සහරාවේ ඇස යනු අත්ලන්තිසයද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ต.ค. 2024

ความคิดเห็น • 864

  • @Raamuwa
    @Raamuwa  17 ชั่วโมงที่ผ่านมา +107

    ජීවිතයේ එක තැන ඉන්නේ නැතිව ඉදිරියට යන්න කැමති අයට පුළුවන් මාත් එක්ක එකතු වෙන්න. මම අවුරුද්දක් හරහා ඔබට ජීවිතයේ උසස් තැනකට ගෙනියන, මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/hYQJBt2d/checkout
    මාගේ විභව වර්ධන වැඩසටහන් පිළිබඳ ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇගයීම් - th-cam.com/video/ujrYpnEZtUs/w-d-xo.html
    "Metamorphosis" - මා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/DBDqr6va/checkout
    Website - intellectii.global
    අතික්‍රමණ පිළිබඳව වීඩියෝ ටෙස්ටිමොනි නැරඹීමට මෙම ලින්ක් එක ඔස්සේ ගොස් එම පිටුවේ පහලට යන්න 👇intellectii.global/online-courses/

    • @worldofgaming6896
      @worldofgaming6896 9 ชั่วโมงที่ผ่านมา +1

      අපි වගේ වැඩ කරන ගමන් අහන උන් රූපාක්ෂර පෙන්නද්දී දුවන් එන එක තරම් පිස්සුවක් තවත් නැතුව ඇති😢❤😅

    • @ME-10B
      @ME-10B 9 ชั่วโมงที่ผ่านมา

      me vage AI vedio ganne kohomada?

    • @Mahen29
      @Mahen29 9 ชั่วโมงที่ผ่านมา

      Highly recommend.❤
      දිමුතු වගේම දෙවනි භාෂාවක් කරලා හොඳ රිසාල්ට් එකක් මටත් තියෙනවා ❤

    • @GigaChad-so1ow
      @GigaChad-so1ow 8 ชั่วโมงที่ผ่านมา +3

      ඔබේ අවදානය පිණිස මෙම comment එක යටින් reply එකක් කරන්න හිතුවා.අද වැඩසටහන වෙනදා වගේම ආසාවෙන් අහන් හිටපු වැඩසටහනක්. Atlantis නගරයේ පුරාවෘත්තය වගේ, ඔබ සඳහන් කල පරිදි පුරාවෘත්ත ලෙස තිබි පසුව හෙළිදරව් වූ ශිෂ්ටාචාර වගේ, ලංකාවට ගොඩනැගුනු ලංකාපුර ශිෂ්ටාචාර පුරාවෘත්තය ගැනත් පසු කාලයක වැඩසටහනක් කරනවානම් මං වගෙ මේ channel එකත් එක්ක ඉන්න නිදහස් දැනුම සොයන අනිත් මිත්‍රවරුත් කැමති වේවි. මොකද මේ රාම-රාවණ පුරාවෘත්තය වටා ගොඩනැගුනු බැහැර කල නොහැකි තරම් දේ ලංකාවේ physicallyව වගේම ඒ ඒ පලාත්වල් ජන්ප්‍රවාදයේද දකින්න ලැබෙනවා. ඉතිහාසයේ රජවරු පවා අවදානය යොමුකළ අවස්ථා තිබෙනවා. කොහොම උනත් දැන් ඉන්න ගොඩාක් අයගෙ විකුනම් කෑමට ලක්වුනු මේ රාවණා පුරාවෘත්තය ගැන හරි අදහසක් ගන්න ඔබ වැන්නෙකුගේ විග්‍රහයක් ලැබුනොත් ඒක ගොඩාක් වටිනවා. ඒ නිසා හැකිනම් කවදාහරි මේ ගැන වැඩසටහනක් කරන්න. ඒ episode එක එනකං මම නම් බලන් ඉන්නව. Comment එක දැක්කා කියලා මං හිතනවා.ඔබට ජය♥️♥️

    • @ME-10B
      @ME-10B 8 ชั่วโมงที่ผ่านมา +1

      lankawe thiyana (Stargate) eka gan hoyanna danata awrudu 5/6 vithara kalin America ve kattiyak avith balala thibuna . mata mathaka vidiyata DR.Raj somadeva mahathage unlimited history vadasatahane megana katha une. America ven apu aya kiwwalu me wage Stargate loke thawath than kihipayakama
      thiyanawa kiyala.

  • @Srilankalank
    @Srilankalank 9 ชั่วโมงที่ผ่านมา +186

    කිසිම ඇඩ් එකක් දාන් නැති, පක්ශෙකට කඩේයන් නැති. ස්වාදීනව සමබරව වැඩසටහන් කරන එකම චැනල් එක රාමුව 😌❤

  • @heshanbandara6077
    @heshanbandara6077 10 ชั่วโมงที่ผ่านมา +124

    රාමුව Channel එක මේ වෙන කොට 1M වත් ගහන්න ඕනේ channel එකක්. USA වගේ රටක English වලින් තිබ්බනම් මේ Channel එක 10M වත් ගහලා. ලංකාව වගේ රටවල් වල බොහොම සීමිත පිරිසක් තමයි දැනුම සොයා යන්නේ, නව දේවල් ගවේෂණය කිරීම තමන්ගේ විනෝදාංශයක් කර ගන්නේ.
    අයියේ ටිසුල් කුමරිය ගැනත් විද්‍යාත්මක පැහැදිලි කිරීමක් ඊළඟ Video එකකින් ගේන්න පුළුවන්නම් හොඳයි.

    • @chamudithisura
      @chamudithisura 7 ชั่วโมงที่ผ่านมา +5

      අනිවාර්යයෙන්ම ❤

    • @stories190
      @stories190 6 ชั่วโมงที่ผ่านมา +10

      ලංකාව වගේ රටක මේ ගානවත් සබ් තියෙන එක ගැන සතුටු වෙන්න ඕන

    • @VyteCapper
      @VyteCapper 6 ชั่วโมงที่ผ่านมา +3

      අනිව බන් ❤

    • @probodisamanmali5592
      @probodisamanmali5592 6 ชั่วโมงที่ผ่านมา +2

      Aththa mama ape ayata balen kiyla kiyla blawnne.matann dan pissuwak wela.oluwa aul una gamn ramuwata avith parana video okkma oluwa hdenkn balanwa.stress eka kohma nathi wenwada dan na.😅

    • @century-v7s
      @century-v7s 6 ชั่วโมงที่ผ่านมา

      ලංකාවේ බහුතරයක් ඉන්නෙ ගොන්නු. උන්ට වැදගත් දෙයක් තේරෙන්නෑ.

