යමුද සුන්දර දූපතකට නිදහසේ ඉන්න බත්තලංගුන්ඩු 😍 Batthalangundu Island Tour 🧡මෙන්න සුපිරි සවාරියක්😍👍

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ก.ค. 2023
  • බත්තලංගුන්ඩු යන්න ලේසිම ලාබම විදිය😍
    #travel #food #visitsrilanka
    පැය තුනක් පාවුනා නිදහසේ දූපතට
    Lahiru - web. profile.php?...

ความคิดเห็น • 169

  • @l.groshankumara
    @l.groshankumara ปีที่แล้ว +5

    ලහිරු අයියා සුපිරි ජය වෙවා අපේ ආදරනිය සොඳුරු රස්තියාදු කරයාට පිට රට ඉන්න අපිට තනිකම මහන්සිය සෙරම අමතකයි ලහිරු අයියාගේ විඩියො එකක් දැක්කාම බුදුසරණයි ජෙසු පිහිටයි ❤❤❤ 👍👍👍

  • @lakshithavlogs
    @lakshithavlogs ปีที่แล้ว +8

    ඒක නම් පට්ට දවසින් දවස වෙනමම අත්දැකීම් වෙලාවක කැලේ වෙලාවක වෙර‌ලේ වෙලාවක මුහුදේ නිදහස් ජීවිතයට ජය වේවා !

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว +3

      ඔයත් හිමීට බහිමු ට්‍රැවල් වලටත් ❤😍

    • @lakshithavlogs
      @lakshithavlogs ปีที่แล้ว +1

      @@travelwithlahiru ඔව් ඔව් බහින්න ඔනී ට්‍රැවල් කියන්නේ පිස්සුවක් ❤❤❤❤

  • @dunstanfernando2872
    @dunstanfernando2872 ปีที่แล้ว +1

    " ට්‍රෝලර්" එකේ ගිය ගමන සහ ඔයාට ලැඛුන ඒ ආගන්තුක සත්කාර ඉතාම විශිෂ්ටයි.
    ඇත්තටම ලස්සන දූපතක්.
    මම රැකියාව කරන්නෙත් ලස්සන දූපතකයි.

  • @nimeshdilshan4433
    @nimeshdilshan4433 ปีที่แล้ว +1

    Video eka maru aiya ❤🎉

  • @dilushasumuduni415
    @dilushasumuduni415 10 หลายเดือนก่อน +1

    Niyamai👍👍👍👍

  • @rohinideepika6419
    @rohinideepika6419 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි වීඩියෝ එක malli

  • @deepthaabesingha5911
    @deepthaabesingha5911 ปีที่แล้ว +1

    Nice Lahiru aiya ❤❤😊😊

  • @travelwithnadun
    @travelwithnadun ปีที่แล้ว +2

    Supiriyak Aiye..lankava vatema ravum gahanava vage.
    ❤️🥰💕💪

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว +1

      ලංකාව වටේ යමුකෝ ඉක්මනින් 😍❤

    • @travelwithnadun
      @travelwithnadun ปีที่แล้ว +1

      Anivarayen yamu lagadima..❤️🥰

  • @achalakumari142
    @achalakumari142 ปีที่แล้ว +1

    Niyamai aiye

  • @user-st6sh1tu3h
    @user-st6sh1tu3h ปีที่แล้ว +1

    සුපිරි මචන් මටත් ආස හිතුනා මචන් එල එල ජයෙන් ජයම වේවා....

