දූපතේ මිනිස්සුන්ගේ ආදරය 😍 සුන්දර දූපතේ හිතෙ හැටියට රස්තියාදු ගැහුවා👍Baththlangundu Island Tour 🧡

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.ค. 2023
  • දූපතේ මිනිස්සු මට ලෙන්ගතු වුනා 😍
    #travel #food #visitsrilanka
    මම මේ බෙදා ගන්නේ සුන්දරම දූපතක සෙනෙහසයි🧡
    Lahiru FB- web. profile.php?...

ความคิดเห็น • 240

  • @nadeerasubashini7626
    @nadeerasubashini7626 ปีที่แล้ว +6

    අපට යන්න බැරි තැනක සුන්දරත්වය පෙන්නුවාට ස්තුතියි ලහිරු.සිප්පි කටු දැක්කම කියන්න පුළුවන් මිනිස්සු මේ පැත්තට එනවා අඩුයි කියලා නැත්නම් ඒවා අහුලනවනේ.යෝධ වීරිය ,යෝධ ශක්තිය ලැබෙන්න ඕනි ලහිරු තව ගොඩාක් ඇවිදින්න පුළුවන් වෙන්න.❤️❤️❤️❤️❤️

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      ස්තුතියි ❤ ආදරෙයි

    • @manelsamarappulige7753
      @manelsamarappulige7753 11 หลายเดือนก่อน

      😊😊😊

    • @ranjanikodagoda812
      @ranjanikodagoda812 11 หลายเดือนก่อน

      Today's program is fantastic. Thank you very much Lahiru. I hope somebody will help for the people in this island to do a water project.

  • @sandhanisandhani1048
    @sandhanisandhani1048 ปีที่แล้ว +9

    ලොකු හෝටල් වල ඉදලා පොඩි වාඩියේ මනුස්සයගේ බත් වේලේ රස බලන ඔයාගේ මනුස්ස කම සුපිරි මල්ලි ජයවේවා

  • @Dilabro1988
    @Dilabro1988 ปีที่แล้ว +5

    ජීවිතේ විදවන මනුස්සයෝ අතර ඔයාට පුලුවන් විදිහට රසවිදිනවා ඒවා අපිටත් පෙන්වනවාට ගොඩාක් පිං සහො දෙවිපිහිටයි ❤❤

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      දෙවිපිහිටයි ඔබටත් ජයවේවා

  • @c.h.b.2698
    @c.h.b.2698 ปีที่แล้ว +9

    දූපතයි දූපතේ මිනිස්සුන්ගෙ මනුස්සකමයි හරිම ලස්සනයි ❤️

  • @pushpakumara3195
    @pushpakumara3195 ปีที่แล้ว +7

    බත්තලංගුන්ඩුව හරිම ලස්සනයි

  • @chitraniramyalatha6242
    @chitraniramyalatha6242 3 หลายเดือนก่อน +1

    නිහතමානී සංචාරකයා හැමෝටම ආදරණීයයි

  • @kavishnakalhara
    @kavishnakalhara ปีที่แล้ว +3

    මොනවා නැතත් දූපතේ ඉන්න මනුස්සයන්ගෙ මනුස්සකම වටිනවා මාර විදිහට අපිට යන්න බැරි තැන් කොච්චර තියෙනව ද කියලා හිතෙන්නෙ මේ විඩියෝ බලද්දී ජය වේවා ලහිරු අයියා ❤️😍✨️

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว +2

      ඔව් මෙ රට සුපිරි එකක්

  • @ramiyaramiya7691
    @ramiyaramiya7691 ปีที่แล้ว +3

    මිනිස්සු න්ගේ මනුෂ්‍ය කමනම් හරිම ඉහලයි, ආදරේ යි ඔයාලට

  • @ireshshanaka2543
    @ireshshanaka2543 ปีที่แล้ว +3

    නියමයි..දානකම් හිටියේ .ජය වේවා

  • @umeshamalshani6947
    @umeshamalshani6947 ปีที่แล้ว +3

    First time me බත්තලංගුන්ඩුවේ video එකක් බලන.. ඒකත් ලහිරු අයියගෙන්ම.. 👊🏼♥️ නියමයි අයියේ.. 😊

