මාළු කිලෝ114 ඇල්ලුවා මුහුදු ගිහින්😍Fishery industry 🧡 Baththalangunduwa island 👍Boat trip 👍Sea food

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • මුහුදෙන් අපි අල්ලන් ආපු මාළු උයලා රසට කෑවා සුන්දර දූපතේ😍
    #travel #food #visitsrilanka
    මේකනම් සුපිරි අත්දෑකිමක් මුහුදේ ජීවිතේ

ความคิดเห็น • 244

  • @mangalagamage1707
    @mangalagamage1707 ปีที่แล้ว +11

    සුන්දර මුහුදු තිරයේ ලස්සන මතකයන් සමග ලහිරු මල්ලි කරන මේ ජිවිතේ අත් දැකීම් එක්ක තවත් කෙනෙක්ගේ සිත සොදුරු මතකයන් සමග සොබා දහමේ ලස්සන රූ රටා පෙනන්මින් මේ කරන දේවල් වලින් අපිටත් වීඩියෝවකින් හරි නරබන්න ලැබීම බාග්ගියක් බුදුසරණයි ජේසු පිහිටයි පරිස්සමින් ♥️🙏

  • @surangabro3914
    @surangabro3914 ปีที่แล้ว +4

    මමත් අවුරුදු 4 විතර සීෂෙල්වල ඔය මීගමුවේ අයත් එක්ක හිටියා .හැබැයි ඔය වගේ සුපිරිම හදවත් තමයි.හරි ජයවේවා ....❤❤❤

  • @gamingchathuff2150
    @gamingchathuff2150 ปีที่แล้ว +6

    මාත් බත්තලංගුඩුවේ රස්සාව කරා අවුරුද්දක් විතර කැලිස්ටස් කියන්නෙ පට්ට හොද මාමා කෙනෙක්❤ ඔක්කොම හොද කට්ටිය මීගමුවේ තමා මාත්

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว +1

      ඔව් ඒකනම් ඇත්ත ❤

  • @kavishnakalhara
    @kavishnakalhara ปีที่แล้ว +6

    හිතට වැදුණ තැනක ඉන්න මිනිස්සුන්ව දාලා යද්දි හිතට දුකයි සුන්දර සංචාරයක් නියමයි ❤️😌✨️

  • @tharushameedum5411
    @tharushameedum5411 ปีที่แล้ว +5

    ලහිරු අයියගේ මං දකින ලොකුම විශේෂය තමයි තමන්ට කමෙන්ට් කරන හැම කෙනෙකුටම රිප්ලයි කරන එක.මේකේ ඉන්නවා සමහර යූටියුබර්ස්ලා මුලින් මුලින් තමන්ගේ කමෙන්ට්ර්ස්ලට කමෙන්ට් කරනවා හැබැයි තැනකට ආවට පස්සෙ අනේ අපිට වෙලා නෑ අනේ නැත්නම් මට රිප්ලයි කරන්න වෙලා නැතිවුනත් මං අනිවාර්යයෙන්ම ඔයාලගේ කමෙන්ට් බලනවා කියවනවා එකම බයිලේ තමයි.කොච්චර එයාලා අපේ කමෙන්ට් කියවනද කිව්වොත් ප්‍රශ්නයක් ඇහුවොත් උත්තරයක්වත් නෑ.ඒ අතින් බලද්දී ලහිරු අයියා අපේ මීගමු කොල්ලා නිහතමානී කමට ඩබල් රෙස්පෙක්ට්.මේ වෙනකන් මං එවපු හැම එකකටම රිප්ලයි කරපු එක්කෙනෙක් තමයි ඔයා.අනික් කෙනා අපේ ලොකේවටේ සුදන්තක මහත්මයා .ඉතින් ලහිරු අයියා හැමදාම ඔය වගේම නිහතමානීව ඉන්න දැනටමත් ඔයා දිනලා ඉවරයි.ඔයාගේ ඔය නිහතමානී කමටම දවසින් දවස ඔයාට සපෝට් කරන අය බොහෝමයි.ඉතින් ඉදිරියට ලංකාවේ විතරක් නෙමේ ලොකේ පුරාමත් අපිවත් එකතු කරගෙන සොදුරු රස්තියාදුවක් ගහලා එන්න ලැබේවා කියලා මුලු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.ජයෙන් ජය

