මළ මුහුදේ ලේඛන | Dead sea scrolls | Neth Fm Unlimited History Sri Lanka 138 - 01

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • #UnlimitedHistory
    හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව
    ශ්‍රි ලංකාවේ ඉතිහාසය | History of sri lanka | இலங்கையின் வரலாறு
    උඩ රන්චාමඩම ඉපැරණි නිවස බලන්න මෙතනින් යන්න • රංචාමඩම | උඩ රංචාමඩම ඉ...
    පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක. • Unlimited History Sri ...
    සීගිරි රාජධානියෙ සිට ගෙන ආ සියලුම වැඩසටහන් මෙතැනින් ලබාගත හැක.
    • මාපාගල නොදැන සීගිරි බල...
    අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න. 0112507080
    0711 95 95 95 [whatsapp only]
    ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක
    Facebook : / nu1liyanage
    Instergaram : / nuwan.jude.liyanage
    Tiktok : / nu1s
    E mail
    Prof.Raj Somadeva : rajsomadeva@gmail.com
    Nuwan Liyanage : nuwan@nethfm.com
    ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
    chairman@nethfm.com
    ceo@nethfm.com

ความคิดเห็น • 192

  • @vadagathlatapata
    @vadagathlatapata ปีที่แล้ว +19

    ආගමික බෙදීමකින් තොරව ඔබ දෙපළගේ පැහැදිලි කිරීම ගැන බොහොම ස්තූතී. පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ ඉතා වටිනා සොයාගැනීමක්. පොඩි නිවැරදි කිරීමක් කරන්න කැමතී. Second Temple අවධියයි නුවන් මහත්මයා කිවූ ද්වීතීය නීති සංග්‍රහයයි එකක් නොවෙයි, “ද්වීතීය නීති සංග්‍රහය“ කියන්නෙ ශුද්ධ බයිබලයේ පැරණි ගිවිසුමේ පළමු පොත් 5න් (පංච පුස්තකය) 5 වෙනි පොතයි. ක්‍රිස්තියානි බයිබලයේ නොමැති නමුත් රෝමානු කතෝලික බයිබලයට ඇතුළු කර ඇති පොත් කාණ්ඩය වන්නේ “ද්වීතීය සම්මත ග්‍රන්ථ“යි (ද්වීතීය නීති සංග්‍රහය නොවේ). Second Temple හෙවත් දෙවන දේවමාලිගා අවධිය යනු ක්‍රි: පූ: 586 දී බැබිලෝනියේ නෙබුකද්නේසර් රජු විසින් ප‍‍‍‍‍ලමු ‍ දේවමාලිගාව විනා‍‍‍‍‍ශකර යුදෙව්වරුන්ව වහල්කමට අල්වාගෙන ගොස් විප්‍රවාසව සිට, වසර 70 කට පසුව (පර්සියන් අධිරාජ්‍යයේ සයිරස් රජුගේ පාලන කාලයේ) නිදහස ලබා නැවත පැමිණි පසු යුදෙව්වන් එකතුවී ගොඩනගන ලද දේවමාලිගාවයි. ක්‍රි: පූ: 5 වන සියවසේ අග භාගයේ සිට මෙම යුගය ආරම්භ වෙනවා. ඔබ දෙදෙනාගේ මෙහෙවරට බොහොමත්ම ස්තුතී.

  • @jay-walker3584
    @jay-walker3584 ปีที่แล้ว +5

    මහතානනි බයිබලයේ පරන ගිවිසුමේ පලමු පොත් පහ මොසේස් තුමා විසින් ලියන ලද්දේ වසර 4000කට පෙර. එය තමයි යුදෙව්වන් ටෝරා නමින් හඳුන්වන්නේ 1 උත්පත්ති, 2 නික්මයාම, 3 ලෙවි කථාව, 4 ගනන් කථාව, 5 ද්විතීය කථාව . එවාගේ කොටස් තමයි මේ ලේඛන වල තියෙන්නේ . අනික මහාචාර්ය තුමනි යුදෙව් දහමින් තමයි ක්‍රිස්තියානි දහම සහ මුස්ලිම් දහම පැවතෙන්නෙ. හෙබ්‍රෙවි hebrew බසින් මුල් ලියවිලි ලියවුණු අතර යෙසුස් වහන්සේගේ කාලය වනවිට ජාත්‍යන්තර භාශාව ග්‍රික් නමුත් සාමාන්‍ය මහජනතාව කථාකරේ ඇරමයික් ඒ නිසයි මේ සියලු භාශාවලින් එම ලියවිලි තිබෙන්නේ . යෙසුස් වහන්සේ සාමාන්‍ය මහජනතාව සමඟ ඇරමයික් වලින් කථා කල අතර යුදෙව් සිනගොග වලදි හිබ්‍රෘ බසින් ඉගැන්විම් කලා. මේ සියලු භාශා පිලිබඳ පරතෙරට ගිය අය කිහිප දෙනෙක්ම ලංකාවේ සිටිනවා . වි⁣ශෙෂයෙන්ම සුරේෂ් රාමචන්ද්‍රන් වැනි විද්වතුන් . ඔබ දෙපලට සුභ නව වසරකට ආසිරි පතමි.

  • @alone.infinity459
    @alone.infinity459 ปีที่แล้ว +4

    බුදු හාමුදුරුවන් ගැන කියන්න දැන ගන්න ආසයි ...අපිට එච්චර තෙරුමක් නැ කොයි කාලේ වගේද .කොමද දැන ගන්න ආසයි .

  • @chandrakarunaratnerajapaks8193
    @chandrakarunaratnerajapaks8193 ปีที่แล้ว +18

    ඔබ දේපලටත් එසේම වේවා 🌹🌹🌹 හැබැයි දැන් නත්තල කැමට බිමට පමණයි Europe උන්ට ආගමක්‌ නැති තරමට 🙏🙏🙏🌹🌹

  • @upulranjana1480
    @upulranjana1480 ปีที่แล้ว +4

    ස්තුතියි ඔබ දෙපොලට.

  • @amaratungah.a6615
    @amaratungah.a6615 ปีที่แล้ว +4

    ඔබ දෙපලට ජයවේවා. මෙම සත්‍ය තොරතුරු කියාදීම ගැනත්, සෑම පැත්තක් ගැන ම කියන එකත් ඉතා අගෙයි.

