Excellent trip, description and video. I have travelled many times to Yala and Kumana but I could not do this kind of trip. The DWC needs to promote this type of hikes to tourists.
Its an adventurous trip and unfemiliar site with sand dunes and Bears . and when your team was walking along the sea shores i felt like I was there with yr team .enjoyed the video thank you.🙏🙏🙏🤗🤗
Beautiful and interesting 👌. One correction , Yasas said best time to see birds as April to July , but should be best time is November- December to March . I go to this park almost every month now for many years for leopard, bird and other animal photography . Well done 👏 . Love it .
මේක වෙනස්ම ගමනක්... හැමෝටම අත්දකින්න නොලැබෙන විරල භාග්‍යයක්. ලංකාව කියන පුංචි රට ඇතුලෙත් අපි නොදැකපු ඉසව් කොයි තරම් තියෙනවද කියන එක හැමදාමත් Travel Weekend කණ්ඩායම අපිට නැවත නැවත සිහිගන්වනවා. ඇත්තටම අපි මේ රට තාම හරියට දැකලා නෑ. ඒ නොදැකපු දේ පෙන්වන්න ගන්න මහන්සියට අනේක වාරයක් පිං.
යක්කු ටික නෑ කියලා මුලින් පොඩි පාලුවක් දුකක් හිතුනා, හැබැයි ඉතින් යක්ඛ පුත්තු ටික ඒ පාලුව එහෙම්පිටින්ම නැති කලා හොඳේ. කතාවක් තියෙනවනේ සමාන පියාපත් ඇත්තෝ සමව පියාඹති කියලා. Travel Weekend කණ්ඩායමනම් ඇත්තටම සමාන පියාපත් තියෙන අය තමයි. පරිසරය විඳින්න, ඒ විඳින පරිසරය අනිත් අයත් එක්ක බෙදාගන්න හැමෝටම තියෙන්නේ එක වගේ හැකියාවක්. අනුර අයියගේ දැනුමට නම් එකෙන්ම ගරු කරනවා.
මේ මහන්සිය නිකම්ම සංචාරයක් කරන්න නෙමෙයි. එහෙම නිකම්ම සංචාරය කරන කෙනෙක් මේ වගේ අවදානමක් අරගෙන, කැමරා ආම්පන්න උස්සගෙන කිලෝමීටර ගණන් පයින් යන්න හිතන්නේවත් නෑ. ශ්‍රේෂ්ඨ අරමුණක් ඇති. ඒ අරමුණ මුලු රටේම යහපත පිණිස පවතීවා කියල මමත් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.
අපි පුටුවක වාඩි වෙලා ලේසියෙන් බලන මේ වීඩියෝව නිර්මාණය කරන්න කොච්චර කැපකිරීමක් කරනවද කියන එක හොඳටම හිතාගන්න පුලුවන්. ඒ කැපකිරීමටත් හදවතින්ම ගරු කරනවා. Edit එක, Color Grading එක, හරියටම ගැලපෙන්නම කරලා. Production එකම සුපිරි. හැබැයි අර redbull එක බොද්දී දාල තියෙන sound එක නම් ගැලපෙන්නේ නෑ ඕං ඈ. ඒක නිකම් පොඩි විහිලුවක් කරලා වගේ. ඒකත් මරු හැබැයි.😁😁😁. ලියනවනම් මේ වීඩියෝ එක ගැන දවසක් ලිව්වහැකි. ඒ තරම් පරිසරයට ආදරය දැනෙන්න වීඩියෝ එක කරලා. හැමදේටම බොහෝම ස්තූතියි අනුර අයියා ඇතුලු මුලු කණ්ඩායමටම. මේ උත්සහය අති සාර්ථක වේවා...! හැමෝටම ජය...!!!