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว +3

      අනිවා මම ආදරෙන් කියවනවා මොකද ඔයලා තමා මගේ ශක්තිය ආදරෙයි ජයවේවා

  • @sujifernando6412
    @sujifernando6412 ปีที่แล้ว +4

    වීඩියෝ එක නම් සුපිරියි බත්තලංගුන්ඩුවේ වීඩියෝ ගොඩක් බැලුවා ඒත් මේක සුපිරි

  • @priya1736
    @priya1736 ปีที่แล้ว +7

    අම්මෝ ඒක නම් රස පාටයි...හැදැල්ලෝ කන්න හරි ආසයි

  • @traveldiary113
    @traveldiary113 ปีที่แล้ว +6

    ආදරණියම දුපතක්.. ජිවිතේ එකම එක පාරක් ගිහින් ආයේ කවදාහරි දවසක යනවා කියලා හිතං ඉන්න දුපතක්

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว +1

      ඔව් එකනම් ඇත්ත මමත් ආයේ යනවා දවසක

    • @traveldiary113
      @traveldiary113 ปีที่แล้ว +1

      @@travelwithlahiru ඔයාගේ කරන විඩියෝ අමුතු රහක තියෙනවා.. මුලින්ම දැක්කේ දැං ගොඩ කාලේකට කලින් නුවරඑළියේ ගිය විඩියෝ ඒකෙන්.. ආයේ සෙට් උනේ පාද යත්ත්‍රවේ විඩියෝ පෙලින් එතන ඉදං එක දිගට බලනවා.. හරියට නිකං ඔයා එක්ක අපිත් යනවා වගේ.. නියමයි.. ආදරෙයි දිගටම කරමු.. ❤️

  • @namalherath6247
    @namalherath6247 8 หลายเดือนก่อน +3

    Lassana සංචාරයක්❤

  • @ChthrajithPerera-m2y
    @ChthrajithPerera-m2y 3 หลายเดือนก่อน +1

    ලහිරැ පුතාගේ.
    හැම සංචාරයක්ම මම බලනවා..මමත් බත්තලන්ගුන්ඩුව දූපතට මේ ලගදි සංචාරයක් ගියා..අපි ගියේ පුංචි බෝට්ටුවක ගියේ...ලහිරැ පුතා සුන්දර ලෙස විස්තර කරනවා..ඉතින් ඔයාලට ජේසු පිහිටයි....🌹🌹🌹

    • @travelwithlahiru
      @travelwithlahiru  3 หลายเดือนก่อน

      ආ ලස්සනයි නේව දූපත

  • @chamindabandara5575
    @chamindabandara5575 ปีที่แล้ว +4

    හැදැල්ලො ත් එක්ක බත් කටක් කන්න තිබුණනම් හොඳයි කියලා මටත් ආසාවක් ඇති වුණා සුපිරි තෙරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න ❤❤❤

  • @randikasameera5275
    @randikasameera5275 ปีที่แล้ว +4

    ලහිරැ ⁣ගේ වාසනාව තමයි එචිචර මාළු අහුවෙන්නේ . සුපිරි වොලොග්ස් සීරියස් එක .. ලහිරැට ජයවෙිවා 💕💕

  • @rukmankumara4268
    @rukmankumara4268 ปีที่แล้ว +5

    සුපිරි ගාමනාක් ජයවේවා❤

  • @travelwithpushpe
    @travelwithpushpe ปีที่แล้ว +3

    මෙන්න අවසාන ලීක් video එක..
    කෙල්ල full හොල්මන්

  • @priyanthakumara6644
    @priyanthakumara6644 6 หลายเดือนก่อน +1

    ලංකාවෙ මිනිස්සුන්ගෙ අගන්තුක සත්කාර number 1 කියලා වැඩක් නැහැ ලස්සනයි විඩියෝ එක

  • @l.groshankumara
    @l.groshankumara ปีที่แล้ว +8

    වාව් මරු නේද ලහිරු අයියේ ඔයත් එක්ක අපිත් සුන්දර දෙවල් විදිනවා ආදරෙයි බොක්ක අපේ ලහිරු අයියාට ජය වෙවා බුදුසරණයි ජෙසු පිහිටයි 💖💖💖 👍👍👍