  • @khchandana4593
    @khchandana4593 ปีที่แล้ว +1

    Tawath supiri gamanantayaka සොඳුරු ආරම්භයක් superm ලහිරු ❤❤❤

  • @danushkadanu217
    @danushkadanu217 ปีที่แล้ว +1

    එළ ජය වේවා සුපිරි❤❤

  • @enurakashmira5864
    @enurakashmira5864 ปีที่แล้ว +1

    සුපිරි සන්චාරයක් 👍

  • @nuwanchinthaka7858
    @nuwanchinthaka7858 ปีที่แล้ว +1

    නියමයි ජය බෝරෝ

  • @nirosh-eb2om
    @nirosh-eb2om ปีที่แล้ว +1

    Super 👍

  • @jayanthabalasuriya4671
    @jayanthabalasuriya4671 ปีที่แล้ว +1

    කොල්ලෝ ඒක නම් නියමයි ...👍

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      අද දෙන්නම් ඉතිරි ටික ඒකත් සුපිරි

  • @macmac5170
    @macmac5170 ปีที่แล้ว +1

    සුපිරි.නොවේ මෙවන් වින්දනයක් ලොවේ 😍😍😍👍👍💪💪♥️♥️♥️❤️❤️❤️

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว +1

      අපිට පිස්සු ❤ ආදරෙයි

  • @teranssamarakkodi4857
    @teranssamarakkodi4857 ปีที่แล้ว +1

    බත්තලංගුන්ඩුවේ අවුරුදු 06 ක් හිටියා.. අවුරුදු 12 කට පස්සේ අද දූපත දැක්කා . මාක් එක ගොඩ අරින තැනම තියන්නේ ගාමිනී අයියාගේ වාඩිය.. දූපත ටිකක් දියවෙලා... මාක් බෝට්ටුවේ ඒකාලේ හිටපු දිල්ශාන් මල්ලි තාම ඉන්නවා වගේ දැක්කා.. (බෝට්ටුවේ ගෝලයා) . යුද්ධය කාලේ එහේ හිටියේ. දැන් දරුවොත් එක්ක ආඅහූ යන්න ඕනේ දූපත බලන්න.

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว +1

      ඔව් ඩිල්ශන් මල්ලි ඉන්නවා බෝට්ටු වේ ❤

  • @sasangathuduhena6078
    @sasangathuduhena6078 ปีที่แล้ว +1

    Hama video ekkma blnwa, supiri

  • @K9_1k
    @K9_1k ปีที่แล้ว +2

    Marama lassanai lahiru aiye ❤❤

  • @thiwanakadilshanthiwankadi2921
    @thiwanakadilshanthiwankadi2921 ปีที่แล้ว +1

    ජයවේවා ❤️👍📷

  • @nadekaprabath7763
    @nadekaprabath7763 ปีที่แล้ว +1

    සුපිරි

  • @prasannafashion9720
    @prasannafashion9720 ปีที่แล้ว +1

    සුපිරියක් වෙයි ❤❤❤❤

  • @annetjayasinghe1796
    @annetjayasinghe1796 ปีที่แล้ว +1

    ලස්සන අපේ මව් බිමේ සිරිය නැරඹීමට මෙවන් විඩියො ගෙනා ඔබට ගොඩක් ස්තුතියි .

  • @UDDN.
    @UDDN. ปีที่แล้ว +1

    Brother have a safe journey
    God bless you
    Tc
    ❤️❤️👌❤️❤️

  • @sanjeewaalwis4536
    @sanjeewaalwis4536 ปีที่แล้ว +1

    Enakanma aasaven balan hitapu vlog ekak patta ahh

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      දෙන්නම් සුපිරි ටිකක් ඉක්මනින් ❤

  • @ireshshanaka2543
    @ireshshanaka2543 ปีที่แล้ว +1

    නියමයි අය්යෙ

  • @bashithanethmina6769
    @bashithanethmina6769 ปีที่แล้ว +1

    Patta lasanai

  • @mangalagamage1707
    @mangalagamage1707 ปีที่แล้ว +1

    Hi.... ලහිරු මල්ලි සුන්දර අත් දැකීම්.. ලබන්න ඒ වගේම බලන්නත් හැමෝටම බෑ.. එකෙන්ම සුපිරියි.. ජයවේවා බුදුසරණයි ජේසු පිහිටයි ♥🙏

  • @user-kj1xe8pi6r
    @user-kj1xe8pi6r ปีที่แล้ว +2

    නොවෙ මෙවන් වින්දනයක් ලොවේ . අපිට පිස්සු 😂❤❤❤😊 ලහිරැ අයියේ ගැම්මක් තමයි.