  • @niroshangunarathna7075
    @niroshangunarathna7075 ปีที่แล้ว +10

    සර්.මේ වැඩසටහන බලනවා කියන්නේ පොත් ගණනාවක් කියෙව්වා වාගේ දැනුමක් මේ කාලය තුලින් අපි ලබා ගන්නවා

  • @jeffery9781
    @jeffery9781 ปีที่แล้ว +2

    සුපුරුදු ලෙස TH-cam Ads play කරලා support එකක් දුන්නා. ❤💰💵💶💷 ජය ❤

  • @grawick
    @grawick ปีที่แล้ว +6

    බොහොම වැදගත් මේවා සිංහලෙන් වැඩසටහනක් කරපුඑක, නැවත ඔය වගේ එකක කරනවානම් ඒ කාලයේ වාගේම සොයාගත් ඊජිප්තුවේ ලේකන Nag Hammadi Documents (Codex) ගනැත් සිංහලෙන් කියන්න.

  • @nilanthaaajeewa1154
    @nilanthaaajeewa1154 ปีที่แล้ว +2

    රාජ් සෝමදේව මහතා සම්බන්ධ කරගන්න පුළුවන් ක්‍රමයක් යොදා දෙන්න . ලංකාවේ ලෝහ නිශ්පාදනය පිළිබඳව අනාවරණය නොවුනු තොරතුරක් පිළිබඳව සාකච්ඡා කිරීමට.

  • @vgrmission5512
    @vgrmission5512 ปีที่แล้ว +14

    මා දුටු ඉතාමත් හරවත් කතිකාවතක්.ජය වේවා ඉදිරියටම යන්න තෙරුවන් සරණයි ,1ලයික් එක මගෙන්

  • @jalithaamarasinghe9294
    @jalithaamarasinghe9294 ปีที่แล้ว +3

    ශ්‍රී ලංකාවට ජාතික සම්පතක් වන මහාචාර්ය රාජ්සෝමදේව මහතා සහ මාද්‍යවේදී නුවන් විසින් කලාපීය දේශපාලනය සංස්කෘතිය සහ ආගමික විශ්වාස මානවවංශ ව්ද්‍යාව පුරාවිද්‍යාතමකව ඉදිරිපත් කිරීම පිලිබදව ජාතියේ උත්තමාචාරය හිමිවෙනවා. එමෙන්ම රීශ්‍රයල්වරුන්ගේ "කුම්‍ රාන් ලේකන පිලිබදව මලමුහුදේ ලේකන පිලිබදව ඉදිරිපත් කරනවටිනා සාක්ෂි සාදක සහ ඉතිහාසය ශ්‍රීලංකා ජනතාවට සිංහල බසින් දැනගැනීමට සැලැස්වීම ඉතාමත් වටිනා දෙයක් රාජ්සෝමදේව මහතාවගේ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයකින් විශේෂයෙන් ස්විඩනය වගේ විශිෂ්ඨ ඉතිහාසයක් තියෙන රටකින් ආචාර්ය උපාදියක් සම්පූර්ණ කල තාක්ෂණික විද්‍යාත්මක පුරාවිද්‍යාණයෙක් ලංකාවට සිටීමත් ජාතියේ වාසනාවක් ප්‍රග් එතිහාසික යුගය පිලිබදව ජාත්‍යන්තර පුරාවිද්‍යානයන් සමග විශිෂ්ඨ ගවේෂණාත්මක පර්යේෂණත්මක විද්වත් කතිකාවතක් ගොඩනැගීමට හැකිනම් ලංකාවේ ඉතිහාසය පිලිබදව ලංකාවේ ආදි මානව සංස්කෘතිය පිලිබදව සොයාගැනීමට හැකිවෙනවා නියතයි❤❤❤❤ ඒවගේම අනුරාධපුර යුගයට කලින් පැවැති දියුණු ශිෂ්ටාචාරයක් පිලිබදව පරීක්ෂණයක් සිදුකිරීමට වඩාත්ම සුදුසු ශ්‍රීලාංකික පුරාවිද්‍යානය විවෘත මනසක් ඇති මහාචාර්ය රාජ්සෝමදේව මහතා, ලංකාවේ රීජිප්තුවේ මෙන් ජාත්‍යන්තර පුරාවිද්‍යාණයන්ගේ එකමුතුවකින් ආයෝජන සමග ගවේෂණ සිදුවිය යුතුයි විශේෂයෙන් ඇමරිකානු එංගලන්ත ඉංදියානු පුරාවිද්‍යානයන් සමග එකතුවී

  • @ruwank.
    @ruwank. ปีที่แล้ว +1

    මහාචාර්ය තුමාටත් වැඩසටහන මෙහෙයවන නුවන් මහතාටත් ස්තුති කරන්න වචන නැ, අපිට මේ අතීතය පැහැදිලිව කියල දෙනවට., මහාචාර්ය තුමාගේ පැහැදිලි කිරීම් අහන්න අහන්න ආසයි..

  • @niroshangunarathna7075
    @niroshangunarathna7075 ปีที่แล้ว +6

    සර්,ත්‍රිපිටකයට කලින් ලියවුනු වේද සාහිත්‍යය කෘති සම්බන්ධවත් වැඩසටහනක් කෙරුවොත් ගොඩාක් වැදගත්

    • @chamarasebastiyange5084
      @chamarasebastiyange5084 ปีที่แล้ว +1

      බටහිර අධ්‍යාපනය වැලද ගත් බමුණන් පෙරදිග බමුණන් ට කැමති නැහැ එකනේ ඔහුන් යුදෙව් දාර්ශනිකයන් ගැන කතා ක්රන්නේ. භාරතයේ හා ලංකාවේ හිටපු දාර්ශනිකයන් ගැන කතා නොකරයි

