You can lose weight even while eating bread | Sinhala Medical Channel

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • People find it difficult to stick to various diets. But, there is one diet that almost all can stick to. Dr. Sampath Jayawardhana explains how you can lose weight even while eating high carb foods.
    Having Trouble losing weight? WhatsApp message +94761714434
    Subscribe for more videos
    / sinhalamedicalchannel
    Like our facebook page
    ObaNodannaMedicine
    Join our facebook community
    groups/slweightlosers
    Like | Comment | Share
    #intermittentfasting #ketodiet #SinhalaWeightLoss

ความคิดเห็น • 277

  • @dineshchaminda2384
    @dineshchaminda2384 ปีที่แล้ว +4

    බර අඩුකිරීම ගැන සදහන් වීඩියෝ බලපු ප්‍රමානනය මෙතේකැය් කියන්න බෑ. හැබැය් මේ වීඩියෝව බැලුවම ඩොක්ටර් ට පින් කියලා කියවෙන තරම්.... ගොඩාක් ගැඩලු නිරාකරනය උනා. ගොඩාක් පින් ඩොක්ටර්.💯💯

  • @shiranipannila864
    @shiranipannila864 3 ปีที่แล้ว +6

    මම මේ පිළිබඳ කිසිම අවබොධයක් නැතිව.., රෑට 7.00 ට කන්නෙ. උදේට කන්නෙ 9.00 ට විතර. ගෙදර වැඩ ඉවර කරලා. මම හෙඳෙට කද්දි මාව මහත් වෙන්නෙ නැත්තෙ ඇයි කියල හැමෝම අහනවා. මගේ උස 5.4 යි බර 62. බෝ නොවන රෝග කිසිවක් නෑ. ඒක තමයි රහස. මේ ක්‍රමය අනුගමනය කරන්න හැමෝම . ස්තුතියි Dr.

    • @thikshanaanuruddaha569
      @thikshanaanuruddaha569 3 ปีที่แล้ว +1

      දිනපතා intermittent fasting හිටියට කමක් නැද්ද dr

    • @SinhalaMedicalChannel
      @SinhalaMedicalChannel  3 ปีที่แล้ว

      ඔබ දිනකට fasting සිටින පැය ගනන කීයද?

    • @thikshanaanuruddaha569
      @thikshanaanuruddaha569 3 ปีที่แล้ว

      @@SinhalaMedicalChannel රාත්‍රි 7 සිට උදේ 11 දක්වා

  • @puwakdandawemuhandiramgera4859
    @puwakdandawemuhandiramgera4859 3 ปีที่แล้ว +4

    Thank you doctor මම බර අඩු කරගත්තා වගේම ..මගේ අධ් රුධිර පීඩන මට්ටමත් විශේෂයෙන්ම මෙම නිරාහාර ඉන්න පැය 14-16 කාලය තුල යම්කිසි මට්ටමකින් අඩුවෙනවා... ( I have potable BP counting machine )

  • @thamarajayawickrama7299
    @thamarajayawickrama7299 11 หลายเดือนก่อน +2

    බොහොම ස්තූතියි doctor
    .
    කොලෙස්රෝල්, pressure, වගේ ලෙඩ තියෙන අයට මෙම ක්‍රමය සුදුසුයි ද?

  • @sususltales
    @sususltales 10 หลายเดือนก่อน

    මේක ඇත්ත, මන් හොස්ටල් ඉන්නකොට ගොඩක් වෙලාවට පාන්, ෂෝටිස්, බිස්කට් වගේ තෙල් පිටි සීනි තමයි කෑවේ දවසට එකපාරක් වගේ මන් මහත් උනේ නෑ ඒ කාලේ ගොඩක් කෙට්ටු උනා 😊

  • @user-uv1ez4im8n
    @user-uv1ez4im8n หลายเดือนก่อน

    මම 16/8 fasting මාස දෙකාමාරක් පමන කරනවා බර කිලෝ 3 කින් ව්තර අඩු වුනා. එත් මට තියෙන ගැටලුව fasting ඉදල ආහාර ගත්තම ඔලුවෙ කැක්කුමක් සහ ඈණුම් යාමයි

