At that age, talks that helped me most was Ajahn Brahmas talk, and 12 years have gone after that, Those talk are constantly changing life . If you can ,also read "Mindfulness, Bliss and Beyond" from Ajahn Brahm. But if you directly want to read lord buddhas words, read these books in the order, Sanyuktha nikaya 1,2, Majjima Nikaya. Lord buddhas words can feel more summarized to an unawakend mind. So if you listen to Ajahn Brahm and read his books it will slowly become more open will have enough energy to understand the Buddhas words.
I had these things in mind for long from realizing from my own knowledge and mind. Finally it's good to see someone is explaining exactly right those things in here 👍
Ahura Mazda is the creator deity. Ahura dirived from Asura, but their meanings are opposite likewise deva and daeva. Explanation:- Ahura Mazda is the supreme creator and deity in Zoroastrianism, associated with light, wisdom, and truth. The name "Ahura" indeed has connections with the Vedic concept of Asura. In early Indo-Iranian tradition, Asura and Deva were both terms for powerful divine beings. However, over time, their meanings diverged in the religious traditions of ancient India and Iran. In Vedic tradition, Devas (gods) became the forces of good, while Asuras were seen as demons or adversarial beings. Conversely, in Zoroastrianism, Ahura (e.g., Ahura Mazda) came to represent the highest divine being, while Daevas (derived from the same root as Devas) became associated with false gods, chaos, and evil. So, the terms evolved into opposite meanings depending on the cultural and religious context: in Zoroastrianism, Ahura is good and Daeva is bad, while in the Vedic tradition, Deva is good and Asura is bad. This reflects the significant religious split between early Indo-Iranian beliefs.
Mata mage Paule aya gena dukai mokada mage mulu param parawama katholika mama me mulu lokema epa wela inna kota hadissiye ahuna bana padayak nisa budun sarana giya anith aya thama marayage athe 😢
මම මේක කියන්න ම අවශ්‍යයි.කුඩා කල සිටම තද කතෝලික පරිසරයක හැදුන වැඩුන කෙනෙකු කෙනෙක්. කුඩා කල සිටම මම බොහෝ රෝගී තවයන්ගෙන් පීඩා වින්දා. කතෝලික ආගමානුකූල ආකාරයට මොන දේ කරත් මට හරිගියෙ නෑ. එන්න එන්න හැමදේම නරක අතටයි හැරුනේ. ( anxiety attack ) මේ රෝගී තත්වයෙන් පීඩා විඳින් අය දන්නවා මෙය උත්සන්න උනාම මෙය තනිකරම ලබා දෙන්නෙ මරනාසන්න අත්දැකීමක් .එතරම් එය බිහිසුනුයි. අවුරුදු 13 සිට අවුරුදු 32 වෙනකන් මම නොමැරී මැරුනා. 30 - 32 කාලයේ රෝගී බව උත්සන්න උනා.මට මාවම එපා උනා.උදේ හවස සර්වබලධාරි දෙවියන් ඉදිරියේ කඳුලු සලාගෙන ඉල්ලීම් කරත්..ඒවා ගඟට කපපු ඉනි වගේ උනා.අවසානයේ මම තිරනයක් ගත්තා.හරි.සියදිවි හානි කරගන්නවා.දෙවිය්ස්න්ටත් මාව එපා.මිනිස්සුන්ටත් මාව කරදරයක් වගේ ඇති.ඒත්...විස්වාස කරන්න..අහම්බෙන් හම්බුන බන පදයක් නිසා මගේ මුලු ජීවිත්‍යම වෙනස් වුනා.මම බුදු හිමි සරන ගියා.වැඩේ නම් ලේසි උනෙ නැ.ආගම අත් හැරිය කියලා හරියට දොස් ඇහුන නමුත් මම ඒවා ගනන් නොගෙන..බුදු හිමි සරනම ගියා.පුදුමයක් .මගේ රෝග අතුරුදන් උනා.මට ලස්සන ජීවිතයක් ලැබුනා.දැන් මට 35 යි.මේ වසර දෙකට මට සෑහෙන ලොකු ආත්මීක පිබිදීමක් ලැබී තියෙනවා .මම ආයෙත් ඉපදුනා වගෙ මට තේරෙන්නෙ.මගේ යම්කිසි කුසලයක් පල දී මම ඒ අන්ධකාරයෙ මාර්ගයෙන් මිදී..ආලොකයේ මාර්ගයට ආ නිසා..මා මගේ භාග්‍යවතුන් වහන්සේට අනේක වාරයක් පින් දෙනවා.සාදු සාදු සාදු..🙏❣️✨️🌌⭐
ඔබ භාග්‍යවන්තයි ☸️
Me too
So happy you escaped and found relief… May the noble triple gem continue to be your guide and strength! 🙏
🙏🙏🙏
යක්ෂයයි එයාව ඒ ආගමට ඇදලා ගත්තෙ එයයි ඹයාට උදව් කලේ බුදුන් නෙමෙයි. මේ යක්ෂයා ගේ වෙලාව.අන්තක්‍රිස්තූස් පොළවට ඇවිත් ඉන්නෙ.
උපදින හැම භවයකදීම බෞද්ධයෙකු වී මා ඉපදේවා 🙏🙏🙏
බෞද්ධයන් යනු භවය උදුරා දමන්නන් ය.ඉතින් භවයන් පැතීම තුලින්ම බෞද්ධයෙක් යැයි කෙසේ කියම්ද,
ඒක වෙන්නෙ නැ තව අවු 2500න් සාසනය ඉවරයි
@@oshadamihiraj achcharawath thiyenne na meyana widhihata😮💨
@@අසිපත-ඣ3භ භවයන් පතන අදහසින් නෙමේ කිව්වේ.මේ භවයේ සසර නිමා කරන්න බැරි නම් උපදින මතු භවයකදී හරි එය නිමා කිරීමට බුද්ධ දර්ශනය අනුගමනය කරන්න ඕන.ඒ නිසයි එහෙම කිව්වේ.පටලව ගන්න එපා..සෝවාන් ඵලය ලැබුවත් තව භයවන් 7 ඉපදෙනවා🙂
@@oshadamihiraj ඊට පස්සේ මෛත්‍රී බුදුන් පහල වෙනවා.අපි තව කොච්චර කාලයක් මේ සසරේ දුක් විඳීද අපි දන්නේ නෑ.ඒ තරම් භයානකයි.
🙏🙏🙏🙏පාරමී පිරේවා උතුම් ධර්ම දානය සිදුකල ඔබතුමාට තෙරුවන් සරණයි නිදුක් නීරෝගී දීර්ඝායු ලැබේවා 🙏🙏🙏🌼🌼
ඔබගේ ධර්ම දානයට පිං , අන්තරීක්ෂ නූල යනු භවයන් අතර හටගැන්න හා නැතිවීම . ( භවගාමිත්වය හා භවකාමිත්වය )
ඔබගෙ පැහැදිලි කිරීම විශිෂ්ටයි යක් මල්ලි. මං මේ දේශනාව අහන්න ගත්තේ ගොඩ දවසකින්. මොකද දෙවෙනි දරු උපතක් ලැබුවට පස්සේ කාලය manage කරගන්න පුළුවන් වුණේ අද. බොහොම පිං අප වෙත බෙදා ගත්තට. ඔබට තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🩷🩷🩷🙏🩷🩷🩷🌹🌹🌹🌹.
මට වයස 16 යි..අවුරුදු 15-16 කියන්නෙ මගෙ ජිවිතෙ එපාම කරපු අවුරුද්දදක්..ගෙදර ප්‍රශ්න,toxic friends, එ වගෙම social anxiety මට ගොඩක් ලොකු ප්‍රශ්නයක්..උදෙට scl යන්නෙත් motivation videos බලලා හරිම අමාරුවෙන් හිත හදාගෙන ගෙදරින් එලවන නිසා..අඩුම තරමෙ ඉස්කොලෙ කිසිම party එක්කට children day එකටවත් මන් යන්නෙ නැ..එ වගෙම 10 ට ආව දවසෙ ඉදන් හම්බුන යාලුවො ඔක්කොම නරක අය..ඉතින් මන් මෙක නිසා ගෙදර අයත් එක්ක ගොඩක් රන්ඩු වෙනවා..ගෙදරින් එලියටවත් යන්නෙ නැ අඩුම තරමෙ කඩෙටවත්..මන් කරන්න තියන හැමදෙම කරා මෙක නැති කරගන්න..අන්තිමෙදි මන් හිතුවා මාත් නපුරු නරක කෙනෙක් වෙනවා කියලා..එත් එක කරන්න මට ශක්තියක් තිබුනෙ නැ .. අනිත් එක මිනිස්සුන්ට එහෙම කරන්න මට දුකයි..අන්තිමෙදි දැන් මන් බුදුහාමුදුරුවො කියපු විදිහට කිසිම දෙයක් ඔනවට වඩා බලාපොරොත්තු වෙන්නෙ නැතුව ජිවත් වෙන්න හිතුවා..එත් එක එකසැරෙටම කරන්න ගොඩක් අමාරුය්..මන් කරන්න උත්සාහ කරනවා පුලුවන් තරම්..මන් එක කරන්න පටන් අරන් මාසයක් විතර ඇති..විශ්වාස කරන්න..දැන් මගෙ anxiety ගොඩක් දුරට අඩු වෙලා..මන් ඉස්සරට වඩා ගොඩක් හිත සැහැල්ලුවෙන් ජිවත් වෙනවා..මෙක මටත් විශ්වාස කරන්න අමාරුයි ..අවුරුදු ගානක් දුක් වින්ද මට අලුත් ජිවිතයක් ලැබිල වගෙ..එ වගෙම හොද යාලුවො නැ කියල මට එක ගානක් නැ දැන් මට තනියම ඉන්න පුලුවන් ටිකක්..එ වගෙම මට තියන ප්‍රශ්න වලට මොලෙන් හිතලා හොද විසදුම් මන් ම හොයගන්නවා..❤️🩹..මෙ මගෙ කතාව..thank you buddha❤️🩹
@@priyanthadissanayake7620 මම දෙයක් කියන්නද යාලුවා.මමත් ඔය වයසෙ ඔහොම්මමයි.මටත් උනේ ඔය සෙතේමයි.මටත් ඕනෙ උනේ නෑ වෙනස් වෙන්න.මම වෙනස් වෙන්න කැමති උනේ නෑ මට ඕනෙ උනේ නිදහසේ පාඩුවෙ තනියම ඉන්න.මම ආස්‍රය කරපු සමාජෙ කවුරුවත්ම යාලුවො ඔය මානසිකත්වෙ නෑ.මම විතරයි තනියම ඔය මානසිකත්වෙ හිටියෙ කියල දැං හැරිල බලද්දි මට තේරෙනවා ඒ කාලෙ තේරුනෙ නෑ ඒක.මගේ වටේ හිටපු යාලුවො පිස්සු නට නට රැල්ලට යන අය හිටියෙ.මට ලොකුවට රැල්ලට යන්න ආසාවක් තිබ්බෙ නෑ.මම මේ වගේ ගැබුරු දේවල් හොයපු එක කලේ.මම ඒගොල්ලන්ට මේවගේ දේවල් කියාදෙන්න උත්සාහ කලා 10/11 දි වගේ ඒත් ඒගොල්ලන්ට ලොකු උවමනාවක් තිබ්බෙ නෑ එහෙම වෙන්න.දිගටම රැල්ලට යන්නවගේ ආසාවක් ඔව්න්ට තිබ්බෙ.මට ඒ කාලෙ හිතුන ඇයි මිනිස්සු මෙච්චර මෝඩ.මෙච්චර වටින දේවල් තියෙන ලෝකෙ සමහර කෙල්ලොත් පිස්සු නටන හැටි දැක්කම මටත් අව්ල් ඒ කාලෙ.දැං තත්වය නම් ටිකක් වෙනස්....