( හැම සෙට් එකකම බොක්කෙන්ම වැඩේට බහින එකෙක් ඉන්නවාමනේ. යසස් මලයා ඒ චරිතයට සාධාරණයක් කරනවා මේ team එකේ😁😁😁)
අනිවාර්යයෙන්ම අපිත් මේ මේ පුංචි රටේ නොදැකපු තැන් තාම හොයා ගෙන යනවා. ඉදිරියටත් ලස්සන තැන් ට්කක් එක්ක හමුවෙමු මල්ලී ♥️ ♥️ ♥️. බෙහෙවින්ම ස්තූතියි ඔයාගේ අදහස් ට්කට ජය වේවා..
අනුර අයියා යන්නේ අසාමාන්‍ය ගවේශනාත්මක චාරිකා බව දන්න නිසාම කුතුහලයෙන්ම බලන්න පටන් ගත්තේ.ඇත්තටම ලොමුදැහැගැන්වෙන සංචාරයක්.ගොඩාක්ම ස්තුතියි මෙහෙම අපිට යන්න නොලැබෙන ගමන් අපිවත් අරගෙනම යනවාට.
බොහොම ස්තූතියි ඔබතුමියගෙ අදහසට. .❤️💪
සියලුම දෙනාට කතරගම දෙවියන්ගේ පිහිට ආරක්ෂාවයි
බොහොම ස්තූතියි 🙏🙏🙏
ජය වෙවා
සුපිරී.ආයෙ කියන්න දෙයක් නෑ. අපිටත් ගියා වගේ දැනුනා
බොහොම ස්තූතියි
හරිම චමත්කාර ජනක අපූරු සන්චාරයක්😮😮
බොහොම ස්තූතියි ❤️
අමතක නොවන සුන්දර අත්දැකීම් සමුදායක් ලබා ගත් ලංකාවේ තවත් සුන්දර පරිසර පද්ධතියක් දැක බලා ගත් චාරිකාවක් සමඟින් සොදුරු සංචාරකයින් පිරිසක් සමඟ.....❤❤❤❤
අනිවාර්යයෙන්ම මල්ලී ♥️
අමතක නොවන අත්දැකීමක්....ලක් මවගේ සුන්ද්රරත්වය දෑසින් දැකගත් ඒ සංචායේ මතකයන් සදා අමරනීයයි....
අනිවාර්යයෙන්ම.. ආයේත් යමු ඒවගේ ගමනක් ❤❤❤
මෙන්න බොලේ Travel නම් Travel ආයෙ ඉතිං සුපිරි😮 Thangappuwa vlog එකනම් කියල වැඩක් නෑ
බොහොම ස්තූතියි ❤️❤️❤️
වෙනස්ම අත්දැකීමක් අයියේ ඇත්තට සුපිරි එවාගේම සුන්දර රට වටේම යන්න ලැබේවා ඔබලාට ජයවේවා
බොහොම ස්තූතියි මල්ලි. ❤️❤️❤️
සුපිරි ❤❤❤❤
❤️❤️❤️❤️
වෙනස් ම අද්දැකීමක් වෙන්න ඇති.වීඩියෝ එක බලද්දී මාරම ආසාවක් දැනුනේ.රටේ සුන්දරත්වය මෙහෙම බලන්න ගේන ඔයාලාට ජය❤
බොහොම ස්තූතියි නංගි. ❤️❤️❤️
Eka maru
Thanks ❤️❤️❤️
පට්ටයි
❤️❤️❤️💪💪💪
මේ වගේ ගමනක් ගිය එක බලන්නම වටිනවා..ජයවේවා... ගොඩක් දේවල් දැනගත්තා... ස්තුතියි මේ වගේ කැපකිරීමක්. ආ මේ රොසා ඉන්නේ
ආ.. ඔව් ඔව් රෝසත් ඉන්නනවා. ♥️ 😍
මරු වීඩියෝ එකක් අයියා මේ සැරේ මම්❤❤❤❤ වෙනස්ම අත්දැකීමක්
මේ සැරේ යක්කු ට්ක ගෙදර දාලා ගියේ.. ❤😅 ජය වේවා මල්ලී ♥️
This is best experiance to every body who never been to visit eastern costel line
Thank you so much ❤️❤️❤️
Excellent trip, description and video. I have travelled many times to Yala and Kumana but I could not do this kind of trip. The DWC needs to promote this type of hikes to tourists.
