So Beautiful, my country Sri lanka. Thank you Chathura and Derana for showing the Beauty of our country of Paradise, for the people who never be able to see from their own eyes. Chathura, oyatath, Deranatath godak Pin ath wewa 🙏🌷❤️
Sunil Ayya is most experienced guide in Sinharaja forest who is guiding here,his knowledge is awesome, good person to contact for this tour.I was able to take his assistant three times for this tour.
❤❤ Tourisam guide kenek hatiyata mage rata gana Mata thiyenne loku adambarayak ..thank you chatura aiye oyage program podi kale idan balala thama travel pissuwa hadila ada me rassawa karanne 😍😍
Thanks very much Mr chathura it's very beautiful and I am very interesting every week I watch your vedeo amazing your the one best travel God bless you thanks lots Soo happy to see nice place s love from oman bless you and your family
කාලෙකින් හිතට දැනෙන්න විඩියෝකරනය එඩිට් එක ඉදිරිපත් කිරීම ඔක්කොම නියමෙටම. trawal with chathura පටන්ගත්ත මුල් කාලෙ කොලිටි එක ඒ විදියටම තියන වැඩසටහනක් අද.❤❤👍💪💪
අනිවාර්යයෙන්ම මුල ඉදන් අදටත් බලන එකම ට්‍රැවල් එක .....❤❤❤
@@Sanju11.❤
ස්තූතියි චතුර අපෙ රටේ සුන්දරත්වය සුන්දර දසුන් අපිට දකින්නට සැලසීම ගැන තෙරුවන් සරණයි
සිංහරාජ වනාන්තරය නිකම් නෙමෙයි ලෝක උරුමයක් කියන්නේ...☘️❤️
ස්වර්ණ වාහිනී ගඟ දිගේ
ස්වර්ණ වාහිනී සලන් හන්තේ ❤️ජැකා ❤️❤️❤️❤️
රූප වාහිනී සැරි සර ❤️
දෙරණ next level trawler with chathura
හැමදාම මතකේ තියෙන වැඩසටහන් ❤️
සිංහයේක් වගෙ වැඡ බෙන අපෙ ශ්‍රි ලංකාවේ ලංකාවට ඔක්සිජන් සපයන අපෙ දකුණු ලකේ අති සුන්දර සහ ලස්සන අපෙ සිංහ රාඡ වනාන්තරය .🇱🇰🇱🇰🇱🇰✌️✌️👌👌👌👍👍👍
Koheda bn dakunu lake wenne meken godkma thiyenne සබරගමු palaathata..anthimatika දකුණු palathata thiyenne
ගොඩාක් පිං අපට මෙවනි දේ දකින්න අහන්න සැලැස්සීම චතුර අයියා ❤❤❤
ලංකාවේ අපේ සම්පත්
Hammo.....................🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩
පට්ටම ලස්සනයි.හරිම ආඩම්බරයක්. දැනෙනව හිතට ලාංකිකයෙක් විදියට.
ස්තුතියි චතුරිකා ඔබට
පිට රටක ජිවත් වෙන ලාංකිකයෙක් විදහට හරිම අසාවෙන් බලපු වැඩ සටහනක්. අපේ දරුවන්ට ලංකාවේ දේවල් මේ විදිහට පෙන්නන්න ලැබීමත් හරිම වැදගත්.
කැමරා කරපු සහෝදරයෝ මරු ❤👏💯💚🇱🇰🫡
Supiri❤
මගේ දිව්‍යලෝකය , ලන්කාවට ආවාම අනිවාර්යයෙන් යනවා!!!
අපේ ගම❤️🥺
අපේ ගම තමයි ඉතිං ❤
ඒ වගේම සුපිරිම තැනක් තමයි jensen bounglow එක
අනිවාර්යයෙන් කලවානෙ අපි
සිංහරාජ වටේ ඉන්න තොපි තමයි අතීතයේ ඉඳලා සිංහරාජය විනාශ කරපු කාලකන්නි හැත්ත ,කැලෑ කපලා ,සත්තු දඩයම් කරලා ,තොපි දවසින් දවස සිංහරාජය ආක්‍රමණය කරනවා කාලකන්නි ,සිංහරාජ වටේ තියෙන සේරම ගම්මාන ,අයින් කරලා දැමිය යුතුයි ,වනාන්තරය විනාශ කරන හැතිකරේ ,තොපේ ජීවිත දූවිල්ලක් වත් වටින්නෑ,සිංහරාජය එක්ක බලද්දී , වටේ තියෙන සේරම ගම්මාන පව්ල් වල ඉන්න කාලකන්නි හැත්ත සේරම එලවලා දැමිය යුතුයි,
Bounglow eke room price ehema komada danna ne yanne
Dannavanam kiyannako loku udavvak
Beautiful Filming 🌷Thank you 🙏
ලස්සන මගෙ රට. අදත් ලස්සනයි..