  • @shashikamaduhansa1848
    @shashikamaduhansa1848 8 ชั่วโมงที่ผ่านมา +36

    මැච් එක =👎
    රාමුව =👍

  • @Doobys234
    @Doobys234 10 ชั่วโมงที่ผ่านมา +57

    මේ චැනල් එකේ වීඩියෝ එකක් දාපු ගමන් කාන්තාරෙ පිපාසෙන් යද්දි වතුර පොදක් හම්බුනා වගේ feel එකක් එන්නේ😅❤️

  • @KaveeshaNirmal634
    @KaveeshaNirmal634 7 ชั่วโมงที่ผ่านมา +31

    තාත්තෙක් තමන්ගේ පවුල පෝෂණය කරනව වගේ, මහන්සි වෙලා දත්ත එකතු කරලා අපිව දැනුමෙන් පෝෂණය කරන ඔබට තවත් ඉදිරියට මේ වැඩ කටයුතු කරගෙන යන්න ශක්තිය ධෛර්ය ලැබෙන්න ඕනේ...😎❤❤

    • @VyteCapper
      @VyteCapper 6 ชั่วโมงที่ผ่านมา

      🙏❤️

  • @anushkasanjuna1511
    @anushkasanjuna1511 3 ชั่วโมงที่ผ่านมา +4

    මේ චැනල් එකේ තියෙන විශේෂම දේ තමයි විශ්වාසනීයත්වය... හිතලු කියවන්නෙ නෑ තාර්කිකව කරුණු ඉදිරිපත් කරනවා හැර.. මව් භාෂාවෙන් අපිට මේ වගේ චැනල් තියෙන එක මාරම වටිනවා..

  • @slphotoLK
    @slphotoLK 3 ชั่วโมงที่ผ่านมา +4

    ආසාවෙන් බලපු වැඩ සටහනක් ❤

  • @rusheprisuraj8218
    @rusheprisuraj8218 10 ชั่วโมงที่ผ่านมา +156

    වෙනද වගේම සුපිරියක්...2050 දීත් මෙක බලන අය ....🤩

    • @nimeshZh
      @nimeshZh 10 ชั่วโมงที่ผ่านมา +4

      😂

    • @Nikila_Sandaruwan
      @Nikila_Sandaruwan 10 ชั่วโมงที่ผ่านมา +11

      Mmm... Ethakota Ape Rata Sanwardanaya wela Awrudu 2 Wenawa Neh

    • @KkFf-ts2zy
      @KkFf-ts2zy 10 ชั่วโมงที่ผ่านมา +2

      2069

    • @GayanVithanage
      @GayanVithanage 10 ชั่วโมงที่ผ่านมา

      😸

    • @HerathLoku-nu1yq
      @HerathLoku-nu1yq 10 ชั่วโมงที่ผ่านมา +4

      Adoo මන් 1100 බන් 😢

  • @harith_edirisinghe
    @harith_edirisinghe 6 ชั่วโมงที่ผ่านมา +19

    ඊජිප්තුවයි, "සහරාවේ ඇසයි" දෙකම අප්‍රිකා මහද්වීපයේ තියෙන නිසා "අත්ලන්තිස්" ඇත්තටම තිබුණා නම් ප්ලේටෝ කියපු විදිහට ඊජිප්තුව ආක්‍රමණය කරපු එකත් වෙන්න පුළුවන් point එකක්.

    • @Raamuwa
      @Raamuwa  6 ชั่วโมงที่ผ่านมา +6

      Good point.

  • @keerthidissanayaka2374
    @keerthidissanayaka2374 5 ชั่วโมงที่ผ่านมา +6

    මම දේශපාලන විද්‍යාව ගුරුවරයෙක්... ප්ලේටෝගෙ දේශපාලන අදහස් ගැන මම ඉගෙනගන්නව, උගන්නනව... ඇත්තටම මේක සෑහෙන්න වැදගත් මට... බොහොම ස්තූතියි රන්දික මහත්මයා... ❤

  • @mr.rajapaktz
    @mr.rajapaktz 10 ชั่วโมงที่ผ่านมา +62

    රාමුවට ආදරෙයි = කුතුහලයට ආදරෙයි 😁🤩

  • @mrscook7403
    @mrscook7403 8 ชั่วโมงที่ผ่านมา +17

    සමාජ වාදය ගැන ඔබතුමා ගෙ විඩියො එකක් එන කම් සැහෙන්න ආසාවෙන් ඉන්නෙ.......

  • @SubhashBandara
    @SubhashBandara 9 ชั่วโมงที่ผ่านมา +25

    youtube එකෙන් atlantis ගැන english video එකක් බැලුව,ඒක බලද්දි රාමුවෙ රන්දික සර් ව මතක් උනා,රාමුවෙ වීඩියෝ එකක් යටින් 'Atlantis සැගවුනු නගරය ගැන වීඩියෝ එකක් කරන්න කියල comment එකක් දාන්න ඕන කියල දවස් හිතුනෙ'
    හවස කොමෙන්ට් එක දාන්න කියල රාමුව පැත්තෙ යන්න කිය yt එකට එද්දි උඩින්ම suggest වෙනව "අත්ලන්තිස් නගරය ගැන වීඩියො එකක් රාමුවෙන්ම"🙂❤️❤️❤️

  • @roshanedirisinghe5095
    @roshanedirisinghe5095 5 ชั่วโมงที่ผ่านมา +9

    පලමුවෙන් රංදික සහොදරයාට ස්තූති මෙවැනි වැඩසටහන් අපවෙත රැගෙන එනවට.. ❤ . 1992 දී යූරල් කදු වැටියෙ කැනීමකදි සොයාගන්නවා නැනො තාක්ශනයට අදාල සර්පිලාකාර වස්තුවක් එය ස්භාවික නොවන මිනිසුන්ගෙ නිර්මානයක් බව තමයි පරේශකයො කියන්නෙ. කාබන් කාල නීර්නයට අනුව එය වසර ලක්ශයකට වඩා පැරණි බවයි පැවසෙන්නෙ. කැමති අය හොයලා බලන්න. අපි දන්න ශිෂ්ටාචාර සියල්ල මේ නිසා උඩු යටිකුරු වෙනවා. (Ancient nanostructures found in Ural mountains are out of place and time
    )

    • @pathumparanavithana
      @pathumparanavithana 3 ชั่วโมงที่ผ่านมา +1

      කාබන් ඩේට් වල කාලය පුලුවන් වසර 50000 දක්වා වෙන රසායනික කාලනිර්ණය න් තියෙ පොටෑසියම් ආගන් තාප සංදීත කාල නිර්නයන් බහුලව හැමෝම දන්නෙකාබන් ඩේට් නමුත් කාබන් ඩේට් මිලියන ගානක අතීත ය බලන්න බෑ අනික එය කාබනික ද්‍රවය වලට සීමා වෙනවා වෙන රසායනික කාල නිර්න තියේ වැඩි කාලයන් දක්වා පරික්ශා වට තාප සංදීත තා කාල නිර්නය මැටි බදුන් වල කාලය කියන්න ගන්නවා පලපුරුදු පුරාවිද්‍යාඥයකුට සාපේක්ෂ කාල නිර්නයත් කර හැකියි

    • @roshanedirisinghe5095
      @roshanedirisinghe5095 3 ชั่วโมงที่ผ่านมา

      @@pathumparanavithana සමාවෙන්න ටයිපින් ප්‍රශ්නයක් එය නිවැරදි කලා ලක්ශයකට වැඩි කාලයක් කියන එක එන්න ඕනෙ

  • @SudeeraMadusanka-c1p
    @SudeeraMadusanka-c1p 9 ชั่วโมงที่ผ่านมา +9

    රන්දික මහත්මයා මේ වන විට (2024 ඔක්තෝබර්) ලොකේ ඇතිවෙලා තියෙන ස්වාභාවික හා ස්වාභාවික නොවන විනාශය ගැන විග්‍රහ කරන්න ඔබතුමාගේ වටිනා කාලය වෙන්කරන්න පුළුවන් නම් එය අප හැමෝටම ගොඩාක් වටින වැඩසටහනක් වෙවි...
    (ඔබතුමාගෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි.)
    අප නොදන්නා ගොඩක් දේවල් අධ්‍යනය කර දුක්මහන්සියෙන් ලබාගත් දැනුම ලොබ නැතුව අන් අයටත් බෙදාදෙන ඔබතුමාට නිදුක් නීරෝගීව චිරාත් කාලයක් දැනුම සොයා සැරිසරන්න හැකිවේවා...
    සියලු දෙවි රැකවරණයි ඔබතුමාට...

