19 - රාවණා යුගයේ විශ්මය මම ඔබට පෙන්වමි.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ธ.ค. 2019
  • ඉතිහාසයේ විරුවන් කළ යෝධ නිර්මාණ අදටත් ශේෂව හුදෙකලාව පවතින්නේ ඔබට ඔබේ අනන්‍යතාව කියාපෑම උදෙසායි...

ความคิดเห็น • 1.2K

  • @samanthaudaya9240
    @samanthaudaya9240 2 ปีที่แล้ว +30

    කාලයකට පස්සෙ සිතට ආඩම්බරයක් දැනෙනවා . ඔබව සියළු දෙවියන් රැකදෙුවා.

  • @1indikaprasad
    @1indikaprasad 4 ปีที่แล้ว +76

    උවමනාවෙන්ම වැලලු අපගෙ ප්‍රෞඩ අතීතය සොය යන ඔබට මාගේ ස්තුතිය ගයාන් මහතානනි.....

    • @ishu6474
      @ishu6474 2 ปีที่แล้ว +2

      ❤️

    • @indraniindrani9707
      @indraniindrani9707 ปีที่แล้ว +1

      ​@@ishu6474 a

    • @htvspecial
      @htvspecial ปีที่แล้ว

      ​@@indraniindrani9707 indrani miss you are my my life life is it in sinhala😅❤

    • @user-nc9zk3oz2l
      @user-nc9zk3oz2l วันที่ผ่านมา

      Helayooooo ekathuwenna onnee me wenuwen

  • @roshandealwis1619
    @roshandealwis1619 4 ปีที่แล้ว +93

    හෙළ දේශයේ අනන්‍යතාවය සහ ප්‍රෞඩත්වය සොයායන ගමනේ නියමුවා. ඔබට ජය.

  • @sausirisausiri6484
    @sausirisausiri6484 4 ปีที่แล้ว +18

    තෙරුවන් සරනයි ගයාන් සර් ඔබගේ අනර්ග කැපවීම සක්තිය තවතවත් දියුණුවට පත්වේවා🙏🙏🙏🌸🌸🌸

  • @gusto6803
    @gusto6803 4 ปีที่แล้ว +41

    විශිෂ්ට වැඩක් ජයවේවා... දුකක් කරදරයක් මේ යන ගමනේදී නොවේවා ඔබට හා ඔබ ඇතුළු පිරිසට බුදුසරණයි.. 🙏❤️

  • @helamansoya674
    @helamansoya674 4 ปีที่แล้ว +19

    ජය ශ්‍රී ගයාන් මහත්මයා , ඔබ දෙස බලාගෙන මමත් එනවා පිටුපසින්...🙏🙏🙏😊😊😊

  • @sanjusudu6719
    @sanjusudu6719 4 ปีที่แล้ว +16

    රාවණායන්ගේ ආශිර්වාදය ලැබේවා ගයාන් අයියා,දනුශ් අයියා ඉදිරියටම යමු ..තෙරුවන් සරණයි

  • @sithumnimesh7766
    @sithumnimesh7766 4 ปีที่แล้ว +30

    ආයුබොහෝවේවා ගරු ගයාන් මැතිතුමනි.ඔබගෙන් පසුව ඔබ කරනා මේ මහගු කර්ත්ව්‍ය ඉදිරියට කරගෙන යාමට සුජාත හෙළ පුත්‍රයන් විශාල ප්‍රමාණයක් මග බලා සිටින බව ප්‍රත්‍යක්ෂ වී ඇත. හෙළයාට ජය.ඔබට ජය.

  • @renukapadma3044
    @renukapadma3044 2 ปีที่แล้ว +5

    රාවණා යුගයක් යළි bihi වේවා !!! Obawani hela පුතුන් siya දහස් ගණනක් me hela දෙරණේ බිහි වේවා !!! Mage hela දේශය ආරක්ෂා වේවා !!! ඔබට අනේක wida ශක්තිය ලැබේවා !!! රාවණා යුගයේ විරුවන් අපට දැකගන්න ලැබේවා !!!

  • @mudithadhamma9540
    @mudithadhamma9540 4 ปีที่แล้ว +50

    හෙළ ඉතිහාසය යලි මව් දෙරණ මත පිහිටු විමට කරන කැප කිරිම ඉතා අගනෙයි අයියේ.
    අපි දන්නැති බොහෝ දෙවල් ගයාන් අයියා නිසා දැන ගත්තා.
    ඔබට ජය ශ්‍රී!......

  • @rumaa1378
    @rumaa1378 4 ปีที่แล้ว +34

    පුලස්ති රිෂි තුමා කි අනාවැකි පිලිබද දිර්ඝ විස්තරයක් කරන්ඩකො...
    බුදු සරණයි!
    ශිු රාවණා පිහිටයි!

    • @sanjunishee3681
      @sanjunishee3681 4 ปีที่แล้ว +3

      ඒකනං මාත් අහන්නමයි හිටියෙ

    • @slvolleyballlovers4459
      @slvolleyballlovers4459 3 ปีที่แล้ว

      @@sanjunishee3681 math

    • @harisaraharisara7828
      @harisaraharisara7828 9 หลายเดือนก่อน

      බරණැස සත්‍ය වාදී හරිශ්චන්ද්‍ර මහ රජු
      අගස්තී ඉසි රජුගෙ පුතා වූ පුලස්තී ඉසි රජු වී
      7 වනුව හා 1 0 වනුව රාවණ නමින්
      බව දෙකක් හිටිය !!!
      1 0 වනුව එ නමින් රජ වෙලා තමා
      වෙස් වළා ගෙන වාල්මිකී මුණි වශයෙන්
      රාමායණය ලීවෙ !!!

  • @kanchanakrish9396
    @kanchanakrish9396 4 ปีที่แล้ว +5

    ඔබට බොහොම පින්,මට අහගන්න ඕනම කරන වචන ටික ඔබ අවසානයේ ප්‍රකාශ කලා.මියයන්න පෙර මේ අපේ රටේ අතීත අභිමානය ශ්‍රී විභූතිය යම් ආකාරයකින් අපේ ඇස් වලට දකින්න සලස්වාලීමට ඔබට හැකිවේවා!!ඉතා දුශ්කර ගිරි දුර්ඝ නගිමින් ඔබ කරන්නට උත්සහ කරන මහා මෙහෙවරට අප නය ගැතියි,එවන් ස්තාන වල සිට හිදිමින් යම් අයෙක් අතීතයේ පටන් එවන් ස්තාන ගෞරවයෙන් රකින්නේද ඔබේ උතුම් අරමුණු අභිමතාර්ථ දැක ඔවුන් ඔබව ආරක්ෂා කරත්වා!!ඔබට ස්තූතියි .

