Neth Fm Unlimited History Sri Lanka 142

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • #UnlimitedHistory
    ශ්‍රි ලංකාවේ ඉතිහාසය | History of sri lanka | இலங்கையின் வரலாறு
    හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව
    උඩ රන්චාමඩම ඉපැරණි නිවස බලන්න මෙතනින් යන්න • රංචාමඩම | උඩ රංචාමඩම ඉ...
    පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක. • Unlimited History Sri ...
    සීගිරි රාජධානියෙ සිට ගෙන ආ සියලුම වැඩසටහන් මෙතැනින් ලබාගත හැක.
    • මාපාගල නොදැන සීගිරි බල...
    අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න. 0112507080
    0711 95 95 95 [whatsapp only]
    ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක
    Facebook : / nu1liyanage
    Instergaram : / nuwan.jude.liyanage
    Tiktok : / nu1s
    E mail
    Prof.Raj Somadeva : rajsomadeva@gmail.com
    Nuwan Liyanage : nuwan@nethfm.com
    ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
    chairman@nethfm.com
    ceo@nethfm.com

ความคิดเห็น • 40

  • @arunasamaranayake7536
    @arunasamaranayake7536 ปีที่แล้ว +1

    ප්‍රවේශමෙන්. සියල්ල වනසන්න විකුර්ති කරන්න බලා ගෙනම ඉතිහාසය සහ බුදු ඉතිහාසය ඉගෙන ගත්‍ත සහ ඉගෙන ගන්න කුමන්ත්‍රණ කාරයො වගයක් ඉන්නව.

  • @maneldammika3775
    @maneldammika3775 ปีที่แล้ว

    දහ අට වංගුව හැමෝටම අදාලයි. ඔබතුමන්ලාගේ කැපවීමට ජාතියේ ප්‍රණාමය වේවා .🙏🙏🙏

  • @sunilmalwala1701
    @sunilmalwala1701 ปีที่แล้ว +1

    නුවන් මහත්තයෝ.... කර්ණාටක භාෂාව අදත් හින්දි ඇතුළු ඉන්දියාවේ බොහෝ ප්‍රාන්ත වල පුද්ගලයින් හඳුන්වන්නේ "කන්ණඩ" යන නමිනුයි. ඔබ දෙපළටම දීර්ඝායු වේවා....

  • @unlimitedgameszone
    @unlimitedgameszone ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි නුවන්.. ගොඩාාක් පින් අපෙ සර්.. ඔබතුමා සම්පතක්

  • @lalithjayasinghe7636
    @lalithjayasinghe7636 ปีที่แล้ว

    L.jaya 👍🇱🇰🙏

  • @dharmasene6459
    @dharmasene6459 ปีที่แล้ว +1

    දහ අට වන්ගුවත් එකමද කියල ඇහුවේ නැති එක පුදුමයි

  • @lalithkumara5544
    @lalithkumara5544 ปีที่แล้ว

    👏👏👏👏👏👏👏

  • @bmcdrathnayake9323
    @bmcdrathnayake9323 ปีที่แล้ว +2

    ඔබතුමන්ලා කරන කර්තව්‍යට බොහොම ස්තුතී......අපේ රටේ පුරාවිද්‍යාව සතු බොහෝදේ අයිති බුද්ධ සාසනයටයි සාසනය ජීවමානව පතිනවානම් ඔය පුරාවිද්‍යා වෙන් සීමාකරන ස්තානවල ප්‍රරයෝජන ලැබෙනවා .........ඒත් එවැන්නක් ස්මතු වෙන්නේ නැ....එමස්තාන වනන්තරවලින් වැසී පවතින්නේ එමනීසාද? එහෙත් ඔබතුමන්ලාට පෙනෙන්නේ නැතිද ත්‍රිපිටකයෙන් කියවන සුත්‍ර දේශනා සමග සෙල්ලිපි,පාරිසරික ,ජීවව්දයාත්මක සාක්ශී ගැලපෙනවා කියලා ඇයි අපේ මහාචාර්යතුමා ඒවා නොදකින්නේ?