    • @worlddata8982
      @worlddata8982 ปีที่แล้ว

      ත්‍රිපිටකය ලියවුණේ ක්‍රි.පූ 1වෙනි සියවසේ. ක්‍රි.පූ 1වෙනි සියවසට අයිති ත්‍රිපිටක පිටපත් ඇෆ්ගනිස්ථානයෙන් සහ පකිස්ථානයෙන් හම්බවෙලා තියෙනවා. ඒවා ගාන්ධාර බෞද්ධ ග්‍රන්ථ විදියට හදුන්වන්නේ. හැබැයි ඒවා බොහෝ දුරට අයිති සර්වාස්තිවාදී බුදු දහමට. ගාන්ධාර බෞද්ධ ග්‍රන්ථ තමා ලෝකෙ දෙවනියට පැරණිම ආගමික ග්‍රන්ථ එකතුව. ඒ වගේම ක්‍රි.පූ 3වෙනි සියවසට අයිති අශෝක ස්ථම්භවලත් බෞද්ධ පාඨ ලියලා තියෙනවා.
      ඒ වගේම ලෝකෙ පැරණිම මුද්‍රිත පොතත් අයිති බුදු දහමට. ඒක ක්‍රි.ව 868ට අයිති මහායාන බුදු දහමේ දියමන්ති සූත්‍රයේ ග්‍රන්ථයක්. ඒකෙන් ගුටෙන්බර්ග්ට කලින් මුද්‍රණ ශිල්පය චීනයේ තිබ්බා කියන එකත් ඔප්පු වෙනවා.
      මං දන්න විදියට එච්චර පරණ වේද පිටපත් හම්බවෙලා නෑ. වේදයන් නිර්මාණය කරලා තියෙන්නේ ක්‍රි.පූ 2000-1500 ත් අතර. හැබැයි ඒවා පොත්වල ලියවිලා තියෙන්නේ ක්‍රි.ව 4 වෙනි සියවසේදී විතර. හින්දු දෙවිවරුන්ගේ නම් ලියවුණ සෙල්ලිපිනම් ක්‍රි.පූ 1400, 2000 වගේ පරණ ඒවත් තියෙනවා.
      පැරණිම හින්දු ග්‍රන්ථ තියෙන්නේ ක්‍රි.ව 2 වෙනි සියවසට අයිති Spitzer manuscript වල. Spitzer manuscript කියන්නෙ බෞද්ධ පොත් එකතුවක්. හැබැයි ඒ අතර රාමායනය, මහා භාරතය වගේ හින්දු සාහිත්‍ය ග්‍රන්ථත් තියෙනවා. හින්දු ආගමටම අයිති පැරණිම ග්‍රන්ථය ක්‍රි.ව 6 වෙනි සියවසට කොල්කටාවෙන් හම්බවුණ රාමායන ග්‍රන්ථයක්. ඒ වගේම ලෝකෙ දැනට හම්බවෙලා තියෙන පැරණිම වේද අත්පිටපත අයිති ක්‍රි.ව 1025ට.

    • @niroshangunarathna7075
      @niroshangunarathna7075 ปีที่แล้ว

      ස්තුතියි,දැනුවත් කිරිම සම්බන්ධව

  • @Dilshan1989
    @Dilshan1989 ปีที่แล้ว +6

    ඔබ තුමාට හෝ මේ චැනල් එකේ සහෝදරයාගෙන් මම ඉල්ලීමක් කරනවා, මළ මුහුදේ ලියවිලි සහ බයිබලයේ ඉතිහාසය ගැන සාකච්ඡා මාලාවක් කරන්න කියල, මොකද අපේ රටේ විශේෂයෙන් බොවුද්ද ප්‍රජාවට ක්‍රිස්තියානි දහමේ සහ බයිබලයේ ඉතිහාසය ගැන දැනුම බොහොම අඩුයි, සැබවින්ම මෙය ඔබලා කරනවානම් මහත් ආශිර්වාදයක් වේවි ඔබලාට

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 ปีที่แล้ว +4

      බොහෝ බෞද්ධයෝ බුදු දහම ගැනවත් හරියට ශාස්ත්‍රීය දැනුමක් ලබා ගන්න උනන්ඳුවක් නැති එක වෙනත් දහමක් ගැන ශාස්ත්‍රීය දැනුමක් ගන්න උනන්ඳුවෙන එකකුත් නෑ.

    • @Dilshan1989
      @Dilshan1989 ปีที่แล้ว +2

      @@dtakamalakirthidissanayake9770
      ඒකනම් ඇත්ත, හැමෝම නොවුනත් ගොඩාක් බොවුද්ද අය ශුද්ද බයිබලය හා ක්‍රිස්තියානි දහම හරිම හෑල්ලුවට අරගෙන අපහාසාත්මකව කතාකරනවා,ඒකයි..

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 ปีที่แล้ว +3

      අනිත් අයගේ දහම ගැන කිසි දැනුමක් ලබා ගන්නේ නැතිව ඒ ඒ ශාස්තෘවරයන්ට ගරහන. ඔව් එහෙම අසනීප තියෙන අය ඉන්නව,

    • @MrHarrytennakoon
      @MrHarrytennakoon ปีที่แล้ว

      good one

    • @janithjanith8954
      @janithjanith8954 ปีที่แล้ว

      @@Dilshan1989 එහෙම කරවන්න සිද්ධ කරන්නෙ උබලා තමා කරුණාකර අපේ මිනිස්සුන්ව බෞතීස්ම කරන්න ලෑස්ති වෙන්න එපා . අපි දන්නවා බයිබලේ දේවල් අනික අපි නොවේ ඔයාලා තමා පටන් අරන් තියෙන්නේ තේරුනා ද අදත් නිරාගාමික කියලා රගන රෝමානු කතෝලික කෙනෙක් හම්බ උනා. මේවා කරා කියලා බෞද්ධ ධර්මය මිනිස්සු අතාරින්නේ නෑ නිකන් ඔයාලාගෙ ඇදහිල්ල තව හෑල්ලු වෙනවා මිසක්.

  • @ushanumayanga6711
    @ushanumayanga6711 ปีที่แล้ว +5

    මේ ටික නිකන් හැඩ කලයක් වටේ ලස්සන බැලුවා මිස ඇතුලෙ මොනවද නොබලා ගියා වගේ.. තිබ්බ දේවල් කියන්නෙ නෑනේ..

    • @jay-walker3584
      @jay-walker3584 ปีที่แล้ว

      යුදෙව් සහ ක්‍රීස්තියානි ලියවිලි බයිබලයේ පරන ගිවිසුමේ කොටස් තමයි තියෙන්නේ .

