Bohoma sththi sir man davas 28 11 kg adu kara gaththa man 95 hitiye dan 84 godak sathutui dan sathiyaka brek ekak gaththa mokada mage danis lok venava exsais karanna be mage agata loku pahasuvak danenava sirge chanal eka gana man hamakenatama kiyanavva gadak pin sir
Thank you very much for this great awareness...actually this is very helpful method to burn fat...and reducing weight.. I have been doing this method since last year.. I got amazing results,now I'm used to staying more than 16 hours without any food.
Mama fasting inna gaman exercise karanwa. Kettui. Namuth cholestorol thiyenwa.barath ne godak.Mata dan agata pana ne. Athakwath ussaganna be pana ne thairoxin wedi kiwa. Masa ganakata kalin baladdi thairoxin prashna tibune ne. Fasting inna nisath saha exercise nisa thairoxin wedi wenna puluwanda?
Man godak mahathai mata ගැස්ටික් තියනවා .. man den dawasatama kanne dawalta witharai bath chuttak ekka elawali malu ema godak kano bath kanne 4/1 bath poddai kanne kalin man godak kewa thunwelama bath kewa piti kema kewa . Den adata dawas 6 man palaweni dawase dawalta bath poddak kala reta බිත්තර dekak kewa .ita passe dawase idan man kewe dawa 1. 2 athara bath poddak witharai ita passe kisi deyak kanne aduma the ekak wath bonne .eth mage agata kisi aulak ne abei bada dewilla gannawa .thawa ema badaginne idala kewama bada ridenawa .eth mata ඉක්මනින් kettu wenna asa nisa man kanne .kohomath man kanne peya 24 serayak .ada dawal 1.0 kewama ayeth kanne ilaga dawase dawal 1.00 ta .den dawas 5 weno loku selluwak hithatai gathatai denenawa eth mata baya bada ridena ekai dewillai nisa . Mata asanipaya ewida man me karana de nisa ..mata ඇත්තටම den kanna hithenne kisi deyak mata oni kettu wenna .
තිස්තුන්කෝටියක් ❤දෙවි රැකවරණයි ඔබට
රෝහලට එන රෝගීන්ගෙන් පරිභාහිරව අපි ගැනත් හිතනවට පිං 🙏
🙏🏿❤️
Anee sir me list eka mata laba dennakoo pin sidda wenawa😢😢@@NurseHesh
මම දැන් 8:16 ක්‍රමය කරන ගමන් ඉන්නෙ. මම හවස 5 ට ආහාර අරන් ආයේ කන්නේ ඊලග දවසේ උදේ 11 න් පස්සෙ.
මගේ ඇග සෑහෙන්න බැහැලා තියෙන්නෙ දැනට. XL size එකෙ ඉඳන් L size එකට ඇවිල්ලා ඉන්නේ. මම දවසකට සෑහෙන්න වතුර ප්‍රමානයක් බොනවා. එක්ත් මට ගොඩක් උදව් උනා මේක කරගෙන යන්න.
ඔයා දැන් ෆාස්ටින් ඉන්න පටන් අරන් කොච්චර කල්ද
ඔයා බොන්නෙ ඇල් වතුරද උනු වතුරද
ඇල් වතුර බිව්වම බඩ වැඩි වෙනවද
ඔයා exercise කරේ නැද්ද
Oyata kohchra kal giyada kiyannako .oya komada kare
Peya 18k badaginne innawa neda
වචන නෑ superb..!!!