  • @udayangaunawatuna
    @udayangaunawatuna 4 ปีที่แล้ว +78

    නොඉවසිල්ලෙන් බලාගෙන හිටියේ.. විශ්මය ජනකයි... ඔබ දෙපලටම තෙරුවන් සරනයි රාවණා පිහිටයි ඔබට ජය ශ්‍රී .. ❤️❤️❤️🙏🙏🙏

    • @wijendrannagendran7720
      @wijendrannagendran7720 4 ปีที่แล้ว

      Very good
      YOUR great
      And looking for your life
      And my God bless your and
      YOUR family
      Thanks my friend

  • @geethmalshan8859
    @geethmalshan8859 4 ปีที่แล้ว +7

    ශේෂ්ඨ ලෝ පතල නරපතියෙකුගේ ඉතිහාසයට නැවත පුනර්ජීවනය කරමින් යන ගමනට සුභ පැතුම් තෙරුවන් සරණයි ලක්මාතා🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🦁🦁🦁🦁🐘🐘🐘🐘🐎🐎🐎🐎🐎

  • @eshandahanayake4404
    @eshandahanayake4404 4 ปีที่แล้ว +72

    රාවණා යුගයක් යලිත් පිබිදේවා 🙏🙏 ඔයාටත් ගොඩක් පිං ගයාන් අයියා

    • @mortzkizshikesh9375
      @mortzkizshikesh9375 ปีที่แล้ว

      උඹ ට පිස්සු ද?

    • @harisaraharisara7828
      @harisaraharisara7828 9 หลายเดือนก่อน +1

      ව ත් ම නේ
      ඔය රා ව ණ
      තුන් හෙළයේ ඉන්නව න ම්
      අ ණ වි න හූ නි ය ම් කො ඩි වි න
      නො කෙරී හිටීවි ද ? !!! !! !! !!!

  • @ruwanranaweera2587
    @ruwanranaweera2587 ปีที่แล้ว +7

    ගයාන් මහත්මය ඔබ නියම සින්හලයෙක්.ඔබට ලැබුනු වගකීම අකුරටම කරන විශිෂ්ටයෙක් විතරක් නෙවෙය් ඔය මීට කලින් ඔබ ආගිය ඔබට සම්බන්ද ඔබේම උරැමය.

  • @udaramunasinghe9913
    @udaramunasinghe9913 4 ปีที่แล้ว +15

    බොහොම පිං ගයාන් මහත්තයා ඔබට . ඉදිරියටත් මෙවන් හෙලිදරව් බලාපොරොත්තුවෙන්නෙමු. ඔබට ජය ශ්‍රී !!!!!!

  • @jagathsrideera8813
    @jagathsrideera8813 4 ปีที่แล้ว +23

    රාවණා දෙවිඳු පිහිටිය ගයාන් මහත්තයෝ තෙරුවන් සරණයි පරිස්සමට

  • @shewonfdoz407
    @shewonfdoz407 3 ปีที่แล้ว +5

    මහා රාවණා අප්පච්චී පිහිටයී 🙏

  • @ashensuranga7735
    @ashensuranga7735 4 ปีที่แล้ว +8

    ඔබ තුමා ගැන ඉතාමත් අඩම්බරයි සින්හල පුත්‍රයකු වශයෙන් රටෙහි හෙල උරුමය විදහා පෑමට දරන්නාවූ වෙහෙස❤️

  • @shalisrilanka1539
    @shalisrilanka1539 4 ปีที่แล้ว +41

    ගොඩාක් පිං..ඇගට දැනුන හැගීම් ඒ ශක්තිය කියන්න වචන නෑ ගයාන් අයියෙ .... රාවණා අප්පච්ගෙ ශක්තිය ධහිර්‍ය ඔබලාට ලැබේවා ...

  • @samanthapradeep5985
    @samanthapradeep5985 4 ปีที่แล้ว +5

    අපවෙනුවෙන් රට වෙනුවෙන් ඔබකරන මෙහෙය ඉතාමත් ආඩම්බරයි බුදුසරණයි දිර්ඝ ලැබේවා .

  • @kushan.praneeth5577
    @kushan.praneeth5577 4 ปีที่แล้ว +4

    ඔබතුමා ඇතුලු මේ ගමනට සම්බන්දවෙන සියලුදෙනාට තෙරුවන් සරණයි ...අපි ඔබ තුමාසමග අපේ හෙල ඉතිහාසය වෙනුවෙන් සැම දා සිටින්නෙමු....

  • @meerahansi5635
    @meerahansi5635 4 ปีที่แล้ว +26

    මේ ගමන අතරතුර කිසිවෙකුට කිසිවිටෙක කරදරයක් නොවේවා.....!🙇
    සර් මේ පෙන්නන තැන් වලට දුවගෙන එන්න හිතෙනවා 🙄😍

  • @Heart2591
    @Heart2591 4 หลายเดือนก่อน +7

    මේ රටේ සැබෑ ඉතිහාසය හෙළි වූ දිනෙක මුළු ලොවම මේ පින්බිම ඉදිරියේ දණ ගසනු ඇත...ඒ දිනය ඉක්මනින් ම උදා වේවායි ප්‍රාර්ථනය කරමු...🙏ඔබ තුමාට බොහොම පින් සිදු වේවා

