Is there a diabetic meal? | Sinhala Medical Channel | Oba Nodanna Medicine

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ก.ย. 2019
  • In the last episode of Oba Nodanna Medicine, we talked about frequently asked questions about Diabetes. In this episode, we are focusing on how the diet affects blood sugar levels.
    Please subscribe for more healthy videos.
    Like our facebook page: ObaNodannaMedicine
    Diyawadiyawa
    #Diyawadiyawa

ความคิดเห็น • 475

  • @AththaKathawa
    @AththaKathawa 4 ปีที่แล้ว +54

    වැදගත් වගේම අලුත් ම තොරතුරු තියනවා. බොහොම ස්තුතියි.

  • @nilminikodagoda7998
    @nilminikodagoda7998 3 ปีที่แล้ว +15

    ඇත්තටම අපේ වැරදි වැටහීම් නැතිකර ගැනීමට සහ නොදන්නා බොහෝ දේ දැනගන්නට හැකියාව ලැබුණා. ඔබට බොහොමත්ම ස්තුතියි .

  • @mohammedalli3809
    @mohammedalli3809 4 ปีที่แล้ว +5

    ගොඩක් ස්තුතියි වටිනා තොරතුරු ටිකක් අපට ලබා දුන්නාට මම අදත් කෑම වේලට තනිකර තෙබු කොල මැල්ලුමක් හරිගස්සලා තියෙන්නේ බන්ඩක්කා තෙලට රතු බත් තෙඹු කොල මැල්ලුමක් මම ඉන්නේ කුවේට් වල ලංකාවෙන් ගෙන්න ගෙන්න ගත්තෙ තෙබු කොළ මුරුංගා කොළ පේර කොල ගෙනාවා තම්බලා බොන්න ඇඹරැල්ලා ගෙනල්ල කනවා මේ කුවේට් වල මේවා හොයාගන්න හොයා ගන්න අමාරුයි නේ

    • @user-pq6ly7yf8q
      @user-pq6ly7yf8q 4 ปีที่แล้ว +1

      මමත් ඉන්නේ කුවේට් ඔයාකොහොමද තෙබකොළ ගෙන්නගන්නේ

    • @mohammedalli3809
      @mohammedalli3809 4 ปีที่แล้ว +1

      ලංකාවෙන් එන වෙන කෙනෙක් අත අපේ අම්මා එවනවා

  • @sriyanimallika3254
    @sriyanimallika3254 4 ปีที่แล้ว +5

    බොහොම ස්තුතියි මෙවැනි වීඩියෝ වලින් අපිව දැනුවත් කලාව

  • @Doctor-vidya1972
    @Doctor-vidya1972 2 ปีที่แล้ว +2

    පාරම්පරික වෛද්‍ය වරයෙක් ලෙස මා අත්දුටු කරුණක් රෝගීන් බොහෝ දෙනෙක් ලෙඩ වැඩිකරගන්නෙ ආහාර,පාන ගැනීමේ වරදින්, ඔබතුමියගේ දැනුවත් කිරීම ඉතා වටිනවා,Thanks

  • @aloysiusnihal9907
    @aloysiusnihal9907 ปีที่แล้ว +3

    Thank you Doctor.
    My mother is one of your patient. Your explanations are very clear. God bless you!

  • @senathbandara7972
    @senathbandara7972 11 หลายเดือนก่อน +4

    හොද වැඩ සටහනක් නමූත් අද කියන ආර්තික තත්වය නිසා මේ වාගේ කැම අසරණ මිනිස්සුන් කොහොම කන්ද ස්තූතියි ඹබ තූම්යට

  • @daisyindrani9491
    @daisyindrani9491 3 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුතියි මේ වෛද්‍ය උපදෙස් සියල්ලට, දෙවි පිහිටයි

  • @srilankamax2627
    @srilankamax2627 2 ปีที่แล้ว +4

    ගොඩක් පින් ඔයාලගේ මේ වැඩසටහන

  • @madudesilva7524
    @madudesilva7524 4 หลายเดือนก่อน +1

    බෝහෝම වටිනා උපදේස්.
    ඔබ සැමට, ❤️💐
    තෙරැවන් සරණයි!

