බර අඩුකිරීම සම්බන්ද දැවෙන ප්‍රශ්න- 01 කොටස | ඔබ නොදන්න මෙඩිසින් | Sinhala Medical Channel

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ม.ค. 2025

ความคิดเห็น • 181

  • @shashiweerasekara7258
    @shashiweerasekara7258 3 ปีที่แล้ว +5

    හොය හොය හිටපු වීඩියෝ එකක්.බොහොම ස්තූතියි

  • @nisansaladilrukshi7823
    @nisansaladilrukshi7823 3 ปีที่แล้ว +4

    බොහොම වැදගත් ඩොක්ටර් බොහොම ස්තුතියි

  • @laxmanjayarathna5031
    @laxmanjayarathna5031 7 หลายเดือนก่อน +1

    Many thanks ❤

  • @ROADTOKOREA
    @ROADTOKOREA 3 ปีที่แล้ว +2

    Bohoma isthuthi doctor ❤️

  • @malishaperera5790
    @malishaperera5790 3 ปีที่แล้ว +4

    Thank you doctor..මගේ බර 4kg වලින් අඩු වුනා මාසෙකින්.

    • @nayanapremasighe585
      @nayanapremasighe585 ปีที่แล้ว

      Kohomada

    • @malishaperera5790
      @malishaperera5790 ปีที่แล้ว

      Intermittent fasting කරලා. මං 16/8 method එක use කරේ. උදේ 10 ඉඳන් හවස 6 වෙනකම් විතරයි කෑම කන්නෙ. 6න් පස්සෙ කන් නෑ පහුවෙනිදා 10 වෙනකම්. ප්‍රධාන වේල් 2ක් විතරයි කෑවෙ.

    • @ManorichapaFernando-so9jt
      @ManorichapaFernando-so9jt ปีที่แล้ว

      Monada kawe kama walakata

    • @malishaperera5790
      @malishaperera5790 ปีที่แล้ว

      @@ManorichapaFernando-so9jt එහෙම ජාතියක් කියල නෑ. ඕන එකක් කන්න පුළුවන්. එකම දේ වේල් දෙකක් විතරක් කනව කියල බඩගින්නෙ හිටියා කියල වෙනද කනවට වඩා ගොඩක් කන්න හොඳ නෑ එක වේලකට. සාමාන්‍ය විදියට කන්න ඕනෙ. පුළුවන් දවස් වලට මං කාබෝහයිඩ්‍රේට් අඩුවෙන්ම තියෙන විදියටත් කෑවා. ඒත් ඒක හැමදාම කරන්න අමාරුයි. පුළුවන් වෙලාවට ඔය diet කරද්දි කන කැලරි අඩු කෑම වේලක් ගත්තා. ඒ කිව්වේ
      1 එළවළු තම්බල chicken හරි eggs හරි එක්ක වගේ
      2. ආටා පිටි වලින් චපාත් වගෙ රොටි හදලා ඒක මැදට අමුවෙන් ගෝවා කැරට් ළූණු chicken දාල ඔතල wrap එකක් හදල.
      හැබැයි එහෙම කියල කන්න ආස දවසකට කඩෙන් එහෙමත් කෑව. පාන් කන්න හිතුනොත් පාන් කෑවා.
      බඩගින්නෙ ඉන්න ටිකට නම් වතුර ඇරෙන්න මුකුත්ම කෑවෙ බිව්වෙ නෑ.හොඳට වතුර බොන්න ඕනෙ. නැත්තම් ගැස්ට්‍රයිටිස් එන්න පුළුවන්. මට වෙනදට තිබ්බ ගැස්ට්‍රයිටිස් එක හොඳ වුනා මේ විදියට කරන්න ගිහින්.

    • @ManorichapaFernando-so9jt
      @ManorichapaFernando-so9jt ปีที่แล้ว

      @@malishaperera5790 ammo godak thanks akka man ma gana godak video karana ayaggan hawa kauruthma kuwa na akka
      Gooook thnks math ma vidihata karannawa man 8/16 karanawa

  • @chandrikapriyadarshani5947
    @chandrikapriyadarshani5947 3 ปีที่แล้ว +42

    ඩොක්ටර් ගෙ උපදෙස් අරගෙන මම නම් 14 kg අඩු කර ගත්තා බොහොම ස්තුතියි බුදු සරණයි

    • @chamaramadushanka6576
      @chamaramadushanka6576 3 ปีที่แล้ว +4

      ඔයා බර අඩුකරගත්තු කෑම වේල් පොඩ්ඩක් කියනවද..?

    • @thisarikavindi6445
      @thisarikavindi6445 3 ปีที่แล้ว +2

      Oya kohomada kema gatte

    • @nethuchamasha3201
      @nethuchamasha3201 3 ปีที่แล้ว +3

      Kochchara kalayak giyada

    • @hansikaroshini4764
      @hansikaroshini4764 3 ปีที่แล้ว +1

      kema gatta widiha poddak kiyannako

    • @janakiindhunil4395
      @janakiindhunil4395 3 ปีที่แล้ว +2

      ඇත්තමද 🤔🤔🤔

  • @pavithraambepitiya1822
    @pavithraambepitiya1822 3 ปีที่แล้ว +1

    ඔබට පින්

  • @sllife2979
    @sllife2979 ปีที่แล้ว +1

    Kema palanaya karaddi konde yanawa sir. Ekata hethuwa pahadili karanna pls.

  • @suneethasuneetha7502
    @suneethasuneetha7502 3 ปีที่แล้ว +1

    ස්තුතියි

  • @nehaperera1280
    @nehaperera1280 3 ปีที่แล้ว +1

    dr,Keto walata anugatha wala kiyala danaganna vidi monawada sarirayata mona wage lakshanada danenne

  • @WPKITCHENTECH
    @WPKITCHENTECH 3 ปีที่แล้ว +1

    dr api me athara viya yame karanna onida ?mame dan sathi dekak withara karanawe thame adu nene akate mokade karanne

