Neth Unlimited History Sri Lanka 135

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ธ.ค. 2022
  • unlimitedhistory
    සීගිරී ලලනාවන්ගේ වයස සෝයා ගත් අන්දම නරබන්න මේ ලින්කුවෙන් යන්න
    • සීගිරි ලදුන්ගේ වයස | T...
    හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව ,
    පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක
    • Unlimited History Sri ...
    සීගිරි රාජධානියෙ සිට ගෙන ආ සියලුම වැඩසටහන් මෙතැනින් ලබාගත හැක
    • මාපාගල නොදැන සීගිරි බල...
    අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න.
    0112507080
    0711 95 95 95 whatsapp only
    ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක
    මේ Facebook ලින්කුවෙන් අපව සම්බන්ද කරගත හැක
    / nu1liyanage
    prof.Raj Somadeva
    rajsomadeva@gmail.com
    Nuwan Liyanage
    nuwan@nethfm.com
    ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
    chairman@nethfm.com
    ceo@nethfm.com
  • บันเทิง

ความคิดเห็น • 72

  • @wasanthapushpakumara2150
    @wasanthapushpakumara2150 ปีที่แล้ว +21

    මමත් ඉතිහාසය උගන්වන ගුරුවරයෙක් දුශයාබාධිත කෙනෙක් අද ආබාධිත අය ගැන අගය කිරීම ගැන ස්තුතියි

    • @shamaliw
      @shamaliw 11 หลายเดือนก่อน

      Ane uba uganwana etihasaya dhanaganna lamai manda buddika wenawa..me tharam watena manussayek uta apahasa karanna epa yako

  • @SLANYTUBE
    @SLANYTUBE ปีที่แล้ว +6

    හැමදාම බලන වැඩසටහනක්.. දිගටම කරන්න.. Radio එකේ සැහෙන පිරිසක් අහනවා මේක. බහුභූත ටෙලිනාට්‍යවලට වඩා කොච්චර වටිනවද ඉතිහාසේ ගැන අහගෙන ඉඳිද්දී.. මේක ආයෝජනයක්..

  • @prabatheroshan1311
    @prabatheroshan1311 ปีที่แล้ว +3

    ස්තූතියි නෙත් fm සහ රාජ් සර්ට අපිට අපේ ඉතිහාසය ගැන තේරෙන විදිහට සහ අහන් ඉන්න පුළුවන් විදිහට කියල දෙනවට 🙏🏻🙏🏻🙏🏻.

  • @priyaranjanafernando9899
    @priyaranjanafernando9899 ปีที่แล้ว +2

    ස්තූතියි ඔබ දෙදෙනාටම !

  • @user-qn5yy9yb2m
    @user-qn5yy9yb2m 3 หลายเดือนก่อน

    Thank you sir and to Nuwan also for bringing our history in a different perspective.

  • @badculture2023
    @badculture2023 2 หลายเดือนก่อน +1

    පාත්‍රා ධාතුව පිළිබඳව රාජ් සෝමදේව සර් දීපු උත්තරෙන්ම තේරෙනවා බුදුන් කියන්නේ ඉන්දියාවෙ එක්කෙනෙක් නෙවෙයි කියලා

  • @nilminihewa1106
    @nilminihewa1106 ปีที่แล้ว +3

    අනේ නුවන් පුළුවන් නම් ඉන්දියාවට දඹදිව , කිව්ව කියලා සදහන් අතිතයේ මූලාශ්‍ර ගැන කියන්න කො. දැන ගන්න

  • @SumanaBandara-wu4jt
    @SumanaBandara-wu4jt หลายเดือนก่อน

    ස්තුතියි

  • @samje9042
    @samje9042 ปีที่แล้ว

    Thanks you , both of you Sir & Nuwan 🙏

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 11 หลายเดือนก่อน

    ඉතා වැදගත් වැඩසටහනක් ඔබට බුදු සරණයි

  • @jagathkumarasena3070
    @jagathkumarasena3070 ปีที่แล้ว

    ඉතාමත් වටිනා වැඩසටහනක්

  • @faizalcolombo
    @faizalcolombo ปีที่แล้ว

    Great 👍

  • @dineshsanjeewa4034
    @dineshsanjeewa4034 ปีที่แล้ว +1

    Always a great program.