  • @manjulaherath3406
    @manjulaherath3406 4 ปีที่แล้ว +3

    බොහොම ස්තුතියි .ගොඩක් වටින ව්ඩියෝ එකක් .ගොඩක් ලොකු පිනක් .

  • @benthamaarachchigedonsepal9869
    @benthamaarachchigedonsepal9869 ปีที่แล้ว +1

    ඉතාමත් වටිනා දැනුවත් කිරීමක්.ඔබතුමාටත් ඔබතුමියගේත් බලාපොරොත්තු ඉටුවේවා..ජය හා සතුට ලැබේවා.

  • @tharangalakmal2700
    @tharangalakmal2700 4 ปีที่แล้ว +2

    වැදගත් වගේම අලුත් ම තොරතුරු තියනවා. බොහොම ස්තුතියි.

  • @camilathilakarathna1314
    @camilathilakarathna1314 4 ปีที่แล้ว +3

    ගොඩක් හොඳ පැහැදිලි කිරීමක්.thank u very much doctor

  • @ladduweranja4846
    @ladduweranja4846 4 ปีที่แล้ว +2

    GODAK VADAGATH KARUNU KIHIPAYAK SAKACHCHA UNA .THANK U DR. .

  • @deepanimallika7359
    @deepanimallika7359 ปีที่แล้ว +1

    Harima wadagat,bohoma hodin pahadili kara, sthuti oba tumiyate

  • @arowana0094
    @arowana0094 4 ปีที่แล้ว +5

    Excellent explanation Doctor, this is very timely. How about eating white and brown bread? Research says, eating 2 pieces of bread as equal to putting 2 spoonful sugar into your body?

  • @chanakaperera1482
    @chanakaperera1482 3 ปีที่แล้ว +2

    කරුණු බොහෝමයක් දැනගත්තා...බොහෝම ස්තූති වෛද්‍යතුමියනි.... 🙏🙏🙏

  • @malkanthi3671
    @malkanthi3671 4 ปีที่แล้ว +3

    බොහොම හොඳ පැහැදිලි කිරීමක්..අගනා වටිනා කරුණු රාශියක් දැනගන්නට ලැබුනා..ස්තූතියි...

    • @manamendramedawattegedara3491
      @manamendramedawattegedara3491 4 ปีที่แล้ว +2

      Poor you. Her advice is poison. Get advice from an indigenous practitioner. They are not funded by big pharma companies. So they will genuinely help you with time tested useful advice.

    • @manamendramedawattegedara3491
      @manamendramedawattegedara3491 4 ปีที่แล้ว +1

      Poor you. Her advice is poison. Get advice from an indigenous practitioner. They are not funded by big pharma companies. So they will genuinely help you with time tested useful advice.

    • @malkanthi3671
      @malkanthi3671 4 ปีที่แล้ว +1

      @@manamendramedawattegedara3491 ok thank u..

  • @chandihttiarich2147
    @chandihttiarich2147 ปีที่แล้ว

    ගොඩක් වැදගත් බොහොම වටිනව නොදන්නා කරුනු රාශියක් දැන ගත්ත waidya උපදෙශ් ලබාඩුන් ඔබ දෙපලටම් බොහොම ස්තුතියි තෙරුවන්සරනයි.

  • @ihalagedaraihalagedaradarm7852
    @ihalagedaraihalagedaradarm7852 10 หลายเดือนก่อน

    ගොඩක් වැදගත් තෙරුම් කිරිමක් මම නොදන්නා බෝහෝ දේ දානුවත් තෙරුවන් සරණයි ඔබ තුමියට

  • @preek488
    @preek488 4 ปีที่แล้ว +6

    Learnt a great deal. Will show this to my whole family. Thank you very much doctor for educating us.

    • @melroyameresekera6029
      @melroyameresekera6029 3 ปีที่แล้ว

      You I am a diabetec patient
      May I take a glass of kolakenda daily.