  • @harshajbandara2672
    @harshajbandara2672 3 ปีที่แล้ว +2

    නියමයි

  • @nayanadamayanthi6108
    @nayanadamayanthi6108 3 ปีที่แล้ว +1

    Docter thanks ගොඩක් හොඳයි

  • @lulupabalusosebole2030
    @lulupabalusosebole2030 3 ปีที่แล้ว +3

    ඉතාමත් වැදගත් ඩොක්ට 🙏watinewa godak

    • @deedat6056
      @deedat6056 3 ปีที่แล้ว

      අල් කුර්ආනය පවසන මෙවලම - මිනිසාගේ මැවීමේ ආශ්චර්යය
      නියත වශයෙන්ම අපි මැටි ද්‍රව්‍යයෙන් මිනිසාව මැව්වෙමු, පසුව අපි ඔහුව ආරක්ෂිත ස්ථානයක ඉන්ද්‍රියන් බින්දුවක් බවට පත් කළෙමු, පසුව අපි ඔහුට කැටි ගැසීමක් කර, ඇටකටු ඇටකටු බවට පත් කළෙමු. වෙනත් ජීවියෙකුට (මිනිසා). (මැවූ අල්ලාහ් භාග්‍යවන්තයෙකි, ඔහු මැවුම්කරුවන්ගෙන් හොඳම තැනැත්තාය. (අල්-කුර්ආනය 23: 12-16)
      පිරිමි වෘෂණ කෝෂයේ වෘෂණ කෝෂ මගින් නිපදවන සෛල මිලියන ගණනක් ආරක්ෂිතව වෘෂණ කෝෂයේ ‘එපිඩිඩයිමිස්’ නම් ආරක්ෂිත ප්‍රදේශයක ගබඩා කර ඇත. සංසර්ගය අතරතුර, මෙම සෛල වැදෑමහයෙන් ඉවත්ව, වාස් ඩිෆරන්ස් හරහා ඇම්පියුල්ලා දක්වා ගමන් කරයි, පසුව ශුක්‍ර ප්‍රවේගයේ හා පුරස්ථි ග්‍රන්ථියේ ඇති තරලය සමඟ මිශ්‍ර වී අවයවයක් බවට පත්වේ. ඉන් පසුව ඉන්ද්‍රිය ශිෂේණය in ජු ශුක්‍ර තරලය වෙත ‘ශුක්‍රාණු නළය’ හරහා ළඟා වන අතර එතැන් සිට කාන්තාවගේ ගර්භාෂයට එන්නත් කරනු ලැබේ.
      ගර්භාෂය තුළ තැන්පත් කර ඇති ඉන්ද්‍රියයේ ඇති සෛල මිලියන දසයෙන් සෛල සිය ගණනක් පමණක් පැලෝපීය නාලයට ළඟා වේ. ඩිම්බකෝෂයෙන් මසකට වරක් මුදා හරින ඩිම්බයක්, ඔසප් වීමේ 14 වන දින පැලෝපීය නාලයට පැමිණේ. ගැබ් ගැනීම සිදු වන්නේ මෙහිදීය. පැලෝපීය නළයට පැමිණි පිරිමියාගේ ජීව සෛල සිය ගණනක් අතුරින් ගැහැනු නිකට සමඟ සංසේචනය වන්නේ එක් ජීව සෛලයකි.
      කලලරූපය සෛල බෙදීමක් ලෙස හැඳින්වෙන සෛල බෙදීමකට සෛල දෙකකට, හතරකට සහ අටකට බෙදේ. කලලරූපය ගර්භණී 8 වන දින පැලෝපීය නාලයේ සිට ගර්භාෂය දක්වා තරමක් චලනය වන අතර ගර්භාෂයේ බිත්තිවලට ඇලී සිටී. ගර්භාෂයේ බිත්තියට මෙම විනිවිද යාම ‘implantation’ ලෙස හැඳින්වේ.
      අල් කුර්ආනයට අනුකූලව මෙතෙක් අප දැක ඇති පැහැදිලි කිරීම් බලමු. වැදෑමහයේ එපිඩිඩයිමිස් වල ආරක්ෂිතව ගබඩා කර ඇති ඉන්ද්‍රිය ගර්භාෂය තුළට ඇතුළු කර ගර්භාෂයේ බිත්තිවලට ඇලී තිබේ. ඉහත පදයේ පළමු පද තුන එකම දේ පවසයි. අල් කුර්ආනය පවසන ප්‍රාතිහාර්යයන් කිහිපයක් මෙන්න.
      අල්ලාහ් පවසන්නේ අපි ඉන්ද්‍රා බිංදුව ඒකකයක් බවට පත් කළ බවයි. අද අල් කුර්ආන් විචාරකයින් අලාක්ට අර්ථ තුනක් ලබා දෙයි.
      ඇලෙන සුළු වස්තුවක්, කාඩ්පතක් වැනි වස්තුවක්, රුධිර කැටියක්.
      අල් කුර්ආනයේ අලාක් යන වචනයේ අර්ථ තුනම මෙහි අදාළ වේ. මුලදී කලලරූපය පැලෝපීය නාලයෙන් තරමක් චලනය වන අතර ගැබ්ගෙල කරා ළඟා වේ. ගැබ්ගෙලෙහි බිත්තිවලට ඇලී සිටී. කලලරූපය ගර්භාෂයේ බිත්තිවලට ගැඹුරින් ඇලී ඇති අතර රුධිර නාල වලින් අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ ආවරණයක් මෙන් අවශෝෂණය කරයි. කලලරූපය ආවරණයකට ඇලී පෝෂ්‍ය පදාර්ථ අවශෝෂණය කර එය රුධිර කැටියක් මෙන් පෙනේ.
      ඊළඟට කුමක් සිදුවේදැයි අපි දැන් බලමු.
      කලලරූපය වර්ධනය වන විට එය හපන ලද මස් මෙන් පෙනේ. වෛද්‍යවරුන් විසින් මෙය පර්යේෂණ මගින් සොයාගෙන ඇත. අල් කුර්ආනය ‘මුක්කා’ ලෙස හඳුන්වන්නේ මෙයයි. ඇටකටු සෑදී ඇත්තේ මෙම මස් ස්කන්ධය තුළ ය. ඊළඟට එන්නේ එම ඇටකටු වටා මස් තද කිරීමයි. අල් කුර්ආනය මාංශයේ මෙම ග්‍රහණය ‘ලාම්’ ලෙස හඳුන්වයි.
      මෙම කාලය තුළ මිනිසාට අවශ්‍ය අනෙකුත් අවයව වර්ධනය වී මිනිසෙකු බවට පත්වේ. අල් කුර්ආනය කලලරූපය වර්ධනය වීම විස්තරාත්මකව විස්තර කරයි. මෙම කරුණු හොඳින් වටහා ගත හැක්කේ තෝරාගත් වෛද්‍යවරයෙකුට පමණි; තේරුම් ගත හැකිය. මෙම නවීන සොයාගැනීම වසර 1400 කට පෙර අල් කුර්ආනයෙහි වඩාත් නිවැරදිව විස්තර කර තිබීම බයිබලානුකුල බවට තවත් සාක්ෂියකි.