  • @renurathnayaka3126
    @renurathnayaka3126 4 ปีที่แล้ว +91

    සුර්ය මස්තු නමෝ රාවණ්:* ආශ්චර්යයවු අපේ පෞඩ විශ්මය.. ගයාන් සහොදරයා ඔබතුමා පවසන දේ ඉතාමත් පැහැදිලියි.. තුිකෝණගතව පිහිටා ඇති මේම මාලිගය මට හැගේ විටක රාවණ් දෙව් විසින් භාවනායෝගිව සිටින්නට යොදා ගත් ස්ථානයක් දෝ යැයි.. මා පැවසුවේ මට සිතෙන දෙය,වරදක් නම් සමාවන්න, ඔබතුමා ඔය සියලුම දත්තයන් රැගෙන අපේ පිංවත් ජනපතිතුමා හමුවට යන්න.. කිසිම කෙනෙකුගේ මැදිහත් විමකින් තොරව ඔබතුමාම යන්න.. අපේ පෞඩ ඉතිහාසය තවත් කිසිම ඉදිකටුතුඩකටවත් වැසිය නොහැකි බව ඔප්පු වි හමාරය.. මෙම විශ්මය තව තවත් අපහට,මතු පරපුරට අභිමානයක්,ආඩම්බරයක් වන්නට තර්ක විතර්ක මැද පෙන්වා දිමට හැක්කේද ඔබතුමාට පමණක්ම බවද පසක් වී හමාරය.. එය තවත් නැවත්විය නොහැකිය.. පිංසිදුවෙවි ඔබතුමා ආරක්ෂක විධි යොදාගනිමින් හෙල දීප විශ්ම විකුම් එඩි තෙද බල අප දෑසට ගෙන ආව මැනව...
    ඔබතුමාට ආයුබොහෝ වේවා!🙏
    ජයම වේවා!
    සූර්ය දෙව් රාවණ්" ඔහු රක්ෂා කරමින් අවශ්‍ය සියලුම දේ සදහා දොරටු විවර කර දුන මැනව...🙏

    • @gamagedamith1426
      @gamagedamith1426 4 ปีที่แล้ว +1

      Pinwath janadipathi thuma thamai bayanakama

    • @someshsilva232
      @someshsilva232 4 ปีที่แล้ว

      දැන් රාවණ මන්ත්‍රත් තියෙනවද 😅😂

    • @nehanchandira
      @nehanchandira 4 ปีที่แล้ว +1

      @@someshsilva232 dan newe bro eda idanma thibba.. dan thamai ewa thiyanawa kiyalawath danne..

    • @pradeepkumara5348
      @pradeepkumara5348 4 ปีที่แล้ว +2

      සාදු සාදු සාාාාාාාාාාාාදු සාාාාා!!!!

    • @udeeshanipun5520
      @udeeshanipun5520 3 ปีที่แล้ว

      @@someshsilva232 දැන් නෙමේ බං ඒ කාලෙ ඉඳන්ම තිබුන. උඹ සිල්ව කෙනෙක් නිසා උඹට මේව ගැන ගානක් නෑ කියන එක තේරෙනව. ශිව දෙවියන්ට කියන ස්තෝත්‍ර ඔක්කොම රාවන රජු විසින් ලියපුව කියන එක ඉංදියාවෙ මිනිස්සුත් දන්නව ඒත් උඹ වාගෙ කල්ලතෝනි ඒව දන්නෙ නැ. උඹේ වරදක් නෙමේ සිල්වට රෙද්ද උස්සපු උඹෙ ආච්චි ගෙ වැරද්ද.

  • @channelhub7618
    @channelhub7618 4 ปีที่แล้ว +3

    ඔබ තුමා හෙළ ජාතිය වෙනුවෙන් මෙ කරන මෙහෙවරට ගොඩක් පින්....අවන්කවම අඩම්බරයි ගයන් මහත්මයා.

  • @shanthadissanayaka266
    @shanthadissanayaka266 4 ปีที่แล้ว +5

    අපේ හෙල ඉතිහාසය අපට පෙන්වන ඔබතුමාට තෙරුවන් සරණයි ධීර්ගඅයුෂ ලැබේවා

  • @ishuprabathprabath826
    @ishuprabathprabath826 4 ปีที่แล้ว +6

    ගොඩාක් පින් අපෙ ඉතිහාසය අපිට හෙලිදරව් කරනවාට ඔයාලට රාවණා ⁣දෙවි පිහිටයි!!!!!

  • @upulshantha5892
    @upulshantha5892 ปีที่แล้ว +5

    රාවනා රජු විසින් ඔබව රකින්නට පර්තනා කරමි

  • @RankaniPushpalatha
    @RankaniPushpalatha วันที่ผ่านมา

    අපේ ප්‍රවුඩ ඉතිහාසය ලෝකය ඉදිරිපත් කිරීමට උත්සාහ දරන ඔබට තෙරූවන් සරනින් දහිරිය ශක්තිය ලැබෙේවා

  • @jayanthasampath4007
    @jayanthasampath4007 9 หลายเดือนก่อน +4

    තාවකාලික සුවය සැප සොයන සියලුම දෙනාගෙ දැනගැනීම පිනිසයි විඳවන්න වෙන දවස වැඩි ඇතක නොවේ .යක්ක පුතුන් දියනියන් සතුරන් පරදන කාලය වැඩි ඈතක නොවෙ

  • @geethaindhusiri9997
    @geethaindhusiri9997 4 ปีที่แล้ว +72

    ආරක්ෂිත ඇඳුම් තිබුණ nam හොඳයි නේද .ඔබතුමා අපිට වටිනා කෙනෙක් .

  • @sammanisammani5009
    @sammanisammani5009 4 ปีที่แล้ว +11

    ගොඩාක් ආඩම්බරයි අපේ අතීතය ගැන .මට නම් හිතෙන්නේ පුදුම 7 තියෙන්නේ අපේ lankawe කියලා .ගොඩාක් පින් ඔබතුමාට . ශක්තිය ධෛර්යය ලැබේවා තවත් තොරතුරු සොයන්නට .තෙරුවන් සරණයි

  • @user-st8ie1po8f
    @user-st8ie1po8f 4 ปีที่แล้ว +3

    රාවන යුගයක් අපට නැවත ලැබේවා ඔබ තුමාට තෙරුවන් සරනයි

  • @bandularathnasiri8697
    @bandularathnasiri8697 10 หลายเดือนก่อน +3

    වැළලී ගිය ඒ අසිරිමත් රාජධානිය පිළිබඳව ජනතාවට තොරතුරු සපයමින් කරණ මේ කටයුතු ඉතා විශිෂ්ඨයි.ඔබට තෙරුවන් සරණයි !රාවණා දෙවිඳුගේ ආරක්ෂාව ලැබේවා !

