You can lose weight even while eating bread | Sinhala Medical Channel

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 พ.ย. 2024

ความคิดเห็น • 284

  • @ChathurangaSandun-fz6yu
    @ChathurangaSandun-fz6yu 3 หลายเดือนก่อน +1

    Doctor fasting kalaya atharathura vitamin c tablets and glutathione tablets gaththata kamak nadda

  • @DushanthaVirajini
    @DushanthaVirajini 4 หลายเดือนก่อน +2

    මම 16/8 fasting මාස දෙකාමාරක් පමන කරනවා බර කිලෝ 3 කින් ව්තර අඩු වුනා. එත් මට තියෙන ගැටලුව fasting ඉදල ආහාර ගත්තම ඔලුවෙ කැක්කුමක් සහ ඈණුම් යාමයි

  • @dineshchaminda2384
    @dineshchaminda2384 ปีที่แล้ว +4

    බර අඩුකිරීම ගැන සදහන් වීඩියෝ බලපු ප්‍රමානනය මෙතේකැය් කියන්න බෑ. හැබැය් මේ වීඩියෝව බැලුවම ඩොක්ටර් ට පින් කියලා කියවෙන තරම්.... ගොඩාක් ගැඩලු නිරාකරනය උනා. ගොඩාක් පින් ඩොක්ටර්.💯💯

  • @GameIskole
    @GameIskole 2 ปีที่แล้ว +1

    Fashting nokarana welawata කැලරි gananaya karalada kanna oni.. bada pirenna kawata kamak nadda

  • @nishanthinuwarapaksha4850
    @nishanthinuwarapaksha4850 ปีที่แล้ว +1

    බොහොම පැහැදිලියි. Thanks .

  • @sandyakumari3231
    @sandyakumari3231 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි හොඳ වීඩියෝව ක් ඔබට දීර්ඝායුෂ ලැබේවා.🌷🌟❄️🌷🌟❄️🌷🌟❄️🌷🌟❄️🌷🌟❄️🌷❄️🌷🌟❄️🌷🌟❄️

  • @udarasalindabandara9114
    @udarasalindabandara9114 ปีที่แล้ว +4

    Kema uyanakota lunu balannath hoda nedda me niraaharawa inna kalays thula

  • @dilshanimaduwanthi3883
    @dilshanimaduwanthi3883 หลายเดือนก่อน +1

    Dr mn adai me video eka dakke mata ekathanak පැහැදිලි ne පැහැදිලි karala denna hama ekema paya 10dahayane thoyenne nira ආහාරයට

  • @inokamaldeniya4498
    @inokamaldeniya4498 ปีที่แล้ว +1

    Sir man office yana kenek ..loku mahathk ne ath some dress fiton set ne akai...daily normal fresh milk 50ml wage morning with coffe bonnne.. 8.30 oats those or oats recipe akak....again 10..15 wage fresh milk tea akak..lunch 1.00ta Rice egg .or fish veg curry 2..evenong 3.15 fresh milk akak .(fresh milk kiwata godak add karanne water) .oya tika thamai...reta kahata tea akak or beri unoth egg boil kara la kanne.. Mata asai thawa.. 3 .or 4 leg loss karanna one.pz comment..swett kema pan piti kannema ne..Stevi natural substitute aka hudaida..

  • @jaymusic438
    @jaymusic438 ปีที่แล้ว +2

    විශිෂ්ඨ පැහැදිලි කිරීමක්

  • @thamarajayawickrama7299
    @thamarajayawickrama7299 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි doctor
    .
    කොලෙස්රෝල්, pressure, වගේ ලෙඩ තියෙන අයට මෙම ක්‍රමය සුදුසුයි ද?

  • @ShiromalaPushpakanthi
    @ShiromalaPushpakanthi 12 วันที่ผ่านมา +1

    ❤ සර් මම කෙට්ටුයි මගේ පපුව ව්සාලයි ව්‍ යායාම මොකුත් තිබේද බෙහෙත් තිබේද

  • @ns-nr4xp
    @ns-nr4xp 3 ปีที่แล้ว +2

    Kettu wenna wiyayama karnna onida . Dait aka magin bara adu wedddin kettu wenawad athkot ath 2 kakul 2kath kettu weid doctor

  • @renuka6010
    @renuka6010 ปีที่แล้ว +2

    මම ත් මේ ක්‍රමය කරන්නේ දැන් මාස 2ක් විතරයි ඉදලා මගේ බර අඩු උනා කිලෝ65තිබුණ දැන් 55ක් උනා හුරු උනාහම හරිම ලේසී

