ความคิดเห็น •

  • @justtry3905
    @justtry3905 3 ปีที่แล้ว +12

    ඉතාම වටිනා අවශ්‍යම වැඩසටහන් , ඔබ තුමියට බොහෝම ස්තූතියි .

  • @sanjuperera7537
    @sanjuperera7537 3 ปีที่แล้ว +5

    මම දැකපු හොදම චැනල් එක ඇත්තමයි ඔබ තුමියට ගොඩාක් පිං🙏

  • @taniyanadeeshanigunawardha692
    @taniyanadeeshanigunawardha692 3 ปีที่แล้ว +5

    ඔබ තුමියට ස්තුතියි.....ඉතාමත් පැහැදිලිව නිවරදිව අපව දැනවත් කලාට..

  • @thilakaliyanage3485
    @thilakaliyanage3485 ปีที่แล้ว +2

    බොහෝම ස්තුතියි ඩොක්ටර් ඔබතුමීයට නිදුක් නීරෝගි දීර්ඝ ආයුෂ ලැබේවා

  • @EvaChandani-jg7tk
    @EvaChandani-jg7tk 11 หลายเดือนก่อน +1

    නිවැරදිව පැහැදිලිව අඩු කාලයක තුල වටිනා උපදෙස් ලබා දුන් ඔබට, ඉදිරියටත් හරවත් වැඩසටහන් ඉදිරි පත් කිරීමට, ධෛර්ය ශක්තිය ලැබේවා!යන්න මූළු හදවතින් සුභ පතමි.(දිස්ත්‍රික් සෞ.සෙවා කා/මාතර. (මූඛ සෞ. ඒකකය)

  • @champamuthumala7558
    @champamuthumala7558 3 ปีที่แล้ว +11

    දුවේ ,වැඩ සටහන හරිම ලස්සනයි මැණිකේ
    ආසයි අහනගෙන ඉන්න
    දුවට තුනුරුවන් ගේම සරණයි
    දුවට තවදුරටත් කටයුතු කරගෙනයෑමට ශක්තිය ඥානය දවසින් දවස වැඩි වේවා

    • @slshiny.7810
      @slshiny.7810 2 ปีที่แล้ว

      th-cam.com/video/EdQXwT-EYdo/w-d-xo.html

  • @piumisubasinghe6716
    @piumisubasinghe6716 3 ปีที่แล้ว +8

    ආසාවෙන් හිටපු video එකක් ගොඩක් පිං ඔබට🙏🙏🙏❤

  • @madhushi5234
    @madhushi5234 3 ปีที่แล้ว +2

    ගොඩක් වටිනවා විඩියෝ එක . හරිම ලස්සනට පැහැදිලිව කියලා දෙනවා 😍 .

  • @zaimzaim7095
    @zaimzaim7095 3 ปีที่แล้ว +8

    මේ කියන ආකාරයට මමත් කටයුතු කරලා තියෙනවා දැන් එහි ප්‍රතිඵල හොඳයි ඔබේ හැම වීඩියෝ එකක් ම ඉතා කැමැත්තෙන් බලනවා ස්තුතියි

    • @slshiny.7810
      @slshiny.7810 2 ปีที่แล้ว

      th-cam.com/video/EdQXwT-EYdo/w-d-xo.html

  • @pemapema6795
    @pemapema6795 3 ปีที่แล้ว

    බොහොම ස්තූතියි ඩොක්ට.ඔබතුමියව පුද්ගලිකව හමුවීමට හෝ කතා කිරිමට .ඔබතුමියගේ දුරකථන අන්කය ලබා ගැනිමට පුලුවන්නම් .වටිනව

  • @nadzdi12387
    @nadzdi12387 3 ปีที่แล้ว +1

    so true about this method. I am currently following this and experiencing the benefits of it.. thank u doctor..

  • @chinthanilakshi3982
    @chinthanilakshi3982 3 ปีที่แล้ว +3

    පැහැදිලිව තේරුම් කරන්නට ඔබ තුමියට ඇති හැකියාව හුගක් වටිනවා . ඔබ තුමියට ගොඩක්ම ස්තුතියි ...

