Neth fm Unlimited History Sri Lanka 141

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • #UnlimitedHistory
    හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව
    උඩ රන්චාමඩම ඉපැරණි නිවස බලන්න මෙතනින් යන්න • රංචාමඩම | උඩ රංචාමඩම ඉ...
    පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක. • Unlimited History Sri ...
    සීගිරි රාජධානියෙ සිට ගෙන ආ සියලුම වැඩසටහන් මෙතැනින් ලබාගත හැක.
    • මාපාගල නොදැන සීගිරි බල...
    අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න. 0112507080
    0711 95 95 95 [whatsapp only]
    ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක
    Facebook : / nu1liyanage
    Instergaram : / nuwan.jude.liyanage
    Tiktok : / nu1s
    E mail
    Prof.Raj Somadeva : rajsomadeva@gmail.com
    Nuwan Liyanage : nuwan@nethfm.com
    ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
    chairman@nethfm.com
    ceo@nethfm.com

ความคิดเห็น • 119

  • @hemanthahewaarachchi926
    @hemanthahewaarachchi926 ปีที่แล้ว +9

    ඇත්ත මේ වැඩසටහනට හොදම හා ජනප්‍රියතම සම්මානය ලැබිය යුතුයි
    මම නැවත නැවත බලනවා

  • @kirthisigera5825
    @kirthisigera5825 ปีที่แล้ว +5

    I am a retired teacher age 79 In school I hated history and started geography as a uni student but Dr thanks to you and Nuwan I never miss this programme weekly
    Shyamalie sigera

  • @wasanthasenapathige9710
    @wasanthasenapathige9710 ปีที่แล้ว +4

    එදා මම අකැමැතිම විෂය ඉතිහාසයයි. අද මම කැමතිම විෂය ඉතිහාසයයි . ඔබ දෙදෙනා කළ මේ විශිෂ්ට මෙහෙයට මම සදා ණයගැතියි.
    වසන්ත සේනාපතිගේ

  • @punchibandaraherath1748
    @punchibandaraherath1748 ปีที่แล้ว +10

    අටපට්ටම වගේ අච්චාරු වැඩසටහන් වලට නොවෙයි මෙම වැඩසටහනට තමයි හොදම සහ ජනප්‍රියම සම්මානය ලැබිය යුත්තේ.