Thanks travel with chathura team.
So Beautiful, my country Sri lanka. Thank you Chathura and Derana for showing the Beauty of our country of Paradise, for the people who never be able to see from their own eyes. Chathura, oyatath, Deranatath godak Pin ath wewa 🙏🌷❤️
Ane... ara galagena yana wathure lassana. Beautiful River. Beautiful Nature 🙏
ඇත්තටම ගොඩාක් ලස්සනයි.ස්තුතියි චතුර❤❤❤
❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️
සිංහරාජයට ගියා හා සමානයි.ස්තුතියි පුතා 🎉
අපේ රටේ ලස්සන අපිට පෙන්නනවට thank you chathura aiya❤❤❤❤❤❤❤
මේ programme එක ඉංග්‍රීසි වලිනුත් කරන්න පුළුවන් වුණා නම් මරු .😍🩷
මාරම විදිහට රට tourism වලට promote කරන්න පුළුවන් .🩷
කැමරා ඈන්ගල්,විඩියො එඩිටින්,චතුර අයියගෙ සරලකමත් එක්ක සුපිරි වැඩසටහනක් ❤
අපේ ගම 😍💚
Ape gamathmai ithin kudellangen thamai karadara❤
Our village ❤ every plant is our breath
There's no any other travel programme that can beat TWC❤❤❤
Thankyou so much චතුර and දෙරණ❤❤❤❤
Harima sadarana milakata mechchara sundara parisarayak balanna labenne ape wasanawakata.program ekath harima watinwa lassanata karanawa.thank u sir........❤
ලෝක උරුම වන අසිරිය ..!
නියම වැඩක් ..චතුර ..!👍
යෝධ නවද ගහේ aerial shot එකනම් නියමයි..!❤
හරිම ලස්සන වැඩසටහනක් travel with chathura❤️🌏
මගේ අත්තම්මගේ පලමු ගුරුපත්වීම.ඔය අබියස.නිදිකරවන්න පෙර සුන්දර කතා ගොඩක් මට සිංහරාජය ගැන මට කියාදී ඇත.ස්තුතිවන්ත වෙනවා ඔබට.
This video was epic! Keep bringing us these amazing videos. 👏
පොඩි කාලේ ඉදලම ආසාවෙන් බලන වැඩසටහනක්.❤️❤️🍃💚💚😍
Lassana sudhu hama thibunata mala mini kana "ankulimala"" kavadhadath rahathun venna nei chathura mahatthayo!!!! 25:53
සුපිරි හද පිරි ස්තුතිය ❤❤❤❤
කලවානේ සෙට් එක කෝ♥️
Ooo
ගම...ඒකනම් පිස්සුවක් ❤️❤️❤️
💙💚💙💚💙💚💙💚 සුන්දරයි ❤️❤️❤️❤️❤️
අපේ රටේ සුන්දරත්වය❤️🌼
❤✨️
Thanks chathura mahatya
Sunil Ayya is most experienced guide in Sinharaja forest who is guiding here,his knowledge is awesome, good person to contact for this tour.I was able to take his assistant three times for this tour.
Drone camera එක කෝන්ට්‍රෝල් කරන මල්ලි නම් පට්ට. විඩියෝ ටිකක් ගත්තා..ස්තුතිය හැමෝටම ❤❤❤❤
දෙරන තාක්ෂණය නමි උපරිමයට තියෙනවා
Beautiful sharing chathura thanks .🙂🙏
Lassanai budusaranai dalada samindu pihitai ❤
Sha..h...marvellous work! Also marvellous presentation from chatura 👍
හරිම ලස්සනයි. බොහොම ස්තුතියි❤❤❤❤
Very nice Chathura thank you for showing the world . .. great editing beautiful Forrest of Motherland Sri Lanka 🇱🇰
වැඩසටහන සුපිරි ආසාවෙන්ම බලන වැඩසටහනක්.කැමරාකරණය සංස්කරණය ඉදිරිපත්කිරීම සුපිරිම ගුණාත්මක බවක් තියෙන්නේ.ඒ නිසාමයි මම දෙරණට ආස❤
සුපිරි ❤❤❤❤
චතුර අයියේ,
We always admire about you and your valuable duties.
We always wish you for your success.
