වළස් රාජධනියක් මැදින් ගිය පාදයාත්‍රාව | Special Beach Trail | Kumana |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ค. 2024
  • වළස් රාජධනියක් මැදින් ගිය කුමණ පාදයාත්‍රාව
    Special Beach Trail එක #Kumana #travelweekend #Beachtrail #Anurapallemulla
    කුමන ජාතික වනෝද්‍යානය අයත් වන්නේ නැගෙනහිර පලාතට නැගෙනහිර පලාතේ දකුණු දිග මායිමේ එක් කොනක් වන්නේ කුමණ ජාතික වනෝද්‍යානයයි . නැගෙනහිර පලාතත් දකුණු පලාතත් වෙන් වන්නේ කුඹුක්කන් ඹයෙන් . ඉතින් අද අපි ලෑස්ති වන්නේ නැගෙනහිර පලාතේ මුහුදු වෙරළ දිගේ සංචාරයක් කරන්න . අපේ ගමන මුලින්ම ආරම්භ කරන්න තිරණය කලේ කුඹුක්කන් ඹයේ මෝය කටෙන් .
    මේ ගමනේ යන්න අවසර ගන්න අමාරුම කොටස තමයි කුමණ ජාතික වනෝද්‍යානය හරහා වැටි ඇති කොටසයි . එකට ආරක්ෂක අමාත්‍යාශයෙන් වගේම වනජිවි දෙපාර්තමෙින්තුවෙනුත් අවසර ලබා ගන්න වුනා . ඒ කටයුතු සියල්ල කලේ අපේ රවින්ද්‍ර වික්‍රමසිංහ මල්ලියි . මේ ගමනට අපේ කන්ඩායමේ 12 කු සම්බන්ද වුනා .
    අපි ගමන පටන් ගත්තේ පානමින් හැමෝම එකතු වුනා පානමට පානමින් බට්ටා ලොරියක් අරන් අපි කුමන පාර්ක් එකේ පිවිසුමට ලගා වුනා . එතනට අපේ අවසර ගත් ලියවිලි පෙන්වා මග පෙන්වන්නකුද සමග දින දෙකක පාද චාරිකාව ආරම්බ කිරිමට කුඹුක්කන් ඹයේ මෝය කට දක්වා පිටත් වුනා.කුමුක්කන් ඔයේ මෝය කටට යන්නට කලියෙන් අපි කුමන පරන ගමට යන්නත් අමතක කලේ නැහැ . එතනින් පස්සේ අපි මෝය කටට යන්න පිටත් වුනත් කුමන විල්ලුවේ මද දුරක් ගිහින් නතර කලේ බට්ටා පලාරියට තව දුරටත් ඉදිරියට යාමට නොහැකි නිසයි . කුමණ විල්ලුවේ ජලය වැඩි විම නිසා මාර්ගය ජලයෙන් යට වි තිම නිසා ගමන මෙතන ඉදන් පයින් යන්නට විය.'
    විල්ලුවේ ඉදන් කි.මි. 2ක විතර ගමනකින් පසු අපි කුමුක්කන් ඹයේ මෝය කටට ලගා වුනා .අපි එන විට මෝය කට සම්පුර්නයෙන්ම වැලි පරයකින් සම්පුර්ණයෙන්ම වැසිගොස් ඒ නිසා තමයි කුමන විල්ලුවේ ජලය වැඩිවෙලා තියෙන්නේ මේ වන විට කුඹුක්කන් ඹය ඇත්තටම ජලාශයක් වී අවසන් .
    මෙතනින් තමයි පලාත් දෙකක් දිස්ත්‍රික් දෙකක් වනෝද්‍යාන දෙකක් වෙන් වන්නේ කුමනත් යාලත් වෙන් වන්නේ ඇත්තටම මෙතනින් තමයි .ඇත්තටම අපේ ගමන හරියටම මෙතනින් තමයි පටන් ගන්නේ දැන් වෙලාව සවස තුනට විතර ඇති . මුලින්ම අපිට හමුවන්නේ යාකල කලපුව ඉන්පස්සේ රත්තරන් කන්ද .රත්තරන් කන්ද කියන්නේ ලොකු වැලි කදු ටිකකට මෙතන අඩ් 50 - 60 වැලි කදු දකින්න පුලුවන් . මේ වැලි කදු රත්තරන් පාටයි ඒ හින්දා තමයි මේතනට රත්තරන් කන්ද කියන්නේ .'
    ඉන් පස්සේ ඉටිකල කලපුව ඊට පසුව තමයි අපිට හමුවන්නේ ඉටිකල ගල්කන්ද . මෙතන තමයි අපිට මේ ගමනේ අමාරුම ස්ථානය . මේ ගල් කන්දේ ගල්ගුහා ගොඩක් දකින්න පුලුවන් වලස්සු ආගිය පාරවල් හැමතැනම ඒ වගේම වලස් ගද . ඒ හින්දා අපි ගල් කන්ද තරනය කරන එක අවදානම් නිසා මුහුද අයිනෙන් යන්න තිරණය කලා ඒකත් ටිකක් අවදානම් තමා වෙන කරන්න දෙයක් නැති නිසා අවදානම දරාගෙන ගමන යන්න වුනා.'
    ඉටිකල ගල් කන්දෙන් පස්සේ අපිට හමුවන්නේ අන්දරකල කලපුව ඒකත් මෝය කට වැලි පරයකින් වැහිලා ගිහින් . ඉන් පස්සේ තමයි අපිට බාගුරේ මෝය කට මුන ගැහෙන්නේ . දැන් වෙලාව රාත්‍රි 7.00 ට විතර ඇති . ගිනිමැල ගහලා ටෙන්ට් ටික ගහලා තමයි රාත්‍රි ආහාර සකස් කලේ .
    අපි උදේම අවදි වුනේ උදේ හිරු උදාව දැක බලා ගන්න අදහසින් අපි මෝය කටට ඇවිත් හිරු පායන තුරු බලාගෙන ඉන්න කොට තමයි දැක්කේ ඇතින් එන වලස් හාමි . මගේ සංචාරක ජිවිතේ පලමු අවස්තාවට තමයි වලහෙක් මේ විදියට දකින්න පුලුවන් වුනේ උදේ කෑමෙන් පස්සේ අපි ගමන පටන් ගත්තේ නවයට විතර. ඉන් පස්සේ අපිට හමුවුනේ කිරිගල්බේ කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානයයි. අපි දවල් ආහාර සකස් කර ගත්තේ කිරිගල්බේ
    කිරිගල්බේ ඉදන් ඔකද වෙලට තවත් කි.මි. 4 ක් යායුතුයි . ගිරිකුල කලපුව අපිට හමුවන්නේ කිරිගල්බේ වලින් පසුව තමයි ගිරිකුල ඉදන් තවත් කි.මි. දෙකකක විතර ගමනකින් පස්සේ අපි ඹකද වෙරළට ලගා වුනා .
    00:00 Intro
    01:47 Panama village
    02:40 Introducing Team
    03:39 tata track tour
    06:09 Kumana Entrance
    08:29 Single Elephant
    09:20 Old School
    10:19 Kumana Village
    11:10 STARTING TRAIL
    13:10 Lunch
    14:30 Moya kata camp site
    14:40 Kubukkan Oya Moya kata
    17:40 රත්තරං කන්ද Sand Hill
    20:57 Itigala gal Kanda
    22:18 වලස් ගුහා
    28:10 sunset
    28:20 Camping night
    30:00 Sun shining
    30:10 වලසා Sri Lankan Sloth Bear
    31:20 camp site
    33:08 Breakfast
    33:25 How to get permission
    37:26 කුමන කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානය Kumana - Turtle Conservation Center
    38:30 කිරිගල්ඇබේ වනජීවී බංගලාව | Kirigal Abay Wildlife Circuit Bungalow
    39:10 ගිරිකුල කලපුව
    41:36 ඔකද ගල් ඔරු
    42:48 end of the trail