    • @TmartinMartin-vz1nl
      @TmartinMartin-vz1nl ปีที่แล้ว +1

      අටපට්ටමේ හස්නතයා රාජපක්ෂ ගොට්ටෙක්

  • @kpdesilvasilva6464
    @kpdesilvasilva6464 ปีที่แล้ว +3

    ඉතිහාසය ගැන පුදුම දැනුමක් මට ලැබුණා අපෙ නුවන් ට හා මහාචාර්ය තුමා ට බුදු සරණයි

  • @kushankeerawella
    @kushankeerawella ปีที่แล้ว +4

    ටිකක් හැලුනාදෝ කියල හිතලයි මන් මේ කොටස සටහන් කරන්නේ. මහාචාර්ය තුමා මේ පිලිබදව සඳහනක් කරොත් හොඳයි කියලා හිතෙනවා .
    1) වීර අලකේශ්වර ආපසු ලංකාවට අවේ නැති බව මගේ අදහස. ඔහු හා ඔහුගේ පරපුර චීනයේ අධිරාජයාගේ නොමඳ ගෞරව මැද චීනයේ සිටි බවත් ඔහුගේ සොහොන අදටත් චීනයේ පවතින බව හා එය එරට පුරාවිද්‍යාවෙන් සනාථ කරපු බව මන් ලිපියක කියෙව්වා.අලකෙශ්වරගේ පරපුර අදටත් චීනයේ ජීවමානව සිටින අතර ඔවුන් සමග කරන ලද සම්මුඛ සාකච්චාවක විස්තරත් එහි සඳහන් වුනා . ITN හි අටපට්ටම වැඩසටහනේ චීන සංචාරයකදී අලකෙශ්වරගේ පපුරේ අද පරම්පරාවේ අය පෙන්නුවත් එක්ක. මට හරියටම නිශ්චිත නැහැ මේ අලකේශ්වර පරපුරද නැත්නම් ජය මහා ලේනාගේ පරපුරද කියලා . මොකද ඔවුන්ගේ වාසගම ජය මහා ලේනාට සමානව යන එකක් .
    2) ගම්පොල පරාක්‍රම ඈපා කියන්නේ පරාක්‍රම කුමරයමද, නැත්නම් වෙන කෙනෙක්ද කියල ඉතිහාසයේ නිශ්චිතිව සඳහන් නැහැ නේද ? මට හිතෙන්නේ ඔය එක්කෙනෙක් . චීන අධිරාජ්‍යය තමන්ගේ නියෝජිතයා ලෙස පරාක්‍රම ඈපා පත්කරපු බවනේ කියවන්නේ. අනික මේ සමය වෙද්දී කොලබ පාලනය කලේ මුස්ලිම් නැවියෙක් කියල අහල තියේ. එයා කවුද ඇත්තටම ?
    3) උඩරට ජෝතිය සිටනාන්ගේ කැරැල්ල ඇතිවෙන්නේ කෝට්ටේ අභිෂේකයට කලින් නෙවෙයි නේද සර්. එක සිද්දවෙන්නේ කෝට්ටේ රජ වීමෙන් පසුව ගොඩක් කල් ගිහින් නේද . මොකද ඕක මැඩ පවත්වන්නේ අම්බුලුගල කුමාරය යවල . රජතුමාට පිරිමි දරුවෝ නැති නිසා පිරිමි ලමි තුන්දෙනෙක් පුත් තනතුරේ හදන්න අවශ්‍යතාවයක් වෙන්නෙම රජතුමාගේ රාජ්‍ය කාලය ගොඩක් ගිහින් මිසක අලුතක නෙවෙයි නේද .

  • @dulasiriramanayake5998
    @dulasiriramanayake5998 ปีที่แล้ว +3

    මම හරිම ආසම කරන වැඩ සටහනක් නුවන් මහතා සහ ගරැ මහාචාර්‍ය තුමා අපිට පෙන්වාදෙන ලංකා ඉතිහාසය ගැන ඇත්තටම පුදුම හැඟීමක්එනවා

  • @mcisuru
    @mcisuru ปีที่แล้ว +2

    6 වෙනි පරාක්ක්‍රමබාහු චිනයට කප්පං යවපු නම මොකක්ද සර්? චිනයේ තියෙන නම?

  • @danushkaperera9773
    @danushkaperera9773 ปีที่แล้ว +1

    Hamoma baluwa am hodai

  • @chamikaweerasooriya5453
    @chamikaweerasooriya5453 ปีที่แล้ว +1

    Hoda වැඩසටහනක් meka හැමදාම mn balanawa

  • @PramithGanearachchiMusic
    @PramithGanearachchiMusic ปีที่แล้ว +1

    අද, ඒ කියන්නෙ 2023 පෙබරවාරි 02 වෙනිදා තමයි මේ වැඩසටහන බලන්න හම්බුණේ.
    එතකොට ගාල්ලෙ ත්‍රිභාෂා සෙල්ලිපිය චීනයේදී ලියලා අදට හරියටම අවුරුදු 614 ක්...!!! 😎

  • @senarathkarunaratne8529
    @senarathkarunaratne8529 ปีที่แล้ว +1

    2003/04 කාලයේ සීගිරියේ වැඩමුලුවකට සහභාගි උනා අප සේවය කළ සංචාරක ආයතනය මගින්. සෝමදේව මහතාගේ ලෙන් සහ සීගිරි ආකෘතිය , පිදුරංගල (බැලුවෙ නැහැ) ගැන පැවැත්වූ දෙසුමක් ගැන මතකයි