    • @rckhankcam3623
      @rckhankcam3623 3 ปีที่แล้ว +1

      @@deedat6056 thoge bibale rool karala gahaganin p...kee

  • @shashikamaduwanthi4270
    @shashikamaduwanthi4270 3 ปีที่แล้ว

    Doctor sisa karapu kanakge bada adu karaganna bahathak kiyanna puluwanda.dn masayak vithara wanawa doctor sisa karala.eth bada adu wanne

  • @devikagamage9316
    @devikagamage9316 3 ปีที่แล้ว +1

    Thanks Doctor 🙂

  • @buddhikamadushani8067
    @buddhikamadushani8067 3 ปีที่แล้ว

    Doctor mata kiyala denna. Man 16.8 karaddi mage bara adu une sathiyakata 2kg wage.et ilaga sathiye idan mage ega ekata huru wela kema nokewat bara wedi wena thathweta path wenawa. A nisa kotharam wyayama kalath bara adu kara ganna amarui.. ikmanin upadesak denna.kala yuthu de gena

  • @menakaharshani2893
    @menakaharshani2893 3 ปีที่แล้ว

    Doctor mage paya dasaya iwara wenne ude 9ta.inpasu sini hadi ekahamara dama kirithe ekak hadagena bonawa.in pasu paya 2kin kama kanawa.meya sudusu deyakda.mage bara aduwemin pawathinawa.namuth ithama semin.mama kirithe bonaeka nawathviya uthuda.

  • @sandeyakumari6262
    @sandeyakumari6262 3 ปีที่แล้ว

    Good isthuthi dokta mamath paya 16yapalokaranawa thawama masayak na

  • @නිරෝෂානිරෝෂා-ඡ1ද
    @නිරෝෂානිරෝෂා-ඡ1ද 3 ปีที่แล้ว +10

    අඩුකරගත් බර කොහොමද රදා පවත්වාගන්නෙ කියා දෙන්න සර්

  • @achinivihansa5625
    @achinivihansa5625 2 ปีที่แล้ว +1

    බර අඩු කරගෙන ඇග කෙට්ටු කරගන්න මාන් ගොඩක් දේවල් කරා . ගොඩක් මහන්සි උනා. ඒත් කිසිම ප්‍රතිපලයක් නෑ. ඒ විදිහමයි. මගෙ බර 65 kg යි. මට ඇග කෙට්ටු කරගෙන බර අඩු කරගන්න ඕනේ අනෙ ඩොක්ට මන් බර අඩු කරගෙන ඇග කෙට්ටු කරගන්න ඕනෙ කොහොමද කියලා මට පැහැදිලි කරලා උත්තරයක් දෙන්න. ප්ලීස්

  • @priyangikanishshankage7925
    @priyangikanishshankage7925 ปีที่แล้ว +1

    Dr.16/8 fasting innakota.16 peye hariyatama kema ganna oneda.poddak parakku unata kamak nedda

  • @dilpafernando8195
    @dilpafernando8195 3 ปีที่แล้ว +1

    Dr mata huits hernia tiyanwa mata tel kama kanna ba kama gannapuluwan bohoma poddai mata koi diat ekada mata hoda

    • @SinhalaMedicalChannel
      @SinhalaMedicalChannel  3 ปีที่แล้ว +1

      obata wenath asaneepa nathinam intermittent fasting try karanna puluwan.

  • @sadasi6159
    @sadasi6159 3 ปีที่แล้ว +6

    තැන් කියූ ඩොක්ට මට වයස 33 මගේ බර තිබුනා 87 ක් මට සිනිත් හැදුනා පෙසර් හැදුනා මම එ විදිහට කැම කාලා බර අඩු කරගන මගේ ලෙඩත් නැති කර ගත්තා

  • @nadeekakumasaru8820
    @nadeekakumasaru8820 3 ปีที่แล้ว +2

    ඩොක්ට orofer capsule එකෙන් මොකක් සිද්දවෙන්නෙ අපේ ශරීරයට

  • @dilkianushka4321
    @dilkianushka4321 2 ปีที่แล้ว +1

    Intermittent fasting karana gaman hamadama winadi 40 k exercise kisima sudusuda???????

  • @binalisangeetha9477
    @binalisangeetha9477 3 ปีที่แล้ว +1

    Dr mata masa 3ka babek innawa eyata breastfeeding karana nisa mata meka galapen nadda?

  • @shiranigunarathna3712
    @shiranigunarathna3712 ปีที่แล้ว +1

    dr.mama 16/8 masa 2k karanna patan aragen enne.mama 71 kg hitiya dan 65kg.mama hawasa 6 pm_ 10am.innawa..udeta exasaise karanawa.udeta 10 n passe mama සවි කැද එකක් බොනවා.එය හොදද

  • @sandunigalappaththi7496
    @sandunigalappaththi7496 3 ปีที่แล้ว

    Docter kettu wenna hodama behetha mokakda..mas diyawenna tiyana beheth monawada

  • @menakaamith1416
    @menakaamith1416 ปีที่แล้ว

    Fastin waldee තැබිලි බොන්න පුළුවන් ද

  • @slwildanimalkingdom561
    @slwildanimalkingdom561 ปีที่แล้ว

    අනේ ඩොක්ට විඩියොස් දාන්නකෝ මන් කැමතිම චැනල් එක

  • @arunodadias5814
    @arunodadias5814 3 ปีที่แล้ว

    Doctor mata oluwe kakkumak enawa badaginne hitiyama.m3ath ekka fastin inne kohomada

  • @yamunapryadarshanihitinama6371
    @yamunapryadarshanihitinama6371 3 ปีที่แล้ว

    Dr nawatha pahadili karanawada gastrite thiyana nisa diet eka prasnayak weida.mata gastrite thibuna bada purodana gudus nitharama yanawa.e nisa me diet sudusuida

  • @rasikapriya4877
    @rasikapriya4877 ปีที่แล้ว

    Peya 14 k wage pasting edala masayak athulatha kg kiyak Adu karaganna puluwan weida mage Bara 65 mata 58 ta thibba nam athi

  • @madhushikanipunee5418
    @madhushikanipunee5418 3 ปีที่แล้ว

    Doctor mn thairokseen adu ledeta dan aurudu 2 1/2 k beheth bonwa.mn intermiten fasting kalata kamak nadda

  • @lakmalipriyadarshani3585
    @lakmalipriyadarshani3585 ปีที่แล้ว

    doctor මට දැනගන්න පුලුවන්ද වැඩි තියෙන්නේ මගේ බර ඉක්මනටම වැඩි වුණා සාමාන්‍යයෙන් මාසෙකට කිලෝ හතරක් වගේ වැඩි වෙනවා එහෙම උනාම උනාම කොහොමද
    බර අඩු කර ගන්නේ

  • @x_niko3331
    @x_niko3331 3 ปีที่แล้ว +2

    Docter කෑම ගන්න පැය අට තුල ඕනෑම ආහාරයක් ගන්න පුලුවන්ද

  • @malshinethu1139
    @malshinethu1139 3 ปีที่แล้ว +1

    Thank you doctor. Man ada idanma intermittent fasting patangannawa.

