ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
තෙරුවන් සරනයිගොඩක් ලස්සන වටිනා කියන වීඩියෝ වක් ඔයාගේ ඉදිරි වැඩ කටයු තුත් හොදින් සාර්ථක වෙන්න කියලා අපි හදවතින්ම ප්‍රාර්ථනා කටනවා 😊
ස්තුතියි ❤🙏
ගමන ගැන ලස්සන විස්තරයක් කිව්ව ලක්ෂිත අයියා....
ජීවිතේදී ගියපු ලස්සනම ගමනක් නියමයි ස්තූතියි ඔබට 😍😍
ස්තුතියි සහොදරයා අපේ බැදීම තව වැඩි උනා 😍❤
@@travelwithlahiru 😍😍
නියමයි. හොද ගමනක්. ඉහලින්ම අගය කරනවා. පානම තමා නැගෙනහිර පලාතේ අන්තිම ගම. ඉස්සර කුමන. දැන් ඒ ගමේ කවුරුවත් නෑ. නියම සෙට් එක. ඔය කෝවිල පත්තිනි දේවියගේ. බොහොම අනුහස් තියන තැනක්. අනික ඔය ගමන ගොඩක් කතරගම දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙන ගමනක්. දෙවියොත් ඔකදින් පසු විවිධ වේශයෙන් යනවා. කතරගම දෙවි පිහිටයි.
ස්තුතියි විස්තර වලට ❤❤❤🙏🙏
5:31 ඔය වගෙ වෙලාවක උනු උනු ප්ලේන්ටියක් සුපිරි 🤟🤟🤟
❤👍
විරාජ් කියන්නෙ හොඳ ගායකයෙක් , හොඳ හදවතක් 🥰💪🥰
❤❤
සුපිරියක් ඉස්සරහට බලාපොරොත්තු වෙන්න පුළුවන් වෙයි
අනිවා ❤😍
💗💗මේ වීඩියෝ සීරියස් එකනම් පට්ට වෙයි 💗💗
සුපිරියක් දෙන්නම්
සුපර් කොල්ලෝ වීඩියෝ ඔක්කොම බොක්ක තමා 💪👊🤝🎬🎞️🎥📽️🌄💞💞💞💞
ආදරෙයි ❤
Kadasuridunge pihiten lassana gamanak yanna mallita shakthiya dahirya labewa...suba gaman❤❤❤
❤🙏
උඹ නම් මාරයි මල්ලී.. සුභ පැතුම් සුභ අනාගතයක් වෙනුවෙන්..💐😃🙏
ස්තුතියි ❤ ආදරෙයි
සුබ ගමන් පරිසමීන්..බුදුසර්නයි 👍❤️
පාද යාත්‍රාව සම්පූර්නම ඕනේ ......@දිනේශ් අයියා ගියා වගේ volgs ටික ඕනා
❤❤👍
මොනරාගල අපෙ ගමටත් අයියා ඇවිල්ලා 🙈❤...මරු මරු
නියමයි❤️
❤
සුබගමන් ජයවෙිවා
සුබ ගමන්, පරිස්සමෙන් ගමන අවසන් කරන්න ලැබේවා. කඳ සුරිඳු පිහිටයි 💗🙏
නියමයි.සුපිරියි
අම්පාටරම ඇවිල්ල ❤❤සුපිරි අයියේ❤❤
Arugambe video ekak genna aiye☺️❤️
Suba pathum lahiru aiye
❤❤🙏
balanna balanna asai me video set eka 😍😍😍😍
❤❤❤
බිත්තර රොටි චිකන් කෑල්ලක් එක්කම කෑවනම් මරු පාද යාත්‍රාවට කලින් ශක්තිය ඕනෙනෙ.
😍👍
ටසිරි අයියා...ආසම 1ක් පාදයාත්‍රාව..වීඩියෝ ටික දික් කරලා දාන්න
ඉස්සරහට හොද හොද සෙල්ලම් තියෙයි❤
❤❤😍
ඔය මොණරාගල කන්දෙ නම ජී ලෝන් (gee-lone) කියල කියන්නෙ.උඩ තියෙන්නෙ බන්ඩාරවෙල හපුතලේ පැත්තෙ තියන දේශගුනය. කූඩැල්ලො පිරිල. සුද්දගෙ කාලෙ හදපු banglow 2ක් තියනව උඩ.