  • @danushkaperera9773
    @danushkaperera9773 ปีที่แล้ว

    Good

  • @danushkaperera9773
    @danushkaperera9773 ปีที่แล้ว

    Good

  • @danushkaperera9773
    @danushkaperera9773 ปีที่แล้ว

    Nice

  • @danushkaperera9773
    @danushkaperera9773 ปีที่แล้ว

    Nice

  • @danushkaperera9773
    @danushkaperera9773 ปีที่แล้ว

    Nice

  • @danushkaperera9773
    @danushkaperera9773 ปีที่แล้ว

    Good job

  • @senarathkarunaratne8529
    @senarathkarunaratne8529 ปีที่แล้ว +1

    මේ බොල්ගොඩ මිටියාවතේ පැවිද්දෙක් 1959දි ලියූ කවියක අවසාන දෙපදය:
    සෝමෝ අපි දැන් එක්වී හනිකට
    නා දලු මීදලු උරවමු තරඟෙට
    මේ අන්දරයත් කවි ලිය ලියා ඉඳ වෑත්තෑවෙදි මෙන්ම අන්දර වැට පැන්නා.
    පසුකාලීනව රැකියාව අහිමිව කැඳ වෙළඳාමේ යෙදූ ඔහු පුස්කෑ කොලයක තිබූ තවත් ඉතිහාසගත කවියක් පෙන්නුවා. අන්තිම පද2:
    දුකක් නොදී සෙවනැල්ලක් මෙන් ඉන්නම්
    කැඳ විකුණලා හරි ඔබෙ දිවි රැකගන්නම්!
    ඉතිහාසය හාරා බැලීම කොතරම් සුන්දර කලාවක්ද!

  • @danushkaperera9773
    @danushkaperera9773 ปีที่แล้ว

    Godak wadagath

  • @danushkaperera9773
    @danushkaperera9773 ปีที่แล้ว

    Godak wadagath

  • @sith5133
    @sith5133 ปีที่แล้ว +1

    GREAT JOB

  • @danushkaperera9773
    @danushkaperera9773 ปีที่แล้ว

    Thanks

  • @gamunuthennakoon6416
    @gamunuthennakoon6416 3 หลายเดือนก่อน

    ඉතිහාසය පිළිබඳ නොදන්නා කුතුහලයෙන් පිරි කාරනා ගැන දැනුම ලබා දීම පිළිබඳව ඉමහත් ගෞරවයෙන් අසමින් බලමින් සිටිමි.දිගින් දිගටම මෙවැනි අතිශයින් වැදගත් වටිනා වැඩසටහන් ඉදිරිපත් කිරීමට හැකි වේවායි පතමි

  • @rohanaalvitigala865
    @rohanaalvitigala865 ปีที่แล้ว

    අංක 01
    ඉතිහාසය ගැන කතා කරන රාජ් සෝමදේව මහත්මයාට නූතන ඉතිහාසයෙන් බිදක් අවබෝධ කරගන්න
    අංක 2 කොමෙන්ට් එක ලියා තබමි

  • @anandagamage
    @anandagamage 4 หลายเดือนก่อน

    අවුරුද්දට පසුවත් අපි මේ වැඩසටහන් බලනවා .ඔබට ස්තුතියි ❤

  • @senarathkarunaratne8529
    @senarathkarunaratne8529 ปีที่แล้ว +2

    අර කැරපොත්ත , පොත්ත ටිකක් හයිය ජර්මන් කොක්ක්‍රෝච් නොවෙයිද මහත්මයා.
    (2) කොත්මලේ නිම්නයේ යකඩ භාවිතය පූර්ව අයිතිහාසික යුගය දක්වා ගමන් කරන්නේ නැතිද?
    (3) කලු පහනේ ඒ ජනවහරෙන් මතුවන හෙන යකඩ කතාව කාරකෝරම් කඳු වල අකුණු සැරට එකතුවන රසදිය පිළිබඳ සංසිද්ධිය සහ ගැලපෙනවා. ඔබතුමන්ගෙ වැඩසටහනින් අපේ දැනුමත් අලුත්වෙනවා සෙත්වේවා

  • @NalikaKumari-cy7ft
    @NalikaKumari-cy7ft 4 หลายเดือนก่อน

    මම මේ අහපු ඒව ආයෙ අහන්නෙ. යූ ටියුබ් එකට එන ගානෙ අහනව. මෙතුමා හරි රහට මේ කරුණු ඉදිරිපත් කරනව. 👍😍

  • @danushkaperera9773
    @danushkaperera9773 ปีที่แล้ว

    Super

  • @danushkaperera9773
    @danushkaperera9773 ปีที่แล้ว +1

    OK

  • @chandrahettiarachchi7690
    @chandrahettiarachchi7690 3 หลายเดือนก่อน

    අපි ඉස්කෝලේ ගිය කාලෙ ඉතිහාසය විෂයක් තිබුණේ නෑ.

