හුලගට විශාල දෙල් ගහ වැටිලා අපේ කෙසෙල් වත්තේ අපිට Happy😍 Delicious Food for Lunch 🍽👍Sri Lankan food

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ค. 2023
  • කාලෙකින් කුරුම්බා බිව්වා අපේ වත්තෙන්😍
    #travel #food #visitsrilanka
    කොහමද දෙල් ගහ ගානට වැටිලා තියෙන හැටි සුපිරි😍

ความคิดเห็น • 248

  • @pinky5958
    @pinky5958 ปีที่แล้ว +24

    බොරු සෝබන නැ. හරිම natural ඔයාලා, ආසයි බලන් ඉන්න ජීවිතේ විඳින හැටි සරලව. 5* hotel එකකට ගියත් ගන්න බැරි වින්දනයක් ගන්නවා ගහකොල අතරෙ අම්මා ගෙ රස බත් එකත් එක්ක ආදරෙන් ❤️💚

  • @lakshithajayamal1535
    @lakshithajayamal1535 ปีที่แล้ว +13

    හොඳ trveller කෙනෙක්+හොඳ සැමියෙක්+හොඳ තාත්තා කෙනෙක්=ලහිරු අයියා❤❤ආදරෙයී💖

  • @Tharuvlogs55
    @Tharuvlogs55 ปีที่แล้ว +8

    ඇත්ත ඇතිසැටියෙන්ම දැක්වීම ගැන අගය කරනවා😊

  • @thiwanakadilshanthiwankadi2921
    @thiwanakadilshanthiwankadi2921 ปีที่แล้ว +1

    Niymaaaiii..😋😜😁👍❤️😁📷

  • @nadeerasubashini7626
    @nadeerasubashini7626 ปีที่แล้ว +6

    නියමයි ලහිරු family එක එකට ඉන්න කොට බලන්න ආසයි.ජයවේවා ❤️❤️❤️

  • @chitraniramyalatha6242
    @chitraniramyalatha6242 4 หลายเดือนก่อน +1

    දයාබර සැමියෙක් සෙනෙහබර පියෙක් ඔබ නිහතමානී සංචාරකයා

  • @jeewangayantha3354
    @jeewangayantha3354 11 หลายเดือนก่อน

    Lovely family godak lassanai thawath awage video akak denna

  • @DKCinematic
    @DKCinematic ปีที่แล้ว +3

    අපේ ගෙදර නම් කොස් හැදුවාම බත් නොකා කොස් විතරයි කන්නෙ 😃 කිරිහොද්දකුයි සැර බැදුමකුයි එක්ක මරු

  • @dvimalasarathero659
    @dvimalasarathero659 ปีที่แล้ว +1

    Superb ලහිරු අයියා good job budusaranai dawe phetai

  • @idunilwarshadewa5301
    @idunilwarshadewa5301 ปีที่แล้ว +2

    සුපිරි ❤❤❤

  • @HashenPrabashana
    @HashenPrabashana ปีที่แล้ว +2

    Supiri ❤️

  • @dhanushkaranasinghe4682
    @dhanushkaranasinghe4682 7 หลายเดือนก่อน +1

    Good job

  • @janithaprashd7145
    @janithaprashd7145 ปีที่แล้ว +1

    1st❤

  • @user-ge7yl4os9h
    @user-ge7yl4os9h ปีที่แล้ว +3

    Lahiru aiyage kesell waththa supiri❤❤❤

  • @l.groshankumara
    @l.groshankumara ปีที่แล้ว +6

    ජය වෙවා මෙ ලහිරු අයියේ bike travel එකක් කරන්නකො නුවරඑළිය කදු පලාතක ඔයාගෙන් සුපිරි රස්තියාදුවක් ඔනෙ ආදරෙයි බුදුසරණයි ජෙසු පිහිටයි 💖💖💖 🙏🙏🙏

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว +2

      දෙන්නම් ඉක්මනින් ❤

  • @dush_95
    @dush_95 ปีที่แล้ว +2

    සුපිරි ❤😋

  • @dkheshan-sz2do
    @dkheshan-sz2do ปีที่แล้ว +2

    Oyage video eka balala habarana resort ekata ape kollo kastiya giya. Ethana supiriiii. Sumeda aiyage team eka sahena support ekk dunna.🫶🫶🫶🫶✨✨✨💪💪💪🤟🤟

  • @KPSAOFFICIALYOUTUBECHANNEL
    @KPSAOFFICIALYOUTUBECHANNEL ปีที่แล้ว +2

    ලහිරු නියමයි .ජයවේවා 👍👍

  • @thilangunarathna6238
    @thilangunarathna6238 ปีที่แล้ว +1

    Aththatama mama oyage videos balannae harima asawaen

  • @suvindhyasomarathna712
    @suvindhyasomarathna712 ปีที่แล้ว +1

    Lovely family.good luck to all of you.