  • @kawshikarashmi4508
    @kawshikarashmi4508 11 หลายเดือนก่อน +3

    ඩොක්ට මට අවු17යි .මගේ බර 76kg පමන තියෙනවා.....මට දීර්ඝ කාලීන රෝග හෝ බෝවන රෝග කිසිවක් නැහැ.....මම දැන් දවස් 4ක විතර ඉදන් 16/8 fasting කරනවා........මන් කලින් dight plans කරලා නම් නැ.....මන් මේ 16/8 fasting එක කිරීමෙන් මට ප්‍රශ්නයක් වේවිද............ මන් fasting කරාට ව්‍යායාමනම් කරන්නෙ නැ😢.....මන් ගොඩක් මානසිකව අවුල් වෙලා ඉන්නෙ සර් මහත නිසා ......මගේ උස 180cm වගේ......අනේ ඩොක්ට 16/8 මට හොද නැත්නම් කෙට්ටු වෙන විදියක් කියන්නකෝ😢🥺

  • @sandyakumari3231
    @sandyakumari3231 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි හොඳ වීඩියෝව ක් ඔබට දීර්ඝායුෂ ලැබේවා.🌷🌟❄️🌷🌟❄️🌷🌟❄️🌷🌟❄️🌷🌟❄️🌷❄️🌷🌟❄️🌷🌟❄️

  • @prasadlakmal3584
    @prasadlakmal3584 3 ปีที่แล้ว +12

    Highly recommend.. 1000% ❤💯

    • @kasun948
      @kasun948 2 ปีที่แล้ว +1

      කොච්චර කාලයක් ගියාද ඔයාට අවශ්‍ය ප්‍රතිඵල ලබාගන්න

    • @prasadlakmal3584
      @prasadlakmal3584 2 ปีที่แล้ว

      @@kasun948 මට මාස දෙකක් වගේ. හරියටම කරන්න ඕනේ.

  • @pathumpabasara7749
    @pathumpabasara7749 3 ปีที่แล้ว +5

    ඩොක්ටර් කිසිම ඩයට් ප්ලෑන් එකක් අනුගමනය නොකරපු කෙනෙක් බර අඩු කර ගැනීමට OMAD , keto වගේ ඩයට් එකකට එකපාර යන එක ශරීර සෞඛ්‍යට හොද නැද්ද..

  • @thilinieranga5225
    @thilinieranga5225 3 ปีที่แล้ว +6

    PCOS rogaya thibena kenekta hoda diet plan eka gana video ekk karana sir?

  • @hiruninanayakkara2579
    @hiruninanayakkara2579 3 ปีที่แล้ว +4

    Doctor, me fasting eka karaddi, api kana weela samnya widihata gaththata kamak ndda.. bath kana eka gataluwak ndda. Samanya curries ekka..tikk bath wadi pura kala ithuru paya tika fasting inna eka ok da?. Me widihata karoth apita month ekakata kochchara bara pramamayak adu karaganna puluwanda?. Plz advice

  • @wisthare-9549
    @wisthare-9549 2 ปีที่แล้ว +2

    Highly recommended sir sathi 2 adt 5kg adu krgtta thwa 10kg withrai thiynne adu krnna meka good

  • @pelendapelenda1467
    @pelendapelenda1467 ปีที่แล้ว +1

    Mage bara 73kg mage usa 5"5"mage usata bara kiyak thibiya යුතුද මගේ ඇඟ එච්චර නෑ නමුත් බඩයි bakc එකයි වැඩි මම අඩු හරි අඩුවෙන් කන කෙනෙක් ඒත් මගේ බඩ අඩු වෙන්නෙ නෑ😢

  • @jaymusic438
    @jaymusic438 9 หลายเดือนก่อน +2

    විශිෂ්ඨ පැහැදිලි කිරීමක්

  • @akilaguruge4319
    @akilaguruge4319 3 ปีที่แล้ว +3

    නියමිත බරට පැමිණි පසු කේසේද බර පාලනය කර ගන්නේ ආහාර ගත් කාල වේලාව නම් 12 සහ 6 ට ඒ ටයිම් එක ඇජස් කර ගත්තට කමක් නැද්ද ඒ කියන්නේ 12 සහ 8 වෙල් දෙක හදාගන්න එක නැවත බර වැඩි වෙන්න හේතු වෙයිද

  • @theundertaker1083
    @theundertaker1083 27 วันที่ผ่านมา

    Avoide sugar and high carbs
    Weekly 4days intermediate fasting(14hours)
    Daily 30 minutes walk ..
    Sugar gannama epa...
    Mama with in month 8kg adu kara

  • @ceylonehub3179
    @ceylonehub3179 11 หลายเดือนก่อน +1

    Doctor mama doctor kenk nemei..habai mage idea eka mehamai..චූන් පාන කනවා කියලා මෑලු පාන පාන ඒවා මේව වෑඩිපුර කාවොත් අපි calorie surplus ekakata yanwa...ehema unth fasting kara kiyala therumak na..දවසේ අන්තිමට කැලරි surplus එකක් වෙනවනම් terumak na neda dr?meka mehma kiuwma ape rate aya kawi kawak ambaneka..gdak aya danne na calorie deficit ekk ona kiyla fasting ekk karddi...mama waradinam sory

