Neth Unlimited History Sri Lanka 130

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • unlimitedhistory
    හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව ,
    පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක
    • Unlimited History Sri ...
    සීගිරි රාජධානියෙ සිට ගෙන ආ සියලුම වැඩසටහන් මෙතැනින් ලබාගත හැක
    • මාපාගල නොදැන සීගිරි බල...
    අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න.
    0112507080
    0711 95 95 95 whatsapp only
    ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක
    මේ Facebook ලින්කුවෙන් අපව සම්බන්ද කරගත හැක
    / nu1liyanage
    prof.Raj Somadeva
    rajsomadeva@gmail.com
    Nuwan Liyanage
    nuwan@nethfm.com
    ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
    chairman@nethfm.com
    ceo@nethfm.com

ความคิดเห็น • 38

  • @NalikaKumari-cy7ft
    @NalikaKumari-cy7ft หลายเดือนก่อน

    පොළොන්නරුවේ ලංකාපුරට කොච්චර ගියත්, ලංකාපුර කියල සෙනෙවියෙක් ගැන දැනගෙන හිටියෙ නෑ. මේ දැනුම බෙදා දෙනවට ඔබ තුමාට සහ නෙත් එෆ් එම් ඔබ සැමටම බොහොම ස්තුතියි.🙏

  • @darshanitharangathotagamuw5618
    @darshanitharangathotagamuw5618 ปีที่แล้ว +1

    මහාචාර්යතුමාට සුබ උපන්දිනයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනව. ආවඩා ආයු බෝ වේවා
    නිරෝගී වේවා, සතුට බෝ වේවා
    යෙහෙන් වැජඹේවා!!

  • @abdulziyardabdulrahuman6451
    @abdulziyardabdulrahuman6451 ปีที่แล้ว

    good programe to know about our history

  • @malanierathnayake3232
    @malanierathnayake3232 9 หลายเดือนก่อน

    Thank you professor somadeva and nuwan ♥️🙏

  • @user-ih4mr2nx2n
    @user-ih4mr2nx2n ปีที่แล้ว +1

    ආඩම්බරයකි 🇱🇰

  • @lalithkumara5544
    @lalithkumara5544 ปีที่แล้ว

    👏👏👏👏👏👏👏

  • @lakshmiemendisgunasekera4555
    @lakshmiemendisgunasekera4555 ปีที่แล้ว

    🌷🌷🌷

  • @user-ic5pn2zk5z
    @user-ic5pn2zk5z 3 หลายเดือนก่อน

  • @anomakumuduni6266
    @anomakumuduni6266 7 หลายเดือนก่อน

    🎉🎉🎉

  • @ChanduPerera
    @ChanduPerera 8 หลายเดือนก่อน

    ❤❤

  • @anomakumuduni6266
    @anomakumuduni6266 7 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @erankaliyanagoda9177
    @erankaliyanagoda9177 ปีที่แล้ว

    Excellent

  • @shalineewijayasinghe-ji5ou
    @shalineewijayasinghe-ji5ou ปีที่แล้ว

    🎉

  • @ruwanthikanadeeshani5959
    @ruwanthikanadeeshani5959 ปีที่แล้ว

    💕

  • @ranjithgedara6269
    @ranjithgedara6269 ปีที่แล้ว

    L.jaya 👍👃👃👍

  • @priyaranjanafernando9899
    @priyaranjanafernando9899 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @kanishkasri7666
    @kanishkasri7666 ปีที่แล้ว

    Dear Sir, මට මෙ කතාවෙ සීගිරිය ගැන නිරාකරණය කරගන්න ප්‍රශ්නයක් තිබුනා..කාශ්‍යප රජුට හැකි උනාද කෙටිකලකදි එතරම් විශ්මිත නිර්මාණයක් කරන්න රජුගෙ පාලනයෙදි..
    2. සිංහ පාද නෙමෙ එතැන තිබෙන්නෙ අනුනාකි නම් අර්ධ මිනිස් පක්ෂියකු ගෙ පාද තිබෙන්නෙ කියා මා අසා තිබුනා..විස්තර ලියන්න ගොඩාක් වෙලා යන නිසා කෙටියෙන් ඇහුවෙ..ඒක ඇත්ත ද..5 වන සියවසට එහෑයින් තිබෙන ඉතිහාස පුරා විද්‍යා සාක්ෂි තියෙනවද ඊට කලින් එහි සැඟවුන අද්විතීය ප්‍රෞඩ ශිෂ්ටාචාරයක මූලාශ්‍ර හොයා ගන්න තියෙනවද..

