ලේසියෙන් බර අඩුකරගමු EP03 | How to lose weight easily | Sinhala Medical Channel

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 พ.ย. 2024

ความคิดเห็น • 636

  • @thre4598
    @thre4598 ปีที่แล้ว +19

    ඩොක්ට මම මේ කමෙන්ට් එක දාන්නමයි ආවෙ.මම මීට මාසෙකට කලින් මේක බලල මේ විදිහට කලා.මම හිතුවටත් වඩා හොදින් මගේ බඩ අඩු කරගත්තා.ගොඩක් ස්තූතියි ඩොක්ට .ගොඩක් පින් .දැන් හොදටම ඇග අඩුයි.බඩ පොඩ්ඩක් තියෙනව ඒකට මම දැන් වියායාම කරනව.දැනුවත් කලාට බොහොම පින්

    • @Rdsmalkanathi
      @Rdsmalkanathi 2 หลายเดือนก่อน

      මම ඩොක්ට දැනටමත් පස්ටින් කරනවා16/8 මගේ බර 90ක් තියනවා මට ඔමන් ඩයිටි එකක් කරන්නෙ ඔනේ කොහොමද කරන්නෙ😮

  • @angelikanugara9710
    @angelikanugara9710 3 ปีที่แล้ว +28

    මාත් පැය 8-16 කලා ඩොක්ට.මාස 2කට 4kg අඩු වෙලා.මුලදි ටිකක් අමාරු උනා.ඒත් දැන් පුලුවන්.බොහොම ස්තුති ඩොක්ටර්.

  • @afzalahmed7026
    @afzalahmed7026 3 ปีที่แล้ว +35

    (i loose 14 kg within 60 days i did intermidiate fasting with keto diet . Valuble vidioe Thanks doctor.

  • @mhchandrakanthiJeena
    @mhchandrakanthiJeena 3 ปีที่แล้ว +15

    මම හරි අපහසුතාවකට පත්වෙලා තියෙනවා.වැඩ කර ගැනීමට අපහසුයි අපහසු තාවට බවට පත්වෙලා තියෙනවා .උදරය නිසා තමයි පහත්වෙලා දෙයක් උස්සද්දි ඇඟට බඩට මුළු ඇඟටම හරි අමාරුවක් එනවා ඒක udada ටිකක් ලොකුයි අඩු කරගන්න මේ දෙන උපදෙස් ගොඩක් වටිනවා .බෙහෙවින්ම පින් බෙහෙවින්ම ස්තුතියි

    • @NadeepaThatsara
      @NadeepaThatsara 3 หลายเดือนก่อน

      Oyata Meka Hari giyada

  • @dharanisilva6091
    @dharanisilva6091 3 ปีที่แล้ว +33

    ඔබතුමා කෙට්ටුවෙලා වගේම පැහැපත්වෙලා, හිටියටවඩා තරුන පෙනුමක් ඇවිත්, ස්තූති ඔබට අපව දැනුවත් කලාට.

  • @jagathpriyantha4182
    @jagathpriyantha4182 3 ปีที่แล้ว +15

    ගොඩාක් ස්තූතියි ඩොක්ටර් . මමත් මේ ක්‍රමය පටන් ගත්තා. දවස් 14 න් කිලෝ 3ක් අඩු වුනා.

    • @_Lakmali
      @_Lakmali 3 ปีที่แล้ว

      ඇත්තද ඒ කොහොමද?

  • @shanikashanika8121
    @shanikashanika8121 3 ปีที่แล้ว +53

    ඩොක්ට මාරම වේනස් නේ කලින් විඩියො වලට වඩා ❤

    • @erandiranage764
      @erandiranage764 3 ปีที่แล้ว +1

      Very valuable vedio.thanks a millon dr

  • @vishwaeranga4432
    @vishwaeranga4432 3 ปีที่แล้ว +22

    මග බලාගෙන හිටපු video එකක්..සීරීස් එකම ඉක්මනට ගේන්න පුලුවන්නම් ගොඩක් වටිනවා........