  • @naleenindika9839
    @naleenindika9839 3 ปีที่แล้ว +3

    අරක්ශක අදුම් බවිත කරන්න සියලු දෙනට බුදුසරණයි !!!
    රාවණා දෙවිපිහිටයි🙏🙏🙏🙏

  • @niluksangeewakumar5855
    @niluksangeewakumar5855 4 ปีที่แล้ว +4

    ගයාන් ...පරිස්සමින් ...
    ඔබට බුදු සරණයි ...
    සැගවුනු බොහෝ දැ තියනවා ..සුද්දා ⁣ගේ පුරාවිද්‍යාව අපේ ඉතිහාසය වලලනවා...

  • @sumanalathajayaweera4637
    @sumanalathajayaweera4637 5 หลายเดือนก่อน +1

    🙏🙏🙏 සාදු සාදු සාදු! ඔබතුමාට සියලු දෙවියන්ගේ ආශිර්වාදය හා රැකවරණය ලැබේ වා!🙏 කවදා හෝ ඔය ගවේෂණය විශ්වයේ ම ආන්දෝලාත්මක මහා සොයා ගැනීම වෙනවා.💥2050💥ට පෙර, සම්බුදු ධර්මය ලොකේ බැලලීමට ඔය දේ එක හේතුවක් වනවා.🪔☸️ ඒ පින්වත් සක්විති රාවණා දේහය මතුකරදිනයි.🙏🙏🙏 සම්බුදු දහමත් ඉතිහාසයත් අපගේ මව් බිමත් ලෝකයේ දිදු ලන්නේ ඉදිරියට යි☸️☸️☸️💥💥💥🙏🙏🙏🪔🪔🪔👑👑👑

  • @thilirudilshan152
    @thilirudilshan152 3 ปีที่แล้ว +8

    හෙලයන්ගෙ ලේ වල කැක්කුම හොදටම දැනුනා අයියෙ.මමත් මගේ ශීු ලංකාව නම් වු පින්බිමෙ පිනට පහල වුන මහා රාවණයන් වු සක්විති රජුන් මගෙ පපුව තුල අමරණීයව ඉන්න නිසා.මමත් හෙලයෙක් නිසා.ඉදිරියටත් මේ වගෙ විඩියෝ අරන් එන්න.ජය ශීු අයියේ.

  • @sanjunishee3681
    @sanjunishee3681 4 ปีที่แล้ว +126

    ඇත්ත පිලිගන්න බැරි මෝඩ මිනිස්සුන්ට දැන්වත් තේරෙයි රාවනා කියන්නෙ කොහොම රජෙක්ද කියලා....බුදු සරණයි......

    • @madukaruwan930
      @madukaruwan930 4 ปีที่แล้ว

      Sajani Nimesha 🙏☸️

    • @Dian-ol4bl
      @Dian-ol4bl 4 ปีที่แล้ว

      Theruwan saranai....!!!

    • @dilshanjayasekara8190
      @dilshanjayasekara8190 4 ปีที่แล้ว

      Sajani Nimesha අනිවාර්යයෙන්ම

    • @jinendareeseram3807
      @jinendareeseram3807 4 ปีที่แล้ว +2

      Ane ape ethi hasaya gana ahanna api hari asi ethi hasaya hoya yana obala gena mata hithenawa rawana kalaye obala enna athi kiyala aki obala mechchara mahansi wenne obalata godak pin budusaranai

    • @jinendareeseram3807
      @jinendareeseram3807 4 ปีที่แล้ว +2

      Pelak hamuduru waru. Kiyanawa sinhalaya vije gen pawathinawa kiyala aya aththak nowana bawa api danimu ape awasanawata ahema suwamin wahanselath ennawa kanagatui

  • @indikauk
    @indikauk 4 ปีที่แล้ว +9

    ඔබතුමා කරන ‌‌මෙම ගවේශණයන් අති විශිෂ්ඨයි ඉතින් ‌අපේ වැළලීගිය ‌‌‌‌පෞඩ ඉතිහාසය ‌මෙල‌ෙස අපහමුවේ තබන ඔබතුමාටත් සියළුම සහයකින්ටත් දීර්ඝාය පතනවා ඔබ සැමට ‌තෙරුවන් සරණයි

  • @bngla7552
    @bngla7552 ปีที่แล้ว +2

    ඇත්තටම ඔබතුමා විසින් මෙම දේවල් පෙන් පෙන්වා බොහෝම හොඳ දෙයක් කරන්නේ ඔබතුමාට බුදු පියාණන් වහන්සේ ගේ පිහිටයි

  • @bhanukaprabhath9412
    @bhanukaprabhath9412 4 ปีที่แล้ว +4

    ගයිය අයියෙ, අවුරුදු 19 ක් වෙනව මට මෙ ඩිසෙම්බර් වලට, මාර ආසවක් ඇති උනා ඔහොම අලුත් දේ හොයාගෙන යන්න,, ඔයාලත් එක්ක, පුලුවන් කමක් තියෙනවන්ම් මමත් මාර ආසයි ඔය වගේ රාවණ ගමන් වලට සහබාගී වෙන්න ඔයත් එක්ක.. (ලයිට් එක අල්ලන්න හරි කමක් නෑ) ඒ තරම් ආසයි, ඕව බලන්න

  • @thuvindu4559
    @thuvindu4559 4 ปีที่แล้ว +5

    Respect Gayan Sadakelum sir.❤️
    රාවණ ඉතිහාසය ගැන තොරතුරු සමාජ ගත කරන එකට අත්තටම ගොඩක් පින්..
    මේ හෙළයන්ගේ දේශය.❤️

  • @camilakumara4218
    @camilakumara4218 ปีที่แล้ว +3

    ඔබතුමාට බුදුසරනයි . මගේ අනාගත බලාපොරොත්තුවත් ඉතිහාස ගවේශකයෙක් වෙන එක ❤️🙂

  • @user-kq7tg2jb4e
    @user-kq7tg2jb4e ปีที่แล้ว +2

    තෙරැවන්Saරනයි අාශාවෙන් බැලුවෙ siයලු දෙවියන්ගෙ පිහිටයි ඔයාලට

  • @primaamarasingha2967
    @primaamarasingha2967 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි.

  • @tharangakaushalyagunasekar4217
    @tharangakaushalyagunasekar4217 4 ปีที่แล้ว +13

    සිවුහෙලයට ජය!!!

