බුදුන්ගේ පාත්‍රා ධාතුව | Buddha’s begging bowl | Neth fm Unlimited History Sri Lanka 135- 01

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ค. 2024
  • #UnlimitedHistory
    සීගිරී ලලනාවන්ගේ වයස සෝයා ගත් අන්දම නරබන්න මේ ලින්කුවෙන් යන්න
    • සීගිරි ලදුන්ගේ වයස | T...
    හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව ,
    00:00 සීගිරි ලලනාවන්ගේ වයස
    18:30 පාත්‍රා ධාතුව
    27:15 රජ කාලේ ජාතියන්තර භාෂාව
    පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක. • Unlimited History Sri ...
    සීගිරි රාජධානියෙ සිට ගෙන ආ සියලුම වැඩසටහන් මෙතැනින් ලබාගත හැක.
    • මාපාගල නොදැන සීගිරි බල...
    අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න. 0112507080
    0711 95 95 95 [whatsapp only]
    ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක
    Facebook : / nu1liyanage
    Instergaram : / nuwan.jude.liyanage
    Tiktok : / nu1s
    E mail
    Prof.Raj Somadeva : rajsomadeva@gmail.com
    Nuwan Liyanage : nuwan@nethfm.com
    ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
    chairman@nethfm.com
    ceo@nethfm.com

ความคิดเห็น • 314

  • @cricketnetwork1996
    @cricketnetwork1996 ปีที่แล้ว +13

    මැත ඉතිහාසයේ රටට ආදරශයක් දිපු එකම මාධ්‍ය වැඩසටහන . සම්මාන ලැබිය යුතම වැඩසටහනක්

  • @chamarama9349
    @chamarama9349 ปีที่แล้ว +13

    මේ වැඩසටහන මට පෞද්ගලිකව ඉතාම වැදගත් එකක්...අවුරූදු ගානක් පොතපතින් කියවපු ඉතිහාසය පෙලගස්ස්වාගැනිමට ලොකු උදව්වක්...ඒ වගේම මෙතන කර්මෙන්ට්ස් වලින්ම දෙයක් සාකච්ඡා කරන්න පුලුවන් පිරිසක් වේදිකාවක් මෙතන ඉන්නවා තියනවා

  • @udayaprasanna2708
    @udayaprasanna2708 ปีที่แล้ว +7

    අපේ රටේ අධ්‍යාපන ක්‍රමය ගැනනන් කතා කරලා වැඩක් නෑ. දැන් මේ වැඩසටහන බලන පිරිසත් වැඩි වෙලා කියල පේනවා.හරිම සතුටුයි ඒ ගැන...

  • @amaratungah.a6615
    @amaratungah.a6615 ปีที่แล้ว +9

    රටේ වැරැදි අදහස් වෙනස් වෙමින් පවතී. ඔබ සැමට ජයවේවා.

  • @yajasaji5955
    @yajasaji5955 ปีที่แล้ว +4

    ඉතිහාසය වර්මානයට තනිවම උස්සල තබපු මහාපුරැෂයාට මාගේ ප්‍රණාමය...

  • @serwwsdd8067
    @serwwsdd8067 ปีที่แล้ว +19

    මම ඉන්නේ සෞදි අරාබියේ නමුත් නමුත් මේ වැඩසටහන මම බලනවාගොඩක් පින් ඔබට

    • @buwanekapunyasiri4916
      @buwanekapunyasiri4916 ปีที่แล้ว

      මමත්.... මුල ඉදංම බැලුවා

  • @NoMadLKofficial
    @NoMadLKofficial 2 หลายเดือนก่อน +1

    වැඩසටහන හරිම වැදගත් 💙🙏

  • @pathumliyanarachchi5372
    @pathumliyanarachchi5372 ปีที่แล้ว +2

    මම ඉතිහාසය ගුරුවරයෙක්. නමුත් බොහෝවිට සාම්ප්‍රදායිකව ගෙනාපු ඉතිහාසයේ හිස්තැන් පිළිබඳව මං මගෙන්ම තර්ක කරමින් අධ්‍යනය කළේ. දැන් මේ වැඩසටහන මට ලොකු තල්ලුවක්. ඔබ දෙපල කරන ඉදිරි වැඩවලට අපි ඉන්නවා😍

  • @lakshmygunawardhana8421
    @lakshmygunawardhana8421 ปีที่แล้ว +4

    Greatly thankful to prof somadeva and nuwan for exploring the importence of lerning diverse languages for creating effective networking systems and a peaceful environment with our nebourghering countries.historical archiological evidence given opens up treasure trove of our heritage or to some a pandora's box.

  • @chamilamax
    @chamilamax ปีที่แล้ว +1

    ගොඩක් ආස කරන වැඩසටහනක්!

  • @sheni6004
    @sheni6004 ปีที่แล้ว +1

    ස්තුතියි

  • @chandigamage7431
    @chandigamage7431 ปีที่แล้ว +3

    History is better than politics

  • @kasunschronicles5921
    @kasunschronicles5921 ปีที่แล้ว +1

    Keep up the good work. Keep on watching you from Japan. 👍🏻

  • @jayanthaherath6569
    @jayanthaherath6569 ปีที่แล้ว +1

    ඉතාම වැදගත්...