  • @jina840
    @jina840 3 ปีที่แล้ว +25

    ඔබතුමා ඉතා පැහැදිලිව පහදා දෙනවා. ස්තූතියි

  • @imeshakavindi528
    @imeshakavindi528 3 ปีที่แล้ว +10

    මාත් අද ඉදන් කරනවා. ඔබ තුමාට බොහොම ස්තුතියි

  • @villagekitchen001
    @villagekitchen001 3 ปีที่แล้ว +25

    අද ඉදන් කරනවා 💪

  • @melanidinesha8581
    @melanidinesha8581 3 ปีที่แล้ว +13

    ගොඩක් පැහැදිලිව කියා දෙනවා..බොහොම ස්තූතියි ඔබ තුමාට

  • @thilakaliyanage3485
    @thilakaliyanage3485 ปีที่แล้ว +1

    බොහෝම ස්තුතියි ඩොක්ටර් නිදුක් නීරෝගි දීර්ඝ ආයුෂ ලැබේවා

  • @chathuragachathuraga2789
    @chathuragachathuraga2789 3 ปีที่แล้ว +9

    ඩොක්ට බොහොම පින් ඔයාට.ඔයා කියපු විදිහදට කරලා මම දැන් දොර පොල්ලක් වගේ

  • @Doctor-vidya1972
    @Doctor-vidya1972 3 ปีที่แล้ว +8

    Good help tips for weight loss, as a traditional Ayurveda doctor i appreciated this video

  • @AnjuStefan
    @AnjuStefan 3 ปีที่แล้ว +14

    I have been doing this for a long time. Since I’m a foodie, I eat a lot of junk food but I keep a 16-18 hours gap between two meals like its mentioned in the video. Or else in somedays, if I eat too much I have been completely fasting or just have a low fat yoghurt or watermelon juice if I get hungry the following day. Also, make sure to drink at least 3L of water per day. If you could add cardio and simple fat burning exercises to this process, you’ll have faster results.

  • @ChamikaDewmini-h2l
    @ChamikaDewmini-h2l ปีที่แล้ว +2

    කරපිංචා කැද හිස් බඩ බොන එක හොදද.ඒ වගේම කරපිංචා තේ බොන්න ඕන මොනවගේ වෙලාවකටද කියල දැනගන්න පුලුවන්ද

  • @sadasi6159
    @sadasi6159 2 ปีที่แล้ว +30

    ඩොක්ට මම නමි මේ විදිහට කාල ගොඩක් කෙටිටූ වූනා ගොඩක් ස්තුතියි

    • @NethmiSandunika
      @NethmiSandunika ปีที่แล้ว

      8wl
      Bk9mlkkkkkn0860

    • @DreamSachi
      @DreamSachi ปีที่แล้ว

      Ane kochchara kal giyad kg kiyac bassad oya paya kiyac noka hitiyad

    • @sadasi6159
      @sadasi6159 ปีที่แล้ว +1

      මාස දෙකක් විතර ඇත්තටම 88 බර හිටියා ගොඩක් අඩු වුනා කරල බලන්නකො

    • @sadasi6159
      @sadasi6159 ปีที่แล้ว

      මම ⁣උදේ දහයකට විතර උදේට කැවෙි හවස පහට රැ කැම කැවෙි

  • @mithilagalagoda7444
    @mithilagalagoda7444 3 ปีที่แล้ว +7

    ඉතා පැහැදිලිව කියා දෙනවාද. ස්තූතියි මැතිතුමණි

    • @dinithiudukumburage4088
      @dinithiudukumburage4088 ปีที่แล้ว

      ස්තුතියි හොදට පැහැදිලි කරනවා

  • @chathuragachathuraga2789
    @chathuragachathuraga2789 3 ปีที่แล้ว +1

    අනේ ඩොක්ටර් කෙට්ටු වෙන්න විදිහක් කියලා දුන්නා වගේ මට මහත්තයා අදත් විදිහ කියලා දෙන්නකෝ දෙන්නකො ඔයාව ෆලෝ කරල මං දැන් කෝටුවක් වගේ මගේ ලංකා පොළොවට බරක් නොවී මම දැන් ජීවත් වෙනවා උඹ හෝම ස්තූතියි doctor ඔයාට

  • @dilfn6078
    @dilfn6078 3 ปีที่แล้ว +48

    මමත් අදම පටන් ගන්නවා. මට තියන්නෙ කෑමෙන් exersice වලින් ඉක්මනට වෙනස් වෙන ඇඟක්. මට exersice කරන්න වෙලාවක් නැතුව හිටියෙ. Thank u doctor! ❤❤

    • @arunaindika3937
      @arunaindika3937 2 ปีที่แล้ว +1

      Mamath meka kara masa 2 kilo 10 adu una ath dan akakwath adu wenna e ai kiyala kiyanna puluwada dokta

    • @mihidum8177
      @mihidum8177 ปีที่แล้ว

      ​@@arunaindika3937 anivaryen exercise karanna oni. Kema palanaya vitharakma madi.

