Neth Fm Unlimited History 134

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • #UnlimitedHistory
    / historytubelk
    හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව ,
    පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක. • Unlimited History Sri ...
    සීගිරි රාජධානියෙ සිට ගෙන ආ සියලුම වැඩසටහන් මෙතැනින් ලබාගත හැක.
    • මාපාගල නොදැන සීගිරි බල...
    අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න. 0112507080
    0711 95 95 95 [whatsapp only]
    ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක
    Facebook : / nu1liyanage
    Instergaram : / nuwan.jude.liyanage
    Tiktok : / nu1s
    E mail
    Prof.Raj Somadeva : rajsomadeva@gmail.com
    Nuwan Liyanage : nuwan@nethfm.com
    ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
    chairman@nethfm.com
    ceo@nethfm.com

ความคิดเห็น • 38

  • @priyaranjanafernando9899
    @priyaranjanafernando9899 ปีที่แล้ว +6

    මහාචාර්ය තුමා සහ නුවන් මහත්මයා , එක්ව දැනීම , පලපුරුද්ද, කලාව, විද්‍යාව , භාශාව, සියලු දේ එකතු කරමින් මේ ලබාදෙන ජීවමාන අත්දැකීම කියා නිමකිරීමට බැරිතරම් වටිනවා . ඔබට පින් !!

  • @lathakandamby1503
    @lathakandamby1503 ปีที่แล้ว +7

    This programme is very important to all of us. Thank you Professor and Mr. Nuwan!

  • @jayadeweralalage8297
    @jayadeweralalage8297 ปีที่แล้ว +2

    It great History program for our time

  • @harischandrakumararathnaya6757
    @harischandrakumararathnaya6757 ปีที่แล้ว +5

    මහාචාර්ය තුමාටත් නුවන්ටත් සහයෝගයදෙන සියළුම දෙනාට තෙරුවන් සරණයි

  • @malanierathnayake3232
    @malanierathnayake3232 9 หลายเดือนก่อน +3

    හරිම රසවත් වැඩසටහ ♥️♥️♥️

  • @keshananuradhadhikari9541
    @keshananuradhadhikari9541 หลายเดือนก่อน

    කීපාරක් නම් එකම වීඩියෝ එක බලලා ඇතිද ? ඒ තරම්ම වටිනා දැනුමක් සහ ඉතිහාසය දිහා බලාගෙන තව තව හිතන්න මහාචාර්යතුමන් දෙන මගපෙන්වීම❤

  • @srimamangalika9684
    @srimamangalika9684 ปีที่แล้ว +1

    කලින් වැඩ සටහනක කිව්ව මතකයි
    සුළං මාරුවෙන කොට නැව් ගමන් ගැන
    ස්තුතියි නැවත මතක් කලා ට

  • @lakshmiemendisgunasekera4555
    @lakshmiemendisgunasekera4555 ปีที่แล้ว

    Stuthi sir, Nuwan Saha Neth FM.

  • @krishhettiarachchi
    @krishhettiarachchi ปีที่แล้ว +3

    චීන තාරකා විද්‍යාඥයා දුටු තරුව ගැන ඌනපුරණයක්. විකිපීඩියාව ඇසුරෙනි.
    මේ සුපර්නෝවාව පොළොවට පෙනුනේ 1054 CE දීයි. එකලත් පසුවත් චීනයේ මේ ගැන වාර්තා තිබෙනවා. දැන් පියවි ඇසට නොපෙනෙන මේ තරුව crab නිහාරිකාව හෝ crab පල්සාරය නම් වෙනවා.
    කිවයුතු වැදගත්ම දේ නම් මේ තරුව අතීතයේදී පියවි ඇසටපෙනුනේ එය එකල සුපර්නෝවාවක්ව දීප්තිය ඉතා වැඩියෙන් තිබූ නිසයි.
    නැතිනම් ඉවරයක් නැති සමාධි කාරයොයි රාවණා ගොතයෝයි කියයි ඒකාලේ දැන් හබල් දුරේක්ෂයෙන් බලන ඒවත් බලන විධි තිබුණා කියලා.