මම කනවා උදේට රෑට 9 රෑට කන්නෙ අටට දවල්ට කන්නේ නෑඑහෙම ඉන්නකොට ගොඩක් සැහැල්ලුයි හැබැයි පැණි රස කන්නේ නෑ කෝපි බොනවා වතුර බොනමොකද මට කොලෙස්ටෝල් ටිකක් තිබුණා ඊට පස්සේ සීනියන්ඩ ආවා ඒක නිසාපළමුවෙන් පළමුවෙන්ම එවැනි පාරට සර් තමා මෙහෙම වැඩසටහනක් කළේ බොහොම පින්❤🙏🥰💐
ඇත්තටම godak watinawa pehadili කිරීමට godak ස්තුතියි ඔබතුමාට 🙏
Nurse ගේ chanel එක මම පටම් ග්ත්ත දවසෙ ඉදලා follow කරනවා..ඒ වගේම intermittent fasting එක ගැන මම මසෙකට දෙකකට විතර කලින් request කරපු video එක ..ඒක මෙහෙම පැහැදිලි කරාට බොහොම ස්තුති .❤
💪🏿💪🏿👊❤️
Thank you මම ඉල්ලපු vedio එක දුන්නා ට. බලන් හිටියා මේ vedio එක දානකල්. හුඟක් ස්තූති ඔබ තුමා ට....❤
🙏🏿❤️
මල්ලි මම දැන් මාසයක් තිස්සේ උදේ ට,තේ බොන්නෙ නෑ කැද මොනව හරි විතරයි ..උදේ කෑම ගන්නෙ නෑ ..තැඹිලි ගෙඩියක් බොනව ඒ වෙනුවට ඒකත් හැමදාම නෙවෙයි .දවල් ට විතරයි කන්නෙ ආයෙත් රෑට රෑ හත වෙනකොට ගන්නෙ කුරක්කන් පිට්ටු කෑල්ලක් හරි ඉදිආප්ප පහක් හරි විතරයි..බිත්තර එකක් හෝ දෙකක් ගන්නව රෑට හරි දවල් කෑම ට හරි ..වෙන මුකුත් ගන්නෙ නෑ ..මගෙ බර 70kg තිබුනෙ දැන් 65kg සති තුනට..මට cholesterol තියෙනව cholesterol tablets ගන්නව..දැන් නම් ගොඩක් අඩු වෙලා ඇති කියල හිතනව cholesterol ..මොකද ඉස්සර මම හැමදාම කෑවෙ බත් ..හවස පාන් ආයෙත් රෑට බත් ...දැන් රෑට බත් කන්නෙ ම නෑ ..ඉස්සර හැමදාම වග මට gastritis තිබුන දැන් නම් බඩගින්නෙ හිටිය ත් gastritis නෑ ..
අනිවාරෙන් cholesterol අඩුවෙනව අඩු වෙන්නැත්තම් diet eke fat saha protein madi
Ane math aluthen patan ganna inne oyawa contact karanna kohomada
Can I get your whatsapp number?
මෙතුමා කියලා දෙන හැම දේම පැහැදියි.ස්තුතියි❤
මන් දැන් මාසයක් ව්තර පාස්ටින් කරන්න පටන් අරන්, ලොකු වෙනසක් තියෙනවා, සතියකට එක දවසක් පුරාමත් පාස්ටින් ඉන්නවා, බත් වලට තියෙන ආසාවනම් දැන් ගොඩක් අඩුයි, ඉස්සර දවසට 5ස් පාරක් විතර මන් බත් කෑවා, මන් කරන ජොබ් එක නිසා පැය 6ක් නිදාගන්න වෙන්නෙ නෑ ඒ උනත් කෑමගොඩක් කන කාලෙට වඩා දැන් වැඩ කරනකොට මාරම ප්‍රෙෂ්, කොච්චර නිදිමැරුවත් වැඩ කරනකොට නිදිමත එන්නෙත් නෑ, ඇත්තම හොදම ක්‍රමය පාස්ටින් ඉන්න එක බර අඩු කරගන්න, සමහර දාට බිස්කට් එකක් එහෙම කැවෙන වෙලාවලුත් තියෙනවා ඉතින්😅, ඒත් ඉස්සර වගේ හිතුන හිතුන වෙලාවට කන්නෙ නෑ, බඩගිනි ආවොත් විතරයි කෑම කන්නෙ
👍❤️
මං මේවැඩේට අලුත්..දිය වැඩියාවතිබුනත් පාලනය වෙල...සති දෙකක් තිස්සෙ කෑමපාලනය කරනව උදේ පහට නැඟිටින මං මද උණුසුම් වතුර ජෝගුවක් බොනව දහයට උදේආහාරය රතු බත් පොල් කටු හැණ්දක් එළවළු සමඟ..
