වාඩියක ජීවෙතේ හරිම සුන්දරයි😍රසට පොල් රොටී කාලා නිදහසේ ඇවිද්දා සුන්දර බත්තලංගුන්ඩුවේ🧡Baththalangundu

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ค. 2023
  • බත්තලංගුන්ඩුවේ මම ගතකරන හැටි😍
    #travel #food #visitsrilanka
    ඉන්න තැන සතුටින් ඉන්න පුරුදු වෙමු

ความคิดเห็น • 177

  • @dilruksh143
    @dilruksh143 ปีที่แล้ว +2

    සුන්දර video එකක් මල්ලි අපේ රටේ සුන්දරත්ව හැමෙටම දැනෙන්නෙ නැහැ රටට ආදරය ඇති මිනිසුන්ට විතරයි දැනෙන්නෙ ලොව සුන්දරම රට අපෙ රටේ අපි නොගියත් මල්ලිගෙ විඩීයෝ වලින් ඒ සුන්දරත්වය විදිනවා තව තව විඩීයෝ කරන්න ශක්තිය දහිරිය ලැබේවා බුදු සරණයි ජෙසු පිහිටයි

  • @niroshandee2314
    @niroshandee2314 ปีที่แล้ว +3

    මිනිස්සු ඇබ්බැහි වෙන්න ඕනෙ කුඩු අරක්කු වලට නෙමෙයි මේ වගෙ ලස්සන දේවල් දකින්න , මම එක්තරා ව්දියක මත් ලෝලියෙක් ලහිරුගෙ youtube channel එකට, උදේට කන්නෙ ලහිරු aiyage video එකක් බල බල දවල්ටත් එහෙමයි රෑටත් job ekath mahara active kranwa laiyage video ekak balagena ❤❤❤❤❤❤

  • @pubudu1541
    @pubudu1541 ปีที่แล้ว +4

    නොවේ මෙවන් වින්දනයක් ලොවේ. නිදහසේ යමු එක රෑනෙ ❤❤❤

  • @user-kc1sh4kh5p
    @user-kc1sh4kh5p ปีที่แล้ว +4

    හදවතින්ම ශ්‍රී ලාන්කිකයි ..හැම මොහෙතෙම ඔබ සමගයි ..ජේසුපිහිටයි පුතේ ..

  • @user-ju4gy7jl4d
    @user-ju4gy7jl4d ปีที่แล้ว +3

    මෙච්චරකල් බලපු වීඩියෝ වලින් මේ වීඩියෝ සීරීස් එක තමයි සුපිරිම...අමුතුම නිදහසක්..❤❤❤😍😍😍😍

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      ස්තුතී 😍🧡ජයවේවා

  • @nilushinilushi5707
    @nilushinilushi5707 ปีที่แล้ว +2

    Oyata godak istuti Malli adat lassana tan daka gatta.oyata teruwansaranin deviphiten niduknirogi suwaya nwaghaapala duruwi dirgausada labewa!!!🙏🙏🙏❤️❤️❤️❤️💐💐💐💐🤲🤲🤲🤲👍👍👍👍

  • @traveler900
    @traveler900 ปีที่แล้ว +3

    අලුතෙන් සෙට් උනේ අයියේ .නියමයි. මේවගේ වැස්ස ටයිම් එකක සුප්පා.😍😘❤️🇱🇰🌿

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      වැස්ස හුලග අම්මෝ

  • @vijithakumara4429
    @vijithakumara4429 ปีที่แล้ว +1

    ❤lassanaii vidio aka❤

  • @samindasandaruwan1174
    @samindasandaruwan1174 ปีที่แล้ว +2

    ස්තූති අයියේ ඔබතුමා අපේ වීරයෙක් ..මාරම රසව්න්දා...❤❤❤❤❤❤ 🙏🙏🙏

  • @eashaudakara7819
    @eashaudakara7819 ปีที่แล้ว +2

    මරු මරු හැමදාම වීඩියෝස් දාන්න❤දවසක සෙට්වෙමු

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      දෙන්නම් දෙන්නම් උපරිමෙන්

  • @mallikapushpalatha3234
    @mallikapushpalatha3234 ปีที่แล้ว +1

    Lassanai kalpiti karawala rasai

  • @nethmahimaranga5175
    @nethmahimaranga5175 ปีที่แล้ว +2

    Niyamai aiye❤

  • @kavishnakalhara
    @kavishnakalhara ปีที่แล้ว +2

    අදත් ලස්සන විඩියෝ එකක් නියමයි ❤️😌✨️

  • @thiwanakadilshanthiwankadi2921
    @thiwanakadilshanthiwankadi2921 ปีที่แล้ว +2