    • @roshiniherath8072
      @roshiniherath8072 ปีที่แล้ว +2

      @@mihidum8177 මම මාස 2 ක් කැම පාලනය කරා කිලො 5 ක් අඩු උනා නමුත් ඊට පසු එක කිලො එකක් වත් අඩු උනෙ නෑ .ඇයි ඒ කියල තෙරෙන්නෙ නෑ.දැන් ඔක්කොම අත ඇරල දාල හොදට කනව .මාස ගානක් ෆාස්ටින් කරා හරි ගියෙ නෑබ්😢

    • @mihidum8177
      @mihidum8177 ปีที่แล้ว +2

      @@roshiniherath8072 peyak oyata puluvan vidiyata hemadama havasata davsak era davsak duvanna. Kema palanaya karana gaman. Masayak karal balanna. Godak mahathainam baya nethiva fasting karana gaman duvanna. Kisima prashnayk ne. Ikamanatama bara adu venava hebei duvanakota hodata dadiya daaanna duvanna oni. Shoes dekak daganna neththam hemadam karanakota joint pain enna puluvan. Masayak dekak karala balanna. Fasting karana gaman kaloth loku venasak thiyevi. Eka para bara adu venne ne. Podi kattak kanna oni kohomath

    • @roshiniherath8072
      @roshiniherath8072 ปีที่แล้ว

      @@mihidum8177 ස්තූතියි

  • @sewwandirajapaksha5100
    @sewwandirajapaksha5100 ปีที่แล้ว +1

    සර් මම උදේට හා දිවා ආහාරය ලබා ගන්නවා.රාත්‍රීයට ආහාර ගන්නේ නෑ ඒත් බඩ ඉදිරියට ඇවිත්. ව්‍යායාම කළා.බඩ අඩු වුනේ නෑ. උපදෙස් දෙන්න.

  • @SashikaRangani
    @SashikaRangani ปีที่แล้ว +2

    අද ඉදන් කරනවා

  • @spbt1970
    @spbt1970 3 ปีที่แล้ว +13

    Thank you Doctor very valuable video. I lost 5Kg within 14 days. I do the 18/6 method of Intermittent fasting.

    • @SinhalaMedicalChannel
      @SinhalaMedicalChannel  3 ปีที่แล้ว +1

      You are welcome. If you have any questions, feel free to contact me on 0761714434 (whatsapp).

    • @thushim
      @thushim 3 ปีที่แล้ว +3

      Bara adu una wtrda.kettuth unda oyw🙂.

    • @davinchi1509
      @davinchi1509 ปีที่แล้ว

      5kg in 14 days! How's this possible?

    • @karunaratneperera6284
      @karunaratneperera6284 ปีที่แล้ว +1

      ​@@SinhalaMedicalChannel doctor is water fasting good for short term weight loss?

    • @raneluis2440
      @raneluis2440 ปีที่แล้ว

      ​@@SinhalaMedicalChannelgastric තියන අය කොහොමද පාටින්ග් ඉන්නේ

  • @lahiruranitha8714
    @lahiruranitha8714 3 ปีที่แล้ว +4

    මේ විඩියෝ එක බලලා පහු වෙනිදා ඉදන් 16/8 කරනවා.දැන් සති 3ක් වගේ.මගේ 3kg වැඩිය අඩුයි.ස්තූතී ඔබට

    • @inokaniroshani286
      @inokaniroshani286 3 ปีที่แล้ว +1

      ඔයා කෙට්ටු උනාද?

  • @malmiprashadi
    @malmiprashadi 3 ปีที่แล้ว +2

    ඩොක්ටර් මට වයස අවුරුදු 16 මම green tea බොන්න පටන් ගත්තා මගෙ ඔලුව රිදෙන්න පටන් ගන්නවා ඩොක්ටර්

  • @shampremadasa9490
    @shampremadasa9490 2 ปีที่แล้ว +1

    Aththatama dr kalin vedio walata wada loku wenasak tharuna penumath avith

  • @tharudesilva8790
    @tharudesilva8790 ปีที่แล้ว +1

    Fasting ඉද්දි workouts කලාට ප්‍රශ්නයක් නැද්ද

  • @dinithivishvani8392
    @dinithivishvani8392 2 ปีที่แล้ว +2

    Doctor oya bara adhu karaganda green tea bonakota green tea valata dehiyusha ekathu karala biyuvata kamak nedda

    • @SinhalaMedicalChannel
      @SinhalaMedicalChannel  2 ปีที่แล้ว

      ග්‍රීන් ටී බිව්වට බර අඩු වෙන්නේ නැහැ.