නියමයි වීඩියෝව
බොහොම ස්තූතියි
ජයවේවා!
බොහොම ස්තූතියි ❤️❤️❤️
Supiri Travel ekak niyamai❤❤❤❤ From Italy
Thank you so much. ❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰☺️
ලස්සනයි මාමේ..නියම අත්දැකිමක් හම්බෙන්න ඇති ඔයාලට ❤💪😍
අනිවාර්යෙන්ම 🧒. ♥️
Wow ❤❤❤
බොහොම ස්තූතියි ❤️❤️❤️
video eka super👌
Thank you so much
නියමයි අනුර අයියේ....වීඩියෝ එක සුපිරී❤️🔥
බොහොම ස්තූතියි මල්ලි
Great full travel 🎉🎉🎉🎉
Thanks ♥️
අනුර අයියගේ දැනුම නම් මාරයි.. videos කිහිපයක් බැලුවා.. ඒ හැම එකකම අපිට පරිසරය, භූ සිතියම ගැන තියෙන දැනුම හරි වටිනවා..
Girl කෙනෙක් විදියට මට 4 wheel vehicle වලට ආසාවක් ආව Travel weekend බලලා.. 4 wheel කොල්ලෝ ටික නැතත් අද මේ Adventure එකත් මරු.. ජය වේවා අනුර අයියා ඇතුළු team එකටම.. ඒවගේම ඕන දේකට ඔට්ටු රංජි අයියත් නියමයි..
බෙහෙවින්ම ස්තූතියි නංගි ජයවේවා සුභ දවසක් ❤
නියමයි...සුපිරිම Travel එකක්..good luck ❤❤❤
Thanks Bro ❤️❤️❤️
නියමයි කට්ටිය.....😍💚💚💚💚💚
බොහොම ස්තූතියි ❤️❤️❤️ මල්ලී
😍😍😍
❤️❤️❤️
අදත් වෙනදා වගෙම සුන්දර ගමනක් .thanks ඔබට සහ ඔබේ සගයන්ටත් .මෝය කටේ නොදිරන කුනු ගොඩ දැක්කම කලකිරීමක් දෙනුනෙ
බෙහෙවින්ම ස්තූතියි ඔබට❤. ගග දිගේ පහලට එන කුණූ ඔක්කොම මෝය කටේ එකතු වෙලා එ ගැනනම් ඇත්තටම දුකයි
ඒක නම් නියම අත්දැකීමක් අයියේ... ලංකාවේ මේ වගේ ලස්සන තැන් තියෙනවා දන්නෙත් මේවා බලද්දි..කවදාහරි යන්න බලාපොරොත්තු වෙනවා❤
ඔව් දවසක යන්න ලස්සන ගමනක් වෙයි.. ජයවේවා මල්ලී ♥️
😍😍 superb
බෙහෙවින්ම ස්තූතියි. ♥️
❤❤❤
Nice ..................
Thanks
සුන්දර රූප රචනාවක් 🍃❤
බෙහෙවින්ම ස්තූතියි. ♥️
Thanks travel weekend. Thanks. Dulaba dasun apa wetha ragena awata. Apiwa ragena giyata. Thanks 👍👍👍👍👍
බෙහෙවින්ම ස්තූතියි ජය වේවා ❤
තවත් සුන්දරම සංචාරයක් අයියා
බෙහෙවින්ම ස්තූතියි මල්ලී ♥️
Its an adventurous trip and unfemiliar site with sand dunes and Bears . and when your team was walking along the sea shores i felt like I was there with yr team .enjoyed the video thank you.🙏🙏🙏🤗🤗
Thank you so much ❤️❤️❤️.
we noticed you watching our all previous videos. Thanks again ❤️
❤super
❤️❤️❤️
Thank you so much
ඒ වැලි කඳු ලංකාවේ තියෙනව කියල දන්නෙ නැ මම. දුෂ්කර වු සුන්දර ගමන අපටත් විඳින ට දුන්න ඔබටත් සැමටම ස්තූති ය ජයවේවා!