    • @nishanthalakpriya7922
      @nishanthalakpriya7922 ปีที่แล้ว

      @@melroyameresekera6029 No Problem you can take it. Kolekenda is very good for the diabetic...not only for the diabetic for fatty Liver, hypertension....etc too

  • @AlponsuPhillip-wi5zr
    @AlponsuPhillip-wi5zr ปีที่แล้ว

    You are very good
    I am a dibetic patient
    Now I am over coming
    Little bit little
    Because of your advise
    About the food
    Thnks
    God bless you
    I need new lectures

  • @indranibasnayake2957
    @indranibasnayake2957 ปีที่แล้ว +1

    ඉතා වැදගත් වැඩසටහනක් ඔබ තුමියට බොහොම පින් වෛද්‍ය තුමියනි😊

  • @dammikajayaweera526
    @dammikajayaweera526 5 หลายเดือนก่อน

    නොදන්න දේවල් ගොඩක් දැන ගත්තා ඩොක්ටට ගොඩක් පිං ලැබෙිවා!

  • @leonardvelasquez2810
    @leonardvelasquez2810 4 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තුති දැනුවත් කරාට තෙරුවන් සරණයි

  • @haiihello9944
    @haiihello9944 4 ปีที่แล้ว +2

    බොහොම වටිනා උපදෙස් ගොඩාක් ස්තුතියි

  • @chandiniroshapriyadarshani2437
    @chandiniroshapriyadarshani2437 4 ปีที่แล้ว +3

    Theruwan saranai, godak wada gath upadesak, enamuth pradana mathrukawa nisa iluwata enne wena deyak.. Sthuthi godak!! 🙏💐🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @sumananona5950
    @sumananona5950 4 ปีที่แล้ว +4

    ගොඩක් වටිනවා ගොඩක් ස්තුතියි ඔබ තුමියට

  • @soditharajapaksha3051
    @soditharajapaksha3051 4 ปีที่แล้ว +3

    insulin භාවිතා කළ යුතු ආකාරය ගැන video ekak කරන්න පුළුවන් නම් ගොඩක් වටිනා

  • @dayapriyankara6408
    @dayapriyankara6408 3 ปีที่แล้ว +5

    ඉතා වදගත් ලිපියක් Thank you docter

  • @prabashrathnayake773
    @prabashrathnayake773 7 หลายเดือนก่อน +1

    ගොඩක් වැදගත් දේවල් කිව්වා . ඒත් මේකෙන් මිනිස්සු කොළ කැඳ බොන එක නැවැත්තුවොත් ඒක ලොකු වැරැද්දක් වෙනවා . කොළ කැඳ කියන්නේ ගොඩක් ගුණ දෙයක් ඒක හරියට හදලා බොන්න ඕ නි එකට බත් දමන්නෙ නැතුව හරියට හදලා බොන්න . උදේට පිටි එකක් බොනවට වඩා හරි විදිහට හදපු කොල කැඳ එකක් බොන එක කොයි තරම් ගුණද.

  • @wasanthaamarasinghe9098
    @wasanthaamarasinghe9098 4 ปีที่แล้ว +7

    ගොඩාක් වැදගත්🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️

  • @rugunarathna4186
    @rugunarathna4186 ปีที่แล้ว +2

    ඔබ තුමියට පිං ....

  • @kingsleyfernando3611
    @kingsleyfernando3611 4 หลายเดือนก่อน

    Thank you madam, for the guidance to control the suger level

  • @nirukaranasingheniruka5604
    @nirukaranasingheniruka5604 4 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි ඩොක්ටර් අපිව දැනුවත් කලාට බුදුසරණයි මන් කුවේට් සිට

  • @thusharinilmini3738
    @thusharinilmini3738 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුති දැනුවත් කරාට වෛද්‍ය තුමියනි ,,,

  • @SalmaSalma-cp1ok
    @SalmaSalma-cp1ok 4 ปีที่แล้ว +5

    බෝහෝම වටිනා වීඩියෝවක් ඔබ තුමියටත් දෙවි පිහිටයි

  • @prasannapremarathna7192
    @prasannapremarathna7192 หลายเดือนก่อน

    EXCELLENT & very useful .
    Very good explanation dr.