උඩ කැම්ප් කරන්න පුළුවන් ද
@@travelwithlahiru කැම්ප් නම් කරන්න දෙන්නෙ නැ අයියෙ. Bungalow එක book කරන්න පුලුවන්. මරගල තමයි ගොඩක් අය කෑම්ප් කරන්න යන්නෙ.
Lahiru ayye 2weni episode eka heta danawada. Ayya nam maru. Samahara un thamange agamata garu karala anik agam walata garahana minissu athara ayya hama agamakatama garu karana eka mara hoday. Ape agame hatiyata ayyage paule siyalu denatama budu saranay. (Jesu pihitay.).
ස්තුතියි ආදරෙයි
Another great episode of Travel with Lahiru showcasing real people of Sri Lanka!
බුදු සරණයි දෙවි පිහිටයි පරිස්සමෙන් ගිහින් එන්න ජය වේවා ❤❤❤
Aiye oya ape gamata giyada. Api monaragala. Harima sathutui aiyee.
සුපිරි ආයේ එන්නම් දවසක
පරිස්සමෙන් බුදුසරණයි ඡයවේවා අයියේ😍❤️🩹
බුදු සරණයි ලහිරු
😊❤මටත් ආසයි අයියල එක්ක ගමනක් යන්න
යමු යමු ලස්සන ගමනක්
@@travelwithlahiru ❤
නියමයි අයියෙ❤️
පරිස්සමෙන් ගිහින් එන්න අයියෙ හැමෝම , බුදුසරණයි දෙවිපිහිටයි 🙏
😍❤❤
පානම ❤මගේ ගම ❤️
සුපිරි
වාව් නියමයි
Man hithuwa lahiru ayya oya wage vlog eka aragena ewi kiyala , patta vlog sirius eka ikamanata ona , 👍👍❤️❤️
අනිවා යන මුලු ගමනම ගේන්නම් සුපිරි යට
පුලුවන්නම් බොසා මොනරාගල ( සියඹලාණ්ඩුව , බුද්දම ) වෙස්ට්මිනිස්ටර් කන්දෙ යන්න .. අනිවාර්යයෙන් කෑම්පින් කාරක් යන්න එකේසියඹලාණ්ඩුව මගෙ ගම 🥰🥰🥰
සුපිරි ❤👍
Aiya saheena katak kanawa ne apita supiri videos genna .oyata godak pin mewage videos hadala apiwa podi welawak hari happy ekke tiyanawata ❤
ඔයාගේ මේ කැපවීම අපි අගය කරනවා ලහිරු.
ස්තුතී ඒකනම් යන්න ඕනම ගමනක් මාරම අත්දැකිමක් ගත්තා ජීවිතයට
ලස්සන ගමනක් සුන්දර මිනිස්සු කට්ටියක් එක්ක 💚💚🙏
@@travelwithlahiru 💚🙏
Nice Lahiru aiya ❤❤
🧡🧡
parssamin ගිහින් enna malli kathragama devi pihitai සියලු දෙනාට
අමෝර් අමෝර්❤
Ptta machan 👍
තෙරැවන් සරනයි
Supiri Aiye...❤️🥰💕
👍🧡
Jayawewa. ❤❤
suba gamanakma weva malli oyage nitharama video balana ayiya dhammika , mageth idamak tiyanawa monaragala acra 12 mn wadak patanganna inne , rataidala awata passe , oyata aniwa call karanawa enna kiyala , budusaranai malli !!!!!!!!!
අනිවා මේ මගේ නම්බර් එක 0777 652354
Suba gaman God bless you
අඩේ මගදිගේ අයියත් සෙට් වෙලා නේ...😁❤️❤️
😍
ජය wawa malily jp pressameni ❤❤❤
Maru mame asawen baluwa❤
Supiri aiye👍
dalada.sameduge.pihitai.siyalu.denatama❤❤❤
මොනවා නැතත් කෑම අන්ක එක නෙ මල්ලි,කමක් නෑ ඉතින් නුහුරු අත්දැකීම ක් අපටත් ,පරිස්සමෙන් ගිහින් එන්න
😍😍❤🙏
ලස්සනයි ❤❤❤❤
God bless you .....