මේ වගේ වැලි කදූ ලංකාවේ උතුරු පලාතේ තියෙනවා. සුබ දවසක්
@@TravelWeekend අපේ ලංකාව ගැන ආඩම්බර යි ඒත් ඒවා බලන්න නොලැබීම ගැන දුකයි
Ai ethkata yala panama ehmath thiynwa
2004 Tsunamiya nisa godaak winsa wuna weli kandu
ලස්සනයි ජය ☘️🌿🍃❤️
බෙහෙවින්ම ස්තූතියි මල්ලී ♥️
සුපිරි
බෙහෙවින්ම ස්තූතියි ❤❤
❤❤❤❤ ආදරනීය කුමන ❤❤
අනිවාර්යයෙන්ම ❤
අපේ ගම ❤️🤍
කොහෙද මල්ලී. පානම ද?
@@TravelWeekend ඔව්, පානම
Maru ❤❤❤👌
❤️❤️❤️
මාරම ලස්සනයි අයියේ.... ❤❤❤
බොහොම ස්තූතියි ❤️❤️❤️
👌👌👌👌👌👌💗💗💗
❤️❤️❤️
සැරිසර නිශාන්තගෙන් පස්සෙ මන් දැකපු සුපුරිම සංචාරක වාර්තාකරුව ඔබයි. සුභ පැතුම් අයියා..
බෙහෙවින්ම ස්තූතියි මල්ලී ♥️ ඔයාගේ අගය කිරිමට. ජයවේවා
නියමයි අනුර අයියේ
බෙහෙවින්ම ස්තූතියි මල්ලී ♥️
මේකෙ නයිට් එක දැක්කම මතක් උනෙ නුවරගල කන්ද උඩ අපි ගහපු ගිනිමැලෙ ❤️🔥
කෑම්පින් කරද්දි ගහන ගිනිමැලේ කියන්නෙ ඉතින් වෙනම ලෝකයක්
@@TravelWeekend 💝
ශා මරු ගමන ආ ❤
බෙහෙවින්ම ස්තූතියි
❤❤❤❤
❤️❤️❤️
මරු වැඩක්.... ජයවේවා...
බෙහෙවින්ම ස්තූතියි
supiriyk spuriyk ayye.... ❤🇱🇰🔥🔥
බෙහෙවින්ම ස්තූතියි මල්ලී ♥️
යන්නම ඕන ගමනක්
අනිවාර්යයෙන්ම දවසක යන්න. ජයවේවා
Beautiful and interesting 👌. One correction , Yasas said best time to see birds as April to July , but should be best time is November- December to March . I go to this park almost every month now for many years for leopard, bird and other animal photography . Well done 👏 . Love it .
Thank you for the information brother 💪 ♥️
ඒ ගමන නම් සුපිරියි ❤
බෙහෙවින්ම ස්තූතියි මල්ලී ♥️
wena da wagema hari watina video aekak, pehadili kirima uparimaei
බොහොම ස්තුතියි ❤
ලොකු අවදානමක් රැගත් සොදුරැ සන්චාරයක් මගේ ලක්මව මොනතරම් සුන්දරද අපිත් පින් කරල තිබෙනව ඔබතුමා නිසා මේ තැන් දැක බලාගන්න ඔබ සැමට ස්තූති ගොඩක් පින් සැම දෙනා ටම තෙරැවන් සරනයි කල්පනාවෙන් පරිස්සම්න් වැඩකටයුතු කරන්න❤️🌷🙏
අනිවාර්යයෙන්ම අවදානමක් තියනවා.. නමුත් ඉතින් එක පාරක් හරි යන්න ඕන ගමනක් මේකත්.. සුභ දවසක් වේවා ❤❤❤
ලස්සන වගේම ඒකටනම් ඉරිසියත් හිතුනා ❤️ යන්නම ඕන ගමනක්
අනිවාර්යෙන්ම දවසක යන්න මල්ලී ♥️ ♥️ ♥️
@@TravelWeekend ජය අයියා ❤️
සුපිරි වීඩියෝවක්.❤
බොහොම ස්තුතියි මල්ලී ♥️ ♥️ ♥️
harima lassanai asawen baluwa oyala hamoma parissamin teruwan saranai 🇱🇰🇱🇰🇱🇰🌹🌹🌹
බොහොම ස්තුතියි තේරුවන් සරනයි
නියමයි අනුර මහත්මයා. ලස්සන සංචාරයක් වගේ.