  • @sulochanapallewela131
    @sulochanapallewela131 ปีที่แล้ว +7

    රටක් දියුණු කරන්න විද්‍යාත්මක පර්යේෂණ වලට ආයෝජන කිරීම අත්‍යවශ්‍යයි.හැබැයි අපේ මිනිස්සු "ඒ සල්ලි දුප්පත් අයට නිකන් බෙදලා දෙන්න තිබුණා" කිය කිය වැලලෙනවා.ඉතිං අපි හැමදාම දුප්පත්

    • @jdyisouifu1371
      @jdyisouifu1371 ปีที่แล้ว +3

      ඔව් මුංට ඕන දුප්පත්කම නැති කරන්න නෙවෙ දුප්පත් කම නඩත්තු කරන්න.
      සජියගෙ තියරියත් ඕක තමයි😂

  • @dulanipriyadarshaneepalama1701
    @dulanipriyadarshaneepalama1701 ปีที่แล้ว +5

    මඟ බලාගෙන ඉන්න වැඩසටහනක් මේක මහාචාර්යතුමා ගෙන් ඉතිහාසය ඉගෙන ගන්න හරි ආසාවෙන් බලාගෙන ඉන්නේ ඔබතුමාට පින් ජාතියට මේ විදිහට පණ දෙනවට

  • @manikwejasenha698
    @manikwejasenha698 ปีที่แล้ว

    ඉස්තුතියි ඔබ දෙපලට බොහෝ දේ ඉගෙන ගත්තා මේකෙන් 🙏

  • @ashansangeeth5098
    @ashansangeeth5098 ปีที่แล้ว +7

    සේද මාවත ගැන තව විස්තර කියන්න වර්තමාන අයට වැදගත් වෙවි වෙළෙඳාමේ විකාශනය වර්තමානයට උපයෝගී වෙවි අපේ රට හරිවිදියට දියුණු කරන්න අපේ රට 🇱🇰❤️🙏

  • @mangalapadmasiri4590
    @mangalapadmasiri4590 ปีที่แล้ว

    වටිනවා

  • @induwararandew4258
    @induwararandew4258 4 หลายเดือนก่อน

    History no need .... kiyala mathakyak thibuna.... api scl kaaaleth eepa wuna.... now... its amazing .... interesting 😊

  • @chinthakakumara9161
    @chinthakakumara9161 ปีที่แล้ว +1

    Ithamath rasavath vagema vadagath programme ekak..

  • @malithfernando4791
    @malithfernando4791 ปีที่แล้ว +1

    Great Work

  • @sunethchandana8914
    @sunethchandana8914 ปีที่แล้ว

    Maara ma supiri wadasatahanak

  • @kumarimampitiya1994
    @kumarimampitiya1994 ปีที่แล้ว

    මම ඉන්නේ විදේශ ගතව මගේ යහලුවෙක් මෙහෙ එන කෙනෙක් අතේ මට තැග්ගක් හැටියට යක්ෂි පොත එවා තිබුනා මම ගොඩාක් ආශාවෙන් ඉගෙන ගන්න වැඩ සටහනක් මේක ඔබ දෙපලට බොහොම ස්තුතියි

  • @ritaranjani5469
    @ritaranjani5469 ปีที่แล้ว +1

    Dear Mr Nuvan u r so talent u know around all subjects

  • @srimamangalika9684
    @srimamangalika9684 ปีที่แล้ว +2

    ඇත්ත , ඔය ව⁣ගෙ අඟාන මහත්හොරු ඉවත් කල යුතුයි
    අනෙ ඒ දරුවාට යහපතක් ම වේවා
    ස්තුතියි ඔබ දෙපලට

  • @senavirathnabandara6118
    @senavirathnabandara6118 ปีที่แล้ว +1

    හැම සදුදා දවසේ ම , අපේ විදුලිය කපනවා , වැඩ සටහන පටන් ගන්න වෙලාවටම, අද තමයි you tube වලින් බලන්නෙ ,
    අපි නොදන්නා ඉතිහාසයේ වැදගත් සිදුවීම් ව්මර්ශණාත්මකව ඉදිරිපත් කිරීම පිලිබඳ ඔබ දෙපළට ගෞරවනීය ස්තුතිය .

  • @neelkumar6382
    @neelkumar6382 ปีที่แล้ว +1

    Adarei dennatama❤

  • @manikwejasenha698
    @manikwejasenha698 ปีที่แล้ว

    ඉස්තුතියි

  • @pabasarasenarathna
    @pabasarasenarathna ปีที่แล้ว

    A very important youtube channel🤚😆

  • @sadeesha365
    @sadeesha365 ปีที่แล้ว +2

    💛💛💛

  • @sasidudevindahettiarachi4027
    @sasidudevindahettiarachi4027 ปีที่แล้ว +2

    මං මේ වැඩසටහන හැමදාම බලනව පුළුවන්නම් අපේ රටේ දේශීය වෛද්‍ය විද්‍යාවන් ගැන වැඩසටහනක් කරන්න මං හිතන්නේ ගොඩක් හොඳයි හොඳ වෙයි ඒක

  • @gamunuchinthana9542
    @gamunuchinthana9542 ปีที่แล้ว

    එල

  • @niroshangunarathna7075
    @niroshangunarathna7075 ปีที่แล้ว +2

    👍👍👍

  • @dambullehemarathanathero5162
    @dambullehemarathanathero5162 ปีที่แล้ว

    👍👍

  • @medilgamage438
    @medilgamage438 ปีที่แล้ว +1

    ❤️❤️🙏

  • @kanishkamahelajayathilaka1981
    @kanishkamahelajayathilaka1981 ปีที่แล้ว +1

    ❤❤

  • @rukshansachintha5386
    @rukshansachintha5386 ปีที่แล้ว +1

    ❤❤❤

  • @dinangasuranjithgamaatthig6006
    @dinangasuranjithgamaatthig6006 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @gihanisuru8100
    @gihanisuru8100 ปีที่แล้ว +1

    👍

  • @sinethmahimal4584
    @sinethmahimal4584 ปีที่แล้ว +1

    😍😍

  • @sujeewasamaraweera90
    @sujeewasamaraweera90 ปีที่แล้ว

    ❤️👍👍

  • @rossanakarunaratne6518
    @rossanakarunaratne6518 ปีที่แล้ว +2

    Sometime ago by email I wrote to both of you citing Marco Polo's writing that Gengis Kahan the Chinese emperor paid a large amount and bought the Buddha's begging bowl. Can you kindly examine this matter.