දවල් දෙකට විතර බත් අඩු ප්‍රමාණයක්...හවස තේඑකක්...
හතට පෙර රෑ කෑම බොහොම අඩු ප්‍රමාණයක්... මගෙ ඇඟ සැහැල්ලුයි...වේගෙන් යන්න පුළුවන්..දනහිස අමාරුව නෑ
Great motivation... thank you
@@sumanamirihagalla8576❤
Ane matath uthsaha karannawa eth aka hariyata wenne
හොඳටම පැහැදිලියි ...ස්තූතියි ..❤
මාත් නීතර බලනවා අනුගමනය කරනවා thanks
👌👍
ගොඩක්ම වටිනා පැහැදිලි කිරිමක් ස්තුතියි ❤❤❤❤❤
හරිම සරලව කියල දෙනවා. ගොඩාක් ස්තූතියි
ඔබට ස්තුති වෙවා
අවන්කවම සේවාව විශිෂ්ඨයි.. අපේ ගෝතයන්ට ඕව කොච්චර කිව්වත් තේරුම් නොගන්න හම්පඩයන්ට මේව දැකලවත් හැදෙන්න...
ගොඩක් පින් සිද්ද වේවා සර්
🙏🏿❤️
ගෝඩක් වටින විඩියෝ එකක් Thank you Doctor 🌹🌹
ගෑස්ටික් සෑදීමට හේතු පිළිබදවත් දැනුවත් කිරීමක් කරන්න ❣️
ඔබතුමා කියන විදිය මං අත්හදා බලමින් ඉන්නෙ. උදේ කෑම වේල පරක්කු කලාම දවල් ට පොඩි දෙයක් කාලා ප්ලේන් ටී ඵකක් බොනවා. රෑට නම් ටිකක් කනවා. මට හරි සැහැල්ලු යි. ඵක බත් ඵකයි වැඩට යනකොට ගෙනියන්නේ. වතුර බොනවා ගොඩක්. ඵහෙම හොඳයි නේද ඩොක්ටර්. ඔබතුමා ට නිදුක් නිරෝගී සුවය පතමි.
කන වෙලාවට හරියට කන්න. ලෙඩක් හැදුනොත් පට්ට අමාරු වෙනව
mata gastric tiyenwa, e atare meka karann puluwanda? nettam eka sanipa karagena karana ekada hoda? please advice
ස්තුතියි සර්
දැනුවත් කලාට ස්තුතියි.
Bohoma sththi sir man davas 28 11 kg adu kara gaththa man 95 hitiye dan 84 godak sathutui dan sathiyaka brek ekak gaththa mokada mage danis lok venava exsais karanna be mage agata loku pahasuvak danenava sirge chanal eka gana man hamakenatama kiyanavva gadak pin sir
ඇත්තටම හරිම සාර්ථක ක්‍රමයක් ෆාස්ටින්,no sugar challenge 👍👍 හොඳ ප්‍රථිපල අනිවාර්යයෙන් තියෙනවා 🙏🙏🙏🙏 බොහොම ස්තුතියි ❤💐
12/12 fasting no carbs, no sugar 14 day challenge 😍😍 complete and success 👍👍👍👍👍👍👍👍👍👍👍
14/10 fasting no carbs ,no sugar 30 day challenge Complete and success 👍👍👍👍👍👍👍👍👍
Today i start 16/8 fasting without suger and carbs 🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏 බර 6kg අඩු උනා,😍😍 ඉනවට ප්‍රමාණය 6"අඩු උනා 😍😍 හරිම සැහැල්ලුවක් දැනෙනව 👍👍👍 තෑන්ක්ස් @ nurse hesh 🙏💐🙏
අතිවිශිෂ්ඨයි ඔබේ පැහැදිලි කිරීම ..ගොඩාක් ස්තුතියි ...❤🌹👍🙏
👍❤️
බොහොම ස්තූතී 🙏🏿❤️
ගොඩාක් වටිනවා. International level ekath address karanna. Godak ayata prayohanawath wewi.