  • @DLwickzz
    @DLwickzz 9 ชั่วโมงที่ผ่านมา +39

    මට හිතෙන්නෙම මේ ලෝකය අපේ මේ ඉන්න යුගයට පෙර කීපවිටක් රීසෙට් වෙලා තියෙනවා වගේ දෙයක් වෙන්න ඇති කියලා..

    • @Raamuwa
      @Raamuwa  8 ชั่วโมงที่ผ่านมา +13

      Indeed.

    • @atfghf
      @atfghf 8 ชั่วโมงที่ผ่านมา +5

      අවු 6000 න් 6000 ට වගේ

    • @pathumparanavithana
      @pathumparanavithana 3 ชั่วโมงที่ผ่านมา +3

      ලෝක විනාස ලෝකය හට ගැනීම් කාලෙන් කාලට සිදු වූ බව දැක්වෙනවා මහා පිපුරුම් වාදයත් මතකයි බුදු දහම ත් ඒක කියනවා

  • @SurenIndrajith-i1h
    @SurenIndrajith-i1h 10 ชั่วโมงที่ผ่านมา +374

    2024 AL ලියන අය කෝ😊❤❤

    • @ChulakshaniKasunika
      @ChulakshaniKasunika 10 ชั่วโมงที่ผ่านมา +7

      Wish you all the best hodata exzam karanna ❤

    • @UshanEeshantha-g1y
      @UshanEeshantha-g1y 9 ชั่วโมงที่ผ่านมา +18

      ඉන්නවා....E tech 😊

    • @Ast2023l
      @Ast2023l 9 ชั่วโมงที่ผ่านมา +38

      Anuradha sir ge clz eka Balala Apu Aaya ❤😊

    • @cyclone6761
      @cyclone6761 9 ชั่วโมงที่ผ่านมา +16

      සුබ පැතුම් පුතාලා.... ❤❤❤ ඔයාල තමයි රටේ අනාගතය... සතුටුයි අලුත් පරපුර රාමුව වගේ TH-cam channels වටා එකතුවෙනව දකිනකොට... ❤❤❤

    • @Chanu11972
      @Chanu11972 9 ชั่วโมงที่ผ่านมา +2

      Me to

  • @Anjanakeerawella283
    @Anjanakeerawella283 8 ชั่วโมงที่ผ่านมา +15

    විශ්ව ජීවීන් සහ ඊස්‍රාලය... මුහුදු පතුලේ මද්‍යස්ථාන .... ටයිටන් සබ්මැරීන් එක.. ජේම්ස් කැමරන්... ඇවටර් ෆිල්ම් එක .. ශ්‍රී ලංකාව..

  • @watercolorsusa
    @watercolorsusa 10 ชั่วโมงที่ผ่านมา +31

    මොනවැඩ තිබුනත් අලුත් වීඩියෝ එකක් දැක්ක ගමන් ක්ලික් කරල බලන්න හිතෙනවා. 😍

    • @Ataraxia2024
      @Ataraxia2024 10 ชั่วโมงที่ผ่านมา +1

      @@watercolorsusa absolutely 💯

    • @deemandesigns
      @deemandesigns 9 ชั่วโมงที่ผ่านมา

      Sira bng mata hetad deadline dekak thiyeddi baluwe :D

  • @dinuliedirisooriya1712
    @dinuliedirisooriya1712 10 ชั่วโมงที่ผ่านมา +20

    ඔබතුමාව දැකීමත් සතුටක් 🥳
    අපිව කුතුහලයේ වගේ ම දැනුමේ ගිල්වන එකට සහ එහි ගිලී නොමැරී ඉන්න උගන්වනවට අතිශයින් ම ස්තූතියි Sir...❤❤❤

  • @joshep-x2p
    @joshep-x2p 8 ชั่วโมงที่ผ่านมา +6

    පට්ට පාලුවෙන් හිටියෙ වීඩියෝ එකක් එනකන් ,දැන්නම් පට්ට සතුටක් ❤ , ආදරෙයි රන්දික අයිය හදවතින්ම අපි හැමෝම ඔයාට💯

  • @tashaniperera2820
    @tashaniperera2820 4 ชั่วโมงที่ผ่านมา +2

    පෘථිවියෙන් පිට ජීවින් කොට්ඨාසයක් ජාන විකෘතියක් කරලා අපගේ ලෝකයේ මිනිස් වර්ගයා බිහි කලා කියලා කතාවක් යනවා .එය ඩාවින්චිගේ පරිණාමවාදයටත් ප්‍රහාරයක් වදිනවා කියලා මතයක් යනවා. ඒ පිළිබඳ vedio එකක් කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි sir. 🎉😊 අද vedio එකත් හොඳයි sir. දිගටම මේ වගේ vedios ගේන්න. ජයවේවා!

  • @Darkfienix-bc5vv
    @Darkfienix-bc5vv 9 ชั่วโมงที่ผ่านมา +12

    ලංකාවේ ⁣යට ගිය අට ලංකාව ගැන video එකක් ඕනේ සාක්ෂි සහිතව .... 🤔🥰🤔

  • @storyfeeler6731
    @storyfeeler6731 10 ชั่วโมงที่ผ่านมา +20

    බලන්න කලින්ම ලයික් කලා. ඒ තරම්ම රස පාටයි❤❤

  • @DANU-k1d
    @DANU-k1d 7 ชั่วโมงที่ผ่านมา +12

    සුපිරියක් ❤..2093 දි බලන සෙට් එක කො

    • @nadk6697
      @nadk6697 3 ชั่วโมงที่ผ่านมา +2

      They will obviously like your comment from 2024.