    • @fathimailma1374
      @fathimailma1374 10 หลายเดือนก่อน +2

      Piti seeni kewada oya

    • @renuka6010
      @renuka6010 10 หลายเดือนก่อน +1

      @@fathimailma1374 bath කෝප්පයk vitharayi keve.atta roti kanavaa sini keve nehe

  • @prasadlakmal3584
    @prasadlakmal3584 3 ปีที่แล้ว +13

    Highly recommend.. 1000% ❤💯

    • @kasun948
      @kasun948 2 ปีที่แล้ว +1

      කොච්චර කාලයක් ගියාද ඔයාට අවශ්‍ය ප්‍රතිඵල ලබාගන්න

    • @prasadlakmal3584
      @prasadlakmal3584 2 ปีที่แล้ว

      @@kasun948 මට මාස දෙකක් වගේ. හරියටම කරන්න ඕනේ.

  • @HarashaniharshaniHarshani
    @HarashaniharshaniHarshani 5 วันที่ผ่านมา

    Doctor 16/8 krnkot anivaryenm excercise anivaryrnm krnna onida mn

  • @H.J.RPabasara
    @H.J.RPabasara 3 วันที่ผ่านมา

    Samahara godak aya koththu rice ethakota chicken fish wage kama gannawa well hatharak Loku bath piganak kanawa wadidura wiyayama wenne nah eth e aya kettui mama fit ekata beheth ganna kenek sugar mattama 30 ta aduwela fit eka hadilada thiyenawa aurudu 18ta adu kale Indan me wenakan dawas ganan badaginne Indala thiyenawa km 20 tath wada pain awidala thiyenawa elawalu masmalu kaweth na hodi hadanakotath wathuren withara hadala kala thiyenawa eth mama maha thai kawata passe thamai beheth bonna thiyenne mata welak maga harunoth fit eka enawa mama mokakda karanna one

  • @thilinieranga5225
    @thilinieranga5225 3 ปีที่แล้ว +6

    PCOS rogaya thibena kenekta hoda diet plan eka gana video ekk karana sir?

  • @priyangikanishshankage7925
    @priyangikanishshankage7925 ปีที่แล้ว +1

    Dr.mama 77.8 innaa mama godak asayi bara adu kara ganna gastritis thiyananisa godak wela inna amaruyi kema noka.mokadda karanna one

  • @hasanihansi6731
    @hasanihansi6731 ปีที่แล้ว +1

    මාත් දවස්ටම කන්නනෙ roll එකයි cutlet ekai කිරි packet ekai. බර අඩු වෙන්වා.

  • @ceylonehub3179
    @ceylonehub3179 ปีที่แล้ว +1

    Doctor mama doctor kenk nemei..habai mage idea eka mehamai..චූන් පාන කනවා කියලා මෑලු පාන පාන ඒවා මේව වෑඩිපුර කාවොත් අපි calorie surplus ekakata yanwa...ehema unth fasting kara kiyala therumak na..දවසේ අන්තිමට කැලරි surplus එකක් වෙනවනම් terumak na neda dr?meka mehma kiuwma ape rate aya kawi kawak ambaneka..gdak aya danne na calorie deficit ekk ona kiyla fasting ekk karddi...mama waradinam sory

  • @pradeepduminda724
    @pradeepduminda724 3 ปีที่แล้ว +3

    Thanks sir namut mata dana ganna oney IF karaddi macro hariyata gatte nattan fasting time ekedi iwasa ganna badagini wenawa wadi neda dr

  • @wisthare-9549
    @wisthare-9549 3 ปีที่แล้ว +2

    Highly recommended sir sathi 2 adt 5kg adu krgtta thwa 10kg withrai thiynne adu krnna meka good

  • @tharuwijayalath1845
    @tharuwijayalath1845 ปีที่แล้ว +2

    සාමාන්‍යයෙන් කොච්චර කාලයක් කරන්න ඕනද .

  • @nishanthimadushani9770
    @nishanthimadushani9770 หลายเดือนก่อน

    ඇත්තටම ගොඩක් හොදට වැල් වටරම් නැතුව පැහැදිලි කරා.මට ඩොක්ටර් එක දෙයක් කියන්න 16/8දි ගත යුතු කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය කොපමණද ?

  • @suwahassipthera9461
    @suwahassipthera9461 3 ปีที่แล้ว +3

    Doctor me fasting eken kochchara kal yanawada bara adu wenna??

  • @madumaliilangasinha8943
    @madumaliilangasinha8943 3 ปีที่แล้ว +5

    mata thibunu gatalu godak visaduna.thank you doctor..

  • @selanibudara3559
    @selanibudara3559 2 ปีที่แล้ว +1

    Doctor api kohomada bara adu karagatta passe fasting eka navattanne .. eka patama navattuvata kamak nadda..