    නියමයි ජයවේවා 👍❤️📷📷

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      ආදරෙයි බ්‍රෝ🧡🧡

  • @kgkkjayasinghe2516
    @kgkkjayasinghe2516 ปีที่แล้ว +11

    අපේ රටේ සොදුරු සන්චාරකයා

  • @mangalagamage1707
    @mangalagamage1707 ปีที่แล้ว +3

    ලහිරු මල්ලි අදත් ලස්සන දවසක් හදවතින්ම ජයවේවා බුදුසරණයි ජේසු පිහිටයි 🙏🙏♥♥

  • @user81030
    @user81030 ปีที่แล้ว +2

    සුපිරියි! 🇱🇰🛳️🚢💗💗💗💗💖

  • @khchandana4593
    @khchandana4593 ปีที่แล้ว +1

    Niyamay ❤❤❤ guna යහපත් මිනිසුන් radi bathtalangunduwa ජයවේවා ලහිරු සුන්දර heta dinak

  • @Dilabro1988
    @Dilabro1988 ปีที่แล้ว +1

    සුපිරිමා ❤

  • @samindasandaruwan1174
    @samindasandaruwan1174 ปีที่แล้ว +3

    අනේ හොද මිනිසුන් ඉන්න බත්තල0ගු0ඩුවේ සුන්දර දූපතේ සුන්දර මිනිසුන් ❤❤❤❤❤❤❤🙏🙏🙏

  • @idunilwarshadewa5301
    @idunilwarshadewa5301 ปีที่แล้ว +1

    සුපිරි ❤❤❤

  • @M.Nonis1990
    @M.Nonis1990 ปีที่แล้ว +1

    🎉 supiri thawa thanak thiyenawa man apu dawasata yamu

  • @Mahindajayamaha64
    @Mahindajayamaha64 ปีที่แล้ว +2

    සංසාර ගමන රඟමඩලක් මම හිතන්නේ🌹

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว +1

      අනිවා අපි ඒකේ රගපාන නලුවෝ😍

  • @sarasimedia
    @sarasimedia ปีที่แล้ว +2

    Good 👍👍❤❤

  • @indumadura3286
    @indumadura3286 ปีที่แล้ว +1

    Patta ❤️❤️❤️

  • @achalakumari142
    @achalakumari142 ปีที่แล้ว +1

    Aiye oyanisa lassana vidiyo balanawa.

  • @roosaraaponsu728
    @roosaraaponsu728 ปีที่แล้ว +2

    ❤❤

  • @travelwithsushan1015
    @travelwithsushan1015 ปีที่แล้ว +1

    Nihathamani sancharakaya👍👍

  • @sandhanisandhani1048
    @sandhanisandhani1048 ปีที่แล้ว +1

    Adat lassanai

  • @DKCinematic
    @DKCinematic ปีที่แล้ว +1

    😃❤

  • @kasundiss7921
    @kasundiss7921 ปีที่แล้ว +1

    👌

  • @sandarusandaru434
    @sandarusandaru434 ปีที่แล้ว +2

    ලහිරු අයියට ජය වේවා වැඩසටහන් නම් සුපිරි

  • @CRAZyKOLLA
    @CRAZyKOLLA ปีที่แล้ว +1

    First ආදරෙයි ඈ 😂❤️❤️

  • @anux7447
    @anux7447 11 หลายเดือนก่อน +1

    ❤️😍

  • @sandakelum2463
    @sandakelum2463 ปีที่แล้ว +1

    💚💚💚

  • @anuruddaperera5496
    @anuruddaperera5496 ปีที่แล้ว +1

  • @rukmankumara4268
    @rukmankumara4268 ปีที่แล้ว +2

    නීයමාඉ ලාහීරු❤❤

  • @chamikapivithuru2108
    @chamikapivithuru2108 ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @bashithanethmina6769
    @bashithanethmina6769 ปีที่แล้ว +1

    ❤️👍

  • @sandarusandaru434
    @sandarusandaru434 ปีที่แล้ว +1

    ❤Aiya😊pallakele❤kandy

  • @nimeshdilshan4433
    @nimeshdilshan4433 ปีที่แล้ว +3

    Oyath ekk travel ekk yannth අසයි 😊

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      යමු යමු අනිවා

    • @nimeshdilshan4433
      @nimeshdilshan4433 ปีที่แล้ว +1

      ලංකාවට අපු ගමන් අනිවා යමු

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      @@nimeshdilshan4433 👍👍🧡🧡