  • @lahirubandaara9886
    @lahirubandaara9886 3 ปีที่แล้ว +1

    ඩොක්ටර් මම දියවැඩියාව රෝගයෙ තිබ්බත් මන් උපරිමයෙන් ආහර පාලනය කරනවා එත් මහත් වෙන්නෙ නැනේ මට මහත් වෙන්න උපදෙස් ටිකක් දෙන්න පුලුවන් ද ඩොක්ට 🥺❤️

  • @nishanthinuwarapaksha4850
    @nishanthinuwarapaksha4850 9 หลายเดือนก่อน +1

    බොහොම පැහැදිලියි. Thanks .

  • @prabatheranda2428
    @prabatheranda2428 3 ปีที่แล้ว +2

    ඩොක්ට මාශපේශි අඩුනොවෙන ව්දිහට බඩ අඩුකරගන්නෙ කොහොමද ගොඩක් එක්සයිස් කරනව ඒත් බඩ තරමක් ඉදිරියට නෙරල තියෙන්නෙ.

  • @inokamaldeniya4498
    @inokamaldeniya4498 11 หลายเดือนก่อน +1

    Sir man office yana kenek ..loku mahathk ne ath some dress fiton set ne akai...daily normal fresh milk 50ml wage morning with coffe bonnne.. 8.30 oats those or oats recipe akak....again 10..15 wage fresh milk tea akak..lunch 1.00ta Rice egg .or fish veg curry 2..evenong 3.15 fresh milk akak .(fresh milk kiwata godak add karanne water) .oya tika thamai...reta kahata tea akak or beri unoth egg boil kara la kanne.. Mata asai thawa.. 3 .or 4 leg loss karanna one.pz comment..swett kema pan piti kannema ne..Stevi natural substitute aka hudaida..

  • @renuka6010
    @renuka6010 9 หลายเดือนก่อน +1

    මම ත් මේ ක්‍රමය කරන්නේ දැන් මාස 2ක් විතරයි ඉදලා මගේ බර අඩු උනා කිලෝ65තිබුණ දැන් 55ක් උනා හුරු උනාහම හරිම ලේසී

    • @fathimailma1374
      @fathimailma1374 7 หลายเดือนก่อน +1

      Piti seeni kewada oya

    • @renuka6010
      @renuka6010 7 หลายเดือนก่อน

      @@fathimailma1374 bath කෝප්පයk vitharayi keve.atta roti kanavaa sini keve nehe

  • @udarasalindabandara9114
    @udarasalindabandara9114 ปีที่แล้ว +3

    Kema uyanakota lunu balannath hoda nedda me niraaharawa inna kalays thula

  • @suwahassipthera9461
    @suwahassipthera9461 3 ปีที่แล้ว +3

    Doctor me fasting eken kochchara kal yanawada bara adu wenna??

  • @madumaliilangasinha8943
    @madumaliilangasinha8943 3 ปีที่แล้ว +5

    mata thibunu gatalu godak visaduna.thank you doctor..

  • @GameIskole
    @GameIskole 2 ปีที่แล้ว

    Fashting nokarana welawata කැලරි gananaya karalada kanna oni.. bada pirenna kawata kamak nadda

  • @ranilwarnakula8417
    @ranilwarnakula8417 3 ปีที่แล้ว +6

    නියමිත බරට ආවට පසු fasting එක කොහොමද කරන්නේ doctar

  • @pradeepduminda724
    @pradeepduminda724 3 ปีที่แล้ว +3

    Thanks sir namut mata dana ganna oney IF karaddi macro hariyata gatte nattan fasting time ekedi iwasa ganna badagini wenawa wadi neda dr

  • @sriyaniopatha5312
    @sriyaniopatha5312 ปีที่แล้ว +3

    Thank you doctor 🎉❤

  • @madusaumya373
    @madusaumya373 ปีที่แล้ว +1

    රෝස් පාන් කන්න පුළුවන් කියලාද කියන්නේ? ඒ ගැන කියන්නේ නෑනේ

  • @TheMrgoodboy2
    @TheMrgoodboy2 ปีที่แล้ว +2

    Well roundes explanation !.

