් වැඩියේ නැත .
    ඒ සියල්ල මේ සිරිදේසයමයයි .
    ඔබ සැමට ආශිර්වාදයක් ලෙසම වෙත්වා 🔑

  • @akilaperera7675
    @akilaperera7675 5 ปีที่แล้ว +5

    පට්ට video එක ☺😊

  • @shanthashantha8248
    @shanthashantha8248 3 ปีที่แล้ว

    Obatumage hema vidiyowakma mama balanne harima asawen api nodanna dewal hoyala apita kiyala denawata godak istuti

  • @පීනාගොඩවිතාන
    @පීනාගොඩවිතාන 3 ปีที่แล้ว +3

    මේ බොහෝ කාරණා තුලින් හැගී යන ප්‍රධානතම කරුණ වන්නේ ලොව නිමැවුම්කරු සුර්යා වන බව හා ලොව පැවැත්මද සුර්ය ශක්තියයි මිනිසුන් බැහැර කලද ඍෂි වරුන්ගේ ශාස්ත්‍රයක් වන ජ්‍යෝතිෂ්‍ය සෑම කාලයකම බෞද්ධ දහමට වඩා ඉදිරියෙන් සිට ඇති බවයි ජ්‍යෝතිෂ්‍ය මිනිසාගේ ලෞකික දියුණුවත් බෞද්ධ දර්ශනය ලෝකෝත්තර දියුණුවත් කරා මිනිසා රැගෙන යන මාර්ග දෙකක්ය එහි කේන්ද්‍රස්තානය මේ හෙළ දෙරණයි

  • @kavishkak6997
    @kavishkak6997 ปีที่แล้ว

    සතුටුයි

  • @dlipranaaaksthanks1614
    @dlipranaaaksthanks1614 5 ปีที่แล้ว +4

    niyamai 👍👍👍

  • @Gk-zf5bw
    @Gk-zf5bw 5 ปีที่แล้ว +5

    Tharuwan sarani.

  • @pabalunawarathne566
    @pabalunawarathne566 5 ปีที่แล้ว +7

    ස්වස්ති සිද්දම්

  • @oshanekanayake4495
    @oshanekanayake4495 4 ปีที่แล้ว +5

    Hoda wedak. Mewa hugak aya danne ne. 👑☸☸☸☸

  • @salindadelpearachchi7692
    @salindadelpearachchi7692 4 ปีที่แล้ว

    Ela niyamai ban poddak kalabala nathuwa hemita kiyapan ethakota thawath maru

  • @wishkamdevicewelding1320
    @wishkamdevicewelding1320 3 ปีที่แล้ว +1

    ❤️❤️❤️ e mantharaya comments karanna puluwanna ?

  • @sanjayakumara8923
    @sanjayakumara8923 5 ปีที่แล้ว +2

    Hii
    Aiye oyagen podi deyak danaganna puluwanda...?
    siyatha fm eken dapu rashayanaya kathawa iwara wenakal baluwada....?
    You tiub ekenan awasana kotas tika na eee tika oyatath hoyaganna puluwan une nadda...?
    Lagadima aye vidiyo ekak danne nadda..?

    • @Yakkproduction
      @Yakkproduction  5 ปีที่แล้ว

      පොඩි ගැටලු කිපයක් නිසා විඩියෝ ගෙන එන්න බැරි උනා ඉදිරියේදි ගෙන එන්නම්

    • @sanjayakumara8923
      @sanjayakumara8923 5 ปีที่แล้ว

      Siyatha eke giyapu rakshayana kathawe antima kotas tika oyata hoyaganna barinunada..?

  • @නත්ථිරාගසමෝඅග්ගි

    අයියෙ මේ දැනුම් පද්ධති අපිටත් එකතු කරගන්න විදියක් කියන්න, මං ආසයි බුද්ධදාස රජුගෙ සාරාර්ථ සංග්‍රහය කියවන්න, ඒක internet search කළාම ඒක තියෙන පිටරට පුස්තකාල පෙන්නනවා, ඒක ලංකාවෙ හොයාගන්න තැනක් නැද්ද ?😒

  • @football_mania5002
    @football_mania5002 3 ปีที่แล้ว +2

    Digatama rawana ganama karanaaaa.

  • @sunilakurugoda7021
    @sunilakurugoda7021 ปีที่แล้ว

    Neyama sinhalaya Ethihasayata garukari Hibrit sinhalaya Esynokari.

  • @danushkaniroshan5158
    @danushkaniroshan5158 ปีที่แล้ว

    ♥️♥️👌👌♥️♥️
    💪💪💪💪

  • @jeewanrasanka2055
    @jeewanrasanka2055 5 ปีที่แล้ว +1

    Hela danuma hoyannanta....

  • @shiromikawshika8047
    @shiromikawshika8047 4 ปีที่แล้ว +1

    Balagena kiyawana eka hariya keyawapan

  • @kadughahimi6309
    @kadughahimi6309 ปีที่แล้ว

    Nawatha mathukaramu

  • @asankapriyaraj6838
    @asankapriyaraj6838 4 ปีที่แล้ว +5

    ඔබ හරිය ප්‍ර්බාකරන් බිහිකලෙ සුදාගෙ අතකොලු සිංහලයො

  • @helabime3198
    @helabime3198 4 ปีที่แล้ว +1

    ශාන්තා කාරම් භුජග සයනම් පත්ම නාබම් සුරේශම් විශ්වා ධාරම් ගගන සදිසම් මේග වර්නම් සුභාම්ගම් ලශ්මීකාන්තම් කමල නයනම් යෝගනිද්‍යාන ගම්‍යම් වන්දේ විශ්නුම් භව භයහරම් සර්වලෝකේක නාතම්, රාවනා එපා විශ්නු වදින්න0364391169

  • @lakshannewsong7047
    @lakshannewsong7047 2 ปีที่แล้ว

    Kohomada rawanawa ithihasayak genne

  • @inushamili4220
    @inushamili4220 ปีที่แล้ว

    කයිකේසි නෙවේ නේද මව පුශ්පෝත් කතා නේද ❤

    • @Yakkproduction
      @Yakkproduction  ปีที่แล้ว

      දෙන්නම එකයි

    • @inushamili4220
      @inushamili4220 ปีที่แล้ว

      නෑ දෙන්නෙක්

    • @Yakkproduction
      @Yakkproduction  ปีที่แล้ว

      රාවණ ටෙලිනාට්‍ය තුළ ඒක තිබ්බ නිසාද?