Neth Unlimited History Sri Lanka 133

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 พ.ย. 2022
  • unlimitedhistory
    හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව ,
    පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක
    • Unlimited History Sri ...
    සීගිරි රාජධානියෙ සිට ගෙන ආ සියලුම වැඩසටහන් මෙතැනින් ලබාගත හැක
    • මාපාගල නොදැන සීගිරි බල...
    අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න.
    0112507080
    0711 95 95 95 whatsapp only
    ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක
    මේ Facebook ලින්කුවෙන් අපව සම්බන්ද කරගත හැක
    / nu1liyanage
    prof.Raj Somadeva
    rajsomadeva@gmail.com
    Nuwan Liyanage
    nuwan@nethfm.com
    ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
    chairman@nethfm.com
    ceo@nethfm.com
  • บันเทิง

ความคิดเห็น • 49

  • @rmchandralatha5856
    @rmchandralatha5856 ปีที่แล้ว +4

    අහගෙන ඉන්න ආසයි ඒ තරමිම පැහැදිලියි ජයවෙිවා

  • @indukahemachandra5255
    @indukahemachandra5255 ปีที่แล้ว +3

    ඉතාමත් වටිනා දැනුමි සමිබාරයක්...!

  • @madurangamadukpd4870
    @madurangamadukpd4870 3 หลายเดือนก่อน +1

    නිවෙදක හොද උගතෙක් ඒත් ශක හක් ගගා හයියෙන් හිනා වෙන්න එපා සමාධියකට ගියා වගෙ අතිතයේ යනවා.සර්ගෙ දැනුමට හක් හක් ගාපුහම ඔක්කොම ඉවරයි

  • @kumudukulasuriya3842
    @kumudukulasuriya3842 ปีที่แล้ว +2

    වටින දැනුමක් ලැබුනා.මැත කාලෙ අපෙ ජාතියම මෙච්ච පිරිහෙන්න හෙතුව තෙරැනා. ඇත්තටම අපිට නිදහාස ලැබුනාට පසුව අපෙ මිනිස්සුන්ගෙ ගොඩක් අසිලාචාර ගතිගුන කාගෙ වගෙද. කෙලම් කිම හොරකම ලොකුකම සහා විරැද්ද ලිංගිකත්වය සමලිංගිකත්වය මෙවා ඉතා ඉහල අගයකින් තියෙන රටක් තමයි මහා බ්‍රිතාන්‍ය අදටත් ඔවුන්ගෙ හිතාගන්න බැරි ගතිගුන පුදුමයි ඉතින් අපෙ කොලනියෙ මෙහෙම වෙන එක අහාන දෙයක්ද සුද්දා ගියාට තාම සුද්දගෙ ඔක්කොම මෙහෙ

  • @surangadilshan6569
    @surangadilshan6569 27 วันที่ผ่านมา

    නුවන් ගෙ හිනාව නම් දරා ගන්න අමාරු ඉතාම irritating හිනාවක්. Sir ගෙ පැහැදිලි කිරීම් නම් අති විශිෂ්ටයි

  • @senarathkarunaratne8529
    @senarathkarunaratne8529 8 หลายเดือนก่อน

    මේ unlimited history දඹදෙනි කොටස අප විසින් බලන අද 2023.11.13
    පසුගිය සතියේඑහි limited කොටස් සංස්කරණයෙන් විකෘතියක් කවුරුන් හෝ කරතිබුණා මහාචාර්‍යතුමත්, මහා නොවුනත් සොක්කෙක් නොවූ නුවන් සහෘදයාත් බුද්ධ සාසන ඝතකයින් සේ හංවඩු ගැසෙන ආකාරයෙන්. නමුත් ප්‍රබුද්ධයින් කවුරුත් ඊට අසුවන්නට නැතැයි අධිශ්ඨාන කරමු.