  • @sunilareriyarathna3535
    @sunilareriyarathna3535 ปีที่แล้ว

    අපේ පන්සලේ සපුමල් බංඩාර දේවලයක් තියෙනවා

  • @kaveeshadinithi7008
    @kaveeshadinithi7008 ปีที่แล้ว

    💕👍👌👌

  • @dishani.chamathka.pathiran2785
    @dishani.chamathka.pathiran2785 ปีที่แล้ว +1

    👍👍

  • @samje9042
    @samje9042 ปีที่แล้ว

    🙏🙏

  • @anomakumuduni6266
    @anomakumuduni6266 8 หลายเดือนก่อน

    🎉🎉🎉🎉

  • @asankaravi7310
    @asankaravi7310 ปีที่แล้ว +1

    වටිනා අදහස්.ස්තූතිය ඔබ දෙපලට 🙏🙏

  • @sapd5059
    @sapd5059 4 หลายเดือนก่อน

    My favorite history program! Thank you professor Raj Somadeva and Nuwan - Neth FM
    -Sapumal Darshana

  • @rmchandralatha5856
    @rmchandralatha5856 ปีที่แล้ว +1

    මොනතරමි වටිනා වැඩ සටහනක්ද ඔබ දෙදෙනාටම දීර්ඝායුස වෙිවා රටට මොනතරමි සමිපතක්ද අප නොදන්නාදේ කොතරමිද

  • @faizalcolombo
    @faizalcolombo ปีที่แล้ว

    Keep it up Neth FM, I love and like this program 💖🇱🇰

  • @ajithkumara5841
    @ajithkumara5841 ปีที่แล้ว +1

    Sanath nisantat wanditayekda dannene

  • @rohanaalvitigala865
    @rohanaalvitigala865 ปีที่แล้ว +1

    කාමේසු මිත්‍යා චාරා වේරම්ණී සික්ඛා පදං සමාධියාමි
    සැමියා නැමැති අස්වාභාවික චරිතය විසින් නිර්මාණය කරන ලද අස්වාභාවික වර්ගවාදී පවුල් තුල
    උපතින්ම පව්කාර දරුවන් උපත ලබනවා
    එයාලා අසරණ අයට හිරිහැර කරනවා මරා දමනවා
    උපතින්ම
    රෝගී දරුවො උපත ලබනවා
    අකාලයේ මිය යන දරුවො උපත ලබනවා
    මන්ද බුද්ධික දරුවො උපත ලබනවා
    අස්වාභාවික වර්ගවාදී පවුල් අතර සාමය සමගිය සහජීවනය නැත
    රාගය ද්වේශය මෝහය පමනක් ඇත
    සැමියා සහ බිරිඳ යන අස්වාභාවික චරිත දෙක රගපාන අයට
    නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේගෙන් සමාව නැත
    මෙලොවත් විදවලා පරලොවත් විදවන්න වෙනවා
    ඒ කියන්නේ
    මැරෙන තුරුම විදවලා මැරුණට පසුවත් විදවන්න වෙනවා
    මෙම අස්වාභාවික වර්ගවාදී පවුල් තුලින්
    වර්ගවාදී ජාතිවාදී
    ආගම්වාදී
    සහ දේශපාලන පක්ෂ වාදී
    අරගල සහ යුද්ධ ඇති වෙනවා
    මව්වරුන්ට දරුවන්ට සතුටින් නිදහසේ ජිවත් වෙන්න ඉඩ නොදෙන
    සැමියා නැමැති අස්වාභාවික චරිතය සදහටම අතහැර දමලා
    ගොවියෙක් කම්කරුවෙක් වෛද්‍යවරයෙක් රණවිරුවෙක් සුපෙම්වතෙක් සහ
    අති උතුම් පියෙක් වශයෙන්
    පන්සිල් රැකගෙන කාන්තාවන්ට සොභාවික මාතෘමූලික පවුල් නිර්මාණය කිරීමට උපකාර කරමින්
    නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේගේ පිහිට
    ආරක්ෂාව සහ ආශීර්වාදය දවසේ පැය 24 පුරාවටම ලබා ගන්න
    ඊට අමතරව නැවත වතාවක් මිනිස් ජීවිතයක් ලබන්නට වරම් ලබා ගන්න
    ඊටත් අමතරව අති උතුම් මවක් සහ පියෙක් වශයෙන් දේවත්වයට පත් වෙන්නට වරම් ලබා ගන්න
    උපතින්ම පිංවන්ත නිරෝගීමත් අකාලයේ මිය නොයන
    සොභාවික බුද්ධියෙන් පෝෂණය වෙත
    දරුවන් සමග
    සොභාවික සුන්දරත්වයෙන් පිරුණ පිංවන්ත මිනිස් සමාජයක් නිර්මාණය කිරීමට නම්
    නිර්මල පිවිතුරු ආදරයෙන්
    සහ පරම රමණීය අමරණීය වන ප්‍රේමයෙන් පෝෂණය වෙන සොභාවික මාතෘමූලික පවුල් නිර්මාණය කිරීමට ඔබගේ කාරුණික අවධානය යොමු කරන්න
    බුදු සරණයි
    ජේසු පිහිටයි