  • @sudeshwasantharaj8492
    @sudeshwasantharaj8492 3 ปีที่แล้ว +14

    ස්තූතියි ඔබ තුමාට !!

  • @rasindulakshith8658
    @rasindulakshith8658 2 ปีที่แล้ว +3

    Mama masa 3 k 8.16 krame kara 11kg adu vela thanks😍

  • @akilamgt
    @akilamgt 3 ปีที่แล้ว +14

    බොහොම වැදගත් video එකක්. 16:8 කරල මාත් සති 5න් 8Kg අඩු කරගත්ත තවමත් දිගටම කරගෙන යනවා. තව 3kg අඩු කරගන්න තියෙනවා BMI එක සාමාන්‍ය මට්ටමට එන්න

    • @anjumadavi7614
      @anjumadavi7614 3 ปีที่แล้ว +1

      Akila Karunarathne kohomada Oya karanne dear

    • @SinhalaMedicalChannel
      @SinhalaMedicalChannel  3 ปีที่แล้ว +1

      Keep it up.

    • @akilamgt
      @akilamgt 3 ปีที่แล้ว +8

      @@anjumadavi7614 udeta kaama kanne na. Ra 8.30ta kaawama aye kanne pahuwada dawal 12.30 pahu wela. Meka hariyatama kara mama. Thawa kana kaama wel 2eth carbohydrates (bath, piti kaama) tikak adu kara. Elawalu palathuru kana eka wadi kara. Thawa amathara kaama wel okkoma nawaththuwa. Oye tika thamai

    • @anjumadavi7614
      @anjumadavi7614 3 ปีที่แล้ว +1

      Akila Karunarathne thank you dear

    • @surangiwijerathna541
      @surangiwijerathna541 3 ปีที่แล้ว

      Akila karunaratna oya noka enna peyagani wathura bewwata kamak nedda

  • @kumudugunarathna5866
    @kumudugunarathna5866 3 ปีที่แล้ว +10

    අතුරු ආබාධ ගැන සහ නොකල යුතු පුද්ගලයන් ගැන කතා කරන්න

  • @kumudunikumarage1363
    @kumudunikumarage1363 3 ปีที่แล้ว +13

    ස්තුතියි ඔබ තුමාට.🙏🙏

  • @chathurideepthika5604
    @chathurideepthika5604 3 ปีที่แล้ว +2

    doctor kettu kenekta bada adu karaganna krmayak nadda.mahath wena gaman

  • @srimathihp5787
    @srimathihp5787 2 ปีที่แล้ว +2

    ⁣ඉතාම හොද වැඩ සටහනක්.

  • @kumuduiresha4763
    @kumuduiresha4763 9 หลายเดือนก่อน +1

    Doctr 8-16 karnakota kea kana time eke eya 8 athulatha kiparak kanna onid....10ta ude kema aran 12ta dawlta aran 6ta dinner gattata kmk neddq

  • @dilshanimadushika2859
    @dilshanimadushika2859 2 ปีที่แล้ว +2

    මට තයිරොක්සින් උණතාවය තියෙනවා ඒ නිසා මං ගොඩක් මහත් වෙනවා. කෙට්ටු වෙන්න මොනවද කරන්න ඕන

  • @donasatharasinghe9523
    @donasatharasinghe9523 3 ปีที่แล้ว +3

    Dr මම. මාස 8 ක් විතර ඉදලා intermittent fasting කරනවා. මුල් කාලයේදී ඉක්මනින් බර අඩු උනා. මගේ බර kg 78 ක් තිබ්බා . දැන් kg 68 ක් වගේ ඇවිත් . මුලදී ඉතා ඉක්මනින් බර අඩු උනත් දැන් මට තිබෙන ප්‍රශ්නය බර එකම තැන තිබීම. මම බත් පාන් කන්නෙම නැහැ. සැලඩ් ජාති සමග carbohydrates නැති දේවල් තමයි කෑමට ගන්නෙ . මේක මට ලොකු ප්‍ර්ශ්නයක් ඇයි එහෙම වෙන්නෙ කියලා . පුලුවන් හැම වෙලාවකම ඇවිදිනවා. ඔබතුමාගෙන් ඉතා කාරැනිකව පිලිතුරක් බලාපොරොත්තු වෙනවා.