    • @SinhalaMedicalChannel
      @SinhalaMedicalChannel  3 ปีที่แล้ว +2

      Good luck. ඔබගේ ප්‍රගතිය අපිට කියන්න.

  • @mishenipujani8508
    @mishenipujani8508 3 ปีที่แล้ว +3

    Babata kiri dena nisa badaginne inna amarune dr..ithin bara adu wenna bada adu wenna kramayak nadda

  • @nilakshikamadushani1792
    @nilakshikamadushani1792 3 ปีที่แล้ว +4

    මගෙ fatty liver. 16, 8 fasting කලොත් වතුර වැඩිපුර බොන්න හොඳ නැද්ද ? මම දවසට වතුර 14L ක් විතර බොනවා. නොබිව්වොත් කට වේලෙනවා. ඒ නිසා control කරගන්න බෑ. නින්දෙනුත් සැරින් සැරේ නැගිටලා බොනවා.⁣ මේකට විසදුම ක් නැද්ද ....

    • @SinhalaMedicalChannel
      @SinhalaMedicalChannel  3 ปีที่แล้ว +4

      එතරම් වැඩිපුර ජලය බීම ශරීර සෞඛ්‍යයට අහිතකර විය හැකියි. මෙය මානසික රෝග ලක්ෂණයක් විය හැකියි. මනෝ වෛද්‍යවරයකු ට පෙන්වා අවශ්‍ය උපදෙස් ලබා ගන්න.

  • @pinipamaldeniya8746
    @pinipamaldeniya8746 3 ปีที่แล้ว +1

    මටත් මේ fasting එක කරන්න ඕනේ..

  • @lochanadissanayaka1237
    @lochanadissanayaka1237 3 ปีที่แล้ว +2

    Doctor, පැය දාසියක් කෑම ගන්නේ නැතුව ඉන්නකොට මාංශ පේශීත් අඩු වෙනවාද

  • @thiwankasudharaka7333
    @thiwankasudharaka7333 3 ปีที่แล้ว +3

    Bada adu karagnn kramayak kiyannko Dr.

  • @oshanhettinayaka9639
    @oshanhettinayaka9639 3 ปีที่แล้ว +1

    Diabetes rogiyek oka karata prashnayak nadda sini mattama ethakotath wadi wenawalune

    • @SinhalaMedicalChannel
      @SinhalaMedicalChannel  3 ปีที่แล้ว

      දින කිහිපයක් වැඩි වෙන්න පුළුවන්. ඉන්පසු normal වෙනවා.

  • @nethmihiranya5642
    @nethmihiranya5642 3 ปีที่แล้ว +3

    Kilo 30k one na
    aduma kilo 10k vat
    E ati🙂

  • @mwsooriyaarachchi6762
    @mwsooriyaarachchi6762 3 ปีที่แล้ว +2

    Mage HB eka adu wenawa, dayat kireema sudusuda?

    • @SinhalaMedicalChannel
      @SinhalaMedicalChannel  3 ปีที่แล้ว

      ඔබගේ Hb අඩු වෙන්න හේතුව සොයා ගන්න ඕනෙ.

  • @shanimadu5475
    @shanimadu5475 2 ปีที่แล้ว +1

    Deit karana eka neweththuwata passe apita awashya ganata awama aye hitiya wagema mahath wenawada kiyala kiyannako

    • @SinhalaMedicalChannel
      @SinhalaMedicalChannel  2 ปีที่แล้ว

      ඔබගේ පරණ ආහාර රටාව කලොත් නැවත මහත් වෙනවා.

  • @tweerasooriya478
    @tweerasooriya478 3 ปีที่แล้ว +1

    Doctor dinakata vitamin c 1000 mg gaththama mahath wenawada

  • @sanudirajapakshe7644
    @sanudirajapakshe7644 3 ปีที่แล้ว

    Doctor meka api kochchara kalayak karanna oneda?????

  • @virajmadusanka9464
    @virajmadusanka9464 3 ปีที่แล้ว +5

    උදේර විතරක් කාල workout payak wage karana ලොවෙත් බර අඩු වෙනො මන් 12 kg adu kra masen

    • @chathurikazzzmadu2531
      @chathurikazzzmadu2531 3 ปีที่แล้ว

      Ane dr ethakota oya udeta kala anith peya gaanema mokuthma kewe nedda

    • @jayanthabandara1442
      @jayanthabandara1442 3 ปีที่แล้ว +1

      Meka ගැන ටිකක් කියන්නකෝ. E kale වතුර බොන්න පුලුවන් නේද

    • @virajmadusanka9464
      @virajmadusanka9464 3 ปีที่แล้ว

      @@chathurikazzzmadu2531 wthura bonnz

    • @virajmadusanka9464
      @virajmadusanka9464 3 ปีที่แล้ว

      Bonna ona

    • @virajmadusanka9464
      @virajmadusanka9464 3 ปีที่แล้ว

      @@chathurikazzzmadu2531 piti kama ganna ek gdk adu krnna

  • @uthpalawannadharamarathne2419
    @uthpalawannadharamarathne2419 3 ปีที่แล้ว +5

    ඩොක්ටර් ෆාස්ටින් වලට කොන්ඩේ යන එක වලක්වා ගන්න පුලුවන් විටමින් ඛණිජ අඩංගු ආහාර පාන මොනාද කියලා කරුණාවෙන් පැහැදිලි කරලා දෙන්න

    • @SinhalaMedicalChannel
      @SinhalaMedicalChannel  3 ปีที่แล้ว +1

      Zn ඌනතාවය නිසා කොන්ඩේ යාම සිදු වෙන්න පුළුවන්. Zn අඩංගු ආහාර ඔබට google මගින් සොයා ගන්න පුළුවන්.