  • @livingeyeyogaashram1638
    @livingeyeyogaashram1638 ปีที่แล้ว +2

    ධර්ම රැචි බෟද්ධ සාමිප්‍රධාය ගැන සමිපුර්න වැඩසටහනක් කරන්න සර් ස්තුතියි දෙපලටම

  • @HMWijithaSudathWeerasooriya
    @HMWijithaSudathWeerasooriya ปีที่แล้ว +1

    🙏

  • @chandigamage7431
    @chandigamage7431 ปีที่แล้ว +1

    🙏🙏🙏❤️❤️❤️

  • @roshansef276
    @roshansef276 ปีที่แล้ว

    ❤❤❤❤

  • @ashansangeeth5098
    @ashansangeeth5098 ปีที่แล้ว +2

    ❤️🙏🙏🙏

  • @isha906
    @isha906 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤

  • @dhanushchathr959
    @dhanushchathr959 ปีที่แล้ว

    Sir.. ahala thiyanawa chola raja lankawa yatath karan hitiya kiyala a sambandawa wistharayak karanna puluwanda.

  • @ThilakaRandeniChannel
    @ThilakaRandeniChannel ปีที่แล้ว +3

    විශාඛා විද්‍යාලයේත් ඔය වගේ ම වැඩක් උනා. එක අම්මා කෙනෙක් ට සිදුවුණා ළමයාව වඩාගෙන යන්න උඩ තට්ටුවට. නඩුත් දැම්මා. වැඩේ කියන්නේ අධ්‍යාපන ඇමතියන්ට කොන්ද පණ නෑ.

  • @hikkaduwaliyanegedhanukama6633
    @hikkaduwaliyanegedhanukama6633 ปีที่แล้ว +1

    elaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

  • @chaturanganijayasinghe8551
    @chaturanganijayasinghe8551 ปีที่แล้ว +1

    👍👍👍👍❤️❤️❤️

  • @disnasriyantha
    @disnasriyantha ปีที่แล้ว +7

    මලයාලම් තෙලිඟු කන්නඩ සහ සිංහල අකුරු වල සමානතා තියෙනවා නේද ? මේ සම්බන්ධ අදහස් බලාපොරොත්තු වෙමි.මේ වැඩසටහන ඉතාමත් වැදගත් .👍🎉️

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 ปีที่แล้ว +2

      ඔව් සමානකම් තියෙනව. එවන් වැඩසටහනක් ඉතා වැදගත්.
      ඒවගේම ඔඩියා en.wikipedia.org/wiki/Odia_language භාෂාවේ "අ" යන්න ලියන විධිහත් සිංහල "අ" යන්න වගේ කියලයි මම දකින්නේ...

    • @CeylonDiary
      @CeylonDiary ปีที่แล้ว

      Another Link: th-cam.com/video/9I6N9FCAfHk/w-d-xo.html

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 ปีที่แล้ว

      මේ කොමෙන්ට් එක මම ඒ වීඩියෝ ඒකට දැම්ම ගත්තේ නෑ.
      {{{{
      ස්තුතියි! ඔබතුමා සතු සිංහල අපේ භාෂාවට ඇති ලැදිකම අනර්ඝයි.
      "ඇ" යන්න ලියන විධිහ හරි මොකක් එකක් ගැන හරි අපේ සිංහල අකුරු මොනවද කියල මණ්ඩලයේ කචල් එකක් තිබ්බ. ඒක නිසා අපිට වෙන්කරල තිබ්බ බ්ලොක් එකට බඩු දාන්න බොහෝ කල් ගියා. දැන් අපි ඉන්නව. ඉතින් ඔහොමයි අපිට අපේ බස ජාත්‍යන්තරයට ගෙනියන්න තියෙන රුදාව.
      අපේ බස අනිත් අයටත් කියල දෙන්න පහසුම ක්‍රමය තමයි ඔය යුනිකෝඩ් එක බලා ගන්න පණ ඇති පිරිසක් පත් කරල එයින් මොකක් හරි ප්‍රයෝජනයක් ගැනීම.
      මේ බ්ලොක් එක දිහා බලා හිස්තැන් පුරවන්න.
      {{{{{{{{{{{{{{{{{{{{{{{

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 ปีที่แล้ว

      මේ en.wikipedia.org/wiki/Sinhala_(Unicode_block) බ්ලොක් එක දිහා බලා හිස්තැන් පුරවන්න

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 ปีที่แล้ว

      අපිට විතරක් නොවේ අකුරු හදාගෙන ඉන්න කාට උවත් යුනීකෝඩ් බ්ලොක් එකේ ඉඩ තිබේ. මේ ඕඩිය en.wikipedia.org/wiki/Oriya_(Unicode_block) බ්ලොක් එක.

  • @isuruanurada
    @isuruanurada ปีที่แล้ว

    🌹🌹🌹🌹

  • @hiruswaris1777
    @hiruswaris1777 ปีที่แล้ว

    👍❤️🙏🏼💐

  • @ThivanthaHarischandra
    @ThivanthaHarischandra ปีที่แล้ว

    Relic Hunter කියල කතාවක් ගියා. ටිවි සීරිස් එකක්. ඒ කතාවෙ හැටියට හිතු පැතු සම්පත් - කෑම වගේ දේවල් ඒ පාත්‍රය තුලින් ලබාගන්න පුලුවන් කියල වගේ තමයි මට මතක..
    එනිසා බුදුන්වහන්සේ පාවිච්චි කරපු පාත්‍රා ධාතුව ගැන යම් කතිකාවක් තියෙනව කියල හිතනව..