  • @chinthawimanshi
    @chinthawimanshi ปีที่แล้ว +1

    Sir mata dinner eka skip karanna amarui..e nisa man hawasa 4-5 th athara bath sahitha ahara welak gannawa..dinner eka 9ta pamana gannawa..pasu dina hawasa4-5 wana thuru නිරාහාරව siteemen bara adu kara ganna barida..dinner ekatath piti sahitha ahara welak mada washayen gannawa..mata baru kara ganna puluwanda

  • @GVXStudio
    @GVXStudio 2 ปีที่แล้ว +1

    Doctor tonsil ගල් උගුරේ ඇතිවීම බෙහෙත් වලින් සුව කරන්න පුලුවන්ද? වෛද්‍ය උපදෙස් සදහා යොමුවිය යතුද?

  • @ns-nr4xp
    @ns-nr4xp 2 ปีที่แล้ว +1

    Kettu wenna wiyayama karnna onida . Dait aka magin bara adu wedddin kettu wenawad athkot ath 2 kakul 2kath kettu weid doctor

  • @ROADTOKOREA
    @ROADTOKOREA 3 ปีที่แล้ว +2

    Good Advice doctor ❤

  • @selanibudara3559
    @selanibudara3559 2 ปีที่แล้ว +1

    Doctor api kohomada bara adu karagatta passe fasting eka navattanne .. eka patama navattuvata kamak nadda..

  • @janu475
    @janu475 3 ปีที่แล้ว +3

    Mata වයස අවුරුදු 17 යි mage බර 53kg . Mata mage බර 50kg - 45kg අතර අගයකට ගන්න ඕන.doctor mama me ඩයට් ප්ලෑන් එක කරාට කමක් නැද්ද

    • @SinhalaMedicalChannel
      @SinhalaMedicalChannel  3 ปีที่แล้ว +1

      ඔබ දැනට වෙනත් අසනීප තත්ත්ව නැතිනම් කිසිදු ගැටලුවක් නැහැ.

    • @janu475
      @janu475 3 ปีที่แล้ว

      @@SinhalaMedicalChannel thanks doctor

  • @tharuwijayalath1845
    @tharuwijayalath1845 ปีที่แล้ว +1

    සාමාන්‍යයෙන් කොච්චර කාලයක් කරන්න ඕනද .

  • @kaushalyaarumadura6493
    @kaushalyaarumadura6493 2 ปีที่แล้ว +2

    Doc mn intermiting fasting karala dwas 20kin 5kg k adu karagaththa.

  • @deepthiemmanuel6698
    @deepthiemmanuel6698 3 ปีที่แล้ว +1

    Doctor 4 PM tea time ekata podi deyak kavata kamak nadda.
    Thanks God bless you.

  • @isankamadushani2781
    @isankamadushani2781 3 ปีที่แล้ว +3

    Doctor මගේ උස 4 ft 11'' බර 60 kg සහ මට endomentrosis තියනවා මට මගේ vog මගේ බර අඩු කර ගන්න කිව්වා මම ඇත්තටම 65kg ඉඩදලා 58 අඩු කර ගත්තේ low carbs diet කරලා දැන් එකට ඔනි කැම බීම හොයන්න අමාරුයි අනික 58kg ට අඩු උන ගමන් බර අඩු වෙන්නෙම නැති උනා දැන් මේ lock down එකත් එක්ක මගේ diet එක කැඩුනා දැන් අයි 60kg වැඩි වෙලා ...මම doctor 16 :8 fasting එකත් එක්ක තුන් වෙලට බත් (එක වෙලකට බත් 100g වැටෙන විදියට) අනිකුත් කිසිදු අමතරව ආහාරක් නොගෙන fasting කලොත් මට බර අඩු කර ගත හැකිද

  • @ChathurangaSandun-fz6yu
    @ChathurangaSandun-fz6yu 15 วันที่ผ่านมา

    Doctor fasting kalaya atharathura vitamin c tablets and glutathione tablets gaththata kamak nadda

  • @______ashan_69_
    @______ashan_69_ 3 ปีที่แล้ว +3

    Doctor , මන් omad ක්‍රමය තමා භාවිතා කරන්නෙ ඒත් .. හරියටම අනවශ්‍ය මේදය අඩු කරගන්න කොහොමද ? ඒ වගෙම සම එල්ලා වැටීම නැති කරගන්න කොහොමද ?