  • @DineshiReshmin
    @DineshiReshmin ปีที่แล้ว +7

    පරිසරේට ආදරේ කරන සොදුරු මිනිසා..පරිස්සමෙන් පුතේ ...ජේසුපිහිටයි

  • @gayansilva6928
    @gayansilva6928 ปีที่แล้ว +1

    Aiye kelum aiye gee nambare onee itin apitath ❤🙏 සුපිරිම අහින්සක මිනිස්සු ✌💪👌❤

  • @teranssamarakkodi4857
    @teranssamarakkodi4857 ปีที่แล้ว +14

    බත්තලංගුන්ඩුව . ඇස්වලට කදුලු ආවා වීඩියෝ ටික බලද්දි... ජීවිතේ වෙනස් කරපු තැනක්.. අද තීරනය කලා හම්බෙන පලමු නිවාඩුවෙම ලමයි දෙන්නා සහ බිරිඳ එක්ක අපහු බත්තලංගුන්ඩුව බලන්න යන්න. මාක් බෝට්ටුව, මීගමු බස් එක.. ඒකාලේ ජීවිතේ කොටසක්.. මේකට පොටෝ කමෙන්ට් දාන්න බෑ මොකද දන්නෑ.. ගොඩක් ස්තූතිය අතීතෙට අරන් ගියාට ..

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว +2

      පුළුවන් වෙලාවක එහෙනම් ගිහින් එන්න ❤❤ එහෙ අයව මාත් මතක් කටා කියන්න ❤

  • @macmac5170
    @macmac5170 ปีที่แล้ว +3

    සුපිරි ගමනක් අයියා 😍😍😍❤️❤️👊👊💪💪👍👍👍

  • @dunstanfernando2872
    @dunstanfernando2872 ปีที่แล้ว +3

    ඔය බෝට්ටු ගමන මමත් අත්විඳලා තියෙනවා නියමයි.
    අපි ලංකාවේ හතර දෙනෙක් තව ඔමානි අය 7 ක් එක්ක එක රැයක් ගත කෙරුවා මුහුදේ.

  • @enurakashmira5864
    @enurakashmira5864 ปีที่แล้ว +2

    සුපිරි සංචාරයක් 💖
    ජය වේවා 👍

  • @sandarusandaru434
    @sandarusandaru434 ปีที่แล้ว +2

    අපිට සුන්දර දේවල් පෙන්නනවා ට ලහිරු අයියාට ගොඩාක් පින්

  • @diamilarexe8460
    @diamilarexe8460 ปีที่แล้ว +1

    ලස්සනයි hrima ලස්සනයි laheru සුපිරි

  • @ruwanimelanika7924
    @ruwanimelanika7924 ปีที่แล้ว +1

    Ape rata tharam lassana ratak na aiya. Harima lassnai poddak parakku una vidiyo aka balanna. Ath asawen vidiyo aka ewara wenakam baluwa.

  • @priyankaraherath1624
    @priyankaraherath1624 ปีที่แล้ว +1

    අදත් මරු අයියා.. මුලු සංචාරයම බැලුවා. සතුටුයි අපේ රටේ මිනිස්සු ගැන කරන අගේ කිරිම ගැන.අද හැමෝම කියන්නේ අඩුපාඩු විතරයි. ඒත් අයියා හරි අපුරුවට අගය කරනවා හැම පුද්ගලයෙක් ගැනම. බුදු සරණයි

  • @janithfonseka3677
    @janithfonseka3677 ปีที่แล้ว +1

    Harima lassana vedio series ekak.
    Aththatama harima lassana minissu.
    Jeevitha awadanamak aragena apita hemadema pennuwata thanka you lahiru ayee.
    Hemadema parissamen jesu pihitai pihitai

