ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
🚀✴🚀අධිවේගීව ඕනෑම දෙයක් ඉගෙනීමේ හැකියාව වර්ධනය කර ගැනීමට, මතක ශක්තිය, මනස දියුණු කර ගැනීමට සහ ජීවිතයේ සියලු අංශ සමබරව පවත්වාගෙන යෑමට කැමති අයට 🚀✴🚀"අතික්‍රමණ" - මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/hYQJBt2d/checkout"Metamorphosis" - මා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/DBDqr6va/checkoutMy Corporate Training Programs - intellectii.global/training-programs/New Website - intellectii.globalමාගේ විභව වර්ධන වැඩසටහන් පිළිබඳ ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇගයීම් - th-cam.com/video/ujrYpnEZtUs/w-d-xo.htmlමගේ අනිත් TH-cam නාලිකාව - www.youtube.com/@RandikaWijesinghe
Man kamati
😊😊😊😊
ලන්කාවෙ මිනිස්සුන්ගෙ සැගවෙල තිබ්බ දැනුම හොයන ආසාව ආපහු මතු කරපු ඔබ තුමාට ගොඩක් ස්තූති.
දැන ගන්න ආසම මාතෘකාවක්..හැමදාමත් වගේ ඔබට ජය මගේ බුද්ධිමත් මිත්‍රයා ❤️🤝
සුරිය ගුණසේකරයන් මේ සංවිදානය ගැන නිතර සදහන් කරනවා එතුමාගෙ වැඩසටහන් වල. ස්තුතියි ඔබට. හොද දැනුවත් කිරිමක්.
සූරිය පිස්සෙක් දරුවෝ
මම අන්තර් ජාලයේ ලිපියක් කියවුවා මීට අවුරුදු 6 විතර උඩ්ඩදී එහි සදහන් උනා ලෝකයේ සිදුවන සෑම ක්‍රියාවක ටම තීන්දු තීරණ ගන්න ඉතාමත් රහසි ගත ලෙස ,ඇමරිකානු ජනාධිපති ඇතුලු ප්‍රබල කන්ඩායමක් ඇමරිකානු කැලයක (රහසි ගත ස්ථාන යක) රැස්වෙන බව දැන් මට හිතෙන විදිහට මේ සංවිධානය තමයි Great 😍❤
මල්ලිගේ මතකය 100% කටම ආවර්ජනය කරන හැකියාව අපව පුදුමයට පත් කරනවා හැමවෙලාවකම. ඔබට ජය! අපේ මිනිසුන්ට බොහෝ ආදණීය චරිතයක් වීමම ප්‍රමාණවත් 👊
............................................................................................. .......................................................................... 21:01 😮 21:02 🤨 21:03 21:05 21:05 21:05 21:06
............................................................................................................................................................... 33:42
Meka live nevei...
චැනල් එක හම්බඋන දා ඉදන් කල්පනා කලා මගේ උගත් මිත්‍රයාට මොකද මේ මාතෘකාව මිස් උනේ කියලා..... බොහොම ස්තූතියි 🙏
වර්තමාන යූටියුබ් දැනුම් ජාලයෙ ලාංකීය හැරවුම් ලක්ෂ්‍යය(රාමුව)අතිශය බුද්ධිමතුන්ට පමණයි👌❤️
ඇයි බං වීඩියෝ කතා කරන සම්පත් අයියා,Tech Track කරන මලින්ද අයියා
@@srilankarastafarimovement1239 ❤️
රාමුව බලන්නෙ බුද්ධිමතුන් විතරක් නෙවෙයි😂එහෙම නැති අයත් බලනවබුද්ධිමතෙක් වෙන්න ආස අයත් බලනව❤තමන් බුද්ධිමත් කියල පෙන්නගන්න ඕන අයත් බලනව😂 බලල හැමෝටම පෙන්නනව තමන් බලන බවඒක නිසා රාමුව කියන එක බුද්ධිමතුන්ව මනින රාමුවක් බවට පත් කරන්නෙපපා❤
සහෝදරයා, ඉලුමිනාටි සංවිධානය සම්බන්ධව දෙවැනි එපිසෝඩ් එකක් කරන්න කියලා යෝජනා කරනවා. ජය වේවා,,,,,
මම මේ දවස්වල ගොඩාක් හෙව්වා ඉලුමිනාටි සංවිධානය ගැන මෙ විඩියෝ එකෙන් තමයි හොදටම ඒ ගැන දැනගත්තේ🙂, නියමයි thankyou sir 😊
අවුරුදු 2 කට ආසන්නයි මේක ගැන හිතලා... අද තමයි අයියා නිසා අහන්න ලැබුණේ .. අනේක වාරයක් පින් ❤️😍☝️❤️😍❤️☝️❤️
ගොඩක් post යටට යන්න හේතුවක් තමා Google algorithm එකේ behavior එක ගොඩක් අය study කරල තමන්ගේ post එක rank කරන්න seo කරනවා. ගොඩක් අය seo පැත්තට යොමු වෙලා තියෙනවා. ඉතින් පරන post seo වෙන්නේ නැති නිසා ඒවා යටට යනවා වෙන්න පුලුවන්.
ලෝකෙ සිද්ධවෙන හැම අද්භූත දෙයක්ම පස්සෙ ඉන්නෙ ඉලුමිනාටි සංවිධානය කියල හිතන්න හැමෝම වගේ පුරුදු වෙලා ඉන්න වෙලාවක ගෙනාපු සුපිරි වීඩියෝ එකක් 😍❤
අපිට දැනුම බෙදන්න විස්තර හොයන්න වගේම වීඩියෝ හදන්න වෙන මහන්සියට ගොඩක් ස්තූතී සහෝදරයා...❤️💯🙏🏻
මේ විදියට පැහැදිලි කරනවා නම් අපි හැමදාම අසාවෙන් exam කරනවා හැම අම්මලා තාත්තලා එහෙනම් සතුටින් 🙂
තප්පරයක්වත් skip කරන්න හිතෙන්නේ නැ....මේ වගේ වීඩීයෝ දානවට thanks.. දැනුම බෙදීම ලොකු පිනක්❤......