  • @sumedathamel8820
    @sumedathamel8820 ปีที่แล้ว

    අති විශිෂ්ට පැහැදිලිකිරිමක්.ස්තුතිය😘😘🙏🙏

  • @proposal2469
    @proposal2469 ปีที่แล้ว

    Excellent programme

  • @tharakasiri
    @tharakasiri ปีที่แล้ว

    As great as it could be. Cheers from a Damabadeniya man. Thanks

  • @samithasamarathunga9252
    @samithasamarathunga9252 ปีที่แล้ว

    Great ❤

  • @NalikaKumari-cy7ft
    @NalikaKumari-cy7ft 2 หลายเดือนก่อน

    විශාල කරදරයක්නෙ මේ නම් 😃 ඉස්කෝලෙ යන කාලෙ නම් කටපාඩම් කළා. විභාගෙ ලියල ඉවර වුණාට පස්සෙ ඉලක්කම් මතක නෑ. නම් විතරයි 😃 වෙන නම් තිබිල නැද්ද යකූ ඒ කාලෙ. ඇත්තටම මේ කතා අහනකොට අපි ආයෙම පාසල් කාලෙට, දහම් පාසල් කාලෙට යනව. අද ළමයින්ට ඉගෙනගන්න කොච්චර පහසුද. ඒ කාලෙ අපි පුස්තකාලෙකට ගිහින් පොත් පෙරළ පෙරළ දේවල් ඉගෙන ගන්න මොන දුකක් වින්දද.

  • @user-ih4mr2nx2n
    @user-ih4mr2nx2n ปีที่แล้ว +1

    අඩම්බරයි 🇱🇰🇱🇰

  • @bosewanapadanama9613
    @bosewanapadanama9613 ปีที่แล้ว

    මම ඇලපත්ගම ඤාණරතන හාමුදුරුවෝ, මටත් ආසයි අපේ සර් එක්ක සිගිරියෙ හෝ වෙනත් ස්ථානයක කරන වැඩ සටහනකට සම්බම්ද වෙන්න

  • @nilangapushpakumara4124
    @nilangapushpakumara4124 ปีที่แล้ว +1

    👍

  • @nalindaweerathunga2412
    @nalindaweerathunga2412 3 หลายเดือนก่อน

    ⭐️

  • @aza9994
    @aza9994 ปีที่แล้ว

    👏👏👏👏

  • @deleepmangaldesilva9414
    @deleepmangaldesilva9414 ปีที่แล้ว

    ඔබතුමන්ලා මේ ගෙනයන වැඩපිළිවෙළ ඉතා අගයමි. කණගාටුව ඇහැලියගොඩ ගුරුපියා වැනි තිරිසනුන් අතුගා මිහිදන් කලයුතුයි.

  • @lalithkumara5544
    @lalithkumara5544 ปีที่แล้ว

    👏👏👏👏👏👏

  • @anomakumuduni6266
    @anomakumuduni6266 5 หลายเดือนก่อน

    ❤❤❤

  • @salitharajamuni4911
    @salitharajamuni4911 ปีที่แล้ว

    ❤️❤️

  • @TharinduRukshan-wi5th
    @TharinduRukshan-wi5th 4 หลายเดือนก่อน

  • @ranilcp1
    @ranilcp1 11 วันที่ผ่านมา

    🙏

  • @piyadigamageindika1317
    @piyadigamageindika1317 ปีที่แล้ว

    රාජ් ආචාර්යතුමා සහ නුවන් සොයුරාට ස්තුති හා ආසිරි පතමින් මේ අහන්නේ නුවන්, මා වෙනුවෙන් අපේ ආචාර්යතුමාගෙන් අහලා කියන්න පුළුවන් ද, "චූලවංසය " යි කියන්නේ " මහාවංසයේ " උප කොටසක් වන කෘතියක් ද? වෙනම ම එකක් ද ? එය ගැන හදාරන්න කැමති කෙනෙකුට අප එය හඳුන්වා දෙන්නේ කොහොම ද?

  • @shiranifernando9855
    @shiranifernando9855 10 หลายเดือนก่อน

    ❤🎉

  • @tabavitaasanka9095
    @tabavitaasanka9095 ปีที่แล้ว

    Obetuma sithaweka rajedaniya gana wadasatehanak keranneko api harima asawen balanna

  • @virajyatawara3362
    @virajyatawara3362 ปีที่แล้ว

    I loved that joke Puthu, I was dreaming of having or writing a love letter . Here’s a story how intelligence can give heartfelt satisfaction 😅

  • @bamunuachchigenalindhammik4394
    @bamunuachchigenalindhammik4394 ปีที่แล้ว

    ✨🙏

  • @GAMEBOY-fu9pc
    @GAMEBOY-fu9pc 11 หลายเดือนก่อน

    Wadu wada ahenawa

  • @sudathbandara9745
    @sudathbandara9745 ปีที่แล้ว

    👍👍👍🙏🙏🙏👏

    • @neranjanlakmal8267
      @neranjanlakmal8267 ปีที่แล้ว

      😀😀😀😀😀😀😀😀😀😀😀😀😀🤩🤩🤩🤩🤩🤩🤩😍😍😍😍😍😍

  • @fernandoliyanaarachchigeju9206
    @fernandoliyanaarachchigeju9206 ปีที่แล้ว

    සම්මානනීයයි.