ความคิดเห็น • 177

  • @thusithaindika444
    @thusithaindika444 9 หลายเดือนก่อน +7

    මේක වෙනස්ම ගමනක්... හැමෝටම අත්දකින්න නොලැබෙන විරල භාග්‍යයක්. ලංකාව කියන පුංචි රට ඇතුලෙත් අපි නොදැකපු ඉසව් කොයි තරම් තියෙනවද කියන එක හැමදාමත් Travel Weekend කණ්ඩායම අපිට නැවත නැවත සිහිගන්වනවා. ඇත්තටම අපි මේ රට තාම හරියට දැකලා නෑ. ඒ නොදැකපු දේ පෙන්වන්න ගන්න මහන්සියට අනේක වාරයක් පිං.
    යක්කු ටික නෑ කියලා මුලින් පොඩි පාලුවක් දුකක් හිතුනා, හැබැයි ඉතින් යක්ඛ පුත්තු ටික ඒ පාලුව එහෙම්පිටින්ම නැති කලා හොඳේ. කතාවක් තියෙනවනේ සමාන පියාපත් ඇත්තෝ සමව පියාඹති කියලා. Travel Weekend කණ්ඩායමනම් ඇත්තටම සමාන පියාපත් තියෙන අය තමයි. පරිසරය විඳින්න, ඒ විඳින පරිසරය අනිත් අයත් එක්ක බෙදාගන්න හැමෝටම තියෙන්නේ එක වගේ හැකියාවක්. අනුර අයියගේ දැනුමට නම් එකෙන්ම ගරු කරනවා.
    මේ මහන්සිය නිකම්ම සංචාරයක් කරන්න නෙමෙයි. එහෙම නිකම්ම සංචාරය කරන කෙනෙක් මේ වගේ අවදානමක් අරගෙන, කැමරා ආම්පන්න උස්සගෙන කිලෝමීටර ගණන් පයින් යන්න හිතන්නේවත් නෑ. ශ්‍රේෂ්ඨ අරමුණක් ඇති. ඒ අරමුණ මුලු රටේම යහපත පිණිස පවතීවා කියල මමත් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.
    අපි පුටුවක වාඩි වෙලා ලේසියෙන් බලන මේ වීඩියෝව නිර්මාණය කරන්න කොච්චර කැපකිරීමක් කරනවද කියන එක හොඳටම හිතාගන්න පුලුවන්. ඒ කැපකිරීමටත් හදවතින්ම ගරු කරනවා. Edit එක, Color Grading එක, හරියටම ගැලපෙන්නම කරලා. Production එකම සුපිරි. හැබැයි අර redbull එක බොද්දී දාල තියෙන sound එක නම් ගැලපෙන්නේ නෑ ඕං ඈ. ඒක නිකම් පොඩි විහිලුවක් කරලා වගේ. ඒකත් මරු හැබැයි.😁😁😁. ලියනවනම් මේ වීඩියෝ එක ගැන දවසක් ලිව්වහැකි. ඒ තරම් පරිසරයට ආදරය දැනෙන්න වීඩියෝ එක කරලා. හැමදේටම බොහෝම ස්තූතියි අනුර අයියා ඇතුලු මුලු කණ්ඩායමටම. මේ උත්සහය අති සාර්ථක වේවා...! හැමෝටම ජය...!!!
    ( හැම සෙට් එකකම බොක්කෙන්ම වැඩේට බහින එකෙක් ඉන්නවාමනේ. යසස් මලයා ඒ චරිතයට සාධාරණයක් කරනවා මේ team එකේ😁😁😁)