  • @chinthawimanshi
    @chinthawimanshi ปีที่แล้ว +1

    Sir mata dinner eka skip karanna amarui..e nisa man hawasa 4-5 th athara bath sahitha ahara welak gannawa..dinner eka 9ta pamana gannawa..pasu dina hawasa4-5 wana thuru නිරාහාරව siteemen bara adu kara ganna barida..dinner ekatath piti sahitha ahara welak mada washayen gannawa..mata baru kara ganna puluwanda

  • @puwakdandawemuhandiramgera4859
    @puwakdandawemuhandiramgera4859 3 ปีที่แล้ว +5

    Thank you doctor මම බර අඩු කරගත්තා වගේම ..මගේ අධ් රුධිර පීඩන මට්ටමත් විශේෂයෙන්ම මෙම නිරාහාර ඉන්න පැය 14-16 කාලය තුල යම්කිසි මට්ටමකින් අඩුවෙනවා... ( I have potable BP counting machine )

  • @hiruninanayakkara2579
    @hiruninanayakkara2579 3 ปีที่แล้ว +4

    Doctor, me fasting eka karaddi, api kana weela samnya widihata gaththata kamak ndda.. bath kana eka gataluwak ndda. Samanya curries ekka..tikk bath wadi pura kala ithuru paya tika fasting inna eka ok da?. Me widihata karoth apita month ekakata kochchara bara pramamayak adu karaganna puluwanda?. Plz advice

  • @akilaruwani7830
    @akilaruwani7830 3 ปีที่แล้ว +2

    Doctor mata masa 3ka.babek.innawa.mata.paye.14.daeat.eka.karuwata.kamak.nedda

    • @SinhalaMedicalChannel
      @SinhalaMedicalChannel  3 ปีที่แล้ว

      ඔබගේ BMI අගය සහ පෝෂණ තත්වය නොදැන පිළිතුරක් දෙන්න අපහසුයි.

  • @maduprabashinipitiyekumbur9247
    @maduprabashinipitiyekumbur9247 3 ปีที่แล้ว +2

    Dr. Gastritis thiyana kenek 16-8 fasting method eka karata kamak nadda?

  • @seen4972
    @seen4972 3 ปีที่แล้ว +1

    Doctor intermittent fasting idala fast eka break up krna welawe bath knna hoda nadda? Eka shariyta ahitkrda? Mulinma fruit juice ekakda bonna oni?

  • @akilaguruge4319
    @akilaguruge4319 3 ปีที่แล้ว +3

    නියමිත බරට පැමිණි පසු කේසේද බර පාලනය කර ගන්නේ ආහාර ගත් කාල වේලාව නම් 12 සහ 6 ට ඒ ටයිම් එක ඇජස් කර ගත්තට කමක් නැද්ද ඒ කියන්නේ 12 සහ 8 වෙල් දෙක හදාගන්න එක නැවත බර වැඩි වෙන්න හේතු වෙයිද

  • @shiranipannila864
    @shiranipannila864 3 ปีที่แล้ว +7

    මම මේ පිළිබඳ කිසිම අවබොධයක් නැතිව.., රෑට 7.00 ට කන්නෙ. උදේට කන්නෙ 9.00 ට විතර. ගෙදර වැඩ ඉවර කරලා. මම හෙඳෙට කද්දි මාව මහත් වෙන්නෙ නැත්තෙ ඇයි කියල හැමෝම අහනවා. මගේ උස 5.4 යි බර 62. බෝ නොවන රෝග කිසිවක් නෑ. ඒක තමයි රහස. මේ ක්‍රමය අනුගමනය කරන්න හැමෝම . ස්තුතියි Dr.

    • @thikshanaanuruddaha569
      @thikshanaanuruddaha569 3 ปีที่แล้ว +1

      දිනපතා intermittent fasting හිටියට කමක් නැද්ද dr

    • @SinhalaMedicalChannel
      @SinhalaMedicalChannel  3 ปีที่แล้ว

      ඔබ දිනකට fasting සිටින පැය ගනන කීයද?

    • @thikshanaanuruddaha569
      @thikshanaanuruddaha569 3 ปีที่แล้ว

      @@SinhalaMedicalChannel රාත්‍රි 7 සිට උදේ 11 දක්වා

  • @malmisara6999
    @malmisara6999 3 ปีที่แล้ว +1

    Doctor mama udeta kema kawenne naha dawaltath kema appiriyai ath hawasata godak badigini enawa a ai ek honda nedda.mama gedara inne wiyayam na ath tikak mahathai gastric thiyenawa a ai kiyala dana ganna puluwanda

    • @SinhalaMedicalChannel
      @SinhalaMedicalChannel  3 ปีที่แล้ว

      ඔබ කාබෝහයිඩ්‍රේට් අධික ආහාර ගන්නවා විය හැකියි. ඒවාගෙම වරින් වර පොඩි පොඩි දේවල් කනවා ඇති.