  • @hewageanura6473
    @hewageanura6473 ปีที่แล้ว

    පයෝදර වංශය කියන්නේ මොකක්ද

  • @salitharajamuni4911
    @salitharajamuni4911 ปีที่แล้ว

    ❤️❤️

  • @sudathbandara9745
    @sudathbandara9745 ปีที่แล้ว

    👍👍👍🙏🙏🙏👏

  • @ruwanthikanadeeshani5959
    @ruwanthikanadeeshani5959 ปีที่แล้ว

    💕

  • @judefernando8981
    @judefernando8981 4 หลายเดือนก่อน

    api balagena inne ithiri kotasa Dana gonna thanks

  • @hashinikaushalya25
    @hashinikaushalya25 ปีที่แล้ว

    Hats off

  • @lakshmiemendisgunasekera4555
    @lakshmiemendisgunasekera4555 ปีที่แล้ว

    Stuthi obe depalateme..

  • @ashaniroshini8014
    @ashaniroshini8014 26 วันที่ผ่านมา

    👍👍👍

  • @lalithkumara5544
    @lalithkumara5544 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️

  • @dineshpdc
    @dineshpdc ปีที่แล้ว

    ,💓💓💓💓🙏🙏

  • @chandigamage7431
    @chandigamage7431 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @gamaathigeduminda7477
    @gamaathigeduminda7477 ปีที่แล้ว

    ❤❤❤❤❤❤

  • @ruwanwijeratne8207
    @ruwanwijeratne8207 10 หลายเดือนก่อน

    ❤❤

  • @waliwitiyalakmal5107
    @waliwitiyalakmal5107 ปีที่แล้ว

  • @darmarathneherath5440
    @darmarathneherath5440 ปีที่แล้ว

    ❤❤❤

  • @ropithagannoruwa551
    @ropithagannoruwa551 ปีที่แล้ว

    ❤❤❤

  • @sampathjaanaka-he2ll
    @sampathjaanaka-he2ll ปีที่แล้ว

    ❤❤❤❤

  • @thishu11
    @thishu11 ปีที่แล้ว

  • @prabuddhawanniarachchi
    @prabuddhawanniarachchi ปีที่แล้ว

    ස්තුති

  • @බස්ණායක
    @බස්ණායක ปีที่แล้ว

    ස්තූති 😊

  • @tharakasiri
    @tharakasiri ปีที่แล้ว

    Great