  • @mangalagamage1707
    @mangalagamage1707 ปีที่แล้ว +2

    අදත් සුන්දර දවසක් ලහිරු මල්ලි කොහේ ගියත් කන්න ලැබෙනවා ඒකම වටිනවා ජිවිතේ සුන්දර අත් දැකීම් ජිවිතේ උපරිම සතුට බුක්ති විදින අය කොච්චර සුන්දර ද බුදුසරණයි ජේසු පිහිටයි ♥🙏පරිස්සමින් ♥🙏

  • @kavindumihiranga2945
    @kavindumihiranga2945 ปีที่แล้ว +1

    Lahiru aiye oya නිහතමානීව inna චරිතයක් oyata magen unusum suba pathum mona de unath manussa kama thamai watinne kiyala oya loketa pannala dunna i wish you all the best

  • @dilruksh143
    @dilruksh143 ปีที่แล้ว +1

    හරිම ලස්සන නිදහස් තැනක් මල්ලි අපිටත් ආසයි යන්න අපිත් ගියා වගේ සතුට වින්දනයක් ලැබුවා ඔයාට ගොඩක් ස්තුතියි මම නම් ජිවිතේ පලවෙනි වතාවට දැක්කේ ලංකාවේ මෙහෙම තැන් තියනවා කියලා ඇත්තමයි මල්ලි ඔයාගේ video බලන්න බලන්න ආස එකයි

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      ඔව් ලංකාව හරි වටින රටක්

  • @chamindabandara5575
    @chamindabandara5575 ปีที่แล้ว

    හරිම නිහතමානී සුන්දර මනුස්ස කොට්ඨාසයක් ඉන්නේ රත්තරන් මිනිස්සු අද කාලේ නම් දකින්නත් නෑ හරිම අඩුයි තෙරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න ජය වේවා ❤❤

  • @iswaragekusum9996
    @iswaragekusum9996 ปีที่แล้ว +1

    ලස්සනයි ජයවේවා!

  • @Osh__Music
    @Osh__Music ปีที่แล้ว +1

    අයියට සබ්ලා අඩූ කාලෙ ඉදන් වීඩියො බලන්නෙ. මේ විඩියො සෙට් එකත් සුපිරි 💖🎀

  • @l.groshankumara
    @l.groshankumara ปีที่แล้ว +2

    අපිට පිස්සු ලහිරු අයියේ මෙ ලැබුණු ජිවිතේ සතුටින් විදින්න ඔනෙ නෙද ලහිරු අයියා ජය වෙවා ආදරෙයි බුදුසරණයි ජෙසු පිහිටයි 💖💖💖 👍👍👍

  • @user-sg2sd8wb5y
    @user-sg2sd8wb5y 11 หลายเดือนก่อน +1

    HARI lassana video ekak Anika raththaran hadawath tiyana minissu Inna paththak adarei hadawatinma

  • @khchandana4593
    @khchandana4593 ปีที่แล้ว +2

    සුන්දර දූපතේ nodakapu ආදරණීය vistara ❤❤❤ ලහිරු bro oya nisa satutin balanawa විඳිනවා

  • @thiwanakadilshanthiwankadi2921
    @thiwanakadilshanthiwankadi2921 ปีที่แล้ว +2

    ජයවේවා parisamin ❤👍❤️📷

  • @chathuraprasad1690
    @chathuraprasad1690 ปีที่แล้ว +2

    වතුර පිරිසිදු කරන පෙරනයක් සවි කරලා. දෙන්න ලහිරු අයියේ උත්සාහ කරන්න ..පල්ලි වලින් අනිවාර්යයෙන් උදව් කරනවා උත්සාහ කරන්න ලොකූ පිනක්❤

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว +1

      ඒ වඩෙනම් සුපිරි බලමු උත්සහා කරලා ❤

  • @sahabdeensahabdeen2264
    @sahabdeensahabdeen2264 ปีที่แล้ว +1

    Vido එකයි බත්තලංගුන්ඩුවයි සුපිරි

  • @macmac5170
    @macmac5170 ปีที่แล้ว +4

    නිහතමානීව චරිතයක් වගේම සුපිරිම Traveler කෙනෙක් තමයි ලහිරැ අයියා 😍.ඒ දූපතේ ජනතාවත් හරිම සුන්දරයි 😍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @user-bo5xn8ui6p
    @user-bo5xn8ui6p ปีที่แล้ว +1