මම නම් කියන්නේ ලොකෙම කවුරු කීප දෙනෙක් ලොකු ගේමක් ගහනවා ඒක ඈත ඉදන් බැලුම පැහැදිලිව පෙනෙන දෙයක් . සහමහර දේවල් තියෙනවා ලංවෙලා බලද්දී බොදයි.. රන්දික අයියේ සුපිරි . 👍
අයියෙ මේ වීඩියෝ එකේ මං මෙච්චර කාලෙකට අහපු නැති ගොඩක් කරුණු තිබ්බා.සුපිරි විඩියෝ එකක්❤️.ඔයා මේ කරන්නේ ලොකු සේවයක්.💪❤️
වෙලාවකට හිතෙනව අපි මොනවද මේ ලෝකෙ ගැන දැනගෙන ඉදල තියෙන්නෙ කියල, වටින වැඩක්, දිගටම කරගෙන යන්න සහෝදරයා , comments දැක්කම කියන්න පුලුවන් වෙනස් චින්තනයක් තියෙන හොඳ පිරිසක් චැනල් එකත් එකතු වෙලා ඉන්නවා කියලා . නියමයි සුපිරි
..හැමදාමත් වගේ ඔබට ජය මගේ බුද්ධිමත් මිත්‍රයා ❤️🤝
වීඩියෝ එක දාල ,මිනිත්තු 7,,ලයික් 355,,කමෙන්ට් 122,, මාත් එක්ක නොඉවසිල්ලෙන් හිටියේ අද සර්ගෙ වීඩියෝ එක එනකං බුදු සරනයි🙏 සර්💖👌
මේ thumbnail එක දැක්කම පුදුම සතුටක් ආවේ.. බලාපොරොත්තුවන්ම හිටපු විඩියෝවක්. පැහැදිලි කිරිමට ස්තූතියි ඔබතුමාට.❤️
කලින් episode එකේ ඉල්ලුවා මෙ Topic එක..දැක්ක නිහතමානීම චරිතේ❤ Tq Aiye❤🔥
🙃
I also once asked for x files 2nd part and gave it other week. Thx 🔥
@@Raamuwa ඉලුමිනාටි කියන්නේ ලන්කාවේ සන්විදානයක්..විශ්වාස කරන්න බෑ තමයි..ඒත් ඇත්ත..මේ සන්විදානය ඇතුලේ ඉන්නේ සින්හල මිනිස්සු සහ යුදෙව්වො...ඕක තියෙන්නේ ඇමරිකාවේ නෙවේ..ලන්කාවේ...මමත් ඕක ගැන හොයනවා දැන් අවුරුදු පහක් විතර..මට ලැබුනු සාක්ශි අනුව ඉලුමිනාටි එකේ ඇතුලේ ඉන්නේ ලන්කාවේ සින්හල මිනිස්සු...🇱🇰❤️
@@ලංකාතරුණඑකමුතුව 😂😂
@@ලංකාතරුණඑකමුතුව කවුරුහරි උබව හොදට තම්බලා 😂💔 ඉලුමිනාටි ලංකාවේ නම් අපි මෙහෙම ඉන්නවද ඕයි ? අපේ රට තුන් වෙනි පන්තියේ රටක් ඉලුමිනාටි කියල fake profiles ඕන තරම් ලෝකේ ඇති ඒ වගේ එකකට තෝත් රැවටිලා 😂👍
Personally සෑහෙන්න හොයපු topic එකක්..කිසිම තැනකින් satisfied වෙන්න පුලුවන් විදියේ විස්තරයක් හොයාගන්න බැරි උනා...මේ පැහැදිලි කිරීමනම් අනර්ඝයි...ජයවේවා❤️😈
අයියෙ විඩියෝ වල තියන (ඉදිරිපත් කිරීම ) සුපිරි අයියගෙ පාටමාලාව කරන්න ඉන්නෙ කාඩ් හදා ගත්ත ගමන් ඔයාගෙ ඉදිරි ගමනට සුබ පතනව☝💞
සංකීර්ණ කරුණු සරලවම... බොහොම ස්තූති සර් 🙏🌺 තෙරුවන් සරණයි ☸️
සර්ගෙන් ගොඩ කාලයක් තිස්සෙ ඉල්ලපු වීඩියෝ එකක්.බොහොම ස්තූතියි ඔබතුමාට 🙏❤️🔥
ඉස්කෝලෙ ටීචර් මේ වගේ ඉගැන්නුව නම් මං හැමදාම පන්තියේ පළවෙනියා😂💯
Ub witharak nemeyne ee panthiye inne 😂😂😂
@@TK-vr5wf Nah nah
Sirawatama bn
සිරවටම බන්
අන්න අන්න Point එක👊👊
හරිම තර්කානුකූලව තොරතුරු ඉදිරිපත් කළා. බොහොම ස්තුතියි! ඔබතුමාට 🙏
මිනිස්සුන්ට තේරෙන විදිහට කරුණු තේරුම් කරන දෙන්නෙක් එකට ❤❤❤
Very informative ගොඩක් දේ වල් මම හොයල තියෙනවා මේක ගැන ❤❤❤❤🙏🙏
අපිට තියන ප්‍රශ්න වලට හෙමින් හෙමින් උත්තර ලබා දෙන එකට බොහොම ස්තූතියි.... 😊❤️
බලන් හිටපුම එකක් ❤️💛💚
මේක subject එක ගැන වීඩියෝ එකක් එනකන් බලන් හිටියේ ♥️මේ වගේ වීඩියෝ ගේනවට ඔයාට ගොඩක් ස්තූතී අයියේ
Nice dane
අද තොරතුරු හොයගෙන මදි වගෙ දනෙනවා 2ක කොටසක් අරන් එනවානන් කමති තව තොරතුරු ගොඩක් ඇති කියල හිතනවා ඔයාට එවා හොයාගන්ඩ පුලුවන්. බුදු සරනයි.
_ලංකාවේ අපේ සංවිධානය_👁.රා | මු | ව.👁
මේ මාතෘකාව ගැන කතා කලාට ගොඩක් ස්තුතියි අයියෙ. මේකත් අර අර අකුරු තුනේ රජතුමා ගැන වගේ මඩ ගොහොරුවක් වෙලා තියෙන එකක්. ගොඩක් ස්තුතියි.❤️❤️❤️
කාලයක් තිස්සෙ හොය හොය හිටපු topic එකක්. ගොඩක් දේවල් දැන ගත්ත මේ video එකෙන්. ❣️
සර්ගෙ වීඩියෝ ගොඩාක් වටිනවා. සර් නිසා ගොඩාක් දේවල් හොද විදිහට වෙනස් උනා. ගොඩාක් ස්තූති සර් 😍
sir fail
@@lakiyacs2072 😂😂😂
මන් අද තමයි මේ වීඩියෝ බලන්න පටන් ගත්තේ..ගොඩක් කලකිරෙනවා මේ වීඩියෝ බලන්න පරක්කු වෙච්ච එක නිසා...නියමයි අයියා...රසවත් විදියට අපිට A to Z ඔක්කොම කියලා දෙනවා...සුබ පතනවා අයියා...❤️
16:11 මෙතන කියන තර්කය මරු, කොහොමහරි ඉලුමිනාටි ගැන සාමාන්‍ය බුද්ධියක් තියෙන මිනිස්සුන්ට තේරුම් ගන්න බැරි විදිහෙ උපායයන් යොදාගෙන තියෙන බව තමා මේ කියන්නෙ 👌
ඔයාගේ මුල් වීඩියෝ වල තියෙන අද්භූත වීඩියෝ එක වගේ තව වීඩියෝ එකක් ඕනේ 😁😁 අද වීඩියෝ එකත් සුපිරි 🙂🙂
Ow bn
ow 🤕
ඔව් නේ
ඔව් ඔව්.. ඒව මරු 👌
Ow eka aththa
ඉලුමිනාටි දෙක බලාපොරොත්තු වෙනවා සර්..❤️❤️
අද වීඩියෝ එක නම් සුපිරි.අනේ එනකම් බලන් හිටියෙ.දැන් තමා හිතට සනීප.එක සතියක නැති උනාම ඊලග සතියේ ආයෙ කෙලින්ම පවර් ප්ලේ තමයි.Thanks sir ❤️❤️❤️❤️❤️
මේ ලොකේ අභිරහස් ගොඩක් සහෝදරයා තමන් තමන්ව හොයා ගත්තොත් ඒ සියලුම අභිරහස් විසදගන්න පුළුවන් 👌
පරිණාමවාදය පිළිබද තිබෙන ගැටලු ගැන වැඩසටහනක් කරනව නම් වටිනව සර්
මට හමුවුන හොදම ගුරුවරයෙක්....💪💪
ගොඩක් කුතුහලයෙන් හිටපු මාතෘකාවක්. ස්තූතියි ❤
TH-cam එක සමහරැන් තම විනාශය කරගද්දි ඔබ සමහරැන්ගේ සුබසාධනයට කරන මේ කටයුත්තඅගයමි, රන්දික sir . Good Luck.
Godak youtubers la video dala තියෙනවා eka poddak balanna මට අවුරුදු 13 i oyage video balanawa niyamai
කරුණු රැසක් සහිතව ඉතාම හොද පැහැදිලි කිරීමක් අයියෙ ❤️
13.30-"මේක නිසා තමයි අපෙ රට දියුණු වෙන්නෙ නැත්තේ ."සර් අපිටත් නොදැනී අපිට ලොකු දෙයක් කියන්න උත්සාහ කරනවා.බොහොම ස්තූතී සර්.