    • @TravelWeekend
      @TravelWeekend  9 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම අපිත් මේ මේ පුංචි රටේ නොදැකපු තැන් තාම හොයා ගෙන යනවා. ඉදිරියටත් ලස්සන තැන් ට්කක් එක්ක හමුවෙමු මල්ලී ♥️ ♥️ ♥️. බෙහෙවින්ම ස්තූතියි ඔයාගේ අදහස් ට්කට ජය වේවා..

  • @user-cp4rk4yq5r
    @user-cp4rk4yq5r 9 หลายเดือนก่อน +5

    අනුර අයියා යන්නේ අසාමාන්‍ය ගවේශනාත්මක චාරිකා බව දන්න නිසාම කුතුහලයෙන්ම බලන්න පටන් ගත්තේ.ඇත්තටම ලොමුදැහැගැන්වෙන සංචාරයක්.ගොඩාක්ම ස්තුතියි මෙහෙම අපිට යන්න නොලැබෙන ගමන් අපිවත් අරගෙනම යනවාට.

    • @TravelWeekend
      @TravelWeekend  9 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබතුමියගෙ අදහසට. .❤️💪

  • @dimuthugardens8260
    @dimuthugardens8260 9 หลายเดือนก่อน +5

    අමතක නොවන අත්දැකීමක්....ලක් මවගේ සුන්ද්‍රරත්වය දෑසින් දැකගත් ඒ සංචායේ මතකයන් සදා අමරනීයයි....

    • @TravelWeekend
      @TravelWeekend  9 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම.. ආයේත් යමු ඒවගේ ගමනක් ❤❤❤

  • @madhawafonseka674
    @madhawafonseka674 9 หลายเดือนก่อน +3

    අමතක නොවන සුන්දර අත්දැකීම් සමුදායක් ලබා ගත් ලංකාවේ තවත් සුන්දර පරිසර පද්ධතියක් දැක බලා ගත් චාරිකාවක් සමඟින් සොදුරු සංචාරකයින් පිරිසක් සමඟ.....❤❤❤❤

    • @TravelWeekend
      @TravelWeekend  9 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම මල්ලී ♥️

  • @chathuraranatunga8211
    @chathuraranatunga8211 9 หลายเดือนก่อน +1

    වෙනස්ම අත්දැකීමක් අයියේ ඇත්තට සුපිරි එවාගේම සුන්දර රට වටේම යන්න ලැබේවා ඔබලාට ජයවේවා

    • @TravelWeekend
      @TravelWeekend  9 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි මල්ලි. ❤️❤️❤️

  • @travelwithsandaruwan
    @travelwithsandaruwan 9 หลายเดือนก่อน +1

    මරු වීඩියෝ එකක් අයියා මේ සැරේ මම්❤❤❤❤ වෙනස්ම අත්දැකීමක්

    • @TravelWeekend
      @TravelWeekend  9 หลายเดือนก่อน

      මේ සැරේ යක්කු ට්ක ගෙදර දාලා ගියේ.. ❤😅 ජය වේවා මල්ලී ♥️

  • @Vihanagarukshan
    @Vihanagarukshan 9 หลายเดือนก่อน +3

    මේ වගේ ගමනක් ගිය එක බලන්නම වටිනවා..ජයවේවා... ගොඩක් දේවල් දැනගත්තා... ස්තුතියි මේ වගේ කැපකිරීමක්. ආ මේ රොසා ඉන්නේ