  • @dilinidinethma6878
    @dilinidinethma6878 ปีที่แล้ว +1

    ඇත්තටම බුදු සරණයි ඔයාලට සතුටින්ම ඉන්න ලැබෙන්න ඕනි

  • @hasinthaweerasinghe3473
    @hasinthaweerasinghe3473 ปีที่แล้ว +6

    දෙල් ගහෙන් කොට කෑල්ලක් කපලා වෙලට යන්න ඒ දන්ඩක් හදා ගත්තනම් හරි 😎

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว +1

      ආ ඒක මරු ඉක්මනින් කරන්නම්

  • @travelwithsushan1015
    @travelwithsushan1015 ปีที่แล้ว +1

    Maru👍

  • @nadeekagunasekara6135
    @nadeekagunasekara6135 ปีที่แล้ว +2

    Adath harima lassani video eka.💯👌malli welavaka Amma, thththa pennanna.😊

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      හරි ආයේ කට්ටියම එක්ක වීඩියෝ එකක් කරන්නම්

    • @nadeekagunasekara6135
      @nadeekagunasekara6135 ปีที่แล้ว

      @@travelwithlahiru 👌👌

  • @piyumibaggaya3491
    @piyumibaggaya3491 ปีที่แล้ว +2

    Athamai ane lahiru aiya oyalage gedara awith kema welak kana asai.oyanam marama shok.saralakamata adarei

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      අනිවා එන්න රසට කෑම ටිකක් කමු වෙල ගාවටම වෙලා ❤

  • @charindinavodya8591
    @charindinavodya8591 ปีที่แล้ว +2

    Oyal hemotam hadawthinm adri ❤❤

  • @mangalagamage1707
    @mangalagamage1707 ปีที่แล้ว +3

    Hi ලහිරු මල්ලි පුංචි පවුලත් එක්ක ජිවිතේ විදින්න ඕනේ කාලේ උපරිම විදින්න බුදුසරණයි ජේසු පිහිටයි ♥🙏🙏♥

  • @saminda803
    @saminda803 11 หลายเดือนก่อน +1

    Ela❤🎉

  • @5.minutes.s
    @5.minutes.s ปีที่แล้ว +3

    Onna 1 comment eka❤

  • @kaveeshniranga-tv1uv
    @kaveeshniranga-tv1uv ปีที่แล้ว +2

    first commente

  • @gayanthasadun702
    @gayanthasadun702 11 หลายเดือนก่อน +1

    Ela

  • @viviyanengvall835
    @viviyanengvall835 ปีที่แล้ว +1

    lovely family ❤❤❤

  • @nirosh-eb2om
    @nirosh-eb2om ปีที่แล้ว +1

    Super

  • @Piyadasa-vb3vh
    @Piyadasa-vb3vh ปีที่แล้ว +1

    Obage femiliyata jayawewa ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @macmac5170
    @macmac5170 ปีที่แล้ว +1

    නියමයි ලහිරු අයියේ ❤️❤️😍😍👍👍💪💪💖💖

  • @traveler900
    @traveler900 ปีที่แล้ว +1

    දැක්කත් හිත පිරෙනවා.😁

  • @nilushinilushi5707
    @nilushinilushi5707 ปีที่แล้ว +2

    Oya Malli jivite vidawanne natuwa vidinawa.eka tamai manussayek vidiyata hamadema samabarawa gewanna one jivite evitai jivite jivat wenna satutak atiwenne.oya vitarak nemi biridat donit ekka oya gewana satutu vinoda bara jivite godak lassani.ammage adret ekka hadala dunna batpata kanna oya wagema hamadauwekma godak kamati.oyage kudakala matakaya ekka jivite matakaya ekka jivat wenawa kiyanne Taman labu jayagghanayai.teruwansaranin deviphiten oyatat darupaulatat jivite satutin inna niduknirogi suwaya nwaghaapala duruwi aswakatawaha dos duruwi dirgausada labewa!!!🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️💐💐💐💐💐💐🤲🤲🤲🤲🤲🤲🤲👍👍👍👍👍👍👍👍