Best best best explanation... Thank you...❤
හේෂ් අයියේ weigt gain video series එකක් ඉක්මනට අරගෙන එන්න weight gain වලටත් මේ විදියට ඩයිට් ප්ලෑන් හදාගෙන follow කරන විදිය වීඩියෝ සීරීස් එකක් අරන් එන්න පුළුවන් නම් ගොඩක් වටිනවා
💪🏿❤️ ගේමු
Sir kiyala deela thiyana vidihata Mn Ada thamai mage fasting eka patan gaththe, mn godaak penirasa kana kenek 😜 Eth Ada idala okkoma neweththuwa, palaweni dawasema puduma sehelluwak denenne egeta, thank u sir🙏
Hoda pehedili kirimak.obata bohoma isthuthi.theruwan saranai.🎉🎉🎉🎉🎉❤❤❤❤❤
🙏🏿❤️
ස්තුතියි
සර් මට මාස 5 බබෙක් ඉන්නවා මාත් ගොඩක් මහත් වෙලා මගෙ බර තිබ්බෙ 52 එත් දැන් 65 විතර තියෙනවා බබා කිරි බොන නිසා ෆාස්ටින් කරාට කමක් නැද්ද ?.මොන ඇදුම ඇන්දත් කැතයි මහත් වෙලා නිසා 🙏🙏
Kiri denawanam fasting karanna Hoda nhh man danna vidiyata Nam...
Thank you so much pahadiliwa kiyala dunna 🤍😇
Mata පුළුවන් nam kanna oni kema gena kiyanna sar loku deyak
Thanks Nurse. I am following you. Keep it up good wook.
🙏🏿❤️
Thank you very much for this great awareness...actually this is very helpful method to burn fat...and reducing weight.. I have been doing this method since last year.. I got amazing results,now I'm used to staying more than 16 hours without any food.
Proof 👌🔥
ගොඩක් ස්තූති
Mage metabolism goddak slow weala omad karala. Man Mokadda karannea
ගොඩක් ස්තුතියී සර්🙏
Very worthful health care teaching program ...thanks alot for ur effort .🙏🙏🙏🙏🙏
🙏🏿❤️
පැහැදිලි කිරීම හරිම නිරවුල් 😌
Thank you very much , konde yanna ehema ganid reply plz
නියමයි ඔබ.
ස්තූතියි සර්
හදවතින්ම ස්තුතියි ඔබට.....❤️🙏
Good job....👏👏👏
🙏🏿🙏🏿🙏🏿
Etakota udata girna te eka vitraka bila aturu ආබාධ nhada dokara
hithata wadinawa niyametama...
M de godak hodai math karanwa mtath hoda resalt ekak thiyanwa mge bara 14 kg walin adu wuna.
8:16 method ekedi ude tea without sugar bonna berida
Diyavadiyava ta beheth gannawa nam kohomada
Nurse මල්ලි .....මම ඔයාගෙ චැනල් එකට අලුත්,....හොද සමාජ දැනුවත් කිරීමක්,..... Good job,....Keep continue 🎉
Thank you 🙏🏿❤️😊
@@NurseHesh 💪🏽💪🏽💪🏽🙏🇱🇰🇦🇺
@@NurseHesh ගන්න ඕන කෑම මොනවද කියලා කියන්න පුලුවන්ද ඒ ලිස්ට් එක දෙන්න පුලුවන්ද මම අදයි වීඩියෝ එක බලන්නේ
@@NurseHeshmarath lost aka dennako
List
මං මේ ක්‍රමය කරන කෙනෙක් බරත් අඩුවෙන ගමන් තිබුනේ දැන් බර එකතැන රැදිලා ..හේතුවත් මං සොයලා හේතු කරුණු බැලුවා මට අවශ්‍යයි ඔබතුමාගේ අදහසත් දැනගන්න..🎉කරුනාකර පහදන්න..හැකිනම්..
මේ ගැන පැහැදිලි කිරීමක් එන සතිය තුල කරනව
Mama aluth Amma kenek 58 waysa 72 k mage bara mage sariraya pitin tell gedi godak tiyanwa mokada karanna ona madampe jenita thanks
Venda wagema saralai pahadili danta karagena yanawa oya vidiyata bohoma hemin thama bara aduwenne.thank you.