  • @umeshamalshani6947
    @umeshamalshani6947 ปีที่แล้ว +2

    අඩ්ඩේ.. 😍 අද අපිව මාලු අල්ලන්නත් එක්කන් ගියා එහෙනම්.. 😂 maru maru ekah 👊🏼

  • @ireshshanaka2543
    @ireshshanaka2543 ปีที่แล้ว +1

    නියමයි සුපිරි ජය වේවා

  • @surangajayamal8548
    @surangajayamal8548 ปีที่แล้ว +1

    Supper video,,,

  • @c.h.b.2698
    @c.h.b.2698 ปีที่แล้ว +1

    ආසාවෙන් බලපු වීඩියෝ සීරීස් එකක්❤️

  • @indranichandrika4469
    @indranichandrika4469 2 หลายเดือนก่อน +1

    ලහිරු ඔයාට දේවාර්ශීර්වාදය ලැබේවා!

  • @karuthushara6844
    @karuthushara6844 ปีที่แล้ว +1

    Supri..malli..

  • @gayansilva6928
    @gayansilva6928 ปีที่แล้ว +1

    ලහිරු අයියා කල්පිටිය කරවල විඩියෝ පරක් දාගෙනම එන්න අපේ දෙවල් අහක දාන්නේ නැති සුපිරි පොරක් තමා බ්‍රො ඔයා ❤🙏

  • @sanjulasachini29
    @sanjulasachini29 ปีที่แล้ว +3

    Ape kade aiye kama aka rasaida ape thaththage aye yan akkawai nangiwai akkan apith akkama

  • @khchandana4593
    @khchandana4593 ปีที่แล้ว +1

    ❤❤❤ sundara මිනිසුන් gen sapiri bathtalangunduwa දූපතට ආයුබෝවන් godak dey daka gathta niyamay best tour good memories our life 👍👍👍❤❤❤

  • @greenlanka.
    @greenlanka. ปีที่แล้ว +2

    ලහිරුට ජයවේවා .👌👌👌

  • @dhanujatharinda3637
    @dhanujatharinda3637 ปีที่แล้ว +1

    Hodama video serious eka 👍
    Live practical experience eka genawata thank you, real life experience
    Ealaga sare thalawilath video ekak karanna, lankawe aasama thanak 😊

  • @UKASKumarasingha
    @UKASKumarasingha ปีที่แล้ว +2

    adarei lahiru ayye

  • @eashaudakara7819
    @eashaudakara7819 ปีที่แล้ว +1

    සුපිරියක් ❤️❣️

  • @thilinagj
    @thilinagj ปีที่แล้ว +1

    නියමයි ඒක❤️👊

  • @මංජුල-ළ1ළ
    @මංජුල-ළ1ළ ปีที่แล้ว +1

    අපිත් බැලුවා කටාර් ඉදන් ජය වේවා 🙏🙏🙏♥️♥️ ලහිරු අයියේ

  • @wasanthakumara1400
    @wasanthakumara1400 ปีที่แล้ว +1

    Niyamai ජයවේවා 🎉🎉🎉🎉❤❤❤

  • @pushpikabradley88
    @pushpikabradley88 5 หลายเดือนก่อน +1

    thanks lihiru sannasi our scool time they catch take to fishing today i seen scared to me

  • @thiwanakadilshanthiwankadi2921
    @thiwanakadilshanthiwankadi2921 ปีที่แล้ว +2

    Supiri නියමයි parisamin ❤❤❤

  • @gayansuraweera6602
    @gayansuraweera6602 ปีที่แล้ว +2

    කල්පිටියෙ ඉදලා බත්තලංගුන්ඩුවට කීයක් ගන්නවද?.