  • @dulanipriyadarshaneepalama1701
    @dulanipriyadarshaneepalama1701 ปีที่แล้ว +8

    නුවන් හා මහාචාර්ය තුමාට සුභ නත්‍ර්හලක් වේවා මග බලාගෙන ඉන්න වැඩ සටහනක් මේක

  • @Thisisme918
    @Thisisme918 ปีที่แล้ว +6

    For the first time I saw someone in Sri Lanka doing a program about bible respectfully. Many only insult it. God bless you for discussing these. Many people don’t know these as they have not got the grasp of English language well. I am sure many are only hearing these things for the first time. Although many knew about this for many many years.

  • @nadeekmadduma9208
    @nadeekmadduma9208 ปีที่แล้ว +4

    ඔක්කොම හරි. මේකේ ලියලා තියෙන දේවල් කිව්වේ නැහැ. වැඩසටහනක් කරන්න. ලේඛනයේ තියෙන දේවල් කියලා

    • @MrHarrytennakoon
      @MrHarrytennakoon ปีที่แล้ว

      Qumran was destroyed by the Romans, circa 73 CE, and historians believe the scrolls were hidden in the caves by a sect called the Essenes to protect them from being destroyed. So they are historical original writings. Among them, all Old Testament books except one book called Esther were found.

  • @niroshanamarasinghe4801
    @niroshanamarasinghe4801 ปีที่แล้ว +3

    නිමරොඩ් හිරු රජුන්ගේ ජන්ම දිනය දෙසැම්බර් 25 බවත් එය ජේසුස් ක්‍රිස්තුන්ගේ ජන්ම දිනය නොවන බවත් සමහරුන් කරුණු ඉදිරිපත් කරනවා. මෙහි සත්‍යතාව කුමක්ද කියා දැනගැනිමට කැමැත්තෙමි

    • @visulakavinda5659
      @visulakavinda5659 ปีที่แล้ว +1

      නත්තල සැමරීම කියන්නේ වේසා කමක්.
      උඹලා හනුකා මංගල්‍යය සමරපල්ලා

  • @Asankasp82
    @Asankasp82 ปีที่แล้ว +6

    ඉතා හොද වැදගත්, හරවත් සාකච්චාවක්.. නියමයි

  • @chiranthasenanayake3868
    @chiranthasenanayake3868 ปีที่แล้ว

    We also thank you Mr.Nuwan who performs well in this wonderful and important program to make it success. May God bless you and actually we proud both of you.!

  • @fighthub3974
    @fighthub3974 ปีที่แล้ว +2

    ඔතන තියනව මේරි මැග්ඩ්ලේන් ගෙ ශුභාරංචිය,
    ඒක තමයි වටිනාම එක.

  • @minidupoorna
    @minidupoorna ปีที่แล้ว +1

    me wadasatahan digtama karan yanna labewa.itha watina wadasatahanak ❤❤

  • @indikabandaramudiyanselage7774
    @indikabandaramudiyanselage7774 ปีที่แล้ว +15

    Nuwan, please let the professor finish what he stated to tell. Don't disturb him. You have a habit of interrupting. I think this is a Sri Lankan habit. Recently my nephew migrated to NZ and he has this habit I have to ask him to shut until others finish. Sorry this is not to hurt you.

    • @sunchare
      @sunchare  ปีที่แล้ว +5

      Since you and many others put forward this idea, I will write down its explanation in our mother tongue, මෙය කිසි සේත්ම විඩියෝ හො යු ටියුබ් වැඩ්සටහනක් නෙවේ මෙය තනිකරම රේඩියො වැඩ්සටහනකි, මේ ඔබ දකින්නෙ එහි අතුරු ඵලයකි.අප් වැඩ්සටහන පවත්වාගෙන යන්නේ අපගේ බහුතර රේඩියො ශ්‍රාවකයන් ඉලක්ක කරගනය. එම නිසා එම මාධ්යට අදාල උපායමාරග අපි යොදා ගන්නා විට( ශ්‍රවණ අකන්ඩ තා ඛන්ඩනය වැනි Auditory Continuity .. ) ඔබට දැනෙන අපහසුතාව ඉවසන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි

    • @amaratungah.a6615
      @amaratungah.a6615 ปีที่แล้ว +1

      @@sunchare ඔබ දෙපොල ම හරි!!!

  • @nimalkarunathilaka8987
    @nimalkarunathilaka8987 ปีที่แล้ว +2

    සර්ගෙ කට හඩ තමයි අඩු,හඩ වැඩි කරන්න බැරිද........

  • @sharmainewarnakulasooriya6522
    @sharmainewarnakulasooriya6522 ปีที่แล้ว +3

    කුම්රාන් ලෙන් පත්‍ර වල එසීන් වරුන්ගෙ ධර්මය අඩංගු වුන බව අහලා තියෙනවා. ඒවායේ ඉංග්‍රීසි පරිවර්තනයක් හරි හොයා ගන්න තැනක් තියනවද?

    • @jay-walker3584
      @jay-walker3584 ปีที่แล้ว +2

      dead sea scrolls කියලා අන්තර්ජාලයෙන් search කරන්න . කුම්රන් ලියවිලි ගැන සියලු විස්තර තියනවා

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 ปีที่แล้ว

      The Essenes & The Dead Sea Scrolls th-cam.com/video/mIxxpesgY_I/w-d-xo.html

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 ปีที่แล้ว

      Exploring the Aramaic Dead Sea Scrolls, Dr. Andrew Perrin, Canada Research Chair Inaugural Lecture
      th-cam.com/video/kgdP0XQvfPQ/w-d-xo.html

  • @samanlbj
    @samanlbj ปีที่แล้ว +2

    මම 1980 සිට 1987 දක්වා මළ මුහුද අයිනේ වසර අටක් රැකියාව කලා,හැබැයි ජොර්දාන පැත්තේ .ඔය කියන ගුහාවල් අප සිටිය පැත්තේ ත් තිබුනා.

