සිනහවෙන් පිරුණු දකුණේ මාළු ලෑලි | බුදු අම්මෝ දොඩන් දූව | මුහුද මැද්දෙ සුද්දියන්ගෙ විජ්ජුම්බර

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ม.ค. 2024
  • මෙන්න අපේ සංචාරේ
    An Exclusive Video
    secretsofnature #Wildlife#srilanka
    @Secrets of Nature
    Like on us - Facebook: / son938274

ความคิดเห็น • 63

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 6 หลายเดือนก่อน +8

    වැල්ලේ පිපෙන සොදුරු හදවත් හමුවන සොදුරැ හොරාවක් .සූභ දවසක් වෙිවා !!! හැමෝටම සතුට පිරැණු අතමිට සරැවන කාලයක් උදාවෙිවා !!! 😢😢❤❤❤🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @jdndss7635
    @jdndss7635 6 หลายเดือนก่อน +7

    ❤❤ලස්සනයි අදත් ආදරනිය අපේ අය ❤ හැමෝටම යහපත් කාලයක් උදැවෙන්න ඕනි අත මීට සරු වේවා 🤗❤🙏

  • @Hpdpathirana
    @Hpdpathirana 6 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි අනුරාධ මහත්තයා සුභ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  • @yoshandinuka578
    @yoshandinuka578 6 หลายเดือนก่อน +2

    එත්තටම සතතුටුඉ අපෙ ගම දොඩන්ඩුව

  • @Gallebay
    @Gallebay 6 หลายเดือนก่อน +4

    ස්තුති අපේ ගමේ සුන්දරත්වය පෙන්නුවාට🎉🎉

  • @traveldiary113
    @traveldiary113 6 หลายเดือนก่อน +2

    Channel එක අලුත් අවුරුද්දේ පොඩ්ඩ පොඩ්ඩ පිළිවෙලක් වෙනවා වගේ.. ජයවේවා අනුරාධ අයියා❤❤

  • @lahirumadushan5101
    @lahirumadushan5101 6 หลายเดือนก่อน +2

    ඈ..... ඈ😁 super ඈ❤

  • @slbikeriders9694
    @slbikeriders9694 6 หลายเดือนก่อน +1

    ජයවේවා....

  • @nayanarukmali7397
    @nayanarukmali7397 6 หลายเดือนก่อน +2

    ලස්සනයි අයියෙ අදත් මේ ලගදි තමයි මට මේක හම්බ උනේ.නුවරගල වීඩියෝ එකකුත් කරන්නකො අයියෙ.බුදු සරණයි ජයවේවා.

  • @jdndss7635
    @jdndss7635 6 หลายเดือนก่อน +3

    🫶🫶ලස්සනයි අදත් අය්යේ අනුරාධ අදත් සුන්දර කටහඩ සුන්දර පරිසරය අපේ රට ❤❤තෙරුවන් සරණයි සතුටින් නිරෝගීව ඉන්න ලැබේවා

  • @virajsilva7208
    @virajsilva7208 5 หลายเดือนก่อน +1

    ආයුබෝවන්,
    සුබ දවසක් අනුරාධ ඇතුළු සියළු දෙනාටම...!!!🙏🙏🙏
    දොඩන්දූවෙ ගිහින් මාලුත් අරගෙන සර්ෆින් කරලත් ආව 😅😅😅
    සියළු සත්ත්වයෝ නිදුක් නීරෝගී සුවපත් වෙත්වා...!!!❤❤❤

  • @TudorChandrasiri
    @TudorChandrasiri 6 หลายเดือนก่อน +1

    One day I willing to come and see these good people who have beautiful smile. I from kandy.

  • @SureshSuresh-wk3jl
    @SureshSuresh-wk3jl 6 หลายเดือนก่อน +4

    💖💖💖💖🔥👍

  • @anandaranawaka655
    @anandaranawaka655 6 หลายเดือนก่อน +4

    🙏💐

  • @mahindawijendra4855
    @mahindawijendra4855 6 หลายเดือนก่อน +1

    WOW GREAT ONE

  • @IMsb-fv5gw
    @IMsb-fv5gw 6 หลายเดือนก่อน +1

    ඔබ තුමා මේ වගේ ඩිවර විඩියෝ දාද්දි අඩුම පැයක් වත් දාන්න ❤

  • @jdndss7635
    @jdndss7635 6 หลายเดือนก่อน +3

    🤔🤔මොකෝ පරක්කු කියලා හිත හිතා හිටියේ
    ගොඩක් හිත කලබල වෙනෝ සුවෙන් ද එහෙම නැතුව, වෙන
    හෙයියන්මාරුවක් ද?? කියලා
    🙏දැකීමත් සතුටක්‌ වගේම ඔය කටහඩ අහන්න දැන් පුරුද්දක් වෙලා 🤗