    • @chamarama9349
      @chamarama9349 ปีที่แล้ว

      ආ ඔව් ඔව් මම පොඩි කාලේ පුරවිද්‍යාව ගැන ආසාවක් ඇතිකරපු ටීවී සීරිස් එකක්....මමත් පාත්‍රා ධාතුව ගැන දැනගත්තේ ඔකෙන්...හැබැයී ලංකාවේ කොහේ හරි පාත්‍රා ධාතුව කොහේ හරි ඇති

  • @UrLocalMISTYLUNA
    @UrLocalMISTYLUNA ปีที่แล้ว +1

    බුදුන් වහන්සේ ගේ දේසනාව අනුව සියළු සත්වයෝ උන්මත්තකයෝ.

  • @user-hx5vh6qw1w
    @user-hx5vh6qw1w ปีที่แล้ว +1

    💙💪❤

  • @samithsurangafernando7851
    @samithsurangafernando7851 ปีที่แล้ว

    Suddo apiwa hirakarapu vijayagamanayen obbata apiwa aran yanna puluwan nam oba thumanlata godak pin kohoma wethath itham watinawa me wedasatahana yoda bala yoda shakthiya labenna ona obathumanlata

  • @mahendraseneviratne981
    @mahendraseneviratne981 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏💕💕💕🌺🌺

  • @jdyisouifu1371
    @jdyisouifu1371 ปีที่แล้ว +3

    ඉතිහාසය බැලුවම මුස්ලිම් උන් ඉන්දියන් කාර⁣යන්ට වඩා අපිට ලෙන්ගතුයිනෙ

  • @chandimayatawara3415
    @chandimayatawara3415 ปีที่แล้ว

    ❤️❤️❤️❤️👍👍👍🙏

  • @induwararandew4258
    @induwararandew4258 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏💐💐💐💐💐

  • @sudathbandara9745
    @sudathbandara9745 ปีที่แล้ว

    🙏🙏🙏👍👍👍👏

  • @xxxxc860
    @xxxxc860 ปีที่แล้ว +3

    බුදුන්ට තිබුනේ එක පාත්‍රයක් පමණයි. ඒත් වර්තමානයේ පන්සල් වල වසන හාමුදුරුවරුන්ට අට පිරිකරක් ලැබෙන වාරයක් පාසා පාත්‍රය බැගින් ලැබෙනවා..! අනික කී දෙනෙක් ඒවා ආහාර ගන්න භාවිතා කරනවද..?

    • @kdmdharmapala2937
      @kdmdharmapala2937 9 หลายเดือนก่อน

      Well done discription about Patra Dhatuwa.

  • @salindabandara2845
    @salindabandara2845 ปีที่แล้ว

    👏👏👏👏👏👨‍👩‍👧

  • @nalakasampath7329
    @nalakasampath7329 ปีที่แล้ว

    🤩🤩🤩🤩🤩🤩🤩

  • @udowitadhammapalahimi1794
    @udowitadhammapalahimi1794 ปีที่แล้ว +2

    Buddha's begging bowl කියලා හෙඩින් එකේ තියෙන්නෙ.ලොව්තුරා සම්මා සම්බුදු රජාණන් වහන්සේ දානෙ වැළඳූ පාත්‍රයට begging bowl කියලා යෙදීම නොසුදුසුයි.එය alms bowl කියලා යෙදීම වඩාත්ම සුදුසුයි.

  • @ramanijayalath3144
    @ramanijayalath3144 ปีที่แล้ว +3

    කාලෙකින් බලන්න බැරි උනත් නිතරම ඉතිහාසය පිලිබදව සොයා බැලනව. වැදගත් ඉතිහාසාත්මක තොරතුරු දැනගන්න ඔබේ වැඩ සටහන උපකාර වෙනව.පාසැලේ ඉතිහාසය ඉගෙනගෙන නැති මට මේ වැඩ සටහන ලොකු උපකාරයක්

  • @vikings4541
    @vikings4541 ปีที่แล้ว +1

    විනාඩි 20 ක් බැලුවා මොනාද කිය්වන්නේ වැඩසටහන විනාඩි 32 ඒ ගැන කතා කරනේ විනාඩි 12 හැමදාම එහෙමයි ඇත්තටම කාලේ කනවා

  • @sumedhawijerathna
    @sumedhawijerathna ปีที่แล้ว +3

    යක්ෂි පොත ebook වලින් කියවන්න ක්‍රමයක් සකසලා තියෙනවද

  • @amarakoonjayathilaka8301
    @amarakoonjayathilaka8301 ปีที่แล้ว +2

    CCheenaye aka daruvek venuven dumriyak dhavanaya kala mahathune.

  • @gaminiwijebandara9591
    @gaminiwijebandara9591 ปีที่แล้ว +2

    හැමෝටම ආබාදිත තත්වයන් ඇති බව ඒ විදුහල්පතිවරයාම පෙන්නලා දරුවට සාරීරික ආබාදයක්. ප්‍රින්සිපල්ට මොලේ ආබාදයක්.😂😁😂😁

  • @ianashlon1154
    @ianashlon1154 ปีที่แล้ว +1

    Ara puthage channel eke link eka ko 😯

  • @tissaattygalle7958
    @tissaattygalle7958 ปีที่แล้ว +2

    1786 කාලයෙ විසු අපෙ කරතොට ස්‍රී දර්මාරාම හාමුදුරුවන් බාශා 12 ක් දැන සිටි බව පොත පතෙ සදහන්. උන්නාන්සෙ පෘතුගීසින් එක්ක කතා බහ කොරලා රාජාදිසින්හ රජුගෙ උදහසට ලක් උනාම ඉන් මිදීම සදහා "බර කව ගබ සක " ලෙස කවි පන්තියක් ලියාපු බව අපි දැන ගත යුතුය .

  • @sachintham64
    @sachintham64 ปีที่แล้ว +2

    පුලුවන්නම් ඔබ දෙපල අර දරුවාව වෙනම සම්බන්ධ කරගෙන , private A/L O/L කරවන්න යොමු කරන්න.