  • @shekrawmanuri735
    @shekrawmanuri735 ปีที่แล้ว +2

    Maru malelyo sarma baluva asavne harema lasesne paresemen malelyo jasu pehetae

  • @surangasamanthilaka381
    @surangasamanthilaka381 ปีที่แล้ว +1

    WOOOOW

  • @delumimanjula5242
    @delumimanjula5242 ปีที่แล้ว +1

    ජය wawa malily ❤❤❤❤❤jp

  • @naveendananjith7445
    @naveendananjith7445 ปีที่แล้ว +1

    සුපිරී 👍

  • @idunilwarshadewa5301
    @idunilwarshadewa5301 ปีที่แล้ว +1

    සුපිරි ❤❤❤

  • @dinsad123
    @dinsad123 ปีที่แล้ว +2

    ඔය බෝට්ටුවක් ලීටරයකට කිලෝ මීටර් කීයක් තෙල් කරනවද කියලා දන්නවද?

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      හරියට දැන් නෑ 10.15 විතර යන්න පුළුවන් ඇති

  • @nabiajulia5678
    @nabiajulia5678 9 หลายเดือนก่อน +1

    Boru karana you tube karayo athe genuine traveler lahiruuuuuu🇮🇹🇮🇹🇮🇹

  • @tishininirosha6648
    @tishininirosha6648 ปีที่แล้ว +2

    Supire jeewite Aiya. ❤❤

  • @kantikanti9740
    @kantikanti9740 ปีที่แล้ว +1

    Malliyo. Oya. Nisa. Nodakka. De. Daka. Ganna. Labenawa. Godak. Sathuthi. Api. Pita. Rataka. Idala. Mewa. Balamin. Sathutu. Wenawa. Lahiru. Travel. Ekata. Jaya. Wewa❤️

  • @nabiajulia5678
    @nabiajulia5678 9 หลายเดือนก่อน +1

    Mage asama vlog eka ❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @travelwithlahiru
      @travelwithlahiru  9 หลายเดือนก่อน

      ❤❤❤ එදා උදෙන්න නිසා වමනේ ගියා බෝට්ටු ව නවත්තලා තියෙද්දි පැද්දෙනවා ඒකයි ❤😍

  • @gayanlakmal3494
    @gayanlakmal3494 ปีที่แล้ว +1

    එහෙම පොඩි දූපතක ඉන්න තිබුනනම්😮

  • @Smvidanagamage
    @Smvidanagamage ปีที่แล้ว +1

    Maru aiye❤

  • @sudanthafernando921
    @sudanthafernando921 ปีที่แล้ว +3

    බත්ලන්ගුන්ඩුවෙ ඉදලා ඉස්සරහ පේන්නේ කුදුරැැමලේ කන්ද ගියෙනැත්තං ඔය ගමනෙන් වැඩක් නෑ ඒ කන්දට නගිනකොට හැටරියන් මරක්කයගෙ කකුලක් වලලා තියනවා ( විශ්වාසය අනුව) අනික් කකුල තියෙන්නෙ හලාවත ඉරණවිල පාර අයිනෙ නැග්ගට පස්සේ ඒ කන්දෙ පස් රතුම රතුයි විශ්වාසය අනුව කුවෙිිණිගේ ලේ කියලා මතයක් තියනවා ඒකෙන් බැහැලා කන්දෙන් එහාපැත්තෙම තියනවා දේයමෑනියන්ගෙ පොඩිපල්ලිය ඒ පල්ලියේ විශේෂත්වයක් තියනවා ඒ ගමෙිි අය ඒක කියයි.

  • @M.Nonis1990
    @M.Nonis1990 ปีที่แล้ว +1

    🎉🎉🎉

  • @kavinaroshan2260
    @kavinaroshan2260 ปีที่แล้ว +1

    Aiya mona karath udinma sarthakai.
    Jayen jayama wewa ❤

  • @indranichandrika4469
    @indranichandrika4469 2 หลายเดือนก่อน +1

    මාළු ගණන් වුනාට මූදු ගිහින් දුක් විදල මාළු අල්ලන අයට ඒ ලුභය ලැබෙනවද?