එදා ඉදන් ලංකාවෙ අගමැතිවරු ජනපතිවරු ක්‍රියාත්මක වුනෙ පරයන්ගෙ කීමට!!!තවම අපි නිදහස් නෑ
@@isharasomarathne3468 මේ ෆෝන් එකයි වීඩියෝ බලබ යූටියුබ් එක තියෙන්නෙත් පරයින්ට පින්සිද්ද වෙන්න තමයි
@@හේෂාන්පෙරේරා එහෙම හිතලා පරයන් කියන විදිහට නටන්න ඕනෙද???
@@හේෂාන්පෙරේරා අපි චීනට බැන්නට ඌ නිසා තමා ලෝකෙ මෙහෙම දියුනු උනේ උන් තමා වෙඩිබෙහෙත් මාලිමාව හොයාගත්තෙ මාලිමාව තිබ්බෙ නැත්තන් එන්ගලන්ත කාර්මික විප්ලවයක් ඇතිවෙන්නෙත් නැ වෙඩිබෙහෙත් පරිනාමය වෙලා තමා ලොකෙ තියන හැම ගිනි අවියක්ම නිර්මානය වෙලා තියෙන්නෙ
@@හේෂාන්පෙරේරාyou tube වලට කලින් 😂 මේවගේම ekkk china උන් හොයාගත්ට්ග 😂
කලෙක ඉදලා බලාගෙන හිටියේ මේ සංවාදය බොහොම ස්තූතියි 🙏🙏🙏🙏
Thank you sir,ආසම කරන Topic එකක්🔥
සහෝදරයා, ඇත්තටම මේ මාතෘකාව සම්බන්ධව ගැටළු රාශියක් සමඟ හිතේ අමුතු සැකයක් ඇතිවෙනවා. අම්මෝ ඉතිං චුට්ටක් භයත් හිතෙනවා ඕං............
ඔබට බෙහෙවින්ම ස්තූතියි!
දැනුම සොයා යන්නන්න්ට වටිනා දෑ තිලිණ කරන ඔබට ගොඩක් ස්තූති ..! වැඩේ ලස්සනට ඉස්සරහට කරගෙන යමු ..වෙලාවක් තිබුනොත් Rothschind family එක ගැනත් වීඩියෝවක් කරලා දාන්න .. Rothschind family එක ඉලුමිනාටි සංවිධානය අතර සම්බන්දයක් තියෙනවා කියලා මත පලවෙනවා.
ඇත්තටම මම මෙහෙම දෙයක් ගැන දැන ගත්තෙ අද..
උපරිම කුතුහලයන් තිබ්බ මාතෘකාවක් ❤️😀 ස්තූතියි රාමුව
ලොකය පාලනය කරන්නෙ මෙයාල තමයි.... මෙකෙ පාලකයො මිනිස්සු නෙමෙයි.. ල්ංකාවෙ මිනිස්සු මේවා දන්නෙ නෑ.. ඒත් මේහම දැනුවත් කරනවට ස්තූති.
මිනිස්සු නෙමෙයි ???
අයියා නියමයි පැහැදිලි ව විස්තර කරනවා ..♥️🤞
ඉතාම උවමනාවෙන් බලාපොරොත්තු උන Topic එකක්.. Thank you අයියේ ..❤☘️
දැන් රාමුව ට ඇබ්බැහි වෙලා...Concept Change කරන්න...ඒක සුපිරි...!💘
කාලෙකට පස්සෙ කමෙන්ටුවක් දාන්නෙ... බොහොම ස්තූතියි ඔබ මේ ගන්න මහන්සියට... නමුත් අපි වගේ මිනිස්සුන්ගෙ පිපාසාව සංසිදවන්න ඔබට ලේසි වෙන එකක් නම් නෑ 🙂❤️
ඇත්තටම එදා ඉදන්ම අපි නොදැක්ක පැත්තකින් දෙයක් විග්‍රහ කරනව සුපිරි❤️ එ වගෙම පසුබිම් track එක තවත් පිස්සුවක්
සීගිරිය, ගැන විග්‍රහයක් දෙන්න පුලුවන්ද( තාක්ෂණය ගැන ) / තවත් ලංකාවේ විශේෂ තාක්ෂණයන් ගැන,ස්ථාන ගැන ❤️🇱🇰
පිස්සුද ඕයී
@@Tharaka-d6hතෝ හිතන් ඉන්නේ ලංකාව තිබ්බේ ගල් යුගේක කියලද?
@@Tharaka-d6hති හිතන් ඉන්නේ ලංකාව තිබ්බේ ගල් යුගේක කියලද?
ඉතාව වටිනා කතා බහක් අප ඉදිරිපිට ගෙනවාට බොහොම ස්තුතියි අයියේ .. 🙏
සියලු දෙනා සාදරයෙන් පිළිගන්නවා රාමුවට ❤️❤️❤️
කට්ටිය මේක තාලෙට නේද කියෙව්වේ...
Ow ow😂
ඇත්තටම අයියන්ඩි මෙක රාමුවෙන් පිට ඉස්කෝලවල මෙහෙම ඉගැන්නුවනම අපෙ රටෙ කවුරුවත් වෙන රටවල්වට මෙහෙකාරකම් කරන්න යන් නැ 🥺👍
මොන විදිහෙන් හරි මෙ රටට සෙවය කරන එක වටිනව
අදයි මම මේ channel එකේ වීඩියෝවක් අහම්බෙන් දැක්කෙ. බොහොම ප්‍රියජනක විදිහට තාක්ශනය භාවිතා කරලා ඉදිරිපත් කරනවා. තොරතුරුත් ඉතාම වටිනවා. පරන වැඩසටහනුත් බලන්න බලාපොරොත්තු වෙනවා.
ඔබ වැනි විශ්ලේෂකයන් උගතුන් යැයි කියන සිංහ හම පොරවාගත් හිවලුන්ට හොඳ පාඩමක්,පට් පට් ගාල රාමුව 😍❤️
මම මේ ඉලුමිනාටි ෆ්‍රීමේසන් ගැන දැනගත්තේ Dan brown ගේ නවකතාවලින්... නමුත් මේ විඩියෝ එකෙන් ඒ ගැන දැනුම නිරවුල් උනා..👍ඒත් dan brown ගැන කියයි කියලා හිතුනා 😥
මටත් මේක බලනකොට මතක් වුනේ The lost key නවකතාව. මම හිතාගෙන හිටියෙ ඒක ගොඩක් දුරට fictional කියල.
The Lost Key එක තමයි මටත් මතක් වුනේ ❤
මේ විඩියෝ එකේ ඒ කොටස ඉවත් කරලද??
qqq1pp
w
අනාගතේ ගැන අනාවැකි කියන simpsons කාටුන් එකත් ඉලුමිනාටිලගෙම වැඩැක් කියලා මතයක් තියනවනේ... අද විඩියෝ එක නියමයි❤️✌️
Ow godak film wala anagathayedi wena dewal gana angawala thiyenawa
simpsons එකෙ sence එ විදිහටම වර්තමානෙ වෙලා තියනවා
ඒක ගැනත් එපියක් ඕන වගෙ
සිම්සන් කාටුන් එක ගැන එපියක් ඕ්න....
8
තර්කානුකූලව මම හිතන්නේ ඔහොම සන්විදානයක් නෑ...ඒත් බලය තියෙන සන්විදාන තියෙනව, රටක තීරන වෙනස් කරන්න පුලුවන් ....
මම ආසම වීඩියෝ එකක්.May you prosper sir
Me sambandava mama ahala theyaana pehedilema saha wisvasa kala heke niyama vigrahayak.thankx bro.
අයියේ "The Da Vinci Code" ගැන වීඩියෝ එකක් කරන්න. මම හිතනවා මේ වීඩියෝ එකටත් සම්බන්ධයි කියලා...
එකෙත් එක ගැන තමයි තින්නෙ
One of the most awaited topic!❤
ඉලුමිනාටි එක්ක ආගමික සම්බන්ධතා ගොඩකුත් තියෙනවා. බලාගෙන හිටපු වීඩියෝ එකක් 😍
Aththatama adai obe video ekak palamu warata ahuwe. Kiyanna wachana na, harima pahadilie. Oba karanne sewayak. Godak asawen saha uwamanawenma baluwe. Idiriyata obath samaga sitinawa. Thank you so much.