  • @c.h.b.2698
    @c.h.b.2698 ปีที่แล้ว +1

    Supiri

  • @l.groshankumara
    @l.groshankumara ปีที่แล้ว +1

    සුපිරි සුපිරි ලහිරු අයියේ ඔයත් එක්ක සුපිරි රස්තියාදුවක් යන්න අසයි ලන්කාවට අවාම කැමතියි අයියේ ජය වෙවා ආදරෙයි බුදුසරණයි ජෙසු පිහිටයි 💞💞💞 👍👍👍

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว +1

      ආදරෙයි ❤ අනිවා යමු

  • @dhanujatharinda3637
    @dhanujatharinda3637 ปีที่แล้ว +1

    supiriy, lankawata awama aniwa yanna one 😍

  • @priyankaraherath1624
    @priyankaraherath1624 ปีที่แล้ว +1

    නොවේ මෙවන් වින්දනයක් ලොවේ......... ආදරෙයි අයියා..

  • @ruwankelum5032
    @ruwankelum5032 ปีที่แล้ว +1

    Oya mara athal ganne 😂😂😂asaiii machan dekkama dawsaka setwela yamu rawmak 👌👌👌👌

  • @delumimanjula5242
    @delumimanjula5242 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤

  • @himamadu2704
    @himamadu2704 ปีที่แล้ว +1

    Hamoma ekka hodata kata karanwa nikan godak kal idan dannawa wage.good quality ❤

  • @shanidunil
    @shanidunil ปีที่แล้ว +1

    🙋🙋🙋🙋💕💕💕💕💕

  • @greenlanka.
    @greenlanka. ปีที่แล้ว +1

    👍👍👍👍👍👍👍👍

  • @macmac5170
    @macmac5170 ปีที่แล้ว +1

    💚💚💚💚💖💖💖💖💖

  • @dineshhasantha-ju2lr
    @dineshhasantha-ju2lr ปีที่แล้ว +1

    Travel Num Ethin Lahiru Aiya thamai ❤

  • @gayankumar8581
    @gayankumar8581 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍👍👍👍👍

  • @sanjeewaalwis4536
    @sanjeewaalwis4536 ปีที่แล้ว +1

    Puthe❤

  • @chathuraprasad1690
    @chathuraprasad1690 ปีที่แล้ว +2

    සොදුරු සංචාරකයා ❤

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว +1

      ආදරෙයි

    • @chathuraprasad1690
      @chathuraprasad1690 ปีที่แล้ว

      @@travelwithlahiru අයියේ ඊලගට කයිට්ස් දුපතට යමුකො

  • @ireshshanaka2543
    @ireshshanaka2543 ปีที่แล้ว +2

    Onna asawen blnwa

  • @umeshamalshani6947
    @umeshamalshani6947 ปีที่แล้ว +1

    ලහිරු අයියයි අයියගේ family එකේ අයත් එක්ක එකතු වෙලා සුන්දර ගමනාන්තයකට යන්න ලොකු ආසාවක් තියෙනවා 😍 පුලුවන් නම් දවසක යන්න එකතු කර ගන්න අයියේ😍♥️😌 වෙනස්ම අත්දැකීමක් වෙයි මගේ ජීවිතේට ලැබෙන.. 😊