  • @sugathpriyantha2086
    @sugathpriyantha2086 ปีที่แล้ว

    Hoda wadak.. Budu dahame monada Aluth dewal....theyanwada

  • @sumithdesappiysmahathelge955
    @sumithdesappiysmahathelge955 ปีที่แล้ว

    Niyamai jayawewa

  • @udayaprasanna2708
    @udayaprasanna2708 ปีที่แล้ว +2

    ඔබ දෙදෙනාටම සුභ නත්තලක් වේවා... කතෝලික සහෝදර සහෝදරියන් සියලුම දෙනාටද සුභ නත්තලක් වේවා....

  • @phonefix3172
    @phonefix3172 ปีที่แล้ว +2

    ඔක්කොම හොදයි කියන ඒවා ඇහෙනවා අඩුයි... ආසාවෙන් අහන් ඉන්නේ සද්දේ ටිකක් වැඩි කරන්න එඩිට් එකේදී වත්

  • @rajitha369
    @rajitha369 ปีที่แล้ว +3

    Merry Christmas ජූඩ් Doyle🎅

  • @g.a.p.ranathunga4515
    @g.a.p.ranathunga4515 ปีที่แล้ว +2

    නුවන් මහතාණනි. ජෝෂ් ගේට්ස් කියලා පුරාවිද්‍යාව පිලිබඳ නව ඇසකින් සොයාගන කෙනෙක් ඉන්නව ඇමරිකාවේ. ඔහුගේ වැඩසටහන් අති ප්‍රසිද්දයි. පළමුවම ඔය මලමුහුදේ ලේඛන ගැන දැනගන්නේ මම එතනින්. ඒ සියල්ල බලන්න වගේම සාමාන්‍ය අයට බලන්න නොදෙනා දස පනතේ දැනට ඉතිරිව ඇති පැරණිතම ලේඛනයත් පෙන්නවා එකේ., ඒවගේම ඒවා ලිව අය සිටි ගුහා පමණක් නොවේ පොලව යට ඉඳිකරන ලද නිවාස පවා පෙන්වනවා සම්පුර්නතම පැය 2 ක වැඩසටහනක්. ඔය ලේඛන ගැන සොයන්නේ නම් වැදගත් වේවි, ඉන් කොටසක ලින්ක් එකක් දෙන්නම් මම th-cam.com/video/dkL0dbjshG0/w-d-xo.html

  • @shameeramahawattage7150
    @shameeramahawattage7150 ปีที่แล้ว +1

    මිත්‍යා කතාව ක් වුවත් අරාබි නිසොල්ලාසය සෙරන්ඩිබ් හි රජු දකින්න ගුහාව ක් ඇතුලෙන් ගිය ගඟක් තුලින් සින්බාද් ගියා කියන කතාව ඇත්ත යමක් මත පදනම් වෙන්න ඇති

  • @rasikeattana7970
    @rasikeattana7970 ปีที่แล้ว

    Thanks

  • @nelkakalehewithana462
    @nelkakalehewithana462 ปีที่แล้ว +1

    කුමිරානය යනු කුඩා නගරක් නොවෙිද? කුඩා ජන ගණත්වයක් සහිත

  • @leenaperis3595
    @leenaperis3595 ปีที่แล้ว

    ජෙසු පිහිටයි

  • @lasanthaperera8315
    @lasanthaperera8315 ปีที่แล้ว +1

    Kathikaawatha supiri...
    ...tikaaak soomadewa mahaththayata.. wedi kaalayak dunnoth honndai wage.. baadaa tikaaaak adu karala...
    Mokada gonu karagaena kiyana tika ahawara wenakan......??

  • @rishmcnight
    @rishmcnight ปีที่แล้ว +4

    Very interesting Subject. NUWAN please ask Prof Raj that is it the Original Bible was written in Hebrew? And when Professor said that some contents mentioned on Dead Sea scrolls were on Bibile. I would like to know which bibile is he referring to thanks Nuwan

    • @groundzero5708
      @groundzero5708 ปีที่แล้ว +3

      the bible written in heberew is old testamant . and dead sea scrolls are written in aramaic which is not arabic or hebrew . the dead sea scrolls contains the 10 commandments it's consist of passages of the Hebrew Bible, or Old Testament, that range from 1,800 to more than 2,000 years old. They comprise the oldest copies of Biblical text ever found

    • @groundzero5708
      @groundzero5708 ปีที่แล้ว +3

      jews believe in old testamant and torah ,muslims belive in old testement and quran ,christian belives in old testement and new testement ex-A Christian worships Jesus Christ in a Church and their religious book is the Holy Bible. The holy book is subdivided into two main sections, the Old Testament and the New Testament. The New Testament describes how God sent his only son, Jesus Christ, to restore the broken relationship between people and God.

    • @groundzero5708
      @groundzero5708 ปีที่แล้ว +2

      THERE is also the book of revelation

    • @groundzero5708
      @groundzero5708 ปีที่แล้ว +3

      dead sea scrolls is just parts of a old testament thats remains

    • @vadagathlatapata
      @vadagathlatapata ปีที่แล้ว +1

      The original Bible was written in ancient or classical Hebrew, with only a very small portion written in Aramaic.

  • @nisalpramuditha1364
    @nisalpramuditha1364 ปีที่แล้ว +1

    ආගමික ලේකන පරනවෙන විට අලුතින් ලියා පරන ලියවිලි ගුහාවල තැන්පත් කරනවා ඒවා තමයි හමුවුනේ.

  • @shashediri544
    @shashediri544 ปีที่แล้ว +7

    ලංකාවේ ඉතිහාසය සාකච්චා කර අවසන් උනහම පුලුවන්නම් මේ වගේ ලෝක ඉතිහාසය ගැන දිගටම සාකච්චා කරන්න.

  • @shiranamith4675
    @shiranamith4675 ปีที่แล้ว +1

    The original Bible was written in Hebrew language. He talks about truth in Bible. Does he believe human evolution starts from first human ? His findings and presentation would be much worthy if he can research more on other religions and their preachers.

  • @priyanthapereramahahewage1004
    @priyanthapereramahahewage1004 ปีที่แล้ว +1

    එකම දේ නැවත නොකියා කිවුදේ එකපාරටම කිවුවානං අගේයි

  • @srinathvijendra4486
    @srinathvijendra4486 ปีที่แล้ว +2

    වීඩියෝව එනකම් බලන් හිටියේ👏👏👏❤️❤️❤️

  • @Ybd295
    @Ybd295 ปีที่แล้ว +3

    Dear sir
    I am intrigued regarding the fact that ancient man had a strong connection with the sky.
    Watched the Netflix series "ancient apocalypse ".
    Are there any similar findings in Sri lanka as well.