  • @manojpriyankara7561
    @manojpriyankara7561 หลายเดือนก่อน

    Excellent 🎉🎉🎉

  • @ranjithgedara6269
    @ranjithgedara6269 ปีที่แล้ว +1

    L.jaya 👍💎💎👃👍

  • @ranjithgunawardhana8388
    @ranjithgunawardhana8388 ปีที่แล้ว +2

    සා පෙල උ පෙල විශ්ව ව් ඉතිහාසය ඉගෙන ගත්තා එය වඩාත් තහවුරු උනා සුබ පතමි

  • @kumudukulasuriya3842
    @kumudukulasuriya3842 ปีที่แล้ว +2

    අපිට අයිති අපෙ දැනුම අපෙ ජිවිතෙ සුර සැප විදින්න අපිට සොබාදහමෙන් ලැබුන දැ සහා හැකියාව ශක්තිය බලය අද කිසිම දෙයක් නැ.ඉතිහාසය වැලලුවා. නිකන්කන්න හිගාකන්න වහාල් රැකියා කරන්න පුරදුකරා මෙවා උනෙ කොහොමද කියන එක සහා සුද්දෙක් දැන් දන්නවා එ ඔබ තුමාලට පින් සිද්දවෙන්න

  • @shanthiliyanage511
    @shanthiliyanage511 ปีที่แล้ว

    This is such a wonderful discussion. Thank you 🙏

  • @HMWijithaSudathWeerasooriya
    @HMWijithaSudathWeerasooriya ปีที่แล้ว +1

    🙏

  • @user-kt7ws6rs6t
    @user-kt7ws6rs6t 4 หลายเดือนก่อน

    Theruwan saranai obe depalata.❤

  • @ruwanthikanadeeshani5959
    @ruwanthikanadeeshani5959 ปีที่แล้ว +1

    💕

  • @samje9042
    @samje9042 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @priyaranjanafernando9899
    @priyaranjanafernando9899 ปีที่แล้ว +1

    🙏🙏👍👍

  • @HippopotamusMr
    @HippopotamusMr ปีที่แล้ว +2

    බුවනෙකබාහු ඊජිප්තුවේ කැලිෆ්ට වාර්ෂිකව නැව් 30ක් තැනීමට ඉදිරිපත් විය. වර්තමාන ලාංකිකයන් නොසලකා හරියත්, ලෝකය අවධානයට ලක්ව ඇත.
    United States-China-India Strategic Triangle in the Indian Ocean Region
    Evolution of Technological Innovations in Ancient Sri Lanka

  • @kirthipn
    @kirthipn ปีที่แล้ว +2

    දඹ කියන වචනයේ නියම තේරුම කුමක්ද?
    දඹ රත්තරන්, දඹදෙණිය.....

  • @sudathbandara9745
    @sudathbandara9745 ปีที่แล้ว +1

    👍👍👍🙏🙏🙏👏

  • @lalithkumara5544
    @lalithkumara5544 ปีที่แล้ว

    👏👏👏👏👏👏

  • @asankaravi7310
    @asankaravi7310 ปีที่แล้ว +2

    🎉🎉🎉🎉

  • @loyokelly5156
    @loyokelly5156 ปีที่แล้ว

    Amila must watch the film ‘Dances with Wolves “for further knowledge!

  • @anomakumuduni6266
    @anomakumuduni6266 7 หลายเดือนก่อน

    ❤❤❤

  • @ruwanwijeratne8207
    @ruwanwijeratne8207 9 หลายเดือนก่อน

    ❤❤

  • @shalineewijayasinghe-ji5ou
    @shalineewijayasinghe-ji5ou ปีที่แล้ว

    🎉

  • @user-ih4mr2nx2n
    @user-ih4mr2nx2n ปีที่แล้ว +1

    🇱🇰🇱🇰

  • @ShaanAmith-mf7xh
    @ShaanAmith-mf7xh ปีที่แล้ว +1

    කොහොම කොහොමත් අවසාන්නේට අපි වගේ ශ්‍රේෂ්ට ජාතියක් නැහැ , ඇත්තටම මන් කියන්නේ

    • @ShaanAmith-mf7xh
      @ShaanAmith-mf7xh ปีที่แล้ว +1

      අපි තමයි මිනිස්සු ආයේ වෙන කව්රුත් අහලකවත් නැහැ නේද මහාචාර්ය තුමනි

  • @surajperera9002
    @surajperera9002 ปีที่แล้ว

    ර්‍රොගය තමයි අන්අය පහත් කොට තමන් ගෙඅය උසස් යැයි
    සිතිවිලි පහලවීම

  • @asokajayathilakamutukuttia8796
    @asokajayathilakamutukuttia8796 ปีที่แล้ว +1

    👍👍👍🙏🙏🙏🌾🌾🌾🌾🌾🌾🌾💐💐

  • @dammikakariyawasam3890
    @dammikakariyawasam3890 ปีที่แล้ว +1

    Ĺ

  • @darmarathneherath5440
    @darmarathneherath5440 ปีที่แล้ว

    🙏🙏🙏