  • @susilasellahewa3201
    @susilasellahewa3201 ปีที่แล้ว +1

    Ane nuvan mame mama iskoleka igenaganna lamayek thama mata Raj somadeva mahathagen ahanna prashnayak thiyenava ai lankave ethihase rama ravana yuddhe gana sakshi adu ai eka prbandayakda ane mata poddak me prashne lihil karala dennako.🥺

  • @DonsMartialArt
    @DonsMartialArt ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @silentkiller421
    @silentkiller421 ปีที่แล้ว +14

    නිවැරදි කිරීමක්.
    පාත්‍රා ධාතුව වැඩ ඉන්නෙ පකිස්තානෙ නෙමෙයි ඇෆ්ඝනිස්තානෙ. මේක තියෙන්නෙ කාබුල් කෞතකාගාරයෙ.
    ලිච්චවීන් මේක මුලින්ම කේසාරිය ස්තූපයේ තමයි තැන්පත් කලේ. පසුව අපේ කනිශ්ක රජතුමා පාටලීපූත්‍රය ආක්‍රමනය කරපු වෙලාවෙ පත්‍රා ධාතුවයි අශ්වගෝශ හාමුදුරුවන්වයි පාටලීපූත්‍රයෙන් අරගෙන පේශ්වාර් වලට ගියා. මේක තාරානත කියන ටිබෙට් හාමුදුරුවො පසු කාලෙකදි සටහන් කලා.
    කනිශ්ක රජතුමා ලෝකෙ එතෙක් මෙතෙක් ඉදි කල උසම චෛත්‍ය පේශ්වාර් වල ඉදි කලා. පසුව 3වන සියවසයේ මිහිරකුල කියල තුර්කි ආක්‍රමනිකයෙක් ආපු හින්ද පාත්‍රා ධාතුව කන්දහාර් වලට වැඩමෙව්වා. ඊටපස්සෙ මහමූද් ගස්නි බෞද්ධ සිද්ධස්තාන ඔක්කොම විනාශ කරනකොට කන්දහාර් වල බෞද්ධයො පාත්‍රා ධාතුවෙ කුරාන් පඨ සටහන් කලා. ඒකහින්දා ගස්නි ඕක විනාශ කලේ නෑ. ඊට පස්සෙ ඔය පාත්‍රා ධාතුව කන්දහාර් ජාමා මස්ජිදි එකේ තියල තිබ්බා නමාස් වලට කලින් මූන හෝදගන්න වතුර බේසින් එකක් විදියට. පස්සෙ තලීබාන් රෙජිම් එක එන්න කලින් නජිබුල්ලා හසන් ජනාධිපති ඕක කාබුල් මියුසියම් එකට ගෙනාවා.
    ඔය පාත්‍රා ධාතුව ගැන සටහන් වෙන විවිධ වාර්තා කැටයම් ආදිය අදත් ඔය කන්දහාර් ප්‍රදේශයෙන් හම්බෙනවා. සහ මේකෙ යට නෙලුම් මලක් තියනවා ඒකෙන් මේ පාත්‍ර ධාතුව බෞද්ධ පුරාවස්තුවක් කියල කියන්න පුල්‍ය්වන්. සමහර තැන්වල ඔය පුරාවස්තුවම කැටයම් කරපු කැටයම් තියනවා.
    නමුත් සමහර විද්වතුන් කියන්නෙ මේ පුරාවස්තුව කනිශ්ක රජතුමා original alms bowl එක බලල ජනතා ප්‍රදර්ශනය සදහා තබපු අනුරුවක් කියලා. ඒකයි මේක එච්චර ප්‍රමානයෙන් විශාල.

    • @MaheshDasanayake
      @MaheshDasanayake ปีที่แล้ว

      ඒක ලොකු වැඩියි අරාබි අකුරු තිබිල මාට්ටු වුනා බෙලිගල වෙහෙර තියෙන්නෙ

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 ปีที่แล้ว

      මහෙෂ්, ඔය බුදුරජාණන්වහන්සේ ලංකාවේ කියා ගන්න වසලයන්ගේ පච මෙතන දෙඩෙව්වට වැඩක් නෑ

    • @MaheshDasanayake
      @MaheshDasanayake ปีที่แล้ว

      අනේ සන්නස එක්කම තියෙනව අරාබියේ එක පාත්‍රා ධාතුව නෙවෙයි

    • @MaheshDasanayake
      @MaheshDasanayake ปีที่แล้ว +1

      බුදුන් වහන්සේ ඉපදුනේ ලංකාවෙ තමයි කමලකීර්ති ඒක අදත් එකයි හෙටත් එකයි වෙනස් වෙන්නෙ නෑ

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 ปีที่แล้ว

      බුද්ධගයාව හින්දුන්ට දෙන්න දඟලන වසලයෝ ගැන මෙහි th-cam.com/video/qsr7mqRyX1I/w-d-xo.html විනාඩි 45න් පස්සේ කියනව. මහෙෂ් වැනි වසලයෝ දාල ඉන්නේ ඒවා දොඩව දොඩව ඉන්න.