  • @lastersilva534
    @lastersilva534 ปีที่แล้ว

    Happy holidays. THANKQ. both.

    • @sunchare
      @sunchare  ปีที่แล้ว

      Happy holidays!

  • @easyfood3512
    @easyfood3512 ปีที่แล้ว +1

    ක්‍රිස්තු වර්ෂ සහ වර්ශ සහ ක්‍රිස්තු පූර්ව අතර වෙනස ක්‍රිස්තුස්වහන්සේගේ උපතයි. එසේනම් උදාහරණයක් ලෙස ක්‍රිස්තු පූර්ව 1829 , 1578, 1683 ලෙස නම් කිරීමට ක්‍රිස්තුස් වහන්සේ ක්‍රිස්තු පූර්ව බින්දුවේ දී හෙවත් ක්‍රිස්තු වර්ෂ එකේදි උපදින බව දැනගෙන සිටිය යුතුය. එය කෙසේ සිදු සිදු වූවා ද නැතිනම් ක්‍රිස්තුපූර්ව වලට අදාල වර්ෂ ගණනය කිරීම සඳහා ක්‍රිස්තු වහන්සේ ඉපදීමට පෙර වෙනත් ලෙස ගණනය කිරීමේ ක්‍රමයක් පැවැතියාද යන්න මා හට පැහැදිලි කර ගැනීමට අවශ්‍යයි. සර් ගෙන් මේ ගැන මම විමසමි ස්තුතියි

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 ปีที่แล้ว +1

      මිනිස්සු දින දර්ශන en.wikipedia.org/wiki/Buddhist_calendar එදා පටන් භාවිතා කරන්න ඇති. අවුරුදු මතක තියා ගන්න හදාගෙන තිබ්බ ක්‍රම අතරින් එකක් තමයි යම් ශාස්තෘවරයන් ඇසුරෙන් අවුරුදු මතක තියා ගන්න පුරුදුවීම. බුදුරජාණන්වහන්සේගේ පරිනිර්වාණය පටන් ගන්නේ බුද්ධවර්ෂ එකෙන්. එතැන් පටන් අවුරුදු 543ක් 544ක් ගතවූ කල ක්‍රිව. එක ආරම්භවන බව බොහෝ බෞද්ධයන්ගේ මතයයි. එනම් ක්‍රි.පූ 543, 544දී බුදුරජාණන්වහන්සේගෙ පිරිනිවන සිදුවී ඇත.

    • @UvamHewawasam
      @UvamHewawasam ปีที่แล้ว +1

      ක්‍රිස්තු වර්ශ 0 නැහැ මොකද රෝම ස‍‍ංකයා වල 0 නැහැ මොකද අද අපි පාවිච්චි කරන කැලැන්ඩර් එක හදලා තියෙන්නේ රෝම ජාතිකයන් විසින්

  • @ishanchanaka3989
    @ishanchanaka3989 ปีที่แล้ว

    හැම විටම Comments නැති උනාට අපි හැමෝම ඉන්නවා........ තෙරුවන් සරණයි!

  • @johnsonjeyaraj4487
    @johnsonjeyaraj4487 3 หลายเดือนก่อน

    නුවන් මහතා ටත් මහාචාර්ය තුමා ටත් ස්තූතියි,
    බයිබලය යනු පැරැණි ගිවිසුම සහ අලුත් ගිවිසුම දෙකේම එකතුව යි. පැරණිතම ලේඛන ය වන මෙම බයිබලය තුළ ඇති යේසායා පොතේ වසර 2500 කෙලින්ම ලෝකය ගෝලාකාර බව ලියා ඇත.
    විද්‍යාව ට පෙරම ශුද්ධ ශුභාරංචියේ සදහන්ව පහත යථාර්තයන් පාදක ව අවිවාදයෙන් පිළිගත යුතු සත්‍ය කරුණු මිථ්‍යාව සහ අතිශෝක්තියට බැහැර ව ඇත.
    ""ගැලීලියෝ ගැලීලි පැවසුවේ _ක්‍රිස්තු වර්ෂ 1600_ _පෘථිවිය ගෝලාකාරය යනුවෙන් ය, විද්‍යාව ඵය පිලිගත්තේ 1946- 1960 අභ්‍යාවකාශ ඡායාරූප දැක්කාට පසුවය, ඵ්ත් ශුද්ධ බයිබලයේ දෙවියන්වහන්ස විසින් හේලිදරව්ව වසර 2500 කට පෙරම පෘතුවිය ගෝලාකාර බව මෙසේ සදහන්ව ඇත_
    " පෘථිවි ගෝලය මතුයෙහි වැඩ ඉන්නේ උන්වහන්සේය, එහි වැසියෝ පළඟැටියන් වැනිය; අහස ඇතිරිල්ලක් මෙන් දිගහැර, වාසයකිරීමට කූඩාරමක් මෙන් එය අතුරා තබන්නෙත්, " - (යෙසායා 40:22)
    *2. අයිසෙක් නිව්ටන්* - _භූමියේ අවකාශයේ පිහිටා තිබේ විද්‍යායාව කියන්නට පෙර ශුද්ධ බයිබලය මෙසේ කියයි.
    " උන්වහන්සේ ගුවන්තලය මතුයෙහි උතුරු ප්‍රදේශය දිගහරිනසේක, පොළොවද අවකාශයෙහි එල්ලා තබනසේක. " - (යෝබ් 26:7)
    _3. භූමියේ ගැඹුර සහ අහසේ ප්‍රමාණය මැනිය නොහැක - 1960 - 1980_ විද්‍යාව කියයි. ඵ්ත් බයිබලය පෙරම දෙවියන්වහන්ස විසින්ම හේලිදරව්ව සදහන්ව ඇත.
    " ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: යමෙකුට ඉහළ අහස මනින්ටත් පහත පොළොවේ අත්තිවාරම් සොයා දැනගන්ටත් පුළුවන් නම් මමත් මුළු ඉශ්‍රායෙල් වංශය ඔවුන් කළ සියල්ල නිසා එපාකරන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක. " - (යෙරමියා 31:37)
    මළ මුහුදේ ලියවිලි 981 ක් තුලින් බයිබලීය සත්‍යය පුරා විද්යා සොයා ගැනීම් තුලින් තහවුරු වීම නොවේ ද.??