  • @123ban
    @123ban ปีที่แล้ว +1

    මහාචාර්යවරයා ඉතා නිහතමානී බව පෙනේ

  • @lakshmiemendisgunasekera4555
    @lakshmiemendisgunasekera4555 ปีที่แล้ว

    🌷🌷🌷🌷🌷🌷

  • @senaniabeynayake2596
    @senaniabeynayake2596 10 หลายเดือนก่อน

    ඒ විදුහල්පතිවරයා උසාවියට ගෙනයා යුතුයි ඒ හිතා මතා කරපු අපරාදයක්

  • @nilminihewa1106
    @nilminihewa1106 ปีที่แล้ว

    තේ කඩන මිනිස්සුට වැඩිපඩි දීලා ඉගෙන ගෙන ඉදිරියට ආවොත් වෙන්නේ එහේ ඉන්න ඔය තක්කඩි දෙමළ දේශපාලකයෝන්ට යන එන මන් නැති වෙනවා. ඒ මිනිස්සුන්ට ඉන්න තැන දුන්නු හින්දා අඩුපාඩු බලන හින්දාලු පඩි වැඩි නොකරන්නේ .
    හරි නම් කරන්න ඕනෑ වතු වලින් එයාල ඉවත් කරලා කැමති විදිහට එලියේ පදිංචි වෙලා කැමති නම් උදේ හවස වැඩට එන්න සලස්වලා ස්ථිර පොදු වැටුපක් නියම කිරිම අනිත් මිනිස්සුන්ට වගේ එ මිනිස්සුන්ට කැමති විදිහට ජිවත් වෙන්න දුන්නා නම් ඔය වතු කාරයින්ටත් තේරේවී, ඒ මිනිස්සුන්ටත් තේරේවී.

  • @KasyapaPerera-nm7tl
    @KasyapaPerera-nm7tl 5 หลายเดือนก่อน

    Historical materialism of Karl Marx

  • @lalithjayasinghe7636
    @lalithjayasinghe7636 ปีที่แล้ว

    L.yaya 😊

  • @surendrapradeep1914
    @surendrapradeep1914 ปีที่แล้ว

    පාත්‍ර දාතුව කොහෙද තියෙන්නේ කියලා කීවෙ නැහැ ,පසුව හරි කියන්න

  • @lalithlalith6912
    @lalithlalith6912 ปีที่แล้ว

    🇱🇰🇱🇰🇱🇰🇱🇰💖💎

  • @chamilanandani2242
    @chamilanandani2242 ปีที่แล้ว

    විදුහල්පති lage dekma nam madi thama den kale

  • @upaliwijayananda9507
    @upaliwijayananda9507 10 หลายเดือนก่อน

    danuth AL lamayi iskoole yanne naa iskoolawala AL panthiwala guruwaru ugannane nathi nisa

  • @nilminihewa1106
    @nilminihewa1106 ปีที่แล้ว

    දැන ගන්න කැමති උඩරට ගිවිසුමේ හරියටම තිබුනෙ ඒ ඔක්කොම දෙමළ අත්සන්ද කියලා 😀
    එතැන තෙලිගු මලයාලම් කන්නාඩ තිබුනේම නැහැද?
    චෝල, චේල පාන්ඩ්‍ය කියන්නේ දෙමල විතරක්මද?😀
    එතකොට චෝල ,චේල පාන්ඩ්‍යන්ට තෙලිගු මලයාලම් කන්නාඩ අයිති වෙන්නේ නැහැද
    එතකොට එයාලගේ රාජධානි මොනවාද?
    දකුනු ඉන්දීය ආක්‍රමණ හරහා මේ රට පාලනය කිරිම දෙමල පාලනයන් ලෙස ඉලිප්පීම හරිද?😀

  • @harshaudayanganarh3386
    @harshaudayanganarh3386 ปีที่แล้ว

    තේ දලු නෙලන මිනිස්සුන්ගේ ජිවිතේ හරිම දුශ්කරයි.. ඒ මිනිස්සුන්ගේ ගෙවල් වලට විදුලිය දෙන්නෙ නා හාම්පුතාලා...ඒ මිනිස්සු tv එක බලල රෙඩියෝ එක අහලා ලෝකය දකී කියලා.. ඔන්න ඔහොමයි ඒ මිනිස්සුන්ගේ ජිවිත.. හවසට නෝනයි මහත්තයයි එකට මතැපැන් බීලා ගහමරාගන්නවා.. අන්ත දුක්කිතයි ඒ ජිවිත..