ඔයා මොනව උනත් පුලුවං නම් බොරුවට හරි පොඩ්ඩක් සමාජශීලී වෙන්න බලන්න.ලොකුට ප්‍රශ්න ගැන හිතන්න යන්න එපා.ටික ටික සමාජෙට යනවනම් හොදයි කියල හිතෙන්නෙ.මම එහෙම කියන්නෙ මට එහෙම වෙන්න ඕන උනා හැබැයි ඔයාගෙ තීරනේ ගන්න ඕනෙ ඔයා.ඔයාට සමහර විට ඔහොම ඉන්න එක හොද ඇති එහෙම නම් එහෙම ඉන්න.ඔයාට උදව්වක් ඕනෙ නම් කියන්න.මමත් පොඩි කාලෙ ඉදලම ඒ විදිහට ඉදල 12 වසරෙදි තමයි වෙනස් උනේ.දුක් වෙන්න එපා ප්‍රශ්න ගැන හිතල.ප්‍රශ්නයක් තියෙනවනම් මගෙන් අහන්න.උදව්වක් දෙන්න ලෑස්තියි❣️
ඔයාගෙ යාලුවො ඔයාට වඩා වෙනස් කියල දුක් වෙන්න එපා.මටත් එහෙමයි ඒ කාලෙ.ඔයාට හොද නරක තේරුම් ගන්න පුලුවං කමක් ලැබිල තියෙනවා සතුටු වෙන්න ඒ ගැන.ඔයා ඉන්නෙ හරි පැත්තෙ නම් සොබාදහම ඔයාගෙ පැත්තෙ.කවද හරි ඔය කරන හොද ඔයාට ලැබෙයි.good luck❤️😊
Practice Buddhanyssathi meditation 🧘♂️
At that age, talks that helped me most was Ajahn Brahmas talk, and 12 years have gone after that, Those talk are constantly changing life . If you can ,also read "Mindfulness, Bliss and Beyond" from Ajahn Brahm. But if you directly want to read lord buddhas words, read these books in the order, Sanyuktha nikaya 1,2, Majjima Nikaya. Lord buddhas words can feel more summarized to an unawakend mind. So if you listen to Ajahn Brahm and read his books it will slowly become more open will have enough energy to understand the Buddhas words.
@@priyanthadissanayake7620 puluwn nam nngi me mohothe abiraha group eke couch nuwan sir ge deshana ahanna..lassnta budu dahhame darshane kiyala denawa
ලංකාවේ බෞද්ධයන්ගේ හිත් වෙනස් කරන්න සන්විදානාත්මකව ත්‍රිවිධ රත්නය හෑල්ලු කරන්න කොච්චරනම් $$$ ජාත්‍යන්තරයෙන් පොම්ප කරන්නේ ඇයි කියලා දැන්වත් වැටහේවා!! 🙏
😂😂😂😂😂😂
ඇත්ත..
ඔබතුමාගෙ මෙම ධර්ම දානමය කුසලය ඉක්මනින්ම නිවන් අවබෝධය සදහා හේතු වාසනාඅ වේවා🙏🙏🙏
ඒ නිම්හිම් නැති ගුණැති සව්නේ ලත් ලොව්තුරා සම්මා සම්බුදු රජාණන්වහන්සේට අනේක වාරයක් මාගේ නමස්කාරය වේවා ඔබතුමාට තෙරුවන් සරණයි
මේ ලෝකයේ තියෙන්නේ එක ආගමකි.ඒ දේවියන් වැඳීම හා ඇදහීමයි.එතකොට සියළුම දේව වාදී මිනිසුන් අදහන්නේ සර්වබලදාරී දෙවියන්.ඒ කියන්නේ මාර දිව්‍ය පුත්‍රයා.ලෝකයේ 95% පමණ දේවවාදීන් වේ.එනම් කාමය අදහන්නන් වේ.ඉවුන්ගේ සසර කෙදිනකවත් සමාප්ත නොවේ.ඇයිද යත් ඔවුන් අදහන්නේ කාමයයි.ඒ නිසා සසර තුල බැඳීම් පවතී.
බුදු දහම කියන්නේ පරම උතුම් දර්ශනයකි.මෙය අනුගමනය කරන්නාට මාර බැම්මෙන් මිදී සසරද කෙලවර කර ගැනීමට පුලුවන්.ඒ නිසා තමයි ලෝකයේ සුලු තරයකට මෙහි වාසනාව ලැබුනේ.
මේ මාර්ගය කියා දුන් ලොව්තුරා සම්බුදු රජාණන් වහසේට මාගේ නමස්කාරය වේවා.මා හටද මෙයින් එතර වීමට හැකි වේවා.🙏☸️
@@Sandarurandhaya සහතික ඇත්ත
උපදින හැම බවයක බෞද්ධ යෙක් වී ඉපදේවා 🙏🙏🙏🪷🪷🪷
අයියේ ඔයාගේ පැහැදිලි කිරීම මරු.
එන්ට්‍රොපියයි තාපගති විද්‍යාවයි බුදුදහමයි එකට.......
🙏නමෝ බුද්ධාය!☸️
✨ගොඩක් වටින ධර්ම දානමය video එකක් අයියෙ..!🙏☸️
✨අයියට අනන්ත වාරයක් පිං මේ වගේ video හරහා සමාජය දැහැමි මගට ගන්න දරණ උත්සාහයට..!🙏🍃☸️
✨අයියට මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපුර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා..!