  • @pelendapelenda1467
    @pelendapelenda1467 ปีที่แล้ว +1

    Mage bara 73kg mage usa 5"5"mage usata bara kiyak thibiya යුතුද මගේ ඇඟ එච්චර නෑ නමුත් බඩයි bakc එකයි වැඩි මම අඩු හරි අඩුවෙන් කන කෙනෙක් ඒත් මගේ බඩ අඩු වෙන්නෙ නෑ😢

  • @kawshikarashmi4508
    @kawshikarashmi4508 ปีที่แล้ว +3

    ඩොක්ට මට අවු17යි .මගේ බර 76kg පමන තියෙනවා.....මට දීර්ඝ කාලීන රෝග හෝ බෝවන රෝග කිසිවක් නැහැ.....මම දැන් දවස් 4ක විතර ඉදන් 16/8 fasting කරනවා........මන් කලින් dight plans කරලා නම් නැ.....මන් මේ 16/8 fasting එක කිරීමෙන් මට ප්‍රශ්නයක් වේවිද............ මන් fasting කරාට ව්‍යායාමනම් කරන්නෙ නැ😢.....මන් ගොඩක් මානසිකව අවුල් වෙලා ඉන්නෙ සර් මහත නිසා ......මගේ උස 180cm වගේ......අනේ ඩොක්ට 16/8 මට හොද නැත්නම් කෙට්ටු වෙන විදියක් කියන්නකෝ😢🥺

    • @chamodisanjula8567
      @chamodisanjula8567 หลายเดือนก่อน +1

      Exercise nokaranam kettu wenna ba . Please follow nurse Hesh you tube channel

  • @nilupulchathuranga
    @nilupulchathuranga ปีที่แล้ว +2

    Hi Dr. How to tighten sagging skin after loose weight. ?

    • @SinhalaMedicalChannel
      @SinhalaMedicalChannel  ปีที่แล้ว +1

      Skin will tighten automatically to some extent. If not, it may need surgery.

  • @indikasa1096
    @indikasa1096 3 ปีที่แล้ว +2

    Doctor mama ude 8 ta kema aran awasan karanne hawasa 4 ta.ethakota 4 indan pahuwada 8 wenakan fasting.kema ganna kaalaya thula wel 3 k wage kema gannawa.eyath podi pramana walin. dr me widiha hari neda.

  • @kaushalyaarumadura6493
    @kaushalyaarumadura6493 2 ปีที่แล้ว +2

    Doc mn intermiting fasting karala dwas 20kin 5kg k adu karagaththa.

  • @viharasansala3441
    @viharasansala3441 ปีที่แล้ว

    Gastritis thiyana kenekuta me krame hodada

  • @munvagaunvasaudiyavagaball456
    @munvagaunvasaudiyavagaball456 3 ปีที่แล้ว +1

    Dokta hamadama pahadiliva kiyala danava ahan innath asai danuma dunnata godak pin

  • @TheMrgoodboy2
    @TheMrgoodboy2 ปีที่แล้ว +2

    Well roundes explanation !.

  • @prabatheranda2428
    @prabatheranda2428 3 ปีที่แล้ว +2

    ඩොක්ට මාශපේශි අඩුනොවෙන ව්දිහට බඩ අඩුකරගන්නෙ කොහොමද ගොඩක් එක්සයිස් කරනව ඒත් බඩ තරමක් ඉදිරියට නෙරල තියෙන්නෙ.

  • @yamunagunawardana1749
    @yamunagunawardana1749 ปีที่แล้ว +1

    Vegan kito plan ekak kiyanna

  • @laxmanjayarathna5031
    @laxmanjayarathna5031 6 หลายเดือนก่อน +2

    Great 👍 doctor

  • @pathumpabasara7749
    @pathumpabasara7749 3 ปีที่แล้ว +5

    ඩොක්ටර් කිසිම ඩයට් ප්ලෑන් එකක් අනුගමනය නොකරපු කෙනෙක් බර අඩු කර ගැනීමට OMAD , keto වගේ ඩයට් එකකට එකපාර යන එක ශරීර සෞඛ්‍යට හොද නැද්ද..