    • @SinhalaMedicalChannel
      @SinhalaMedicalChannel  3 ปีที่แล้ว

      ඔබ සිටින fasting පැය ගනන වැඩි කර බලන්න.

    • @donasatharasinghe9523
      @donasatharasinghe9523 3 ปีที่แล้ว +1

      Thank you very much . ❤️

    • @sethuugirl8114
      @sethuugirl8114 ปีที่แล้ว

      @@donasatharasinghe9523 Dan bars kiyada

  • @pinkiesvlog9877
    @pinkiesvlog9877 3 ปีที่แล้ว +2

    12 years wage layekta sudusu vidihak kiyannako

  • @kamilakamumilla5355
    @kamilakamumilla5355 3 ปีที่แล้ว +9

    ස්තුතියි ඔබ තුමාට.දැනුවත් කල නිසා.

  • @padminijayakodi3533
    @padminijayakodi3533 ปีที่แล้ว +1

    Math mahathai eth kettuwenne කොහොමද.mata avidinakota mahansi hathiya wage thiye

  • @sandujayasinghe1653
    @sandujayasinghe1653 3 ปีที่แล้ว +4

    Math boho dait plan walata kalayak giya . Eth hithuwa resalt lebune ne ..awasanayedi doctor සම්බන්ධ කරගෙන mage dait plan eka hada gaththa . Kemath kala epa වීමකින් thorawa bara adu kara ganna උපදෙස් lebuna . Thawama dawas kipayai gaththa une . Harima asawen dait karanawa den . Thanks doctor

  • @hasindiahinsa7482
    @hasindiahinsa7482 3 ปีที่แล้ว +1

    Doctor අනේ ව්‍යායාම් කරන්න හොද කාලය කියන්නකෝ plz plz plz

  • @hansikathushani7836
    @hansikathushani7836 3 ปีที่แล้ว +4

    ඩයට් කරන නෙනෙක්ට කෙසෙල් අහාරයට ගන්න එක හොද නැද්ද,, කෙසෙල් කපුවාහාම කැලරි වැඩි වෙනවාද

  • @dinushadilshan9387
    @dinushadilshan9387 3 ปีที่แล้ว +19

    අද ඉදන් කන්නෙම නෑනෑනෑ....👍👍

  • @wdwdhb3274
    @wdwdhb3274 3 ปีที่แล้ว +2

    ඇත්තටම නිකන් doctors ලා දෙන්න

  • @disnanayomi2045
    @disnanayomi2045 3 ปีที่แล้ว

    අද තමයි ඩොක්ටගෙ වීඩියෝ බැලුවේ.ගෑස්ටික් තියෙනවා.දැන් සති දෙකක් වෙලේ ඉදලා පෙෂරුත් තියෙනවා.වයස 44 යි.බර 67.800 ක් තියෙනවා.ගෑස්ටික් නිසා අවුලක් වෙයිද ඩොක්ටර්.බඩත් වැඩියි.පිලිතුරක් බලපොරොත්තුවෙමි.

  • @tikkillagedharmadasa587
    @tikkillagedharmadasa587 3 ปีที่แล้ว +2

    ස්තූතියි ඔබ තුමාට

  • @nilankafernando3427
    @nilankafernando3427 5 หลายเดือนก่อน

    You are really great doctor, and thank you for your advice.

  • @herathkumara6593
    @herathkumara6593 3 ปีที่แล้ว +19

    වයස අවුරුදු 15ට අඩු අය මේක කරාට කමක් නැද්ද ?

