කෑම වේල් මග හැරලා කෙට්ටු වෙන්න පුලුවන්ද? EP02 | Is Intermittent Fasting Good? | ඔබ නොදන්න මෙඩිසින්
ฝัง
- เผยแพร่เมื่อ 12 ม.ค. 2025
- Intermittent Fasting ගැන ඔබ නොදන්න කරුණු දැනගන්න.
What is Intermittent Fasting and Why Would You Do It?
Most people who do IF do not understand the basic principle behind it. Therefore, in this episode of "Sinhala Medical Channel", Dr. Sampath Jayawardhana explains what it is in simple language.
Intermittent fasting is not a diet, it's a pattern of eating. It's a way of scheduling your meals so that you get the most out of them. Intermittent fasting doesn’t change what you eat, it changes when you eat.
මහත අඩු කරගැනීමට වෛද්‍ය උපදෙස් ලබා ගැනීම සඳහා පහත සඳහන් අංකයට SMS හෝ Watsapp කරන්න. (+94) 761 714 434
Paid online coaching programs are available for healthy weight loss. Please SMS or Watsapp message (+94) 761 714 434 for more details.
/ sinhalamedicalchannel
ObaNodannaMedicine
#IntermitterntFasting #SinhalaWeightLoss #SinhalaMedicalChannel
සීරිස් එක ඉක්මනට දාන්න...ගොඩක් වැදගත් මාතෘකාවක් මේක...
මං මාසයක් වෙනව දැන් intermittent fasting කරන්න අරගෙන..මගෙ බර 4kg විතර අඩු වුනා.මං fasting ඉන්නෙ හවස 6 ඉදන් උදේ 10 වෙනකම්. වෙන diet plan කලින් try කරල තිබුනත් මේක තරම් ලේසි නෑ එකක්වත්.fasting නොකරන වෙලාවෙ අපි කැමති කෑමක් කන්න වුනත් පුලුවන්.
Akki mama scl yana lamyek oya komdha intermittent fasting kare kiyala time ekath ekka kiynko
@@sppradha6197 😊 api denna ekata krmuda
Gastrik enne nadda
@@sppradha6197 nurse hush kiya search kara balanna. ඒකෙ සමිපුර්ණ විස්තර තියෙනවා
Very important ❤
අනේ මම එහෙම කරල මට ගෑස්ටික් ඇවිස්සුනා.මට ගොඩක් අමාරු වෙලා මම ඒක නැවැත්තුවා
Paya 16n pasuwa ahara gaththa paya 4k විතර yanaturu langata pana nathy gathiyak තිබෙන Eya normalda
බොහෝම ස්තුතියි ඔබතුමාට
ඩොක්ටර් දනහිසේ ලෙඩ ගැනත් කරන්න විඩියෝ එකක්
Thanks Doctor me series eka digatama karanna..❤️
Kg 71kenekuta kg 55wendkm bara adu kragnna pluwan dite plan ekak kiynnko doctor
Dokta api tun welak ahara gammawa api eka welak ho wisesayen ude aharaya nogattot gestrait wedi wenna puluwanda
Doctor, samanya shareerayak thiyena kenek kettu novee bada adu kara ganne kohomada?
Thank you so much doctor 🏥.
Ath deke mahatha adu krgann puluwn widiyak kiynnko doctor plz
Doctor babata den masa 10 me krame kamak nedda mn karata
Doctot,,,adapalen + clindamycin phosphate gel eka pimple walatada pimple marks walata use karanne.rply ekak balaporotthu wenawa
Doctor mata colostrol thiyanawa man colostrol walata beheth bonawa.mata intamitan pasting kramaya kalata kamak nedda? obata godak pin.
Thank u doctor 🙏
Good .thanks docter.
Thanks 👍
Thank you so much
good video!
ආහාර ගන්නා කාල පරාසය තුලදි පලතුරු, අයිස්ක්‍රීම් ,මුදවපු කිරි,පලතුරු බීම ( ස්වභාවික ) ගත්තට කමක් නැද්ද
😂😂😂
Doctor pirimi ayage piyayuru loku wena eka adu kra gnne kohomda video ekk oni
Doctor if karana athare beheth biwata prashnayak nadda
Mm semata beheth bonwa
ඔබ ගන්නා බෙහෙත් වල නම් මොනවද?