    • @TravelWeekend
      @TravelWeekend  9 หลายเดือนก่อน +1

      ආ.. ඔව් ඔව් රෝසත් ඉන්නනවා. ♥️ 😍

  • @hasinduasith5573
    @hasinduasith5573 9 หลายเดือนก่อน +2

    ලස්සනයි මාමේ..නියම අත්දැකිමක් හම්බෙන්න ඇති ඔයාලට ❤💪😍

    • @TravelWeekend
      @TravelWeekend  9 หลายเดือนก่อน

      අනිවාර්යෙන්ම 🧒. ♥️

  • @rashikalakmali9897
    @rashikalakmali9897 6 หลายเดือนก่อน +1

    This is best experiance to every body who never been to visit eastern costel line

    • @TravelWeekend
      @TravelWeekend  6 หลายเดือนก่อน

      Thank you so much ❤️❤️❤️

  • @HarathaMusic
    @HarathaMusic 3 หลายเดือนก่อน +1

    මෙන්න බොලේ Travel නම් Travel ආයෙ ඉතිං සුපිරි😮 Thangappuwa vlog එකනම් කියල වැඩක් නෑ

    • @TravelWeekend
      @TravelWeekend  3 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ❤️❤️❤️

  • @lakshithavlogs
    @lakshithavlogs 9 หลายเดือนก่อน +1

    සුපිරි ❤❤❤❤

    • @TravelWeekend
      @TravelWeekend  9 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️

  • @IshuFernando-zz9bd
    @IshuFernando-zz9bd 23 วันที่ผ่านมา

    අනුර අයියගේ දැනුම නම් මාරයි.. videos කිහිපයක් බැලුවා.. ඒ හැම එකකම අපිට පරිසරය, භූ සිතියම ගැන තියෙන දැනුම හරි වටිනවා..
    Girl කෙනෙක් විදියට මට 4 wheel vehicle වලට ආසාවක් ආව Travel weekend බලලා.. 4 wheel කොල්ලෝ ටික නැතත් අද මේ Adventure එකත් මරු.. ජය වේවා අනුර අයියා ඇතුළු team එකටම.. ඒවගේම ඕන දේකට ඔට්ටු රංජි අයියත් නියමයි..

    • @TravelWeekend
      @TravelWeekend  23 วันที่ผ่านมา

      බෙහෙවින්ම ස්තූතියි නංගි ජයවේවා සුභ දවසක් ❤

  • @ruchiranamalee5018
    @ruchiranamalee5018 9 หลายเดือนก่อน +1

    අදත් වෙනදා වගෙම සුන්දර ගමනක් .thanks ඔබට සහ ඔබේ සගයන්ටත් .මෝය කටේ නොදිරන කුනු ගොඩ දැක්කම කලකිරීමක් දෙනුනෙ

    • @TravelWeekend
      @TravelWeekend  9 หลายเดือนก่อน

      බෙහෙවින්ම ස්තූතියි ඔබට❤. ගග දිගේ පහලට එන කුණූ ඔක්කොම මෝය කටේ එකතු වෙලා එ ගැනනම් ඇත්තටම දුකයි

  • @hithuwakkarayo
    @hithuwakkarayo 9 หลายเดือนก่อน +2

    සුපිරී.ආයෙ කියන්න දෙයක් නෑ. අපිටත් ගියා වගේ දැනුනා

    • @TravelWeekend
      @TravelWeekend  9 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි

  • @lasithdilusha2022
    @lasithdilusha2022 9 หลายเดือนก่อน +1

    ඒක නම් නියම අත්දැකීමක් අයියේ... ලංකාවේ මේ වගේ ලස්සන තැන් තියෙනවා දන්නෙත් මේවා බලද්දි..කවදාහරි යන්න බලාපොරොත්තු වෙනවා❤

    • @TravelWeekend
      @TravelWeekend  9 หลายเดือนก่อน +1

      ඔව් දවසක යන්න ලස්සන ගමනක් වෙයි.. ජයවේවා මල්ලී ♥️

  • @randularathnayaka546
    @randularathnayaka546 8 หลายเดือนก่อน +1

    වෙනස් ම අද්දැකීමක් වෙන්න ඇති.වීඩියෝ එක බලද්දී මාරම ආසාවක් දැනුනේ.රටේ සුන්දරත්වය මෙහෙම බලන්න ගේන ඔයාලාට ජය❤

    • @TravelWeekend
      @TravelWeekend  8 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි නංගි. ❤️❤️❤️

  • @hemaliperera1461
    @hemaliperera1461 9 หลายเดือนก่อน +1

    Great full travel 🎉🎉🎉🎉

  • @user-mf8iv9ji4h
    @user-mf8iv9ji4h 8 หลายเดือนก่อน

    නියමයි...සුපිරිම Travel එකක්..good luck ❤❤❤

    • @TravelWeekend
      @TravelWeekend  8 หลายเดือนก่อน +1

      Thanks Bro ❤️❤️❤️

  • @iswaragekusum9996
    @iswaragekusum9996 9 หลายเดือนก่อน +4

    ඒ වැලි කඳු ලංකාවේ තියෙනව කියල දන්නෙ නැ මම. දුෂ්කර වු සුන්දර ගමන අපටත් විඳින ට දුන්න ඔබටත් සැමටම ස්තූති ය ජයවේවා!