මාරැ❤❤❤😂
Aiyo mama inne badulle hidagoda ...mutiyangane pahu unama ahuwena ilaga pansala laga...aiyo dannawanan mama kama tikak denawane...
ආයේ බදුල්ලේ එද්දි කියන්නම් හම්බෙමු
Mama monaragala lahiru malli ,,dan nam job karanne israel wsla,,budu sarani
ආ එහෙමද සුපිරි පැත්ත ❤
Monaragala yana welawak kiyanna malli
❤Aiya
අපි මත්තල 😊😊
Suba gaman bro ❤
I like your videos....👌👍
Thank you so much 😀
බිත්තර රොටිත් කාලම ගමන පටන් ගන්නේ...🤔
අපිත් අම්පාරෙ ❤
lahiru ayye monaragala tour ekakut karanna
අනිවා කරනවා
අපි ඉන්නෙ අරුගම්බෙ කිවුවනම් ගෙදර නවතින්න දෙනවා
එල එල ආයේ එන්නම් සුපිරි පැත්ත නේද
රැවුල ටිකක් වැව්wanam පට්ට.
මූන කසනවා දාඩියට 😍
Thankz
මගදිගේ ඉන්න අයියා එක්කද ගියේ ගමන
ඔව් අපි එකට ගියේ
දැන් කොහෙද අයියෙ ඉන්නෙ.
ගෙදර එන ගමන්
Balangoda supiri nagarayk
මම ඔයාව දැක්කා අයියා කෝවිල ඉස්සරහදී....මම කතා කරන්න එන්න එනකොට ඔයාල ගියා😒😒
අනේ අපි නිදා ගන්න ගියා ඒත් ඔය කතා කරානම් නැවතිලා කතා කරනවා ❤
@@travelwithlahiru අපරාදේ අයියා😒......ආයේ මේ පැත්තේ ආවොත් අනිවාර්යයෙන්ම මතක් කරන්න....එතකොට අපේ දිහා ඉන්න පුලුවන්❤😍
🎉🎉🎉
රොටී කියන්නෙ පිස්සුවක්.👍👍👍👍👍👍👍
කොළඹ ඉදන් බදුල්ල ට බස් එකට කීයද ලහිරු
800
ලහිරු මේ පාරත් පාද යාත්‍රා යනවද ඉරශ්මි ත් යනවද
මමනම් යන්න ඉන්නේ ඉරශ්මිටනම් එහෙම කට්ටක් කන්න බැරි වෙයි😍
මගදිගේ අයියත් ඇවිත්නේ
😍❤
💐😃🙏😇
🥰🙏
මොනරාගල අවිල්ල මරගල කන්දෙත් යන්
👍🌹⭐🙏😀
👊👌👌👌👌👌👊
අම්පාර හංදියෙ බාර් 3ක් තියනව 😂🤣
මගදිගේ කොලුවත් ඉන්නවා
💯😊💐🔥💕👍🙏
බරගල,ජීලීන් ඔයිට වඩා ලස්සනයි එන්න දවසක මොණරාගල
අනිවා එනවා❤
කතා කරානම් මාත් එනව හැබැයි
ටිකක් අමරු ගමනක් ❤
@travelwithlahiru ආසාවෙන් හිටියෙ යන්න 😢😢
අයියේ පුළුවන් නම් විඩියෝ එක තව ටිකක් දික් කරන්නකෝ.. එක පාරම ඒ Feling එක ගන්න පුළුවන් ..කොටස් කොටස් වැටෙනකොට ඒ ආතල් එක කැඩෙනවා..😣😣😣
එල එල දෙන්නම් පුපුරන්න 😍
කැලේ යනවා නම් මස් මාලු නොකා යමන් මචං
ඒ දෙවල් මිනිස්සුන්ගේ මත ❤
අපිත් මේ දවස්වල ඔකද දෙවාලේ තමා හිටියේ කලින් දන්නවා නම් කතා කරන්න තිබුනා දැනට නම් නෑ ජය වේවා
තෙරුවන් සරනයිගොඩක් ලස්සන වටිනා කියන වීඩියෝ වක් ඔයාගේ ඉදිරි වැඩ කටයු තුත් හොදින් සාර්ථක වෙන්න කියලා අපි හදවතින්ම ප්‍රාර්ථනා කටනවා 😊
ස්තුතියි ❤🙏
ගමන ගැන ලස්සන විස්තරයක් කිව්ව ලක්ෂිත අයියා....