18:58 මේ පිරමීඩෙ තමයි ඉක්වදෝරෙ කළු පිරමීඩෙSerch කරල බලන්න.ඈමෙරිකාවෙ ඩොලර් 1 නෝට්ටුවේ තියෙන්නෙ කළු පිරමීඩෙ කියල හොදටම කින්න පුළුවන්.මොකද කළු පිරමමීඩෙ කොටල තියෙන ඇස රෑට හඳ එලියට දිලිසෙනවලු. ඉතින් අර සංකේතෙ ඇස වටේ දිලිසෙන එකෙන් නිරූපනය කරල තියෙන්නෙ ඒක.ඒක තියෙනව කියන්නෙ දකුනු ඇමරිකාවෙ 'ලා මානා' කියල කඳුකරයකලු
මං ඕක search කරා. තට්ටු 13කුත් තියෙනවා
යමක සූත්‍ර දේශනාව පැහැදිලි කරල දෙන්න අයියේ පුලුවන්නම්🙏 ගොඩාක් පින්.තෙරුවන්සරණයි...
කුමරකස්සප ස්වාමින්වහන්සේගේ දේශනාවක් තියෙනවා ඒ ගැන..එක පාරක් දෙපාරක් අහලා බලන්න
පරම නිබ්බාන ධර්මායතනයsearch
යමක සුත්‍රය කට්ටිය අවුල් කරන් ඉන්නේ. යමක සුත්‍රය ඉගෙනගන්න කලින් මාලුංක්‍ය පුත්ත සුත්‍රය කියවන්න. එතන භාග්‍යවතුන් වහන්සේ පිළිතුරු නොදෙන ප්‍රශ්ණ 10 තියෙනවා. චතුස්කෝටිකයට අදාලව. රහතන් වහන්සේ මරණින් පසු ඉන්නවද , නැද්ද , ඉන්නේත් නැද්ද නැත්තේත් නැද්ද? ආදිවශයෙන්. යමක සුත්‍රය සාරිපුත්තයන් වහන්සේ දේශනා කරන්නේ රහතන් වහන්සේ මරණින් පස්සේ නැති වෙනවා කියන ස්වාමින්වහන්සේ නමකට. එහෙම කියන්න එපා කියලා. නමුත් සාරිපුත්තයන් වහන්සේ දේශනාව මැද වෙනකොට ශ්‍රාවකයා කල්පනා කල යුතු ආකාරය මැනවින් දේශනා කරනවා. පංචඋපාදානස්කන්ධය අනිත්‍ය දුක්ඛ අනාත්ම ලෙසට. කොහොම උනත් අපි කරන්න ඔනි පිරිනිවන් පෑවට පස්සේ වෙන දේ හොයන්න කලින් සීල සමාධි ප්‍රඥාව වඩන එක. මිනිස්සු රහතන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ වන්නේ කුමක්ද කියල හොයන්නේ ආත්ම දෘෂ්ටිය තමන් තුළ තියන නිසා. අඩුම තරමේ සොවාන් ශ්‍රාවකයා පමණයි තෙරුවණ් ගැන අචල ප්‍රසාදයට පත් වන්නේ. අපි අහන්න ඕනි රහතන් වහන්සේ පරිනිර්වාණයට පසු ඉන්නවද නැද්ද කියල නෙමේ. පිරිනිවෙන්න අපි කල යුත්තේ කුමක්ද කියලයි. 🙏🙏🙏
@@rohan3260 nice answer bro.
@@JanakaAbeyratne ow eka en parak ahuwanam hariyata hari
හිනෙන් හරි ලංකාවේ ජනාදිපති වුනොත් මුලින්ම කරන්නේ ඔබතුමා ලංකාවට උස්සගෙන හරි අරන් එන එක.😇🌞
😄
1stඅද තමයි ඔබතුමාගෙ වීඩියෝ එකකට comment එකක් දාන පළවෙනි දවස ඇත්තටම ඔබතුමාට බොහෝම ස්තූතියි ගොඩක් වටින මේ වගේ වීඩියෝ ගෙනවාට සුභ දවසක් වේවා! ඔබතුමාට 😊😊
අන්තිමට දාපු සලකුන අනුව මගෙ නිගමනය ඔබත් ඉලුමිනටි සන්විදානේ අතකොලුවක් බවයි
👍
එක තප්පරයක්වත් ස්කිප් නොකර බලන පලමු යූටියුබ් චැනල් එක අයියේ රාමුව , ස්කිප් කරන්න හරි බයයි වැදගත් වචන මිස් වෙයි කියලා , අපිට දැනුම දෙන අයියගේ දැනුම තව තවත් වර්ධනය වෙන්න ඕනී ❤ . පුලුවන් නම් ටෙලිපති ගැනත් වීඩියෝ එකක් කරන්න , රාමුවට ජය ❤🙈
විවිධ රටවල ක්‍රියාත්මක වෙන රහස් ඔත්තු සේවා සහ එයාලගෙ උපක්‍රම ගැන සීරීස් එකක් කරන්න පුලුවන් නම්❤
ඔය කියවන්න බලන්න ෆෙඩ්‍රික් ෆොර්සය්ත් ගේ පොත්.
Clap එකට තමා හොඳ සිහියට එන්නේ ❤️
Psychology වලින් අපිව අල්ලගෙන තියෙන්නේ ඒකයි. Clap එක නැති උනොත් අපි මේ ගැනම හිත හිත ඉඳියි. හොඳ සිහියට එන්නේ නැතුව.
Eka marama methods ekak kiyala hithenawa.randika sir oyage danuma athvithiyai.
Part 2, 3, 4, තව කීයක් ගියත් කමක් නෑ, මේ topic එක යටතේ තව video ඕනේ sir
නොදන්නා දෙවල් කියලා දෙනවට ස්තුතියි ඔබට ❣️❣️
Thank you for talking about this topic!!! Very Useful
😍😍😍 කාලතරනය ගැනත් විඩියෝ එකක් ඕනේ
හරිම රසවත් කතා බහක් ❤
අපි වගේම දැනුම වෙනස් විදියට ලබා දෙනවා...💪🌏
මේ වගේ වීඩියෝ දිගටම කරගෙන යන්න සුපිරි ජයෙන් ජයම වේවා👍👍
Do some Movie Reviews! I like the way you talking and explaining thing. I mean best movie reviews. You got the talent bro. Wish you all the best.
30:51 -> agree with you brother
ඉලුමිනාටි එකේ ආතල් දෙන්න බදව ගත්ත සෙට් එක වෙන්නැති ලංකාවෙ පාර්ලිමේන්තුවෙ ඉන්නෙ 😹❤️
Ehka nam pattama kathaawa.dawase kiyamana. Hhhh lol..
Amo sirawat
🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
Ambboo 🤣🤣🤣🤣🤣🤣🤣
හැමදාම වගේ වැදගත් වැදගත් අලුත් දෙයක් නම් රාමුව තමයි 😍🌹
Obahithanawidiyata me sanvidanayen Lankawa vani 3 lokaye ratawalata balapamakthibeda.visheshayen desha palanayata? Ehemath hithenawa.nawa adirajya wadayak Latin yanawada?
ඔබ 100% ක් නිවැරදි . ඇ එ ජනපදය තුලින් ඔවුන් මුළු ලෝකයම ඔවුන් පාලනය කරනවා.
Jackson Anthony : "I'm the Walking Library! Raamuwa : "Hold My Beer...