    • @DANU-k1d
      @DANU-k1d 3 ชั่วโมงที่ผ่านมา

      @@nadk6697 당신의 지원에 감사드립니다 🤍😊

  • @heshanshashintha7020
    @heshanshashintha7020 5 ชั่วโมงที่ผ่านมา +2

    ගොඩක් වටිනා විඩියෝ එකක්, තවත් මේ වගෙ පුරාවිද්‍යාත්මක තොරතුරු රැගත් විඩියෝවක් බලාපොරොත්තු වෙමි... 💙💙

  • @vimuwa-1459
    @vimuwa-1459 9 ชั่วโมงที่ผ่านมา +6

    හැමදාම විශිෂ්ටයි රන්දික අයියේ ඔයාගේ video හැමදාම බලනවා ඒ vibe එක කවදාවත් වෙනස් උනේ නෑ ❤️❤️❤️

  • @Naveenhemal
    @Naveenhemal 10 ชั่วโมงที่ผ่านมา +53

    සමාන්තර ලෝක ගැන එකක් ඔනෙ 💗

    • @Ataraxia2024
      @Ataraxia2024 10 ชั่วโมงที่ผ่านมา +2

      Yeah

    • @gmalsha587
      @gmalsha587 10 ชั่วโมงที่ผ่านมา

      Krl tynne

  • @pasaninduwara1657
    @pasaninduwara1657 10 ชั่วโมงที่ผ่านมา +6

    ආස මාතෘකාවක්.ගොඩක් ස්තුති රන්දික සහොදරයා😄

  • @bosskeyyoyo9350
    @bosskeyyoyo9350 10 ชั่วโมงที่ผ่านมา +7

    ගොඩක් ස්තුතියි සර් මේ වගේ වීඩියෝ වලට අපේ මනසට තව දේවල් එකතු කරගන්න පුළුවන්. මම සර්ගේ අතික්‍රමණ පාඨමාලාව ඉවර කරන්න තව ටික කාලයයි. අතික්‍රමණ පාඨමාලාවෙන් වගේම සර්ගේ මේ වීඩියෝ වලින් මනසට එක එක අලුත් දේවල් දාගන්න පුළුවන්. ඉස්සර හිටියට වඩා මම දැන් තනිකර වෙනස්ම කෙනෙක් ඕනම ප්‍රශ්නයකදී ඒ ප්‍රශ්න වලට ඉතාම ඉක්මනින් සිතුවිලි සකසා ගන්න පුළුවන්. 🙏🏽 වෙන කෙනෙකුගේ සිතිවිලි පවා ඉතා වේගයෙන් ග්‍රහණය කරගන්න පුළුවන්. ගොඩක් ස්තුතියි සර් 🙏🏽 ඒත් පොඩි දුකක් තියෙනව මම ලෝකය දකින විදිහ අනිත් අයට වැටහෙන්නේ නෑ. ඒ දේවල් පැහැදිලි කරන්නත් හරි අමාරුයි සමහර අයට.😢. සමහර අය තමන්ගෙම සිතුවිලි සමඟ පොර බදිනවා. ඒත් මගේ සිතිවිලි වල පාලනය තියෙන්නේ මගේ අතේ. අතික්‍රමණ පාඨමාලාව නිසා මට හොඳ සිතිවිලි පාලනයක් තියෙනවා . ගොඩක් ස්තුතියි සර් ජය වේවා.

    • @ChulakshaniKasunika
      @ChulakshaniKasunika 9 ชั่วโมงที่ผ่านมา

      🥰🥰oya marama wasanawanthai

  • @MigzzyMindblaster
    @MigzzyMindblaster 6 ชั่วโมงที่ผ่านมา +4

    මේක වැටෙනකන් බලන් හිටියේ.❤️ Sumerian Gods ගැනත් ඕන🔥🍂💪

  • @DLwickzz
    @DLwickzz 9 ชั่วโมงที่ผ่านมา +11

    ආයුබෝවන් රන්දික මහත්මයා...
    ඇමසන් ගංගාවේ සිඳීයෑම...
    තාවකාලිකදෙයක්ද
    සදහටම පෙර තත්වයට පත් නොවී අහිමිවෙයිද.?
    එකවරම සිදුවූ දෙයක්ද.?
    යන කරුනු ගොනුකරමින් අපට වැඩසටහනක් කරනවනම් වටිනවා..
    බලකිරීමක් නෙවෙයි පුංචි කාරුණික ඉල්ලීමක් පමණයි...❤

  • @New.songs.700
    @New.songs.700 9 ชั่วโมงที่ผ่านมา +3

    මරු අදත්
    විභවය කියන්නෙ මොන වගේ දෙයක් ද කියල මට ඉගෙනගන්න පුලුවන් වෙච්ච හොඳම පුද්ගලයා රන්දික විජේසිංහ ❤️😍
    කුතුහලය අවුස්සල inspire කරල දවසින් දවස මට capacity වැඩි කරගන්න උදව් කරන ඔබ තුමාට ගොඩක් ස්තූතී.
    මෝඩ වැඩ වලට කාලෙ දෙන එක ටික ටික අඩු උනෙත් ඔබ තුමා නිසා 😊❤
    ඔබතුමාට ජය වේවා! මටත් ජයවේවා! 😁❤️‍🩹

  • @oshadamihiraj
    @oshadamihiraj 10 ชั่วโมงที่ผ่านมา +35

    ෆේස්බුක් විද්‍යාදාරී නිරාගමික ටිපර් රත ගාල ඉදිරියෙන් ප්‍රවේසම් වන්න

    • @SaDBoyM66
      @SaDBoyM66 6 ชั่วโมงที่ผ่านมา

      😂😂

  • @jeramarosha7242
    @jeramarosha7242 9 ชั่วโมงที่ผ่านมา +3

    Ramuwa,Tech Track, Science with Ruchira එකට හිදන් කතා කරන programme එකක් එනකන් බලන් ඉන්න මම🌝❤

  • @tharushikaudeshan
    @tharushikaudeshan 10 ชั่วโมงที่ผ่านมา +24

    රාමුවයි වැස්සයි තේ එකයි❤️😌

    • @chilly_vibes01
      @chilly_vibes01 7 ชั่วโมงที่ผ่านมา +2

      ඒකනම් ඇත්ත

  • @Slock-x4g
    @Slock-x4g 3 ชั่วโมงที่ผ่านมา +1

    දරුවෝ අනිත් 9 දෙනාට හිමිවුණු රටවල් මොනවාද මේරට වල් සම්බන්ධ දෙයක් වර්තමානයේ තියේ නම් සමකාලීන තොරතුරු කියලා අදහසක් ගන්න පුලුවන් නේද
    සුපිරි වැඩසටහනක් ❤

  • @nilakshadushara-vk9sk
    @nilakshadushara-vk9sk 10 ชั่วโมงที่ผ่านมา +6

    නියමයි මහත්මයා .....නියමයි වැඩසටහන .....👍❤

  • @chathurapraneeth9471
    @chathurapraneeth9471 7 ชั่วโมงที่ผ่านมา +1

    ආසම මාතෘකාවක් ගැන ආසම නාලිකාවෙන් ආසම දේශකයෙක් ගෙන් සුපිරිම වැඩසටහනක්❤❤❤ Thank you sir❤ දිගටම මේ ගැන කතා කරමු මේ ගැන ඔබතුමාට පුළුවන් නම්

  • @sachinwelivita7075
    @sachinwelivita7075 6 ชั่วโมงที่ผ่านมา +1

    රහස් ගොඩක් උඩ ඉන්න අපිට තව මගඇරිච්ච ලොකේ කොච්චර දේවල් ඇතද.ස්තූතිය❤..රහස් හොයන පිස්සුව වැඩි කරාට