  • @nadeekakumasaru8820
    @nadeekakumasaru8820 2 ปีที่แล้ว +1

    ඩොක්ට orofer capsule එකෙන් මොකක් සිද්දවෙන්නෙ අපේ ශරීරයට

  • @chathushkabandara9772
    @chathushkabandara9772 3 ปีที่แล้ว +3

    Doctor,
    මම intermittent fasting එක කරන්නෙ රාත්‍රි 8.00 සිට පහුවදා සවස 3ට.. පැය 19ක් fasting..මෙකෙ ප්‍රශ්නයක් තියෙනවද..?
    Thanks doctor for your wonderful support to bring back my life.

  • @munvagaunvasaudiyavagaball456
    @munvagaunvasaudiyavagaball456 3 ปีที่แล้ว +1

    Dokta hamadama pahadiliva kiyala danava ahan innath asai danuma dunnata godak pin

  • @ZionGospelMinistry
    @ZionGospelMinistry 2 ปีที่แล้ว +2

    This video can you playlist please

  • @thinurishinara1159
    @thinurishinara1159 3 ปีที่แล้ว +1

    Doctor fasting කාලය අවාසනයෙදි පලතුරු ආහාරයට ගත්තාට කමක් නැද්ද

  • @hasanihansi6731
    @hasanihansi6731 9 หลายเดือนก่อน

    මාත් දවස්ටම කන්නනෙ roll එකයි cutlet ekai කිරි packet ekai. බර අඩු වෙන්වා.

  • @kalanithejaperera4785
    @kalanithejaperera4785 3 ปีที่แล้ว +3

    Thanks, Doctor

  • @lakmaliranasinghe4419
    @lakmaliranasinghe4419 3 ปีที่แล้ว +1

    Intermittent fasting karaddi exercise karanna ona nadda doctor mage arm fat eka godak thiyenawa weight ekath wadi

  • @r.sachinthahewage4358
    @r.sachinthahewage4358 3 ปีที่แล้ว +2

    Good job Doctor

  • @yamunagunawardana1749
    @yamunagunawardana1749 ปีที่แล้ว +1

    Vegan kito plan ekak kiyanna

  • @sameerasampath6850
    @sameerasampath6850 3 ปีที่แล้ว +3

    gastritis තියෙන අය කො‌හොමද කරන්නෙ?

    • @SinhalaMedicalChannel
      @SinhalaMedicalChannel  3 ปีที่แล้ว

      නිරාහාර කාලය ක්‍රමයෙන් වැඩි කරන්න පුළුවන්. th-cam.com/video/Cklc8Esg5lg/w-d-xo.html

  • @SriLanka-fv5vd
    @SriLanka-fv5vd 3 ปีที่แล้ว +2

    ස්තුතියි සුභ පැතුම්

  • @laxmanjayarathna5031
    @laxmanjayarathna5031 4 หลายเดือนก่อน +1

    Great 👍 doctor

  • @nilupulchathuranga
    @nilupulchathuranga ปีที่แล้ว +2

    Hi Dr. How to tighten sagging skin after loose weight. ?

    • @SinhalaMedicalChannel
      @SinhalaMedicalChannel  ปีที่แล้ว

      Skin will tighten automatically to some extent. If not, it may need surgery.

  • @hashinikarunarathne4216
    @hashinikarunarathne4216 2 ปีที่แล้ว +1

    Man nikan masa tunak exercise kara et mage bara adu un nh et kama palanaya karama bara aduii doctor

  • @seen4972
    @seen4972 3 ปีที่แล้ว +1

    Doctor intermittent fasting idala fast eka break up krna welawe bath knna hoda nadda? Eka shariyta ahitkrda? Mulinma fruit juice ekakda bonna oni?

  • @welegederewelegedere3691
    @welegederewelegedere3691 2 ปีที่แล้ว +6

    ඉන්ටමිටන් ෆාස් එක තමා ලෙසීම සහ සාර්ථකම ක්‍රරමය මන් කරන්නේ මේක තමා මන් සාර්ථකව මගෙ ඇග හැඩය සහ බර හදාගත්තා

    • @nularasahansa7332
      @nularasahansa7332 2 ปีที่แล้ว +2

      අක්කා ,ඔයා intermitan fasting කරද්දි සීනි, පිට්,තෙල් කන ඒකත් නතර කරලමද කරේ. නැත්නම් ඒවත් ගන්න ගමන්ද? අක්කට ඔයාට ප්‍රතිපල හම්බෙන්න කොච්චර කාලයක් ගියාද?

    • @anomasrimathi2253
      @anomasrimathi2253 2 ปีที่แล้ว +1

      අනේ ඔව් අක්කෙ කියන්නකො

    • @CineRU33
      @CineRU33 ปีที่แล้ว

      @@nularasahansa7332 🤔🤔

  • @dilkianushka4321
    @dilkianushka4321 ปีที่แล้ว

    Intermittent fasting karana gaman , dinapathama winadi 40 excercise kirima sharirayata sudusuda???