ඩයට් (16/8) එක මාසයක් පමණ සිදුකරනවා නම් ඒ කාලයේදි කිසිදු අවස්ථාවක ස්නැක්ස්,චොක්ලට් ආදිය දේවල් කන්නම බැයිද doctor පිලිතුරක් ලබා දෙන්න
Sir mama mithuri pawichchi karana kemek dan godsk mahathai. Beheth widimen mahsth wenne nadda.
ඒකටත් මහත් වෙන්න පුළුවන්
Thanks doctor
Biscut kewata kamak nethda.
Ane doktar kalin maseta kilo 5 adu una ath aye adu wennathuwa giya ehema wenne ai
Nidi pethi ganna name thiyeneada doctor
dr mama 8/16 danata masa 4k karanawa.mama bara 72kg idala 61 ta adu una.mama 2 hours exarsaise karanawa.eth dan bara ekama ganata thiyenne.adu wennema na.e ai dr
මේ ක්‍රමයෙන් දිය වැඩියාව හැදෙනවද
තෙරුවන් සරණයි බොහොම පින් ඔබ තුමාට 🙏
during our eating period eke milk tea with sugar and yogurt with honey kanna puluwanda
Intermittent fasting පමනක් කරන කෙනෙකුට ආහාර ගන්නා කාලය තුල ඕනෙම අහාරය ක් ගන්න පුළුවන්. මෙම ක්‍රමය පමනක් අනුගමනය කරලා වුණත් සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට පුළුවන්.
Keep Going Sir❤️😩
කෙට්ටු උනාට පස්සෙ සාමාන්‍ය ආහාර රටාවට ආහාර ගන්න කොට නැවත මහත් වෙනව ඇයි ඒ .ඒකට මොකද කරන්නෙ
සාමාන්‍ය ආහාර රටාවකින් සාමාන්‍යයෙන් මහත් වෙන්නේ නැහැ. එය සිදුවන්නේ විකෘති ආහාර රටාව කින්
Intermitant fasting karana vegitarian kenekuge diet plan eka sakaskaraganne keseda
Doctor udeta noka hitiyoth gastric hadeida doctor
What is the hormone control and height increase in boys? What's in a name?
Doctor ආහාර ගන්න කාල පාරාසය තුලදි ආහාර ගැනිමේන් පසු යම් කිසි පලතුරක් ආහාරයට ගැනිම සූදුසුද කාරුනාකර
E peya12 thula wathurawath bonna hoda nedda
Doctor intermittent fasting denata fatty liver thiyana kenekta karanna puluwanda
ඔව්
Me kramaya podi ayatath kelata kamak nadda. Puruddak widiyate gedara hamoma 12 hours noka inna eka podi ayate ahithakara da doctor.
පැය 12 නිරාහාරව ඉන්න එක නිරෝගී ඕනෙම කෙනෙකුට කරන්න පුළුවන්.
Anee doctor me vedio godak oneee
ඩොක්ටර් අහන්නකො මාත් 16/8කරනව එතකොට මන් දවල් 12 අහාරෙට බත් ගන්නව ටිකක් ආයෙ වතුර බොනවා හවස 6 බත් ටිකක් කනව පිටි සීනි කන්නෙම නැ කිරි එක බොන් නැ කොෆි එක්ක දෙහි බොන්නෙ
කැම කන ටයිම් එකට පපඩමක් බැදල සාලයෙක් බැදල එම කැවට කමක් නැද 😢 මම කැම කන්නෙ දවල් 12ට හවස 06ට එ කන වෙලවට බත් ටිකක් කන්නෙ සාමන්‍ය කැම වෙලක් පිටි පැනිරහ මුකුට් කන් නැ මන් අනෙ ඩොක්ටර් කියන්නකො මන් වතුර ගොඩක්
බොන කෙනෙක්
අනෙ ඩොක්ටර් කැම කන වෙල් දෙකට විතරක් හැමදම නෙවෙ පෙලක් වෙලවට යාන්තමින් තෙල් දාපු කැමක් ( ඉස්සො තෙල් දාල /කරවල තෙල් දාල)එහෙම කැවට පශ්නයක් නැද
මම දවල්ට keema nokaa හවස6,30 keewa reetath එක්කම එවුනට keettu වුණෙ නෑ
Whithin 8hrs milk tea bonna ok da inbetween the major meals
ඔව්. නමුත් සීනි භාවිතය අඩු කරන්න.