❤❤❤😊😊❤❤❤
හරිම ලස්සනයි ඒ ලස්සන පෙන්නපු ඔයාට ගොඩක් ස්තුතියි
පොඩි කාලා ඉදලා හිතේ තිබ්බ කබානා එක හදන්න ලස්සන ලොකේශන් එකක් ❤... තැන්ක්ස් අයියේ මේ සුන්දරත්වය අපිට පෙන්නනවට ..
❤❤ Tourisam guide kenek hatiyata mage rata gana Mata thiyenne loku adambarayak ..thank you chatura aiye oyage program podi kale idan balala thama travel pissuwa hadila ada me rassawa karanne 😍😍
Thanks for sharing. Love to be there someday. I am very scared of leeches, hopefully leache socks will help.
හරිම ලස්සනයි.ආසාවෙන් බලනව.අපි ලංකාවෙ උනාට ලංකාවෙ කොයිතරම් නොදැකපු දේවල් තියෙනවද.ඒත් පසුබිම් සංගීතය ටිකක් අඩුකරානම් වීඩියෝ එකේ ලස්සන වැඩිවෙයි කියල හිතෙනව
Nice place ❤️❤️❤️🦅
Thanks very much Mr chathura it's very beautiful and I am very interesting every week I watch your vedeo amazing your the one best travel God bless you thanks lots Soo happy to see nice place s love from oman bless you and your family
🙏 Thank your very much Chathura. We are definitely going this year.❤
සුන්දර වැඩසටහනක්.
Thanks chathura Thanks. 👍👍👍👍
❤❤Willys ❤❤
Sinharaje yana gaman yannama ona place ekak tamai Jansen Bungalow kynne.. E Vibe eka wenama ekak.. ❤
Infinity song 😍
Ape lankawe sundara .ape desapaluwanta terennethi aka ne pudume kiyanne? Mulu loketama adarsaya wenna puluwan uthum Ratak. Ape Sri Lanka va ❤❤❤❤
තේ කර්මාන්තය නිසා හොඳ වගේම නරක දේත් ලැබුනා, සිංහරාජ අවට ගම්මාන ,තේවතු ඉස්සර සිංහරාජ වගේ වනගහනයෙන් පිරී තියෙන්ට ඇති, සතුන් විශාල ගහනයක් ඉන්ට ඇති,ඒත් සුද්දාගේ තේ නිසා ලංකාවට විශාල වනාන්තර නැතිවුනා, මොනවා උනත් සිංහරාජය ප්‍රමාණයෙන් විශාල වීම නම් සතුටට කරුනක්, මම ප්‍රියතම වැඩසටහනක් ,චතුරට ගොඩාක් ස්තූතියි 🌹🌹
Wow❤️🔥🤩
OMG! ❤
Travel video balanna puluwan thawath lassana program ekak thamai travel with chathura 👍👍 issara idanma balanawa ❤
සුපිරියක් ❤
🙏🙏
❤❤❤🎉🎉🎉
My village ❤️🍃
❤❤
අපේ ගම අයියේ
සුපිරි
Harima asawan ahagana siteya api nodanna dawal apawa danwalh kirima bohoma pin lharwan saranai Dave raka waranai api katar rata sita 🤔🤭👍👍👍👃👃👃❤❤❤
Kalekat passe aswen balnna ekk ❤
❤️❤️❤️❤️💞💞💞💞
චතුර මල්ලි මහත් වෙලා ටිකක්
කොහේ ගියත් බාටා දෙක තමයි 🤭😍🌿
@@infinitygirl1699 නිහතමානී චරිතයක්
Thanks chathura ❤
Kalawane lamai ko.😊
Patta❤
Leo Rojas back ground flute music eka maru.
Miucic dammot awata hadawal ahenne na.
නවාතැන් පලත් පට්ට පොරානික පෙනුමක් තියෙන්නේ එතනත් බලන්න දේවල් ගොඩක් තියෙනවා ❤❤❤❤
හොඳයි, හොඳයි...මුලාවැල්ල මුදුනේ යකඩ වැට, මගුරු වලේ වැට (චතුර එතන නම කියන්නේ නෑ), විචිත්‍ර සටහන් පුවරු ආදිය ගැන නම් ප්‍රශ්න තිබෙනවා.
❤💚🌿
සුපිරි ❤❤❤❤👌
Mage lankawa lassana❤
කසුන ඉන්නෙ. ❤❤❤
❤
Horton plains video ekakuth karannkoo ❤
🌬️💚🌳
Lakawe toyena Looka uruma tikath , deshapaaluwo hitan inne unge uruma kiyalane....
Is there any reason why Chathura is not wearing proper shoes ?
❤❤❤😍😍😍🇱🇰
Kalpa ganak giyath vidhavela panuva gahalai merinnei 😢😢😢😢 apei samajayata ethikarappu vinasheyata 😢😢😢😢