🙏සාදු.. සාදු.. සාදු..🙏
🙏තෙරුවන් සරණයි අයියෙ..!☸️
මටත් පොඩි කාලෙ ආස හිතුණා මාරයා වෙන්න බණ පොත් වලයි film වල තියෙන දේවල් දැකලා ඔහුගේ බලය අසමසමයි ඒත් රහත් බව ලබා නිර්වාණය ලබා ගැනීම වටිනා බව දැන් තේරෙනවා
බල තන්හාව ඇතිකරගන්න එපා.අපිමේ ලෝකෙ දන්නව කියල හිතුවට අල්පයක් වත් අපි දන්නෑ
@@damithedirisingha6885 මාරයා වෙන්නත් 10 පාරමිතා පුරන්න ඔනි රහත් බව ලබා ගන්නත් දස පාරමිතා පුරන්න ඔනි වෙනස අවසන් අභිලාෂය අපි වීර්‍ය් ටිකක් යෙදුවොත් අපිට අවශ්‍ය කරන දේවල් වලින් බොහෝ පමාණයක් ඉගෙන ගන්න පුළුවන්
@@damithedirisingha6885 මම ඔහොම හිතන අයට බොහොම විරුද්ධයි බුද්ද ශාවකයන් වහන්සේලා වත් හිතපු නැති විදිහට ඔබලා බුදු දහම හරහා ලෝකය දකින්නෙ මේ වෙනකොටත් පිරිනිවන් පෑවදාල මුගලන් හිමියන් කල්පයකට පෙර මාරයා වී තියෙනවා ඉතින් අගසවු වහන්සේත් මාර පදවිය ආත්මයකදී ලැබුවා උන් වහන්සේ මාර දිවය පුතයා වෙලා එම සැපයක් ලබුනා බුද්ද ශාශනයක අගවුත් වෙලා නිර්මාණ සැපයත් ලබා ගත්තා ඔබ වගේ හිතන පිරිස් අමුතු මිතයා දුශ්ටියකට නතුවෙලා ආත්මය ගලා යන ආකාරය අපිට වෙනස් කල නොහැකි එය විශ්වය සමග එකතු වී ගමන් කිරීමට ඉඩ දෙන්න ඔනි මම දස පාරමිතා වලින් හැකි එවා පුරනවා සමහර විට මම මාරයා වෙන්නත් පුළුවන් රහත් වෙන්නත් පුළුවන් අපි සිදු කල යුත්තේ අපිට පාලනය කල හැකි එවා කිරීම පමණයි
මේක නම් ඇත්තක් තාර්කිකයි 👌👌👌❤😊
සර්වබලදාරී වූ එකම දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. ❤❤❤
සහෝදරිය මොවුන් සැබෑ බෞද්ධයන් නෙවෙයි.මොවුන් කරුණු විකෘති කර බුදු දහම යනුවෙන් නම් කරගෙන අදහන දේවල් බුදු දහම නෙවෙයි.බුදුන්වහන්සේගේ නම ඉස්සරහට දාගෙන ඔවුන් පතුරවන්නේ මිත්‍යාව,වෛරය,අපහාසය,අසත්‍යය. එත්
ආදරය,කරුණාව,පරිත්‍යාගය, සමාවදීම වැනි ගති මොවුන් ලඟ නැත. සැබෑ ලෙසම යක්ශයාගේ ග්‍රහණයට අහුවෙලා ඉන්නෙ ඔවුන්ය. මේ වගේ අය නිසා ඔයා බෞද්ධ අය හැම කෙනෙක්ම මේ වගේ කියලා හිතලා වෛර කරන්න එපා. 🙏
@@NuwanAsanka-es1dl trust
කොහොම ස්තුති කලත් මදි .ඒ නිසා බොහෝ ම පිං සිදුවේවා !!🙏💐
මමත් මේ ලෝකෙ තියෙන නොපෙනෙන ලෝකේ ඉන්න මාරයා සහ දූවරු තුන්දෙනා එයා ලගෙ සේනාව හොඳට අදුරනව සත්‍ය යි විෂ්ණු කියන්නේ වසවර්ති මාරයා අල්ලා හු අක්බර් එයාම තමයි මාරයා බලවත් උතුම් බුදු රජාණන් වහන්සේ ට යටත් මගේ ඉදිරියේ ම උතුම් බුදු රජාණන් වහන්සේ ට වන්ඳනා කරා මම එයාගෙ බන්ධනයක් පරාජය කරා ඔබ තුමන් තව තවත් මේ ගැන පැහැදිලි කර දෙන්න තෙරුවන් සරණයි
wishnu kiyala ape kattiya yanne upulwan dewiyange thanatane dewinuwara man nam nam pin denne uoulwan dewiyanta sowan una dewi kenek
සිරි උපුල්වන් දේවෝත්තමයින් වහන්සේ ,බුද්ධ සාසනය රකින, මහා සමය සූත්‍රය ,පෙන්වා දෙන ඒ සම්‍යක්දෘෂ්ටික දේවෝත්තමයින් වහන්සේලාට පුන්‍යානුමෝදනා කරමු !!!
🙏🙏🙏@@RUWakwella
@@dyanidyani4550 අනිවාර්‍යයෙන් මන් පින් දෙන්නේ ඒ උපුල්වන් දෙවියන්ට පෙර පිනකට මාතර මහින්ද ස්වාමින් වහන්සේගෙ බන පදයක් ඇහුනා 🙏
@@dyanidyani4550 ලොව්තුරු අමාමෑණි මාගේ බුදුපියාණන් වහන්සේ නමින් මා කරන්නාවු සෑම කුසල කර්මයක්ම බුද්ධ , ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නය උදෙසා පුජා කරමි පුජා වේවා පුජාම වේවා
සාරිපුත්ත මොග්ගල්ලාන ඇතුළු අතීත වර්ථමාන අනාගත කාල වල සිටියාවූ සිටින්නාවූ සියළුම සංඝරත්නයන්ට මාගේ නමස්කාරය පුද වේවා.
සදෙව්‍යලෝක වාසි මෛත්‍රී මහාබෝසතාණන් වහන්ස
පින්වත් ශ්‍රක දෙවිරජාණන් වහන්ස
වෛශවන , ධුත්‍රරාෂ්ට ,විරූපාක්ශ , විරූඪ යන සතරවරම් දෙවිවහන්සේලා ඇතුළු
අල්පේ ශාක්‍ය,මහේශාක්‍ය දෙවිවරුණේ
සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන උපුල්වන් දෙවියන් ප්‍රධාන භාග්‍යවතුන් වහන්සේගේ සර්වන්ය ධාතුන් වහන්සේලා අප්‍රමාදිව ආරක්ෂා කරන
මනිඅක්කික නාගරාජයානන් වහන්ස (කැලණිය)
විසාලරූප දෙවියනේ (රුවන්වැලිසෑය )
පටවීපාල දෙවියනේ (ථුපාරාමය)
ඉන්දක දෙවියනේ (මිරිසවැටිය )
මහා මහින්ද දෙවියනේ (නාගධීපය)
සුමන නාගරාජයානන් වහනස (සේරුවාවිල)
මනිමේකලා දෙව්දුවනි (තිස්සමහාරාමය)
මහාඝෝෂ දෙවියනේ (කතරගම කිරිවෙහර )
සුමන සමන් දිව්‍ය රාජඕත්මනයාණන් වහන්ස (ශ්‍රීපාදය ,මහියංගන )
ඇතුළු භාග්‍යවතුන් වහන්සේගේ අනෙකුත් සර්වන්‍ය ධාතුන් වහන්සේලා අප්‍රමාදීව ආරක්ෂා කරන සියලුම සමයක්දුෂ්ටික දෙවිදේවතාවුන් වහන්සේලානණි
ලෝකය පාලනය කරන අපව ආරක්ෂා කරන මහානුභාව සම්පන්න සමයක්දුෂ්ටික සියලුම දෙවිදේවතාවුන් වහන්සේලාණනි,මාගේ ඉෂ්‍ට දේවතාවනි
සහම්පති මහා බ්‍රහ්ම රාජයා ,සනන්කුමාර මහා බ්‍රහ්ම රාජයා ,ඝටීකාර මහා බ්‍රහ්ම රාජයා,තිස්ස මහා බ්‍රහ්ම රාජයා ඇතුළු සුද්ධාවාසවාසී සියලුම ආර්‍යයන් වහන්සේලානණි
ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ රකින කලු බණ්ඩාර දේවතාවනි
තුන්ලොවටම ගුරු දෙවිදුන් වූ අපගේ ශාත්‍රවරයන්වහන්සේ වදාලේ පින තුලින්ම සැපය ලැබෙන බවය පිනේ වටිනාකම ගැන බුදුරජාණන් වහන්සේගේ දහම් අවවාදය වටහාගෙන මම අද ( කරපු පින් ටික කියන්න )
මා එලෙස රැස් කරගත්තාවූ සියලුම පින් ඔබවන්සේලාට සතුටු සිතින් අනුමෝදම් කරමි අනුමෝදන් වේවා අනූමෝදම්ම වේවා🙏
අද දවසටත් වඩා සුවසේ සිත කය වචනයෙන් පින් රැස් කර ගැනීමට ඔබවහන්සේලා මට උදව් කරනවා සත්තයි ඔබවන්සේලාගේ උපකාරයෙන් මම මීට වඩා අග්‍රාකාරයෙන් පින් රැස් කරනවා ඒ පිනත් ඔබවන්සේලාට මේ අනුමෝදම් කරනවා ඔබවන්සේලාට අනුමෝදම් කරනවා සත්තයි
ඊලග දවසේ පින්රැස් කර ගැනීමට ආරක්ෂාව ආශිර්වාදය මාහට ලබා දෙන්න දෙවියනේ
මා විසින් නිරන්තරයෙන් අනුමෝදම් කරන මේ පින් වලින් ඔබ වහන්සේලාගේ දිව්‍ය ආයුශ ,දිව්‍ය බලය , දිව්‍ය ප්‍රඣා වැඩේවා
ප්‍රඣා ,සුත,ත්‍යාග ආදී ගුණ ධර්ම දියුණු කර ගනිත්වා
මේ පින් සතුටු සිතින් අනුමෝදන් වන ඔබ වහන්සේලා ළයමඩලේ උපන් දරුවෙකු රකින්නා සේ සේ මා රකිත්වා
පවුලේ සියලුදෙනා රකිත්වා
මාගේ ධාර්මික රැකියාව අරක්ශා කර දෙත්වා
මගතෝටේදී මාව ආරක්ෂා කරත්වා
ලෙඩ දුක් වසන්ගත වලින් මාව ආරක්ෂා කරත්වා
ඔබ වහන්සේලා ගේ කරුණා දෙනෙත ඇල්ම බැල්ම මා වෙත යොමු කරලා මාව ආරක්ෂා කර දෙත්වා....
සාධු සාධු සාධු ,,,,,,,,,
@@dyanidyani4550 🙏පුණ්‍යානුමෝදනාව 🙏🙏
ඝටීකාරෝ බ්‍රහ්මරාජා - ඉමං පුඤ්ඤානුමෝදතු!
සනංකුමාරෝ බ්‍රහ්මරාජා - ඉමං පුඤ්ඤානුමෝදතු
තිස්ස බ්‍රහ්මරාජා - ඉමං පුඤ්ඤානුමෝදතු!
සහම්පතී බ්‍රහ්මරාජා - ඉමං පුඤ්ඤානුමෝදතු!
සක්කෝ දේවානමින්දෝ- ඉමං පුඤ්ඤානුමෝදතු!
විස්සකම්මෝ දේවපුත්තෝ- ඉමං පුඤ්ඤානුමෝදතු!
පුඤ්ඤං තං අනුමෝදිත්වා - චිරං රක්ඛන්තු බුද්ධ සාසනං
තාවතිංසකායික දේවා- ඉමං
පුඤ්ඤානුමෝදන්තු!
පුඤ්ඤාං තං අනුමෝදිත්වා - චිරං රක්ඛන්තු බුද්ධ සාසනං
පුරිමං දිසං ධතරට්ඨෝ
දක්ඛිණේන විරූළ්හකෝ
පච්ඡිමේන විරූපක්ඛෝ
කුවේරෝ උත්තරං දිසං
චත්තාරෝ තේ මහාරාජා ඉමං පුඤ්ඤානුමෝදන්තු !
පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ සාසනං.
ඉන්දෝ සෝමෝ වරුණෝ ච - භාරද්වාජෝ පජාපතී,
චන්දනෝ කාමසෙට්ඨෝ ච - කින්නු ඝණ්ඩු නිඝණ්ඩු ච.
පනාදෝ ඕපමඤ්ඤෝ ච - දේවසූතෝ ච මාතලී,
චිත්තසේනෝ ච ගන්ධබ්බෝ - නලෝ රාජා ජනේසභෝ.
සාතාගිරෝ හේමවතෝ - පුණ්ණකෝ කරතියෝ ගුළෝ,
සීවකෝ මුචලින්දෝ ච - වෙස්සාමිත්තෝ යුගන්ධරෝ.
ගෝපාලෝ සුප්පගේධෝ ච - හිරිනෙත්තී ච මන්දියෝ,
පඤ්චාලචණ්ඩෝ ආළවකෝ - පජ්ජුන්නෝ සුමනෝ සුමුඛෝ දධීමුඛෝ,
මණි මාණි චරෝ දීඝෝ - අථෝ සේරිස්සකෝ සහ
ඒතේ සේනාපතී දේවා ඉමං පුඤ්ඤානුමෝදෙන්තෝ !
පුඤ්ඤං තං අනුමෝදිත්වා - චිරං රක්ඛන් තිලෝක සාසනං.
පුඤ්ඤං තං අනුමෝදිත්වා - චිරං රක්ඛන් තුධර්ම සාසනං.
පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං තී
අයන් රක්කන්තු සබ්බදා ❤️
🙏සියලුම දෙවියන්ට 🙏
ආකාසට්ඨා ච භුම්මට්ඨා - දේවා නාගා මහිද්ධිකා
පුඤ්ඤං තං අනුමෝදිත්වා - චිරං රක්ඛන් තිලෝක සාසනං.
ආකාසට්ඨා ච භුම්මට්ඨා - දේවා නාගා මහිද්ධිකා
පුඤ්ඤං තං අනුමෝදිත්වා - චිරං රක්ඛන් තුධර්ම සාසනං.
ආකාසට්ඨා ච භුම්මට්ඨා - දේවා නාගා මහිද්ධිකා
පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරංතී .
සාදු ! සාදු !! සාදු !!!
මෙච්චර කාලෙකට අහපු විශිෂ්ටතම කරුනු ගොණුවක් තමයි ඉදිරිපත් කරේ යක් විසින් අද 😲😲😲😲😲😲😯😯😯😯😯😮😮😮😮😮😮මේ පිලිබදව තව තවත් දීර්ඝ කරුනු ඉදිරිපත් කර දෙන්න මොකද අපි මේවා මැරෙන්න කලින් සහසුද්දෙන් දැන කියාගන්න ඕනෑ නැත්නම් බණ අහන එකෙනුත් වැඩක් නෑ ස්තුති යක් ❤❤❤🎉🎉🎉👍👍👍
මේක ඇත්ත නිසා තමයි මේ ලෝකෙ මිතයා දිට්ටික අය බොහෝ බලවත් සහ දනවත් වෙන්නෙ
@@nalaka885 හරියට හරි
නමෝ බුද්ධාය මම නං මම නං දැනන් හිටියා හොයාගෙන යනකොට හුගක් දුරට මට දැනගන්න ලැබුණා ඒ හින්දම තාමත් මට හම්බවෙන හම්බෙන හැම එකෙක්ටම කියන්නේ හැම එකක්ම හැම එක්කෙනෙක්ම අදහන්නේ ඔය තමයි මේ හැම ආගමකම හැම දර්ශනයකම හැම තැනම තියෙන්නේ කියලා
Thanks යක් සහෝදරයා මේ විස්තර වලට❤❤❤
🙏 තෙරුවන් සරණයි 🙏
ඉපදෙන හැම ආත්මෙකම මා බද්ධයෙක්ම වේවා.❤❤❤🙏🙏🙏 ගොඩක් පිං යක් ඔබට අපට මේ වගේ වටින කාරණා කියල දෙනවට ❤️❤️🙏🙏🙏 තෙරුවන් සරණයි ඔබට ❤❤❤🙏🙏🙏
මම බෞද්ධ.හැබැයි මම ඉස්කෝලෙ ඉගනගත්තෙ කතෝලික. මම බුදු දහමට තියෙන කෘතුහලය නිසාම බුදු දහමයි කතෝලික ආගමයි දෙකම ඉගෙන ගන්නව. ඔයා කියන කතාව ඇත්ත කියල මට තෙරෙනව. මොකද මම ඔය හැම ආගමක්ම පොඩ්ඩක් ඉගෙනගෙන තියෙනව. ඔයා කියපු දේ ඇත්ත.❤
කල්‍යාණ මිත්‍රය, මේ ලොව බොහෝ දෙනා සන්සාරයද විශ්වාස කරන්නේ නැත.දුකට කරුණක් නම් බෞද්ධයන්ගේම බොහෝ අය මේ සන්සාරය විශ්වාස කරන්නේද නැත.ඉතින් මේ සියලු දෙනාට සන්සාරය පිලිබද අවබෝධය ලබා ගැනීමට හැකිවන පරිදි වීඩියෝවක් පල කරන්න 🙏❤️නමෝ බුද්ධාය 🙏💖
සැබෑවක් විය හැකි බොහෝ විට. මටත් සෑහෙන කාලෙක පටන් තේරිලා තිබුණු දෙයක්.
අනිත් කාරනය නම්..බයිබලය කුඩා කල සිට කියවපු කෙනෙකු උනත්..හරි සත්‍ය අත් දැක්කෙ ආද්‍යාත්මික පිබිදීම ඇති උනාට පඩුවයි. බයිබලය කොටස් දෙකකින් යුක්තයි.එහි පරන ගිවිසුම සහ අලුත් ගිවිසුම නමින්. අලුත් ගිවිසුමේ ජේසුස් වහන්සේගේ උපතේ සිට විපත වන තුරුත් ලෝක විනාශය ගැනත් ඇති අතර වැඩිපුර අවධානයක් දිය යුත්තේ පරන ගිවිසුමටයි. එහි මැවුම්කාර දෙවියන් නිතර සතුන්ගේ සහ මනුශයන්ගේ ලේ දැකීමෙන්,සතුන් ගේ දවන පූජා දුමෙන් සතුටු වූ බව ඉතා පැහැදිලිව සඳහන් වනවා.පලිගැනීමේ ජේතනාව ඉතාමත් තදින් ඇති මෙම සර්වබලධාරි දෙවියා දරුවෙකුගෙන් පවා පලිගන්න දෙවරක් සිතන්නෙ නැහැ. ( උත්පත්ති කතාව කියවා බලන්න). ඉතින් මෙසේ දෙවියෙක් දෙවියෙක් නොව.මාරයාම තමයි. තවත් අන්දකාරයේ දූතයාගෙ වහලෙක් නොවීම ගැන..ඉතින් මට බොහොම් සතුටුයි .නමෝ බුද්ධාය 🙏❣️✨️🌌⭐
Matath eka hithila thiyenava, Parana givisumay, Quran velay samanakam thiyenava
මම බෞද්ධ. එත් ක්‍රිස්තියානි ආගමේ සමාව දීම, පලි නොගැනීම ගැන නේද කියන්නේ.
@@nimeshaperera8819 aniwaryen dear.mokada chatholi aagamath ,muslim aagmth langa langa bihiune. Ekama pradesha wala,samnakamak thiyenawa .
@@JayaniKattange ජෙසුගෙ පැමිනීම ,එවා ඔක්කොම පටන් ගන්නෙ එතනින්. දෙවියන් වහන්සේගේ පුත්‍රයා ජෙසුස් වහන්සෙ කියනවා.නෑ.එහෙම එකක් නෑ.මොකද දෙවියන්වහන්සෙ වැපිරුවෙ වයිරය.ජෙසුස් වහන්සේ ආවෙ ආලොකයෙ දෙවියන්ගෙන් කියනවා. ඒ කියන්නෙ..ජෙසුස් වහන්සෙ ගොඩක් වෙලාවට බුදු දහමෙ දේවල් තමයි ඉගැන්නුවෙ.ඒවා සර්වබලධාරි දෙවියන්ට ඉවසන් ඉන්න බැරි උනා.ඒ නිසා තමයි..ජේසුව කුරුසයක බිහිසූනු විදිහට ලේ බිල්ලක් වගේ මරලා දැම්මෙ.
පරණ ගිවිසුමේ හැටියට මේ පෘතුවිය මවලා කොච්චර කල් වෙනවද.?
එතකොට මේ ලෝකයේ ජීවීන් මවලා කොච්චර කල් වෙනවද.?
අපේ මේ පෘතුවිය හැර වෙනත් ජීවී ලෝක තියනවද.?
එහෙම මවලා තියනවනං කොච්චර මවලා තියනවද.?
බුද්ධ දේශනාවේ විවිධ කොටස් හැම අාගමක්ම කොපි කරලා තමන්ගේ මගේ වගේ ඉදිරිපත් කරලා තියනවා එ්කයි අැත්තම කතාව.
නියමයි සහෝදරයා ඔයා මේ කරන වැඩේ මාරම වටිනවා.සුවපත් වේවා.