  • @udaninilupa2351
    @udaninilupa2351 2 ปีที่แล้ว +2

    Thanks very much madam for valuable ideas. I lost 11 kgs. 🙏🙏🙏

  • @manikkanchanaaberathne6241
    @manikkanchanaaberathne6241 3 ปีที่แล้ว +2

    හොයපු විඩියෝ එකක්.thank u docter ❤

  • @maheshadilani9264
    @maheshadilani9264 3 ปีที่แล้ว

    Godak watinawa vedio eka ..bohoma sthuthi doctor ❤️❤️

  • @nilushajeewani8813
    @nilushajeewani8813 3 ปีที่แล้ว +46

    ගොඩක් වටිනවා අදත් මැඩම්..ඔබ තුමියව නිතර අහන..පිලිපදින කෙනෙක් මන්..පරිස්සමින් ඩොක්ටර් ඔබත්..ඔයාලා අපේ රටට සම්පතක්..❤

    • @CyberClinic
      @CyberClinic 3 ปีที่แล้ว +2

      ❤️

    • @nandasiri8064
      @nandasiri8064 2 ปีที่แล้ว +2

      Godak hodai doctor
      Hodin theruna 👍

  • @nilanthaperera3439
    @nilanthaperera3439 3 ปีที่แล้ว +2

    Thank you Doctor. God bless you!

  • @KendaragamaBandula
    @KendaragamaBandula 3 ปีที่แล้ว +8

    Thank you for your wonderful and extremely useful medical talks covering a range of aspects related to medical issues. When you are talking about food, could you please give examples from typical rural foods, not from supermarkets, as most Sri Lankans are from rural villages. For example, what are the food rich of proteins from rural villages. Some rural villages are under the impression that proteins are available in those products advertised in the TV advertisements.

    • @CyberClinic
      @CyberClinic 3 ปีที่แล้ว +1

      Thanks for the input.

  • @m.peiris215
    @m.peiris215 3 ปีที่แล้ว +11

    You are the best doctor ❤️

  • @dishnasiriwardana9942
    @dishnasiriwardana9942 3 ปีที่แล้ว +2

    Thank you Doctor.
    God bless you

  • @mehnazameer9789
    @mehnazameer9789 3 ปีที่แล้ว

    Thank you for the information shared Dr.

  • @vindyananayakkara5071
    @vindyananayakkara5071 3 ปีที่แล้ว +2

    Very good program. Thank you madam.

  • @kamilakamumilla5355
    @kamilakamumilla5355 3 ปีที่แล้ว

    ඔබ තුමියට ගොඩක් ස්තුතියි.දැනුවත් කිරීම නිසා
    තව තවත් මෙවැනි වටිනා වීඩියෝ කරන්න.

    • @slshiny.7810
      @slshiny.7810 2 ปีที่แล้ว

      th-cam.com/video/EdQXwT-EYdo/w-d-xo.html

  • @kanchanarasangika1986
    @kanchanarasangika1986 3 ปีที่แล้ว

    Thank u madam..godak lassanata pahadili karala dunnaa..Budu saranaii.

  • @pothakamahima8826
    @pothakamahima8826 3 ปีที่แล้ว

    හරිම වැදගත් කරුණු රැසක් දැනගත්තා.ස්තුතියි වෛද්‍යතුමියනි.

    • @slshiny.7810
      @slshiny.7810 2 ปีที่แล้ว

      th-cam.com/video/EdQXwT-EYdo/w-d-xo.html

  • @donoswaldmunasinghe623
    @donoswaldmunasinghe623 3 ปีที่แล้ว

    Nice presentation doctor may the triple 💎 bless you

  • @chamaramadushanka6576
    @chamaramadushanka6576 3 ปีที่แล้ว

    Niyamai doctor ✔✔. Ithamath wedagath. 👊👊👍

  • @kumudunikumarage1363
    @kumudunikumarage1363 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි ඔබ තුමියට.🙏🙏

    • @slshiny.7810
      @slshiny.7810 2 ปีที่แล้ว

      th-cam.com/video/EdQXwT-EYdo/w-d-xo.html

  • @jayanthijaya8982
    @jayanthijaya8982 ปีที่แล้ว +1

    Excellent explanation doctor your voice is much more wonderful theses days I'm under going these method very infective I loss 5kg in one week

  • @AmaliMapa
    @AmaliMapa 3 ปีที่แล้ว +9

    භාග්‍යවතුන් වහ්න්සේ අපට දේශනා කල ආකාරය - OMAD

    • @slshiny.7810
      @slshiny.7810 2 ปีที่แล้ว

      th-cam.com/video/-TOQDrO1d_g/w-d-xo.html

  • @aashiqericx
    @aashiqericx 2 ปีที่แล้ว +5

    Very clear message doctor!
    I just wanna ask you, how to make this fasting method successful for someone who having a daily schedule of fitness workouts like jogging 🏃🏻‍♀️ and other physical activities in the evening times? Will it be successful for them to have this intermittent fasting?