  • @sunilareriyarathna3535
    @sunilareriyarathna3535 ปีที่แล้ว +1

    ගොඩක් වැදගත් ස්තුතිය

  • @user-no3et8ro7u
    @user-no3et8ro7u 4 ปีที่แล้ว +4

    දැනුවත් කිරිම ගැන ස්තුතියි ඩොක්ට ❤️❤️

  • @janakadesilva581
    @janakadesilva581 2 หลายเดือนก่อน

    ඉතාමත්ම වටිනා තොරතුරු ....

  • @somasiriopatha6322
    @somasiriopatha6322 4 ปีที่แล้ว

    ඉතාම වටිනා අදහස් ටිකක් . බොහොම ස්තුතියි

  • @mahindaranasinghe4202
    @mahindaranasinghe4202 4 ปีที่แล้ว +3

    Thank you docter
    I want to know when I use hair di witch one is good and will come some effects

  • @anthonydesouza6083
    @anthonydesouza6083 4 ปีที่แล้ว +6

    Thank you Dr.

  • @Mar-mf8oo
    @Mar-mf8oo 3 หลายเดือนก่อน

    Good advice thank you doctor god bless you 🙏🙏❤❤

  • @francisdes3454
    @francisdes3454 ปีที่แล้ว

    Super excellent Doctor
    Now i know how and what to avoid..
    Thanks so much.

  • @delanthimanimendra1346
    @delanthimanimendra1346 3 ปีที่แล้ว +1

    Very good programme budusaranai

  • @drssound5273
    @drssound5273 4 ปีที่แล้ว +9

    සීනි තියෙන අයට හොද ආරන්චියක්

  • @princyfernando8681
    @princyfernando8681 ปีที่แล้ว +1

    Bohoma stuti Dr,🙏

  • @Daham19
    @Daham19 4 ปีที่แล้ว +11

    අහුවෙන්ඩ එපා, බටහිර වෙදකම රෝගය පවත්වා ගෙන බෙහෙත් විකිණීමේ ජාවාරමක.

  • @chamindirathnayake4797
    @chamindirathnayake4797 ปีที่แล้ว +2

    Dear Dula. Proud of you

  • @himalfernando4129
    @himalfernando4129 ปีที่แล้ว

    GREAT EXPLANATION & THANK BOTH OF YOU

  • @sherinefernando5868
    @sherinefernando5868 ปีที่แล้ว

    Thank you Doctor, you gave us a lot of valuable information....❤❤

  • @rebeccawickremaratne8524
    @rebeccawickremaratne8524 ปีที่แล้ว +1

    Thank you so much Doctor.

  • @srilanka3111
    @srilanka3111 4 ปีที่แล้ว +2

    Oba thumiyata dergau labewa godak vatenawa upades walata thanks doctor ❤❤❤❤❤

  • @arunisamantha5931
    @arunisamantha5931 2 ปีที่แล้ว +1

    Thanks for refreshing our memory

  • @indraninoragalla1094
    @indraninoragalla1094 4 ปีที่แล้ว +2

    Thanks doctor .....doctor මට dena ගන්න ඕනි thayroxin බොන අයට ගෝවා පවුලේ එළවළු කන්න හොඳ නැද්ද ..kanawanam ඒවා හොඳට තම්බලා කෑවට කමක් නැද්ද ..මහත කෙනෙක් එළවළු kanakota නිතරම salada විදිහට ගන්න eka අහිතකර da..මම daet karana කෙනෙක් e නිසා ඒක gena pahedili කරන්න pls..තෙරුවන් සරණයි ..

  • @ThameraPathmini
    @ThameraPathmini 6 วันที่ผ่านมา

    ඕබ තැමියට ගොඩක් ස්තැතියි පැහැදිලි කිරිමට❤❤🎉🎉

  • @sonitasonita9903
    @sonitasonita9903 5 หลายเดือนก่อน +1

    Thank you Dr ❤❤

  • @dolisebo2320
    @dolisebo2320 4 ปีที่แล้ว +2

    Godak pin madam..theruwan saranai

  • @nandikamadarasinghe8507
    @nandikamadarasinghe8507 ปีที่แล้ว +3

    අපිනම් පොඩි කාලෙ ඉදලා තෙබුකොල කැද බොනව අපිට නම් මේ වෙනකන් මුකුත් වෙලා නැ

  • @sarathmeegodawithana6552
    @sarathmeegodawithana6552 4 ปีที่แล้ว +3

    Its highly appreciate your attempt via this programe and your channel. I propose to do a programe to public to understand about glycemic index related to foods.