    • @TravelWeekend
      @TravelWeekend  9 หลายเดือนก่อน +1

      මේ වගේ වැලි කදූ ලංකාවේ උතුරු පලාතේ තියෙනවා. සුබ දවසක්

    • @iswaragekusum9996
      @iswaragekusum9996 9 หลายเดือนก่อน

      @@TravelWeekend අපේ ලංකාව ගැන ආඩම්බර යි ඒත් ඒවා බලන්න නොලැබීම ගැන දුකයි

    • @dasunindunil4978
      @dasunindunil4978 9 หลายเดือนก่อน

      Ai ethkata yala panama ehmath thiynwa

    • @dasunindunil4978
      @dasunindunil4978 9 หลายเดือนก่อน

      2004 Tsunamiya nisa godaak winsa wuna weli kandu

  • @shantha5437
    @shantha5437 9 หลายเดือนก่อน +3

    Beautiful and interesting 👌. One correction , Yasas said best time to see birds as April to July , but should be best time is November- December to March . I go to this park almost every month now for many years for leopard, bird and other animal photography . Well done 👏 . Love it .

    • @TravelWeekend
      @TravelWeekend  9 หลายเดือนก่อน

      Thank you for the information brother 💪 ♥️

  • @iswaragekusum9996
    @iswaragekusum9996 4 หลายเดือนก่อน +1

    ජයවේවා!

    • @TravelWeekend
      @TravelWeekend  4 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ❤️❤️❤️

  • @achinthavimukthiliyanage710
    @achinthavimukthiliyanage710 9 หลายเดือนก่อน +1

    නියමයි අනුර අයියේ....වීඩියෝ එක සුපිරී❤️🔥

    • @TravelWeekend
      @TravelWeekend  9 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි මල්ලි

  • @prasannasandaruwan3518
    @prasannasandaruwan3518 5 หลายเดือนก่อน +1

    video eka super👌

    • @TravelWeekend
      @TravelWeekend  5 หลายเดือนก่อน

      Thank you so much

  • @suniljayawickrama1776
    @suniljayawickrama1776 6 หลายเดือนก่อน +1

    නියමයි වීඩියෝව

    • @TravelWeekend
      @TravelWeekend  6 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි

  • @kawshigunasinghe3371
    @kawshigunasinghe3371 9 หลายเดือนก่อน +1

    ❤❤❤❤ ආදරනීය කුමන ❤❤

    • @TravelWeekend
      @TravelWeekend  9 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම ❤

  • @chamithdissanayake2949
    @chamithdissanayake2949 9 หลายเดือนก่อน +1

    Eka maru

    • @TravelWeekend
      @TravelWeekend  9 หลายเดือนก่อน

      Thanks ❤️❤️❤️

  • @charifdocharifdo
    @charifdocharifdo 5 หลายเดือนก่อน +1

    Its an adventurous trip and unfemiliar site with sand dunes and Bears . and when your team was walking along the sea shores i felt like I was there with yr team .enjoyed the video thank you.🙏🙏🙏🤗🤗

    • @TravelWeekend
      @TravelWeekend  5 หลายเดือนก่อน +1

      Thank you so much ❤️❤️❤️.
      we noticed you watching our all previous videos. Thanks again ❤️

  • @neharirathnayake9423
    @neharirathnayake9423 9 หลายเดือนก่อน +1

    Wow ❤❤❤

    • @TravelWeekend
      @TravelWeekend  9 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ❤️❤️❤️

  • @GAYAN-kk9yy
    @GAYAN-kk9yy 9 หลายเดือนก่อน

  • @LKTravel360
    @LKTravel360 9 หลายเดือนก่อน +1

    😍😍😍

    • @TravelWeekend
      @TravelWeekend  9 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @malincooray4861
    @malincooray4861 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤

    • @TravelWeekend
      @TravelWeekend  2 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @yakdessalk
    @yakdessalk 9 หลายเดือนก่อน +1

    නියමයි කට්ටිය.....😍💚💚💚💚💚

    • @TravelWeekend
      @TravelWeekend  9 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ❤️❤️❤️ මල්ලී

  • @hasthikaellepola9232
    @hasthikaellepola9232 9 หลายเดือนก่อน +1

    👍🏻👍🏻👍🏻❤️❤️❤️

    • @TravelWeekend
      @TravelWeekend  9 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @subashjayawardana5188
    @subashjayawardana5188 9 หลายเดือนก่อน +1

    ❤❤❤

    • @TravelWeekend
      @TravelWeekend  9 หลายเดือนก่อน

      ❤️❤️❤️. you missed that 🥺

  • @isuruumayanga7489
    @isuruumayanga7489 9 หลายเดือนก่อน +1

    👌👌👌👌👌👌💗💗💗

    • @TravelWeekend
      @TravelWeekend  9 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @ravindudilshan5712
    @ravindudilshan5712 9 หลายเดือนก่อน

    nice journey brother keep it up ☘❣

    • @TravelWeekend
      @TravelWeekend  9 หลายเดือนก่อน

      Thank you, I will❤❤❤

  • @lalithgamage3951
    @lalithgamage3951 5 หลายเดือนก่อน

    Thanks travel weekend. Thanks. Dulaba dasun apa wetha ragena awata. Apiwa ragena giyata. Thanks 👍👍👍👍👍