  • @gayanlakmal3494
    @gayanlakmal3494 6 หลายเดือนก่อน +3

    පවු මිනිස්සු .සිගරට් අරක්කු විතරක් නෙවෙයි ඔක්කොටම කෙලවෙන්න බදු ගහල තියෙන්නෙ කියල දැනුමක් නෑ.අපිට බදු ගැහුවෙ නෑලු සිගරට් වැඩි උනාට අවුලක් නෑලු😅😅

  • @krishanthiperrera551
    @krishanthiperrera551 6 หลายเดือนก่อน +1

    කවුරුත් නෑ, අමුතු රසක් තිබෙන තැනක් 😂 ඒකත් මරැ ආ...ස්තූතියි ❤

  • @ccsl6890
    @ccsl6890 6 หลายเดือนก่อน +1

    Ada parakkuineda???
    Ha, Ha, Adath Lassanai.👍👍👍👍
    Maluwikunana Akkala inna wonode Dekkama matath Hithuna Maluwikunanna.😂😂😂
    Ahenam Malli Ts. Oyala Hemotama🙏❤❤❤❤❤❤💐💐💐💐💐💐💐💐💐💐💐

  • @sujathasenadeera6557
    @sujathasenadeera6557 2 หลายเดือนก่อน

    හරිම ලස්සනයි තෙරුවන් සරණයි ඔයාලට

  • @thiwanakadilshanthiwankadi2921
    @thiwanakadilshanthiwankadi2921 6 หลายเดือนก่อน +3

    👌👌👍❤️

  • @user-fl8uj4ql3v
    @user-fl8uj4ql3v 6 หลายเดือนก่อน +2

    වැල්ලෙ ඉප දෙන්න පින් කරන්න ඔනෙ. මගෙ ලැල්ලත් තිනවා

  • @piyaseelirajapaksha7661
    @piyaseelirajapaksha7661 6 หลายเดือนก่อน +2

    අදත් හරිම ලස්සනයි ...අපේ රට මොනතරම් සුන්දරද ❤❤❤

  • @neelam2590
    @neelam2590 6 หลายเดือนก่อน +3

    ❤❤❤❤

  • @ThusharaRupasingha-tr8de
    @ThusharaRupasingha-tr8de 6 หลายเดือนก่อน +3

    ලස්සන දවසක් අනුරාධ aiye ❤❤

    • @jdndss7635
      @jdndss7635 6 หลายเดือนก่อน +1

      🙏❤🙏එසේම වේවා,, ඔබ‍ටත්

    • @ThusharaRupasingha-tr8de
      @ThusharaRupasingha-tr8de 6 หลายเดือนก่อน +1

      කොහොමද ඩුවෙ ඔයට

    • @jdndss7635
      @jdndss7635 6 หลายเดือนก่อน +1

      @@ThusharaRupasingha-tr8de ගොඩක් හොදයි සීයා,,,, අන්කල්,,,,,, එහෙම හරි කෙනෙක් අහන්න හිටිය එක ගැන 🤗

    • @ThusharaRupasingha-tr8de
      @ThusharaRupasingha-tr8de 6 หลายเดือนก่อน +1

      Dan thin me inne

  • @nuwansandeepa2020
    @nuwansandeepa2020 6 หลายเดือนก่อน +1

    හොරා වගේ සබකරුවන් බා ගන්නවා නේ😂😂❤

  • @sameerachathuranga874
    @sameerachathuranga874 6 หลายเดือนก่อน +1

    supiri aiya

  • @IMsb-fv5gw
    @IMsb-fv5gw 6 หลายเดือนก่อน +1

    කෝ මාදැල් රුවන් අයියා ගේ විඩියෝ ❤

  • @punchisripaday9862
    @punchisripaday9862 6 หลายเดือนก่อน +1

    පෝද්දල පුංචි සිරීපාදෙ බලන්නත් එන්න

  • @user-sj4pe7zs8v
    @user-sj4pe7zs8v 6 หลายเดือนก่อน +1

    ආයුබෝන් ආයුබෝන් අනුරාධ සෑර්......💚💚

  • @punchisripaday9862
    @punchisripaday9862 6 หลายเดือนก่อน +1

    වැඩසටහන හොඳ යි

  • @GaineAlso-hh1vu
    @GaineAlso-hh1vu 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤👍

