රාවණ යුගයෙන් පසු ඉතිරි වූ ස්ථාන සහ දේශයේ අනාගතය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2021
  • Thanks For Watching
    රාවණ යුගයෙන් පසු ඉතිරි වූ ස්ථාන සහ දේශයේ අනාගතය
    Yakk! Production
    © Copyright Mattars 2021
    දිනපතා ඔබට රාවණ රජු ගැන හා ලොව වටා අනෙකුත් තොරතුරු දැනගැනීමට අප චැනල් එක 🔴 Subscribe කරන්න .ඉන්පසූ සීනුව 🔔 ලකුණ ඔබන්න
    #Yakk
    #Ravana
    #Sinhala
    #Srilanka
    #රාවණ_පුරාණය
    #ravana_places
    #future
    #kingdom_of_Ravana
    #maha_ravana
    #ravana_ella
    #Ravana_cave
    #රාවණා_ඇල්ල
    #මහා_රාවනා
    #යක්කයන්
    Music By -
    www.bensound.com/

ความคิดเห็น • 89

  • @sajithanuradha3000
    @sajithanuradha3000 3 ปีที่แล้ว +25

    අපි මොකක් කරලහරි .ඉස්සර තිබ්බවගෙ ශේශ්ට රාජ්‍යක් ගොඩනගමු.👍👍👍 හෙලයන්ට ජය.

  • @hasithaushan3917
    @hasithaushan3917 3 ปีที่แล้ว +21

    හෙළයේ ශක්තිය👍👍👍👍👍

  • @beemaxb2530
    @beemaxb2530 3 ปีที่แล้ว +18

    හෙළ යට ජය 🇱🇰 🇱🇰

  • @dyanidyani4550
    @dyanidyani4550 3 ปีที่แล้ว +16

    අති විශිෂ්ඨයි යක්,
    පරිස්සමින් ,
    ආයුබෝම වෙිවා !!!
    සියලු සම්‍යක්දෘෂ්ටික දෙවිදේවතාවුන් වහන්සේලාගෙ
    නිරන්තර ආරක්ෂාව ලැබෙිවා !!!
    තෙරැවන් සරනින් සුවපත් වෙත්වා !!!

  • @nipunmadusanka7514
    @nipunmadusanka7514 3 ปีที่แล้ว +9

    උබට පින් , මට තම හිතාගන්න බැරි මන් මොකටද ඉපදුනෙ කියන එක මට හිතෙනව උබයි මයි එකතු වෙන්න වැඩි කලයක් නැ කියලා සින්හල ලෙ ඇගෙ දුවන අපි සෙරම . පරිස්සමෙන් හිටපියවු . 🙏🙏🙏

  • @ranviduathsara5219
    @ranviduathsara5219 3 ปีที่แล้ว +14

    හැමදේටම පිළිතුර කාලතරණය වේ සොයුර කාල යංත්‍රය 🙏🙏🙏😑😑🎎

  • @pawanitheekshanitesera8880
    @pawanitheekshanitesera8880 3 ปีที่แล้ว +6

    කළු සිංහල ඔබ‍ට පිං. අප හට මේ දැනුම දෙනවාට ♥️

  • @arrowgamming2655
    @arrowgamming2655 3 ปีที่แล้ว +9

    හෙළයට ජය. ✌️✌️👍👍

  • @kavijajayawardana1854
    @kavijajayawardana1854 2 ปีที่แล้ว +3

    මාරක බල සෙන්පති නුඹ රාවන
    ඔයා අනාගත පරම්පරාව ඉදිරියට ගෙන යැමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබෙවා

  • @kalanayasantha3625
    @kalanayasantha3625 3 ปีที่แล้ว +8

    මේ හෙලයට අද්‍යත්මික නායකයෙක් එනවා

  • @dilan6378
    @dilan6378 ปีที่แล้ว +3

    යක්කයන්ට, හෙළයට ජයවේවා 💪😬

  • @nadeeshamalimbada4015
    @nadeeshamalimbada4015 3 ปีที่แล้ว +4

    👌👌👌
    Thani thaniwa hademu....hari de karamu...
    🙏🙏🙏🙏❤️

  • @bhashithadilan4934
    @bhashithadilan4934 3 ปีที่แล้ว +3

    අනිවාර්යයෙන්ම විනාශ වෙන්නම ඕනි ආරම්බ වෙන්න..