  • @සදු-ඡ5ළ
    @සදු-ඡ5ළ 3 ปีที่แล้ว +2

    Doctor මම ඉන්නේ සවුදි .ගොඩාක් vada කරන නිසා නිතරම බඩගිනි වෙනවා .ඒත් ඒක මට ලොකු වදයක් .පුළුවන් nam මගේ රැකියාව සමඟ කොහොමද me දේවල් කරන්නේ කියලා පැහැදිලි කිරීමක් කරන්න .ඔබතුමාට ගොඩාක් ස්තුති

    • @SinhalaMedicalChannel
      @SinhalaMedicalChannel  3 ปีที่แล้ว +1

      ඔබට keto ආහාර රටාවකට යන්න වෙනවා

    • @සදු-ඡ5ළ
      @සදු-ඡ5ළ 3 ปีที่แล้ว +1

      @@SinhalaMedicalChannel kito ආහාර රටාව youtube බලලා කරන්නේ කොහොමද doctor පුළුවන් nam උපදෙසක් දෙන්න ,ගොඩාක් pin ඔබතුමාට

  • @slwildanimalkingdom561
    @slwildanimalkingdom561 ปีที่แล้ว

    ඩොක්ට ඇයි විඩියොස් දාන්නේ නැත්තේ..දැන්

  • @නිකිණි
    @නිකිණි 3 ปีที่แล้ว +9

    ස්තූතියි doctor 🙏

  • @lfthisarapasan7291
    @lfthisarapasan7291 ปีที่แล้ว +1

    Docter mama diyawediya rogiyek .mama mahstai godak. Mata ikmannata bara adu karaganna deryat plan ekak ewanna.

  • @sigitinilusikaasrilanka6349
    @sigitinilusikaasrilanka6349 3 ปีที่แล้ว +3

    8,16 කරන අයෙට mela ටිකක් දෙන්න doctor 🙏

  • @hamzaumar3233
    @hamzaumar3233 3 ปีที่แล้ว +2

    Bohoma sthuthi may watina upadeswalata thawath watina vdos danna thank you very much doctor

  • @sadasi6159
    @sadasi6159 3 ปีที่แล้ว +2

    ඩොක්ට මට වයස 33 මට සිනි පෙසර් කොලොස්ට්‍රෙල් තුනම තියනවා මම හවස හයට විතර කන්නේ බර තිබුනා87 දැන් අඩුයි මට බර අඩු කර ගත්තොත් මගේ ලෙඩ ඇරෙයිද ස පිලිතුරක් දෙන්ඩ පින්

  • @madhubalawickramasinghe3683
    @madhubalawickramasinghe3683 3 ปีที่แล้ว +3

    බොහෝම ස්තූති Dr.👌🙏

  • @malkanthiamarasinghe7160
    @malkanthiamarasinghe7160 3 ปีที่แล้ว +1

    Very good presentation . Im Suranjanie akka .Handapangoda. Its really important topic for me.

  • @nadeekadilrukshi3427
    @nadeekadilrukshi3427 ปีที่แล้ว +1

    කුරුම්බාතැබිලි එහි මද කෑවට කමක් නැද්ද fasting period එකේ

  • @haridusrimal3880
    @haridusrimal3880 3 ปีที่แล้ว +6

    බොහොම වටිනවා

  • @500sameera
    @500sameera 3 ปีที่แล้ว +16

    වීඩියෝ එකනම් පට්ට සර් 😍👌

  • @buddihikatharangani9099
    @buddihikatharangani9099 3 ปีที่แล้ว +2

    අනිවාර්යයෙන් ada idhan karanawa.

  • @chathuragachathuraga2789
    @chathuragachathuraga2789 3 ปีที่แล้ว +8

    මෙච්චර තඩියට කැත බිඳපු මම කෙට්ටු කරල ගත්තට ඔබතුමාට බොහොම පින් doctors,මං කෙට්ටු කරන පිනම ඇතිඔබතුමාට නිවන් යන්න

  • @Agni-rythme
    @Agni-rythme 3 ปีที่แล้ว +2

    මමත් අදම පටන් ගන්නවා,

  • @madushanijayaweera4076
    @madushanijayaweera4076 ปีที่แล้ว +1

    ස්තුතියි ඩොක්ටර්

  • @kokilagunasekara9779
    @kokilagunasekara9779 ปีที่แล้ว

    Doctor තයිරොක්සින් තියනවනම් කෙට්ටු වෙන්නේ නැද්ද මොනා කලත්

  • @lahirusamp3731
    @lahirusamp3731 2 ปีที่แล้ว +2

    සරලයි පැහැදිලි යී.............