  • @malithjayadewa9732
    @malithjayadewa9732 3 ปีที่แล้ว

    Doctor mata bablal 3n දෙනෙකු ඉන්නවා

  • @ayeshgihan3281
    @ayeshgihan3281 3 ปีที่แล้ว

    Doctor matat me de karaganna oni. Kohomada karaganne?

  • @gayaniperera1675
    @gayaniperera1675 3 ปีที่แล้ว

    Doctor mata gastritis tikak thiyenawa. E vagema SGPT level eka 54k thiyenawa. SGOT level eka 36k thiyenawa. Me thathwedi mata intermiter fasting saha keto diet plan eka maruwen maruwala kalata kamak nadda sir. Please.....

  • @user-uu7yu8kq9w
    @user-uu7yu8kq9w 3 ปีที่แล้ว +2

    Thyroxine තියෙනවා nm fasting kalata kamak ndaa

  • @senurasika2890
    @senurasika2890 3 ปีที่แล้ว

    Mage bara 66i.kochchra kalayak yaida 55k vage bara adu kara ganna

  • @kasunhapuarachchi987
    @kasunhapuarachchi987 3 ปีที่แล้ว +1

    Udeta kawe nati unata kamak nadda doctor

  • @akashanichathurika1264
    @akashanichathurika1264 3 ปีที่แล้ว +1

    Kana paya 8 di bath kawata kamak nadda sir

    • @SinhalaMedicalChannel
      @SinhalaMedicalChannel  3 ปีที่แล้ว

      අඩුවෙන් කනවානම් වඩා හොඳයි

  • @PriyadarshaniJayamaanna
    @PriyadarshaniJayamaanna 3 ปีที่แล้ว

    Doctor 16/8 kalama konde yanawa.ekata mokada karanne

  • @gayaniperera1675
    @gayaniperera1675 3 ปีที่แล้ว +1

    Doctor SGPT level eka 54k thiyenawa nam me thathwe fatty lever da sir.

    • @SinhalaMedicalChannel
      @SinhalaMedicalChannel  3 ปีที่แล้ว

      මෙම පරීක්ෂණයෙන් පමනක් fatty liver රෝග විනිශ්චය කරන්න බැහැ.

  • @chandimadilshani2525
    @chandimadilshani2525 3 ปีที่แล้ว +1

    Docter mama 16/8 karanne. Ude 10 -6 wenakan 3 meals ganna onida..nathanm 2 meals da ganna oni.

  • @shanithudana2331
    @shanithudana2331 3 ปีที่แล้ว +3

    ෆාස්ටින් කරන අතරතුර වතුර සමග චියා ඇට හෝ කස කසා ඇට පානය කිරිම හොදයිද ඩොක්ටර්

  • @Skyline1986.
    @Skyline1986. 3 ปีที่แล้ว +1

    Dr Kito or Intermittent Fasting karala konde gihilla neda?

    • @SinhalaMedicalChannel
      @SinhalaMedicalChannel  3 ปีที่แล้ว +1

      මගේ කොන්ඩෙ කොහොමත් ගිහිල්ලා තමයි තිබ්බේ 😆😆😆

    • @Skyline1986.
      @Skyline1986. 3 ปีที่แล้ว

      @@SinhalaMedicalChannel eth Dr mama dakala tiyanawa Kito & Int Fasting karana godak ayage konde gihin tiyanawa, mehi sathyatawaya mkdda?

    • @SinhalaMedicalChannel
      @SinhalaMedicalChannel  3 ปีที่แล้ว +1

      @@Skyline1986. මෙහි සත්‍යතාවයක් නැහැ. ඔබ හොඳට බැලුවොත් මේ හොඳට කොන්ඩෙ තිබෙන මේ Diet එක කරන අය ඕනේ තරම් හොයා ගන්න පුළුවන්.

  • @shelomithersha8885
    @shelomithersha8885 3 ปีที่แล้ว +1

    Breast feeding ayata me kramaya karata kamak nadda

    • @SinhalaMedicalChannel
      @SinhalaMedicalChannel  3 ปีที่แล้ว

      වෛද්‍ය උපදෙස් නැතිව කරන්න එපා

  • @lulupabalusosebole2030
    @lulupabalusosebole2030 3 ปีที่แล้ว +2

    ඩොක්ට දෙකෙන් ඉස්සර කෑම කාලා හවසට පැයක වියායාමවල ත් යෙදිලා ovation කියන පිටි එක සීනී නොදා තෙ එක්ක කලවම් කර බිවොත් දෙකෙන් පස්සෙ කරන කෑම පාලනෙ වැඩක් නැන්ද

  • @thanujarathnayake1406
    @thanujarathnayake1406 ปีที่แล้ว +1

    මම බත් කෝප්පයෙන් අඩක් වගේ කන්නේ. ඒත් මහත අඩුවෙන්නෑ. මගේ පරම්පරාව ම මහතයි. මම මහතට කැමති නෑ. හැබයි නොකා හිටියොත් වැඩ කරන්න බෑ. මහන්සිය නිදිමත එනවා. මොකක් ද කරන්නේ මම?😢

    • @SinhalaMedicalChannel
      @SinhalaMedicalChannel  ปีที่แล้ว

      මුලින්ම බර වැඩිවීම යම් රෝගයක් නිසා සිදුවේදැයි පරික්ෂා කර ගන්න. ඉන්පසු සුදුසු Diet එකක් සහ ව්‍යායාම පටන් ගන්න. රෝහලේ පෝෂණ සායන යෙන් මේ සම්බන්ධව උපදෙස් ලබා ගන්න පුළුවන්.

  • @malisandaseeli6410
    @malisandaseeli6410 3 ปีที่แล้ว +1

    👍👍👍👍👍

  • @kumaribandara328
    @kumaribandara328 2 ปีที่แล้ว

    අනේ ඩොක්ට මගේ කොන්දේ දෙපැත්තේ ගෙඩ් දෙකක් වගේ තියනවා ඇදුමක් ඇන්දාමත් ඒක හොදට පේනවා ඒකට මොකක්ද කරන්න තියෙන්නේ

  • @niranjalaperera721
    @niranjalaperera721 3 ปีที่แล้ว +3

    Doctor අපි ආහාර ගන්න පැය 8 කාලය තුල පැණි රස ආහාර ගැනීම නුසුදුසුද?