  • @silentkiller421
    @silentkiller421 ปีที่แล้ว +5

    ඒකාලෙ මේ අපබ්‍රම්ස කියන භාශාව වෙලෙන්දො පාවිචි කලා කියල කියනවා. අපබ්‍රම්ස භාශාවෙ හැම භාශාවෙම වචන තියනවා. සිංහල දෙමල සෞරාශ්ට්‍ර වගේ හැම බාශාවකම වචන ඒකෙන් කතා කලාම ඕනි ජාතිකයෙක්ට මොකක්ද කියන්නෙ කියල දල අවබෝධයක් ගන්න පුලුවන් හැබැයි කියන්නෙ මොකද්ද කියල හරියටම තේරෙන්නෙ නෑ. ඒකයි තාමත් ඔය අපේ ව්‍යවහාරෙ තියෙන්නෙ "මොන අපභ්‍රම්සයක් කියවනවද මන්ද කියල" 🤣 මේක ඒ කාලෙ international language එකක්.
    මේකෙ සත්‍ය අසත්‍යතාවය මහාචාර්‍ය තුමාගෙන් දැනගන්න ආසයි 👍😁

    • @chamarama9349
      @chamarama9349 ปีที่แล้ว +1

      කොට්ටේ යුගයේ තොටගමුවේ හාමුදුරූවෝ බොහොවිට ඒ කාලයේ ජාත්‍යන්තර භාශාවන් හදාරපු උගතෙක්...එතනත් ඔය අපබ්‍රම්ස,සෞරසේනී වගේ භාශාවන් තියනවා නෙද ?

    • @silentkiller421
      @silentkiller421 ปีที่แล้ว +1

      @@chamarama9349 ඔව් වෙන්න පුලුවන් නමුත් රාහුල හිමියො හිටියෙ 15 සියවසේ එතකොට මේ ප්‍රාකෘත භාශා අපභ්‍රම්ස වගේ භාශා ගොඩක් ඒව මල භාශා වෙලා. ඒ අනුව මම හිතන්නෙ මුන්වහන්සේ ඉගෙනගත්තෙ පුරාතන භාශා. මොකද මේ ප්‍රාකෘත භාශා ගොඩක් ඒව බුදු දහමට ගොඩක් සම්බන්ධයි.
      කොහොම උනත් ඔය අවන්ති ප්‍රාකෘත ශෞරසේනි ප්‍රාකෘත මාගධී ප්‍රකෘත පාලි වගේ එව ගොඩක් සමානකම් තියන භාශා කියන එකයි මම අහල තියෙන්නෙ. ඒකියන්නෙ ශෞරසේනි කියන්නෙ පාලි වලට ගොඩක් සමාන භාශාවක්

    • @silentkiller421
      @silentkiller421 ปีที่แล้ว

      @@chamarama9349 ඔයා al muqaddimah knowledgia kings and generals odd compass වගේ channel walath comment dala tyeda? 🤣 මට ඔයාගෙ නම මතකයි වගේ

  • @jagathshantha4950
    @jagathshantha4950 ปีที่แล้ว +2

    රම්බා විහාරයේ තිබෙන්නේ බුදුන් වහන්සේ ගේ පාත්‍රා දාතුව කියලා එහි සදහන් වෙනවා ඒ පිලිබදව සර් ගෙන් අහන්න පුළුවන් ද නුවන් සහෝදරයා 🙏🙏🙏

    • @MaheshDasanayake
      @MaheshDasanayake ปีที่แล้ว

      ඒක තියෙන්නෙ බෙලිගල

    • @MaheshDasanayake
      @MaheshDasanayake ปีที่แล้ว

      th-cam.com/video/eB-iXJt7mVw/w-d-xo.html

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 ปีที่แล้ว

      මහේෂ් ඔව්.
      බෙලිගල රජමහාවිහාරයේ, රම්බා විහාරයේ, මහනුවර නාථ දේවාලයේ දාගැබ්වල පාත්‍රා ධාතුව වැඩ සිටිනවා කියා මත තියෙනව. ඔය කථාව කියල *******විකිපීඩියා එකට දාන්න. ලොවටම බලා ගන්න.
      කලයුත්ත කලිනුත් කිව්ව නමුත් ඒක කරන්නේ නෑතිව දැනට පිළිගත හැකි මූලාශ්‍ර සහිතව කරුණුත් එක්ක සමහර විද්වතුන් පිළිගෙන ඇති මෙන්න මේ en.wikipedia.org/wiki/Gorkhatri සිථානයේ පාත්‍ර ධාතුව වැඩසිටියා කියන මතයට දොස් කිය කියා සුද්දෝ වෙනස් කල එක එකා වෙනස් කලා කිය කියා ඒ තුලින් බුදුරජානන්වහන්සේ ලංකාවේ කියන අමූලික පචය බෙදල දෙන්න දඟලනව.

    • @MaheshDasanayake
      @MaheshDasanayake ปีที่แล้ว

      බෙලිගල සන්නසේ තියෙනව කමලකීර්ති බෙලිගල බුදු හාමුදුරුවෝන්ගෙ පාත්‍රා ධාතුවක් තියෙනව කියල ඓතිහාසික මූලාශ්‍ර වල තොරතුරු එක්ක බුදු හිමිගෙ අවසන් කාලයේ දන් වැලදූ පාත්‍රා ධාතුව බව පැහැදිලියි

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 ปีที่แล้ว

      හරි මහේෂ් හරි අපි දැකල නෑ.
      ඒ විස්තර කියල ප්‍රසිද්ධ කරන්න. ලෝකෙ හැමෝටම ගිහිල්ල සන්නස් බලන්න බෑ. කියල තියෙනදේ ආදිය.

  • @pgkw7237
    @pgkw7237 ปีที่แล้ว +1

    ඔබ තුමා බුද්ධ ඉතිහාසය ගැන හුඟක් දේවල් දන්නවා කියන එක නම් දන්නවා.❤️
    .හැන්ගිච්ච දේවල්, එලියට එන්න ඕනි දේවල්. මිනිස්සු රැවටිලා ඉන්න දේවල්.
    අපේ බුද්ධ උරුමය ඉන්දියාවට විකුනගෙන කන එක අදටත් එලෙසමයි.🙂.
    බුදුන් ඉපදුනේ ඉන්දියාවෙනම් " බුදුන් විසිපස් වසරක් වැඩ සිටිය ජේතවනාරාමය කොහොමද ලංකාවෙ තියෙන්නෙ " 🙂.ඕව හිතන්නවත් අපේ ජාතිය බුද්ධිමත් නෑ. උඩදාගෙන ගිහින් ඉන්දියාවෙ තියන මගුල් ටිකක් බලලා ඇවිල්ලා හිත හදාගන්නවා.🙂.
    ඇත්තටම කිඋවොත් අපි පුදුම විදිහට පව් කරලා තියනව.බුද්ධෝත්පාද කාලයක් වෙලත් විකෘති කරපු ඉතිහාසයක්,විකෘති කරපු බුද්ධ දර්ශනයක් තුල විශ්වාසය පවත්වා ගන්න තරම් ජාතියක් විදිහට පුදුම පව්කාරයි 🙂💔