  • @dragonnetmedia
    @dragonnetmedia ปีที่แล้ว +1

  • @srinathravindra93
    @srinathravindra93 ปีที่แล้ว +1

    ආදරණීය විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @diannechathurangaatukorele4530
    @diannechathurangaatukorele4530 7 หลายเดือนก่อน

    මේ ලේඛණ වල පිටපත් හා ආශ්‍රිත ග්‍රන්ථ මොනවද? ඒවා ගන්න පුලුවන් තැන් මොනවද (සිංහල හෝ ඉංග්‍රීසි)?

  • @wasanthifernando9983
    @wasanthifernando9983 ปีที่แล้ว +2

    God bless both of you from Cyprus ❤️❤️

  • @DawnDewUnited
    @DawnDewUnited ปีที่แล้ว

    "Ancient Apocalypse" TV Series එක ගැන ඔබතුමාලගේ අදහස මොකක් ද

  • @vayikrasj4341
    @vayikrasj4341 ปีที่แล้ว +1

    This is very good. Thank you very much. Just one thing, Qumran caves are in Israel not in palestine. Jerusalem is the capital of Israel.

  • @haresheranga
    @haresheranga ปีที่แล้ว +1

    මේ වෙද්දි BC, AD වෙනුවට BCE, CE කියල භාවිතා වෙනව නේද?

  • @tissaattygalle7958
    @tissaattygalle7958 ปีที่แล้ว

    ඔබ දෙපලටත් සුබ නත්තලක් වේවා. දීර්ග ආයුශ ලැබේවා............😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁

  • @kusalvimukthi9272
    @kusalvimukthi9272 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @lalithakodikara6689
    @lalithakodikara6689 ปีที่แล้ว +2

    අපි බොද්ධයින් හැටීයට ම්‍රෙම මහා භද්‍ර්‍රකල්පය මේ වනවිට වසර 17500ක් පම්න ගෙවී අවසන් බව පිලිගන්නවා,මේ කපේ අවසාන බුදු හිමි මයිත්‍රිබුදු හිමි නමින් තවත් වසර 2500කින් බුදුබව ලබනබව විශ්වාස කරනවා.කකුසඳ බුදුහිමි කාලයේ සිට පැවතෙන ලේඛන කලාව රා.ව.පුර්ව 3වැනි සියවසට ගෙනයන මේ මුග්ධ ක්‍රියාවලිය ගැන ව්ද්වත් පුරාවිද්‍යා ගවේෂණයක් අව්ශ්‍යම කාලය පැමිණ ඇත

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 ปีที่แล้ว +2

      භද්‍ර කල්පයේ අවුරුදු ගාන නත්තලට ලාභ කරල දැම්මද??? අවුරුදු 17,500කට භද්‍රකල්පයක් දීල දාන්න කිව්වේ කවුද??????????

  • @dil9402
    @dil9402 ปีที่แล้ว

    Dear Jude aiya, you have got confused with Deuteo canonical books and the book Deutoronomium .....

  • @nimalr5111
    @nimalr5111 ปีที่แล้ว +1

    Wish you both a Happy New Year 2023! Your great service is greatly appreciated.

  • @ranjithanura520
    @ranjithanura520 ปีที่แล้ว +1

    ඔබ දෙපලටත් සුබ නත්තලත් වේවා.

  • @haroonbabanoor9099
    @haroonbabanoor9099 ปีที่แล้ว

    Full volume dammath saddaya adui ney 🙏

  • @sandman303
    @sandman303 ปีที่แล้ว

    හමු උනාය කියං සංරක්ෂනය කල Dead sea scrolls ඔක්කොම බොරු ඒවා..... ඉතිං ඔය කියන කථා එකක් වත් පිළිගන්න බෑ දැන්.....

  • @gangodapitawalaeatta4399
    @gangodapitawalaeatta4399 ปีที่แล้ว +1

    ශිර්ෂ ප්‍රනාමයෙන් ඔබතුමාව පිලිගන්නවා. ඒත් බාලගිරි දෝෂයද දන්නැහැ ක්‍රි. පු.3 න් එහාට ඉතිහාසය දුවන්නේ නැහැ. අපෙන් පුරුදුවෙලාද?

  • @gomesesmeralda6573
    @gomesesmeralda6573 ปีที่แล้ว

    I am an Essene. Jesus was also. The Essenes living in France who follow Holly Spirit.

  • @shehanadems6234
    @shehanadems6234 ปีที่แล้ว

    නිකම්ම ගල් ගුහාවක මේ වගේ ලේකනා දාලා ගිහින් තියෙන්නෙ ඇයි ???

  • @erangagoonasekaraparanaman8285
    @erangagoonasekaraparanaman8285 ปีที่แล้ว

    👍❤

  • @vishwanan4254
    @vishwanan4254 ปีที่แล้ว

    ඉක්මනට කියන්න.

  • @chaturanganijayasinghe8551
    @chaturanganijayasinghe8551 ปีที่แล้ว

    💐💐💐❤️❤️❤️

  • @herathgunathilaka4818
    @herathgunathilaka4818 ปีที่แล้ว +1

    සුභ නත්තලක් වේවා!