  • @janak1850
    @janak1850 ปีที่แล้ว +5

    ගයාන් සහෝදරයා ඔබකරන කර්තව්‍යය ඉතාමත් විශිෂ්ඨයි. ඒවාගෙම මට පුන්චි ඉල්ලීමක් කරන්න අවශයයි ඔබට පුළුවන්නම් ඔබ මේ කරන සෑම වැඩ සටහනක්ම english වලට හඬ කවන්න ඒක ගොඩාක් උවමනාවෙයි අපි හෙලයන් කවුද කියලා ලෝකයම දැනුවත් කරන්න. ඒ විතරක් නෙමෙයි පිටරට ඉපදුන සිංහල දුවාදරැවන්ටත් හෙල ඉතිහාසය දැනගැනීමට ගොඩාක් රුකුලක් වෙයි ඔබෙ සියලුම වැඩසටහන් එසේ කරන්න. "තෙරණුවන් සරණයි"
    දීර්ඝායූ වේවා !!!

  • @Wowgreen5756
    @Wowgreen5756 4 ปีที่แล้ว +1

    බොහොම පින් අපේ වළලපු ඉතිහාසය නැවත මතු කර මෙහෙමවත් පෙන්වනවට.ඊයෙ උ/පෙළ ප්‍රතිඵල ආවා .කලා අංශයෙන් ජයග්‍රහණය ලබපු සිසුවෙක් කීවෙ ඔහුගෙ බලාපොරොත්තුව පුරාවිද්‍යාව හදාරා අපේ සැබෑම ඉතිහාසය ලොවට ඉදිරිපත් කිරීම බවයි .අනාගත හෙළ පරපුරේ පුනරාගමනයම නොවේද මෙය.එහි පෙරගමන්කරු අන් කවරකුත් නොව ඔබම බව දැන් නම් සක්සුදක් සේම පැහැදිලිය . ඔබට ජය

  • @kasunnuwantha4396
    @kasunnuwantha4396 4 ปีที่แล้ว +68

    අනේ අයියේ කොහොමහරි කරල මේ ලෝකයට පෙන්නන්න අපේ රට තමයි මේ ලෝකෙ තියෙන විශිෂ්ටම රට කියලා. 💪💪💪❤️❤️❤️😔

    • @World-fx2sl
      @World-fx2sl ปีที่แล้ว +2

      කන්නත් නැහැ නෙ ද දැන් 😁😁

    • @harisaraharisara7828
      @harisaraharisara7828 9 หลายเดือนก่อน

      ඊ රි සි යා වෙ න්
      ලෝකෙම
      අ තී වී ශී ෂ් ට ම ජාතිය
      මේ
      තු න් හෙ ළ ය වග
      නො දන්නෙ කවු ද ? !!!

    • @jayanthasampath4007
      @jayanthasampath4007 9 หลายเดือนก่อน

      මේ ලෝකෙ ශේස්ටම ජාතිය සින්හල හෙලයන් පටු අරමුණු උදෙසා කවුරු සියල්ල වසා දමන්න හැදුවත් දිනක සියල්ල එලි දකිනු ඇත රාවනා යනු නියම සින්හලයන්ගේ සිත් වලට කා වදින දෙයක් .පලිගන්නා කොටසක් සැබෑ දෙට ඇඟිල්ල දික් කරාට නියම සින්හල ලේ ඇති හැමෝම ඉතිහාසය සමග ජීවත් වනු ඇත

    • @user-nc9zk3oz2l
      @user-nc9zk3oz2l วันที่ผ่านมา

      ​@@World-fx2slissaraeage una nam lankawen tami liketama balaya pennuwe

  • @fire12084
    @fire12084 4 ปีที่แล้ว +5

    නියමයි ගයාන්. ඔබ‍ට ගොඩක් පිං අපිට මේවා පෙන්නනවට. පෙර ආත්ම වල අපිත් මේවගේ තැන් වල ඉන්න ඇති. හොදට පුරුදුයි වගේ දැනෙනවා. හරිම ආසයි බලන්න.

  • @neranjabuddini6168
    @neranjabuddini6168 4 ปีที่แล้ว +3

    හෙල දරුවන්ට දැනුම ලබා දෙමින් හෙලය නගා සිටවීමට ඔබතුමා ගන්නා උත්සහය අතිවිශිෂ්ටයි තෙරුවන් සරණයි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා

  • @SiriNimal-c7o
    @SiriNimal-c7o 16 วันที่ผ่านมา

    Oh my beloved patriotic dear son! I offer my invaluable gratefulness on behalf of your historical expansion of Mother Srilanka.......!!!.

  • @nimalkarunarathna2370
    @nimalkarunarathna2370 11 หลายเดือนก่อน +2

    රාවණා දෙවිදු පිහිටැබෙිවා.....🙏🙏🙏🙏

  • @tharangamadhusanka4590
    @tharangamadhusanka4590 4 ปีที่แล้ว +7

    ඔබ තුමාට ජයශ්‍රී.....🙏🙏🙏

  • @Dn-mp4ho
    @Dn-mp4ho 4 ปีที่แล้ว +9

    අපි මේක වෙන කෙනෙක්ට කියල දෙන්න ගියාමත් පවා ඔවුන් අපි එක්ක තර්ක කරනව අර කතාව හේතුවක් කරගෙන.. රාවණා රජු පරාජිතයෙක් කියන ආකල්පය අයින් කරන්න ඒ කතාව ගොඩාක් වැදගත් වෙයි...

  • @user-wy3ml5rb9v
    @user-wy3ml5rb9v 2 หลายเดือนก่อน

    දු සාදූ ❤සාදූ අනේ වාසනාව ❤❤❤❤බුදුන් උපන් දේශය මෙහේන මහා රාවණ අපේ මහා සම්මත් රජුන් සක්විති රජවරුන් ලෝකයේ අය මෙහේමයි මේ හෙඅළ බිමේමයි

  • @surangiAthu
    @surangiAthu 4 ปีที่แล้ว +40

    ගයාන් සොයුර..ඔබ GO PRO කැමරාවක් හා නලලේ සවි කල හැකි අධි ආලෝක ලයිට් එකක් මිලට ගන්නේ නම් ඔබට මේ ගමන් ඉතා පහසු වේ..පිට රට සිටින, රාවන වීඩියෝ වලට ආදරේ කරන කෙනෙක් ගයාන්ට එයින් කට්ටලයක් මිලට ගෙන දෙනවා නම් මේ ගමන් ඔහුට ව ඩා පහසු වේ..