  • @dunn6357
    @dunn6357 ปีที่แล้ว

    18:40 සිට බලන්න

  • @buddikajayawardane5263
    @buddikajayawardane5263 ปีที่แล้ว +1

  • @lakshmidapana1569
    @lakshmidapana1569 ปีที่แล้ว

    ❤💛❤💛❤💛❤💛❤💛❤💛❤💛❤💛❤🌷🌷🌷🌷🌷

  • @dulanjayachandrasekara1962
    @dulanjayachandrasekara1962 ปีที่แล้ว

    හෙන් රි කල්දේර වගේ අයත් 🖤

  • @ThilakaRandeniChannel
    @ThilakaRandeniChannel ปีที่แล้ว +4

    පාත්‍රා ධාතුවේ වැදගත්කම මේකයි. සුජාතා සිටු දේවිය ළඟ තිබූ පාත්‍ර ධාතුව තමයි ඇත්තටම වැදගත් ම එක. ඒ මොකද දන්නවා ද? ඒක විශ්ව දොරටුවේ යතුරක්. ඒකයි බෝධිසත්වයන්ට අවශ්‍ය උනේ. ඒක දැන් සුරක්ෂිතව ලංකාවේ තැනක තියෙනවා. ඔය පාත්‍ර ධාතුව සහ නියම දන්ත ධාතුව 2035දී කරලියට එනවා. එදාට මෙත් බෝසත් රාජ්‍ය කරයි.

  • @psmnumber1
    @psmnumber1 ปีที่แล้ว +1

    How can someone name Lord Buddha's sacred relic as a begging bowl? It should be 'Lord Buddha's sacred bowl relic'!

  • @k.n6067
    @k.n6067 ปีที่แล้ว +1

    සර් .. ඇල්බර්ට් අයින්ස්ටයින් හොකින්ස් වගේ විද්වතුන්ටත් පෙර අපේ රටේ අබ්‍යවකාශ ගවේශකයින් විද්වතුන් හිටියා නේද .....රන්මසු උයනේ ඇති තරු දොරටුව ..එහි ඇති රහස හරිම ප්‍රහෙලිකාවක් ...ඒ ගැනත් අදහස් පල කරන ලෙස ඉල්ලා සිටිමි . .අපේ රටේ පුරා විද්‍යා ආයතනය ගැන නම් කනගාටුයි . වෙස්සගිරිය තාමත් නිසි පරික්ශනයක් කැනීමක් වෙලා නැහැ . අපේ ඉතිහාසය තාමත් රහස් ගොඩක්

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 ปีที่แล้ว

      ක්‍රි.පූ 600ට පෙර එනම් මෙහෙ බෞද්ධ සංසකෘතියක් වෙන්න කලින් මෙහෙ හිටියා කියන මෙච්චර මේ යකඩත් එක්ක දඟලපු අයට කාන්දම් කියන ජාතිය හඳුනගන්න බැරිව ගිහිල්ල තියෙනව කියල පේනව.
      එහෙම පුලුවන් වූවානම් ඔවුන් තඹ කෑල්ලක් හොයාගෙන කරන්ට් එක හොයා ගැනීම කරනව.
      හැබැයි මේ රටේ බෞද්ධ සංස්කෘතියක් බිහිවුවාට පස්සේ ඉන්දියාවට වඩා ඉහලින් මෙහෙ මිනිස්සු වැඩ කලා.
      ඔය කියන අහස ගැන දේවල කියන්න, ක්‍රි.පූව 600ට කලින් එවන් දේ කර ගන්න පුලුවන් අය මෙහෙ හිටියද, නැද්ද කියල ඔබම තීරණය කර ගන්න තව හිතල

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 ปีที่แล้ว

      හැබැයි වේදයේ ලියලම තියෙනව පරමාණුවේ සිට සිදුවෙන කතන්දර කියල. ඒක ඉන්දියාවේ ජනිත වෙලා පෝෂණය වෙච්ච එකක්

    • @k.n6067
      @k.n6067 ปีที่แล้ว

      @@dtakamalakirthidissanayake9770 අනිවාරෙන්ම හිටිය නිසානෙ තරු දොරටුවට කාල නිර්නයක් හෝ නිර්මානය කරන ලද්දෙක් හොයා ගන්න නැත්තෙ ...එකම කතාවයි එනම් එදා සිටි රාවනා සහ යක්ක පරපුරේ අය මෙහි නිර්මාන කරුවන් බව . ඔවුන් හොඳ බවුද්දයන් ඒ නිසයි තන්තිරිමලේ සැතපෙන බුදු පිලිමයක් නිර්මානය කලේ ...ඒ වසර 2500 පෙර හොඳේ .

    • @k.n6067
      @k.n6067 ปีที่แล้ว

      @@dtakamalakirthidissanayake9770 කතන්දරයක් නෙවේ නිර්මානයක් ..අති දක්ශ නිර්මානයක් .

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 ปีที่แล้ว

      වාල්මිකීගේ රාවණාව එලියට ඇදල ගත්ත ක්‍රිව 700කාලේ දකුණු ඉන්දියාවේ මිනිස්සු. රාවණාගේ ලංකාව කියන එක තිබ්බනම් තිබ්බේ මෙහෙ නොවේ. අනික රාවණා තමන්ගේ දුව සිතාව උස්ස්ගෙන ඇවිල්ල කියල දකුණු ඉන්දියාවේ වඳුරෝ ඇවිල්ල මෙහෙ හිටපු මිනිස්සු මරල දාපු කතන්දරේ අහන්න අපිටනම් අප්පිරියයි.