  • @pradeepasubasingha5149
    @pradeepasubasingha5149 3 ปีที่แล้ว +2

    Dr mama intermittent fasting 1week wage karaddi gastritis awa.gastritis tiyana kenek kohomada intermittent fasting karanne

    • @SinhalaMedicalChannel
      @SinhalaMedicalChannel  3 ปีที่แล้ว +1

      Gastritis ඇතිවීමට හේතු ගොඩක් තිබෙනවා. වෛද්‍යවරයකු හමුවී ප්‍රතිකාර ලබා ගන්න අවශ්‍යයයි.

  • @naduunaduu6443
    @naduunaduu6443 3 ปีที่แล้ว +1

    Doctor mge ath kakul mahathai agata wada..... Ekta krnna deyak kiynna puluwan da

  • @vinuvinaya976
    @vinuvinaya976 3 หลายเดือนก่อน

    මේක කරද්දින් අපි සීනි කෑම පාලයනය කරන්න ඕනිද

  • @sasankasenevirathne1464
    @sasankasenevirathne1464 3 ปีที่แล้ว +4

    This method is very success and ive reduced 5kg in a month
    මේ ක්‍රමය සාර්ථකයි ..මම මාසයක් ඇතුලත 5kg අඩුකරගත්ත..

  • @imkilanganthilaka7011
    @imkilanganthilaka7011 3 ปีที่แล้ว +8

    Thank you very much !!!

  • @amithakumuduniSamarappulige
    @amithakumuduniSamarappulige หลายเดือนก่อน

    මේ ක්‍රමය හරියටම හරි මුල් දවස් 3,4 අමාරුයි ඊට පස්සෙ ගානක් නැ පැනිරස නම් කටේ තියන්න හිතෙන්නෑ

  • @nayanadamayanthi5256
    @nayanadamayanthi5256 ปีที่แล้ว +1

    Bohoma isthuthei godak watinawa

  • @ECON4328
    @ECON4328 3 ปีที่แล้ว +1

    Man boos walata beheth තියෙනවා ද?..... ඩොක්ටර්...ක්‍රීම් එහෙම පොඩ්ඩක් දැනුවත් කරන්න.....

    • @SinhalaMedicalChannel
      @SinhalaMedicalChannel  3 ปีที่แล้ว

      මේ සම්බන්ධව අපි මීට පෙර video එකක් කරලා තියෙනවා.

  • @raveenajayaweera1957
    @raveenajayaweera1957 3 ปีที่แล้ว

    Ane doctorge vedio mn ada thama baluwe.doctor mt aurudu 23i.mt auruddai masa 6k babek innw.mt badaginne inna ba thamath baba nithrma kiri bonw.mt baba labune සිසේරියන් සැත්කමක් krl.mn mahatha na eth mage bada adu wenne na.mt mekata පිළියමක් kynna doctor ane godak pin

  • @isurumadushanka4741
    @isurumadushanka4741 9 หลายเดือนก่อน

    Dokta රෑට කන්නේ නැතුව ඉදලා පමණක් බර අඩු කර ගන්න පුළුවන් ද....

  • @diluminisandareka198
    @diluminisandareka198 3 ปีที่แล้ว +4

    ගෑස්ට්‍රයිටීස් තියෙන කෙනෙක්ටත් මේ ක්‍රමය භාවිතා කල හැකිද ?

    • @SinhalaMedicalChannel
      @SinhalaMedicalChannel  3 ปีที่แล้ว

      ඔව්. ගොඩක් අය මෙම ක්‍රමය භාවිතා කිරීමේදී gastritis රෝග ලක්ෂණ අඩු වන බව සඳහන් කරනවා. නමුත් ඔබගේ රෝග නිධානය අනුව මෙය වෙනස් විය හැකියි. එමනිසා වෛද්‍ය උපදෙස් ලබා ගැනීම සුදුසුයි.

    • @anuhaarm9413
      @anuhaarm9413 3 ปีที่แล้ว

      @@SinhalaMedicalChannel

  • @harshachamara9728
    @harshachamara9728 3 ปีที่แล้ว +3

    මෙ ක්‍රම සුවර් නෙද මන් පටන් ගන්නවා ඔන්න අද ඉදම්

    • @Chathurya_Perera
      @Chathurya_Perera 3 ปีที่แล้ว +1

      ඔයා කරනවද වෙනසක් දැනෙනවද 🙄

  • @gaurishanalyha6888
    @gaurishanalyha6888 3 ปีที่แล้ว +1

    Ane doctor SIDDI Green tea eka hidaida ..???? Eka tests biuwata kamak nadda ?¿??