Thanks for your kind words. But he is lightyears ahead :)
@@Raamuwa Respect that humility ⚡👑
@@Raamuwa don’t think about like that aiya …..❤️💪🥺
@@gehanillanganthilaka4839 hi machn …😃😂💪
ග්ව
🚀✴🚀අධිවේගීව ඕනෑම දෙයක් ඉගෙනීමේ හැකියාව වර්ධනය කර ගැනීමට, මතක ශක්තිය, මනස දියුණු කර ගැනීමට සහ ජීවිතයේ සියලු අංශ සමබරව පවත්වාගෙන යෑමට කැමති අයට 🚀✴🚀
"අතික්‍රමණ" - මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/hYQJBt2d/checkout
"Metamorphosis" - මා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/DBDqr6va/checkout
My Corporate Training Programs - intellectii.global/training-programs/
New Website - intellectii.global
මාගේ විභව වර්ධන වැඩසටහන් පිළිබඳ ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇගයීම් - th-cam.com/video/ujrYpnEZtUs/w-d-xo.html
මගේ අනිත් TH-cam නාලිකාව - www.youtube.com/@RandikaWijesinghe
Man kamati
😊😊😊😊
ලන්කාවෙ මිනිස්සුන්ගෙ සැගවෙල තිබ්බ දැනුම හොයන ආසාව ආපහු මතු කරපු ඔබ තුමාට ගොඩක් ස්තූති.
දැන ගන්න ආසම මාතෘකාවක්..හැමදාමත් වගේ ඔබට ජය මගේ බුද්ධිමත් මිත්‍රයා ❤️🤝
සුරිය ගුණසේකරයන් මේ සංවිදානය ගැන නිතර සදහන් කරනවා එතුමාගෙ වැඩසටහන් වල. ස්තුතියි ඔබට. හොද දැනුවත් කිරිමක්.
සූරිය පිස්සෙක් දරුවෝ
මම අන්තර් ජාලයේ ලිපියක් කියවුවා මීට අවුරුදු 6 විතර උඩ්ඩදී එහි සදහන් උනා ලෝකයේ සිදුවන සෑම ක්‍රියාවක ටම තීන්දු තීරණ ගන්න ඉතාමත් රහසි ගත ලෙස ,ඇමරිකානු ජනාධිපති ඇතුලු ප්‍රබල කන්ඩායමක් ඇමරිකානු කැලයක (රහසි ගත ස්ථාන යක) රැස්වෙන බව දැන් මට හිතෙන විදිහට මේ සංවිධානය තමයි Great 😍❤
මල්ලිගේ මතකය 100% කටම ආවර්ජනය කරන හැකියාව අපව පුදුමයට පත් කරනවා හැමවෙලාවකම. ඔබට ජය! අපේ මිනිසුන්ට බොහෝ ආදණීය චරිතයක් වීමම ප්‍රමාණවත් 👊
.
....
..
.
.....
.....
...
..
.
.
....
.
.
.............
..
.
........
.
....
..
.
.
.
.......
.
..
..
.
..
....
...
.
.
....
.
......
......
..
....
......
.........
...
.
..
..
...
...
............
..
.
....
....
.
.. 21:01 😮 21:02 🤨 21:03 21:05 21:05 21:05 21:06
.
...
.....
.......
...
.
.
............
.
........
..
.....
....
.............
.
...
..
...
........
...........
...
.
...
..
...
..
...
.......
...
..
...
.....
.
..............
.
.
.......
...
. 33:42
Meka live nevei...
චැනල් එක හම්බඋන දා ඉදන් කල්පනා කලා මගේ උගත් මිත්‍රයාට මොකද මේ මාතෘකාව මිස් උනේ කියලා..... බොහොම ස්තූතියි 🙏
වර්තමාන යූටියුබ් දැනුම් ජාලයෙ ලාංකීය හැරවුම් ලක්ෂ්‍යය(රාමුව)
අතිශය බුද්ධිමතුන්ට පමණයි👌❤️
ඇයි බං වීඩියෝ කතා කරන සම්පත් අයියා,Tech Track කරන මලින්ද අයියා
@@srilankarastafarimovement1239 ❤️
රාමුව බලන්නෙ බුද්ධිමතුන් විතරක් නෙවෙයි😂
එහෙම නැති අයත් බලනව
බුද්ධිමතෙක් වෙන්න ආස අයත් බලනව❤
තමන් බුද්ධිමත් කියල පෙන්නගන්න ඕන අයත් බලනව😂 බලල හැමෝටම පෙන්නනව තමන් බලන බව
ඒක නිසා රාමුව කියන එක බුද්ධිමතුන්ව මනින රාමුවක් බවට පත් කරන්නෙපපා❤
සහෝදරයා, ඉලුමිනාටි සංවිධානය සම්බන්ධව දෙවැනි එපිසෝඩ් එකක් කරන්න කියලා යෝජනා කරනවා. ජය වේවා,,,,,
මම මේ දවස්වල ගොඩාක් හෙව්වා ඉලුමිනාටි සංවිධානය ගැන මෙ විඩියෝ එකෙන් තමයි හොදටම ඒ ගැන දැනගත්තේ🙂, නියමයි thankyou sir 😊
අවුරුදු 2 කට ආසන්නයි මේක ගැන හිතලා
... අද තමයි අයියා නිසා අහන්න ලැබුණේ .. අනේක වාරයක් පින් ❤️😍☝️❤️😍❤️☝️❤️
ගොඩක් post යටට යන්න හේතුවක් තමා Google algorithm එකේ behavior එක ගොඩක් අය study කරල තමන්ගේ post එක rank කරන්න seo කරනවා. ගොඩක් අය seo පැත්තට යොමු වෙලා තියෙනවා. ඉතින් පරන post seo වෙන්නේ නැති නිසා ඒවා යටට යනවා වෙන්න පුලුවන්.
ලෝකෙ සිද්ධවෙන හැම අද්භූත දෙයක්ම පස්සෙ ඉන්නෙ ඉලුමිනාටි සංවිධානය කියල හිතන්න හැමෝම වගේ පුරුදු වෙලා ඉන්න වෙලාවක ගෙනාපු සුපිරි වීඩියෝ එකක් 😍❤
අපිට දැනුම බෙදන්න විස්තර හොයන්න වගේම වීඩියෝ හදන්න වෙන මහන්සියට ගොඩක් ස්තූතී සහෝදරයා...❤️💯🙏🏻
මේ විදියට පැහැදිලි කරනවා නම් අපි හැමදාම අසාවෙන් exam කරනවා හැම අම්මලා තාත්තලා එහෙනම් සතුටින් 🙂
තප්පරයක්වත් skip කරන්න හිතෙන්නේ නැ....මේ වගේ වීඩීයෝ දානවට thanks.. දැනුම බෙදීම ලොකු පිනක්❤......