ජීවිතේදී ගියපු ලස්සනම ගමනක් නියමයි ස්තූතියි ඔබට 😍😍
ස්තුතියි සහොදරයා අපේ බැදීම තව වැඩි උනා 😍❤
@@travelwithlahiru 😍😍
නියමයි. හොද ගමනක්. ඉහලින්ම අගය කරනවා. පානම තමා නැගෙනහිර පලාතේ අන්තිම ගම. ඉස්සර කුමන. දැන් ඒ ගමේ කවුරුවත් නෑ. නියම සෙට් එක. ඔය කෝවිල පත්තිනි දේවියගේ. බොහොම අනුහස් තියන තැනක්. අනික ඔය ගමන ගොඩක් කතරගම දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙන ගමනක්. දෙවියොත් ඔකදින් පසු විවිධ වේශයෙන් යනවා. කතරගම දෙවි පිහිටයි.
ස්තුතියි විස්තර වලට ❤❤❤🙏🙏
5:31 ඔය වගෙ වෙලාවක උනු උනු ප්ලේන්ටියක් සුපිරි 🤟🤟🤟
❤👍
විරාජ් කියන්නෙ හොඳ ගායකයෙක් , හොඳ හදවතක් 🥰💪🥰
❤❤
සුපිරියක් ඉස්සරහට බලාපොරොත්තු වෙන්න පුළුවන් වෙයි
අනිවා ❤😍
💗💗මේ වීඩියෝ සීරියස් එකනම් පට්ට වෙයි 💗💗
සුපිරියක් දෙන්නම්
සුපර් කොල්ලෝ වීඩියෝ ඔක්කොම බොක්ක තමා 💪👊🤝🎬🎞️🎥📽️🌄💞💞💞💞
ආදරෙයි ❤
Kadasuridunge pihiten lassana gamanak yanna mallita shakthiya dahirya labewa...suba gaman❤❤❤
❤🙏
උඹ නම් මාරයි මල්ලී.. සුභ පැතුම් සුභ අනාගතයක් වෙනුවෙන්..💐😃🙏
ස්තුතියි ❤ ආදරෙයි
සුබ ගමන් පරිසමීන්..බුදුසර්නයි 👍❤️
❤❤
පාද යාත්‍රාව සම්පූර්නම ඕනේ ......@දිනේශ් අයියා ගියා වගේ volgs ටික ඕනා
❤❤👍
මොනරාගල අපෙ ගමටත් අයියා ඇවිල්ලා 🙈❤...මරු මරු
❤👍
නියමයි❤️
❤
සුබගමන් ජයවෙිවා
❤
සුබ ගමන්, පරිස්සමෙන් ගමන අවසන් කරන්න ලැබේවා. කඳ සුරිඳු පිහිටයි 💗🙏
❤❤
නියමයි.සුපිරියි
❤
අම්පාටරම ඇවිල්ල ❤❤සුපිරි අයියේ❤❤
❤❤
Arugambe video ekak genna aiye☺️❤️
❤❤
Suba pathum lahiru aiye
❤❤🙏
balanna balanna asai me video set eka 😍😍😍😍
❤❤❤
බිත්තර රොටි චිකන් කෑල්ලක් එක්කම කෑවනම් මරු පාද යාත්‍රාවට කලින් ශක්තිය ඕනෙනෙ.
😍👍
ටසිරි අයියා...ආසම 1ක් පාදයාත්‍රාව..වීඩියෝ ටික දික් කරලා දාන්න
❤
ඉස්සරහට හොද හොද සෙල්ලම් තියෙයි❤
❤❤😍
ඔය මොණරාගල කන්දෙ නම ජී ලෝන් (gee-lone) කියල කියන්නෙ.උඩ තියෙන්නෙ බන්ඩාරවෙල හපුතලේ පැත්තෙ තියන දේශගුනය. කූඩැල්ලො පිරිල. සුද්දගෙ කාලෙ හදපු banglow 2ක් තියනව උඩ.
