Neth Unlimited History Sri Lanka 132

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 พ.ย. 2022
  • unlimitedhistory
    හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව ,
    පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක
    • Unlimited History Sri ...
    සීගිරි රාජධානියෙ සිට ගෙන ආ සියලුම වැඩසටහන් මෙතැනින් ලබාගත හැක
    • මාපාගල නොදැන සීගිරි බල...
    අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න.
    0112507080
    0711 95 95 95 whatsapp only
    ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක
    මේ Facebook ලින්කුවෙන් අපව සම්බන්ද කරගත හැක
    / nu1liyanage
    prof.Raj Somadeva
    rajsomadeva@gmail.com
    Nuwan Liyanage
    nuwan@nethfm.com
    ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
    chairman@nethfm.com
    ceo@nethfm.com
  • บันเทิง

ความคิดเห็น • 50

  • @ckanchanasamara5740
    @ckanchanasamara5740 ปีที่แล้ว +4

    ස්තුතියි සර් ඩයස්පෝරාවක ගැන පැහැදිලි කලාට.මටත් තිබුණු ලොකු ප්‍රශ්නයක්

  • @senakasenarath9615
    @senakasenarath9615 ปีที่แล้ว +4

    මහාචාර්ය තුමනි . මේ දිනවල ත්‍රයිලෝක විජය පත්‍ර හෙවත් ගංජා වගාව ගැන පාර්ලිමේන්තුවේ පවා කකතාබහට ලක්වෙනවා. අතීතයේ මත්වීම සදහා භාවිතා කල මෙවැනි දේ ගැන කොතැනක හෝ සදහන් වෙනවා ද ? මත් ද්‍රව්‍ය සම්බන්ධයෙන් අපේ ඉතිහාසය කෙබඳු ද?

  • @malanierathnayake3232
    @malanierathnayake3232 7 หลายเดือนก่อน +1

    Thank you professor somadeva and nuwan 🙏♥️

    • @NethFMRadio
      @NethFMRadio  7 หลายเดือนก่อน

      Thank you too

  • @ravi19771207
    @ravi19771207 ปีที่แล้ว +19

    නුවන් මහත්මයා ඔයා ආරම්භ කළ වැඩ සටහන ඉතා වැදගත්. නමුත් මහාචාර්යතුමා කියන හැම දේටම මැද්දෙන් පනින්න එපා. එතුමා කියන දෙයි flow එක බිදෙනවා. ඒක ලොකු අපරාධයක්. අපට මහාචාර්යතුමාගෙන් ගන්න පුළුවන් උපරිම ප්‍රයෝජනය එයින් මගහැරෙනවා.

    • @mds9240
      @mds9240 ปีที่แล้ว

    • @klsrohana
      @klsrohana ปีที่แล้ว

      😆

    • @kaveenoditha7076
      @kaveenoditha7076 ปีที่แล้ว

      🤣🤣

    • @tissamaralande8931
      @tissamaralande8931 ปีที่แล้ว +2

      නුවන් කතා නොකර බකන්නෙලාගෙන හිටියොත් මේක සන්වාදයක් නොවන්නේය. දේශනයක් කරද්දි උනත් ශ්‍රාරවකයක් සහබාගි වෙනවා! ආන්න එහෙමයි වැඩේ වෙන්නේ.
      නුවන් කියන්නේ ත් විශය ගැන උගතෙක් !

    • @surangadilshan6569
      @surangadilshan6569 13 วันที่ผ่านมา

      මට නම් නුවන් ගෙ හිනාව, කට හඬ සෙට් නැ .🤮 දරාගෙන අහගෙන ඉන්නවා ඉතින් මහාචාර්ය තුමා සහ අපේ ඉතිහාසය ගැන තියෙන කුතුහලය නිසා.

  • @Yasasperera2024
    @Yasasperera2024 ปีที่แล้ว +3

    Greatest history lesson of our time.

  • @virajyatawara3362
    @virajyatawara3362 ปีที่แล้ว +3

    Culture is explained with heritage. What an awakening to modern society. Blessings to both

  • @dharmasene6459
    @dharmasene6459 ปีที่แล้ว +2

    ලංකා වෙබ් එකේ මේ වැඩසටහන නිර්දය විවේචනයට ලක් කරලා චානක බණ්ඩාරගේ කියල කෙනෙක් දැනට ලිපි 2 ක් ලියලා බොහෝ වැරදි දේවල් එහි තියනවා හොයල බලන්න

  • @gamindabandara7683
    @gamindabandara7683 10 หลายเดือนก่อน +1

    මට හිතෙනව ඒ කාලෙ බුරුමෙන් ඇත්තු ආනයනය කරල අපි ලාභයක් තියන් විකුනපු නිසා එහේ රජාට ඒක ආර්තික ප්‍රශ්නයක් වෙන්න ඇති.