  • @eashaudakara7819
    @eashaudakara7819 ปีที่แล้ว +1

    Ayya♥️

  • @user-gs9hj6wu7i
    @user-gs9hj6wu7i 6 หลายเดือนก่อน +1

    කුරුම්බා එක්ක මී පැණි......පට්ට

  • @navodkannangare21
    @navodkannangare21 ปีที่แล้ว +1

    ජීවිතේ විදින මනුස්සයෙක්

  • @sarasimedia
    @sarasimedia ปีที่แล้ว +1

    ලහිරු මල්ලි බුදු සරණයි ඔයාලට👍👍👍

  • @d.h.c.wijesingha9116
    @d.h.c.wijesingha9116 11 หลายเดือนก่อน

    Niyamai

  • @Chucklesandbrawn
    @Chucklesandbrawn 9 หลายเดือนก่อน +1

    Mn me video balanne lankawe kama balanna. 😌

  • @LankanCookingBoy
    @LankanCookingBoy ปีที่แล้ว +2

  • @kenzoyt4712
    @kenzoyt4712 ปีที่แล้ว +2

    ❤❤❤ 😊😊😊😊

  • @chamminisansala3327
    @chamminisansala3327 ปีที่แล้ว +3

    අපිත් ඔයාල වගේම තමයි පොල් ගහක් වැටුනොත් බොඩේ කනකන් ඉවසිල්ලක් නෑ අපිට පලාගන්න බැරි නිසා තාත්තා එනකන් බලන් ඉන්නෙ කුරුම්බා පැනිත් එක්ක මාර රසයි

    • @chamminisansala3327
      @chamminisansala3327 ปีที่แล้ว

      නවසි කුරුම්බා වල කහකඩත් රසයි

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      සුපිරි සුපිරි ❤

  • @nilentir9599
    @nilentir9599 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤.budu.saranai

  • @sandakelum2463
    @sandakelum2463 ปีที่แล้ว +1

    💚💚💚

  • @khchandana4593
    @khchandana4593 ปีที่แล้ว +1

    Hoda adarsayak ලහිරු .lovely ❤ family ජීවිතය හොඳට විඳිනවා 😂

  • @uduladamayanthi1902
    @uduladamayanthi1902 29 วันที่ผ่านมา +1

    ❤❤❤

  • @user-ge7yl4os9h
    @user-ge7yl4os9h ปีที่แล้ว +1

    Lahiru puthata jayawewa b.s😍🤟🤟🙋🙋🙋

  • @sandarusandaru434
    @sandarusandaru434 ปีที่แล้ว +2

    ලහිරු අයියට වතු වැඩක් හොදට පුළුවන් all rounder

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว +1

      ඔව් ඔව් පුළුවන් ❤

    • @kumarisitha5161
      @kumarisitha5161 ปีที่แล้ว +1

      Mata del gediyak dunne nehe tharahama tharayi.minuwangoda amma

  • @tharinqu_boy
    @tharinqu_boy ปีที่แล้ว +1

    ❤🎉❤

  • @knowledgeofairframewithshe1406
    @knowledgeofairframewithshe1406 ปีที่แล้ว +1

    ආදරෙයි තුන්දෙනාටම..දෝනි අක්කා..මාරම ලස්සනයි..තෙරුවන් සරණයි..ලහිරු අයියේ..මේක මගේ ඉල්ලීමක්..ඔයා කොහොමත් ෆිට්නස්..අක්කවත් එක්කන් දෙන්නාගෙම..ජිම් එකේ වීඩියෝස් සීරීස් එකක් කරන්ඩකෝ..ඇගටත් හොදයි..අනික අක්කා ටිකක් මහත වැඩී වගේ..අයියේ..

  • @user-hm7lu7dq9o
    @user-hm7lu7dq9o 9 หลายเดือนก่อน +2

    ❤ ඒ අක්කත් හරිම හොදයි.

  • @chamindabandara5575
    @chamindabandara5575 ปีที่แล้ว +1

    ලොවේ මෙවන් වින්දනයක් lahiru with travel ❤❤❤

  • @nilaniwitharana1058
    @nilaniwitharana1058 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤

  • @kashmikasilva2966
    @kashmikasilva2966 7 หลายเดือนก่อน +1

    👍👍👍💥💥💥💥💖

  • @gayankumar8581
    @gayankumar8581 ปีที่แล้ว +2

    👍👍👍👍👍👍👍👍👍👍

  • @dasinduindeewara9416
    @dasinduindeewara9416 ปีที่แล้ว +1

    water park vlog ekak one bro.