  • @kavishnakalhara
    @kavishnakalhara ปีที่แล้ว +2

    කාලෙන් කාලෙට වෙනස්ම අත්දැකීම් ලබා දෙන channel එකක් තමා ලහිරු අයියගෙ channel එක විඩියෝ ටිකනම් සුපිරි ❤😌✨️

  • @viviyanengvall835
    @viviyanengvall835 ปีที่แล้ว +1

    SUPIRI 😮🐬🐬❤❤❤

  • @prasannafashion9720
    @prasannafashion9720 ปีที่แล้ว +1

    අම්මො මරු ❤️❤️❤️❤️❤️❤️

  • @eatfoodmanju5721
    @eatfoodmanju5721 ปีที่แล้ว +1

    මේක නම් පිස්සුවක් බං❤

  • @photomethod9386
    @photomethod9386 ปีที่แล้ว +1

    Lahiru ayya 😙😙😙

  • @MR_GeeTH_Vlogs
    @MR_GeeTH_Vlogs ปีที่แล้ว +1

  • @sandarusandaru434
    @sandarusandaru434 ปีที่แล้ว +1

    ❤ aiya 😊pallakele❤kandy

  • @chamikapivithuru2108
    @chamikapivithuru2108 ปีที่แล้ว +1

    ❤❤❤

  • @RKFINDUWARA
    @RKFINDUWARA ปีที่แล้ว +1

    බුදුසරණයි ජෙසු පිහිටයි❤ජයවේවා ලහිරැ අයියේ❤💛✌

  • @NalinSatharasinghe-fr9jn
    @NalinSatharasinghe-fr9jn ปีที่แล้ว +1

    Mama oyawa dakka Dan sathiyakatta issalla oyaga paada yathrawa balala .mama godak kamathi oyatta hodda kathaa bahak thiyanawa nihathamani akaii wadagath. Math Dubai hospitality job akak karanna sathutui bro hamba wamu lankawa obatta jayama wawa.🎉

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      අනිවා හම්බෙමු දවසක

  • @geethmanpravihara6847
    @geethmanpravihara6847 ปีที่แล้ว +1

    ikmanata danna ilage eka patta lassnai asawen balnne

  • @hirukaushan6038
    @hirukaushan6038 ปีที่แล้ว +1

    අයියගේ වීඩියෝස් සුපිරී නොවේ ⁣මෙවන් වින්දනයක් ලොවේ 😍🎉❤

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว +1

      අපිට පිස්සූ 😍

    • @hirukaushan6038
      @hirukaushan6038 ปีที่แล้ว

      ඒ පිස්සුව හැදෙන්න පිං කරන්න ඔනි 😍

  • @rukmankumara4268
    @rukmankumara4268 ปีที่แล้ว +1

    මාරුලාහිරු සුපිරි❤❤❤

  • @sanjayaruppage960
    @sanjayaruppage960 ปีที่แล้ว +1

    ⛵ ඔරුවෙ නැගලා කිසි බයක්නෑ හිතේ.මුහුදේ ගෙවිලා යයි අපේ ජීවිතේ... ජයවේවා ලහිරු මල්ලි ...👍🤝Q🇶🇦