  • @nadeechathurikanagodagamag5647
    @nadeechathurikanagodagamag5647 3 ปีที่แล้ว +5

    යක් - කියන කතාව ඇත්ත ඔයා කියපු දේවල් වලින් කිහිපයක් මේ දවස් වල නැගෙහිර වාරයේ තත්වයට එකක් තව එකක දේවල් වෙනවා නේ . රටේ මිනිස්සු තමා මේ ගැන හිතන්න ඔනේ. අපේ ලංකාවේ අය සවුදියේ ගිහින් දුක් විදින්නේ ඇයි මේ රටට කොස් , රබුටන් , පොල් මේ සියල්ල එන්නේ තායිලන්තයේ න් ඇයි අපේ රටේ අයට මේ මේ දේවල් අපනයනය කරන්නේ නැත්තේ , මේ දේවල් වෙනවනම් ආර්ථිකය ගොඩගන්න පුළුවන් නේ , TV එක ඉස්සරහ ඇවිල්ල අරක කරනවා මේක කරනවා කියනවා ලංකාවේ නිෂ්පාදන මෙහෙට අපනයනය කරලා තියෙන්නෙ එක්තරා කුඩා දේවල් ප්‍රමාණයක් එයිනුත් තේ නිෂ්පාදනයන් විතරයි . තායිලන්තය කරන දේවල් ඇයි අපට කරන්න බැරි සංචාරක කර්මාන්තය වෙනුවට කරන්න පුළුවන් දේවල් .

  • @socil2832
    @socil2832 3 ปีที่แล้ว +10

    අවශ්‍ය නායකයගෙ ආගමනය නිසා හෙළය ආරක්ෂා කරන අපිට හානියක් වෙන්නෙ නෑ නේද Yak?

  • @yewonkelart8539
    @yewonkelart8539 2 ปีที่แล้ว +1

    කියපු සේරම ඇත්තනේ යක්

  • @kawishkaheshan7683
    @kawishkaheshan7683 3 ปีที่แล้ว +4

    හෙලයට ජය

  • @chamarakavinda2688
    @chamarakavinda2688 3 ปีที่แล้ว +3

    Jaya Darani!!!!

  • @wasanthapradeep4251
    @wasanthapradeep4251 ปีที่แล้ว

    Jaya wewa

  • @dilanichampika8671
    @dilanichampika8671 3 ปีที่แล้ว +2

    Jaya.darani.👌👌👌👌👌👌👌👍👍👍👍👍👍🙏🙏🙏🙏👏👏👏👏👏

  • @nilangananayakkara8269
    @nilangananayakkara8269 3 ปีที่แล้ว +1

    Aniwa un murgayo..aniwa..🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥

  • @narmosl5521
    @narmosl5521 ปีที่แล้ว +1

    Maru අයියේ ජය වේවා ✌

  • @socil2832
    @socil2832 3 ปีที่แล้ว +2

    අපේ රටේ අධ්‍යාපන ක්‍රමයේ තියෙන වැරදි ගැන Video එකක් කරමුකො Yak !.

  • @chathunidushan2975
    @chathunidushan2975 3 ปีที่แล้ว +4

    Shaktiya dayeriya tava tavat labeva sahodaraya obata

  • @pubuduperera7729
    @pubuduperera7729 ปีที่แล้ว +1

    🥰👌

  • @isurumadusanka3607
    @isurumadusanka3607 3 ปีที่แล้ว

    Patta

  • @Production-we2sd
    @Production-we2sd 3 ปีที่แล้ว

    Niyamai godak wedagath kathawak hemadama mewage dewal danna.