Sir fasting indala 11 a. M. Food gannakota mage sugar tablet his bada gaththata kamak nedda
Dr. Keto diet kalata passe skin aka alla watenawada
Jim / xaise kranwa Ayta 16/ 8 fasting aulk nadda
ඉතාමත් පැහැදිලි යි
Docter kema ganna puluvan peya 8 thula sini rahitha biscut 2k kevata kamak nedda
Good
Sir wathurath bonna barida
පුළුවන්
Doctor intermitting fasting deit eken 20kg adu karaganna kochchara kalayak yanawada kama ganna puluwan kalayedi බත්,පාන් කන්න පුළුවන්ද නැත්තම් කාබෝහයිට්රඩ් අඩු කෑම විතරද කන්න ඕනේ
th-cam.com/video/Cklc8Esg5lg/w-d-xo.html
th-cam.com/video/K7GT-JmR6Jo/w-d-xo.html
Omad diet ganath dnko
Informative vid 😊 thank u
Doesn't this lead to gastritis
No, usually this cures it.
@@SinhalaMedicalChannel thanks
Vistara madi eka katawak eka para iwara karanam tama hoda . 😑
මාංශපේශීන් නිසා ශරීරයේ මහත් බවක් ඇති වෙලා නම් (උරහිස් පාද වැනි ස්ථාන වල) එයින් මිදෙන්නේ කොහොමද?
Cardio වැඩිපුර කරන්න.
Danuwath.kirima.godak.hodai..namuth..bade.gas.pirima.nisa..මුකයෙන්..දුගදක්..අති.වෙනවද..
Sir if we do intermittent fasting should we exercise or is it not needed to exercise to lose fat?
Exercising while doing IF can boost your metabolism and increase fat loss.
Thank you soooooooöoö much sir for this method. I was really kinda depressed tring to lose fat. I will start from today
Doctor, බෙන්සොයිල් පෙරෝක්සයිඩ් gel එක කුරුලෑ ලප වලට හොදද, ඒවා මැකෙනවද කියන්න පුලුවන්ද, please.
ප්‍රධාන වශයෙන් ප්‍රතිකාර සදහා භාවිතා කරනවා. කැළැල් සඳහා සාර්ථකත්වය අඩුයි.
Matanm godakma adu una
Matanm godakma adu una
@@sanusideas200 pimples okkoma remove unada dear, pimple spot remove une nadda, result enna kochchara kal giyada
@@iranganihewage5833 iya lapa kelel valata melacare plus or biluma cream eka use karanna
බොහොම ස්තූතියි doctor. 16/8 ෆාස්ටින් කරනකොට උදේට හිස්බඩ කසකසා දාපු වතුර වීදුරුවක් බොන්න බැරිද?
බැහැ ඒවගෙ කැලරි තියෙනව ඒ නිසා.වතුර බොන්න නැත්නම් සීනි දාන්නැතුව ප්ලේන් ටී එකක් කෝපි නැත්නම් ග්‍රීන් ටී එකක් බොන්න පුලුවන්.
@@prasadkulathunga1986Thank You 👍
Doctor මගෙ අක්මාවෙ සුලු තෙල් තත්වයක් තියෙනවා.පිත්තාශයෙ මිලිමීටර් අඩු ගානක ගලක් තියෙනවා.මගෙ BMI අගය 29යි.මට බර අඩු කරගන්න ඔනි.මට intermittent fasting කරන්න පුලුවන්ද.පෙෂර් ත්ත්ව වලට බලපානවද.
ඩොක්ටර් මගෙ බර 79kg..උස 176cm..bmi අගය bwlow 76kg තියෙන්න ඕන..මන් මේක දිගටම කරන්න ඕන්ද..කාලයක් කරල නවත්තන්ඩ ඕනද
ඉන්ටමිටඩ් ෆාස්ටින් ඉවර නොකර වෙන වීඩියෝස් පටන් ගන්න එපා.
❤
ස්ටීම් බාත් ,,,හුමාල ස්නානය හොදද බර අඩුවෙන්න
I don't think so.