උඩ කැම්ප් කරන්න පුළුවන් ද
@@travelwithlahiru කැම්ප් නම් කරන්න දෙන්නෙ නැ අයියෙ. Bungalow එක book කරන්න පුලුවන්. මරගල තමයි ගොඩක් අය කෑම්ප් කරන්න යන්නෙ.
Lahiru ayye 2weni episode eka heta danawada. Ayya nam maru. Samahara un thamange agamata garu karala anik agam walata garahana minissu athara ayya hama agamakatama garu karana eka mara hoday. Ape agame hatiyata ayyage paule siyalu denatama budu saranay. (Jesu pihitay.).
ස්තුතියි ආදරෙයි
Another great episode of Travel with Lahiru showcasing real people of Sri Lanka!
❤❤
බුදු සරණයි දෙවි පිහිටයි පරිස්සමෙන් ගිහින් එන්න ජය වේවා ❤❤❤
❤
Aiye oya ape gamata giyada. Api monaragala. Harima sathutui aiyee.
සුපිරි ආයේ එන්නම් දවසක
පරිස්සමෙන් බුදුසරණයි ඡයවේවා අයියේ😍❤️🩹
❤
බුදු සරණයි ලහිරු
❤❤
😊❤මටත් ආසයි අයියල එක්ක ගමනක් යන්න
යමු යමු ලස්සන ගමනක්
@@travelwithlahiru ❤
නියමයි අයියෙ❤️
❤❤
පරිස්සමෙන් ගිහින් එන්න අයියෙ හැමෝම ,
බුදුසරණයි දෙවිපිහිටයි 🙏
😍❤❤
පානම ❤මගේ ගම ❤️
සුපිරි
වාව් නියමයි
❤
Man hithuwa lahiru ayya oya wage vlog eka aragena ewi kiyala , patta vlog sirius eka ikamanata ona , 👍👍❤️❤️
අනිවා යන මුලු ගමනම ගේන්නම් සුපිරි යට
පුලුවන්නම් බොසා මොනරාගල ( සියඹලාණ්ඩුව , බුද්දම ) වෙස්ට්මිනිස්ටර් කන්දෙ යන්න ..
අනිවාර්යයෙන් කෑම්පින් කාරක් යන්න එකේ
සියඹලාණ්ඩුව මගෙ ගම 🥰🥰🥰
සුපිරි ❤👍
Aiya saheena katak kanawa ne apita supiri videos genna .oyata godak pin mewage videos hadala apiwa podi welawak hari happy ekke tiyanawata ❤
❤❤👍
ඔයාගේ මේ කැපවීම අපි අගය කරනවා ලහිරු.
ස්තුතී ඒකනම් යන්න ඕනම ගමනක් මාරම අත්දැකිමක් ගත්තා ජීවිතයට
ලස්සන ගමනක් සුන්දර මිනිස්සු කට්ටියක් එක්ක 💚💚🙏
❤
@@travelwithlahiru 💚🙏
Nice Lahiru aiya ❤❤
🧡🧡
parssamin ගිහින් enna malli kathragama devi pihitai සියලු දෙනාට
❤❤🙏
අමෝර් අමෝර්❤
❤
Ptta machan 👍
❤
තෙරැවන් සරනයි
❤
Supiri Aiye...❤️🥰💕
👍🧡
Jayawewa. ❤❤
❤
suba gamanakma weva malli oyage nitharama video balana ayiya dhammika , mageth idamak tiyanawa monaragala acra 12
mn wadak patanganna inne , rataidala awata passe , oyata aniwa call karanawa enna kiyala , budusaranai malli !!!!!!!!!
අනිවා මේ මගේ නම්බර් එක 0777 652354
Suba gaman God bless you
❤
අඩේ මගදිගේ අයියත් සෙට් වෙලා නේ...😁❤️❤️
😍
ජය wawa malily jp pressameni ❤❤❤
❤❤
Maru mame asawen baluwa❤
❤
Supiri aiye👍
❤
dalada.sameduge.pihitai.siyalu.denatama❤❤❤
❤❤
මොනවා නැතත් කෑම අන්ක එක නෙ මල්ලි,කමක් නෑ ඉතින් නුහුරු අත්දැකීම ක් අපටත් ,පරිස්සමෙන් ගිහින් එන්න
😍😍❤🙏
ලස්සනයි ❤❤❤❤
❤
God bless you .....
❤
මාරැ
❤❤❤😂