    • @SinhalaMedicalChannel
      @SinhalaMedicalChannel  3 ปีที่แล้ว

      එය පානය කරලා බර අඩු වුන කෙනෙක් නම් මට තාම හමු වෙලා නැහැ.

  • @kumudusanjeewani2320
    @kumudusanjeewani2320 ปีที่แล้ว

    Dr. I have 3 months baby. Can I do intermittent fasting?

  • @oshanidilrukshi7416
    @oshanidilrukshi7416 3 ปีที่แล้ว +2

    Dr 8/16 method eka gana pahadili karanna plz

  • @kaushalyahansamali3312
    @kaushalyahansamali3312 6 หลายเดือนก่อน

    Chia seeds dala wathura biuwt kmk nadda doctor fasting innkot

  • @danushkasanjeewa4237
    @danushkasanjeewa4237 3 ปีที่แล้ว +1

    Kiri dena ammala bara adu kara ganne kohomada

  • @giridharaarachchilagemenus8304
    @giridharaarachchilagemenus8304 ปีที่แล้ว

    Doctor mata keyanda inter fast waladi fast eka break up karapuwamawat sugar dala tea ekak wat bonda hoda nadda

  • @dilrangisenarathna5662
    @dilrangisenarathna5662 ปีที่แล้ว +1

    Thank you doctor. Udeta anna badihinna hadennathuwa inna puluwan hoda kamak kiyanko doctor 🥺

  • @patalisheka3214
    @patalisheka3214 3 ปีที่แล้ว +2

    How many days we do it doctor 👨‍⚕️

  • @sudeshchanaka7482
    @sudeshchanaka7482 3 ปีที่แล้ว

    මගේ බඩ තමයි වැඩි. ඒකට විසඳුමක් දෙන්න පුළුවන්ද ඩොක්ටර්.

  • @dinithiudukumburage4088
    @dinithiudukumburage4088 11 หลายเดือนก่อน

    මමk 85 බරයි මම පැය 16 පාස්ටින් ඉන්නවා දැන් මාස 3ක් වෙනවා බර අඩු වෙලා තියෙන්නේ 5යි මදි නේද හරියටම කරන විදිය කියල දෙනවද

  • @chamikara468
    @chamikara468 3 ปีที่แล้ว +1

    Mn රෑ වෙනකන් පාඩම් කරන කෙනෙක් ඒත් මන් රෑට කෑම ගන්නේ නෑ ඒත් ☕ ekak bonawa eka kmk ndd ?

  • @production9167
    @production9167 4 หลายเดือนก่อน

    උදේට විතරක් කෑවොත් බඩ සහ ඇග අඩු වෙනවද

  • @sachinimadushika5832
    @sachinimadushika5832 3 ปีที่แล้ว +1

    Doctor bmi range eke inna kenektath me kramayen thavath bara adu karanna puluvanda ? 5kg pamana

  • @sujathamanike6269
    @sujathamanike6269 3 ปีที่แล้ว +9

    ස්තූතියි

  • @myvision.5533
    @myvision.5533 3 ปีที่แล้ว

    Godak kemeththen balapu chenal ekak videos serama beluwa podi getaluwak avith call ekakin sambanda karaganna godak try kara eth care kare na.meyalath like,comments,vewes balagena vitharak karana chanel ekak.godak kanagatui.yaluwane api buddimath viya yuthui like comments karaddi.

  • @dilinimadhshika3437
    @dilinimadhshika3437 3 ปีที่แล้ว +3

    Doctr mage ath pita MAhathi ayata kala haki deyak

  • @සජීකුසුම්
    @සජීකුසුම් 3 ปีที่แล้ว +1

    Subscribe කරා

  • @lasithapadmini805
    @lasithapadmini805 ปีที่แล้ว +1

    හොදයි ඔබට ස්තූතියි ඩොක්ටර්❤❤

  • @himashamalshani8240
    @himashamalshani8240 2 ปีที่แล้ว +1

    ඩොක්ටර්, exercise නොකළොත් ලූස් ස්කින් ඒවිද?

    • @SinhalaMedicalChannel
      @SinhalaMedicalChannel  2 ปีที่แล้ว

      අධික තරබාරු අයෙක් ව්‍යායාම කළත් නැතත් බර අඩු කිරිමේදී loose skin එන්න පුළුවන්.