  • @dammikadamayanthi2662
    @dammikadamayanthi2662 ปีที่แล้ว +1

    ගොඩක්ම ස්තුතිය

  • @jeewanthiadhikaram2896
    @jeewanthiadhikaram2896 2 ปีที่แล้ว

    Doctor gastritis nisa nithara bada dawilla enwa. E welwta badagni wage danene. Ekta mkda krana puluwan???

  • @yasaravijayanthi1705
    @yasaravijayanthi1705 ปีที่แล้ว

    Doctor mona hospital ake da inne? Kohomada contact karanne ?

  • @teachercr1850
    @teachercr1850 3 ปีที่แล้ว +2

    Thanks doctor

  • @sameeralakmal5599
    @sameeralakmal5599 3 ปีที่แล้ว +2

    Doctor මන් දැන් සතියක් විතර හොදට ව්‍යායාම කරා කන්නෙත් එක වේලයි පොඩි ප්‍රශ්නයක් තියනව දැන් දවස් තුනක විතර ඉදන් බඩඑලිය යනවා එක මොකක් හරි ප්‍රශ්නයක්ද

    • @SinhalaMedicalChannel
      @SinhalaMedicalChannel  3 ปีที่แล้ว

      ඔබගේ සම්පූර්ණ රෝග ඉතිහාසයක් ලබා නොගෙන මෙයට පිළිතුරක් දෙන්න අපහසුයි.

    • @sameeralakmal5599
      @sameeralakmal5599 3 ปีที่แล้ว

      @@SinhalaMedicalChannel කවදාවත් මෙහෙම වෙලා නැ මන් කන්නෙ එක වෙලයි උදේ 9 අයේ වතුර විතරයි උදෙම ව්‍යායාම කරනව

    • @sameeralakmal5599
      @sameeralakmal5599 3 ปีที่แล้ว

      @@SinhalaMedicalChannel doctor හමුවෙන්න ක්‍රමයක් නැද්ද මන් කුරුණෑගල / ගිරිඋල්ලෙ

    • @SinhalaMedicalChannel
      @SinhalaMedicalChannel  3 ปีที่แล้ว

      @@sameeralakmal5599 whatsapp 0761714434

    • @dilininisansala790
      @dilininisansala790 ปีที่แล้ว

      🤣🤣🤣🤣

  • @melanigunarathna5179
    @melanigunarathna5179 3 ปีที่แล้ว +2

    ඩොක්ට intermittent fasting එකෙදි නන් ෆැට් මිල්ක් බොන්න පුලුවන් ද ,ෆාස්ටින් එකෙදි ,( මන් උදේ ට කෑම නොකා පැය 2ක් හෝ ඊට වඩා එක්සයිස් කරනවා ඒක හොදයි ද )පිලිතුරක් ලබා දෙන්න ඩොක්ට ..

    • @SinhalaMedicalChannel
      @SinhalaMedicalChannel  3 ปีที่แล้ว +2

      නිරාහාර කාලය තුල කිරි බොන්න බැහැ. ව්‍යායාම කිරීම හොඳයි.

    • @melanigunarathna5179
      @melanigunarathna5179 3 ปีที่แล้ว

      @@SinhalaMedicalChannel ගොඩක් ස්තුති ඩොක්ට ..🙏🙏

  • @takeeshagauri9514
    @takeeshagauri9514 2 ปีที่แล้ว

    Ane doctor mata 2 month walin wage 10kg loss karaganna puluwan weida meken.. mata operation ekak thiyanawa bara adu karaganna kiwwa..mage wayasa 18. Weight 75kg hight 5.6

  • @malikagamage2983
    @malikagamage2983 3 ปีที่แล้ว +1

    මේ පාස්ට්න් එකේදී කබ්ස් කෑවට කමක් නැද්ද

  • @thusithawimalawansha4697
    @thusithawimalawansha4697 2 ปีที่แล้ว +2

    Excellent

  • @priyangikanishshankage7925
    @priyangikanishshankage7925 11 หลายเดือนก่อน

    Dr.mama 77.8 innaa mama godak asayi bara adu kara ganna gastritis thiyananisa godak wela inna amaruyi kema noka.mokadda karanna one

  • @neranjanlakmal2194
    @neranjanlakmal2194 2 ปีที่แล้ว +1

    Tanks doctor ......