  • @thiranthirupasinghe6048
    @thiranthirupasinghe6048 ปีที่แล้ว

    👃👃👃💓

  • @udayasiriwardhana1037
    @udayasiriwardhana1037 ปีที่แล้ว +1

    1856 වගේ කාලයේදි සම්මත කල කම්කරු පනතට අනුව ඉඩම් වලින් පැනලා යන කම්කරුවන්ට දඬුවම් කිරීමේ බලය හාම්පුතාලට හිමිවෙනවා ,ඒ අනුව ඉන්දීය කම්කරුවන් පඩි ගැන කතා කළොත් හාම්පුතාගෙන් හිමිවන්නෙ දරුණු සපත්තු පහරකි ,
    1980 දක්වා කාලයේ පවා ධනවත් ගෙවල් වල වැඩට සේවකයන් 20 ක් විතර හිටියා පඩි රහිතව වැඩ කරමින් , එයාලට ලැබුණේ කෑම ටික සහ ජීවත් වෙන්න කුඩා නිවසක් ,

    • @srimamangalika9684
      @srimamangalika9684 ปีที่แล้ว

      @@WISHWABROVIDEOS කවුරු කොහෙම කිව්ව ත් පක්ෂ වටා එකතු වෙන පිරිස වැඩියි ඇයි කුනු කන්න පුරුදු වෙලා. ජනතාව තවම නිර්පාක්ෂික වී නැති නිසා එකතු වීම අඩුයි සත්‍ය ට තැනකුත් නැත මෙ ගැන කාට කියම් ද

  • @ShaanAmith-mf7xh
    @ShaanAmith-mf7xh ปีที่แล้ว

    රටේ ඉන්න පිස්සන්ගේ ප්‍රමාණය හොදටම ඇති තව තව පිස්සෝ ඇති කරන්න එපා

  • @janakure5276
    @janakure5276 ปีที่แล้ว

    Parana baila 2500 ammoo athi appa... Attha katha karamu.

  • @ShaanAmith-mf7xh
    @ShaanAmith-mf7xh ปีที่แล้ว +1

    මේ මහාචාර්ය වරයාට අනුව අපි තමයි මිනිස්සු අපිට වැඩියේ ලොකු කව්රුත් නැහැ.

  • @nilminihewa1106
    @nilminihewa1106 ปีที่แล้ว

    පුරුසපුරය කියන්නේ මොන භාශාවෙ වචනයක්ද?
    පෙශාමෝර් වල තියෙන්නේ පාත්‍රාවක් නම් බුදුන් පින්ඩපාතේ යද්දි අලියෙකුත් පස්සෙන් ගිහින් ඇති ඒක උස්සාගෙන යන්න 😀
    ආ නාලාගිරි ඇතා උන්න හින්දා වෙන්න ඇති ඒක පාත්‍රාව කියලා ඔය උගත්තු කියන අය පිලිගන්න ඇත්තේ 😀

    • @wijesenamatharaarachchi824
      @wijesenamatharaarachchi824 2 หลายเดือนก่อน

      සමහරවිට බුදුන් කාලයේ හාමුදුරුවරුන්ට කෑම රැ්ස්කර තියපු පාත්රයක්ද වෙන්න බැරිද
      උදාහරනයක් නමි අද බුෆේවල කෑම තියන දේවල් වගෙ

    • @nilminihewa1106
      @nilminihewa1106 2 หลายเดือนก่อน

      @@wijesenamatharaarachchi824 බුදුන් විතරක් නෙවෙයි ආගමික ශාශ්තෘ කෙනෙකුට උන්නේ .
      ඒකේ තියෙන්නේ අරාබි අකුරු වගේ දෙයක් . ඕක බෞද්ධ වත් ජයින වත් එකක් නෙවෙයි

  • @rajitha369
    @rajitha369 ปีที่แล้ว +2

    කෝ නුවන් 3වන පරාක්‍රමබාහු ?

  • @wishvaprabhath3405
    @wishvaprabhath3405 ปีที่แล้ว

  • @Kalaketha
    @Kalaketha 27 วันที่ผ่านมา

    ❤❤❤

  • @thishu11
    @thishu11 ปีที่แล้ว

  • @shalineewijayasinghe-ji5ou
    @shalineewijayasinghe-ji5ou ปีที่แล้ว

    🎉

  • @ruwanthikanadeeshani5959
    @ruwanthikanadeeshani5959 ปีที่แล้ว

    💕

  • @Kalaketha
    @Kalaketha 27 วันที่ผ่านมา

    ❤❤❤