  • @dilruksh143
    @dilruksh143 ปีที่แล้ว +1

    මුලින්ම මල්ලි බුදු සරණයි මල්ලි ඔයාගේ video බලන්න බලන්න ලස්සනයි සුන්දරයි

  • @kgkkjayasinghe2516
    @kgkkjayasinghe2516 ปีที่แล้ว +1

    ඒ අත්දැකීම නම් මරු තමයි මල්ලි

  • @mpmagic5519
    @mpmagic5519 ปีที่แล้ว +1

    👊👌👌👌👌👌👊

  • @delumimanjula5242
    @delumimanjula5242 ปีที่แล้ว +1

    ❤❤❤❤❤

  • @sandhanisandhani1048
    @sandhanisandhani1048 ปีที่แล้ว +1

    ඉක්මනින් අනිත් වීඩියො එකත් දාන්න ලස්සනයි.❤❤

  • @GeetaGeeta-li5ex
    @GeetaGeeta-li5ex ปีที่แล้ว +1

    මගේ ගමේ

  • @gayankumar8581
    @gayankumar8581 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍👍👍👍👍👍

  • @sudeerabandara6970
    @sudeerabandara6970 ปีที่แล้ว +1

    Budu Saranai

  • @iswaragekusum9996
    @iswaragekusum9996 ปีที่แล้ว +1

    ෂ ා

  • @thuvindu
    @thuvindu ปีที่แล้ว +1

    cupiri series ekak aayeth 😍

  • @smaanusha5993
    @smaanusha5993 ปีที่แล้ว +2

    නෝනව දෝනිව ගෙදර දාලාදාආවෙ ජෙසුපිහිටයි

  • @nilushinilushi5707
    @nilushinilushi5707 ปีที่แล้ว +1

    Adat lassana gamanak lassana darsanayak dakabala ganna labuna.ekata Malli oyata godak istuti pudana atara mewage lassana darsana apita penvimata oyata teruwansaranin deviphiten kisiduvipatak karadarayak jivita sidunovi yahapatak siduvi jivite satutin inna niduknirogi suwaya nwaghaapala duruwi dirgausada labewa!!!🙏🙏🙏❤️❤️❤️❤️❤️💐💐💐💐💐💐💐🤲🤲🤲🤲🤲👍👍👍👍👍

  • @GeetaGeeta-li5ex
    @GeetaGeeta-li5ex ปีที่แล้ว +1

    🌹🌹🌹🌹🌹🌹

  • @maliya766
    @maliya766 ปีที่แล้ว +1

    මම නම් හිතුව යන්නෙ බත්තලන්ගුන්ඩු කියල එද කියද්දි ❤

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      ආදරෙන් බලන අයට තේරෙනවා ❤❤

  • @user-vh6uk2zx1n
    @user-vh6uk2zx1n ปีที่แล้ว +1

    Good information. Lot fisherman going to catch fish around sri lanka there is see .now we difficult buy one kilo fish because price is very high?

  • @greshank3695
    @greshank3695 ปีที่แล้ว +2

    Asawe be mehema yanna lankawata awhama yanna one 🏝🏝🏝🏖🏖🇱🇰🇱🇰❤️❤️

  • @iranganimangalika7176
    @iranganimangalika7176 ปีที่แล้ว +1

    සංගීත්ලත් ආවා

  • @chamarasithum8437
    @chamarasithum8437 ปีที่แล้ว +1

    Ammooo gamana nam pattai lahiru aiye e unata bot eke yana eka thamai awla. 😅😅

  • @geethagunawardana3585
    @geethagunawardana3585 ปีที่แล้ว +1

    ළහිරට මතක ද මම දැනට කාලෙකට කලින් කමෙන්ට් කරා මේ දූපතට ගිහින් වීඩියෝ එකක් කරන්න කියලා Thanks ඉතින් මේ වීඩියෝ එකට.