    සුපිරි ..සහෝදරයා...❤

  • @user-kj1xe8pi6r
    @user-kj1xe8pi6r ปีที่แล้ว +2

    Adrei❤ lahiru aiya

  • @Sujeewatv
    @Sujeewatv ปีที่แล้ว +1

    ලස්සනයි බ්‍රෝ ❤️👍💪👊

  • @samd7972
    @samd7972 ปีที่แล้ว +3

    ලහිරු අයියෙ ඉක්මනින්ම වෙන රටකදි ඔයා කරන vlog එකක් බලන්න ආසාවෙන් ඉන්නෙ. වෙන කව්රු කරත් ඔයාගෙ vlog එක තමයි හදවතට දැනෙන්නෙ. 👍👍❤❤

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว +1

      අනිවා ඉක්මනින් යනවා

    • @samd7972
      @samd7972 ปีที่แล้ว

      @@travelwithlahiru එලම තමා. 👍👍💪💪

  • @rafikarafika4358
    @rafikarafika4358 ปีที่แล้ว +1

    Asa hithanawa vidio eka baladdi hithin giya kalpitiyata thank you

  • @hashikakavishan5409
    @hashikakavishan5409 ปีที่แล้ว +1

    අපි 1.2 දවස් දෙක ඉදලා අවෙ.බත්තලංගුන්ඩුවෙ සුපිරි ..❤

  • @pushpakumara3195
    @pushpakumara3195 ปีที่แล้ว +6

    සුන්දර මනුස්සයෝ ඉන්නෙ 🙏🏻🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️

  • @priyanisituge-dc2zp
    @priyanisituge-dc2zp ปีที่แล้ว +1

    Lankawata awahama yanna asa hituna lahiru oyala thank you apita mewa pennanawata..

  • @surangasuranga2387
    @surangasuranga2387 ปีที่แล้ว +1

    Supiri fun aka

  • @aboabu4879
    @aboabu4879 ปีที่แล้ว +1

    Ratawal wala inna ape paluwa nathi karanwata tnx malli ,,niyamai video eka

  • @M.Nonis1990
    @M.Nonis1990 ปีที่แล้ว +1

    ❤🎉 supiri bro

  • @nuwanchinthaka7858
    @nuwanchinthaka7858 ปีที่แล้ว +1

    ජය බෝරෝ ❤

  • @ceylonuk6250
    @ceylonuk6250 ปีที่แล้ว +2

    great ❤❤🥂

  • @indumadura3286
    @indumadura3286 ปีที่แล้ว +1

    පට්ට ❤️❤️❤️

  • @idunilwarshadewa5301
    @idunilwarshadewa5301 ปีที่แล้ว +1

    සුපිරි ❤❤❤

  • @niroshandee2314
    @niroshandee2314 ปีที่แล้ว +1

    Mata nm laiyya aiya tharam traveler kenek lankawe naha ❤❤ mage dream eka lahiru aiya ekka trip ekak yana eka jeewitha. 😍
    Aiya me minissunta dawata wathura baral ekak ynwa kiynne kapu wathuren barida redi hodanna ahema kalapu wathura පාවිච්චි karanna baruda naanna karanna ahema

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      ආදරෙයි ❤ කාලපු වතුර ලුනු සබන් යන් නෑ ඒවලින් හෝදලා අන්තිමෙට හොද වතුරෙන් හොදන්න ඕනා

  • @d.weragodaweragoda238
    @d.weragodaweragoda238 11 หลายเดือนก่อน +1

    math kawada hari batthalan gunduwe sundarathwaya vedinna yanawamai .❤❤❤❤

  • @deepthaabesingha5911
    @deepthaabesingha5911 11 หลายเดือนก่อน +1

    Nice Lahiru aiya ❤❤❤❤

  • @nimeshdilshan4433
    @nimeshdilshan4433 ปีที่แล้ว +1

    Jayan jaya wewa parisem 🎉❤

  • @chamminisansala3327
    @chamminisansala3327 ปีที่แล้ว +1

    අපේ පුංචි ලංකාවේ අපි නොදැකපු තැන් කොච්චර තියනවද ඔයා නිසා අපිට ඒ දේවල් බලාගන්න අවස්ථාව ලැබුනා ජයෙන් ජයම වේවා

  • @DasanayakaAluthgedara-cb3kh
    @DasanayakaAluthgedara-cb3kh 11 หลายเดือนก่อน +1

    මටත් ආසයි නෝනයි පුතයි සමඟ බත්තලන්ගුන්ඩුවට යන්න.මොනවද ගෙනයන්න උවමනා දේවල් කියලා කියා දෙන්නකෝ. ⁣බෝට්ටුව පිටත්වත වෙලාවල් ද සදහන් කරන්න. මම දඹුල්ලේ .