මම නම් කියන්නේ ලොකෙම කවුරු කීප දෙනෙක් ලොකු ගේමක් ගහනවා ඒක ඈත ඉදන් බැලුම පැහැදිලිව පෙනෙන දෙයක් . සහමහර දේවල් තියෙනවා ලංවෙලා බලද්දී බොදයි.. රන්දික අයියේ සුපිරි . 👍
අයියෙ මේ වීඩියෝ එකේ මං මෙච්චර කාලෙකට අහපු නැති ගොඩක් කරුණු තිබ්බා.සුපිරි විඩියෝ එකක්❤️.ඔයා මේ කරන්නේ ලොකු සේවයක්.💪❤️
වෙලාවකට හිතෙනව අපි මොනවද මේ ලෝකෙ ගැන දැනගෙන ඉදල තියෙන්නෙ කියල, වටින වැඩක්, දිගටම කරගෙන යන්න සහෝදරයා , comments දැක්කම කියන්න පුලුවන් වෙනස් චින්තනයක් තියෙන හොඳ පිරිසක් චැනල් එකත් එකතු වෙලා ඉන්නවා කියලා . නියමයි සුපිරි
..හැමදාමත් වගේ ඔබට ජය මගේ බුද්ධිමත් මිත්‍රයා ❤️🤝
වීඩියෝ එක දාල ,මිනිත්තු 7,,ලයික් 355,,කමෙන්ට් 122,, මාත් එක්ක නොඉවසිල්ලෙන් හිටියේ අද සර්ගෙ වීඩියෝ එක එනකං
බුදු සරනයි🙏 සර්💖👌
මේ thumbnail එක දැක්කම පුදුම සතුටක් ආවේ.. බලාපොරොත්තුවන්ම හිටපු විඩියෝවක්. පැහැදිලි කිරිමට ස්තූතියි ඔබතුමාට.❤️
කලින් episode එකේ ඉල්ලුවා මෙ Topic එක..දැක්ක නිහතමානීම චරිතේ❤ Tq Aiye❤🔥
🙃
I also once asked for x files 2nd part and gave it other week. Thx 🔥
@@Raamuwa ඉලුමිනාටි කියන්නේ ලන්කාවේ සන්විදානයක්..විශ්වාස කරන්න බෑ තමයි..ඒත් ඇත්ත..මේ සන්විදානය ඇතුලේ ඉන්නේ සින්හල මිනිස්සු සහ යුදෙව්වො...ඕක තියෙන්නේ ඇමරිකාවේ නෙවේ..ලන්කාවේ...මමත් ඕක ගැන හොයනවා දැන් අවුරුදු පහක් විතර..මට ලැබුනු සාක්ශි අනුව ඉලුමිනාටි එකේ ඇතුලේ ඉන්නේ ලන්කාවේ සින්හල මිනිස්සු...🇱🇰❤️
@@ලංකාතරුණඑකමුතුව 😂😂
@@ලංකාතරුණඑකමුතුව කවුරුහරි උබව හොදට තම්බලා 😂💔 ඉලුමිනාටි ලංකාවේ නම් අපි මෙහෙම ඉන්නවද ඕයි ? අපේ රට තුන් වෙනි පන්තියේ රටක් ඉලුමිනාටි කියල fake profiles ඕන තරම් ලෝකේ ඇති ඒ වගේ එකකට තෝත් රැවටිලා 😂👍
Personally සෑහෙන්න හොයපු topic එකක්..කිසිම තැනකින් satisfied වෙන්න පුලුවන් විදියේ විස්තරයක් හොයාගන්න බැරි උනා...මේ පැහැදිලි කිරීමනම් අනර්ඝයි...ජයවේවා❤️😈
අයියෙ විඩියෝ වල තියන (ඉදිරිපත් කිරීම ) සුපිරි අයියගෙ පාටමාලාව කරන්න ඉන්නෙ කාඩ් හදා ගත්ත ගමන් ඔයාගෙ ඉදිරි ගමනට සුබ පතනව☝💞
සංකීර්ණ කරුණු සරලවම... බොහොම ස්තූති සර් 🙏🌺 තෙරුවන් සරණයි ☸️
සර්ගෙන් ගොඩ කාලයක් තිස්සෙ ඉල්ලපු වීඩියෝ එකක්.බොහොම ස්තූතියි ඔබතුමාට 🙏❤️🔥
ඉස්කෝලෙ ටීචර් මේ වගේ ඉගැන්නුව නම් මං හැමදාම පන්තියේ පළවෙනියා😂💯
Ub witharak nemeyne ee panthiye inne 😂😂😂
@@TK-vr5wf Nah nah
Sirawatama bn
සිරවටම බන්
අන්න අන්න Point එක👊👊
හරිම තර්කානුකූලව තොරතුරු ඉදිරිපත් කළා. බොහොම ස්තුතියි! ඔබතුමාට 🙏
මිනිස්සුන්ට තේරෙන විදිහට කරුණු තේරුම් කරන දෙන්නෙක් එකට ❤❤❤
Very informative ගොඩක් දේ වල් මම හොයල තියෙනවා මේක ගැන ❤❤❤❤🙏🙏
අපිට තියන ප්‍රශ්න වලට හෙමින් හෙමින් උත්තර ලබා දෙන එකට බොහොම ස්තූතියි.... 😊❤️
බලන් හිටපුම එකක් ❤️💛💚
මේක subject එක ගැන වීඩියෝ එකක් එනකන් බලන් හිටියේ ♥️මේ වගේ වීඩියෝ ගේනවට ඔයාට ගොඩක් ස්තූතී අයියේ
Nice dane
අද තොරතුරු හොයගෙන මදි වගෙ දනෙනවා 2ක කොටසක් අරන් එනවානන් කමති තව තොරතුරු ගොඩක් ඇති කියල හිතනවා ඔයාට එවා හොයාගන්ඩ පුලුවන්. බුදු සරනයි.
_ලංකාවේ අපේ සංවිධානය_
👁.රා | මු | ව.👁
මේ මාතෘකාව ගැන කතා කලාට ගොඩක් ස්තුතියි අයියෙ. මේකත් අර අර අකුරු තුනේ රජතුමා ගැන වගේ මඩ ගොහොරුවක් වෙලා තියෙන එකක්. ගොඩක් ස්තුතියි.❤️❤️❤️
කාලයක් තිස්සෙ හොය හොය හිටපු topic එකක්. ගොඩක් දේවල් දැන ගත්ත මේ video එකෙන්. ❣️
සර්ගෙ වීඩියෝ ගොඩාක් වටිනවා. සර් නිසා ගොඩාක් දේවල් හොද විදිහට වෙනස් උනා. ගොඩාක් ස්තූති සර් 😍
sir fail
@@lakiyacs2072 😂😂😂
මන් අද තමයි මේ වීඩියෝ බලන්න පටන් ගත්තේ..ගොඩක් කලකිරෙනවා මේ වීඩියෝ බලන්න පරක්කු වෙච්ච එක නිසා...නියමයි අයියා...රසවත් විදියට අපිට A to Z ඔක්කොම කියලා දෙනවා...සුබ පතනවා අයියා...❤️
16:11 මෙතන කියන තර්කය මරු, කොහොමහරි ඉලුමිනාටි ගැන සාමාන්‍ය බුද්ධියක් තියෙන මිනිස්සුන්ට තේරුම් ගන්න බැරි විදිහෙ උපායයන් යොදාගෙන තියෙන බව තමා මේ කියන්නෙ 👌
ඔයාගේ මුල් වීඩියෝ වල තියෙන අද්භූත වීඩියෝ එක වගේ තව වීඩියෝ එකක් ඕනේ 😁😁 අද වීඩියෝ එකත් සුපිරි 🙂🙂
Ow bn
ow 🤕
ඔව් නේ
ඔව් ඔව්.. ඒව මරු 👌
Ow eka aththa
ඉලුමිනාටි දෙක බලාපොරොත්තු වෙනවා සර්..❤️❤️
අද වීඩියෝ එක නම් සුපිරි.අනේ එනකම් බලන් හිටියෙ.දැන් තමා හිතට සනීප.එක සතියක නැති උනාම ඊලග සතියේ ආයෙ කෙලින්ම පවර් ප්ලේ තමයි.Thanks sir ❤️❤️❤️❤️❤️
මේ ලොකේ අභිරහස් ගොඩක් සහෝදරයා තමන් තමන්ව හොයා ගත්තොත් ඒ සියලුම අභිරහස් විසදගන්න පුළුවන් 👌
පරිණාමවාදය පිළිබද තිබෙන ගැටලු ගැන වැඩසටහනක් කරනව නම් වටිනව සර්
මට හමුවුන හොදම ගුරුවරයෙක්....💪💪
ගොඩක් කුතුහලයෙන් හිටපු මාතෘකාවක්. ස්තූතියි ❤
TH-cam එක සමහරැන් තම විනාශය කරගද්දි ඔබ සමහරැන්ගේ
සුබසාධනයට කරන මේ කටයුත්ත
අගයමි, රන්දික sir . Good Luck.
Godak youtubers la video dala තියෙනවා eka poddak balanna මට අවුරුදු 13 i oyage video balanawa niyamai
කරුණු රැසක් සහිතව ඉතාම හොද පැහැදිලි කිරීමක් අයියෙ ❤️
13.30-"මේක නිසා තමයි අපෙ රට දියුණු වෙන්නෙ නැත්තේ ."සර් අපිටත් නොදැනී අපිට ලොකු දෙයක් කියන්න උත්සාහ කරනවා.බොහොම ස්තූතී සර්.