  • @Rush-yt-u5y
    @Rush-yt-u5y 3 ปีที่แล้ว +3

    Thank you doctor 💗💗

  • @romainejoseph5622
    @romainejoseph5622 3 ปีที่แล้ว +13

    This is what I follow and so far I have lost 15 kg since April 2021.. proud of myself.. Intermittent fasting really does work.. was happy to see this video as this fasting method is not popular within our Sri Lankan community.. Good luck to everyone trying.. don’t give up!

    • @sonalidesilva3921
      @sonalidesilva3921 2 ปีที่แล้ว +2

      Glad to see this comment .Im gonna try this plan

    • @pamelaferdinandus2601
      @pamelaferdinandus2601 2 ปีที่แล้ว

      Can I check with you about tea in the morning? Is tea a "No" should we give up tea.? I mean tea with milk powder and sugar.

  • @kanthimabodawila9088
    @kanthimabodawila9088 3 ปีที่แล้ว +2

    Thank you Doctor for these valuable advices. I really like your videos. Thank you once again. Theruwan saranai. Take care be safe.

  • @surangasampath1884
    @surangasampath1884 3 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තුතියි ඔබතුමියට 👌💕👌💕👌💕

    • @slshiny.7810
      @slshiny.7810 2 ปีที่แล้ว

      th-cam.com/video/EdQXwT-EYdo/w-d-xo.html

  • @kasunkn1406
    @kasunkn1406 3 ปีที่แล้ว

    Thanks doctor..good job🙏🙏🙏

  • @chathuminilakrandi2990
    @chathuminilakrandi2990 3 ปีที่แล้ว

    බලාගෙන හිටපු video එකක්..බොහොම ස්තූතියි.බුදු සරනයි

    • @slshiny.7810
      @slshiny.7810 2 ปีที่แล้ว

      th-cam.com/video/w7_xt3Mmjpg/w-d-xo.html

  • @s.n.madushani
    @s.n.madushani 3 ปีที่แล้ว +2

    Thank you doctor 😘❤️

  • @d.randika4702
    @d.randika4702 3 ปีที่แล้ว +1

    Good explanation 👍

  • @maryapuarach5719
    @maryapuarach5719 2 ปีที่แล้ว

    THANKS very much Dr god bless

  • @niroshashyamali3891
    @niroshashyamali3891 3 ปีที่แล้ว +2

    Thank you doctor oba me wage wathina dewal apita kiya denawata..oba thumiya ආරක්ෂා karanna..dalada සමිඳු පිහිට ලැබේවා...!!!

  • @Madushan93
    @Madushan93 3 ปีที่แล้ว +1

    Adarei doctor thanks wedagath video ekak

  • @deshanvlogs1211
    @deshanvlogs1211 ปีที่แล้ว

    මේ විඩියෝ එක ගොඩාක් වටිනවා thank you miss

  • @purnimakonara2798
    @purnimakonara2798 3 ปีที่แล้ว

    Thnk you madam.oyata godak pin meka kiyala dunnata.💖💖

  • @charithedirisinghe569
    @charithedirisinghe569 3 ปีที่แล้ว

    Much Needed and outstanding video

  • @sumisunethra7613
    @sumisunethra7613 3 ปีที่แล้ว +1

    Thank you docter

  • @user-jw2lu2sb6c
    @user-jw2lu2sb6c 3 ปีที่แล้ว

    බුදු සරනයි ඩොක්ට thenks thenks thenks 💓💓💓

  • @dampath9681
    @dampath9681 ปีที่แล้ว

    Hi doctor Dr, I'm just had a my shower and I'm going to sleep God bless you doctor ❤️

  • @lakmalisilva6958
    @lakmalisilva6958 3 ปีที่แล้ว

    Thank you Doctor.

  • @buttercupcake7656
    @buttercupcake7656 3 ปีที่แล้ว +2

    Please do a video on how to reduce the breast size..Thank you so much for this video❤

  • @renukaherath9706
    @renukaherath9706 ปีที่แล้ว

    Oba thumiyata godak isthuthi hoda wada satahanak 🙏🙏🙏

  • @jayaninadeeshani5159
    @jayaninadeeshani5159 3 ปีที่แล้ว +1

    Thenk you dokta.