අපිට අසුරයෝ කියන්නේ දෙවියන් ට පාලනය කර නොහැකි අය නිසයි .... එනම් ලෝකයේ ගමන අවසන් කරන වර්ගයා අපි නිසයි .... 🥰
@@Darkfienix-bc5vv api asurayoda?🧐
@@Darkfienix-bc5vv බොරු කියන්න එපා නන්
@@Darkfienix-bc5vv සම්පූර්ණයෙන් වැරදි අදහසක්
දරුවා .මාරයා රාගයට ක්ලේශයන් ට අයත් ..තමා තුල ඇති හදාගත් සිතුවිලි.හැගීම් ඇවිස්සී,තුල කාමුක සිතිවිලි ඇතිවෙනවා .ඒවාට මම එකතුවී අසුවෙන,චිත්තය විනාශය කරා ගෙනගොස් සසර පුරා රසය සොයායනවා.මේ මාරශක්තිය .කැඩීම සත්ත්වයකුට අපහසු ක්‍රියාවක් එයට වීර්යය අවශ්‍යයයි .බුදුන්වහන්සේ ඒ මාර,ශක්තිය නූල,කඩාබිද සුනුවිසුනු කර දැමුවා .සලායතනයන් තුලට තමයි මාරයා රින්ගා ගන්නේ..මෙයින් මිදීම ටයි,වීර්යය වැඩිය යුත්තේ......සුවපත්වේවා දරුව.අවබොධයෙන් මොහොතේ සිටින බුද්ද,පුතනුවනි.....
@@nalanijayalatha6569 🙏 ඇත්ත ...සිතුවිලි සිහියෙන් හැසිරුවොත් මාරයට ඒ තුලට රිංගන්න බෑ..මනසට ඇති එකම පිළිසරණ සිහිය.සම්මා සති...මාර ග්‍රහනයෙන් මිදෙන්න තියෙන එකම මාර්ගය...සිහිය ..ඇසෙන් දකින රූප දැක්කා සිහියෙන් අතහැරියා ..(පංච ඉන්ද්‍රියයන් )ඒ ඔස්සේ අරමුණු කර කර චේතනා පහළ නොකළ යුතුයි...චේතනාව වන්නේ කර්මයයි..කර්ම රැස් කිරිම නිරුද්ද කල පසු එතන නැවත හට ගැනිමට දෙයක් නෑ ... භවය නිරුද්ධ යි..
පානදුරා වාදයේදී මේක මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි ලස්සනට කියලා දෙනවා.
වර්තමානයේ නව මුහුණුවර වලින් බුදු දහමට විරුද්ධව බලවේග ක්‍රියාත්මක වෙනවා. උදාහරණයක් බුදුන් වහන්සේ ඉපදුනේ ලංකාවේ කියලා ගෙනයන්න හදන මතවාදය. බුදු දහමේ මූලික හරයෙන් මිනිසුන් ඈත් කරමින් සංඝ බේදය කරමින් කල්පිතයන් අතර මිනිසා අතරමං කරමින් සසර ගමනම අතරමං කරන්න තරම් සූක්ෂම ලෙස මේ මතවාද අද සමාජය ගිලගනිමින් මතු වෙනවා.
මල්ලි උබ මේ ලෝකෙට ඉපිදිලා තියෙන්නෙ Messenger කෙනෙක් විදිහට අපේ මිනිස්සුන්ට සත්‍ය හොයලා දෙන්නෙක් විදිහට... බුදුසරණයි ❤️🙏
සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹තෙරුවන් සරණයි හැමෝටම බුදු සරණයි දෙවි පිහිටයි
ඔබතුමාට පින් දැනුවත් කරදීම ගැන
නමෝ බුද්ධාය 🙏🙏🙏❤
අදයි මේ චැනල් එක දැක්කේ ..
මරු
නොදැන හිටි ගොඩක් දේවල් දැනගන්න ලැබුන ..බුදු සරණයි ඔයාල
Maru channel ekak...puluwan okkoma balanna...wadagath,watinawa
මෙ චැනල් එක කරන කෙනා මේ වැඩසටහනේ අමූලික බොරුනේ කියන්නෙ. ඇත්ත බොරුව තේරුම්ගන්න බැරි ඔයාලව ඕන කපටියෙකුට අහුවේවි නිකන්ම.
වෙනත් අාගම් එකම පුත්ගලයෙක් විසින් ලියූ ඟ්‍රන්ථ කීපයක් වගේ එවා කියවන විවිධ පුත්ගලයන් විවිධ අදහස් දරනවා ඉතාශූක්ශමව එය කරතිබෙනවා.
නමෝ බුද්ධාය...❤❤❤
සත්‍යක්මයි. මාරයා පිළිබඳ ව හොඳ අවබෝධයක් බෞද්ධයින්ට තිබිය යුතුමයි. නැත්නම් මිත්‍යාදෘෂ්ටිකයෝ සේ මාරයාගෙම ආගම් දැල් වල පැටලෙනවා. ඔබට බොහොම පින් තවත් මේගැන කරුණු සමාජගත කිරීමට ශක්තිය ලැබේවා ..!
අනේ මේ අපේ ආගමට අනම් මනම් කියන්න එපා උත්තාන වුනේ ජේසු විතරයි මම කතෝලික
@@NadeeraDilshani-l1e කතෝලික ක්‍රිස්තියානි ඉස්ලාම් ... මිනිස්සු කාටවත් අපහාස කිරීමට අවැසි නෑ . ඒත් මිනිස්සුන්ව රවට්ටපු මෝඩ මිථ්‍යා ආගම් වලට ප්‍රඥාවන්තයෝ හේතු සහිතව කරන පහරදීම කවදාවත් ඔයාටවත් , කාටවත් නවත්තන්න බෑ. ඒනිසයි මිථ්‍යා ආගමික මිනිස්සු අතරත් ගැටුම් වැඩි. තමන්ගෙ ආගම හරි කියන්න ඔවුන් මිනිස්සු මරන්න පවා පෙළඹෙනවා. කතෝලික කියන්නෙත් එහෙම තවත් බාල ආගමක්
අම්බෝ ඒක. 😂 අනිත් ආගම්වල ඉන්නේ මිත්‍යාදුෂ්ඨිකයෝ. බෞද්ධ ආගම කියලා දේවල් හදාගෙන අදහන ඔයාලා පෙරාපු රත්තරං වගේ මනුස්සයෝ ටිකක්.
අනේ මගේ කට
🤕😵💫
@@NadeeraDilshani-l1e ඔයා ගනන් ගන්න එපා. මෙයාල සැබැ බෞද්ධයෝ නෙවෙයි . බුදු දහම විකෘති කර අදහන මිත්‍යාදුෂ්ඨික පිරිසක්. අනිත් ආගම්වලට අපසාහ කරන්නෙ එයාලගේ තියෙන මෝඩකම නිසා. බුදුන්වහන්සේ "මෝහය" කියලා දේශණාකරල තියෙන්නෙ මිනිසුන්ගේ මේ වගේ හැසිරීම් රටා ගැන තමයි. ඔයා දුක්වෙන්න හෝ කේන්ති ගන්න එපා.
@@NirodhaSriLankan ඒකේ ඇත්ත කතාවක් තියෙනවා අනිත් ආගම් හැම වෙලාවෙම බලන්නේ ඒක ප්‍රචාරය කරන්න. ඒකේ පොඩි අවුලක් තියෙනවා තමා
අනේ මේ වීඩියෝව පල කරලා දැනුවත් කලාට ගොඩක් පින්
@ORVCSPVTLTD-rw6od
අපිත් නමට Christian. ගොඩක් අය ඇතුලෙන් බුදු දහම අනුගමනය කරනව හොරෙන් .මුස්ලිම් අයත් ඉන්නව එහෙම මම දන්න. බයට කියන්නෙ නෑ.ඇත්ත ඕකයි.බුද්ධ දර්ශනය නිවහල් නිදහස්..බය කරල බැඳල නැහැ❤
ඇයි ඉතින් බොරුවට ක්‍රිස්තියානි වෙලා ඉන්නෙ යමන්කො බන් තමන් කැමති ආගම කට
ඔව්. ඇයි එහෙනම් බොරු කර කර ඉන්නෙ? දෙවියන්වහන්සේ රවටන්නද? කැමති ආගමකට යන්නකො වඳින්නම්. 🙏
@@chamaramunasinghe6460 අනේ ඉතින් මොකටද බන් බයෙන් ඉන්නේ උබට මොනවා ලැබෙනවටද පලන්කෝ අදෝනාව කියව කියවා ඉන්නේ .
@@chamaramunasinghe6460 සම(හරක් බෞද්ධ) උනුත් ෆේක් ඇවිත් මෙ වගේ ගොන් ආතල් කොමෙන්ට් දානවා🤣🤣
බුදුහාමුදුරුවෝ දර්මය දේශනා කරේ මිනිසුන්ට . ඕන ආගමක කෙනෙක්ට ඒ බුදුදහමේ තියෙන දේවල් ජීවිතේට ගන්න පුලුවන් . ඒකට ඔයා බවුද්ද වෙන්න ඕනේ කියලා නීතියක් නෑ 😙
මගෙ පෞද්ගලික අදහස නම් මැවුම් වාදී අගම් තුළ සඳහන් සර්වබලධාරී යනු ස්වභාව ධර්මයයි.(සියලු නියාම ධර්මයන්ට අනුගත ) ඒ වගේම සතර සතිපට්ඨානය වඩන කෙනෙකුට මාර බන්ධනයෙන් නිදහස් විය හැකි බව භාග්‍යවතුන් වහන්සේ විසින් බොහෝ අවස්ථා වල දේශනා කර තියෙනව .
@@Thushanthi-e9f ❤
උබ දන්නෙ නෑ බං මේ චැනල් එක කරන පඬිවරයා විතරයි දන්නේ. උබ පිළිගනිම් උබ දන්නේ නෑ කියලා. නැත්නම් විශ්වශක්තිය යොදාගෙන, මම මෙතන ඉඳන් උබට හොඳ වැඩක් කරනවා. 😂
@SrinikaNathalNathal ස්වභාවධර්මය නැත්නම් පැවැත්ම කියන්නේ මාරයා තමයි. නැවැතීමේ මාර්ගය සතිපඨ්ඨානය.