  • @lankalanka2440
    @lankalanka2440 11 หลายเดือนก่อน +1

    Budu saranai puthe oyata

  • @nilushinilushi5707
    @nilushinilushi5707 ปีที่แล้ว +1

    Dupate inne minisunge tiyena manussakama godak watinawa.ea manussa kamata godak pin godak istuti pudanawa.lahiru malli adat harima lassana deval dupate dakaganna labuna.oyatat godak pin godak istuti api nodakka tan me vidiyata api wenuwen genaenawata.teruwansaranin deviphiten malli oyatat dupate inna rattaran hadawat ati minisuntat kisiduvipatak karadarayak jivita sidunovi yahapatak siduvi jivite satutin inna niduknirogi suwaya nwaghaapala duruwi dirgausada labewa!!!🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️💐💐💐💐💐💐🤲🤲🤲🤲🤲🤲👍👍👍👍👍👍

  • @kgkkjayasinghe2516
    @kgkkjayasinghe2516 ปีที่แล้ว +2

    කකුල් රිදෙනවා ඇවිදලා,අපිව එක්ක ගියා ට ගොඩක් ස්තූතියි මල්ලි ,

  • @suranjithchamara3595
    @suranjithchamara3595 ปีที่แล้ว +1

    Niyamai loku jayawewa

  • @sanjeewaalwis4536
    @sanjeewaalwis4536 ปีที่แล้ว +1

    Niyamaii lahiru aiye aye paule ayat ekkama yamu

  • @M.Nonis1990
    @M.Nonis1990 11 หลายเดือนก่อน +1

    Supiri 🎉🎉🎉

  • @renumaliwijayapura4586
    @renumaliwijayapura4586 ปีที่แล้ว +1

    Bohoma niskalanka thanak 🥰🙏

  • @randikasameera5275
    @randikasameera5275 ปีที่แล้ว +1

    ලහිරැ ජයවෙිවා

  • @rana_page
    @rana_page ปีที่แล้ว +2

    Lahiru ayye matath 1K ghanne sapot ekak denneko.. mm hithanawa oya nihatha mani manussayek kiyla ❤🥺

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      මගේ වීඩීයෝ වලට කමන්ට් දාගන්න ඔයව සබ් කරන්න කියලා

  • @sanjulasachini29
    @sanjulasachini29 ปีที่แล้ว +1

    Thaththa❤️❤️❤️jude

  • @BimsaraChandranath
    @BimsaraChandranath ปีที่แล้ว +1

    12:16 අනිවාර්යයෙන් දාන කුණු අරන් යන වැඩසටහන් වලට වඩා කුණු තැන් තැන් වල නොදාඉන්න පුරුදු කරන වැඩසටහන් තමයි අවශ්‍යම. නැත්නම් හැමදාම ට්‍රෙන්ඩ් එකට කුණු ඉවත්කර කර ඉන්න වෙන්නේ.

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว +1

      ඔව් ඒක තමා වෙන්න ඕනා අපි අපේ දේ රැකගන්න ඕනා තනියම බෑ ❤

  • @rukmankumara4268
    @rukmankumara4268 ปีที่แล้ว +1

    වීඩීයෝ පාරාක්කු කරාන්න ඒපා අපි බාලාන් ඉන්නවා ජයවේවා ❤

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      හරි හරී දෙන්නම් ඉක්මනින් ❤👍