  • @intercontinentaltv5525
    @intercontinentaltv5525 หลายเดือนก่อน

    හෙළ සකු මඟද 😢

  • @srimamangalika9684
    @srimamangalika9684 ปีที่แล้ว

    දැන් අය කියන්නෙ
    "නැ අපිට තවම පුළුවන් රට කරවන්න අපි තමා හොඳටම කලේ"

  • @indukahemachandra5255
    @indukahemachandra5255 ปีที่แล้ว

    🙋🙋🙋🙋

  • @sudathbandara9745
    @sudathbandara9745 ปีที่แล้ว

    👍👍👍🙏🙏🙏👏

  • @neranjanlakmal8267
    @neranjanlakmal8267 ปีที่แล้ว

    😍😍😍😍😍😍😍😍😍

  • @mpamadu
    @mpamadu ปีที่แล้ว

    Fu Lion (සුනක සිංහයා) ගෙන් නියෝජනය වුණේ සිංහයෙක්වද නැත්නම් Tibetan Mustif සුනකයෙක්වද?

  • @dhammikawickramasingha7725
    @dhammikawickramasingha7725 ปีที่แล้ว

    ලංකාපුරට සිදුවුණු දේ තමයි ඇමරිකාවට ඇෆ්ගනිස්තානයේදී සිදුවුනේ

    • @rakhithakulatunga4626
      @rakhithakulatunga4626 ปีที่แล้ว

      Totally disagree, what America did is they pretend to be liberators and robed all they can from Afghanistan and left Afghanistan to rot under a terrorists rule.

    • @rakhithakulatunga4626
      @rakhithakulatunga4626 ปีที่แล้ว

      But Vietnam War is true in this situation.

  • @travlwithsangeethdinu1608
    @travlwithsangeethdinu1608 ปีที่แล้ว

    සිංහයා පමනක් නොවේ ශ්‍රීලංකාවේ ඇදුම් පැළදුම් පාවා දකින කොට සාරි, ඔසරි වගේ ඇදුම් තමිල්නාඩු, කේ ර ල ,වගේ පැතිවල ඇදුම්, නමුත් රෙද්ද ඉ හැටය සරම වගේ ඇදුම් අදටත් ,නාගලන්,මියන්මාරයේ, ලාඕසය, තායිලන්තයේ, viyatnam වල ඉන්දුනීසියාවේ සමහර පැතිවල ශ්‍රීලංකාවේ අපෙන් නැතිවෙලා එම විලාසිතාව දැක ගත හැකි ය

  • @dineshasanka2
    @dineshasanka2 ปีที่แล้ว

    ප්ලේටෝ කියන දාර්ශනිකයාගේ තමන්ගේ පාසලට නම දැම්මේ ඇක්ඩමී කියලා. ඒ නම දාන්න මූලික වුනේ ඇකඩමුස් කියන ග්‍රීක දේව කතාවල එන වීරයක් නිසා. ඒ කියන්නේ acedamic නමටත් මුල දේව කතා.

  • @sampathjaanaka-he2ll
    @sampathjaanaka-he2ll ปีที่แล้ว

    ❤❤❤❤😂

  • @kasunnadeesa6474
    @kasunnadeesa6474 5 หลายเดือนก่อน

  • @ruwanwijeratne8207
    @ruwanwijeratne8207 9 หลายเดือนก่อน

    ❤❤

  • @shiranifernando9855
    @shiranifernando9855 ปีที่แล้ว

  • @salitharajamuni4911
    @salitharajamuni4911 ปีที่แล้ว

    ❤️❤️

  • @mohantaminda7341
    @mohantaminda7341 ปีที่แล้ว

  • @thishu11
    @thishu11 ปีที่แล้ว