එදා ඉදන් ලංකාවෙ අගමැතිවරු ජනපතිවරු ක්‍රියාත්මක වුනෙ පරයන්ගෙ කීමට!!!
තවම අපි නිදහස් නෑ
@@isharasomarathne3468 මේ ෆෝන් එකයි වීඩියෝ බලබ යූටියුබ් එක තියෙන්නෙත් පරයින්ට පින්සිද්ද වෙන්න තමයි
@@හේෂාන්පෙරේරා එහෙම හිතලා පරයන් කියන විදිහට නටන්න ඕනෙද???
@@හේෂාන්පෙරේරා අපි චීනට බැන්නට ඌ නිසා තමා ලෝකෙ මෙහෙම දියුනු උනේ උන් තමා වෙඩිබෙහෙත් මාලිමාව හොයාගත්තෙ මාලිමාව තිබ්බෙ නැත්තන් එන්ගලන්ත කාර්මික විප්ලවයක් ඇතිවෙන්නෙත් නැ වෙඩිබෙහෙත් පරිනාමය වෙලා තමා ලොකෙ තියන හැම ගිනි අවියක්ම නිර්මානය වෙලා තියෙන්නෙ
@@හේෂාන්පෙරේරාyou tube වලට කලින් 😂 මේවගේම ekkk china උන් හොයාගත්ට්ග 😂
කලෙක ඉදලා බලාගෙන හිටියේ මේ සංවාදය බොහොම ස්තූතියි 🙏🙏🙏🙏
Thank you sir,ආසම කරන Topic එකක්🔥
සහෝදරයා, ඇත්තටම මේ මාතෘකාව සම්බන්ධව ගැටළු රාශියක් සමඟ හිතේ අමුතු සැකයක් ඇතිවෙනවා. අම්මෝ ඉතිං චුට්ටක් භයත් හිතෙනවා ඕං............
ඔබට බෙහෙවින්ම ස්තූතියි!
දැනුම සොයා යන්නන්න්ට වටිනා දෑ තිලිණ කරන ඔබට ගොඩක් ස්තූති ..! වැඩේ ලස්සනට ඉස්සරහට කරගෙන යමු ..
වෙලාවක් තිබුනොත් Rothschind family එක ගැනත් වීඩියෝවක් කරලා දාන්න .. Rothschind family එක ඉලුමිනාටි සංවිධානය අතර සම්බන්දයක් තියෙනවා කියලා මත පලවෙනවා.
ඇත්තටම මම මෙහෙම දෙයක් ගැන දැන ගත්තෙ අද..
උපරිම කුතුහලයන් තිබ්බ මාතෘකාවක් ❤️😀 ස්තූතියි රාමුව
ලොකය පාලනය කරන්නෙ මෙයාල තමයි.... මෙකෙ පාලකයො මිනිස්සු නෙමෙයි.. ල්ංකාවෙ මිනිස්සු මේවා දන්නෙ නෑ.. ඒත් මේහම දැනුවත් කරනවට ස්තූති.
මිනිස්සු නෙමෙයි ???
අයියා නියමයි පැහැදිලි ව විස්තර කරනවා ..♥️🤞
ඉතාම උවමනාවෙන් බලාපොරොත්තු උන Topic එකක්..
Thank you අයියේ ..❤☘️
දැන් රාමුව ට ඇබ්බැහි වෙලා...Concept Change කරන්න...ඒක සුපිරි...!💘
කාලෙකට පස්සෙ කමෙන්ටුවක් දාන්නෙ... බොහොම ස්තූතියි ඔබ මේ ගන්න මහන්සියට... නමුත් අපි වගේ මිනිස්සුන්ගෙ පිපාසාව සංසිදවන්න ඔබට ලේසි වෙන එකක් නම් නෑ 🙂❤️
ඇත්තටම එදා ඉදන්ම අපි නොදැක්ක පැත්තකින් දෙයක් විග්‍රහ කරනව සුපිරි❤️ එ වගෙම පසුබිම් track එක තවත් පිස්සුවක්
සීගිරිය, ගැන විග්‍රහයක් දෙන්න පුලුවන්ද( තාක්ෂණය ගැන ) / තවත් ලංකාවේ විශේෂ තාක්ෂණයන් ගැන,ස්ථාන ගැන ❤️🇱🇰
පිස්සුද ඕයී
@@Tharaka-d6hතෝ හිතන් ඉන්නේ ලංකාව තිබ්බේ ගල් යුගේක කියලද?
@@Tharaka-d6hති හිතන් ඉන්නේ ලංකාව තිබ්බේ ගල් යුගේක කියලද?
ඉතාව වටිනා කතා බහක් අප ඉදිරිපිට ගෙනවාට බොහොම ස්තුතියි අයියේ .. 🙏
සියලු දෙනා සාදරයෙන් පිළිගන්නවා රාමුවට ❤️❤️❤️
කට්ටිය මේක තාලෙට නේද කියෙව්වේ...
Ow ow😂
ඇත්තටම අයියන්ඩි මෙක රාමුවෙන් පිට ඉස්කෝලවල මෙහෙම ඉගැන්නුවනම අපෙ රටෙ කවුරුවත් වෙන රටවල්වට මෙහෙකාරකම් කරන්න යන් නැ 🥺👍
මොන විදිහෙන් හරි මෙ රටට සෙවය කරන එක වටිනව
අදයි මම මේ channel එකේ වීඩියෝවක් අහම්බෙන් දැක්කෙ. බොහොම ප්‍රියජනක විදිහට තාක්ශනය භාවිතා කරලා ඉදිරිපත් කරනවා. තොරතුරුත් ඉතාම වටිනවා. පරන වැඩසටහනුත් බලන්න බලාපොරොත්තු වෙනවා.
ඔබ වැනි විශ්ලේෂකයන් උගතුන් යැයි කියන සිංහ හම පොරවාගත් හිවලුන්ට හොඳ පාඩමක්,පට් පට් ගාල රාමුව 😍❤️
මම මේ ඉලුමිනාටි ෆ්‍රීමේසන් ගැන දැනගත්තේ Dan brown ගේ නවකතාවලින්... නමුත් මේ විඩියෝ එකෙන් ඒ ගැන දැනුම නිරවුල් උනා..👍ඒත් dan brown ගැන කියයි කියලා හිතුනා 😥
මටත් මේක බලනකොට මතක් වුනේ The lost key නවකතාව. මම හිතාගෙන හිටියෙ ඒක ගොඩක් දුරට fictional කියල.
The Lost Key එක තමයි මටත් මතක් වුනේ ❤
මේ විඩියෝ එකේ ඒ කොටස ඉවත් කරලද??
qqq1pp
w
අනාගතේ ගැන අනාවැකි කියන simpsons කාටුන් එකත් ඉලුමිනාටිලගෙම වැඩැක් කියලා මතයක් තියනවනේ... අද විඩියෝ එක නියමයි❤️✌️
Ow godak film wala anagathayedi wena dewal gana angawala thiyenawa
simpsons එකෙ sence එ විදිහටම වර්තමානෙ වෙලා තියනවා
ඒක ගැනත් එපියක් ඕන වගෙ
සිම්සන් කාටුන් එක ගැන එපියක් ඕ්න....
8
තර්කානුකූලව මම හිතන්නේ ඔහොම සන්විදානයක් නෑ...ඒත් බලය තියෙන සන්විදාන තියෙනව, රටක තීරන වෙනස් කරන්න පුලුවන් ....
මම ආසම වීඩියෝ එකක්.May you prosper sir
Me sambandava mama ahala theyaana pehedilema saha wisvasa kala heke niyama vigrahayak.thankx bro.
අයියේ "The Da Vinci Code" ගැන වීඩියෝ එකක් කරන්න. මම හිතනවා මේ වීඩියෝ එකටත් සම්බන්ධයි කියලා...