  • @maduka546
    @maduka546 9 ชั่วโมงที่ผ่านมา +3

    වැස්ස දවසේ බලන්න සුපිරි වීඩියෝ එක ❤

  • @Ruka-f3q
    @Ruka-f3q 6 ชั่วโมงที่ผ่านมา +2

    මොන හේතුවක්ද දන්නෑ රමුව videos එකක් බලන්න ගත්තහම වශී වෙනවා ❤

  • @Kavee_in_Japan
    @Kavee_in_Japan 3 ชั่วโมงที่ผ่านมา

    රාමුව බලන අපි ඔක්කොම එකම දැනුමක් හොයන් යන බුද්ධිමත් පවුලක් ❤️‍🔥🖤

  • @ranjansinha1744
    @ranjansinha1744 8 ชั่วโมงที่ผ่านมา +4

    ලංකාවේ අනුරාධපුරයේ , ඊජිප්තුවේ සහ තවත් රටවල ඇතයි කියන තාරකා දොරටු ගැනත් මෙවැනි පැහැදිලි කිරිමක් කරන්න පුලුවන් නමි 💗👍👍👌👌.

  • @Vitocorleone962
    @Vitocorleone962 10 ชั่วโมงที่ผ่านมา +7

    Computer එකක් වැඩ කරන විදිය වගේ video siries එකක් කරමු.මේක ගැන හරියට එකක්වත් නෑ ලංකාව.copm science ගැන content ඇත්තෙම නෑ quantum computer ගැන ගොඩක් උන් කියනව classical ගැන මොකුත් නෑ 😂.

  • @kavindunisal8753
    @kavindunisal8753 5 ชั่วโมงที่ผ่านมา +3

    Assassin creed odyssey ගේම් එකේ lost city of atlantis DLC atlantis නගරය මේ හා සමානව තමයි නිර්මානය කරල තියෙන්නෙ. අයෙමත් Play කරන්න හිතුනා රන්දික සර්ගේ Video එක නිසා🤩

  • @gamagesege
    @gamagesege 10 ชั่วโมงที่ผ่านมา +1

    බෙහෙවින් ස්තුතියි ඔබතුමාට. වැඩසටහන නැරඹීමට ප්‍රථමයෙන් එසේ මා සටහන් කරමි....සෑම දාම ඉදිරිපත් කරන වැඩසටහන්වල උඩු සිත, යටි සිත, ට සියුම් ලෙස ආමන්ත්‍රණය කරයි. නිරතුරුව මට එය දැනෙනවා. ස්තුතියි ඔබතුමාට.🤗

  • @alokadilshan5871
    @alokadilshan5871 6 ชั่วโมงที่ผ่านมา +1

    සර් ඊජිප්තුව ගැන ඉස්සරහට තව ටිකක් කතා කරමු.(ගීසා පිරමීඩ ඇරුනාම තව දේවල් ගැන)❤

  • @chandi7769
    @chandi7769 2 ชั่วโมงที่ผ่านมา +1

    රන්දික මහත්මයා .. ශ්‍රී ලංකාව ගැන සහා නටඹුන් ගැන යම්කිසි ප්‍රමාණයක වීඩියෝ එකක් කරන්න කියලා ඉල්ලා සිටිනවා. විශේශයෙන් (යාල,සීගිරිය ) වගේ ප්‍රදේශ. මෙය බල කිරීමක් නෙමෙයි. ඔබට හැකිනම් එය ඉදිරිපත් කරන්න.
    ජය❤️

    • @Raamuwa
      @Raamuwa  2 ชั่วโมงที่ผ่านมา +5

      අදහසට ස්තූතියි. ඒත් ඕනි නෑ. මිනිස්සු නිකං ඉදිමෙන්න බලනවා. වර්තමාන ශ්‍රී ලාංකිකයාට හඬන්න මිස ඉදිමෙන්න කිසිදු කාරණයක් නෑ. ජය!

    • @chandi7769
      @chandi7769 2 ชั่วโมงที่ผ่านมา

      @@Raamuwa 🧠💯

  • @AnuradhaSathsaraSenarathne
    @AnuradhaSathsaraSenarathne 8 ชั่วโมงที่ผ่านมา +4

    Sir. "existential crisis" ගැන ඉදිරි දවසක කතා කරමුකො 🌾🌌🌍🧘

  • @LahiruRoXx411
    @LahiruRoXx411 5 ชั่วโมงที่ผ่านมา +1

    වටිනා දැනුමක් ලබාගත්තා වටිනා වීඩියෝවක් 😊😊

  • @sheven7597
    @sheven7597 9 ชั่วโมงที่ผ่านมา +12

    මට ඔබතුමාගෙන් දැන ගන්න පුලුවන්ද කොහොමද මේ දැනුම මෙච්චර රස කරලා කියලා දෙන්නේ කියලා.
    මොකද මට කුතුහලය තිබුණත් අපේ විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය හරිම නී රසයි.
    ඒත් රාමුව බලද්දී මාරම උණක් එන්නේ. 😮
    මොනවා හරි සරල tips ටිකක් තියේද දැනුම රස කරන්න. කියලා දෙන්නකෝ plz !

  • @pawanthajayarathna3925
    @pawanthajayarathna3925 10 ชั่วโมงที่ผ่านมา +14

    කිරිකෝපි එකක් එහෙම හදාන බලන්න ඕන .වැස්සෙ පාඩුවෙ බලන්නෙ 🎉❤😂

    • @menakagunathunga4311
      @menakagunathunga4311 4 ชั่วโมงที่ผ่านมา

      වහිනවා ඒ ගමන් බලන්නෙ

  • @bimsahasali7175
    @bimsahasali7175 9 ชั่วโมงที่ผ่านมา +1

    ඒක මරු.. ✨පිටසක්වලයෝ ගැන වීඩියෝ එකක් ඕනි.. ❤️😌

  • @gomiyaa5754
    @gomiyaa5754 42 นาทีที่ผ่านมา +1

    මට තියන ලොකුම ගැටලුවක් තමයි මේ වගෙ දේවල් වල්දි කාලය කියන සන්කල්පය තමා ගොඩක් වෙලාවට හරස් වෙන්නෙ මට වෙලාවකට හිතෙනව ඒකා එහෙම වෙලා තියෙන්නෙ එක එක ශිෂ්ටාචාර කාලය මනින්න ගත්ත මිනුම් වල පරිමාණයේ වෙනස්කමක් නිසාද කියලත් මොකද අපි දෙයක් තහවුරු කරගන්න හැමවෙලාවෙම උත්සහ කරන්නෙ ඒ දේට සමකාලිනව වෙනත් මුලාශ්‍ර වලින් ලැබෙන තොරතුරුත් එක්කනෙ. මම මේ ගැන වැඩිදුර අධ්‍යනයක යෙදිල නෙමෙයි මේක ලියන්නෙ. මේක නිකම්ම නිකන් මේ වීඩියෝ එක බලපු ගමන් ආපු අදහසක් විතරයි. 🤔

  • @chaturange
    @chaturange 5 ชั่วโมงที่ผ่านมา

    මේක නියමයි අයියෙ..ඊලගට කෛලාශ කූඨය පිළිබඳවත් එකක් ඕනෙ..❤

  • @shaan-d-beat
    @shaan-d-beat 10 ชั่วโมงที่ผ่านมา +7

    රන්දික අයියේ ඔයා විස්වාස කරන්වද මන් දැනුත් 5වෙනිපාරට කාලය නම් අමුතුසතා විඩියො එක බල බල හිටියියේ කරන්න වැඩක් නැති හින්දා
    එතකොටම තමා විඩියො එක දැම්ම කියලා ඇලට් එක ආවෙ විඩියො එක බලන්නත් කලින් මේ කමට් එක දැම්මේ සතුටට....❤️🥰
    හැමදාමත් ස්ද්තුටින් පරිස්සමෙන් ඉන්න බුදුසරනයි ....