  • @sathiskaprabhath1044
    @sathiskaprabhath1044 4 ปีที่แล้ว +13

    මෙ දෙවල් පෙන්වන විට හැගී යන්නේ ඉතිහාසයට වඩා යමකුත් ඔබ දන්නා බවයි .ජීවිත අවදානම ගැන හෝ නොතකා මෙ කරන මෙහෙවරට හදවතින්ම ස්තුති වන්ත වෙමි .

  • @MalithCLive
    @MalithCLive 4 ปีที่แล้ว +4

    රාවණා රජ්ජුරුවෝ ගැන හොයන්න ගොඩක් ආසයි මාත් 🔥🔥❤️❤️❤️💪💪💪

  • @MDTVMinister
    @MDTVMinister 2 ปีที่แล้ว +1

    බුදුසරණයි විශ්ණු දෙවිපිහිටයි

  • @gaminikaldeda9575
    @gaminikaldeda9575 11 หลายเดือนก่อน +2

    අපිට අපි ගැන අාඩමිිබරවිය හැකි අතිතයක් වර්තමානයට ගෙනඑ්ම ගැන ඔබ සියලු දෙනාටම ප්‍රනාමය පුදකරමි තෙරැවන් සරණයි

  • @meghawijewardane
    @meghawijewardane 4 ปีที่แล้ว +19

    Like I always say!!! I am patiently waiting until the time comes!! මා ඉතාමත් ඉවසිල්ලෙන් මග බලනවා හැමදාම කියනවා වගේම! අපේ උරැමය නැවත අලුත් කරන්න ට ... නිවැරැදි ම මොහොත දන්නේ ඔබතුමා ම පමණයි !!! ☁️❤️☀️🙏🏽

    • @shehansl2602
      @shehansl2602 4 ปีที่แล้ว +2

      ❤️❤️

    • @niranjalasandamali4077
      @niranjalasandamali4077 ปีที่แล้ว

      ☁️☀️❤

    • @asokajayalath3228
      @asokajayalath3228 ปีที่แล้ว

      මේඝ අපි ඔයාට ගොඩක් ආදරෙයි..ඒ වගේම ලන්කාවටත් මේ ඉතිහාසෙටත් ඔයා වගේම ගොඩක් ආදරෙයි..ඔයා ලොකු වෙලා ලන්කාවට හොද දෙයක් කරයි කියල අපි හිතනවා..😊ලගදි වීඩියෝ 1ක් කලේ නෑනේද..වීඩියෝ 1කුත් කරන්න අපි බලන් ඉන්නවා😊❤

    • @harisaraharisara7828
      @harisaraharisara7828 9 หลายเดือนก่อน

      සිරි ලක වනාහී
      අතී දැඩී ඊරිසීයා ආකරයක්
      නි සා
      සු රැ කු ම ට
      මෙ ත් බ වු නේ
      බෙ හෙ වි න්
      නිරත වෙන්න !!!
      ව්ෂ්ණු සාය් බාබාවැ අල්ලපු රටේ දී
      කොඩි ව්නයකින් කුටිය තුළ යෑමට දෙ අත් ද
      යෙදි හිටිය දී සුවපත් කළ සිව සිරි ලක දී
      අසාදාරණයේ හිරේ හිටිය !!!
      1 0 වනුව රාවණ නමින් රජ වූ අය සිරි ලක
      වි න 1 8 කැපුම් නිසා ගොඩක් අයට
      අ තී බිහිසුණු විපා !!!
      ඒ නිසා ,
      ස දා බැහැර හිට සිරි ලකට
      මෙ ත් සෙ ත් යොදන්න !!
      2 0 2 6 බෙoගාල බොක්කට වැටෙන ග්‍රාහකය
      නැවැත් වීමට
      වෙන්ට ඇති
      බඹ දෙව් රජුන්
      ඔබ පොළොවට එවන්ට ඇත්තේ !!!

    • @harisaraharisara7828
      @harisaraharisara7828 9 หลายเดือนก่อน

      නි වැ ර දි මොහොත දන්නේ
      සෑ හෙ න් ට
      නි වැ ර දි ව
      බාවනා E . S . P . අනුව !!!

  • @hasithahemal5537
    @hasithahemal5537 4 ปีที่แล้ว +14

    ගොඩක් වටිනවා මේ ස්ථාන පෙන්වන එක.
    අපෙන් හිතා මතා වසන් කර ඇති සත්‍ය ඉතිහාසය ගොඩනඟන්න ඔබතුමා ලොකු වෙසෙක් දරනවා.ඒ බව මෙමෙ වීඩියෝව තුලින් මනාව ඔප්පු වෙනවා👍
    තවදුරටත් එසේ කිරිමට ඔබට කිසිම කරදරයක් නොවී ශක්තිය වාසනාව ලැබේවා කියලා මන් හදවතින් ප්‍රාර්ථනා කරනවා. ජයශ්‍රී ඔබට තෙරුවන් සරණයි !!!

  • @dasanayakadisa2245
    @dasanayakadisa2245 9 หลายเดือนก่อน +1

    අපි ඔක්කොම එකට එක්වී මේවා හෙළිකරමු 💪👍🙏🙏🙏💎👑️🌞🌙👋✋✌💪👍🙏🙏🙏💮🌷🌺🌹🌼🌸💪👍🙏🙏🙏🌹❤🌹💪👍🙏🙏🙏

  • @cricketflash9497
    @cricketflash9497 4 ปีที่แล้ว +2

    අයියණ්ඩියා උබේ ඔය මහන්සියට බොහොම පිං.අපි කොහොම ජාතියක්ද කියන එක මේවා බලදදි තේරෙනවා.පරෙස්සමින් දිගටම කරගන යමු.ජය මහා රාවණා ❤️👍

  • @delshannex8330
    @delshannex8330 4 ปีที่แล้ว +28

    බලාගන හිටියේ එනකම්

  • @udithgayashan5516
    @udithgayashan5516 4 ปีที่แล้ว +15

    මට කියන්න දෙයක් ඉතුරු වෙලා නෑ ගයාන් අයියා.දෙදෙනාටම තෙරුවන් සරණයි! ජය ශ්‍රී!