අපි ගැටලු ගැන ඉදිරියට සාකච්ඡා කරමු
Cofee with butter ..aka poddak kiyala denna pls😊
🙏🏿❤️
මගේ වයස අවුරුදු 56යි.බර 105 යි. දියවැඩියාව සදහා බෙහෙත් ගන්නවා .දැන් හොදට දියවැඩියා තත්ත්වය පාලනය වෙලා තියෙන්නේ . දැන් සතියක පමණ කාලයක් මම දවල් 11 කෑම අරගෙන හවස 7 අනිත් කෑම වේල ගන්නවා . බෙහෙත් වේල් දෙකත් ඒ වෙලාවට ගන්නවා .බරත් ටික ටික අඩුවෙලා .දයවැඩියා රෝගීන්ට මේ ක්‍රමය කලාට ප්‍රශ්ණයක් නැතිද ? පිළිතුරක් අපේක්ෂා කරමි.ඔබගේ සේවය නම් අනර්ඝයි.
ඔව් ඔබ කරගෙන යන විදිය හොඳයි ඔය අතර කායවර්ධන ව්‍යායාම කරනවනම් ගොඩක් හොඳයි
Mama fasting inna gaman exercise karanwa. Kettui. Namuth cholestorol thiyenwa.barath ne godak.Mata dan agata pana ne. Athakwath ussaganna be pana ne thairoxin wedi kiwa. Masa ganakata kalin baladdi thairoxin prashna tibune ne. Fasting inna nisath saha exercise nisa thairoxin wedi wenna puluwanda?
Anee sirta godak pinsidda wenawa mata me kramaya karana hati piliwelata list ekak dannakooo
ස්තුතියි 👍👍👍👍👍👌👌👌👌👌👌👌❤
Sir මමත් ආසයි මට සිනි අඩුයි මම කොහොමද කරන්නේ
Hemawelema puruddak vidihta vedio tika balana mn ❤
ස්තූතියි
Aaniwarayama hata ඉඳල karnawa 🎉
Thank you..... Amazing explanation. Keep it up 🎉🎉
Thank you 🙏🏿❤️
Migren thiyena kenekta puluwanda meka
Man udeta kan na komath dekatama 2wage kema ganna dawal etakota rata monari piti tikk tama knne
🙏 ස්තුති සර්..අද ඉඳලම පටන් ගන්නවා
🙏🏿❤️
🙏🏿❤️
Good job tank 😊😊😊
ස්තූතියි.👍👍👍👍👍👍👍👍👍❤️😊
👍❤️
ඇත්තටම වටිනවා ❤
👍❤️
ඇත්තටම මට දැන් එක වේලකින් ඉන්න පුලුවන්
ආර්ථික අර්බුදයට හොඳම විසඳුම
@@සංජය-ඥ8ග එහෙම නෑ ලෙඩරෝගවලින් තොර නිරෝගි සිරුරකට ගොඩක් හොදයි එහෙම කලාම මට ආර්තික අපහසුතාවයක් නෑ මම පිට රට ජොබ් එක කරන්නෙ
Man godak mahathai mata ගැස්ටික් තියනවා .. man den dawasatama kanne dawalta witharai bath chuttak ekka elawali malu ema godak kano bath kanne 4/1 bath poddai kanne kalin man godak kewa thunwelama bath kewa piti kema kewa . Den adata dawas 6 man palaweni dawase dawalta bath poddak kala reta බිත්තර dekak kewa .ita passe dawase idan man kewe dawa 1. 2 athara bath poddak witharai ita passe kisi deyak kanne aduma the ekak wath bonne .eth mage agata kisi aulak ne abei bada dewilla gannawa .thawa ema badaginne idala kewama bada ridenawa .eth mata ඉක්මනින් kettu wenna asa nisa man kanne .kohomath man kanne peya 24 serayak .ada dawal 1.0 kewama ayeth kanne ilaga dawase dawal 1.00 ta .den dawas 5 weno loku selluwak hithatai gathatai denenawa eth mata baya bada ridena ekai dewillai nisa . Mata asanipaya ewida man me karana de nisa ..mata ඇත්තටම den kanna hithenne kisi deyak mata oni kettu wenna .