  • @kushlanpitigala6351
    @kushlanpitigala6351 ปีที่แล้ว +2

    Beautiful 💗🌹

  • @lakshithavlogs
    @lakshithavlogs ปีที่แล้ว +1

    ගස් නගින්නත් පුළුවන් නේ 😃😃❤❤

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว +1

      කැලෙදී කිව්වනම් පලු කඩන්න නගින්න වෙනවා😍

    • @lakshithavlogs
      @lakshithavlogs ปีที่แล้ว

      @@travelwithlahiru ඇයි වීීර 😀😀

  • @shanidunil
    @shanidunil ปีที่แล้ว +1

    🙆🙆🙆🙆🙆❤️❤️❤️❤️

  • @enlightenbeing2225
    @enlightenbeing2225 ปีที่แล้ว +1

    Yahapath minisunta sobahadahamath udau karanawa ❤❤❤❤

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว +1

      ❤❤🙏🙏 ආදරෙයි

    • @enlightenbeing2225
      @enlightenbeing2225 ปีที่แล้ว

      @@travelwithlahiru ආදරෙයි aiye❤❤❤❤

  • @deepthaabesingha5911
    @deepthaabesingha5911 ปีที่แล้ว +1

    Hii Lahiru aiya kohomada lassanaye harida ❤❤❤❤😊😊😊😊

  • @samindasandaruwan1174
    @samindasandaruwan1174 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤ ස්තූති අයියේ ❤❤

  • @sameeramadhushanka6034
    @sameeramadhushanka6034 ปีที่แล้ว +1

    Menna life

  • @mbshop4414
    @mbshop4414 ปีที่แล้ว +1

    Family eka hari shok

  • @Smvidanagamage
    @Smvidanagamage ปีที่แล้ว +2

    Owa tma kama

  • @pradeepawijesena1169
    @pradeepawijesena1169 ปีที่แล้ว +1

    onna mamath atha issuwa... 🙋

  • @noyelnoyel4458
    @noyelnoyel4458 ปีที่แล้ว +2

    Mulata pass dhala wahana kandiyak widhata,

  • @dineshwasantha7314
    @dineshwasantha7314 ปีที่แล้ว +1

    Family ekama Hari shok.

  • @pradeepawijesena1169
    @pradeepawijesena1169 ปีที่แล้ว +1

    Dan del waare wagee needa lahiru...?? shaaaaa... 😋😋😋

  • @mpmagic5519
    @mpmagic5519 ปีที่แล้ว +1

    👊👌👌👌👌👌👊

  • @mallikapushpalatha3234
    @mallikapushpalatha3234 11 หลายเดือนก่อน +1

    Del gahe loku marune del gaha aparadene salli del walin ganna puluwan

  • @noyelnoyel4458
    @noyelnoyel4458 ปีที่แล้ว +1

    Thawa kadha pathata wana poll bodaya thiyana. Apatha harala gana.

  • @nabiajulia5678
    @nabiajulia5678 6 หลายเดือนก่อน +1

    Podikale gena hitha ganna puluwan lahiru. Wife duwa dennama oyata suite wenawa❤

    • @travelwithlahiru
      @travelwithlahiru  6 หลายเดือนก่อน

      ස්තුතියි ❤❤ පොඩිකාලෙනම් මාර ෆන්

  • @kasundeshappriya554
    @kasundeshappriya554 ปีที่แล้ว +3

    Polboda kala thiyena eka comment ekakndanna..😋😋

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว +1

      රස දන්නො දනිතී නේද 😍

  • @kavinaroshan2260
    @kavinaroshan2260 ปีที่แล้ว +2

    Aiya cabanas tikkak hadala damma nan supiri
    Kesel watha resort kiyala name ekkah danna❤❤❤❤

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว +1

      අනිවා ඉක්මනින් කරනවා 👍❤

  • @delumimanjula5242
    @delumimanjula5242 ปีที่แล้ว +2

    Neymayi malily jp pressameni ❤❤❤

  • @nirukaranasingha1032
    @nirukaranasingha1032 ปีที่แล้ว +1

    Oyalage amma pennannako gedarth akkama

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      ඉක්මනින් ආයේ විඩියො එකක් කරන්නම් ❤

  • @dhanushkaranasinghe4682
    @dhanushkaranasinghe4682 7 หลายเดือนก่อน +1

    Lawus siyai podi aaachchi ko 😮😮😮😮

  • @nayanakapriyanath5982
    @nayanakapriyanath5982 ปีที่แล้ว +1

    Maru athal denne Lahiru aiyath 😂😂😂

  • @suranwickramasinhe9417
    @suranwickramasinhe9417 ปีที่แล้ว +2

    Apit akka yannakoo

  • @kantikanti9740
    @kantikanti9740 ปีที่แล้ว +2

    Okata. Kithull. Pani. Thiye. Nam dagena. Kannako. Malli. Nathi. Nam. Sugar. Poddak. Da. Gannako. Niya. Rasa. Hello. Kattiya. Joliye. Neda. Hodai. B. S. Kattiyata❤❤❤❤❤❤