  • @ravisankivithanage8818
    @ravisankivithanage8818 3 ปีที่แล้ว

    Exzise kranna onida? And thaman kmathi kamak kanna puluwnda me time ekedi

  • @shehandasanayaka8012
    @shehandasanayaka8012 3 ปีที่แล้ว +2

    Stevia use kranna puluwanda mekedi

  • @chandiweerasingha7871
    @chandiweerasingha7871 2 ปีที่แล้ว +1

    Thanks you 🙏🌹

  • @sewminikawshalya3467
    @sewminikawshalya3467 3 ปีที่แล้ว +3

    Doctor mama 16/8 karanne. Lassnata diet eka krn awa..ada chocolate kallak kawna. 😥😥

    • @SinhalaMedicalChannel
      @SinhalaMedicalChannel  3 ปีที่แล้ว +2

      ඔබ කවදා වෙනකන් චොකලට් කන්නේ නැතුව ඉන්නද කල්පනාව?

    • @dinumano3007
      @dinumano3007 3 ปีที่แล้ว

      Chocolate kaalak kaawata aulak nha neeada

  • @thilakaastro5861
    @thilakaastro5861 2 ปีที่แล้ว +1

    Intermittent fasting ,කරන විට බෙහෙත් හෝ වටමිනන් ගැනීමසුදුසුද.

    • @SinhalaMedicalChannel
      @SinhalaMedicalChannel  2 ปีที่แล้ว

      සමහර ඖෂධ fasting කාලය තුල ගැනීම සුදුසු නැහැ.

  • @viharasansala3441
    @viharasansala3441 ปีที่แล้ว

    Gastritis thiyana kenekuta me krame hodada

  • @wasanasewwandi7644
    @wasanasewwandi7644 3 ปีที่แล้ว +4

    ගොඩක් ස්තූතියි ඩොක්ටර්... 👍

  • @maduprabashinipitiyekumbur9247
    @maduprabashinipitiyekumbur9247 2 ปีที่แล้ว +1

    Dr. Gastritis thiyana kenek 16-8 fasting method eka karata kamak nadda?

  • @ajanthachathuranga4172
    @ajanthachathuranga4172 3 ปีที่แล้ว +1

    Doctor mage weight eka 140kg tribunal masa4 10kg adu una dan Bara thiyenne 129.800kg me Bara mama purudu widiyata diet karagena yanawa eth meka methanin ehata adu wen na mata wisadumak denna?

    • @SinhalaMedicalChannel
      @SinhalaMedicalChannel  3 ปีที่แล้ว

      සාමාන්‍යයෙන් ඔබ වගේ දේහ බර ඉතාම වැඩි පුද්ගලයකුට එය ඇතිවීමට බලපාන රෝගයක් තිබීමේ හැකියාව ගොඩක් වැඩියි. සුදුසු වෛද්‍යවරයකු හමුවී අවශ්‍ය පරීක්ෂණ කර ගැනීමට අවශ්‍යයයි.

  • @harshuaradya6074
    @harshuaradya6074 2 ปีที่แล้ว +1

    Doctor pcos thiyen, e wagem gastritis thathwayak thiyen kenekt meka krnn puluwn da?

  • @laknay123
    @laknay123 3 ปีที่แล้ว +1

    Dr. Mata Diabities thiyenawa, beheth gannawa,mata fasting enna ona, namuth rata beheth bona nisa rata green apple wage gaththoth kamak nadda, pls advise

    • @SinhalaMedicalChannel
      @SinhalaMedicalChannel  3 ปีที่แล้ว

      ඔබ fasting ඉන්න වෙලාව තුල green apple ගැනීම මගින් fasting ඉන්න එක වැඩක් නැති වෙනවා.

  • @pradeepkumara9598
    @pradeepkumara9598 ปีที่แล้ว

    Doctor mage usa 168.bara 81.usata sarilana bara kiyak adu karagana onada.

  • @ireshadhananjani4502
    @ireshadhananjani4502 3 ปีที่แล้ว +1

    doctor intermitted fasting ekka exercise karanwanam karanna sudusu fasting time ekeda anith kema kana time ekeda?

  • @malmisara6999
    @malmisara6999 2 ปีที่แล้ว +1

    Doctor mama udeta kema kawenne naha dawaltath kema appiriyai ath hawasata godak badigini enawa a ai ek honda nedda.mama gedara inne wiyayam na ath tikak mahathai gastric thiyenawa a ai kiyala dana ganna puluwanda

    • @SinhalaMedicalChannel
      @SinhalaMedicalChannel  2 ปีที่แล้ว

      ඔබ කාබෝහයිඩ්‍රේට් අධික ආහාර ගන්නවා විය හැකියි. ඒවාගෙම වරින් වර පොඩි පොඩි දේවල් කනවා ඇති.