  • @lankanathaekanayake7680
    @lankanathaekanayake7680 ปีที่แล้ว +1

    බෙලිගල පන්සලේ තැන්පත් කරලා තියෙනවා කියල කියනනේ .

  • @tissaattygalle7958
    @tissaattygalle7958 ปีที่แล้ว

    😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @user-eq4ie3ix1b
    @user-eq4ie3ix1b ปีที่แล้ว +1

    Gandharaye needha pathra dhathuwa wada wisinne

  • @anthonyfauci5920
    @anthonyfauci5920 ปีที่แล้ว +2

    වාම ශ්‍රී දළදා වහන්සේට මොකක්ද වුණේ කියන වීඩියෝ එකකුත් බලාපොරොත්තු වෙනවා. සමහරු කියනවා එය පෘතුගීසින් විසින් විනාශ කළා කියලා.

  • @gaminijayasekara98
    @gaminijayasekara98 ปีที่แล้ว +2

    You tLk toomuch. Get in to the topic

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 ปีที่แล้ว

      දුවන ගමන්ද? මේක අහන්නේ. දැනට ඉස්කෝලේ යන ළමයක් ගැන, 9 පන්තියෙන් එහාට යන්න බැරිව ළමයෙකු අසාධාරණයක් ගැන කථා කලේ. ඒවගේ දේවල් වැඩක් නැද්ද?

  • @herathbanda306
    @herathbanda306 11 หลายเดือนก่อน

    Budun wahansege pattara datuwath sarwancha datun 9500 kin kotasak keerawelle somadeviyage atin beligala kande kandu pamula adi 80 k polowa yata kenala dagabak karawa tenpath kala bawa metek kauruth dena sitiyeda? 3 wana perakumbage deviya keerawelle soma deviya atin me pinkama sidda une itiri sarwancha datun ha danta datun beligala kande sita dambadeniye vijesundara ramayata wedamewwe deweni perakumba rajuhewath keerawelle kalubanda kumaru raja unu bawa neda etta katawa
    Polinnaruwe sita kelawe sangawq tubu pattara datuwath dantha datun wahanseth polonnaruwe sita wedamew puawatha neda etta katawa
    Keerawelle ranmal kumaru
    Malli
    Keerawelle kalubanda kumaru ha tatta wana keerawelle tunweni perakumba tattala putala daladawa wedemewwe beligala kandatai me itihasa katawa ada wahala tiyenne megena mahachcharya tumo visesa prakasayak karannakoo

  • @prasannakasun2110
    @prasannakasun2110 ปีที่แล้ว +2

    මේවා අරව හොය හොය හොය ඉන්න එපා .බුදුන්වහන්සේ දේශනා කරපු නිවන් මාර්ගය අවබෝධ කරන්න උත්සාහ කරන්න ..උන්වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 2560 කට කලින්

  • @sheltonhewawansage6269
    @sheltonhewawansage6269 ปีที่แล้ว

    Mahaachaaryathuma,obathumaage dha numath budhdhiyath ugath kamath ae wageema wadhagathkamath pilibandhawa mata obathumaa kerehi thiyenne loku aadharayak aadambarayak saha gawurawayak. Eke aaye wachana dhekak naha. Namuth oba thumaa dhesapaalanika wasayen Gotata kade giya eka gana nam thiyenne loku kalakireemak. Budhu haamudhuruwange Hama dhaathuwaak ganama kathaa karanawaa hama kanekma. KO kohedha thiyenne budhuhaamudhuruwange LINGA dhaathuwa? ATA DHEKA dhaathuwa? Obathumaata puluwan nedha dhesapaalanika wasayen hondha mehewarak Karanna ANURA pramuka JVP pramuka NPP kiyana ae mahaaa bala kandhawurata ekathuwelaa. Mun okkoma ekathuwelaa Lakmaaneege ammatama kelala thiyena welaawak meka.

  • @ruwanchandana7181
    @ruwanchandana7181 ปีที่แล้ว +2

    Vivechana nawathwa vadasatahana karanna. Ape kalaya kanna epa

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 ปีที่แล้ว

      මේක බලන අය ලිපි මගින් කියල තියෙන, අහල තියෙන දේවල් ගැන මෙහි පලමු කොටස තුල කෙරෙන සාකච්ඡා තුලින් අපි නොදන්නා බොහෝ දේවල් ගැන දැනුවත් වෙනව. අර විදුහල්පති කරල තියෙනව කියන වැඩේ ගැන කථා කරපු එක ඉතා වැදගත්. එමගින් මේ රටේ මිනිස්සුන්ට ඇස් ඇර ගන්න අවසථාවක් ලැබෙයි කියල මම හිතනව.

  • @senawirathna6147
    @senawirathna6147 ปีที่แล้ว

    පාත්ත්‍ර දාතුව පකිස්තානයෙ තිබෙන අඩි පහක විස්කම්බය නම් කිලෝ තුන්සීයක් බරනනම් බුදුහාමුදුරුවො කොපමන වෙන්න ඇද්ද සිරිපාදකන්දෙ මුදුනෙ පා සලකුන තබන්න ඇත්තෙ කුඩා කරල වෙන්න ඇතිකියල මටහිතෙන්නෙ ඔයාලට හිතුනෙ නැද්ද...
    ඉතිහාසය විකුර්ති කරල තියෙන්නෙ කව්ද ..
    ජයරත්න පතිර ආරච්චිද .
    මීවනපලානෙ හාමුදුරුවොද.
    කෙ අරිය මග්ග හාමුදුරුවොද...
    අපට නොතේරේ..