  • @mlakshani2293
    @mlakshani2293 3 ปีที่แล้ว

    Thank you doctar😘💖💖

  • @rajitharajapaksha3741
    @rajitharajapaksha3741 3 ปีที่แล้ว +1

    Thank you very much 😊😊 is this ok even have gastritis?

  • @manishapriyathilaka9459
    @manishapriyathilaka9459 2 ปีที่แล้ว +3

    මැඩම් ගොඩක් පිං.💐

  • @devinya570
    @devinya570 3 ปีที่แล้ว +2

    thank you doctor ..
    බුදු සරණයි ..

  • @tharangantharangan9216
    @tharangantharangan9216 ปีที่แล้ว

    දුව කියන එවා අහගෙන ඉන්න හරිම ආසයි කියන්නෙ සෙරම තෙරෙන විදිහට මම බඩ අඩු කරගන්න කුරැදු බිම එක බෙනවා ඇත්තටම ගොඩක් හෙදයි මට එ පතුපලය සතියකින් දැනුනා ගොඩක් ස්තුතියි මෙවා කියලා දෙනවාට බුදු සරනයි

  • @maheshnilanka6992
    @maheshnilanka6992 2 ปีที่แล้ว

    Doctorge hama videyo akakma godak pahadelewa keyala denawa katath terena vedeyata hama videyo akakma wadagath nodanna boho karunu danaganna puluwan thankyou doctor

  • @fanflower5678
    @fanflower5678 3 ปีที่แล้ว +3

    Dr pls pls pls do a video of whey protein. can girls who has PCOD consume whey proteine ?

  • @shanthianysckara5943
    @shanthianysckara5943 3 ปีที่แล้ว

    harema hoda danuwath keremak thanks dr👍👍👍👍🌹🌹

  • @WishYasho
    @WishYasho 5 หลายเดือนก่อน +1

    Thank you Doctor 🤍 omad diet eka gana vedio ekak karanna

  • @ambagahagefernando2896
    @ambagahagefernando2896 3 ปีที่แล้ว

    Good lesson madam

  • @kumudutaylor3353
    @kumudutaylor3353 3 ปีที่แล้ว

    Thank you Dr

  • @jeshanisheranga5207
    @jeshanisheranga5207 3 ปีที่แล้ว

    Thank you mam💐

  • @ireshachandani2442
    @ireshachandani2442 3 ปีที่แล้ว

    Thank you so much 💓

  • @nimeshchathuranga5113
    @nimeshchathuranga5113 3 ปีที่แล้ว +10

    ඩොක්ට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරනයි .... ආදරෙයි ඩොක්ට ❤️❤️❤️

    • @slshiny.7810
      @slshiny.7810 2 ปีที่แล้ว

      th-cam.com/video/EdQXwT-EYdo/w-d-xo.html

  • @ramanif.r.d942
    @ramanif.r.d942 3 ปีที่แล้ว +2

    Thanks doctor apawenuwen කාලය weya කරලා වටිනා දේවල් කියලා denwata ❤️❤️

  • @Narutoforgo
    @Narutoforgo 3 ปีที่แล้ว +1

    thank you 💖💖💖💖

  • @lakmaliranasinghe4419
    @lakmaliranasinghe4419 3 ปีที่แล้ว

    Thank you doctor

  • @gaganiliyange6357
    @gaganiliyange6357 ปีที่แล้ว

    Mamath kara. Hoda prathipala thiyenawa. Thanks doctor

  • @virangikadilrukshi8166
    @virangikadilrukshi8166 3 ปีที่แล้ว

    Thaks

  • @nimanthiweronika6824
    @nimanthiweronika6824 3 ปีที่แล้ว +5

    වෛද්‍ය තුමියණි බොහෝම ස්තුතියි ඉතාම වටිනා විඩියෝවක් ✌💕

    • @slshiny.7810
      @slshiny.7810 2 ปีที่แล้ว

      th-cam.com/video/w7_xt3Mmjpg/w-d-xo.html

  • @manorijayasooriya973
    @manorijayasooriya973 3 ปีที่แล้ว +1

    Thank you so much doctor ❤❤❤❤❤

    • @slshiny.7810
      @slshiny.7810 2 ปีที่แล้ว

      th-cam.com/video/w7_xt3Mmjpg/w-d-xo.html

  • @asifshakh2032
    @asifshakh2032 3 ปีที่แล้ว

    Thanks mam

  • @sujeewakariyawasamsujeewa9573
    @sujeewakariyawasamsujeewa9573 ปีที่แล้ว

    Budusaranai doctor 🙏🙏❤❤

  • @nisansalanissanka6558
    @nisansalanissanka6558 3 ปีที่แล้ว

    thanks doctor..!!!!