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว +1

      ඔව් ඔව් එහෙම කියන එවා මම කොහොම හරි කරනවා ටිකක් කල් ගියත් ස්තුතියි අදහසට ❤👍

  • @naveendananjith7445
    @naveendananjith7445 ปีที่แล้ว +1

    ඉස්කෝලෙං ට්‍රිප් එකක් ආවා කල්පිටියෙං දූපතකට ගියේ ,බත්තලංගුන්ඩුවටනං නෙවේ ගියේ

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว +1

      ඒ කිට්ටුව තව තියෙනෙවා දූපත්

  • @nadekaprabath7763
    @nadekaprabath7763 ปีที่แล้ว +1

    ඉතිරි ටිකකත් ඉක්මනින් ඔනි

  • @priya1736
    @priya1736 ปีที่แล้ว +1

    පිටිටුයි කරෝලයි....😳😳😳

  • @asankak77
    @asankak77 ปีที่แล้ว +1

    නොවෙ මෙවන් වින්දනයක් ලොවේ

  • @Anukshajayweera
    @Anukshajayweera ปีที่แล้ว +1

    Hi

  • @sandarusandaru434
    @sandarusandaru434 ปีที่แล้ว +1

    අපිත් ලහිරු අයියත් එක්ක බත්තලංගුණ්ඩුවේ ඉන්නේ යූටියුබ් එක හරහා

  • @kavinaroshan2260
    @kavinaroshan2260 ปีที่แล้ว +1

    Ape export import wadiyen wenne oya pathen ne❤

  • @Mahindajayamaha64
    @Mahindajayamaha64 ปีที่แล้ว +1

    ඉන්දියාවට ශක බුම් ලගයි

  • @dsvlog6100
    @dsvlog6100 ปีที่แล้ว +1

    අද ත් සොදුරු රස්තියාදුවක්

  • @hirukaushan6038
    @hirukaushan6038 ปีที่แล้ว +1

    මාත් ළහිරු අයියත් ළහිරු 😁 ළහිරුලා කියන්නෙම ගැම්මක් නේත 😁♥️😍

  • @yanagaman
    @yanagaman ปีที่แล้ว +1

    අයියේ පොඩි වාහනයක් ගත්තා නම් ඔක්කොම බඩු ටික දාන් යන්න පුලුවන් නේද

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      ❤👍

    • @yanagaman
      @yanagaman ปีที่แล้ว

      @@travelwithlahiru මොන දේ උනත් ෆට්ට නියමයි

  • @dreamcar9971
    @dreamcar9971 10 หลายเดือนก่อน +1

    ෆැමිලි එකක් ගියොත් දූපතෙ නවතින්න තැනක් තියනවද

    • @travelwithlahiru
      @travelwithlahiru  10 หลายเดือนก่อน +1

      ටෙන්ට් එකක් තමයි

    • @dreamcar9971
      @dreamcar9971 10 หลายเดือนก่อน

      @@travelwithlahiru මොනවද දූපතෙ බලන්න තියෙන්නෙ

  • @janakabuddhika8162
    @janakabuddhika8162 ปีที่แล้ว +1

    දවස ගා⁣නෙම යනවද ට්ැවල් කරන්න

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว +1

      ඔව් ඒකට තාමයි ආස❤

  • @janakabuddhika8162
    @janakabuddhika8162 ปีที่แล้ว +1

    සම්මැරීන් එහෙක යන්න ආස නැද්ද

  • @Tharusha1Shirantha123-ds9gk
    @Tharusha1Shirantha123-ds9gk ปีที่แล้ว +1

    අන්කල් අපිට ත් පුළුවන් ද ඔයා එක්ක join වෙන්න.

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      පුළුවන් ❤

    • @Tharusha1Shirantha123-ds9gk
      @Tharusha1Shirantha123-ds9gk ปีที่แล้ว

      @@travelwithlahiru මන් කුරුණෑගල , අන්කල් නුවරඑළිය , බදුල්ල ඒ පැති වල යන වෙලා වක් පොස්ට් කරන්න පුළුවන් නම් මාත් ආසයි join වෙන්න.
      #අර හෝර්ටන් තැන්න video එක මාර ලස්ස නයී.

  • @MIUSICPASI
    @MIUSICPASI ปีที่แล้ว +1

    මගේ නම කියන්න පසිදු

  • @gangarsandaruwan3832
    @gangarsandaruwan3832 ปีที่แล้ว +1

    ❤❤❤