  • @sahansachintha1429
    @sahansachintha1429 6 หลายเดือนก่อน +2

    ❤❤

  • @krisnalfrankkp-qu1xc
    @krisnalfrankkp-qu1xc 6 หลายเดือนก่อน +1

  • @Bhcb.7939
    @Bhcb.7939 6 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @dilanperera973
    @dilanperera973 6 หลายเดือนก่อน +1

    ❤️👍🙏

  • @magicbox8990
    @magicbox8990 6 หลายเดือนก่อน +1

    ✌🏻✌🏻

  • @SudangamagePemalatha-uw6vz
    @SudangamagePemalatha-uw6vz 6 หลายเดือนก่อน +1

    👍👍👍👍👍👍👍

  • @nuwanchathuranga2127
    @nuwanchathuranga2127 6 หลายเดือนก่อน +1

    ❤️❤️❤️❤️

  • @indikadinesh5695
    @indikadinesh5695 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤🎉🎉🎉🎉

  • @prasannapilessa6192
    @prasannapilessa6192 6 หลายเดือนก่อน +1

    aiya dan tv eke nadda.

  • @dkulatunga1148
    @dkulatunga1148 6 หลายเดือนก่อน +1

    👍👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️

  • @sameerasadaruwan124
    @sameerasadaruwan124 6 หลายเดือนก่อน +1

    Aiye methana thawa videos ona aniwarayen

  • @user-yh3od2bf2i
    @user-yh3od2bf2i 6 หลายเดือนก่อน +1

    දොඩන්දුවෙි වැඩියෙන් ඉන්නෙ පිටින් ගේන මාලු වෙනද වගේ මාලු නැ

  • @user-pw5fq3hr9g
    @user-pw5fq3hr9g 6 หลายเดือนก่อน +1

    ඔබ තුමාගේ සත්ත කරුණාව ගැන දුක හාතෙනවා. ගොවිබිම් හා ජනජීවිත විනාශ කරන වන අලි මිය යනවිට පුදුම දුකක්නේ. එහෙත් මිනාසුන්ට හානි නොකර මහ මුහුදේ ජීවත්වෙන මාළුන් මාළු මැරුණාම පුදුම සතුටක්නේ.

  • @jdndss7635
    @jdndss7635 6 หลายเดือนก่อน +1

    🏄‍♀️🏄‍♀️🏄‍♀️🏄🏄🏄

  • @kanthidissanayake5581
    @kanthidissanayake5581 6 หลายเดือนก่อน +1

    අනුරාධ මහත්තයෝ ආයෙ මාලු බලන්න ගියාම අහන්න එයාලගෙන් මාලු කපන පිහිය අගින් ඇයි ඉස්සෙන්න හදලා තියෙන්නේ .

  • @jdndss7635
    @jdndss7635 6 หลายเดือนก่อน +1

    🏄‍♀️🏄‍♀️🏄‍♀️🏄‍♀️🏄‍♀️🏄‍♀️🏄‍♀️🏄‍♀️🏄‍♀️🏄🏄🏄🏄🏄🏄🏄

  • @geethapushpalatha8896
    @geethapushpalatha8896 6 หลายเดือนก่อน +1

    Mage game mage yaluwek chutti suba dawesak hamotema😅😅😅

  • @a.s.psagara2737
    @a.s.psagara2737 6 หลายเดือนก่อน +1

    Apita tax gahala nelu,,ane paw eya ,,,danna kiyana kenek e akkata kiyala dennako katada tax gahala.tibenne kiyala,

  • @nihalpalitha5068
    @nihalpalitha5068 6 หลายเดือนก่อน +1

    රාජපක්ෂ waru රටට kala sawaya tarama දැන්වත් වහලුන් ta tarunada

    • @sanjuheshan8428
      @sanjuheshan8428 6 หลายเดือนก่อน

      ගුලි කාලද ඔයි😂😂😂 මේ මුහුද පෙන්නනකොට කාලකන්නින්ගෙ නම් මතක්කරන්නෙ😂😂😂

  • @sahansachintha1429
    @sahansachintha1429 6 หลายเดือนก่อน +1

    ❤❤

  • @user-xn8kg8je6c
    @user-xn8kg8je6c 6 หลายเดือนก่อน +1

  • @danushkamadushan8905
    @danushkamadushan8905 6 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @sanjuheshan8428
    @sanjuheshan8428 6 หลายเดือนก่อน +1