  • @ranilwarnakula8417
    @ranilwarnakula8417 3 ปีที่แล้ว +6

    නියමිත බරට ආවට පසු fasting එක කොහොමද කරන්නේ doctar

  • @shehandasanayaka8012
    @shehandasanayaka8012 3 ปีที่แล้ว +2

    Stevia use kranna puluwanda mekedi

  • @hashinikarunarathne4216
    @hashinikarunarathne4216 3 ปีที่แล้ว +1

    Man nikan masa tunak exercise kara et mage bara adu un nh et kama palanaya karama bara aduii doctor

  • @nadeekakumasaru8820
    @nadeekakumasaru8820 2 ปีที่แล้ว +1

    ඩොක්ට orofer capsule එකෙන් මොකක් සිද්දවෙන්නෙ අපේ ශරීරයට

  • @deepthiemmanuel6698
    @deepthiemmanuel6698 3 ปีที่แล้ว +2

    Doctor 4 PM tea time ekata podi deyak kavata kamak nadda.
    Thanks God bless you.

  • @laknay123
    @laknay123 3 ปีที่แล้ว +1

    Dr. Mata Diabities thiyenawa, beheth gannawa,mata fasting enna ona, namuth rata beheth bona nisa rata green apple wage gaththoth kamak nadda, pls advise

    • @SinhalaMedicalChannel
      @SinhalaMedicalChannel  3 ปีที่แล้ว

      ඔබ fasting ඉන්න වෙලාව තුල green apple ගැනීම මගින් fasting ඉන්න එක වැඩක් නැති වෙනවා.

  • @udariwanninayaka9257
    @udariwanninayaka9257 3 ปีที่แล้ว +1

    Dr me vidihat kiri dena mawak fasting krat kmk nadda?

    • @SinhalaMedicalChannel
      @SinhalaMedicalChannel  3 ปีที่แล้ว

      වෛද්‍ය උපදෙස් අනුව කරන්න ඕනේ.

  • @ireshadhananjani4502
    @ireshadhananjani4502 3 ปีที่แล้ว +1

    doctor intermitted fasting ekka exercise karanwanam karanna sudusu fasting time ekeda anith kema kana time ekeda?

  • @menakamadhushani678
    @menakamadhushani678 3 ปีที่แล้ว +1

    Dr.fatty liver stage 1 tiyena kenek meka karata kamak nadda

    • @SinhalaMedicalChannel
      @SinhalaMedicalChannel  3 ปีที่แล้ว

      බොහෝ වෙලාවට, මෙසේ කිරීමෙන් ඔබගේ රෝගය සුව කර ගන්න පුළුවන්.

  • @GVXStudio
    @GVXStudio 3 ปีที่แล้ว +1

    Doctor tonsil ගල් උගුරේ ඇතිවීම බෙහෙත් වලින් සුව කරන්න පුලුවන්ද? වෛද්‍ය උපදෙස් සදහා යොමුවිය යතුද?

  • @madusaumya373
    @madusaumya373 ปีที่แล้ว +1

    රෝස් පාන් කන්න පුළුවන් කියලාද කියන්නේ? ඒ ගැන කියන්නේ නෑනේ

  • @dilkianushka4321
    @dilkianushka4321 2 ปีที่แล้ว

    Intermittent fasting karana gaman , dinapathama winadi 40 excercise kirima sharirayata sudusuda???

  • @ROADTOKOREA
    @ROADTOKOREA 3 ปีที่แล้ว +3

    Good Advice doctor ❤

  • @thilakaastro5861
    @thilakaastro5861 3 ปีที่แล้ว +1

    Intermittent fasting ,කරන විට බෙහෙත් හෝ වටමිනන් ගැනීමසුදුසුද.

    • @SinhalaMedicalChannel
      @SinhalaMedicalChannel  3 ปีที่แล้ว

      සමහර ඖෂධ fasting කාලය තුල ගැනීම සුදුසු නැහැ.

  • @Supuwa21
    @Supuwa21 3 ปีที่แล้ว +2

    Doctor me dite plan eke api bada pirenna kawata prasnayk nathd nattm aduwen kama ganna oneda ?

  • @pradeepkumara9598
    @pradeepkumara9598 ปีที่แล้ว

    Doctor mage usa 168.bara 81.usata sarilana bara kiyak adu karagana onada.

  • @ravisankivithanage8818
    @ravisankivithanage8818 3 ปีที่แล้ว

    Exzise kranna onida? And thaman kmathi kamak kanna puluwnda me time ekedi

  • @Healthylife_ayurveda
    @Healthylife_ayurveda 3 ปีที่แล้ว +1

    Doctor mn girl kenek age ek 20i mata meka klata prashnayak nh neda...

    • @SinhalaMedicalChannel
      @SinhalaMedicalChannel  3 ปีที่แล้ว +1

      ඔබට වෙනත් අසනීප මොනවත් නැතිනම් කළාට ගැටලුවක් නැහැ.