  • @nilankabandara4117
    @nilankabandara4117 ปีที่แล้ว +3

    ඇයි සර්...
    දඹදෙණියේ රාජධානියේ නටබුන් මතු කරන්න ලොකු අවධානයක් දෙන්නෙ නැත්තේ...ඉතුරු වෙලා තියන ටිකවත් රැක ගන්න.
    සීගිරිය තරම් නොවුනත් පවතින නටබුන් මතු කරල සංරක්ෂණය කරල ආදයම් උත්පාදනය කරන්න උනත් පුළුවන්කමක් තියනව..බහුතරයක් නටබුන් තියෙන්නෙ පෞද්ගලික ඉඩම් වල..මාලිගාගලෙන් බාගයක් යනකන් තියෙන්නෙත් පෞද්ගලික ඉඩම්, ඒවට ඔප්පුත් තියනව.
    මාලිගාගලේ උමං මාර්ග සංරක්ෂණය කරන්න කියල මධ්‍යම සංස්කෘතික අරමුදලෙන් යම් උත්සහයක් ගත්ත ඒවත් යොජනාවකට පමණක් සීමා උනා..මාලිගාගලේ කැනීම් 2කයි ඉතිහාසයටම වෙලා තියෙන්නෙ.
    මධ්‍යම සංස්කෘතික අරමුදලේ මානව සම්පතක් තියාගෙනත් කැණීම් සිද්ධ වෙන්නෙ නෑ.අනුරාධපුර පොළොන්නරු මහනුවර වගේ ප්‍රධාන ස්ථාන වලට විතරයි අදාල ආයතනත් අවධානය යොමුකරල තියෙන්නෙ.

  • @panthirigesomawathi9145
    @panthirigesomawathi9145 ปีที่แล้ว +2

    දියවන්නා කතිකාවත ඇරබිය යුතුමයි වල් වැදුනු සංඝ සමාජය පිරිසිදු කිරීමට ඒත් දෙවන පැරකුම් රජු වැනි ඤාණවන්ත පාලකයො කොයි?

  • @sasangidinushika2673
    @sasangidinushika2673 5 หลายเดือนก่อน

    Top

  • @nimalsenarathne186
    @nimalsenarathne186 ปีที่แล้ว

    Nicely

  • @HippopotamusMr
    @HippopotamusMr ปีที่แล้ว +1

    ඇත්ත වශයෙන්ම, ලංකාවේ උපන් පද්මාවතී (රාණි පද්මිණී) යනු අලවුදීන් ඛල්ජි විසින් අසාර්ථකව අපේක්ෂා කරන ලද ඉන්දීය රත්නසිංහ (රතන් සෙන්) රජුගේ බිරිඳයි. 1915 කෝලාහලයේදී ඩී.එස්.සේනානායක ඇතුළු මිතුරන්ට ‘nobodies to somebodies - සොක්කන් ලොක්කන් වූ වගයි’ කියා කීවේ ඔබේසේකර මුදලිය. ඉතිහාසයේ ඇතැම් කාල පරිච්ඡේද (මාග, චන්ද්‍රබානු, වන්නි විජයබාහු III සහ තවත් බොහෝ) මෙන්ම, ඔබේසේකරයන් ද වරක් පෘතුගීසි යටත් විජිත පාලනයේ සාමාන්‍ය සේවකයින් විය. ඊට අමතර පවුල් මිථ්‍යාවන් / ජනප්‍රවාද සත්‍යාපනය කළ නොහැක. එලෙසම, වර්තමානයේ තාකුරකගේ වඩාත් ප්‍රසිද්ධ පරම්පරාව වන්නේ නිරංජන් දේව ආදිත්‍ය ය (හිටපු UK/EU මන්ත්‍රී, නරියාගේ පන්තියේ මිතුරා සහ මගේ ඥාතියා).

  • @yamunasriyani9182
    @yamunasriyani9182 ปีที่แล้ว

    වටිනා වැඩසටහන කි

  • @samje9042
    @samje9042 ปีที่แล้ว

    Thanks Sir 🙏

  • @sandyakumari3231
    @sandyakumari3231 ปีที่แล้ว

    පරම්පරා වෙන් පරම්පරාව ට ඉතිහාසය ඉගෙනගන්න පුළුවන් වෙනව නම් කොයි තරම් හොදද වැඩිහිටියන් ඒ ගැන උනන්දු විය යුතුයි.🌳🍁🍀🏵️🌺🌻🌿🌳🍁🍀🏵️🌺🌻🌿🌳🍁🍀🏵️🌺🌻🌿

  • @user-ih4mr2nx2n
    @user-ih4mr2nx2n ปีที่แล้ว

    ආඩම්බරයි 🇱🇰🇱🇰

  • @shanthiliyanage511
    @shanthiliyanage511 ปีที่แล้ว

    Great....