  • @nishanthanishantha3043
    @nishanthanishantha3043 ปีที่แล้ว +1

    ලහිරු 🙋🙋🙋🙋🙋

  • @hasinthaweerasinghe3473
    @hasinthaweerasinghe3473 ปีที่แล้ว +1

    මරු 🖤

  • @thuvindu
    @thuvindu ปีที่แล้ว +1

    Lankave taram hoda minissu inna ratak wena loke kohewath nah ❤

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      ඔව් ඒකනම් ඇත්ත ❤

  • @කාක්කා3436
    @කාක්කා3436 ปีที่แล้ว +1

    මමත් මේ රස්සාව කර දුක, සතුට දෙකම තියෙනවා මේ රස්සාවේ

  • @lv1935
    @lv1935 ปีที่แล้ว +1

    Ikmanta thawa video ekak one

  • @erandikaranasinghaarachige243
    @erandikaranasinghaarachige243 ปีที่แล้ว +1

    Lahiru aiya tama wens atdekimak dunne.

  • @iranganimangalika7176
    @iranganimangalika7176 ปีที่แล้ว +1

    ජේසු පිහිටයි ලහිරු පරිස්සමින්

  • @heshanibimanya6599
    @heshanibimanya6599 ปีที่แล้ว +1

    Wow ❤❤

  • @nilushinilushi5707
    @nilushinilushi5707 ปีที่แล้ว +1

    Adat lassana gamanak lassana dewal dakaganna labuna Malli oyata godak istuti malu allana vidiya dal ealala harima lassana darsana dakagatta hoda rattaran hadawat tiyena minisun inna battalan gunduwata teruwansaranin deviphiten siyalu denata niduknirogi suwaya dirgausa labi jivite satutin inna diunuwa labewa!!!🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️💐💐💐💐🤲🤲🤲🤲👍👍👍👍👍malli oyatat teruwansaranin deviphiten niduknirogi suwaya nwaghaapala duruwi dirgausa labewa!!!🙏🙏🙏❤️❤️❤️❤️💐💐💐💐🤲🤲🤲🤲👍👍👍👍👍

  • @geethmanpravihara6847
    @geethmanpravihara6847 ปีที่แล้ว +1

    supiri. Aiye asawen balnne oyge video

  • @ramaniwickrama260
    @ramaniwickrama260 ปีที่แล้ว +2

    ගැහැනු අය පස් හය දෙන්කුට ඔය ගමන යන්න අපහසුද? නවාතැන් ගැටලුව නිසා

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      එහෙම නෑ එක දවසක් ඉන්න ක්‍රම තියෙනෙවා එහෙ අය උදව් කරනවා

  • @asokaasoka2036
    @asokaasoka2036 ปีที่แล้ว +1

    God bless you brother

  • @indranichandrika4469
    @indranichandrika4469 2 หลายเดือนก่อน +1

    ලාභය

  • @silavansahimi2662
    @silavansahimi2662 ปีที่แล้ว +1

    Niyamai aiye

  • @nimeshdilshan4433
    @nimeshdilshan4433 ปีที่แล้ว +1

    Lassna volg tikak beluwa jaya wewa ❤🎉

  • @දඟරයා
    @දඟරයා ปีที่แล้ว +2

    ☺️☺️❤❤❤

  • @shiwaherath
    @shiwaherath ปีที่แล้ว +1

    Video එක බලං ටිකක් වෙලා යද්දී කැරකිල්ල හැදිල්ල වමනෙ ගිය නැති ටික විතරයි බ්‍රෝ😂

  • @antonkosta8072
    @antonkosta8072 ปีที่แล้ว +1

  • @ruwankumarashomarathne9473
    @ruwankumarashomarathne9473 ปีที่แล้ว +1

    Lahiru aiya ,,, mama hemadama oyage video balanawa

  • @dreamcar9971
    @dreamcar9971 ปีที่แล้ว +1

    ලහිරු ඔයා ඔක්කොම විඩියොස් කරන්නෙ ෆෝන් එකෙන්ද?මයික් එකක් යූස් කර්න්නෙ නැද්ද?මොකද්ද යූස් කරන ෆොන් එක

  • @achalakumari142
    @achalakumari142 ปีที่แล้ว +1

    Iassanai lahiru aiye oyage vidiyo.b.s.