  • @biguninduwara8796
    @biguninduwara8796 9 หลายเดือนก่อน

    බොහොම කරුණාවන්ත doctor kenek ,api බෙහෙත් ganneth doctor gen,♥️

  • @amiladanushka8923
    @amiladanushka8923 4 ปีที่แล้ว +1

    Ai Doctor ogollanta hoyaganna barida agnyasaya nawata hoda thathwayata pathkaraganna . Nathnam ogollan eka karanne naththe business ekak nisada.
    Please answer....

  • @hilaldeenmohamed2522
    @hilaldeenmohamed2522 6 หลายเดือนก่อน

    Excellent explanation, and also very eazy to understand, may god bless you, by the way how can I contact you Doctor?

  • @nimalchandrasiri6158
    @nimalchandrasiri6158 4 ปีที่แล้ว +1

    Very very use full. Thank you verymuch madam. Thawath mewage vedasatahanaka karanna.

    • @manamendramedawattegedara3491
      @manamendramedawattegedara3491 4 ปีที่แล้ว +1

      Poor you! This is poison. This is very very useful for the phramsutical companies as this is aimed at making the problem worse in order to increase the profits of these Mafias.

  • @gaminikumaradasa6313
    @gaminikumaradasa6313 6 หลายเดือนก่อน

    Thanks Dr good instruction

  • @randikaperess2406
    @randikaperess2406 4 ปีที่แล้ว +1

    Thanks Docter.

  • @buviandniki2207
    @buviandniki2207 4 ปีที่แล้ว +2

    Godak watinawa me program eka. ..oba siyalu denata godak pin.

  • @gdhgfhfd4831
    @gdhgfhfd4831 3 ปีที่แล้ว +2

    Thanks Dr.

  • @spjayanthi8470
    @spjayanthi8470 11 หลายเดือนก่อน

    Dr thankyou very much your advise

  • @niroshanaperera9750
    @niroshanaperera9750 หลายเดือนก่อน

    I wants to know for the diabetic patients effects sexual weakness & how we can minimize
    G.D.N.Perera

  • @rohiniwijerathne9918
    @rohiniwijerathne9918 4 ปีที่แล้ว +2

    Great message thanks

  • @studiogc2554
    @studiogc2554 4 ปีที่แล้ว +1

    Thank you docter for advise

  • @sannskhshsidj4593
    @sannskhshsidj4593 4 ปีที่แล้ว +1

    Tanks.waidiyathumani.diyawadiyawata.diya.bath.dina.patha.kama..gunada.agunada.aya.pahadili.kara.danna.godak.pin.oba.thumiyata.oba.thumata.budu.saranai.🙏🙏🙏🙏

  • @ShashieHerath
    @ShashieHerath 2 ปีที่แล้ว

    Thank you බොහොම පින්...! 🙏❤️

  • @capspola5025
    @capspola5025 10 หลายเดือนก่อน

    Pl doc, diiabitis, pressure,& Kidney disease patients large diet mention karanna.

  • @georgehettiarachchi6346
    @georgehettiarachchi6346 2 ปีที่แล้ว +2

    කොලකැඳ ඉතාම. හොඳයි. දිය වැඩියාවට

  • @juneliskperera831
    @juneliskperera831 2 หลายเดือนก่อน

    Very useful program 👍🏼

  • @rangikalankapriya6885
    @rangikalankapriya6885 3 ปีที่แล้ว +2

    Godak watina video ekak. Thank you madam !