  • @malithfernando4791
    @malithfernando4791 ปีที่แล้ว +1

    Great

  • @adithya6326
    @adithya6326 ปีที่แล้ว

    ❤️😊🔥

  • @visulakavinda5659
    @visulakavinda5659 ปีที่แล้ว

    “එසනිස්“, කිව්වේ එසීන්වරුන්ට,
    ඔවුන් නපුංසකයෝ (අවිවාහකයෝ)
    මේ ඩිලාන් පෙරේරා මහතාත් එසීන් වරයෙක්.
    www.youtube.com/@dtcfilmskuruneagala9246

    • @dtcfilmskuruneagala9246
      @dtcfilmskuruneagala9246 ปีที่แล้ว

      උබ ආවොත් මම කලිසම ගලවල පෙන්වන්නමි-ඒතකොට උබටත් සත්‍යය තේරෙයි

  • @vishwanan4254
    @vishwanan4254 ปีที่แล้ว

    අපෙ .කියලා .දෙයක් .නහ

  • @ChthurangaBuddhika
    @ChthurangaBuddhika 6 หลายเดือนก่อน

    ඇයි බුද්ධ වර්ෂයෙන් නැද්ද

  • @milroyjanaka9116
    @milroyjanaka9116 ปีที่แล้ว

    ♥️

  • @amiladaya4863
    @amiladaya4863 ปีที่แล้ว

    ක්‍රිව 1 ද 0 ජේසු ඉපදුනේ

  • @maheshabeyweera3046
    @maheshabeyweera3046 ปีที่แล้ว

    Very important program but sounds quality is very poor

  • @claudieneflorabrohier3979
    @claudieneflorabrohier3979 ปีที่แล้ว

    හරි අමාරුවෙන් අහන්ඩ ඹඕනෙනෙ. එඩිට් කරන විට සැලකිලිමත් වෙන්න මීට වඩා

  • @chiranthasenanayake3868
    @chiranthasenanayake3868 ปีที่แล้ว

    Thank you so much for the explanation dear Professor Raj Somadeva.May God Bless you and help you much more serve this nation and whole mankind of the world with your knowledge,researches and attitudes .Glad and Proud of you as Sri Lankans and as Christians.!

  • @ChthurangaBuddhika
    @ChthurangaBuddhika 6 หลายเดือนก่อน

    බුදු සරණයි

  • @sarathvijayananda769
    @sarathvijayananda769 ปีที่แล้ว

    විශිෂ්ටයි.

  • @iarunan82
    @iarunan82 ปีที่แล้ว

    Sir, Please do session on content of these findings. For what I know it’s the Book of Enoch. This book is excluded from the Bible. It reveals of creators & aliens. I saw in a documentary. Pls elaborate this.

  • @juderoshan6353
    @juderoshan6353 ปีที่แล้ว

    ඉතාමත් සාධනීය වැඩසටහනක් ස්තුති .

  • @ranjankumara2320
    @ranjankumara2320 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @smpdmt
    @smpdmt ปีที่แล้ว

    me kariyata diwastiyenawa moohadanne apiwa andanna muge mole freeze kala nam nan dodawana eka nawatinawa

  • @sanjayakulasooya2949
    @sanjayakulasooya2949 ปีที่แล้ว

    ඉතිහාසය කතා කිරීමට ක්‍රිස්තු වර්ෂ
    වලින් විතරද පුළුවන් බුද්ධ වර්ෂ වලින් බැරිද
    කිසිම දෙශයක් හො තරහක් නෑ ඔබ විසින් ප්‍රකාශ කරපු නිසා දැම්මේ

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 ปีที่แล้ว

      බුද්ධවර්ෂ පටන් ගන්නේ ක්‍රි.ව 543, 544, 545 කට කලින් කියා අපි බෞද්ධයෝ පිළිගත්තත් en.wikipedia.org/wiki/Buddhist_calendar, එය එසේ නොවන බවත් කියමින් ඒ වෙනුවට වෙනත් අවුරුදු ගණන් කීපයක් ඉදිරිපත් කරන නිසාත් බුද්ධවර්ෂ පටන් ගන්න අවුරුද්ද සම්බන්ධව බරපතල ගැටලුවක් තියෙනව. බුද්ධවර්ෂ සම්මතයක් ලෙස භාවිතා කරන්න යොදගන්නනම් සියල්ලොම වගේ එකතුවෙලා එක සම්මතයකට පැමිණිය යුතුයි.

    • @MrHarrytennakoon
      @MrHarrytennakoon ปีที่แล้ว

      A good thought. But it's a global principle now. But some Muslim countries use their calander. Likewise Buddhists also can use a calendar like that. But the world may not accept it.I can remember that in Epa Litha those days it was written as Buddha warsha.

  • @DonsMartialArt
    @DonsMartialArt ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @tissaattygalle7958
    @tissaattygalle7958 ปีที่แล้ว

    😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @sachini4740
    @sachini4740 ปีที่แล้ว

    Me minihawat kawaha hari Atiteta yai Lankawata karapu deyak na owa hoyan

  • @layanalhettiarachchige5538
    @layanalhettiarachchige5538 ปีที่แล้ว

    Please I need to know about Ritigala real story.

    • @MrHarrytennakoon
      @MrHarrytennakoon ปีที่แล้ว

      Good thought. I was born in a village near Ritigala. I love Ritigala.

  • @ranatungajayasekara4048
    @ranatungajayasekara4048 ปีที่แล้ว

    Man hithanne eda jesu tuma yeruselemdi sliguwak tula.ebruhu paliyak tula yes yesayage kotasak kiyavima kara me ema sandeshyawath da

  • @mahendraseneviratne981
    @mahendraseneviratne981 ปีที่แล้ว

    💕💕💕💕💕🌹🌼

  • @sajfernando6511
    @sajfernando6511 ปีที่แล้ว

    These dead sea scrolls was hidden in clay pots probably.

  • @chandranandani5531
    @chandranandani5531 ปีที่แล้ว

    Happy new year to both of you,,!

  • @hikkaduwaliyanegedhanukama6633
    @hikkaduwaliyanegedhanukama6633 ปีที่แล้ว

    elaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

  • @godfreyperera2481
    @godfreyperera2481 ปีที่แล้ว

    It's beautiful explanation. Thanks Sir
    Somadeva and the commentator.

    • @sunchare
      @sunchare  ปีที่แล้ว

      So nice of you

  • @tissaattygalle7958
    @tissaattygalle7958 ปีที่แล้ว +1

    මහාචාර්ය තුමනි
    හීබ්බෘ වරුන් සහ ලන්කාවෙ හෙබර වරුන් අතර සම්බන්දයක් තිබේද??
    ඔබතුමා සදහන් කල රුක් වලලු යනු කුමක්ද ???

    • @Thisisme918
      @Thisisme918 ปีที่แล้ว

      Ruk walalu kiyanne wishala gas wala kandan wala athiwena walalu akara kalapa walata. Gas kotan haras kadak kapuwoth balaganna puluwan rawum ratawal. Ewa walin gaseka wayasa hariyatama kiyanna puluwan.