බොහොම ස්තුතියි ..😍😍😍
nice journey brother keep it up ☘❣
Thank you, I will❤❤❤
❤❤❤❤
Thanks ♥️
😍😍🤩🍃
❤❤❤
Superb journey.......🎉🎉🎉
Thanks a ton❤❤❤
ranji mamai anura mamai ravindra mamai kiynne hadawathe inn minissu
❤️❤️❤️
❤ supper🎉
Thank you! Cheers!❤
ජීවිතේ කවදහරි යන්න ඕනෙ ගමනක්❤❤❤
ඔව්. අනිවාර්යෙන්ම . වෙනස්ම අත්දැකීමක්. අවසර ගන්න එක තමා ටිකක් අමාරු.
ජය වේවා
ෆට්ට අනුර අයියා
බොහොම ස්තුතියි මල්ලී ♥️
නියම ගමනක් ඒක. සුපිරි❤මමත් යන්න ආසාවෙන් ඉන්නේ, අවසර ගන්න පුළුවන් කොහොමද ?
බොහොම ස්තූතියි . අවසර ගැනීමේ කටයුතු කලේ අපේ රවීන්ද්‍ර අයියා. පේජ් එකට මැසේජ් එකක් දාන්න. කන්ටෑක් නම්බර් එක දාන්නම්.
මිට කලින් කුමණේ මේ වගේ video එකක් දැකලා නැහැ. ලස්සනයි වැඩේ. මට තියන ප්රශ්නය අවසර ඉල්ලුවොත් වනෝද්‍යානයක පයින් යන්න දෙනවද
🙏💚💚💚💚💚💚💚💚🙏
❤️❤️❤️
පරිස්සමෙන් අයියල. 💚
අනිවායෙන්ම ... ස්තුතියි මල්ලි.. ජය වේවා..😍😍😍
❤
Aiye oya us karana camra mona da? Drone eka mokka da please
Gopro 11, canon 90d,mavic air 2 malli
ලංකාවේ ලස්සන පෙන්නන්න දරන මහන්සියට ගොඩාක් පිං🙏
බෙහෙවින්ම ස්තූතියි ❤❤❤
මම ගොඩක් ගරු කරන සුවිශේෂී චරිතයක් නැගෙනහිර තරණයේදී හමු උනා.ඉතා පරිණත සංචාරකයෙකු වගේම දක්ෂ රචකයෙකු වන Anura Pallamulla අයියා සමඟ සුවිශේෂී සංචාරයකට සහබාගී වෙන්න අවස්ථාවක් හිමි උනා.නැවත හමුවෙමු🙋💚🇱🇰
බොහොම ස්තුතියි මල්ලි .. ආයේත් සංචාරයකින් හමුවෙමු ජය වේවා ...😍😍😍
🙏
❤❤❤
❤❤❤❤❤
❤❤❤
රැල්ල එක පාරට වැඩි උනා නේද කලින්ට වඩා
ඔව් එතන එකපාරටම වැඩක් වුනා ❤
jp😁
🤔🤔🤔
වෙරළ තීරයේ සර්පයින් විශේෂ කිසිවෙක් හමු උනේ නැතිද?
වැලි පොලොගුන් සිටින බව අසාතිබෙනවා. නමුත් වාසනාවට හමු උනේ නෑ.
👍🏻👍🏻👍🏻❤️❤️❤️
❤️❤️❤️
❤❤❤
❤❤❤
❤❤❤
❤❤❤
❤❤❤
❤️❤️❤️. you missed that 🥺
👍👍👍
❤❤❤
❤❤❤❤
❤❤❤