  • @disanayakadarsani5159
    @disanayakadarsani5159 3 ปีที่แล้ว +1

    මට Leda රෝග ගොඩක් දේවල් තියෙනවා ඒවාට බෙහෙත් බොනවා නොකා ඉන්න කොට බර වැඩි වෙනවා

    • @SinhalaMedicalChannel
      @SinhalaMedicalChannel  3 ปีที่แล้ว

      ඔබ දැනට ගන්නා ඖෂධ මොනවාද?

  • @ayeshaviku1804
    @ayeshaviku1804 3 ปีที่แล้ว +2

    Doctor මෙම නිරාහාරව සිටින පැය 16 තුල වතුර පානය කිරීම සුදුසුද?? මම හවස 4.30 පසු කිසිම ආහාරයක් ගන්නේ නැහැ ..එත් වතුර බොනවා..උදෑසන 6 ට සීනී නොදා කොෆී එකක් බොනවා ඊට පසු උදෑසනක 8.30 උදෑසන ආහාරය ගන්නවා.. මට දැනගන්න පුලුවන්ද මෙම ආකාරය සුදුසුද කියලා...thank you...

  • @Mlw693
    @Mlw693 3 ปีที่แล้ว +2

    සමහරු උදේ පටන් ගත්ත වෙලේ ඉඳන් කිසිම පදනමක් නැතුව වෛද්‍යවරුන්ට බනිනනව. මේ වගේ වෛද්‍යවරු ගැන ඒ අයට කිසිම අවබෝධයක් නැද්ද.

  • @ruchinimanasha169
    @ruchinimanasha169 3 ปีที่แล้ว

    කිරි දෙන අම්මා කෙනෙක් කරාට කමක් නැද්ද

  • @iranganihewage5833
    @iranganihewage5833 3 ปีที่แล้ว +3

    Doctor, අවුරුදු 16 ක පිරිමි ළමයෙක් මොර තෙල් පෙති බිව්වට කමක් නැද්ද? දවසට කොච්චර බොන්න ඕනෙද? මහත් වෙන්න කොච්චර කල් බොන්න ඕනෙද කියලා කරුණාකරලා කියන්න පුලුවන්ද?

    • @SinhalaMedicalChannel
      @SinhalaMedicalChannel  3 ปีที่แล้ว +1

      ඔබට මෙය දිනපතා එක බැගින් ගන්න පුළුවන්. නමුත් මෙයින් මහත් වෙන්නේ නම් නැහැ. ඔබගේ විටමින් ඌනතාවය ක් තිබුනොත් එයට හොඳයි.

    • @iranganihewage5833
      @iranganihewage5833 3 ปีที่แล้ว +1

      @@SinhalaMedicalChannelඅනේ doctor මට මහත් වෙන්න ප්‍රෝටීන් එකක් හරි වෙන ක්‍රමයක් හරි කියන්නකෝ ලොකු උදව්වක්

  • @dulikagangani3840
    @dulikagangani3840 3 ปีที่แล้ว +1

    Doctar Intermittent fasting ekedi fasting inna peya 16 ara ithuru kanna thiyena peya 8 kana kema wala calary limit eka balanna one nedda.onema kemak ona vidihata kewekida.

    • @SinhalaMedicalChannel
      @SinhalaMedicalChannel  3 ปีที่แล้ว +3

      Calories ගණනය කිරීමක් නැහැ. Carbs අඩු ආහාර ගැනීම වඩා හොඳයි.

    • @dulikagangani3840
      @dulikagangani3840 3 ปีที่แล้ว

      @@SinhalaMedicalChannel thankyou

    • @gayankumara4429
      @gayankumara4429 3 ปีที่แล้ว

      Me waden pragathiyak unada poddak danuwat karanna

  • @dilinideborahjayalath4830
    @dilinideborahjayalath4830 3 ปีที่แล้ว +2

    16 8 fasting එක කරද්දි fasting ටයිම් එකේ තැඹිලි ගෙඩියක් බිව්වට කමක් නැද්ද ???

  • @doverathnayake8238
    @doverathnayake8238 3 ปีที่แล้ว

    👍

  • @gimhaniwelgama2045
    @gimhaniwelgama2045 3 ปีที่แล้ว +1

    Doctor දිනපතාම intermittent fasting ඉන්න ඕනාද මම මේ පාර ඒලෙවල් කරන කෙනෙක් ක්ලාස් තිබ්බම මට ඒක මගහැරෙනවා මොකක්ද ඒකට කරන්න ඕනා

    • @SinhalaMedicalChannel
      @SinhalaMedicalChannel  3 ปีที่แล้ว +1

      සතියකට වැඩි දින ගණනක් කිරීම සුදුසුයි.

    • @gayankumara4429
      @gayankumara4429 3 ปีที่แล้ว +1

      A/l karala dawas 3 digatama fasting 🤔

  • @cadicampika9491
    @cadicampika9491 3 ปีที่แล้ว

    Maga බර අඩු wannna anna

  • @Nimsasandali
    @Nimsasandali 3 ปีที่แล้ว +1

    Doctor mata Diet plan akak ganna oni.kohomada samanda karaganne

  • @sanduwithanage9827
    @sanduwithanage9827 3 ปีที่แล้ว

    ඩයට් කරද්දි isken එකේ dry ගතියක් එනවා ඒකට මොකක්ද කළ යුත්තේ

    • @slwildanimalkingdom561
      @slwildanimalkingdom561 3 ปีที่แล้ว +1

      වතුර බොන්න හොදට මටත් මුල් කාලෙදී තිබුනා මෙ ඩොක්ට නම් මට දෙවි කෙනෙක් වගේ මගෙ සිහිනය සැබැ උනෙ සහා ඒතනට යන්න කියලා දුන්නෙ මෙතුමා

  • @shirangarajapaksha6695
    @shirangarajapaksha6695 3 ปีที่แล้ว +1

    දියවැඩියාව සහ අධි රුධිර පීඩනය පවතින අයට මේ කුමය ගැලපෙන වද?

  • @adithyajayasooriya2149
    @adithyajayasooriya2149 3 ปีที่แล้ว +3

    මම දැන් මාස 2ක් කරගෙන යනව මේ වැඩ පිලිවෙල හොද කෙනසක් තියෙනව තව කොච්චරකල් කරන්න ඕනෙද

    • @SinhalaMedicalChannel
      @SinhalaMedicalChannel  3 ปีที่แล้ว

      ඔබට අවශ්‍ය බරට එන තෙක්.