  • @shalineewijayasinghe-ji5ou
    @shalineewijayasinghe-ji5ou ปีที่แล้ว +1

    🎉

  • @samje9042
    @samje9042 ปีที่แล้ว

    Thank you Sir !!

  • @rasikawithanage4561
    @rasikawithanage4561 ปีที่แล้ว

    love this programme ❤️❤️

  • @charithviduranga6542
    @charithviduranga6542 ปีที่แล้ว +1

    Looking forward to wise veteran Mr nuwan

  • @maneldammika3775
    @maneldammika3775 ปีที่แล้ว

    🙏🙏🙏

  • @nimeshanimesha2054
    @nimeshanimesha2054 ปีที่แล้ว +2

    මෙවැනි වැඩසටහන් තවත් බිහි විය යුතුයි.

  • @lalithkumara5544
    @lalithkumara5544 ปีที่แล้ว

    👏👏👏👏👏👏

  • @anomakumuduni6266
    @anomakumuduni6266 5 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @himalsamantha4241
    @himalsamantha4241 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏❤

  • @anurakodituwakku4676
    @anurakodituwakku4676 9 หลายเดือนก่อน

  • @kumudukulasuriya3842
    @kumudukulasuriya3842 ปีที่แล้ว

    දිර්ගායුශ ලැබෙවා ඔබ සැමට

  • @lakshmiemendisgunasekera4555
    @lakshmiemendisgunasekera4555 ปีที่แล้ว

    🌷🌷🌷🌷🌷

  • @dhammikajayawardane8989
    @dhammikajayawardane8989 ปีที่แล้ว +1

    Sir dolman stone structures mentioned in your book like stone door frames are similar to stone henge in UK have
    They found different evidence
    Is any archiolological evidence of dambadeniya kingdom
    Where did the pre brahmi letters originated they are similar to English letters

  • @ranjithgedara6269
    @ranjithgedara6269 ปีที่แล้ว

    L.jaya 👍👃💎👍

  • @Kpskyatagara
    @Kpskyatagara ปีที่แล้ว

    Niyamai bro..mama south korea

  • @chamindaabeykoon7617
    @chamindaabeykoon7617 ปีที่แล้ว

    👍🏻👍🏻👍🏻

  • @indukahemachandra5255
    @indukahemachandra5255 ปีที่แล้ว

    💖❤️🙋

  • @maheshawijesinghe7919
    @maheshawijesinghe7919 ปีที่แล้ว

    ❤️❤️🙏👍

  • @sudathbandara9745
    @sudathbandara9745 ปีที่แล้ว

    👍👍👍🙏🙏🙏👏

  • @kavindusulakkana2915
    @kavindusulakkana2915 ปีที่แล้ว

    ❤️❤️❤️❤️

  • @ruwanthikanadeeshani5959
    @ruwanthikanadeeshani5959 ปีที่แล้ว

    💕

  • @surajperera9002
    @surajperera9002 ปีที่แล้ว

    කිත්ති නගරගිරි කියමන වැරදිද?

  • @asankaravi7310
    @asankaravi7310 ปีที่แล้ว

    🎉🎉🎉🎉🎉🎉

  • @thiranthirupasinghe6048
    @thiranthirupasinghe6048 ปีที่แล้ว +2

    මේ වැඩ සටහන රේඩියෝ සාකච්ඡාවක්. එහි ස්වාධීන නිර්මාණකරු වන නුවන් මහතාට අප ණය ගැතියි. දැනුම ලබා ගැනීමට ඉවසීමෙන් ඇහුම්කන් දෙන්න බැරිවීම නූගත් කමේ ලක්ෂණයක්.

  • @virajyatawara3362
    @virajyatawara3362 ปีที่แล้ว

    I had omicron at this time. I sounded same but drank my scotch 😢

  • @pathumparanawithana8233
    @pathumparanawithana8233 ปีที่แล้ว

    පක්ශි බාශාව තක්ශිලා විශ්වවිද්‍යාලය උගැන් උන බැවු කියවෙ

  • @amalkanchana3874
    @amalkanchana3874 ปีที่แล้ว

    I have one very old book

    • @amalkanchana3874
      @amalkanchana3874 ปีที่แล้ว

      Send me Whts up number to contact NUWAN

  • @neranjanlakmal8267
    @neranjanlakmal8267 ปีที่แล้ว

    😄😄😄😄😄😄😄😄

  • @ruwanwijeratne8207
    @ruwanwijeratne8207 8 หลายเดือนก่อน

    ❤❤

  • @user-ih4mr2nx2n
    @user-ih4mr2nx2n ปีที่แล้ว

  • @sureshpriyalal2097
    @sureshpriyalal2097 6 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @thishu11
    @thishu11 ปีที่แล้ว

  • @salitharajamuni4911
    @salitharajamuni4911 ปีที่แล้ว

    ❤️❤️