අහෝ වසවර්තිය ඔබේම සනුහරේ අය ඔබ ගැන නොදන්නේය 😢😢
😂😂😂 washawatha thandawaya ahala pissu hadila. Owa ahanna epaa daruwo,
Yakk මං එක යෝජනාවක් කරන්න කැමතී. මං මට කියන්න දන්න විදියට ඒක කියන්නම්.වීඩියෝ එකේ slide show එකේ speed එක ටිකක් අඩුකරන්න පුලුවන් නම් ගොඩක් වටිනව. සමහර වෙලාවට වීඩියෝ එකේ කරුණු අහන ගමන් screen එක දිහා බලන් ඉද්දි ඇස් වලටත් අමාරුයි ඔලුවටත් අමාරුයි වේගවත්ව රූප මාරු වෙද්දි. ඒ හැර වෙනත් අඩුපාඩු මොනාවත්ම නෑ හොඳ වීඩියෝ එකක් ❤
Ok
දරුවා එහෙම වෙන්නේ මාරයා ඔයාට බැල්ම දාගෙන ඉන්න නිසයි. මොකද මේ වැඩසටහන බලලා ඔයා මාර බැම්මෙන් නිදහස් වෙනවට මාරයා කැමති නැ. ආයේ එහෙම මේක බලන් ඉද්දි ඇස් රිදෙන්න ආවොත් මාරයා ඔයාලඟින් කෙටි කාලෙකට ඉවත් කලහැකි ජපන් සෙන් බෞද්ධ මන්තරයක් මම ඔයාට කියලා දෙන්නම්.ආයේ එහෙම ඇස් රිදෙනවා වගේ දැනුනොත් ඔයා බය නැතුව "කම් ඕ ගෝ - චිකා ගෝ " කියලා 7 වතාවක් ටිකක් හයියෙන් කියන්න. මාරයා ඔයාගෙන් පලා යාවි එතකොට.ගොඩක් හයියෙන් කියන්න එපා. කතාකරන මට්ටමට ටිකක් අඩු සද්දෙකින් කියන්න. එතකොට හරි.
Theruwan saranai! 🙏🙏🙏❤
උපදින හැම බවයකම බෞද්ධයෙක් ම වේවා
ආයේ ඉපදෙන්නෙ නෑ.. අපයට එක්කො ස්වර්ගයට 😢 ජේසුස් වහන්සෙව පිලිගන්න මරනින් ජය ගන්න
oba nam maha modai ban🤣,uba hitan inne karanna tiyena hama paw wadakma karala niwan dakinna puluwan kiyakada
@@dasundisanayaka4170 පව් වැඩ කරන්න එපා පාපයෙන් ගැලවෙන්න.ආලොකයට එන්න ජේසුස් වහන්සෙ තුලට එන මනුශයන් පව් කරන්නෙ නැත.. පව් කරන තැනැත්තා යක්ශයාගෙය..නිවන් දකින්න නම් ගැලවිම ලබාගන්න..
@@sl-God123හා මන් මිනියක් මැරුවා ඊයෙ මට සමාව ලැබෙයිද?🥺
මල්ලී ඔයාගෙ වීඩියෝ මම නිතරම බලනවා. ඉතාමත් හොඳයි. මේ වීඩියෝ එකේ එක දෙයක් ගැන කියන්න ඕනේ. මාරයා අඝියෝග කරන්න ආවේ සිදුහත් බෝසතානන් වහන්සේ බුදු වෙන්න කලින්. වජ්‍රාසනසේ අසුන්ගෙන සුලු මොහොතකින් ඔහු ආවේ. මහ බෝසතානන් වහන්සේ සසරේ පිරූ පාරමී දම් බලයෙන් තමයි මාරයාව පරාජය කලේ. මාර දූවරු ආවේ බුදු උනාට පසුවයි.
මෙම විඩියොවේ කරුනු වලට මම එකගයි❤..
උබ තව විටමින් ප්‍රෝටීන් කාපං. දැන්ම නැතිවුනත් එතකොටවත් උබට ඇත්ත තේරෙවි. 😂
බුදු දහම සත්‍ය යි 🙏☸️
බුදු දහම සත්‍යක් තමයි. ඒත් ඔබලා විකෘති කර බුදු දහම යනුවෙන් නම් කර අදහන දේවල් බුදු දහම නෙවෙයි.
ඇත්ත ❤
ගලිගමුවේස්වාමීන් වහන්සේගේ බනක් ඇහුනා උන්වහන්සේ කිවේ සමන් දෙවියන්ගෙන් කල්‍යාන මිත්‍රසම්පත්තිය නිවනට උදව් කරන්න කියලයි
ඒ වගේමන් මන් භාගයවතුන් වහන්සේට වන්දනා කරලා ස්මයක් දුශ්ටික දෙවියන් ප්‍රමුක සමන් දෙවියන්ට පින් දිලා ඉල්ලනේ කල්‍යාන මිත්‍ර සම්පත්තිය ශ්‍රීසත්ධර්මයයි ඒ වගේම මට අවශය දහම් කරුනු අවශය වෙලාවේ ලැබෙනවා
යක් පින් ඔබට මාත් නෑයෙක් එක්ක ගියා බෞතිස්ම දෙයකට පල්ලියකට ඒ වෙලාවේ මට හිතුනේ මන් කොච්චර පින්වන්තද කියලා මගේ ආගම හරිම ,නිවුන ආගමක් ප්‍රේ කරන වෙලේ මන් ඉතිපිසෝ ගාතාව හිතින් කිවේ මට තෙරුවන් සරන හැර වෙන සරනක් එපා ❤❤❤
Buddhisam can understand wise prople only thts why most of people convert to other religious 😊
ඒ ආගම් වල තන්හාව ,වයිරය ක්‍රෝධය පිරිලා, දවසක එකිනෙකා මරාගෙන ක්ස්න දවසක් එනවා,
මටත් ඕක කීප විටක්ම හිතිලා තියෙනවා🙏 ... අදහන අයගේ හැසිරීම බැලුවම... ඔවුන්ගේ කාමුක බව, තණ්හාව, අන් අය ඒ පැත්තට ගන්නට ගන්නා උත්සාහය වගේම හංගගෙන ඉන්න නපුරුකම සහ කපටිකම වගේම අන්ධ භක්තියෙන් කරන දේවල් ... කොච්චර ඇත්ත පෙනුනත් ඔවුන්ට ඒ ග්‍රහණයෙන් මිදීමට බැහැ ... අන් අයටත් එන්න කියනලා පෙරැත්ත කරනවා ඔවුන්ට බයක් දැනෙන නිසා වෙන්න ඕනේ...
Ane eka maara eththa..😭
බුදු දහම සත්‍යක් තමයි. ඒත් ඔබලා විකෘති කර බුදු දහම යනුවෙන් නම් කර අදහන දේවල් බුදු දහම නෙවෙයි.
Katholika kristhiyani tharam thava manussyekta udw karanna kiyala dena agamak ne deviyan vahanseta prsansa veva ❤️🌍
@@NuwanAsanka-es1dl ඔයා බෞද්ද නෙවෙයිනේ 😂
අන්තරීක්ෂර නූල යනු අවිද්‍යාව විය හැකියි .
මාරය අකමැති තමා පිළිබද අන් අය දැනගන්නවට වට සහ තමා පසු කර නිවනට යනවට නුබ ප්රෙවේසම් වන්න මාරයට සිය්සලුදේ දැනෙනවා නුබ කරන කියන දේ පවා බුදු පිහිටඊ
මට දැනටමත් බාදක ගොඩක් තියෙනවා.. ඒවා මැද්දෙන් යුතුකම ඉටු කරනවා..
@@Yakkproduction godak badaka enava ,pavilion diviya lesi
@@Yakkproduction❤❤❤❤
Obata Budu Saranai. Digasiri wewa.
@@Yakkproductionබාධක ගණන් එපා. ඒවා ගැන හිතන්න පටන් ගන්න එක මාරයාගේ උගුලක්. එකෙන් ඇලෙන්නේ නැතුව සැහැල්ලුවෙන් ඉන්න.
තෙරුවන් සරණයි පුතා... එඩිතරව පරම හම්භිර යථාර්තය තේරුම් කරදීම ගැන.
සිව දෙවියන් පිළිබඳ video වක් ඕන..
නමෝ බුද්ධාය 🕊️💖
ක්‍රිස්නා බගවත් ගිතාවලියේ කියලා තියෙයි ජය ජග දීස කේසව බුද්ද සරිර කියලා කේසව වන මම අනාගතයේ බුද්ද සරිරයෙන් දිස් වේකියලා....
ඒවා නම් බමුණු මත
ඉන්දියාවේ රනශූරයෙක් දාර්ශනිකයෙක් බිහිවෙනවා
බමුනො ටික = මෙන්න විශ්නු ඇවිල්ලා යකෝ වැදපල්ලා වැදපල්ලා
I had these things in mind for long from realizing from my own knowledge and mind. Finally it's good to see someone is explaining exactly right those things in here 👍
වචන කරන්න බැහැ. උතුම් සම්බුදු දහම හැමෝටම හමුවේවා.. සුවයක් යම්සේ ලද්දේද ඒ බුදු දහමින්මයි. මගේ ජීවිතේ ජිවත් වෙන්න මට තියෙන එකම හේතුවත් නිර්මල බුද්ධසාසනයමයි. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ ගොඩාක් බුද්ධිමත් නූල නං චිත්ත ශක්තිය ඒ මාරයාගේමයි බුදුන් වහන්සේ සහ රහත් උදවිය මාරය හා බැඳුණු චිත්ත ශක්තිය ගලවා ඇත අනික දන ඍණ මාරයා ධන වේ බුදුන් වහන්සේ සෘණ ඒ කියන්නේ අනිත්‍යතාවය සෘණ නං පොළොවෙන් හට ගත්ත දියමන්තිය මේ එය පොළොවේ අභ්‍යන්තරයෙන් පහලවෙන දෙයකි දන නං කුරුස ගසේ කුරුසිය වේ එය අනන්ත කාලයක් රජකම් කරන රාජ්‍යය වේ ඒ සංසාර භවය වේ
බුදු අම්මෝ සංසාරෙන් ගැලවෙන එක ලේසි නෑ නෙහ් 😢😮😮😮😮😮
සාදු 🙏🙏🙏සාදු🙏🙏🙏 සාදු 🙏🙏🙏
Niyamai👍👍❤️
🙏💐
Sadu sadu sadu theruwan sarenai
මේ ගෙවෙන කාලයේ ලොකයේ ආලොකය වඩා අදුර බලවත් බොහො ආගම් වලින් සහ ශිෂ්ටාචාර තුල අනුනාකි වරුන් සුමේරියම්වරු ඇතුලු සැගවුනු ශිෂ්ටාචාර වල මේ කෙනා ගැන තමයි කියන්නේ මේ කෙනා ඇදහිම ලංකාවේ උනත් වෙනවා හිතනවාට වඩා ගැබුරුයි ලොකයේ හොද සහ නරක අතර දෝලනය වෙනවා....