  • @reggiepaul-tx1tf
    @reggiepaul-tx1tf 3 หลายเดือนก่อน

    It is good to tell the qualifications of the resourse
    As there ar people are havng posts 😮😮

  • @noormohamed7903
    @noormohamed7903 3 ปีที่แล้ว +2

    Thank you dr

  • @damayanthiperera8531
    @damayanthiperera8531 4 ปีที่แล้ว +5

    ගොඩක් ප්‍රර්යොජනවත්..විඩීයෝවක්..මම කුවෙට් රටේ සේවය කරන්නෙ..මට මෙඩිකල් යද්දී සීනී තිබ්බා.බේත් අරන් බීල අවා.දැන් සීනී තියෙද දන්නෑ

  • @nalikanishanthi5939
    @nalikanishanthi5939 4 ปีที่แล้ว +2

    Thanks Dr

  • @lakshmanrienzie6349
    @lakshmanrienzie6349 4 ปีที่แล้ว +2

    ඔබගේ වැඩසටහන විශිෂ්ටයි.

  • @nalikahapuarachi8831
    @nalikahapuarachi8831 4 ปีที่แล้ว +2

    Godak wadagath Dr thanks

  • @manjusri9192
    @manjusri9192 3 ปีที่แล้ว +2

    Very interesting 👍
    Waiting for your next program.

  • @renukajayawardena8294
    @renukajayawardena8294 4 ปีที่แล้ว +2

    Thanku docter

  • @user-vp7xb3se4h
    @user-vp7xb3se4h หลายเดือนก่อน

    Very good

  • @jalankarunaratne2864
    @jalankarunaratne2864 ปีที่แล้ว

    My FBS value is 141,should I take medicine or can I control by change my life style

  • @ranjithrajapakshe5649
    @ranjithrajapakshe5649 4 ปีที่แล้ว +2

    It's a good program

  • @sajeewaninayaullige4052
    @sajeewaninayaullige4052 4 ปีที่แล้ว +2

    ගොඩක් වට්නවා.ස්තුතියි .

    • @rpnilminiwijekoon9083
      @rpnilminiwijekoon9083 4 ปีที่แล้ว +1

      I am diabetic patient. At night my mouth very dry and hot. Please let me know why. My age 51and my hands and legs too very aching

    • @SinhalaMedicalChannel
      @SinhalaMedicalChannel  4 ปีที่แล้ว

      These symptoms may be due to diabetes. Can not determine the exact cause without examining.

  • @thuwanrimzan1598
    @thuwanrimzan1598 3 ปีที่แล้ว +1

    Doctor.
    Mama lagadi vides gatha venna inne.namuth mama sugar petion kenek.mage ege 31.mama daily insulin morning 25k night insulin 15 k gannava.udeta sugar leval eka control venava evening leval eka vadivenava.mekata mokada karanne.mage vides gamane medicle ekata meka balapaida.pls send me the feedback

    • @SinhalaMedicalChannel
      @SinhalaMedicalChannel  3 ปีที่แล้ว

      මෙයට ඔබට කල හැකි ක්‍රම දෙකක් තිබෙනවා. 1. ඔබගේ දින කිහිපයක් දිනකට කිහිප වතාවක් සීනි මට්ටම පරික්ෂා කර සටහන් කර ගන්න. එමගින් ඔබට insulin මට්ටම වෛද්‍යවරයාට පෙන්වා dose එක හදාගන්න පුළුවන්. 2. ඔබට වෛද්‍ය උපදෙස් අනුව low carb diet එකකට යන්න පුළුවන්.

  • @shiranidammika9563
    @shiranidammika9563 3 ปีที่แล้ว +2

    හරිම වැදගත්

  • @englishlanguagelearning9672
    @englishlanguagelearning9672 2 ปีที่แล้ว +1

    Good Presentation.

  • @indranipathiranage2253
    @indranipathiranage2253 ปีที่แล้ว

    Good program Thank you Doctor

  • @anandawijewickrama3794
    @anandawijewickrama3794 4 ปีที่แล้ว +2

    Very informative program.
    Is there any difference between wheat flour and rice flour when considering a diabetic diet.

  • @ranjanimalkanthi959
    @ranjanimalkanthi959 3 ปีที่แล้ว +1

    Thanks..dear.

  • @tharangalakmal2700
    @tharangalakmal2700 4 ปีที่แล้ว +1

    good ,goood, Oba Nodanna Medicine