    • @TravelWeekend
      @TravelWeekend  5 หลายเดือนก่อน

      බෙහෙවින්ම ස්තූතියි ජය වේවා ❤

  • @navindunethsara5648
    @navindunethsara5648 9 หลายเดือนก่อน +1

    supiriyk spuriyk ayye.... ❤🇱🇰🔥🔥

    • @TravelWeekend
      @TravelWeekend  9 หลายเดือนก่อน

      බෙහෙවින්ම ස්තූතියි මල්ලී ♥️

  • @BNR_RANA
    @BNR_RANA 9 หลายเดือนก่อน

    Superb journey.......🎉🎉🎉

    • @TravelWeekend
      @TravelWeekend  9 หลายเดือนก่อน

      Thanks a ton❤❤❤

  • @warunkarunarathna8336
    @warunkarunarathna8336 9 หลายเดือนก่อน

    ❤ supper🎉

    • @TravelWeekend
      @TravelWeekend  9 หลายเดือนก่อน

      Thank you! Cheers!❤

  • @shanthamallika9999
    @shanthamallika9999 9 หลายเดือนก่อน

    harima lassanai asawen baluwa oyala hamoma parissamin teruwan saranai 🇱🇰🇱🇰🇱🇰🌹🌹🌹

    • @TravelWeekend
      @TravelWeekend  9 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි තේරුවන් සරනයි

  • @thilankamaduranga3561
    @thilankamaduranga3561 9 หลายเดือนก่อน

    සැරිසර නිශාන්තගෙන් පස්සෙ මන් දැකපු සුපුරිම සංචාරක වාර්තාකරුව ඔබයි. සුභ පැතුම් අයියා..

    • @TravelWeekend
      @TravelWeekend  9 หลายเดือนก่อน

      බෙහෙවින්ම ස්තූතියි මල්ලී ♥️ ඔයාගේ අගය කිරිමට. ජයවේවා

  • @slspcgame
    @slspcgame 9 หลายเดือนก่อน +1

    Nice ..................

  • @heshanminsara7918
    @heshanminsara7918 9 หลายเดือนก่อน

    සුන්දර රූප රචනාවක් 🍃❤

    • @TravelWeekend
      @TravelWeekend  9 หลายเดือนก่อน

      බෙහෙවින්ම ස්තූතියි. ♥️

  • @wasanthaabeykoon1814
    @wasanthaabeykoon1814 9 หลายเดือนก่อน

    ලස්සනයි ජය ☘️🌿🍃❤️

    • @TravelWeekend
      @TravelWeekend  9 หลายเดือนก่อน

      බෙහෙවින්ම ස්තූතියි මල්ලී ♥️

  • @FirstDraft
    @FirstDraft 9 หลายเดือนก่อน

    මරු වැඩක්.... ජයවේවා...

    • @TravelWeekend
      @TravelWeekend  9 หลายเดือนก่อน

      බෙහෙවින්ම ස්තූතියි

  • @indiadventure3885
    @indiadventure3885 4 หลายเดือนก่อน +1

    Maru ❤❤❤👌

    • @TravelWeekend
      @TravelWeekend  4 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @user-mv6et5kf9f
    @user-mv6et5kf9f 9 หลายเดือนก่อน +1

    ඒ ගමන නම් සුපිරියි ❤

    • @TravelWeekend
      @TravelWeekend  9 หลายเดือนก่อน +1

      බෙහෙවින්ම ස්තූතියි මල්ලී ♥️

  • @user-wq3zi1dk5e
    @user-wq3zi1dk5e 9 หลายเดือนก่อน

    සුපිරි වීඩියෝවක්.❤

    • @TravelWeekend
      @TravelWeekend  9 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි මල්ලී ♥️ ♥️ ♥️

  • @nadeeshasumanasekera9505
    @nadeeshasumanasekera9505 9 หลายเดือนก่อน

    😍😍🤩🍃

  • @prabathsudarshana1068
    @prabathsudarshana1068 9 หลายเดือนก่อน

    👍👍👍

  • @nisha8691
    @nisha8691 9 หลายเดือนก่อน +1

    මාරම ලස්සනයි අයියේ.... ❤❤❤

    • @TravelWeekend
      @TravelWeekend  9 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ❤️❤️❤️

  • @TheYouTubeStoryTeller2024
    @TheYouTubeStoryTeller2024 9 หลายเดือนก่อน

    පරිස්සමෙන් අයියල. 💚

    • @TravelWeekend
      @TravelWeekend  9 หลายเดือนก่อน

      අනිවායෙන්ම ... ස්තුතියි මල්ලි.. ජය වේවා..😍😍😍

  • @rasikahettiarachchi3923
    @rasikahettiarachchi3923 9 หลายเดือนก่อน

    නියමයි අනුර අයියේ

    • @TravelWeekend
      @TravelWeekend  9 หลายเดือนก่อน

      බෙහෙවින්ම ස්තූතියි මල්ලී ♥️

  • @maheshpriyankara5955
    @maheshpriyankara5955 7 หลายเดือนก่อน +1

    🙏💚💚💚💚💚💚💚💚🙏

    • @TravelWeekend
      @TravelWeekend  7 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @themobiletraveller4102
    @themobiletraveller4102 9 หลายเดือนก่อน