  • @Smvidanagamage
    @Smvidanagamage ปีที่แล้ว +1

    Dakiddith badagini

  • @sudeerabandara6970
    @sudeerabandara6970 ปีที่แล้ว +1

    Budu Saranai

  • @sandarusandaru434
    @sandarusandaru434 ปีที่แล้ว +1

    ❤Aiya😊pallkelle😊kandy

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      ආදරෙයි

    • @kumarisitha5161
      @kumarisitha5161 ปีที่แล้ว

      Polbada polos uyanawa wage uyala gaththama mara rasayi

    • @kumarisitha5161
      @kumarisitha5161 ปีที่แล้ว

      Arasmi mage menika adareyi godak.apu bopath Elle yamuko

  • @pradeepawijesena1169
    @pradeepawijesena1169 ปีที่แล้ว +2

    gahata giya widihenma peenawa hondatama gas nagitinna puluwan kiyala....

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      අයේ මොනාද ඔනා ගහක් ඔට්ටුයි

    • @pradeepawijesena1169
      @pradeepawijesena1169 ปีที่แล้ว

      @@travelwithlahiru hapoiiii danga GODAI... lankaawata aawahaama enawa dooni patiyai,, wifeui,, oyaawa balanna.... sathutin inna...

  • @kenzoyt4712
    @kenzoyt4712 ปีที่แล้ว +2

    කපන්නද හිටියෙ ගහ එකද සතුටු❤😊

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว +1

      ow ow 😍

    • @kenzoyt4712
      @kenzoyt4712 ปีที่แล้ว

      ​@@travelwithlahiruඑකනෙ මාත් බැලුවෙ

  • @tharangasanjeewaweligathse4029
    @tharangasanjeewaweligathse4029 ปีที่แล้ว +1

    Api enna ouage waththata?

  • @isharadayananda2219
    @isharadayananda2219 ปีที่แล้ว +1

    Kela gilenwa kama eka dakkt passee🤭😜

  • @pradeepawijesena1169
    @pradeepawijesena1169 ปีที่แล้ว +2

    aparaade pol gaha

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      ඔව් එකනම් එහෙම තමයි

  • @roshinihalahackone3008
    @roshinihalahackone3008 11 หลายเดือนก่อน +1

    රටවල් වල ඉන්නවා කියන්නෙ අපේ ජීවිත කොටු වෙලා හිරේ දාලා වගේ

  • @roshinihalahackone3008
    @roshinihalahackone3008 11 หลายเดือนก่อน +1

    ඔයාට පුලුවන් නම් මීගමු අවටින් විකුණන ගෙවල් සමන්‍ය ගානට පොඩි මිනිස්සන්ට ගන්න පුලුවන් වීෆියෝත් දාන්න හැම තැනම යන නිසා.පොළවෙ පය ගහල ඉන්න මනුස්ස කම තියෙන කෙනෙක්. ඔය පැත්ත මඩම්පැල්ලද ගොඩිගමුවද බඩල්ගමද ජේසු පිහිටයි.

  • @kamalajayasinghe3910
    @kamalajayasinghe3910 ปีที่แล้ว +1

    බොරු ශෝභන නැති කොල්ලෙක්. එයාටම ගැලපෙන කෙල්ල
    අපිත් දිවුලපිටියට කිට්ටුයි මීරිගම.ඒත් දැන් ඉන්නෙ එංග්ලන්ඩ් වල. කුරුම්බා බොනවා දකිනකොට එන්න හිතෙනවා.

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      ආ 242 පාරේ අපේ කිට්ටුව ❤

  • @nadekaprabath7763
    @nadekaprabath7763 ปีที่แล้ว +2

    කොහෙ හරි යං

  • @dsvlog6100
    @dsvlog6100 ปีที่แล้ว +1

    Lahiru ට ඉන්නෙ අක්කා යි මල්ලි යිද

  • @maheshmadushnka7841
    @maheshmadushnka7841 ปีที่แล้ว +3

    කොව්චර වත්තෙ කුරුම්බ තිබ්බත් හොරට බොන එව තරම් රස නැ එක වෙනම අතල් එකක්😅

  • @sahaspunsara8710
    @sahaspunsara8710 11 หลายเดือนก่อน +1

    අම්මගෙන් කන්න ආවෙ ගුටිද😂