තෙරුවන් සරණයි ❤
එ උනත් හින්දු ධර්මයට අනුව නම් මෙක වැරදි 😮😮😮😮😮😮😮😮
@@RanganaUdesheka මේ චැනල්එක කරන කෙනා අනිත් ආගම් ගැන කිසිම අධ්‍යයනයක් හෝ අවබෝධයක් නැති බෞද්ධ ආගම විතරයි හොඳ, කියලා හිතන මිත්‍යාව සමාජගත කරන අන්ධ භක්තිකයෙක්.
දේවවාදී ආගම් සියල්ල බුදුරජාණන්වහන්සේ එකගොඩකට දැම්මා. පොදුවේ කිව්වේ "ඉස්සරනිම්මාන වාදය "කියලා
මේ කතාව නම්.. නියම poin වලින්,
පෙළින් පෙළට තියෙනවා.
(එතරම් නොවුනත් ඉමහත් කෙටි පැහැදිලි කිරීමක්)
ස්තුතියි yakk
අම්මෝ මාර පැහැදිලි කිරිමක් බොහෝ තුති 🙏
Ahura Mazda is the creator deity. Ahura dirived from Asura, but their meanings are opposite likewise deva and daeva.
Explanation:-
Ahura Mazda is the supreme creator and deity in Zoroastrianism, associated with light, wisdom, and truth. The name "Ahura" indeed has connections with the Vedic concept of Asura. In early Indo-Iranian tradition, Asura and Deva were both terms for powerful divine beings. However, over time, their meanings diverged in the religious traditions of ancient India and Iran.
In Vedic tradition, Devas (gods) became the forces of good, while Asuras were seen as demons or adversarial beings. Conversely, in Zoroastrianism, Ahura (e.g., Ahura Mazda) came to represent the highest divine being, while Daevas (derived from the same root as Devas) became associated with false gods, chaos, and evil.
So, the terms evolved into opposite meanings depending on the cultural and religious context: in Zoroastrianism, Ahura is good and Daeva is bad, while in the Vedic tradition, Deva is good and Asura is bad. This reflects the significant religious split between early Indo-Iranian beliefs.
me vidiowa narabana sama warayakpasa me sasarin midimata siyallotama pin labewa sadu sadu sadu
මාරයා නම් කාමය මයි..
නෑ බං. උබට පිස්සු මේ චැනල් එක කියන ආකාරයට මාරයා කියන්නෙ අනිත් ආගම්.
උබට පිස්සු හොදේ. උබ බෙහෙත් බීලා නිදා ගනිම්. මේ පඩිතුමා කියන දේ විතරයි ඇත්ත . උබට සනීප මදි. 🤒😵💫🤗
අනේ නුවන් බබෝ බෙහෙත් ගන්න counsiller කෙනෙක් හම්බෙලා
මේවා Raamuwa channel එකේ වගේ background sound track එකක් දාලා, AI generated pictures සහිත dramatic narration එකක් දෙන්න පුළුවන් නම් මාරම ලස්සන වේවි 💛
😂 maara lassana ona naa,
රමුව වැඩසටහන කරන කෙනා උගත් කෙනෙක්. එයා මේ වගේ බොරු කියන කෙනෙක් නෙවෙයි. රාමුවයි මෙයයි සමාන කරන්න පුලුවන්ද? 😵💫
@@NuwanAsanka-es1dl අපො ඒක නම් ඇත්ත රාමුව අයියා කියන්නෙ මධ්‍යස්තව ඉන්න කෙනෙක් මෙ ගොන් යකා මොකෙක්ද 🤣 මු බවුද්ද අන්තවාදීයෙක් . අනිත් ආගම් වලට මඩ ගහනවා ✋
@@NaveenKumarasinghe රාමුව බලන එකෙක් නම් උබත් හැමදෙයක් ගැනම මද්‍යස්තව හිතන එකෙක් වෙන්න ඕන...මොකෙක් හරි කීව පලියට නෙවෙ...ගවේෂණය කරපන් ..ඇත්ත හොයලා බලපන්... එතනයි සැනසීම...
ඔව්
අන්තරික්‌ෂචර නුල යනු මමත්වය වෙන්න පුලුවන් නේද? 🤔
Ethakota shiva kiyanne kawda ? Shiva vishnu ek kenekda ethakota ? Hindu wala tyenne eka dewa wadayak nam ?
Ow ..එකම කොටසක්
කරුමෙ කියන්නෙ ක්‍රිශ්නගේ අවතාර වලට බෞද්ධයන් වඳින එකනෙ
අපි ඒ ගැන කතා නොකර ඉමු සහෝ.
මේ චැනල් එක කරන පඬිතුමාට කේන්ති යාවි. මොකද එතුමා කියන දේ විතරයි ඇත්ත. 😯
දෙවියෝ වදින එක ලන්කාවට ආවේ හින්දු සන්ස්කෘතියත් එක්ක ❤
බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ දෙවියන්ට පින් අනුමෝදන් කරන්න . දෙවියෝ පිලිම හදලා වදින්න නෙමේ
ඔව් ඔබකිව්ව කරුණු ගැලපෙනවා .. ඒ ගැලපෙන තව තැනක් තමයි බෝසතානන් වහන්සේ බුදුවෙන වෙලාවේ චක්‍රායුධයෙන් දමලා ගහපු කතාව චක්‍රායුදය තියෙන්නේ මහා විශ්ණු ගාව හිතන්න හෙළ ආද්‍යාත්මික ශිෂ්ඨාචාරයට attack කරපු රාම කියන්නෙත් විශ්ණුගේ අවතාරයක්..
තෙරුවන් සරණයි 🌼
යාලුවා,රාමායණය කියන්නේ වාල්මිකිගේ ප්‍රබන්ධයක්.නමුත් ඒ කතාවට පාදක කරගෙන තියෙන්නේ බුදුන් වහන්සේගේ පුර්ව ජාතකයක් වුනු දශරථ ජාතකයයි.මේක ඒ කාලේ බුදු දහමට හැරෙන හින්දුන් නවතා ගැනීමට යෙදු උපක්‍රමයක්.ඔයා මුලින්ම කිව්ව චක්‍රායුධ කතාවට මමත් එකගයි☸️💞
මේක මමත් හිතාගෙන හිටපු දෙයක්.
Maaraya yanu pancha skandaya kiyalath suthrayaka thiyanawa. 🙏
අභිසංකාර මාර ස්කන්ධ මාර මච්චු මාර මාර මාර මට අනිත් නම මතක නැහැ .පස් මරුන් පරදා බුදු බව ලැබුව බව කියන්නෙ ඒ නිසයි
ඇත්ත, රූප ,වේදනා ,සංඣා ,සංකාර හතරෙ එකතුව, විඣානය නොහොත් මාරයා තමයි ,
මනස, කිව්වත්, හිත කිව්වත් එකම තේරුම තමයි,
නැහැ ඒවා සේරම බොරු. මේ චැනල් එකේ කෙනා කියන දේ විතරයි ඇත්ත. 🙏
නුවන් ඇයි ඔයා මෙඩ් ට්‍රිගර් වෙලා හැම තැනම 😂
මාත් මේ කතාව කියන්නම ඕන.මං බෞද්ධ මගේ නැන්දගේ දරුවෝ ඔක්කෝම දෙවියන්වහන්සේගේ අදහන්න ගත්තා.මාත් අදහන්න ගත්තා.මගේ ජීවීතේ තනිකරම ප්‍රශ්න ගොඩක් උනා.මං යාච්ඤා කරලා නිදා ගත්තම මට හෙට දවසේ වෙන දේ පවා හිනෙන් පෙනෙනවා.දවසක් මං හීනෙන් දැක්කා දිවුල් ගෙඩියක් කවුදෝ කනවා.එතකොට මං වැඩකලේ නිට්ටඹුවේ.මං උදේ පාන්දර වැඩට යනකොට දැක්කා ලමයෙක් උදේ පාන්දර දිවුල් ගෙඩියක් කකා එනවා.ඇත්තටම මාරයා මට පුදුමාකාර දේවල් සිදුකලා.ඒ වගේම මගේ මුලු පවුලටම පුදුම ප්‍රශ්න ගොඩක් ආවා.මගේ නැන්දගෙ පවුලේ අය දෙවියන්ගේ වහන්සේ අදහනවා.එයාල පුදුම ඊර්ෂ්‍යාවක් තියෙන අය තනිකරම ලෝකෙට බොරුවෙන් ජීවත් වෙනවා හොද අය වගේ.මං පස්සේ තේරුම් ගත්තා බුදුරජාණන් වහන්සේගේ සතය ධර්මය තමයි මේ ලෝකෙ එකම දෙය කියලා.මං දැන් නිදහස් සන්සුන් ජීවිතයක් ගත කරනවා
වාසනාවන්
අන්තරී්ක්ෂය කියන්නෙ විශ්වයට විශ්ව රටාවට ,ඒ ධම්ම න්‍යාමයට, එතකොට අන්තරික්ෂක නුල යනු පැවැත්ම පැවැත්මවීම
Mr. YAKKA PRODUCTION 🙏🙏🙏.