  • @jayanthamalkanthi1443
    @jayanthamalkanthi1443 3 ปีที่แล้ว

    Mage wayasa 40 k bara 47 usa adi 5 man mahatha kenek nemei eth colosteroll thiyanawa me kramaya mata sudusuda

  • @indikadilhani4931
    @indikadilhani4931 3 ปีที่แล้ว +2

    Doctor should do it daily?

  • @indikasa1096
    @indikasa1096 2 ปีที่แล้ว +1

    Doctor mama ude 8 ta kema aran awasan karanne hawasa 4 ta.ethakota 4 indan pahuwada 8 wenakan fasting.kema ganna kaalaya thula wel 3 k wage kema gannawa.eyath podi pramana walin. dr me widiha hari neda.

  • @chaviinoka8317
    @chaviinoka8317 3 ปีที่แล้ว +1

    ඩොක්ට මම බාබාට කිරි දෙනවා (අ.වු2 ) බාබාට. මම කොහොමද ඩයට් කරන්න ඕනෑ මම ගොඩාක් මහතයි

    • @PTECSW
      @PTECSW 3 ปีที่แล้ว +1

      මටත් ඒ ගැන දැනගන්න ඕනි ඩොක්ට

    • @methsa2741
      @methsa2741 3 ปีที่แล้ว

      මටත් දැනගන්න ඕනේ ප්ලීස් රිප්ලයි 🙏🙏🙏🙏🙏

  • @hashinikarunarathne4216
    @hashinikarunarathne4216 2 ปีที่แล้ว

    Doctor bohoma isthuthi man mage bara 5kg masa thunen adu kara gatta

  • @sajinikarunarathne8218
    @sajinikarunarathne8218 3 ปีที่แล้ว +2

    පෙරවරු 8 ඉදන් පස්වරු 6 දක්වා පැය දහයක් නේද තියෙන්නෙ doctor ඒත් මේකෙ දාහතරක් පෙන්නනවා එක පැහැදිලි නෑ.

  • @Buncheey
    @Buncheey 3 ปีที่แล้ว +1

    If I am on intermittent , typical rice or other meals can be taken as usual in specific time?

    • @athulawitharanaj2915
      @athulawitharanaj2915 2 ปีที่แล้ว

      ඩොක්ටර්, ගැස්ට්‍රයිටිස් තියන කෙනෙකුට වැඩි පැය ගණනක් නිරාහාරව සිටීම සුදුසු ද?
      එවැනි අයෙකුට සුදුසු ආහාර මොනවාද?

  • @senithweerasinghe6559
    @senithweerasinghe6559 3 ปีที่แล้ว +1

    Dr Mta Aurdu 16 i Intermittent Fasting 14 hours kalta Kmk ndda Mage wayasth ekka

    • @SinhalaMedicalChannel
      @SinhalaMedicalChannel  3 ปีที่แล้ว +1

      ගැටළුවක් නැහැ. නමුත් ආහාර ගන්නා වේලාව ට පෝෂ්‍යදායී ආහාර ගන්න.

  • @dulikagangani3840
    @dulikagangani3840 3 ปีที่แล้ว +1

    thanks 🙏

  • @udariwanninayaka9257
    @udariwanninayaka9257 3 ปีที่แล้ว +1

    Dr me vidihat kiri dena mawak fasting krat kmk nadda?

    • @SinhalaMedicalChannel
      @SinhalaMedicalChannel  3 ปีที่แล้ว

      වෛද්‍ය උපදෙස් අනුව කරන්න ඕනේ.

  • @dilfn6078
    @dilfn6078 ปีที่แล้ว +1

    මේකට උත්තරයක් දෙන්න පුළුවන්ද කාට හරි. දැන් මේ fasting එක කරද්දි Low carb හරි Low kalary හරි normal meal එක ගන්නකොට හරි Result එකේ වෙනසක් තියනවද? ඒ තුන් විදියට කරද්දි result වල වෙනසක් තියනවද කියලා තමයි දැනගන්න ඕනෙ. Please answer me...

  • @chathu2677
    @chathu2677 2 ปีที่แล้ว

    Doctor mage bara 96 kg pcod rogaya thoyenwa babala na mary karla awurudu5k doctor mama babek balaporoththuwen diat karabaw me 16/8 karata kamak nadda

  • @devindakanishka8763
    @devindakanishka8763 3 ปีที่แล้ว

    වේලාව තෝරාගැනීම කොහොමද හොදම