Sir mata terocsin tenwa
Aekata kamak ndda
අතුයි මූනයි කෙට්ටු කරගන්නෙ කොහොමද
Mata gastric tiyenawa intermited fasting karata kamak madda
gastritis ඇති වීමට හේතුව අනුව එය වෙනස් වෙනවා.
Doctor මං ආහාර වෙල් දෙකයි ගන්නේ උදේ 11 ට සහ හවස 5 ට පහෙන් පස්සේ පැයක් විතර කාලයක් වෝර්ක් කරනවා එතකොට මට දෙවැනි ආහාර වේල වොර්ක් කිරිමෙන් පසුව ගැනිමද නැතිනම් වෝර්ක් කිරිමට පෙර ගැනිම ද සුදුසු පිලිතුරක් දෙන්න සර්
පෙර ගන්න
Egg kana ekath honda nedda?
හොඳයි.
eka gastic walata hethuwak wennadda doctor
නැහැ
intermittent fasting karana gaman exercise karata kamak nadda?
කමක් නෑ.
Docter මම kama ගොඩක් අඩු kerela තියෙන්නෙ paye 12 ek දිගටම kanne naa ite passe දිගටම kaneva tike tike නමුත් bare adu වීමක් nahanne
ටික ටික කෑම සුදුසු නැහැ.
intermittent fasting eke kiri bonnama barida
Meka kochchara dawasak karanna onida
එය ඔබගේ පරිවුර්තීය මට්ටම අනුව වෙනස් වෙනවා.
Me method ekedi breakfast eka maga arina eka hodada🤔
ඔව්. ඔබට පහසු ආහාර වේලක් මගහැරී මට පුළුවන්.
@@SinhalaMedicalChannel 🤗thank you
@@whythissis .ude aharaya kwdwth magarinna epa. Mokda api ra purama paya ganak badaginne idala idala udeta kana kama welath magariyama gastritis hadenwa. E nisa oyta puluwannm dawal kama eka atarinna. Ude ekanam magarinna epa.
@@dewmini2148 itin meka karanna nm kohomath paya 14k noka inna ona ne. Dawalta paya 14k noka hitiyath ehenam gastritis hadenn ona ne
Sir is we do intermittent fasting can we eat yogurt, ice cream, like foods during our eating period?😓
Yes.
👍
ඩොක්ටර් ,කෑම වේල් මග අරින්න ඕනද.මම හවස 5 උදේ 9 fasting.හවස 4.30 ට බත් කනවා.කමක් නැද්ද
Fast eka break karanne kohomada? 16 passe
👌👌❤️🙏
කෙට්ටු වෙද්දි කොන්ඩෙ යෑමක් සිදු වෙනවද
Gastritis තියන කෙනෙක් Intermitted fasting කලාට ගැටලුවක් නැද්ද ?
ඔව් කරන්න පුළුවන්. නමුත් වෛද්‍ය උපදෙස් මත.
👍👍👍👍
Doctor ,IF වල කෑම ගන්න පැය අට තුල ඕනෙම කෑමක් ඕනෙම ප්‍රමානයක් කන්න පුලුවන් ද?FAT තියන කැම ,පලතුරු වගේ.මම සීනී නම් කන්නෙම නැ.කැලරි RESTRICTIONS තියනවා ද DOCTOR ?
Calorie restriction එකක් සිදු වන්නේ නැහැ. නමුත් පිෂ්ටය සහ සීනි අඩු ආහාර ගැනීම වඩා සුදුසු යි.
@@SinhalaMedicalChannel thank you ඩොක්ටර් .මේ පැය අට ඇතුලත ආහාර වෙල් දෙකක් පමණක් ද ගන්න පුලුවන් ?
peya 16 pasting inna welawata wathura bona eka hodaida? Nettm wathura wath bonna epada? Plz hrlp
ජලය පානය කරන්න පුළුවන්.
වාඩාත් හොද ජලය පනෙය නොකරන එකද
Sir
Dry fasting කියන ක්‍රමයේදී ජලය වත් පානය කරන්නේ නැහැ. නමුත් අපි දැනට කරන ක්‍රමය අනුව ජලය පානය කිරීම සුදුසුයි.