    • @adithyajayasooriya2149
      @adithyajayasooriya2149 3 ปีที่แล้ว +1

      ,doctor කියන විදියටම කරනව ඒ අතරෙ පොඩි workout එකක් කරනව මගෙ ඉන 39තිබ්බා දැන් 34 යි
      thanks doctor ❤️

    • @SinhalaMedicalChannel
      @SinhalaMedicalChannel  3 ปีที่แล้ว +2

      බොහොම සතුටුයි. කැපවීම තිබෙනවා නම් ඔබට සාර්ථක වෙන්න පුළුවන්. ඔබගේ බර අඩු කරගැනීමට පෙර සහ පසු photos අනිත් සාමාජිකයින්ට motivation එකක් වෙන්න බර අඩුකරන්නන්ගේ සංසදය Facebook group එකේ දමන්න.

    • @piyasiriperera9580
      @piyasiriperera9580 3 ปีที่แล้ว +1

      Mama Dawas 20k kala inga angal thunak bara kg 3k adu una
      Heart rate ekath 55-60ta bessa eken me corona kaale biyawela Doctor ge
      Advise bAlaporothuva innava
      Aapahu revert venna da temporarily kiyala

  • @slmeemboys
    @slmeemboys 3 ปีที่แล้ว +5

    දියවැඩියාව සුව කරන ක්‍රමයක් තිබෙනවා. සිංහලෙන් ඒ ගැන නෑ... පුලුවන්නම් කරන්න...

    • @SinhalaMedicalChannel
      @SinhalaMedicalChannel  3 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම එ ගැන කතා කරනවා.

  • @prasadilakshani4993
    @prasadilakshani4993 3 ปีที่แล้ว +1

    Docter mage bara 90kg ,,, docter mata kettu wenna udaw karanna puluwanda

    • @SinhalaMedicalChannel
      @SinhalaMedicalChannel  3 ปีที่แล้ว

      ඔව්, ඔබගේ විස්තර whatsapp කරන්න 0761714434.

  • @shiromiperera7161
    @shiromiperera7161 2 ปีที่แล้ว

    😃😄❤❤❤🙏🙏

  • @rasikapriya4877
    @rasikapriya4877 ปีที่แล้ว

    Peya 14 kalayak pasting edala sathiyakata dawasak wage meya kada kalata kamak neda day off eka dawasata wage 😂

  • @danushkasanjeewa4237
    @danushkasanjeewa4237 3 ปีที่แล้ว +1

    Kiri dena ammalata sudusuda dokta

  • @thilakaastro5861
    @thilakaastro5861 3 ปีที่แล้ว +2

    නිරාහාරව සිටින කාලය තුල බෙහෙත් ගත්තාට වරදක් නැතිද?

    • @SinhalaMedicalChannel
      @SinhalaMedicalChannel  3 ปีที่แล้ว

      ඔබ ගන්නා බෙහෙත් මොනවාද?

  • @ranasinghebandara5681
    @ranasinghebandara5681 3 ปีที่แล้ว +2

    Doctor මගෙ දකුන කකුලෙ උකුල් ඇටයෙන් කටස් කටස් ගලා සද්දයක් ඇහෙනවා හයියෙන් අණිත් ජොයින්ට් වලින් සද්ද එනවා එයට හේතුව වන්නේ මොකද්ද එය මට හානි දායකද? මම විකලාංග ශල්‍ය වෛද්‍ය කෙනෙකුට පෙන්නුවා ඒ ඩොක්ට කියනවා ඒක සාමාන්‍ය දෙයක් කියලා බයවෙන්න එපා කියලා මගෙ වයස 30 මගෙ බර 75 ක් තිබුනා දැන් බර65යි මම 5/10km running krala abs workout keruwa කලින් ඉදලාම ජොයින්ට් වලින් සද්ද ආවා දැනට මම වියායෑම් නතර කරලා තියෙන්නෙ මට විසදුමක් දෙන්න ඩොක්ටර් නැවත වියෑම් කරාට කමක් නැද්ද

  • @dinithitharanga6418
    @dinithitharanga6418 3 ปีที่แล้ว

    supplement වලට බර වැඩි වෙනවා ද

  • @thulyanichethana9457
    @thulyanichethana9457 3 ปีที่แล้ว

    Doctor, intermittent fasting වලදි oats වගේ දෙයක් කන එක හොඳද?

    • @SinhalaMedicalChannel
      @SinhalaMedicalChannel  3 ปีที่แล้ว

      Fasting කාලය තුළ ද?

    • @thulyanichethana9457
      @thulyanichethana9457 3 ปีที่แล้ว +1

      @@SinhalaMedicalChannel නැහැ doctor, කෑම කන්න පුළුවන් පැය අට ඇතුලත

    • @SinhalaMedicalChannel
      @SinhalaMedicalChannel  3 ปีที่แล้ว

      @@thulyanichethana9457 ඔව් හොඳයි

    • @thulyanichethana9457
      @thulyanichethana9457 3 ปีที่แล้ว

      @@SinhalaMedicalChannel thank you doctor

  • @akashanichathurika1264
    @akashanichathurika1264 3 ปีที่แล้ว

    Sir mage bara adu wenne nane. Mama kana paya 8di ekaparak sini dala kiri ekak bonawa. E nisada bara adu wennaththe. Please Ripley.