  • @ZionGospelMinistry
    @ZionGospelMinistry 3 ปีที่แล้ว +2

    This video can you playlist please

  • @vinuvinaya976
    @vinuvinaya976 3 ปีที่แล้ว +1

    Doctor meka karaddin meth ekka excise krnnath oneda.

  • @ajanthachathuranga4172
    @ajanthachathuranga4172 3 ปีที่แล้ว +2

    Doctor mage weight eka 140kg tribunal masa4 10kg adu una dan Bara thiyenne 129.800kg me Bara mama purudu widiyata diet karagena yanawa eth meka methanin ehata adu wen na mata wisadumak denna?

    • @SinhalaMedicalChannel
      @SinhalaMedicalChannel  3 ปีที่แล้ว +1

      සාමාන්‍යයෙන් ඔබ වගේ දේහ බර ඉතාම වැඩි පුද්ගලයකුට එය ඇතිවීමට බලපාන රෝගයක් තිබීමේ හැකියාව ගොඩක් වැඩියි. සුදුසු වෛද්‍යවරයකු හමුවී අවශ්‍ය පරීක්ෂණ කර ගැනීමට අවශ්‍යයයි.

  • @hashinikarunarathne4216
    @hashinikarunarathne4216 3 ปีที่แล้ว +1

    Doctor mn exercise samagamaii meka karanne etkot prathipslawadiiweii neda

    • @SinhalaMedicalChannel
      @SinhalaMedicalChannel  3 ปีที่แล้ว

      ඔව්

    • @hashinikarunarathne4216
      @hashinikarunarathne4216 3 ปีที่แล้ว

      Doctor man dipo injection eka gannawa ek nisa magee bara ibema godak wadiwenna puluwan da eka gana kiyanna puluwandah

    • @hashinikarunarathne4216
      @hashinikarunarathne4216 3 ปีที่แล้ว +1

      Doctor man dipo injection eka gannawa eken mage bara wadiwenna puluwandah doctor

    • @SinhalaMedicalChannel
      @SinhalaMedicalChannel  3 ปีที่แล้ว

      @@hashinikarunarathne4216 ඔව් පුළුවන්.

    • @hashinikarunarathne4216
      @hashinikarunarathne4216 3 ปีที่แล้ว

      @@SinhalaMedicalChannel ekat kama palanayen exercise walin nawarinawada

  • @janu475
    @janu475 3 ปีที่แล้ว +4

    Mata වයස අවුරුදු 17 යි mage බර 53kg . Mata mage බර 50kg - 45kg අතර අගයකට ගන්න ඕන.doctor mama me ඩයට් ප්ලෑන් එක කරාට කමක් නැද්ද

    • @SinhalaMedicalChannel
      @SinhalaMedicalChannel  3 ปีที่แล้ว +1

      ඔබ දැනට වෙනත් අසනීප තත්ත්ව නැතිනම් කිසිදු ගැටලුවක් නැහැ.

    • @janu475
      @janu475 3 ปีที่แล้ว +1

      @@SinhalaMedicalChannel thanks doctor

  • @yasaravijayanthi1705
    @yasaravijayanthi1705 ปีที่แล้ว

    Doctor mona hospital ake da inne? Kohomada contact karanne ?

  • @jeewanthiadhikaram2896
    @jeewanthiadhikaram2896 3 ปีที่แล้ว

    Doctor gastritis nisa nithara bada dawilla enwa. E welwta badagni wage danene. Ekta mkda krana puluwan???

  • @thinurishinara1159
    @thinurishinara1159 3 ปีที่แล้ว +1

    Doctor fasting කාලය අවාසනයෙදි පලතුරු ආහාරයට ගත්තාට කමක් නැද්ද

  • @kasunmrajapaksha9275
    @kasunmrajapaksha9275 3 ปีที่แล้ว +1

    කෑම කන කාලසීමාවේ ඇල්කොහොල් ගැනීම සුදුසුද

  • @______ashan_69_
    @______ashan_69_ 3 ปีที่แล้ว +3

    Doctor , මන් omad ක්‍රමය තමා භාවිතා කරන්නෙ ඒත් .. හරියටම අනවශ්‍ය මේදය අඩු කරගන්න කොහොමද ? ඒ වගෙම සම එල්ලා වැටීම නැති කරගන්න කොහොමද ?

  • @senithweerasinghe6559
    @senithweerasinghe6559 3 ปีที่แล้ว +1

    Dr Mta Aurdu 16 i Intermittent Fasting 14 hours kalta Kmk ndda Mage wayasth ekka

    • @SinhalaMedicalChannel
      @SinhalaMedicalChannel  3 ปีที่แล้ว +1

      ගැටළුවක් නැහැ. නමුත් ආහාර ගන්නා වේලාව ට පෝෂ්‍යදායී ආහාර ගන්න.