  • @roxmanshalini246
    @roxmanshalini246 ปีที่แล้ว +1

    කැලිස්ටර් මාමා❤😮

  • @Mahindajayamaha64
    @Mahindajayamaha64 ปีที่แล้ว +1

    වැලි කතරේ සිංහයා👍

  • @wabeywickrama1030
    @wabeywickrama1030 ปีที่แล้ว +1

    😅😂 maru thamai

  • @anncrish8105
    @anncrish8105 11 หลายเดือนก่อน +1

    Oya winoda widiha bala bala apith winoda wenawa ❤❤❤❤❤

  • @geethagunawardana3585
    @geethagunawardana3585 ปีที่แล้ว +1

    ළහිරු මේ සංචාරයට ඔයාගේ යාළුවෝ කවුරුත් එක්ක ආවේ නැද්ද ගමනෙදී හමුවුන අය ද ඉන්නේ

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว +1

      මම තනියම ගියේ මෙ එහෙදි දකින හම්බෙන අය

  • @tharinqu_boy
    @tharinqu_boy ปีที่แล้ว +2

    මෙදවස් වල සූළග වැඩ් ටැවල් කරද්ද පරිස මෙන් ආදරෙයි ලහිරැ අයියා ❤❤❤

    • @tharinqu_boy
      @tharinqu_boy ปีที่แล้ว +1

      අපේ අහට අද අඹ ගහකුත් කඩන් වැටුන කරදරයක් නම් උන්නැ කටවත්

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      ආදරෙයි ❤

  • @user-ju4gy7jl4d
    @user-ju4gy7jl4d ปีที่แล้ว +1

    Pissuwak ehenam..❤❤😍

  • @pushpakumara3195
    @pushpakumara3195 ปีที่แล้ว +2

    ජූට් අයියව ආදරයෙන් මතක් කරනව ❤️❤️❤️

  • @rohanaabewardana3777
    @rohanaabewardana3777 ปีที่แล้ว +1

    Maaatama lassanai ...ath ladysla ekka inne kohomada toilet neene

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      නැත්තෙත් නෑ ගෙවල් වල තියෙනෙවා

  • @sandarusandaru434
    @sandarusandaru434 ปีที่แล้ว +2

    ❤Aiya😊pallakele❤kandy

  • @nidukawijesuriya4506
    @nidukawijesuriya4506 ปีที่แล้ว +1

    Jaffna සංචාරයකුත් ඕන.❤

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      දෙන්නම් ඉක්මනින් ❤❤

  • @sandarusandaru434
    @sandarusandaru434 ปีที่แล้ว +3

    මේ දූපතේ ඉන්නේ රත්තරන් මිනිස්සු කොට්ඨාසයක්

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      ඒක මාරම දෙයක් තමයි හිතා ගන්න බෑ ඒ ආදරය ❤

  • @LankanCookingBoy
    @LankanCookingBoy ปีที่แล้ว +1

    Hari Lasanai ❤❤❤❤❤

  • @iranganimangalika7176
    @iranganimangalika7176 ปีที่แล้ว +2

    බත් එක රසයි ද ජේසු පිහිටයි

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      රසයි අලුත් මාලුනේ ❤❤

  • @NishanthaDarshana-zz1vi
    @NishanthaDarshana-zz1vi 2 วันที่ผ่านมา +1

    Mamath aurudu 20 vitara idala yanna plane karanawa taniya.mahari me aurudde deiyane kiyala yanawa

  • @pasidumaduranga2547
    @pasidumaduranga2547 ปีที่แล้ว +2

  • @Szen-gd9dg
    @Szen-gd9dg หลายเดือนก่อน +1

    ලහිරුට කෙලවෙවා

    • @travelwithlahiru
      @travelwithlahiru  หลายเดือนก่อน

      අප්පට සිරි එහෙමද 😍

  • @eashaudakara7819
    @eashaudakara7819 ปีที่แล้ว +1

    වීඩියෝ එකක් දානකම් බලන් ඉන්න මම❤

  • @susanthiweraseekara376
    @susanthiweraseekara376 ปีที่แล้ว +1

    Anee ara lin tika mohokin hary whanna kata hari anathuru wey

  • @firoshason6349
    @firoshason6349 11 หลายเดือนก่อน +1

    Api yanwan kohomada ieye yanne...? Mata family ekaka yanna one. On ekak denna puluwanda..?