    • @deedat6056
      @deedat6056 3 ปีที่แล้ว

      අල් කුර්ආනය පවසන මෙවලම - මිනිසාගේ මැවීමේ ආශ්චර්යය
      නියත වශයෙන්ම අපි මැටි ද්‍රව්‍යයෙන් මිනිසාව මැව්වෙමු, පසුව අපි ඔහුව ආරක්ෂිත ස්ථානයක ඉන්ද්‍රියන් බින්දුවක් බවට පත් කළෙමු, පසුව අපි ඔහුට කැටි ගැසීමක් කර, ඇටකටු ඇටකටු බවට පත් කළෙමු. වෙනත් ජීවියෙකුට (මිනිසා). (මැවූ අල්ලාහ් භාග්‍යවන්තයෙකි, ඔහු මැවුම්කරුවන්ගෙන් හොඳම තැනැත්තාය. (අල්-කුර්ආනය 23: 12-16)
      පිරිමි වෘෂණ කෝෂයේ වෘෂණ කෝෂ මගින් නිපදවන සෛල මිලියන ගණනක් ආරක්ෂිතව වෘෂණ කෝෂයේ ‘එපිඩිඩයිමිස්’ නම් ආරක්ෂිත ප්‍රදේශයක ගබඩා කර ඇත. සංසර්ගය අතරතුර, මෙම සෛල වැදෑමහයෙන් ඉවත්ව, වාස් ඩිෆරන්ස් හරහා ඇම්පියුල්ලා දක්වා ගමන් කරයි, පසුව ශුක්‍ර ප්‍රවේගයේ හා පුරස්ථි ග්‍රන්ථියේ ඇති තරලය සමඟ මිශ්‍ර වී අවයවයක් බවට පත්වේ. ඉන් පසුව ඉන්ද්‍රිය ශිෂේණය in ජු ශුක්‍ර තරලය වෙත ‘ශුක්‍රාණු නළය’ හරහා ළඟා වන අතර එතැන් සිට කාන්තාවගේ ගර්භාෂයට එන්නත් කරනු ලැබේ.
      ගර්භාෂය තුළ තැන්පත් කර ඇති ඉන්ද්‍රියයේ ඇති සෛල මිලියන දසයෙන් සෛල සිය ගණනක් පමණක් පැලෝපීය නාලයට ළඟා වේ. ඩිම්බකෝෂයෙන් මසකට වරක් මුදා හරින ඩිම්බයක්, ඔසප් වීමේ 14 වන දින පැලෝපීය නාලයට පැමිණේ. ගැබ් ගැනීම සිදු වන්නේ මෙහිදීය. පැලෝපීය නළයට පැමිණි පිරිමියාගේ ජීව සෛල සිය ගණනක් අතුරින් ගැහැනු නිකට සමඟ සංසේචනය වන්නේ එක් ජීව සෛලයකි.
      කලලරූපය සෛල බෙදීමක් ලෙස හැඳින්වෙන සෛල බෙදීමකට සෛල දෙකකට, හතරකට සහ අටකට බෙදේ. කලලරූපය ගර්භණී 8 වන දින පැලෝපීය නාලයේ සිට ගර්භාෂය දක්වා තරමක් චලනය වන අතර ගර්භාෂයේ බිත්තිවලට ඇලී සිටී. ගර්භාෂයේ බිත්තියට මෙම විනිවිද යාම ‘implantation’ ලෙස හැඳින්වේ.
      අල් කුර්ආනයට අනුකූලව මෙතෙක් අප දැක ඇති පැහැදිලි කිරීම් බලමු. වැදෑමහයේ එපිඩිඩයිමිස් වල ආරක්ෂිතව ගබඩා කර ඇති ඉන්ද්‍රිය ගර්භාෂය තුළට ඇතුළු කර ගර්භාෂයේ බිත්තිවලට ඇලී තිබේ. ඉහත පදයේ පළමු පද තුන එකම දේ පවසයි. අල් කුර්ආනය පවසන ප්‍රාතිහාර්යයන් කිහිපයක් මෙන්න.
      අල්ලාහ් පවසන්නේ අපි ඉන්ද්‍රා බිංදුව ඒකකයක් බවට පත් කළ බවයි. අද අල් කුර්ආන් විචාරකයින් අලාක්ට අර්ථ තුනක් ලබා දෙයි.
      ඇලෙන සුළු වස්තුවක්, කාඩ්පතක් වැනි වස්තුවක්, රුධිර කැටියක්.
      අල් කුර්ආනයේ අලාක් යන වචනයේ අර්ථ තුනම මෙහි අදාළ වේ. මුලදී කලලරූපය පැලෝපීය නාලයෙන් තරමක් චලනය වන අතර ගැබ්ගෙල කරා ළඟා වේ. ගැබ්ගෙලෙහි බිත්තිවලට ඇලී සිටී. කලලරූපය ගර්භාෂයේ බිත්තිවලට ගැඹුරින් ඇලී ඇති අතර රුධිර නාල වලින් අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ ආවරණයක් මෙන් අවශෝෂණය කරයි. කලලරූපය ආවරණයකට ඇලී පෝෂ්‍ය පදාර්ථ අවශෝෂණය කර එය රුධිර කැටියක් මෙන් පෙනේ.
      ඊළඟට කුමක් සිදුවේදැයි අපි දැන් බලමු.
      කලලරූපය වර්ධනය වන විට එය හපන ලද මස් මෙන් පෙනේ. වෛද්‍යවරුන් විසින් මෙය පර්යේෂණ මගින් සොයාගෙන ඇත. අල් කුර්ආනය ‘මුක්කා’ ලෙස හඳුන්වන්නේ මෙයයි. ඇටකටු සෑදී ඇත්තේ මෙම මස් ස්කන්ධය තුළ ය. ඊළඟට එන්නේ එම ඇටකටු වටා මස් තද කිරීමයි. අල් කුර්ආනය මාංශයේ මෙම ග්‍රහණය ‘ලාම්’ ලෙස හඳුන්වයි.
      මෙම කාලය තුළ මිනිසාට අවශ්‍ය අනෙකුත් අවයව වර්ධනය වී මිනිසෙකු බවට පත්වේ. අල් කුර්ආනය කලලරූපය වර්ධනය වීම විස්තරාත්මකව විස්තර කරයි. මෙම කරුණු හොඳින් වටහා ගත හැක්කේ තෝරාගත් වෛද්‍යවරයෙකුට පමණි; තේරුම් ගත හැකිය. මෙම නවීන සොයාගැනීම වසර 1400 කට පෙර අල් කුර්ආනයෙහි වඩාත් නිවැරදිව විස්තර කර තිබීම බයිබලානුකුල බවට තවත් සාක්ෂියකි.

  • @khairunnizamohomed4431
    @khairunnizamohomed4431 3 ปีที่แล้ว +2

    Dr මාගෙ දකුණු අත කැක්කුමක් සමඟ බෙල්ල ද කැක්කුමක් තියෙනවා එය දියවැඩියාව නිසාද පැහැදිලි කර දෙන්න

    • @SinhalaMedicalChannel
      @SinhalaMedicalChannel  3 ปีที่แล้ว

      ඔබගේ සම්පූර්ණ රෝග ඉතිහාසයක් නොදැන, කායික පරික්ෂා වක් නොකර එයට පිළිතුරක් දීමට අපහසුයි.

  • @nadeekakumasaru8820
    @nadeekakumasaru8820 3 ปีที่แล้ว +1

    ඩොක්ට orofer capsule එකෙන් මොකක් සිද්දවෙන්නෙ අපේ ශරීරයට

  • @shapnamadushani8748
    @shapnamadushani8748 2 ปีที่แล้ว

    Doctor mata fatty liver thiyenawa. Man 16 fastin karata prashnayak nedda