  • @ramanipahalagamaarachchi6226
    @ramanipahalagamaarachchi6226 2 ปีที่แล้ว +2

    හෙළ දේශයේ වැසුණු පෞඩත්වය ඔබ අපට නැවත පසක් කර දීමට දරන ප්‍රයන්තයට දේව ආරක්ෂාව ලැබේවා!
    තෙරුවන් සරණයි ඔබට.🙏🙏🙏🙏

  • @Rainbow-zr8tu
    @Rainbow-zr8tu 2 ปีที่แล้ว +25

    අනේ මට නම් බය හිතෙනවා ඔයාලා ජීවිත අවධානමත් අරගෙන ඔය කරන අරගලයට.වළලා තිබෙන අපේ ශ්‍රෙෂ්ඨ රජ උරුමයේ සත්‍ය සොයා යන ගමනට සුභ පතනවා ඔබ තුමන්ලාට.තෙරුවන් සරණයි..!!!🙏🙏🙏🙏

  • @akilasithara4997
    @akilasithara4997 4 ปีที่แล้ว +63

    ඔබතුමා වෙන අය මෙන් views බලාගෙන කරන දෙයක් නොවන බව ඉතා පැහැදිලි,මන්දයත් වීඩියෝ තුල මාව subcribe කරන්න කියන අදෝනාව නෑසෙන බැවිනි❤️

  • @nalindadissanayake1141
    @nalindadissanayake1141 4 ปีที่แล้ว +2

    ඔබ සහ පිරිස කාලයක් තිස්සේ වෙහෙස මහන්සි වී කරන මේ කරන සමාජගත කිරීම අති විශිෂ්ටයි ගයාන්. ඔබට අයු, වර්න, සැප, බල ප්‍රජ්නාව වර්ධනය වේවා...! තෙරුවන් සරනයි..!

  • @nilushisamanthika2673
    @nilushisamanthika2673 4 ปีที่แล้ว +2

    ඔබත් මමත් එකතුව නිර්මාණය කල ඒ ප්‍රෞඩ අතීතය, නැවතත් දැකගන්න ලැබීම , වචනයෙන් කිව නොහැකි සතුටකි..!!
    ගයාන් සර්. ඔබට පින්.!

  • @crezyman1154
    @crezyman1154 4 ปีที่แล้ว +6

    🙏ජය ශ්‍රී🙏

  • @athulakumara3101
    @athulakumara3101 4 ปีที่แล้ว +3

    ගයාන් අයියේ , බුදුසරණයි ඔයා ගැන ගොඩාක් ආඩම්බරයි මම ආසයි ඔයත් එක්ක එකතුවෙන්න, මට ලොකු ආසාවක් තියෙනවා අපේ යටගිය හෙල ඉතිහාසය ගැන සෙවීමට මට අමුත්තක් දැනෙනවා සහ ලොකු අබිමානයක් දැනෙනවා ඈත අතීතය ගැන 💖💖💖 ජයවේවා දීර්ඝයුස ලැබේවා ඉදිරියටම කරගෙන යන්න ශක්තිය දහිර්‍ය ලැබේවා ..!!

  • @pradeepsampath3735
    @pradeepsampath3735 2 ปีที่แล้ว +2

    ඔබ‍ට මට මේ දේ පෙන්නන්න ඔබ කල කැප කිරීම අති විශිෂ්ට යි ඔබ‍ට තෙරුවන් සරණයි

  • @lk9282
    @lk9282 4 ปีที่แล้ว +4

    මේවා දකින විට දැනෙන හැඟීම කියා නිමකල නොහැක මම ඔබගේ රාක්ෂායනය වැඩ සටහන තුළින් මගේ ජීවිතය යම් අයුරකින් වෙනස් කරගත්තා තවදුරටත් ඒ ඉදිරියට කරගෙන යාමට ඔබගේ උදව් අතිශයින්ම මට අවශ්‍යයි .මා අධ්යාත්මික ඇරඹුවත් මා හට ධ්‍යාන වැඩීමට භාවනාවක් තවමත් සොයාගැනීමට අපහසු විය එය මා හට පුලුවන්නම් ඔබට කියල දෙන්න .ඔබට ගොඩක් ස්තුතියි

  • @sanjunishee3681
    @sanjunishee3681 4 ปีที่แล้ว +8

    බුදු සරණයි.වීඩියෝ එක එනකං බලාගෙන හිටියෙ

  • @lahirunimesh7483
    @lahirunimesh7483 4 ปีที่แล้ว +3

    ස්වස්ති සිද්ධම්♥️🇱🇰..

  • @slcricketfans7920
    @slcricketfans7920 2 ปีที่แล้ว +1

    රාවණ ඉතිහාසයේ තවත් ස්ථාන අපට පෙන්වන්න ඔබතුමාට ශක්තිය ධෙර්යය ලැබේවා

  • @hashiniayoddya5803
    @hashiniayoddya5803 4 ปีที่แล้ว +1

    Oba thumage me dawantha uthsahayata godak garu karanawa ...අපි නොදන්නා වටිනා තොරතුරු රැසක් ඔබ අපිට කියා දෙනවා ,,,ඒත් මේ යන ගමන් වලදී ,අඩුම තරමින් හිසට ශක්තිමත් හිස් ආවරනයක් වත් දාගෙන යන්න...ඔබ කරන ගවේෂණ වලදී ,ඔබට ආරක්ෂාව මදි බවක් පේනවා,,,ඔබව ආරක්ෂා වීම අපිට ගොඩක් වටිනවා,ඒ නිසා ආරක්ෂාව ගැන උනන්දු වෙන්න,,ඔබට දෙවියන් ගේ පිහිටයි ,,තෙරුවන් සරනයි අය්යේ❤️...

  • @vishwaranganath2535
    @vishwaranganath2535 4 ปีที่แล้ว +3

    රාවණ රාජ මහිමය මතුවටත් බැබලේවා!

  • @chandaniwijethunge4884
    @chandaniwijethunge4884 4 ปีที่แล้ว +31

    කොහොම ද ඔබ මෙහෙම තැන් ගැන දැන ගන්නේ .එක ලොකු විෂ්මයක්. ඔබට යමි ශක්තිය ක් තියෙනවා .