Thank you Nurse malli 🙏
Welcome bro 🙏🏿❤️
Sports 🏈 karana kenek meka karot Mokada wenne bodybuilding wage
Harima wedagath pogrom ekak.mn dawasama karanne oyage vedio balana eka.eka dan puruddak wela.mn godak mahatha kenek newei..habai bada tikak thiyenawa..bada adu karagnn thamai ona.man sini panirasa mukuth kanne.dan 16/8 karanne..mata danagann ona 16/8 karaddi apita eating Window eke diet plan eke thiyena onama deyak kanna puluwnda..e kiyanne eka parak neweida knn puluwan..pilithurak laba denna
මම කැම කන්නෙ වෙල් දෙකයි.ඒකත් උදේ 10 යි හවස 6යි.නමුත් මගෙ ඉන දෙපැත්තේ මහතයි.එකට මොකද කරන්නේ 😊
Very informative. TKS 4 sharing.
👍❤️
Sir ahura list aka gonna palawan link aka denna
14:10 window eka digatama karagena yanna puluwanda?
Doctor.. ග්‍රැස්ටයිටීස්.. තියෙ නම්.. මේක කොහොමද කරන්න ඔනෙ... මේ විදියට කරාට ප්‍රශ්නයක් වෙන්නෙ නැද්ද
Anee sir me vedio eka godak watinawa sir mata me list eka dennakooo
Budusaranai
ගොඩක් ස්තුති sir මග බලාගන හිටිය විඩියොස් එක
Karavila gana vidiyo ekak krnawda nurse plz.aravila juse komada bonna hoda kiyala
Nurse ..omad one month follow karma apit weight ek kg keeyk adu karagann puluwnm d..
Omad followa karaddi excersice karnn onid.
Eka oya hariyatama karana eka matha depend wenawa
Thankyou ❤❤❤
Hi sir hodinda.me tharam simple vidiyata mewa apita pahadili karanne sir thamai ithin. hamotama puduma watina dewal mewa.thank you sir🙏🙏🙏
🙏🏿🙏🏿🙏🏿🙏🏿❤️
Thank you
Mama ude 10ta kanawa. Bath kanne na ata wargayak ho palathuru wage deyak. Hawasa 6 weddi bath chuttak ekka elawalu mas malu බිත්තර gannawa. 1,2ta wage podi amathara welak gattata kamak nadda e welawata badaginnak enawa
කෑම list එක දෙන්න පුලුවන්ද?
❤Thank you so much sir.🙏🙏🙏.. Hamadamath wage Adath watina video ekk.. Godak Pahadiliwa kiyala dena nisa me dewal karanna pahasui... A wagema obathuma me wena Mahansiyen godak ayata ikman prathipala gannath puluwan...
U tube channel athara obage chanal Eka athiwishishtai ...harima prayojanawath hamotama...
Bohomathma sthuthi sir.. Idiriyatama yanna Jaya prarthana karanawa Hadawathinma 🙏🙏🙏❤💝🌷🌷💐👍🤗
🙏🏿❤️ bohoma sthuthi
මමත් පටන් ගන්නවා ❤️🙏
All the best 🙏🏿❤️
@NurseHesh Fasting එකේදි මට Green Apple, පේර, අමු අඹ ගන්න පුළුවන්ද? අලිගැටපේර වෙනුවට මොනවද හොඳ? කොමඩු ගත්තට කමක් නැද්ද?
මම වෙල දෙකයි
Nurse ,udeta yodaya ainkarapu elakiri ekak sini noda ganna puluvanda.
Doctor mata ostiyo atharaitis yhiyenawa කොලෙස්ටරෝල් තියෙනවා mokada doctor mann karannaa oni
Mekedi dinner eka miss kalata kmak nadda. Breakfast and lunch aran
Plz .sir mekata reply ekak oni .mata masa 5ka babek innawa eyata mn kiri dena nisa .mn fasting hitiyata kamak nedda ???