  • @thebrandvn
    @thebrandvn ปีที่แล้ว +1

    කලින් එක බල බල ඉන්නකොට notificatione එක දැක්කේ 🐒❤✨

  • @photomethod9386
    @photomethod9386 ปีที่แล้ว +1

    Apitath yanna ona😃😃😃

  • @mpmagic5519
    @mpmagic5519 ปีที่แล้ว +1

    👊👌👌👌👌👌👊

  • @nuwanchinthaka7858
    @nuwanchinthaka7858 ปีที่แล้ว +1

    ජීවීතේ සුන්දරයි 😂

  • @nadekaprabath7763
    @nadekaprabath7763 ปีที่แล้ว +2

    ඉටපස්සෙ කොහෙද අපිව එකිකන් යන්නෙ නොනොවේ මෙවන් වින්දනයක්

    • @nadekaprabath7763
      @nadekaprabath7763 ปีที่แล้ว

      මගෙ අයියත් නේවි

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว +1

      යමු යමු සුපිරි ගමනක්

  • @sandakelum2463
    @sandakelum2463 ปีที่แล้ว +1

    Ayye dupathe saththu nadda🥲

  • @idunilpriyashantha4902
    @idunilpriyashantha4902 ปีที่แล้ว +2

    Apith eno

  • @simionjamisj5621
    @simionjamisj5621 ปีที่แล้ว +1

    ele kiri bro

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      ❤❤

    • @simionjamisj5621
      @simionjamisj5621 ปีที่แล้ว

      @@travelwithlahiru රිප්ලයි පාරක් දාපන් මචං වෙලා තිබ්බොත්

  • @thilinalakmal3011
    @thilinalakmal3011 ปีที่แล้ว +1

    අපි මේ මාසෙම උනෝ මාක් අයියගෙ බෝට්ටුවෙන් 😍

  • @ben10xxxx56
    @ben10xxxx56 ปีที่แล้ว +2

    මගේඵකා

  • @nilaniwitharana1058
    @nilaniwitharana1058 ปีที่แล้ว +1

    Right api yamu❤

  • @susithalakshan156
    @susithalakshan156 ปีที่แล้ว +1

    Bottuwe yanna kiyak gannawada

  • @chathuraprasad1690
    @chathuraprasad1690 ปีที่แล้ว +2

    මට තියෙන ප්‍රශ්නේ ඔච්චර දුර දූපතට කොහොමද කපුටෝ ගියේ ...😢😢..

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว +1

      දුර ඉගිල්ලෙන්න පුළුවන් ඇති

  • @teranssamarakkodi4857
    @teranssamarakkodi4857 ปีที่แล้ว +1

    කැලිස්ටර් අයියාව දැක්කා අවුරුදු 11කට පස්සේ ඔයාගේ වීඩියෝ එකෙන්.. රොටී කන තැන..

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      කැලිස්ටස් අයියා රත්තරන් හදවතක් මම එයාගේ වාඩියේ තමා නිදාගත්තේ

  • @greshank3695
    @greshank3695 ปีที่แล้ว +1

    Nice brother ❤❤💙💙🇱🇰🇱🇰🏜🏜👍👍

  • @slpradeep9574
    @slpradeep9574 11 หลายเดือนก่อน +1

    මාලිග අපේ ටවුමේ කඩෙි

  • @thilinalakmal3011
    @thilinalakmal3011 ปีที่แล้ว +1

    ඉස්සො කකුලුවො දැල්ලො එහෙම දූපතෙන්ම ගන්න පුලුවන්ද අපිට

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว +1

      පුලුවන් අලුත්ම එවා

  • @simionjamisj5621
    @simionjamisj5621 ปีที่แล้ว +1

    මචං මම රස්සාව කරා බත්තලංගුණ්ඩුව 1994

    • @simionjamisj5621
      @simionjamisj5621 ปีที่แล้ว

      හැබැයි දැන් ඉන්නේ Sweden වල

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว +1

      ආ එහෙමද එහෙනම් මතකය අලුත් වෙන්න ඇති ❤

  • @pramithsandaruwan1548
    @pramithsandaruwan1548 ปีที่แล้ว +1

    රෝටි නම් ලහිරැ තමයි

  • @manurangawijegurusinghe2350
    @manurangawijegurusinghe2350 ปีที่แล้ว +1

    අපිවත් දවසක එකකට සෙට් කරගන්න බැරිද අයියා

  • @kumarisitha5161
    @kumarisitha5161 ปีที่แล้ว +1

    Puthe oya bopathelle yanna annako.mage gama.ayalata mama oya gena kiyala thiyenne.

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว +1

      යමු එන මාසේ අන්තිමේට වගේ

    • @kumarisitha5161
      @kumarisitha5161 ปีที่แล้ว

      Hari puthe oyala 3 n denatama goda...ak

  • @kasundiss7921
    @kasundiss7921 ปีที่แล้ว +1

    වාඩි වලට ගියාම ගෙවන්න ඔනිද නැත්තන් නිකන්ද අයියා

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      නෑ සල්ලි ගන් නෑ 😍

  • @hazzahasan2068
    @hazzahasan2068 3 หลายเดือนก่อน +1

    Pay for food. Don't try to free

    • @travelwithlahiru
      @travelwithlahiru  3 หลายเดือนก่อน

      නිකන් කාලා නෑ 😜 ooo sada දවසක කාලා බලන්න ආසා හිතෙයි 🙃

  • @asokaasoka2036
    @asokaasoka2036 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️❤️