Doctor bada vitarak adu karaganne kohomada
Alo vera yi warm water ui udema his bada bonna.eka bada adu wenna witharak neme ega pehepath wenna wage godak dewal walata hodayi.anika ewa swabawika nisa ahithakara prathipala ne. doctor genuth onnm ahanna😁😁😁🖤🖤
ස්තුතියි ඔබේ විස්තරයට. මම මේ ගැන ඉදිරි වීඩියෝ එකෙන් කතා කරන්නම්.
@@cn3042 ඉස්තුයි
Ow ane aga podiyi bada enawa ..peya 12k weda karanawath ekka...eth ane manda..
Doctor අවුරැදු 17 ත් 18 ත් වයස් සීමාවේ සිටින අයට intermittent fasting කරන්න පුලුවන්ද?
පුළුවන්
Dr. සමහර කට්ටිය කියනව intermittent fasting වලින් testesteron level එක අඩු වෙනව කියල සමහර අය කියනව testesteron boost වෙනව කියල. මොකක්ද ඇත්තටම intermittent fasting වලින් testesteron වලට වෙන්නෙ?
සුළු වශයෙන් වැඩි වෙනවා.
මම එක පාරම 8-16 කරන කෙනෙක්
බර 86kg
උස 5.3' ft
මට ප්‍රශ්නෙ තියෙන්නෙ මගේ ටයිම් එක ගැන
මම ස්කිප් කරන්නෙ රෑ කෑම
මගේ 16 start වෙන්නෙ හවස 4න්
අනික්පහුවදා උදේ 8න් තමා මගේ ෆාස්ටින් break වෙන්නෙ
මේ ටයිම් එක ඇත්තටම effective ද
මාත් ඒ time තමා passting ඉන්නේ 6 - 10 කරන අමාරුයි. රෑටත් කන්නැතුව උදේ 10 වෙනකල් ඉන්න අමාරුයි. හැබැයි මන් කන වේල් දෙකත් පොඩ්ඩයි කන්නේ. උදේ 8.00 කනවා. හවස 4 කනවා. උදේට සුලු දෙයක් කනවා. දවල්ට Chicken ,මාලු, බිත්තර වලින් 1 වර්ගෙකුයි එළවලු , පලා , වැඩිපුර බෙදාගෙන බත් යෝගට් කෝප්පයයි ගන්නේ.
@@Hasith640oyata prathipala thiyenawada
ඩොක්ටර් මං උදේට 12.30 කනවා ආයි රාත්‍රි 8.30 ආහාර ගන්නවා 8.30න් පසුව ආයි පහුවදා 12.30 ට ගන්නවා ඒ ක්‍රමය නිවැරැදි ද පිලිතුරක් දෙන්න සර්
ඔව්
Mage babata masa 6k wenawa sir... baba labunata passe mama godak mahath una... 30kg adu kara ganna ona mama bmi eke hatiyata...babata kiri dena gaman kettu wenna kramayak kiyanna docter...
කාබෝහයිඩ්රේට අඩංගු ආහාර අඩු කරන්න.
Doctor mm 16/8 fasting ek karnne eth e kama kana time eketh oats munata wge dwl thma kanne ekata kmak ndda bath knne dws dekakta saryak wthra biscuits ema knnema nthi tharm hwsta plaintea ekak bnw ekta kmk ndda
ඒක ප්‍රශ්නයක් නැහැ.
කෑම ගන්න වේලවෙට බත් ගත්තාට ප්‍රශ්නයක් නැද්ද
Doctor ආහාර ගන්න කාලය තුල කොහොමද ආහාර ගන්න ඕනේ මොනවද ආහාරයට ගන්නේ
දිගටම ඩයට් කරනකොට දියවැඩියාව හැඩෙනවද
ඔබ කරන්නේ මොන Diet එකද?
Intermittent diet
Mama hawasa 4 ta fasting patan gannawa pahuwenida ude 10 30 ta kama gannawa
ෆාස්ටින් අතරතුර ප්‍රොටීන් අහාර ගන්නත් බැරිද ex= 2eggs not fried
සර් මෙක හැමදාම ඒකම වෙලාවටද කරන්න ඔනෙ
නැහැ. ඔබට පහසු වේලාවන්ට වෙනස් කරගන්න පුළුවන්.
බොහොම ස්තුතියි ඩොක්ටර්