    ශා මරු ගමන ආ ❤

    • @TravelWeekend
      @TravelWeekend  9 หลายเดือนก่อน

      බෙහෙවින්ම ස්තූතියි

  • @prasannamanoj3758
    @prasannamanoj3758 9 หลายเดือนก่อน

    සුපිරි

    • @TravelWeekend
      @TravelWeekend  9 หลายเดือนก่อน +1

      බෙහෙවින්ම ස්තූතියි ❤❤

  • @user-ix3mi1tz9i
    @user-ix3mi1tz9i 9 หลายเดือนก่อน

    තවත් සුන්දරම සංචාරයක් අයියා

    • @TravelWeekend
      @TravelWeekend  9 หลายเดือนก่อน

      බෙහෙවින්ම ස්තූතියි මල්ලී ♥️

  • @klsrohana
    @klsrohana 9 หลายเดือนก่อน

    🙏

  • @dulanjanwimarshana3960
    @dulanjanwimarshana3960 9 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @damitharanathunga-ol2pu
    @damitharanathunga-ol2pu 9 หลายเดือนก่อน +1

    😍😍 superb

    • @TravelWeekend
      @TravelWeekend  9 หลายเดือนก่อน +1

      බෙහෙවින්ම ස්තූතියි. ♥️

    • @YasasJayasinghe
      @YasasJayasinghe 9 หลายเดือนก่อน

      ❤❤❤

  • @travelwithjeewa8669
    @travelwithjeewa8669 9 หลายเดือนก่อน

    ෆට්ට අනුර අයියා

    • @TravelWeekend
      @TravelWeekend  9 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි මල්ලී ♥️

  • @malibodadhammindahimi2072
    @malibodadhammindahimi2072 9 หลายเดือนก่อน

    යන්නම ඕන ගමනක්

    • @TravelWeekend
      @TravelWeekend  9 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම දවසක යන්න. ජයවේවා

  • @manojshantha7858
    @manojshantha7858 7 หลายเดือนก่อน +1

    ❤super

    • @TravelWeekend
      @TravelWeekend  7 หลายเดือนก่อน

      ❤️❤️❤️

    • @TravelWeekend
      @TravelWeekend  7 หลายเดือนก่อน

      Thank you so much

  • @sasindushanuka2292
    @sasindushanuka2292 9 หลายเดือนก่อน +1

    අපේ ගම ❤️🤍

    • @TravelWeekend
      @TravelWeekend  9 หลายเดือนก่อน +1

      කොහෙද මල්ලී. පානම ද?

    • @sasindushanuka2292
      @sasindushanuka2292 9 หลายเดือนก่อน

      @@TravelWeekend ඔව්, පානම

  • @ranillisanka534
    @ranillisanka534 9 หลายเดือนก่อน

    නියමයි අනුර මහත්මයා. ලස්සන සංචාරයක් වගේ.

    • @TravelWeekend
      @TravelWeekend  9 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ..😍😍😍

  • @VajiraWijesinghe-
    @VajiraWijesinghe- 9 หลายเดือนก่อน

    wena da wagema hari watina video aekak, pehadili kirima uparimaei

    • @TravelWeekend
      @TravelWeekend  9 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ❤

  • @dhanukadinusha99
    @dhanukadinusha99 9 หลายเดือนก่อน +1

    ලස්සන වගේම ඒකටනම් ඉරිසියත් හිතුනා ❤️ යන්නම ඕන ගමනක්

    • @TravelWeekend
      @TravelWeekend  9 หลายเดือนก่อน

      අනිවාර්යෙන්ම දවසක යන්න මල්ලී ♥️ ♥️ ♥️

    • @dhanukadinusha99
      @dhanukadinusha99 9 หลายเดือนก่อน

      @@TravelWeekend ජය අයියා ❤️

  • @rosagecharika7667
    @rosagecharika7667 9 หลายเดือนก่อน +2

    මම ගොඩක් ගරු කරන සුවිශේෂී චරිතයක් නැගෙනහිර තරණයේදී හමු උනා.ඉතා පරිණත සංචාරකයෙකු වගේම දක්ෂ රචකයෙකු වන Anura Pallamulla අයියා සමඟ සුවිශේෂී සංචාරයකට සහබාගී වෙන්න අවස්ථාවක් හිමි උනා.නැවත හමුවෙමු🙋💚🇱🇰

    • @TravelWeekend
      @TravelWeekend  9 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි මල්ලි .. ආයේත් සංචාරයකින් හමුවෙමු ජය වේවා ...😍😍😍