  • @sugathnishantha4461
    @sugathnishantha4461 ปีที่แล้ว +1

    🙏👌

  • @anuruddaperera5496
    @anuruddaperera5496 ปีที่แล้ว +1

    ❤😮

  • @LankanCookingBoy
    @LankanCookingBoy ปีที่แล้ว +2

    ❤❤❤❤

  • @chamikapivithuru2108
    @chamikapivithuru2108 ปีที่แล้ว +1

    Supiri ❤❤❤

  • @samant3948
    @samant3948 ปีที่แล้ว +1

    Supiri

  • @DasanayakaAluthgedara-cb3kh
    @DasanayakaAluthgedara-cb3kh ปีที่แล้ว +1

    අපි ගෙදර අයත්(බිරිදයි පුතයි) එක්ක බත්තලන්ගුන්ඩුවට යන්න ආසයි.කොහොමද තියෙන අවස්ථාව හා පහසුකම් .වියදම කීයක් විතර යයිද?

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว +1

      බත්තලංගුන්ඩු දෙවෙනි වීඩියෝ එකේ තියෙනෙවා සචිනිගේ කඩේ එකේ නම්බර් එකක් තියෙනෙවා ඒ විඩියො එකේ ඒකට කෝල් එකක් දෙන්න

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      th-cam.com/video/6NaJuuFKCy4/w-d-xo.html

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      th-cam.com/video/6NaJuuFKCy4/w-d-xo.html

  • @dinusathsara4470
    @dinusathsara4470 ปีที่แล้ว +1

    අයියෙ ඔයා විඩියො කරන්නෙ ෆොන් එකෙන්ද

  • @shanakalankesara3889
    @shanakalankesara3889 ปีที่แล้ว +1

    Lahiru aiya giya hidda manda wasanawathaii malu ahuna hodata 🌹🌹🌹😀😀

  • @samindasandaruwan1174
    @samindasandaruwan1174 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @freedomtraveler92
    @freedomtraveler92 ปีที่แล้ว +1

    Lahiru aiya oya gopro ekata venama external mic ekak pavichi karanawada aiye

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      නෑ නෑ මයික් ගනන් වැඩි මම නිකන් කරන්නේ

    • @freedomtraveler92
      @freedomtraveler92 ปีที่แล้ว

      @@travelwithlahiru බොහොම ස්තූතියි

  • @maheshmadushnka7841
    @maheshmadushnka7841 ปีที่แล้ว +1

    Yutube ekata enne video ekak dalada bala gena🤭🤭

  • @sandakelum2463
    @sandakelum2463 ปีที่แล้ว +1

    💚💚💚

  • @ranisameer2954
    @ranisameer2954 ปีที่แล้ว +2

    මහ මුහුද මැදට යද්දි බය හිතුණේ නැද්

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว +1

      නිතරම දකින නිසා බයක් උනේ නෑ මම පීනන්නත් ආසයිනේ කොහොමත්

    • @anuruddaperera5496
      @anuruddaperera5496 ปีที่แล้ว

      @@travelwithlahiru
      හෙන බොරු. වමනෙත් ගිහින්. විහිලුවක් කෙරුවෙ. නියමයි අපි විඳිනවා ඔයාගෙ වීඩියෝ මල්ලි ❤️

  • @sanjeewaalwis4536
    @sanjeewaalwis4536 ปีที่แล้ว +1

    Lassanama gamank meka nm lahiru aiye

  • @himamadu2704
    @himamadu2704 ปีที่แล้ว

    Apita balankota baya hitenawa .oyaanam niyamai ayye jewethe kiyane abiyoga walat muna Dena eka.😃

  • @sandarusandaru434
    @sandarusandaru434 ปีที่แล้ว +1

    ❤Aiya😊pallakelle❤kandy

  • @sahanchinthana9883
    @sahanchinthana9883 ปีที่แล้ว +2

    බත්තලංගුන්ඩුවට බෝට්ටු ගාස්තුව කීයද

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว +1

      1200

    • @samiya9626
      @samiya9626 ปีที่แล้ว

      අයිස් 😁🤭 ඒක පට්ට 😂😂😂