    • @kavishkamadurangagunarathn9170
      @kavishkamadurangagunarathn9170 4 ปีที่แล้ว +2

      ඉවයි කැපවීමයි බුද්දියය් එක තමයි ශක්තිය 👍

    • @kpspryantha7784
      @kpspryantha7784 3 ปีที่แล้ว

      eitn aubovan lak munigaru

    • @adithyadehigama4879
      @adithyadehigama4879 3 ปีที่แล้ว

      😹😹😹😹

    • @Kas12322
      @Kas12322 3 ปีที่แล้ว +1

      තියෙනවා ඇටේ...😂

  • @janakarajiw2060
    @janakarajiw2060 4 ปีที่แล้ว +1

    හෙල ඉතිහාසය මතු පරපුරට ඉදිරිපත්කරන ඔබට ජය සහෝදරය...

  • @monaragala2senaka706
    @monaragala2senaka706 ปีที่แล้ว

    මෙවන් දේ දැකගැනීමට සැලැස්වීම පින් ඔබට

  • @pushpasumanasiri7809
    @pushpasumanasiri7809 4 ปีที่แล้ว +7

    ගොඩක් ආශාවෙන් හා උනන්දුටකින් බලා ඉන්නවා ඔබ තුමාගේ වීඩියෝ එකක් එනකල් ඔබ දෙදෙනාටම තුණුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා

  • @surangaganesh4800
    @surangaganesh4800 4 ปีที่แล้ว +4

    රාවණ හෙලයේ මහ රජු❤️

  • @pmdsandamali9434
    @pmdsandamali9434 3 ปีที่แล้ว +1

    ගයාන් සහෝ ඔබට ජය ඔබව බිහි කල දෙමාපියන් පිං ඔබව අප අපේ දරුවන් වෙනුවෙන් මේ ලෝකයට ජනිත කලාට සිගිරියේ කැනම් කර වසා අැති දොරටු අැරිම කල හැක්කේ ඔබටම පමනයි ඔබ වෙනුවෙන් සිංහලයෝ අැසට නොපෙනෙන අයත් ඉන්නවා ඔබේ අාරක්ෂාවට රාවණා රජුගේ ශක්තිය ඔබට ලැබෙවා

  • @kelumdissanayaka3211
    @kelumdissanayaka3211 4 ปีที่แล้ว +1

    සුභ ගමනක් ඔබට....බුදු සරණයි...අපි ඔබත් එක්ක සැමදාම...

  • @sumanaseela4417
    @sumanaseela4417 4 ปีที่แล้ว +16

    සියලු බුදුරජාණන්වහන්සලා සියලු සක්විති රජුන් පහල වෙන පිං බිමයි මේ හෙළ දෙරණ..

    • @ian_9519
      @ian_9519 4 ปีที่แล้ว +1

      බුදුරජාණන්වහන්සේලා පහල වන්නේ ශ්‍රී ලංකාවේ නොවේ..

    • @unknownd.1032
      @unknownd.1032 4 ปีที่แล้ว +1

      ලංකාවේ බුදුන් පහළ වෙන්නේ නැ.බුද්ධ දේශනා වල හිමාල කදු වැටිය ගැන සදහන්ය.ලංකාවේ කොහෙද හිමාලය තියෙන්නෙ

    • @sadunpradeep4779
      @sadunpradeep4779 4 ปีที่แล้ว

      Lankawa kynne me dupatha witrk nme .puranaye lankawa kotas 8 kt bedla tynw ein ekakotask thmi dn lankawa kynn.anika budun whnse pahala une lankawe kyn twmth godkaya tharka krnw.itn api hrytm.adhsk kynn ikmn wenn hoda na

  • @skmachan9
    @skmachan9 4 ปีที่แล้ว +5

    ජය ශ්‍රී ඔබලාට 🌹🌹🌹

  • @marinifernando7967
    @marinifernando7967 4 ปีที่แล้ว +2

    අනිවර්යෙන්ම අයියේ අප ඔබ සමගයි..මේම ස්ථාන රැක ගන්න ඕනේ මුදලට youtube channel කරන පුද්ගලයන්ගෙන්..ඔයට බුදුසරණයි...!

  • @elenieleni3859
    @elenieleni3859 4 ปีที่แล้ว +1

    ඔබගේ කැපවීමට ගොඩාක් ස්තූතියි බුදුසරණයි දීර්ගායුෂ ලැබේවා !

  • @sahannadeesha8783
    @sahannadeesha8783 4 ปีที่แล้ว +26

    හම්මේ වීඩියෝ එක තියනව දැක්කම දැනුන සතුට කියාගන්න තේරෙන්නෙ නෑ...

  • @sunandapushpakumara5151
    @sunandapushpakumara5151 3 ปีที่แล้ว +4

    අයියෙ ඔබටත් ඔබේ සහයක සියලුම දෙනට නිසැකවම රාවණා අප්පච්චීගෙ පිහිට අරක්ෂව ලැබෙන .මෙ කරන උතුම් ක්‍රියවට .බුදු සරනයි

  • @ozberklovebirds3986
    @ozberklovebirds3986 4 ปีที่แล้ว +2

    ඔබතුමා ට ගොඩාක් පින් මේ කරන සේවයට. අපේ දේවල් මෙහෙම දකින්න ලැබීමත් අපේ වාසනාව. ආසවෙන් බලන් ඉන්නේ ඊලග එක දානකම්. !!! ඔබ දෙපලටම ජය!!!

  • @priyanthasenevirathna6735
    @priyanthasenevirathna6735 วันที่ผ่านมา

    ඔබතුමා කියන්න හදන දේ තේරෙන ගොඩක් මිනිස්සු ඔය ඉතිහාසය ගැන ලොකු විමසිල්ලකින් ඉන්නෙ.. නමුත් කිවුවට නොතේරෙන අයට වැඩිපුර මේ විෂ්මය පෙනෙන්න සැලැස්සුවන්ම කතා කරනවට වඩා යමක් තේරුම් ගනීවි... හොද ආලෝක උපකරන කැමරා උපකරන සහිතව මේ තැන් නිරාවරණය කරන්න පුලුවන්නම් ඉතා වටිනව.. ඔබ දෙදෙනාටම සියලු දෙවි පිහිටයි...
    බුදුසරණයි 🙏

  • @navumnews9733
    @navumnews9733 4 ปีที่แล้ว +7

    ජය වේවා