  • @dismiamaya9280
    @dismiamaya9280 3 ปีที่แล้ว +1

    Fatty liver thiyena ayata intermittent fasting karanna puluwanda

  • @hashinikarunarathne4216
    @hashinikarunarathne4216 2 ปีที่แล้ว

    Doctor bohoma isthuthi man mage bara 5kg masa thunen adu kara gatta

  • @lahirubandaara9886
    @lahirubandaara9886 3 ปีที่แล้ว +1

    ඩොක්ටර් මම දියවැඩියාව රෝගයෙ තිබ්බත් මන් උපරිමයෙන් ආහර පාලනය කරනවා එත් මහත් වෙන්නෙ නැනේ මට මහත් වෙන්න උපදෙස් ටිකක් දෙන්න පුලුවන් ද ඩොක්ට 🥺❤️

  • @lakmaliranasinghe4419
    @lakmaliranasinghe4419 3 ปีที่แล้ว +1

    Intermittent fasting karaddi exercise karanna ona nadda doctor mage arm fat eka godak thiyenawa weight ekath wadi

  • @jayanthamalkanthi1443
    @jayanthamalkanthi1443 3 ปีที่แล้ว

    Mage wayasa 40 k bara 47 usa adi 5 man mahatha kenek nemei eth colosteroll thiyanawa me kramaya mata sudusuda

  • @sameerasampath6850
    @sameerasampath6850 3 ปีที่แล้ว +3

    gastritis තියෙන අය කො‌හොමද කරන්නෙ?

    • @SinhalaMedicalChannel
      @SinhalaMedicalChannel  3 ปีที่แล้ว

      නිරාහාර කාලය ක්‍රමයෙන් වැඩි කරන්න පුළුවන්. th-cam.com/video/Cklc8Esg5lg/w-d-xo.html

  • @isankamadushani2781
    @isankamadushani2781 3 ปีที่แล้ว +4

    Doctor මගේ උස 4 ft 11'' බර 60 kg සහ මට endomentrosis තියනවා මට මගේ vog මගේ බර අඩු කර ගන්න කිව්වා මම ඇත්තටම 65kg ඉඩදලා 58 අඩු කර ගත්තේ low carbs diet කරලා දැන් එකට ඔනි කැම බීම හොයන්න අමාරුයි අනික 58kg ට අඩු උන ගමන් බර අඩු වෙන්නෙම නැති උනා දැන් මේ lock down එකත් එක්ක මගේ diet එක කැඩුනා දැන් අයි 60kg වැඩි වෙලා ...මම doctor 16 :8 fasting එකත් එක්ක තුන් වෙලට බත් (එක වෙලකට බත් 100g වැටෙන විදියට) අනිකුත් කිසිදු අමතරව ආහාරක් නොගෙන fasting කලොත් මට බර අඩු කර ගත හැකිද

  • @wasanasewwandi7644
    @wasanasewwandi7644 3 ปีที่แล้ว +4

    ගොඩක් ස්තූතියි ඩොක්ටර්... 👍

  • @iamravihansi
    @iamravihansi 3 ปีที่แล้ว

    Meke prathipala labenna kochchchara kal gatha wenawada
    Mn dan karanna aran sathi2 i

  • @chathu2677
    @chathu2677 2 ปีที่แล้ว

    Doctor mage bara 96 kg pcod rogaya thoyenwa babala na mary karla awurudu5k doctor mama babek balaporoththuwen diat karabaw me 16/8 karata kamak nadda

  • @triplemanik6499
    @triplemanik6499 3 ปีที่แล้ว +1

    Doctor mata borderline diabetes ha le wala cholesterol tiyanawa adu karaganne kohomada breast feeding amma kenek mama

    • @SinhalaMedicalChannel
      @SinhalaMedicalChannel  3 ปีที่แล้ว

      බබාට මාස 6 ක් යනතුරු නිරාහාරව සිටීම සුදුසු නොවෙන්න පුළුවන්. එමනිසා දැනට සීනි සහ පිෂ්ටය ආහාර අඩු කරන්න.

    • @triplemanik6499
      @triplemanik6499 3 ปีที่แล้ว

      Thanks doctor

  • @dimuthusandaruwan7451
    @dimuthusandaruwan7451 3 ปีที่แล้ว +1

    Dr.mata 20i 76kg barai ඇග cut kara ganna puluwan eda me date eka karana gaman excasic karala neda

    • @SinhalaMedicalChannel
      @SinhalaMedicalChannel  3 ปีที่แล้ว

      මට ප්‍රශ්නය පැහැදිලි මදි.