    • @ayesh1279
      @ayesh1279 10 ชั่วโมงที่ผ่านมา +1

  • @Raveendon
    @Raveendon 2 ชั่วโมงที่ผ่านมา +1

    Aiye oya apita kiyala dena dewal wena kawruth kiyala denne na. Eka thama me chanel eka balana godak ayage kathawa; habai mama kiyanne aiye oya mata nm sir kenek, mokada me video eka balana 99% meka gana danne na’, ithin oya apita deyak ugannnanawa. Eka api danna deyak wenna puluwan danne nathi deyak wenna puluwan. Me chanel eka balana kena dannawa meke watinakama. Eka mn danna nisa mama awasaneta mehema deyak kiyannam. ( . ) ochcharai kiyanna thiyenne. Awasanaya danagannanam mewa balanna. Mathaka thiyaganna hamadekama awasane (.) meka witharai. Bohoma isthuthi sir.

  • @madhawajayasinghe4626
    @madhawajayasinghe4626 6 ชั่วโมงที่ผ่านมา +3

    මහත්මයා ලංකාවට ඇමෙරිකානු ගුවන් යානයක් refuelling සදහා ගොඩ බැස්සුවා නම් ඒ පිළිබදව වාර්තා ඇත් සිවිල් ගුවන් සේවා එකේ
    ඒ වාර්ථා තවමත් ඇත්නම් ආව ගිය ගුවන් යානා ඉතා කුඩා ප්‍රමාණයක් නිසා අදට සාපේෂව පහසුවෙන් බලාගන්න පුළුවන්
    ඒ මගින් අපිට තීරණය කරන්න පුළුවන් ඒ ලකුණු කරලා තියෙන්නේ refilling වලට ගොඩ බාපු ස්ථානයක්ද එහෙමත් නැතිනම් වෙනත් අරමුණක් සදහා ලකුණු කර ස්ථානයක්ද වන වග
    ඒ වගේම අනෙකුත් ලකුණු කරන ලද ස්ථාන ද මෙවැනිම ආකාරයකින් සන්සන්දනය කිර්ිමෙන් අපට යම් අනුමානයකට එන්න පුළුවන් ඔවුන් එම ස්ථාන ලකුණු කර ඇත්තේ කුමකටද යන්න වග
    ස්තූතියි 🤝

  • @charu.nayani
    @charu.nayani 9 ชั่วโมงที่ผ่านมา +1

    හැමදාම වගේ සුපිරියක් ❤එඩ්ගා කේසිගෙ කියවීම් වල සඳහන් වෙන atlantis ගැන විස්තර ගැන ඔබතුමා දරණ අදහස මොකක්ද..ඉතාම කෙටි සඳහනක් කරන්න පුළුවන්ද ?

  • @Reeflix_Net
    @Reeflix_Net 9 ชั่วโมงที่ผ่านมา +4

    Telepathy power and telekinesis power ගැන වීඩියෝ එකක් ඕනෙ❤

    • @AkashTharushana
      @AkashTharushana 8 ชั่วโมงที่ผ่านมา

      ඔව් 🖤

  • @lakruwanisuru4831
    @lakruwanisuru4831 5 ชั่วโมงที่ผ่านมา

    ගොඩක් රසවත් මාතෘකාවක්. හරිම ආසාවෙන් අහන් හිටිය. බොහොම ස්තූතියි ❤👍

  • @DilshanAkalanka-ic1ow
    @DilshanAkalanka-ic1ow 9 ชั่วโมงที่ผ่านมา +1

    නියමයි❤️❤️
    ලෙමූරියා කියල තව මුහුදට යට වුණු මහාද්වීපයක් ගැනත් පුරාවෘත්ත තියෙයි නේද. ඒ වගේ අනිත් අභිරහස් ශිෂ්ඨාචාර ගැන මේකෙ part 2 එකකින් කරන්න රන්දික අයියෙ

  • @diluwijewickrama
    @diluwijewickrama 8 ชั่วโมงที่ผ่านมา +5

    ඒක movie එකක් බැලුවටත් වඩා ලස්සනයි නේ. 🤍

    • @VyteCapper
      @VyteCapper 6 ชั่วโมงที่ผ่านมา +1

      සිරා බන්...මෙතුමගෙ වීඩියෝ හරිම මනස්කාන්තයි

  • @erangakasun8526
    @erangakasun8526 5 ชั่วโมงที่ผ่านมา

    මේ මාතෘකාව බලද්දි මට Graham Hancock මහත්මයාව මතක් වුනා. මං ඔහුගේ මිනිස් ශිෂ්ටාචාරයේ අතීතය ගැන තියන දැක්මට කැමතී.
    ඉතාම හොඳ මාතෘකාවක්. ස්තූතී රංදික සහෘදයා. ❤❤

  • @anilpalithakarunanayaka5849
    @anilpalithakarunanayaka5849 8 ชั่วโมงที่ผ่านมา

    තවත් වටිනා විඩියෝ රංදික සර් ස්තුතියි ඔබට
    රාමුවට ජය
    දැනුම අවශ්‍ය මයි ජිවිතයට
    ගමන පෙරට.....
    ❤️✊

  • @neviltec4687
    @neviltec4687 3 ชั่วโมงที่ผ่านมา +1

    ඔය විස්තරයට සමාන කමක් තියෙනවා ත්‍රිපිටකයෙ අග්ගඥ්ඥ සූත්‍රයෙත් සඳහන් වෙනවා..ඒ ගැනත් යම් විමසීමක් කලොත් හොඳයි ..ස්තුතියි ඔබට නොදන්නා ඉතිහාසයක් පෙන්වා දීම වෙනුවෙන්

  • @thilankadharmathissa7743
    @thilankadharmathissa7743 5 ชั่วโมงที่ผ่านมา

    මේ ගැන මීට කලින් කිසි දෙයක් අහල තිබුනේ නෑ මම. ස්තුති 🥰

  • @lovindukusanju5372
    @lovindukusanju5372 4 ชั่วโมงที่ผ่านมา

    සාමාන්‍ය පෙළ විභාගයෙන් A8 C1 ඉහළ ජයග්‍රහණයක් ගැනීමට වචනයකින් හෝ දුන් සහයෝගයට ස්තූතියි,ඔබතුමාට ඉදිරි වැඩ කටයුතු සාර්ථක කර ගැනීමට ශක්තිය,ධෛර්යය,වාසනාව ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා,ජය වේවා 🫡

  • @Animalshortstv222
    @Animalshortstv222 6 ชั่วโมงที่ผ่านมา +3

    රාමුව වීඩියෝ එකක් දාපුගමන් බලන අයකෝ😍👍👍

  • @lakshanjayathilaka30
    @lakshanjayathilaka30 5 ชั่วโมงที่ผ่านมา

    බය කරා ඈ 😶 කියන්ඩ බෑ එක දිගට සූරිය කුණාටු ආවොත් එහෙම ඉවරයි ඉතිං ❤️ පට්ට සුපිරි වෙනදා වගේම.