DIGA SIRI WEWA. BADU SARANAI.
☪️ 🕉 ✝️ OBATA Law problems enna puluwan. Be alert. Obata jaya wewa. 🙏🙏🙏.
Harima asadaranaiii Buddhists lawechcha apita. Mokada eyala directly ape pansal walata bodhiiin wahanselata ewaye ethule indan baninawane.. apiii yakku adahanne kiyala 😢😢
@@niroshachandramali9025ඔයාල වගේ මෝඩයෝ අදහන්නෙ යක්කු නෙවෙයි. ඔයාල වගේ මෝඩයෝ අදහන්නේ මෝඩකම. බුදුන්වහන්සේ දේශනා කරපු ආකාරයට ඔයාලගේ නුවණැස කියන දේ මෝඩකම නැතිනම් මෝහය කියන දෙයින් වැහිල ගිහින් තියෙන්නෙ. ඔයාල වදින්නේ බුදුන්වහන්සේට නෙවෙයි, පන්සලේ තියෙන බෝ ගසටයි, දේව රූප බුද්ධ රූප කියලා මිනිස්සු හඳපු රූප වලටයි නේද? බුදුන්වහන්සේ කොතනකවත් රූප හෝ ප්‍රථිමා වන්ඳනා කරන්න කියල දේශණා කරලා තියේද? අනික ඒ රූප දෙවියන්ගේ හෝ බුදුන්ගේමයි කියන්නේ ඒවා හදපු අය දෙවියෝ බුදුන් ඇස් දෙකෙන් දැකල ඇවිත් ඒව හදලද? ඔයාල මැටි පිළිමවලට වැද වැද මිනිසුන්ට වෛර කරනවා. ඒත් බුදුන්වහන්සේ , ජේසුතුමා,දෙවියන්වහන්සේ දේශණාකලේ මනුස්සයන් එකිනෙකාට ආදරය කරන්න,කාරුණික වෙන්න,සමාව දෙන්න, ඒත් බෞද්ධ කියාගෙන මැටි පිළිම වඳින ගොඩක් දෙනෙක් අනිත් මනුස්සයන්ට වෛර කරන කුහක , අතෙ පිච්චමල් තියෙන පපුවේ බෝතල්කටු පිරුණු අය 😢
@@NuwanAsanka-es1dl අපි බුදුපිළිම වදින්නේ බුදුන් වහන්සේ ජීවමානයි කියලා හිතාගෙන . එතකොට අපේ හිත් වලට සැනසීමක් දැනෙනවා . පව් කරන්න හිතෙන්නෙ නෑ . අනික ගෙදරක බුදු පිලියක් තියෙද්දි බයක් නෑ ඕන වෙලාවක බුදුහාමුදුරුවෝ අපිත් එක්ක ඉන්නවා කියලා ❤
කොහොමත් බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ අමිසයට වඩා ප්‍රතිපත්තිය උතුම් කියලා . ඒත් අමිසය හොද නෑ කියලා නෑ ❤
Budu hamuduruwo sri lankawe ipaduna kiyana ekanam mama wishwasa karanawa
Theruwan saranai 🎉🎉
Bohoma sthuthiyi ❤❤❤❤❤🎉🎉🎉🎉🎉😊😊😊
මෙන්න නියම යු ටියුබි චැනල්. සබිස්ක්‍රයිබි කළා
Kattiya me kiyana kathawa aththak simulation theory eke poddak balanna
5:40 එ කියන්නෙ පෘතුවි හරයද සක්වල මැද ,
බුදු දහම ආගමක් කලේ ඉංග්‍රීසියෙන් ය.
ඔව්. ඉංග්‍රීසි ආවේ නැත්නම් හොඳයි. මොකද උන් එද්දි අපේ රටේ සිංහල රඳලයෝ සාමාන්‍යය ජනතාව වහල්ලු කරගෙන හිටියා විතරක් නෙවෙයි, උඩට ඇඳුමක් අදින්නවත් අවසර දීලා තිබුනේ නෑ. සාමාන්‍යය කාන්තාවෝ පවා උඩුකය නිරුවතින් හිටියේ. අපරාදේ සුද්දෝ ආවේ නැත්නම් අපේ රටේ කාන්තාවන් සහ ගෑණු ළමයි තවමට් උඩට ඇඳුමක් නැතුවනේ ඉන්නෙ. අපට ඒවා බලාගන්න අවස්ථාව නැතිකලාට පර සුද්දන්ට හෙණ ගහන්න ඕනා, හෙණ.
@@NuwanAsanka-es1dl මොන්ගල් ද බන් 😂?
@@ronaldo-t2w මටනම් මොංගල් නෑ. ඒත් උබනම් මොංගල් හෝ පෙර කී සාමන්‍ය ජනතාව වහල්ලු කරගෙන හිටි රඳල පරම්පරාක ගරා වැටුනු පුරුකක් වෙන්නත් පුලුවන්. 😆
නුවන් ඔයා නම වෙනස් කරලා සුද්දෙක්ගෙ නමක් දාගන්න. සුද්දගෙ ආගම් සල්ලි වෙනුවෙන් අදහන ඔයාලගෙ කතා වලින් වැඩක් නැ😂
අපේ විකුර්ති වූ ධර්ම දේශනා අධික වීමෙන් ඒ නිර්මල ශ්‍රී සද්ධර්මය බහුතරයකට වැසී ඇත. එහෙත් ඉතාම අල්පව හෝ නිර්මල දහම තෝරාගත් ආර්‍යන් වහන්සේලාද ලොව සිටී. කරුමයක මහත වන්නේ ඒ ආර්‍යන් වහන්සේලාට බහුතර ඊනියා බොඋද්ධ (භික්ශූන් වහන්සේලාද ඇතුලුව) නිග්‍රහ කිරීමයි. නියම ආර්‍යන් වහන්සේලා තම ආර්‍ය භාවය ලොවට ප්‍රකාශ නොකරයි. අපට දැන ගැනීමටද ක්‍රමයක් නැත.එහෙත් තමන්ද ආර්‍ය මාර්ගයට පිලිපන් විට යම් අනුමාන කිරීම් කල හැක.
Mata mage Paule aya gena dukai mokada mage mulu param parawama katholika mama me mulu lokema epa wela inna kota hadissiye ahuna bana padayak nisa budun sarana giya anith aya thama marayage athe 😢
වාව්. ඒක 😂
@@NuwanAsanka-es1dl ඇයි වෙන්න බැරිද 😂💔 සමහරු දෙවියන් තුල විශ්වාසය වෙත පිවිසෙනවා තවත් අය වෙනත් දේවල් වලට යනවා 😅
අන්තරීක්ශර නූල නම් සසර සැරිසැරීම සසර ගමන් කිරීම යන්නයි ❤🎉
මාරයා හා මහා බ්‍රහ්මයා අතර වෙනස කුමක්ද?
වේදයේ හා බ්‍රාහ්මණයන් ලෝකයේ මැවුම්කරු විදිහට හැඳින්වුවෙ මහා බ්‍රහ්මයා.
මාරයා කාම ලෝකයට පමණයි අධිපති මහා බ්‍රහ්මයා ඊටත් ඉහළින් ඉන්න කෙනෙක්
දර්මදෙශනා අහනවනම් තතාගත සම්මා සම්බුදු රජානන් වහන්සෙ නිර්මල දහම අවබොදකගත් ඉතා නිවැරදිව එ දර්මය දෙශනා කරන පින්වත් ස්වාමින් වහන්සෙ කෙනෙක් තමයි හදපාන්ගොඩ නිවාපාත පින්වත් ස්වාමින් වහන්සෙ අහල බලන්න,බොරු බයිල දිව්‍ය සැප ලව්කික සැප පිනිස ජාතක කතා දෙශනා කරන්නැ, නිවන් දකින්න යතාර්ථය අවබොද කරමින් දර්මය දෙශනා කරනව
Oba thumata Bohoma pin mage sakaya duru kalata
🙏🙏🙏
අයියෙ ශක්‍ර දෙවියන්ටත් වඩා මාරයා බලවත්ද?
Ou
Ow
@@Yakkproduction ස්තූති අයියෙ
බුද්ධ ශාසනය තුළ ශක්‍ර දෙවියන් සහ මාරයා ගේ බලවත් භාවය ගැන ගැලපීමක් කළ නොහැකියි .ශක්‍ර දෙවියන් යනු මාර්ග ඵල ලාභී වූ බුද්ධ ශාසනය ආරක්ෂා කරනු ලබන ප්‍රධානතම දෙවි කෙනෙක් වන අතර මාරයා යනු භාග්‍යවතුන් වහන්සේට හා උන්වහන්සේගේ ශ්‍රාවක,ශ්‍රාවිකාවන් හට බොහෝ බාධා පමුණුවන දෙවි කෙනෙකු බැවින් බෞද්ධයන් ලෙස අප බලවත් භාවය සැලකිය යුත්තේ ආර්‍ය භාවය සලකා ගෙන කියා සිතමි.
@@Thushanthi-e9f ස්තූති
මේකනම් නිවරදි නම් ඉතාම ශේශ්ට කතාවක් , බොරුනම් ගුටි කන්න වෙන කතාවක්.
අන්තරීක්ෂර නූල යනු අවිද්‍යාව හේතුවෙන්ම හටගන්නා වූ කර්මය වේ.
Danuwath kirema gana sthuthi. Theruwan sarani.