  • @kvkaveeshe1751
    @kvkaveeshe1751 3 ปีที่แล้ว

    හරියටම හරි අයිය

  • @anjanadeshan1907
    @anjanadeshan1907 ปีที่แล้ว

    2022 මිනිස්සුන්ගේ පිබිදීම ගැන කලින්ම කියල තියන්වා video එකේ 😮🤩

  • @malinduheshan5258
    @malinduheshan5258 3 ปีที่แล้ว +1

    🇱🇰🙏♥ jaya vewa

  • @pathmakumara7691
    @pathmakumara7691 2 ปีที่แล้ว

    Hariyata hari kollo oya kiyana kathawa

  • @enokaperera1232
    @enokaperera1232 3 ปีที่แล้ว +1

    👍👍

  • @Gkushan
    @Gkushan 9 หลายเดือนก่อน

    අපි සිව්හෙළයො බොලව් 💪❤

  • @musiclover25
    @musiclover25 3 ปีที่แล้ว +1

    👍👍👌👌

  • @nalakachannelc3489
    @nalakachannelc3489 2 ปีที่แล้ว

    Jaya wawa yak

  • @kamaniepathirana4
    @kamaniepathirana4 3 ปีที่แล้ว +1

    👍👍👍

  • @redmark6570
    @redmark6570 3 ปีที่แล้ว

    Watina kathawa yakka sahodaraya. Me kathawa hamoma ahala, kiyana de niwaradiwa therum gaththoth, karanna ona de hariyata kararoth, me yakku tika nawaththanna kisima ekekta ba. yakkayanta jaya.

  • @akiladissanayake3828
    @akiladissanayake3828 3 ปีที่แล้ว

    👌🏻

  • @tharindupriyankara630
    @tharindupriyankara630 3 ปีที่แล้ว +1

    👍👍👍👍

  • @ketakibhadhra8680
    @ketakibhadhra8680 2 ปีที่แล้ว +1

    සූර්‍ය නමස්කාරය ගැන video එකක් කරන්න පුළුවන්ද යක් 🙏

  • @shehan6789
    @shehan6789 3 ปีที่แล้ว

    ❣️

  • @nipungamlath5818
    @nipungamlath5818 2 ปีที่แล้ว

    Niyamai kolla.inne itin ekata ape den kana palakayo tamai.munta wedi kalak nhe dewiyangen nemei karmayenma wadinawa.ape jatiya wedi kalak nhe.negitinawa edata kalakanni hemotama terei.good luck

  • @ketakibhadhra8680
    @ketakibhadhra8680 2 ปีที่แล้ว

    මේ video එකට පින් යක්..🙏

  • @tharindukarunarathne3792
    @tharindukarunarathne3792 3 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @kasundananjaya6827
    @kasundananjaya6827 3 ปีที่แล้ว

    💗💗💗

  • @agitb9266
    @agitb9266 3 ปีที่แล้ว

    E abitha helayan newatha bihiwewa apage matrubumiya beragenima sadaha...theruwan saranai....