  • @DamithDSNM
    @DamithDSNM 9 ชั่วโมงที่ผ่านมา +2

    ඒ කාලෙ ඔතන ස්ට්‍රක්චර් එක දැකපු කෙනෙක් මෙහෙම කතාවක් ගොතල රූපාක්ශර විදියට ලිව්ව වෙන්න බැයිද? Anyway nice explanation ♥️

  • @DonAravindaSamapthDiaz
    @DonAravindaSamapthDiaz 7 ชั่วโมงที่ผ่านมา

    අතික්‍රමණ එක මාරු එක කරන්න පුළුවන් කට්ටිය.... මේ Atlantis පුරවෘතයටත් නිවැරදිව ඉදිරිපත් කීරීම් ගැන බොහොම ස්තූතියි. ඔබට ජය රන්දික...

  • @PawithraMadubhashini
    @PawithraMadubhashini 8 ชั่วโมงที่ผ่านมา

    ස්තූතියි සර් ..සෑම අංශයකම තියන රසවත් දේවල් අපිට බෙදාදෙනවට❤❤❤❤ආසාවෙන් බලනවා ❤

  • @lakshanjayathilaka30
    @lakshanjayathilaka30 5 ชั่วโมงที่ผ่านมา

    ප්‍රශ්නයක් තියේ ❤ බුදුරජාණන් වහන්සේ හොයන්ඩ එපා කියලා දේශනා කර දෙයක් "මුලින්ම සත්වයෙක්ගේ සංසාරේ පටන්ගත්තේ කොහොමද මුලින්ම සිතක් ඇති උනේ කොහොමද?" දැනගන්ඩ ආසයි ගොඩක් අය ආසවෙයි 😁❤️ දිගටම කරන් යං සර් මත් එකක් නෑර බලනව සමහරවිට සමහර වීඩියෝ පඩන් හිටිනකන් ❤

    • @NimeshLakshan-ez6km
      @NimeshLakshan-ez6km 2 ชั่วโมงที่ผ่านมา

      Eka gana hoyanna epa un wahanse karmaya deshana kare bawaye duka penwa dimata pamanai..budda darmaye karmya ek kramayak witharai

  • @KpNilanthi-pm6br
    @KpNilanthi-pm6br 7 ชั่วโมงที่ผ่านมา +1

    ගොඩාක් සතුටින් බැලුවේ
    ස්තුති ඔබතුමාට 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @Raysmom
    @Raysmom 8 ชั่วโมงที่ผ่านมา +3

    දෙතුන් පාරක් ඇවිත් බල බල ගිහින් වැස්සෙ ටිකක් නිදාගත්තා. නැගිටිද්දි පැය දෙකකට කලින් වීඩියෝ එක දාලා. ❤

  • @kavishkasuraweera
    @kavishkasuraweera 8 ชั่วโมงที่ผ่านมา +1

    This content is superb. Good luck ✊

  • @saseeka-weerasinghe
    @saseeka-weerasinghe 10 ชั่วโมงที่ผ่านมา +10

    අද නම් රසම රස මාතෘකාවක් වගේ 🤩💖

  • @wishvachathuranga
    @wishvachathuranga 10 ชั่วโมงที่ผ่านมา +1

    රසවත් වැඩසටහනක්. ස්තූතියි රාමුව ❤

  • @kapilabandara1001
    @kapilabandara1001 9 ชั่วโมงที่ผ่านมา +3

    බල බලා හිටියේ මම කැමතිම හඩ.....
    කැමතිම ශයිලිය ...
    කැමතිම චැනලය.....කැමතිම වීඩියෝ බලන්න......❤❤❤❤❤❤❤❤❤❤❤ රංදික මහතාගේ....❤❤❤❤❤❤

  • @Newbie-p3e
    @Newbie-p3e 7 ชั่วโมงที่ผ่านมา +2

    මට පේන විදිහටනම් අපි දන්න ඉතිහාසෙට වඩා ලොකූ දෙයක් අතීතෙ වෙලා තියෙනව. ඒක තාමත් හොයාගන්න බැරි ඉතින් සල්ලියි බලයයි හින්ද තමා 😂 ඒව හොයාගන්න එක වලක්වනව, විනාශ කරනව එක්කො රහසින්ම හොයාන ඒව හන්ගන ඉන්නව. ඒ දේවල් කරන අයට ඒකෙන් හෙන ආතල් එකක් හම්බ වෙනව ඇති මොකද ඔය ප්‍රබලයි කියන හැමෝම වගේ ඔය දේවල් හන්ගන්න මාරම කට්ටක් කනව. ඒදේවල් වල යුදමය වටිනාකම් වගේ දේවල්නම් මට තාම තේරෙන්නෑ. ඒව්නාට ඔය හන්ගන ඉන්න දේවල් එලියට දාන එකනම් අනිවාරෙන්ම කරන්න ඕන දෙයක් කියලයි මට හිතෙන්නෙ. මෙහෙමත් එකක් තියේ හැබැයි, ලෝකෙ ගැන හරිම පින්තූරෙ නොදුන්නම මිනිස්සුන්ව පාලනය කරන්න ලේසී(මම හිතන්නෙ😅).

  • @dasunnirmitha7693
    @dasunnirmitha7693 4 ชั่วโมงที่ผ่านมา +1

    17:11 මේ video එකේ topic එකට සම්බන්ධයක් නැහැ ඒත් මේ ටික අහද්දි මතක් වුනේ බුදුරදුන් දේශනා කරපු අනෝරා වැස්ස. මිනිසුන් විසින්ම මහ පොළොව අවභාවිතා කරලා කරලා මිනිසුන්ගේ ජීව කාලයත් අඩු වෙලා අඩු වෙලා ගිහින් එක මොහොතකදි ස්වභාව ධර්මයට එහෙම නැත්තන් සොබාදම් මාතාවට හිතෙනවා ලෝකයේ සියලු සත්ත්වයින්ව විනාශම කරලා දාන්න. "delete" කරලා දාන්න. අනෝරා වැස්සක් නොනවතින මුරුගසන් වරුසාවක් වැහැලා ඔක්කෝම මැරිලා යනවා. සම්පත් සියලු දේ විනාශ වෙලා යනවා. අතරින් පතර ඉතුරු වෙන අතීශය ස්වල්පයක් දෙනා ආයි ගල් යුගයකට වගේ ගිහින් මුල ඉඳන් හැමදේම පටන්ගන්නවා.
    Video එකේ ඔතන කියපු දේට ඒකට ගොඩක් සමානයි කියලා හිතෙනවා.