  • @neetharanjani1692
    @neetharanjani1692 9 หลายเดือนก่อน

    ලොකු අවදානමක් රැගත් සොදුරැ සන්චාරයක් මගේ ලක්මව මොනතරම් සුන්දරද අපිත් පින් කරල තිබෙනව ඔබතුමා නිසා මේ තැන් දැක බලාගන්න ඔබ සැමට ස්තූති ගොඩක් පින් සැම දෙනා ටම තෙරැවන් සරනයි කල්පනාවෙන් පරිස්සම්න් වැඩකටයුතු කරන්න❤️🌷🙏

    • @TravelWeekend
      @TravelWeekend  9 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම අවදානමක් තියනවා.. නමුත් ඉතින් එක පාරක් හරි යන්න ඕන ගමනක් මේකත්.. සුභ දවසක් වේවා ❤❤❤

  • @weekendswithtercel
    @weekendswithtercel 9 หลายเดือนก่อน +1

    මේකෙ නයිට් එක දැක්කම මතක් උනෙ නුවරගල කන්ද උඩ අපි ගහපු ගිනිමැලෙ ❤️‍🔥

    • @TravelWeekend
      @TravelWeekend  9 หลายเดือนก่อน

      කෑම්පින් කරද්දි ගහන ගිනිමැලේ කියන්නෙ ඉතින් වෙනම ලෝකයක්

    • @weekendswithtercel
      @weekendswithtercel 9 หลายเดือนก่อน

      @@TravelWeekend 💝

  • @okshebroken9855
    @okshebroken9855 9 หลายเดือนก่อน

    මිට කලින් කුමණේ මේ වගේ video එකක් දැකලා නැහැ. ලස්සනයි වැඩේ. මට තියන ප්‍රශ්නය අවසර ඉල්ලුවොත් වනෝද්‍යානයක පයින් යන්න දෙනවද

  • @dilshansooryaarachchi
    @dilshansooryaarachchi 6 หลายเดือนก่อน +1

    ranji mamai anura mamai ravindra mamai kiynne hadawathe inn minissu

    • @TravelWeekend
      @TravelWeekend  6 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @SuwaaZ
    @SuwaaZ 9 หลายเดือนก่อน +1

    නියම ගමනක් ඒක. සුපිරි❤මමත් යන්න ආසාවෙන් ඉන්නේ, අවසර ගන්න පුළුවන් කොහොමද ?

    • @TravelWeekend
      @TravelWeekend  9 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි . අවසර ගැනීමේ කටයුතු කලේ අපේ රවීන්ද්‍ර අයියා. පේජ් එකට මැසේජ් එකක් දාන්න. කන්ටෑක් නම්‍බර් එක දාන්නම්.

  • @buwanekapunyasiri4916
    @buwanekapunyasiri4916 9 หลายเดือนก่อน +1

    ජීවිතේ කවදහරි යන්න ඕනෙ ගමනක්❤❤❤

    • @TravelWeekend
      @TravelWeekend  9 หลายเดือนก่อน +1

      ඔව්. අනිවාර්‍යෙන්ම . වෙනස්ම අත්දැකීමක්. අවසර ගන්න එක තමා ටිකක් අමාරු.

    • @buwanekapunyasiri4916
      @buwanekapunyasiri4916 9 หลายเดือนก่อน

      ජය වේවා

  • @gayyaff
    @gayyaff 9 หลายเดือนก่อน +1

    jp😁

  • @tharindusaranga2640
    @tharindusaranga2640 9 หลายเดือนก่อน +1

    Aiye oya us karana camra mona da? Drone eka mokka da please

    • @TravelWeekend
      @TravelWeekend  9 หลายเดือนก่อน

      Gopro 11, canon 90d,mavic air 2 malli

  • @gayanthilina1600
    @gayanthilina1600 9 หลายเดือนก่อน

    ලංකාවේ ලස්සන පෙන්නන්න දරන මහන්සියට ගොඩාක් පිං🙏

    • @TravelWeekend
      @TravelWeekend  9 หลายเดือนก่อน

      බෙහෙවින්ම ස්තූතියි ❤❤❤

  • @artisticfreedom8702
    @artisticfreedom8702 9 หลายเดือนก่อน

    රැල්ල එක පාරට වැඩි උනා නේද කලින්ට වඩා

    • @TravelWeekend
      @TravelWeekend  9 หลายเดือนก่อน

      ඔව් එතන එකපාරටම වැඩක් වුනා ❤

  • @chanakasandaruwan8637
    @chanakasandaruwan8637 9 หลายเดือนก่อน +1

    වෙරළ තීරයේ සර්පයින් විශේෂ කිසිවෙක් හමු උනේ නැතිද?

    • @TravelWeekend
      @TravelWeekend  9 หลายเดือนก่อน

      වැලි පොලොගුන් සිටින බව අසාතිබෙනවා. නමුත් වාසනාවට හමු උනේ නෑ.

  • @workoutwithsudeera1992
    @workoutwithsudeera1992 9 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @Bhcb.7939
    @Bhcb.7939 9 หลายเดือนก่อน

    ❤❤❤

  • @gayathrijayasinghe7277
    @gayathrijayasinghe7277 9 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @PetsLife1984
    @PetsLife1984 9 หลายเดือนก่อน

    ❤❤❤