  • @buddikamihiraj9549
    @buddikamihiraj9549 2 ปีที่แล้ว

    👍👍👍👍👍👍👍👍

  • @user-bm6hn2co5x
    @user-bm6hn2co5x 3 ปีที่แล้ว +4

    විදේශවලට වඩා රට ඇතුලේ අයිතිය කියාගන්න උන් සිංහල බෞද්ධ යන්ට ගහනවා එයයි සත්‍ය

  • @dpjsamarawickrama4646
    @dpjsamarawickrama4646 6 หลายเดือนก่อน

    Mata hithenawa 2025 wasaredi ape ratata api gana thithana nayakayek ei kiyala ❤

  • @rasikamadushan4678
    @rasikamadushan4678 3 ปีที่แล้ว

    🙏❤❤❤❤

  • @sadunmdileep5568
    @sadunmdileep5568 3 ปีที่แล้ว +3

    රවනා group ekk hadapanko

    • @nimeshekanayaka2831
      @nimeshekanayaka2831 2 ปีที่แล้ว +1

      👍 පුරාන ස්තාන බලන්න යන්න තිබ්බනම් එල

  • @dhanushkasandaruwan7783
    @dhanushkasandaruwan7783 3 ปีที่แล้ว +3

    සුභ උදෑසනක් වේවා. යක්. අපේ
    මාතර දෙවිනුවර තියෙනව විශාල නුග රුක්ෂයක් සමග ගල් ගුහා සංකීර්ණයක්. එය රාවණා රජුට ඔත්තු බැලූ ස්ථානය කියල අවට ගම්වාසීන් හදුන්වන්නේ. එම ස්ථානයට ඇතුළු වීමටත් ටිකක් අපහසුයි මොකද එම ස්ථානය රැක්වල් මධ්‍යයේ තිබෙන ස්ථානයක් ලෙසයි හැදින්වෙන්නේ. ඔබට හැකිනම් ඒ ස්ථානය සත්‍ය වශයෙන්ම කුමක්ද යන තොරතුරු හා. එහි විස්තර ඇතුළත් වීඩියෝ පටයක් කරන්න කියල ඉල්ලීමක් කරනව. මෙයට පිළිතුරක් ලෙස එම විස්තරම වැටෙනවනම් වටිනව. අපි බලාගෙන ඉන්නව තෙරුවන් සරණයි

  • @sandyachathu4174
    @sandyachathu4174 3 ปีที่แล้ว

    👍👍👍👍👍👍👍

  • @dahamweerasinha5038
    @dahamweerasinha5038 ปีที่แล้ว +1

    👑👑🤝🤝🇱🇰🇱🇰💪💞

  • @pallegamasamithathero1325
    @pallegamasamithathero1325 3 ปีที่แล้ว +1

    💕💕💕💕💕💕👌👌👌👌👌

  • @kumarasilva5134
    @kumarasilva5134 2 ปีที่แล้ว

    ''Ativishstai puthe'' tawa hoyapan.... apehelayange molaye thiyana kunu vinasa karana kalayaime..... ubata maha RAVANA pihita saha araksawa tiyanawa. ........ BUDHU SARANAI

  • @teamcentral3870
    @teamcentral3870 3 ปีที่แล้ว

    helayata jaya

  • @dpjsamarawickrama4646
    @dpjsamarawickrama4646 6 หลายเดือนก่อน

    Ape jathiya araksha karanna one ❤

  • @wasanthapradeep4251
    @wasanthapradeep4251 ปีที่แล้ว

    Hm yas

  • @AsankaSandhamal-hh4wg
    @AsankaSandhamal-hh4wg ปีที่แล้ว

    Dhiyasen kumaraya gena visthara kiyala dennako

  • @jayanthamudugamuwa5842
    @jayanthamudugamuwa5842 ปีที่แล้ว

    දිය යට සැඟවු රබර් බෝලයක් කවදාා හෝ දිය මතුපිටට එන්නාසේ හෙළයේ සත්ය කවදාා හෝ එළි දකී. එයයි විශ්ව දහම.

  • @o.w8585
    @o.w8585 3 ปีที่แล้ว

    😈😈👹️👍හෙලයන්ට ජය 👍👹️😈😈

  • @sewwandipushpakumari7358
    @sewwandipushpakumari7358 3 ปีที่แล้ว

    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @sujithparanagamage6808
    @sujithparanagamage6808 3 ปีที่แล้ว

    👃

  • @agitb9266
    @agitb9266 3 ปีที่แล้ว

    Lankawathara sutraya gena thawa pehedili video ekak karanna balanna newatha...