  • @padmakumarajayanetti560
    @padmakumarajayanetti560 3 ปีที่แล้ว +6

    Dear Dr.
    Your lecture sessions are always impressive!! Its more helpful !
    Stay safe !!

  • @chathurikaabeysinghe8706
    @chathurikaabeysinghe8706 2 ปีที่แล้ว +62

    මම මේක අනුගමනය කලා.ඉක්මන් ප්‍රතිඵල තිබෙනවා 👍

    • @imalkapriyadarshanie8065
      @imalkapriyadarshanie8065 2 ปีที่แล้ว +7

      කොච්චර කාලයක් ගියා ද

    • @nishadiwarnakulasoorya9210
      @nishadiwarnakulasoorya9210 2 ปีที่แล้ว +2

      කොච්චර කල් ගියාදා

    • @kumudur455
      @kumudur455 ปีที่แล้ว

      @@nishadiwarnakulasoorya9210 Źźxc

    • @sewwandikumari8142
      @sewwandikumari8142 ปีที่แล้ว

      😁

    • @sudharmajayasinghe4000
      @sudharmajayasinghe4000 ปีที่แล้ว +5

      කොච්චර කල් ගියාද කියල කියන්න අමාරුයි ද 😂😂😂😂😂😂😂

  • @rashminipramoddya3220
    @rashminipramoddya3220 3 ปีที่แล้ว +2

    Thnk you ❤️

  • @omanmuscat164
    @omanmuscat164 3 ปีที่แล้ว

    Thank you dr

  • @kalyanipremalata2827
    @kalyanipremalata2827 3 ปีที่แล้ว

    Matanam udeta reta mas malu warga kanna amarui doctor palathurunam Asaaaai😘😘man godak aduwen ahara ganne kiri biththara palathuru kanna kemathi 💖💖thank you 💖💖💖💖💖💐💐💐💐💐

  • @jivanthisudu9012
    @jivanthisudu9012 3 ปีที่แล้ว +1

    Thanks madam

  • @chathurinikeshala1233
    @chathurinikeshala1233 2 ปีที่แล้ว

    Thank you...

  • @ravisubasinghe8031
    @ravisubasinghe8031 3 ปีที่แล้ว +28

    ඔබතුමිය මේ කොවිඩ් වසන්ගතේ අස්සේ කොහොමද මන්දා මේ වගේ video කරන්න වේලාව හොයාගන්නේ.හොඳ video එකක්.ඔබට ජය ....👍👍👍👍👩‍⚕️

  • @dayawathidayawathi7914
    @dayawathidayawathi7914 2 ปีที่แล้ว

    Thanks Doctor

  • @madujayathilake7243
    @madujayathilake7243 3 ปีที่แล้ว

    Thank you madam

  • @hasiniruwanthika8751
    @hasiniruwanthika8751 3 ปีที่แล้ว

    Harima prayojana doctor oba thumbtack godak ma pin.

  • @sunilachandrasili9298
    @sunilachandrasili9298 3 ปีที่แล้ว

    Thanks docta

  • @idilan3154
    @idilan3154 3 ปีที่แล้ว

    thanks doctor ❤️❤️

  • @ZeeKaz
    @ZeeKaz 3 ปีที่แล้ว

    Thank u doctor ❤❤❤

  • @renukamuhuppu5708
    @renukamuhuppu5708 3 ปีที่แล้ว

    Docter godak lassanai

  • @dammithennakoon107
    @dammithennakoon107 2 ปีที่แล้ว

    Thanks doctor ......

  • @annfernando8977
    @annfernando8977 ปีที่แล้ว

    Thankyou madam

  • @airanganipushpa2314
    @airanganipushpa2314 3 ปีที่แล้ว

    Thanks madam ❤️

  • @janeeshathathsarani9978
    @janeeshathathsarani9978 2 ปีที่แล้ว +7

    ඩොක්ටර්ට පුලුවන්නම් නව යොවුන් වියේ පසුවෙන අයට බර අඩු කරන්න කල හැකි අතුරු ආබාධ නැති ඩයට් ප්ලෑන් එකක් කරන හැටි වීඩියෝ එකකින් පැහැදිලි කරන්න.