  • @anurakodituwakku4676
    @anurakodituwakku4676 9 หลายเดือนก่อน

    👍

  • @lalithkumara5544
    @lalithkumara5544 ปีที่แล้ว

    👏👏👏👏👏👏

  • @darmarathneherath5440
    @darmarathneherath5440 ปีที่แล้ว

    🙏🙏🙏

  • @wimalp.k7727
    @wimalp.k7727 ปีที่แล้ว

    👍👍👍💪💪💪🇱🇰

  • @anomakumuduni6266
    @anomakumuduni6266 5 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @ruwanwijeratne8207
    @ruwanwijeratne8207 8 หลายเดือนก่อน

    ❤❤

  • @shalineewijayasinghe-ji5ou
    @shalineewijayasinghe-ji5ou ปีที่แล้ว

    1:24:17 🎉

  • @pranathunga7602
    @pranathunga7602 ปีที่แล้ว

    සර්.ටම්පිට.විහාර සම්බන්ධයෙන් වඩ සටහන ක්.කරන්න.අපගේ ගමේ ත්.විහාර ක්.තියෙන වා

  • @shanildhammikarm-
    @shanildhammikarm- ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤

  • @ranjithgedara6269
    @ranjithgedara6269 ปีที่แล้ว

    L.jaya 👍👃👍

  • @ruwanthikanadeeshani5959
    @ruwanthikanadeeshani5959 ปีที่แล้ว +1

    💕

  • @lakshmiemendisgunasekera4555
    @lakshmiemendisgunasekera4555 ปีที่แล้ว

    🌷🌷🌷🌷🌷

  • @chandigamage7431
    @chandigamage7431 ปีที่แล้ว +1

    මේ කාලයත් දඹදෙණි කතිකාවත නැවත විකාශනයට සුදුසුයි

  • @sudathbandara9745
    @sudathbandara9745 ปีที่แล้ว

    👍👍👍🙏🙏🙏👏

  • @thishu11
    @thishu11 ปีที่แล้ว

  • @nilankabandara4117
    @nilankabandara4117 ปีที่แล้ว

    💚

  • @sampathjaanaka-he2ll
    @sampathjaanaka-he2ll ปีที่แล้ว

    ❤❤❤❤❤VOC සමාගම ගැන කියන්න පුලුවන්ද

  • @senarathkarunaratne8529
    @senarathkarunaratne8529 8 หลายเดือนก่อน

    ශ්‍රේෂ්ඨ වසඹලා වෙනුවට මේ අපේ යුගයේ දිවයින් වැසියා යටවී සිටින්නේ අශිෂ්ඨ වසලයන් වැනි රජ පලකයින්ට කියන එක නේද ගම්‍යවන්නේ.

  • @neranjanlakmal8267
    @neranjanlakmal8267 ปีที่แล้ว

    👍👍👍👍👍👍👍🏻👍🏻👍🏻👍🏻😍😍

  • @nishanthaherath5307
    @nishanthaherath5307 ปีที่แล้ว

    Neth fm මේ වැඩසටහන යන වෙලාව දිනය කොහොමද

  • @vikumcustomaudio1583
    @vikumcustomaudio1583 ปีที่แล้ว

    මහචාර්‍ය තුමාගේ දුරකථන අන්කය ලබාගැනීමට හැකියාව ක් තිබෙනවා ද නුවන් මහතා

  • @tissaattygalle7958
    @tissaattygalle7958 ปีที่แล้ว

    😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @herathgunathilaka4818
    @herathgunathilaka4818 ปีที่แล้ว

    වීරබාහුට මොකද වුනේ.

  • @chamarapradeep2309
    @chamarapradeep2309 ปีที่แล้ว +1

    සර් අද කතා කරපු දේවපතිරාජ ඇමතිගේ ගම රජ්ගමද

  • @chandupereera3973
    @chandupereera3973 ปีที่แล้ว

    එදාාට හපන්අද

  • @ShaanAmith-mf7xh
    @ShaanAmith-mf7xh ปีที่แล้ว +1

    ලඟදීම මේ මනුස්සයටත් අර නලින් ද සිල්වාට වගේ පිස්සු හැදෙනවා.

  • @GAMEBOY-fu9pc
    @GAMEBOY-fu9pc 11 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @quicsesriitaly9983
    @quicsesriitaly9983 ปีที่แล้ว

    👍

  • @chandigamage7431
    @chandigamage7431 ปีที่แล้ว

    ❤️

  • @salitharajamuni4911
    @salitharajamuni4911 ปีที่แล้ว

    ❤️❤️