  • @busithakavinda7894
    @busithakavinda7894 3 ปีที่แล้ว

    Patta ayya aniwa budu dhama helayange agamayi .API budu dharshanayath ekkayi aniwa maruwoth.nawatha balawath wenawamayi helaya.oya American karayoth Dan budu dhama pisso wage hoyagena enne.e mokada eka wishwa agamayi.kalu sudhdho mole nathi radikal kamak nathi ,gonnu set ekak .ratata wina karana owunta me rate pawathmak na.nawatha lankawa balawath wenawamayi.helayanta Jaya. Budu saranayi ayye oyata!

  • @user-iz6sp3xt8w
    @user-iz6sp3xt8w 3 ปีที่แล้ว +1

    රාවණා නැවතත් එයි ද ??????මගෙ හිත කුතුහලයෙන් ඉන්නෙ

  • @ekanayakenadeeshani837
    @ekanayakenadeeshani837 ปีที่แล้ว

    අපෙ හෙල රාජධානිය තවත් නැති කරනකම් බලන් ඉන්නවද ඔයාලා. අපේ ඉතිහාසය අපේ උරුම මේ හැමදේම විනාස වෙලා යනවා.. අපේ රට විකුනන් කනකම් බලන් ඉන්නවා අපි තවමත්.. ඉක්මනින් අපෙ හෙලය ආරක්ශා කරන්න අපේ හෙලයට ආදරේ කරන අපේ යක්කයෝ බිහි වේවා.. දලදා සමිදු පිහිටයි ....

  • @shiwanthianushka5273
    @shiwanthianushka5273 3 ปีที่แล้ว

    Apith kawada hari Sri lankawa maha adiragayak karamu

  • @o.w8585
    @o.w8585 3 ปีที่แล้ว

    GAMA

  • @kavithsenarathne2204
    @kavithsenarathne2204 3 ปีที่แล้ว +1

    යක් අයියේ උඩ්ඩිස්ස තන්ත්‍රය,කුමාර තන්ත්‍රය,වෛමානික ශාස්ත්‍රය,නාඩි ප්‍රකාශ වගේ පොත් දැන් හොයාගන්න තියෙනවද?

    • @Yakkproduction
      @Yakkproduction  3 ปีที่แล้ว +2

      තිබෙනවා

    • @kavithsenarathne2204
      @kavithsenarathne2204 3 ปีที่แล้ว +1

      ඒ කියන්නේ සල්ලි දීල ගන්න ඕනෙද නැත්නම් පුස්තකාල වල තියෙනවද?

    • @Yakkproduction
      @Yakkproduction  3 ปีที่แล้ว +1

      දෙකම හැබැයි හරිම දුර්ලභයි

    • @kavithsenarathne2204
      @kavithsenarathne2204 3 ปีที่แล้ว +1

      හරි අයියෙ ස්තූතියි

  • @bimalibandusena4033
    @bimalibandusena4033 3 ปีที่แล้ว

    aiye whatsapp group ekak oonee

  • @tharindukarunarathne3792
    @tharindukarunarathne3792 3 ปีที่แล้ว +3

    කව්ද ඔය බලු වැඩ කරල තියෙන කාලකන්නි

  • @yakkboy1020
    @yakkboy1020 3 ปีที่แล้ว

    ඔවුන්ට විපාක හමිබ වෙයි

  • @redmark6570
    @redmark6570 3 ปีที่แล้ว

    unlike karapu denna kawuru wena athida? kiyamu balanna yakkune.......

  • @BimashBimsara-pb6ri
    @BimashBimsara-pb6ri ปีที่แล้ว

    Wats. ankaya. dannako

  • @rashmiduamarasinghe8361
    @rashmiduamarasinghe8361 2 ปีที่แล้ว

    👍👍👍

  • @herannatsara134
    @herannatsara134 2 ปีที่แล้ว

    ❤️❤️

  • @kelumprabath4995
    @kelumprabath4995 3 ปีที่แล้ว +1

    🙏🙏🙏