  • @gamage63
    @gamage63 8 ชั่วโมงที่ผ่านมา +2

    ස්තුතියි ❤❤ සහරාවේ ඇස හා අත්ලන්තිසය අතර බෝහෝ සමානකම් තිබෙන බව ඔබ දැක්වු කරුණු අනුව පිළිගැනීමට සිදු වෙනවා , එසේම මිනිසුන් ස්භාවධර්මයට ඔරොත්තු නොදෙන අන්දමින් බලයට කෑදර වී ඔවුනොවුන් මරා ගන්නා විට ස්භාවධර්මය විසින්ම එය තුලනය කිරීමට උත්සහා ගන්නා අයුරු වර්තමානයේ පවා විමසිලෙන් බලන විට දැකිය හැකිය.
    ප්ලෙටෝ වැනි සත්‍යවාදී මිනිසෙකු බොරු නොකියන බව මගේ පෞද්ගලික විශ්වාසයයි.

  • @janakaegodawela3428
    @janakaegodawela3428 9 ชั่วโมงที่ผ่านมา +3

    තුර්කිය😊 ඔන්න ඕක තමා ප්‍රස්නේ

  • @madurangatikki8262
    @madurangatikki8262 8 ชั่วโมงที่ผ่านมา +2

    මම ආසම මේ සමවරතාවයට. respect 🫡

    • @VyteCapper
      @VyteCapper 6 ชั่วโมงที่ผ่านมา

      සිරා❤

  • @isurukeshan4633
    @isurukeshan4633 5 ชั่วโมงที่ผ่านมา

    දැනුම කොහොම තිබ්බත්,මේ විදියට රහට වගේම පිලිවලට දෙන්න හැමෝටම බෑ...respect randika aiyh😎🖤

  • @arunalubulathsinhala4985
    @arunalubulathsinhala4985 5 ชั่วโมงที่ผ่านมา

    අයියේ නියම වීඩියෝ එකක්. මට හිතා ගන්න අමාරුයි Graham Hancock ගැන කිව්වෙ නැත්තෙ ඇයි කියලා. pseudo archaeologist කෙනෙක් කියල කියන හිංදයි අර බයස් වලට අහුවෙන හින්දයි කියල හිතන්නම්. හැබැයි හැන්කොක්ගෙ අර මහා ජල ගැල්ම ගැන සහ පුරාණ ශිෂ්ටාචාර ගැන කතා ටික ටිකක් හොයලා බලලා වීඩියෝ එකක් කරන්න. අපේ අයගෙ භාෂා ප්‍රශ්නෙ හිංද ගොඩක් දැනුම, මතවාද සහ කරුණු මගහැරෙනවා. අන්තිමට අර සිසිලි දූපත ළගින් හම්බුනේ ඇන්ටිකයිතීරා යාන්ත්‍රණය නෙමෙයිද? CIA Mission එකේ විස්තරේ නියමයි.
    ජය!

  • @lakmaliweerasooriya882
    @lakmaliweerasooriya882 9 ชั่วโมงที่ผ่านมา

    අද වැඩසටහන සුපිරියටම තිබුණා. අලුත් දැනුම හොයාගෙන යාවත්කාලීන කරගන්න රාමුවට ගොඩ වදින මං. ඔන්න අද කලින්ම බැලුවා 7ට යද්දි අමාරුයි ඉතින් ඒ වෙලාවට බලන්න ❤😊

  • @thush6512
    @thush6512 4 ชั่วโมงที่ผ่านมา

    ගොඩාක් ස්තූතිය රන්දික සහෝදරයා ❤

  • @rushaninduwara9671
    @rushaninduwara9671 3 ชั่วโมงที่ผ่านมา

    රාවණ යුගය ගැනත් පර්‍යේෂණ වීඩියෝවක් කරන්න.ජය වේවා.

  • @sigugeenodhsigu291
    @sigugeenodhsigu291 10 ชั่วโมงที่ผ่านมา

    අනේ ආදරෙයි මහත්තයෝ❤
    මේක එනකම් බලන් හිටපු ටොපික් එකක්.
    පුළුවන් නම් අතිශය අද්භූත සිදුවීම් වීඩියෝ එක වගේ කන්ටෙන්ටුත් කරන්න...

  • @fan-uv4sj
    @fan-uv4sj 56 นาทีที่ผ่านมา

    භුමි ප්‍රදේශය නිවැරැදි වෙන්න පුළුවන්...මා විසින් Richat Structure එකට යටින් පොලොවේ භූ තැටි පිහිටා ඇති ආකාරය දැක්වෙන සිතියමක් එක්ක පරීක්ෂා කරල බැලුව...සාගර මට්ටමත් ඉහලින් තිබුන නම් අප්‍රිකානු තැටියේ එක් නැමිමක් සහ Richat Structure හි දකුනු දිග සාහර කලාපය අතර ලොකු දුරක් නෑ (සුමාත්‍රා ඉදන් ලංකාවට තරම් නෑ)

  • @THILINA.KALHARA
    @THILINA.KALHARA 5 ชั่วโมงที่ผ่านมา +1

    මං වගේම Raamuwa 🔔 Notification 🔔 එනකන් බලන් ඉන්න කට්ටිය කො 👀🌝🌚 බලන්න 🌝🌝🌝🌚🌚🌚

  • @Kavinduksr
    @Kavinduksr 10 ชั่วโมงที่ผ่านมา

    ගිය සතියේ දායි කියලා බලන් හිටියේ කමක්නෑ❤❤ අද සුපිරියක් ගෙනල්ලා.වීඩියෝ එක බලන්න කලින් කොමෙන්ට් කරන අය මෙහෙට එන්න ❤❤❤❤❤

  • @MaleeshadulshanSamarasinghe
    @MaleeshadulshanSamarasinghe 3 ชั่วโมงที่ผ่านมา

    මට නම් හිතෙන්නේ දියුණු ශිෂ්ටාචාර තිබිලා තියෙනවා කියලා මොනාහරි හේතුවක් නිසා විනාශ වෙලා තියනවා අපිටත් ඒම වේවි 💗🔥

  • @tobi2.094
    @tobi2.094 5 ชั่วโมงที่ผ่านมา +2

    56:12 ඒ දේ අපිටත් හෙට වෙන්න බැරිද...
    Damn that ending is good

  • @top10life10
    @top10life10 9 ชั่วโมงที่ผ่านมา +1

    Aiya 'Ai' technology eka nam pattai ❤

  • @ManojSameera-it8zb
    @ManojSameera-it8zb 8 ชั่วโมงที่ผ่านมา +2

    මම එක දෙයක් මේ මහත්තයෙන් ඉගෙනගත්ත කවදාවත් කිසිම මනුස්සයෙක් විශ්වා‍ස කරන්න එපා කියන එක..😊

    • @Raamuwa
      @Raamuwa  7 ชั่วโมงที่ผ่านมา +8

      අන්න හරි. නිතර තව තව තමන්ම සොයලා බලන්න ඕනි. ජය!