    • @travelwithlahiru
      @travelwithlahiru  11 หลายเดือนก่อน +1

      වීඩියෝ එකේ ඇති සචිනිගේ කඩේ නම්බර් එක ඒකට කෝල් එකක් දෙන්න

  • @BigunSathsara-xc8pg
    @BigunSathsara-xc8pg ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @kushlanpitigala6351
    @kushlanpitigala6351 ปีที่แล้ว +1

    Beautiful 💗🌹

  • @D.Fernando94
    @D.Fernando94 ปีที่แล้ว +1

    අයියේ ආයෙ බත්තලන්ගුන්ඩුවේ ඉදල කල්පිටිය ජැටියට ගිහාම ජැටියෙ කැන්ටිමෙන් කන්න අපේ කට්ටියක් කරන්නෙ එයාලව අවුරුදු ගානකින් දැක්කෙ නෑ..❤

  • @come-to-c-our-channel
    @come-to-c-our-channel ปีที่แล้ว +1

    💐

  • @maufferusoof886
    @maufferusoof886 ปีที่แล้ว +1

    lahiru - how much do they charge fornthe trawler ride from kalpitiya?;

  • @malindumethsara6635
    @malindumethsara6635 ปีที่แล้ว +1

    දූපත ක්ලීන් කරල මේ අයටත් එක්කම පහසුකම් සැපයුවනම් . ඩොලර්ස් තමා
    ( හැබැයි එහෙම උනා කියලා ලංකාවෙ දුප්පතාට නෑ සහනේ .. හැම ලාබෙම යන්නෙ ඉහල අයට ☹️ )

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      ඔව් මේවලින් කරන්න වැඩ ඕනා තරම් තියෙනෙවා

  • @MR_GeeTH_Vlogs
    @MR_GeeTH_Vlogs ปีที่แล้ว +1

    1❤

  • @samithalakruwan975
    @samithalakruwan975 ปีที่แล้ว +1

    🖤

  • @chathurangaperera4537
    @chathurangaperera4537 ปีที่แล้ว +1

    මේ වගේ රසවත් වීඩියෝ එපිසෝඩ් විදියට දාද්දි ඊලඟ කොටස දානකම් ඉවසන්න අමාරුයි අප්පා...

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      ඊලග එකනම් සුපිරි ඈ 😍🧡

  • @memasso
    @memasso ปีที่แล้ว +1

    💗😎

  • @sandakelum2463
    @sandakelum2463 ปีที่แล้ว +1

    💚💚💚💚

  • @delumimanjula5242
    @delumimanjula5242 ปีที่แล้ว +1

    Neymayi malily jp pressameni ❤❤❤❤❤

  • @chamikapivithuru2108
    @chamikapivithuru2108 ปีที่แล้ว +1

    ❤❤❤👍👍👍

  • @anuruddaperera5496
    @anuruddaperera5496 ปีที่แล้ว

    ❤😮

  • @kaveeshniranga-tv1uv
    @kaveeshniranga-tv1uv ปีที่แล้ว +1

    ah kohomada aiye

  • @dilipnuwan4170
    @dilipnuwan4170 ปีที่แล้ว +1

    lahiru ayye sarpayo na neda island eke

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      නෑ දැක්කෙනම් නෑ නැතුව ඇති

  • @AjanthaPushpakumari-wz3lq
    @AjanthaPushpakumari-wz3lq ปีที่แล้ว +1

    Capall akkakkata Anna bridal camp karanna

  • @rupikasadamali3369
    @rupikasadamali3369 ปีที่แล้ว +1

    කාන්තාවන් එක්ක යන්න පුළුවන්ද එයාලට inna tan tiyanawada

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      නවතින්න tent ගහලා දෙනවා

  • @terancemuthukuda9951
    @terancemuthukuda9951 ปีที่แล้ว +1

    කොයි පලාතෙද මෙි දුපත තියෙන්නේ

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      වයඹ පලාතේ කල්පිටියේ

  • @traveler900
    @traveler900 ปีที่แล้ว +2

    ලන්කාව කියන්නෙත් දූපතක් නේ. ඉතින් කොහොමද දූපත් ජීවිතේ.😂

  • @chamarasithum8437
    @chamarasithum8437 ปีที่แล้ว +1

    Oka dekka gaman asahana karayo yai den trip yanawa kiyala kelloth ekka itapasse kelawal asse ringagena innawa okane lahiru aiye ape unta lassana deyak kiyanna penwanna be 😅😅

  • @mpmagic5519
    @mpmagic5519 ปีที่แล้ว +1

    👊👌👌👌👌👌👊

  • @nuwanasela6346
    @nuwanasela6346 ปีที่แล้ว +1

    Atakota.jiwat wena.gwal.tiyei.

  • @thilinalakmal3011
    @thilinalakmal3011 ปีที่แล้ว +1

    Signal තියනවද