එකෙත් එක ගැන තමයි තින්නෙ
One of the most awaited topic!❤
ඉලුමිනාටි එක්ක ආගමික සම්බන්ධතා ගොඩකුත් තියෙනවා. බලාගෙන හිටපු වීඩියෝ එකක් 😍
Aththatama adai obe video ekak palamu warata ahuwe. Kiyanna wachana na, harima pahadilie. Oba karanne sewayak. Godak asawen saha uwamanawenma baluwe. Idiriyata obath samaga sitinawa. Thank you so much.
18:58 මේ පිරමීඩෙ තමයි ඉක්වදෝරෙ කළු පිරමීඩෙ
Serch කරල බලන්න.
ඈමෙරිකාවෙ ඩොලර් 1 නෝට්ටුවේ තියෙන්නෙ කළු පිරමීඩෙ කියල හොදටම කින්න පුළුවන්.
මොකද කළු පිරමමීඩෙ කොටල තියෙන ඇස රෑට හඳ එලියට දිලිසෙනවලු. ඉතින් අර සංකේතෙ ඇස වටේ දිලිසෙන එකෙන් නිරූපනය කරල තියෙන්නෙ ඒක.
ඒක තියෙනව කියන්නෙ දකුනු ඇමරිකාවෙ 'ලා මානා' කියල කඳුකරයකලු
මං ඕක search කරා. තට්ටු 13කුත් තියෙනවා
යමක සූත්‍ර දේශනාව පැහැදිලි කරල දෙන්න අයියේ පුලුවන්නම්🙏 ගොඩාක් පින්.තෙරුවන්සරණයි...
කුමරකස්සප ස්වාමින්වහන්සේගේ දේශනාවක් තියෙනවා ඒ ගැන..එක පාරක් දෙපාරක් අහලා බලන්න
පරම නිබ්බාන ධර්මායතනය
search
යමක සුත්‍රය කට්ටිය අවුල් කරන් ඉන්නේ. යමක සුත්‍රය ඉගෙනගන්න කලින් මාලුංක්‍ය පුත්ත සුත්‍රය කියවන්න. එතන භාග්‍යවතුන් වහන්සේ පිළිතුරු නොදෙන ප්‍රශ්ණ 10 තියෙනවා. චතුස්කෝටිකයට අදාලව. රහතන් වහන්සේ මරණින් පසු ඉන්නවද , නැද්ද , ඉන්නේත් නැද්ද නැත්තේත් නැද්ද? ආදිවශයෙන්. යමක සුත්‍රය සාරිපුත්තයන් වහන්සේ දේශනා කරන්නේ රහතන් වහන්සේ මරණින් පස්සේ නැති වෙනවා කියන ස්වාමින්වහන්සේ නමකට. එහෙම කියන්න එපා කියලා. නමුත් සාරිපුත්තයන් වහන්සේ දේශනාව මැද වෙනකොට ශ්‍රාවකයා කල්පනා කල යුතු ආකාරය මැනවින් දේශනා කරනවා. පංචඋපාදානස්කන්ධය අනිත්‍ය දුක්ඛ අනාත්ම ලෙසට. කොහොම උනත් අපි කරන්න ඔනි පිරිනිවන් පෑවට පස්සේ වෙන දේ හොයන්න කලින් සීල සමාධි ප්‍රඥාව වඩන එක. මිනිස්සු රහතන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ වන්නේ කුමක්ද කියල හොයන්නේ ආත්ම දෘෂ්ටිය තමන් තුළ තියන නිසා. අඩුම තරමේ සොවාන් ශ්‍රාවකයා පමණයි තෙරුවණ් ගැන අචල ප්‍රසාදයට පත් වන්නේ. අපි අහන්න ඕනි රහතන් වහන්සේ පරිනිර්වාණයට පසු ඉන්නවද නැද්ද කියල නෙමේ. පිරිනිවෙන්න අපි කල යුත්තේ කුමක්ද කියලයි. 🙏🙏🙏
@@rohan3260 nice answer bro.
@@JanakaAbeyratne ow eka en parak ahuwanam hariyata hari
හිනෙන් හරි ලංකාවේ ජනාදිපති වුනොත් මුලින්ම කරන්නේ ඔබතුමා ලංකාවට උස්සගෙන හරි අරන් එන එක.😇🌞
😄
1st
අද තමයි ඔබතුමාගෙ වීඩියෝ එකකට comment එකක් දාන පළවෙනි දවස ඇත්තටම ඔබතුමාට බොහෝම ස්තූතියි ගොඩක් වටින මේ වගේ වීඩියෝ ගෙනවාට
සුභ දවසක් වේවා! ඔබතුමාට 😊😊
අන්තිමට දාපු සලකුන අනුව මගෙ නිගමනය ඔබත් ඉලුමිනටි සන්විදානේ අතකොලුවක් බවයි
👍
එක තප්පරයක්වත් ස්කිප් නොකර බලන පලමු යූටියුබ් චැනල් එක අයියේ රාමුව , ස්කිප් කරන්න හරි බයයි වැදගත් වචන මිස් වෙයි කියලා , අපිට දැනුම දෙන අයියගේ දැනුම තව තවත් වර්ධනය වෙන්න ඕනී ❤ . පුලුවන් නම් ටෙලිපති ගැනත් වීඩියෝ එකක් කරන්න , රාමුවට ජය ❤🙈
විවිධ රටවල ක්‍රියාත්මක වෙන රහස් ඔත්තු සේවා සහ එයාලගෙ උපක්‍රම ගැන සීරීස් එකක් කරන්න පුලුවන් නම්❤
ඔය කියවන්න බලන්න ෆෙඩ්‍රික් ෆොර්සය්ත් ගේ පොත්.
Clap එකට තමා හොඳ සිහියට එන්නේ ❤️
Psychology වලින් අපිව අල්ලගෙන තියෙන්නේ ඒකයි. Clap එක නැති උනොත් අපි මේ ගැනම හිත හිත ඉඳියි. හොඳ සිහියට එන්නේ නැතුව.
Eka marama methods ekak kiyala hithenawa.randika sir oyage danuma athvithiyai.
Part 2, 3, 4, තව කීයක් ගියත් කමක් නෑ, මේ topic එක යටතේ තව video ඕනේ sir
නොදන්නා දෙවල් කියලා දෙනවට ස්තුතියි ඔබට ❣️❣️
Thank you for talking about this topic!!! Very Useful
😍😍😍 කාලතරනය ගැනත් විඩියෝ එකක් ඕනේ
හරිම රසවත් කතා බහක් ❤
අපි වගේම දැනුම වෙනස් විදියට ලබා දෙනවා...💪🌏
මේ වගේ වීඩියෝ දිගටම කරගෙන යන්න සුපිරි ජයෙන් ජයම වේවා👍👍
Do some Movie Reviews! I like the way you talking and explaining thing. I mean best movie reviews.
You got the talent bro. Wish you all the best.
30:51 -> agree with you brother
ඉලුමිනාටි එකේ ආතල් දෙන්න බදව ගත්ත සෙට් එක වෙන්නැති ලංකාවෙ පාර්ලිමේන්තුවෙ ඉන්නෙ 😹❤️
Ehka nam pattama kathaawa.dawase kiyamana. Hhhh lol..
Amo sirawat
🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
Ambboo 🤣🤣🤣🤣🤣🤣🤣
හැමදාම වගේ වැදගත් වැදගත් අලුත් දෙයක් නම් රාමුව තමයි 😍🌹
Obahithanawidiyata me sanvidanayen Lankawa vani 3 lokaye ratawalata balapamakthibeda.visheshayen desha palanayata? Ehemath hithenawa.nawa adirajya wadayak Latin yanawada?
ඔබ 100% ක් නිවැරදි . ඇ එ ජනපදය තුලින් ඔවුන් මුළු ලෝකයම ඔවුන් පාලනය කරනවා.
Jackson Anthony : "I'm the Walking Library!
Raamuwa : "Hold My Beer...