  • @danushkaperera9773
    @danushkaperera9773 ปีที่แล้ว

    Hamoma balanna

  • @supunmadushan6120
    @supunmadushan6120 2 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @thishu11
    @thishu11 ปีที่แล้ว

  • @dhashakasivasuriam3817
    @dhashakasivasuriam3817 10 หลายเดือนก่อน

    නුවන් කෑගහන්න එපා. ටකරමකට ගල් ගහනවා වාගේ. කණ රිදෙනවා.

  • @danushkaperera9773
    @danushkaperera9773 ปีที่แล้ว +1

    OK

  • @danushkaperera9773
    @danushkaperera9773 ปีที่แล้ว +1

    OK

  • @danushkaperera9773
    @danushkaperera9773 ปีที่แล้ว +1

    OK

  • @danushkaperera9773
    @danushkaperera9773 ปีที่แล้ว

    Asama wadasatahana

  • @danushkaperera9773
    @danushkaperera9773 ปีที่แล้ว

    Supiri

  • @tissaattygalle7958
    @tissaattygalle7958 ปีที่แล้ว

    😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @danushkaperera9773
    @danushkaperera9773 ปีที่แล้ว

    😃

  • @pudubumudannayaka5570
    @pudubumudannayaka5570 ปีที่แล้ว +1

    වැඩ සටහන තුළ කියවෙන අලුත් වචන ලියා එකතු කරන්න. අකානිවරදි වචනය අපිත් දැනගැනීම සදහා පහසුයි

  • @rmchandralatha5856
    @rmchandralatha5856 ปีที่แล้ว

    ආයුබෝවන්

  • @danushkaperera9773
    @danushkaperera9773 ปีที่แล้ว +1

    Super

  • @danushkaperera9773
    @danushkaperera9773 ปีที่แล้ว

    OK

  • @danushkaperera9773
    @danushkaperera9773 ปีที่แล้ว

    OK

  • @danushkaperera9773
    @danushkaperera9773 ปีที่แล้ว

    Digatama karanna

  • @chamikaweerasooriya5453
    @chamikaweerasooriya5453 ปีที่แล้ว

    Hoda වැඩසටහනක් meka හැමදාම mn balanawa

  • @danushkaperera9773
    @danushkaperera9773 ปีที่แล้ว +1

    Good

  • @sunilareriyarathna3535
    @sunilareriyarathna3535 ปีที่แล้ว

    ඒ යුගයට ගියා වගෙ

  • @danushkaperera9773
    @danushkaperera9773 ปีที่แล้ว

    Tganks

  • @AjithMilroy-bm3tf
    @AjithMilroy-bm3tf 8 หลายเดือนก่อน

    Maga histry wlata asawa wadi unna.....

  • @maddagedonroshan970
    @maddagedonroshan970 ปีที่แล้ว

    Kotte was built by Vira Alakeshwara's maternal uncle Nissanka Alakeshwara
    Sunetra was Vira Alakeshwara's daughter says portuguese writer Couto. Therefore he was Parakramabahu's maternal grand father
    Parakramabahu epa who was apponted by Chinese emperor was Menawara parakrama Epa. He was a grand son of both Senalankadhikara as well as Alakesheara family
    None of the chronicles say parakramabahu the sixth was appointed by the chinese king.He escaped the invasion and was protected by vidagama thero. See rajavaliya, alakeshwara uddaya and couto
    Lamani parakrama abd menawara parakrama were cousins, they fought and menwara parakeama died

  • @lalithkumara5544
    @lalithkumara5544 ปีที่แล้ว

    👏👏👏👏👏👏

  • @Sisira-Deni
    @Sisira-Deni ปีที่แล้ว

    ❤❤❤❤❤

  • @chandigamage7431
    @chandigamage7431 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @danushkaperera9773
    @danushkaperera9773 ปีที่แล้ว