  • @mangalaw319
    @mangalaw319 3 ปีที่แล้ว +1

    Dr. Oyath tikak mahathi Adu karagaththoth thawath lassanai

  • @NuwanthikaFernando
    @NuwanthikaFernando 3 ปีที่แล้ว +42

    මම අවුරුදු කීපෙක ඉඳන් කරනවා 16:8
    86kg ඉඳල 55kg වෙනකල් බැස්සා. කොලෙස්ටරෝල් සහ සීනි හොඳින් පාලනය උනා. මං අවුරුදු ගාණකින් උදේ ආහාර වේල ගන්නෙ නෑ. මොන ලෙඩක්වත් නෑ. ලෝකෙ ලොකුම බොරුව තමයි තුන් වේල කන එක. උදේ ආහාර වේල වැදගත් කියන එක අනිත් බොරුව. අපි ගත කරන්නෙ sedentary lifestyle එකක්. ඒකට තුන් වේල ඕනෙම නෑ. ස්තූතියි doctor.

    • @lovelyniro3824
      @lovelyniro3824 3 ปีที่แล้ว +3

      Oya kohomada kara pliz kiyannako

    • @maduwanthasamagi815
      @maduwanthasamagi815 3 ปีที่แล้ว +4

      කොච්චර කාලයක් ගියා ද ඔයාට 55ට එන්න

    • @NuwanthikaFernando
      @NuwanthikaFernando 3 ปีที่แล้ว +11

      කාලය මාස 7.5
      අන්තිම කෑම වේල කෑවෙ රෑ 7ට - චිකන් හොඳට ලුණු ගම්මිරිස් තව පහේ ජාති දාල සීසන් කරල වතුර යන්තම් දාල වහල තම්බනවා. ලූණු අමු මිරිස් වගෙත් දාන්න. ඒකෙන්ම තෙල් එනව. හොඳින් තම්බල ඒ විදිහට කෑවා. ග්‍රෑම් 250 වගේ ප්‍රමාණයක්. ඒක නැතිනම් කැරට්/බෝංචි වට්ටක්කා, ගෝවා මල් වගේ ටිකක් ස්ටීම් කරල කනවා. මම හැම වේලක් එක්කම බඩ පිරෙන්න මාමයිට් බිව්වා.
      ඉන් පස්සෙ උදේ 11- අනිවාර්යයෙන් බිත්තර දෙකක් බාගෙට වගේ බැදල කාල මාමයිට් බොනවා.
      රෑ 7 උදේ 11 අතර හොඳින් වතුර බොන්න. බඩගිනි එන්නෙ නෑ එතකොට.
      හවස 3ට විතර ඇට ජාතියක් එක්ක කැරට් ලීක්ස් වගේ ග්‍රේට් කරල තෙම්පරාදුවල් කෑවා. හැබැයි අඬු කෝප්පෙක ප්‍රමාණය.
      මුල් සතිය අමාරුයි.
      මම මේක කරන කාලෙ අතරතුර vitamin C 500mg දෙකක් zincovit එකක් සහ ෆෝලික් ඇසිඩ් පෙත්තක් ගත්තා. ඒක අත්‍යාවශ්‍ය ද කියල මං දන්නෙ නෑ. මට කොණ්ඩෙ යයි කියන බයටයි බිව්වෙ. මොකද ඩයට් කරද්දි ටිකක් කොණ්ඩෙ යන්න බලන නිසා මගෙ.

    • @maheeshasewmini5982
      @maheeshasewmini5982 3 ปีที่แล้ว +4

      Pls mata kiyanna puluvanda a kale thula oya kiri piti biuvada kiyala eka weight loss karana kenekta kiri piti bonna hoda nadda

    • @wanniarachchillageuthpalam9000
      @wanniarachchillageuthpalam9000 2 ปีที่แล้ว +1

      Oya kiyanne suger hadila hitiyath ekath nathi wei kiyalada. Mata lagadi danagaththa suger awith kiyala ekai ahuwe.

  • @isharalakshan6342
    @isharalakshan6342 3 ปีที่แล้ว +1

    Thanks doctor.baicycal excuse machine eka hamadama kalata kamak nedda plz riply doctor ❤️👌

  • @reldafrancisca7235
    @reldafrancisca7235 3 ปีที่แล้ว

    Thanks doctor

  • @sanathpriyankara112
    @sanathpriyankara112 2 ปีที่แล้ว

    Thenks doctor .mama oyawa falow karanawa. Godak watina adways tikak.