    • @dimuthusandaruwan7451
      @dimuthusandaruwan7451 3 ปีที่แล้ว

      Dr. Mage aga adu karagena lassanata masals hada ganna puliwan neda me duye eka karala

  • @seshalianupama2703
    @seshalianupama2703 3 ปีที่แล้ว

    dr api OMAD krnwa nm bada pirenna bath kewata knk nedda?

  • @ahangamavithanalage3419
    @ahangamavithanalage3419 3 ปีที่แล้ว

    Doctor mama gogak kettui mahath wenne oni kama kannath ba gogak manasika wetila inne

  • @rebekadilrukshi45
    @rebekadilrukshi45 3 ปีที่แล้ว +3

    thank you so much doctor.Intermittent fasting with low carbs diet meal plan ekak ona.

  • @melanigunarathna5179
    @melanigunarathna5179 3 ปีที่แล้ว +3

    ඩොක්ට intermittent fasting එකෙදි නන් ෆැට් මිල්ක් බොන්න පුලුවන් ද ,ෆාස්ටින් එකෙදි ,( මන් උදේ ට කෑම නොකා පැය 2ක් හෝ ඊට වඩා එක්සයිස් කරනවා ඒක හොදයි ද )පිලිතුරක් ලබා දෙන්න ඩොක්ට ..

    • @SinhalaMedicalChannel
      @SinhalaMedicalChannel  3 ปีที่แล้ว +3

      නිරාහාර කාලය තුල කිරි බොන්න බැහැ. ව්‍යායාම කිරීම හොඳයි.

    • @melanigunarathna5179
      @melanigunarathna5179 3 ปีที่แล้ว

      @@SinhalaMedicalChannel ගොඩක් ස්තුති ඩොක්ට ..🙏🙏

  • @malikagamage2983
    @malikagamage2983 3 ปีที่แล้ว +1

    මේ පාස්ට්න් එකේදී කබ්ස් කෑවට කමක් නැද්ද

  • @rashminipramoddya3220
    @rashminipramoddya3220 3 ปีที่แล้ว +2

    Paya 17k withra mukuth kanne nathuw idl monhri knn yaddi tikk wadipura badagini enw. Ethot tikk wadipur kawenw. Ek nawaththa ganne kohomd dr,

  • @indikadilhani4931
    @indikadilhani4931 3 ปีที่แล้ว +2

    Doctor should do it daily?

  • @sameeralakmal5599
    @sameeralakmal5599 3 ปีที่แล้ว +2

    Doctor මන් දැන් සතියක් විතර හොදට ව්‍යායාම කරා කන්නෙත් එක වේලයි පොඩි ප්‍රශ්නයක් තියනව දැන් දවස් තුනක විතර ඉදන් බඩඑලිය යනවා එක මොකක් හරි ප්‍රශ්නයක්ද

    • @SinhalaMedicalChannel
      @SinhalaMedicalChannel  3 ปีที่แล้ว +1

      ඔබගේ සම්පූර්ණ රෝග ඉතිහාසයක් ලබා නොගෙන මෙයට පිළිතුරක් දෙන්න අපහසුයි.

    • @sameeralakmal5599
      @sameeralakmal5599 3 ปีที่แล้ว

      @@SinhalaMedicalChannel කවදාවත් මෙහෙම වෙලා නැ මන් කන්නෙ එක වෙලයි උදේ 9 අයේ වතුර විතරයි උදෙම ව්‍යායාම කරනව

    • @sameeralakmal5599
      @sameeralakmal5599 3 ปีที่แล้ว +1

      @@SinhalaMedicalChannel doctor හමුවෙන්න ක්‍රමයක් නැද්ද මන් කුරුණෑගල / ගිරිඋල්ලෙ

    • @SinhalaMedicalChannel
      @SinhalaMedicalChannel  3 ปีที่แล้ว

      @@sameeralakmal5599 whatsapp 0761714434

    • @dilininisansala790
      @dilininisansala790 ปีที่แล้ว

      🤣🤣🤣🤣

  • @SriLanka-fv5vd
    @SriLanka-fv5vd 3 ปีที่แล้ว +2

    ස්තුතියි සුභ පැතුම්

  • @chathushkabandara9772
    @chathushkabandara9772 3 ปีที่แล้ว +4

    Doctor,
    මම intermittent fasting එක කරන්නෙ රාත්‍රි 8.00 සිට පහුවදා සවස 3ට.. පැය 19ක් fasting..මෙකෙ ප්‍රශ්නයක් තියෙනවද..?
    Thanks doctor for your wonderful support to bring back my life.