    Thanks

  • @danushkaperera9773
    @danushkaperera9773 ปีที่แล้ว

    Thanks

  • @thanthrigeperera4694
    @thanthrigeperera4694 8 หลายเดือนก่อน

  • @eroshshaman3743
    @eroshshaman3743 8 หลายเดือนก่อน

  • @sampathjaanaka-he2ll
    @sampathjaanaka-he2ll ปีที่แล้ว

    ❤❤❤❤❤

  • @danushkaperera9773
    @danushkaperera9773 ปีที่แล้ว

    Good job

  • @danushkaperera9773
    @danushkaperera9773 ปีที่แล้ว

    Good job

  • @danushkaperera9773
    @danushkaperera9773 ปีที่แล้ว

    Good job

  • @danushkaperera9773
    @danushkaperera9773 ปีที่แล้ว

    Super

  • @shalineewijayasinghe-ji5ou
    @shalineewijayasinghe-ji5ou ปีที่แล้ว

  • @darmarathneherath5440
    @darmarathneherath5440 ปีที่แล้ว

    ❤❤❤

  • @Hugo-ky8vm
    @Hugo-ky8vm ปีที่แล้ว

  • @danushkaperera9773
    @danushkaperera9773 ปีที่แล้ว

    😁

  • @danushkaperera9773
    @danushkaperera9773 ปีที่แล้ว

    Nice

  • @danushkaperera9773
    @danushkaperera9773 ปีที่แล้ว

    Good

  • @danushkaperera9773
    @danushkaperera9773 ปีที่แล้ว

    Good

  • @danushkaperera9773
    @danushkaperera9773 ปีที่แล้ว

    Good

  • @danushkaperera9773
    @danushkaperera9773 ปีที่แล้ว

    Good

  • @danushkaperera9773
    @danushkaperera9773 ปีที่แล้ว

    OK

  • @danushkaperera9773
    @danushkaperera9773 ปีที่แล้ว

    OK

  • @danushkaperera9773
    @danushkaperera9773 ปีที่แล้ว

    OK

  • @danushkaperera9773
    @danushkaperera9773 ปีที่แล้ว

    😃

  • @AjithMilroy-bm3tf
    @AjithMilroy-bm3tf 8 หลายเดือนก่อน

    Niyamai

  • @danushkaperera9773
    @danushkaperera9773 ปีที่แล้ว

    Digatama karanna

  • @chamilanandani2242
    @chamilanandani2242 ปีที่แล้ว

    😀😀😀😀💐

  • @kpdesilvasilva6464
    @kpdesilvasilva6464 ปีที่แล้ว

    Ape sir තෙරුන් සරණයි

  • @punchihirun-9608
    @punchihirun-9608 ปีที่แล้ว +1

    දිගින් දිගටම මේ කරන මෙහෙවරට මහාචාර්ය තුමාටත් ඔබටත් බොහෝ ස්තූතියි නුවන් මහත්මයා....

  • @hemanthahewaarachchi926
    @hemanthahewaarachchi926 ปีที่แล้ว

    දැනුමේ තෝතැන්නක්

  • @danushkaperera9773
    @danushkaperera9773 ปีที่แล้ว

    Thanks for everything

  • @udayasiriwardhana1037
    @udayasiriwardhana1037 ปีที่แล้ว

    මම මේ නැවත අහන අයෙක්

  • @danushkaperera9773
    @danushkaperera9773 ปีที่แล้ว

    Godak wadagath

  • @danushkaperera9773
    @danushkaperera9773 ปีที่แล้ว

    Meka trending wenna one!!!

  • @indikaattanayake3928
    @indikaattanayake3928 ปีที่แล้ว

    Keep up the good work

  • @lalithjayasinghe7636
    @lalithjayasinghe7636 ปีที่แล้ว

    L.jaya 🙏🇱🇰👍

  • @danushkaperera9773
    @danushkaperera9773 ปีที่แล้ว

    Mekata views wadi wenna one!!!

  • @danushkaperera9773
    @danushkaperera9773 ปีที่แล้ว

    Feverite

  • @danushkaperera9773
    @danushkaperera9773 ปีที่แล้ว

    Thanks

  • @danushkaperera9773
    @danushkaperera9773 ปีที่แล้ว

    Good job

  • @danushkaperera9773
    @danushkaperera9773 ปีที่แล้ว

    Nice

  • @danushkaperera9773
    @danushkaperera9773 ปีที่แล้ว

    Very best

  • @danushkaperera9773
    @danushkaperera9773 ปีที่แล้ว

    Nice

  • @danushkaperera9773
    @danushkaperera9773 ปีที่แล้ว

    Best

  • @chandigamage7431
    @chandigamage7431 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️