ඊජිප්තු පිරමීඩයේ රහස - සුපිරි බුද්ධිමතුන් බිහි කරන දෛව අංකය | දෛව අංක - 04 වන කොටස

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ย. 2024

ความคิดเห็น • 146

  • @pasinduseneth7579
    @pasinduseneth7579 3 ปีที่แล้ว +10

    ඔබ තුමාගේ විග්‍රහය විශිෂ්ටයි. තෙරුන්වන් සරනයි ඔබ දෙපලට හා ලෝක වාසි සියලු දෙනාටම ♥️🙏

  • @thusharapradeep477
    @thusharapradeep477 9 หลายเดือนก่อน

    ගොඩක් ස්තූතියි , පින් ඔබට චතුර උමගලිය මහතා. ලෝභ නැතුව ලබාදෙන මේ දැනුම් සම්භාරයට
    වැඩසටහන මෙහෙයවන, සංවිධානය කරන ඔබ සියලු දෙනාටම ස්තුතියි පින් සිදු වේවා
    සිදු වේවා

  • @dil7529
    @dil7529 3 ปีที่แล้ว +11

    හරිම ආසාවෙන් බලන හරවත් වැඩ සටහන් මාලාවක් ..අහං ඉන්න හරිම ආසයි .වෙලාව යනව දැනෙන්නෙ නැහැ.ධනාත්මක ,ආදර්ශමත් ,වටිනා කරුණු ....ඔබ තුමාට තෙරුවන් සරණයි ...!

  • @ruwanthennakoon3701
    @ruwanthennakoon3701 2 ปีที่แล้ว +1

    තෙරැවන් සරණයි ඔබ තුමා ඇතුළු කණ්ඩායමටම.

  • @AjithAjith-kw8nr
    @AjithAjith-kw8nr 3 ปีที่แล้ว +7

    හරිම රසවත් වටිනා වැඩසටහනක්.
    පින් සිදු වේවා දෙදෙනාටම

  • @rathwije1579
    @rathwije1579 ปีที่แล้ว +1

    great timely so much important as wall තෙරුවන සරණයි ඔබ දෙපලටම නිදුක් නිරෝගී බව ලැබේවා❤💯💯🙏🙏💪✌🌹🪐🪐🌈🎯🎯💎💎☑✅හරිම හොද වැඩ සටහනක් ඔබ දෙපලට ස්තුති. !🙏 just the beginning appreciated keep up all the best to all in the circle take care with love incredible great project in a country when lonthapole government is on power to keep the nations on the proper path accordingly under the sun and the moon in the universe they followed the stars Oran stabilised angle properly

  • @tmgunawathi3741
    @tmgunawathi3741 2 ปีที่แล้ว +1

    තෙරුවන සරණයි ඔබ දෙපලටම නිදුක් නිරෝගී බව ලැබේවා

  • @hemalathakodithuwakku3866
    @hemalathakodithuwakku3866 3 ปีที่แล้ว +5

    තෙරුවන් සරනයි ඔබ දෙපලට ඉතා වැදගත් වැඩසටහන් සිතුම් පැතුම් අති සාර්ථක වෙවා බුදු සරනයි

  • @chandimasilva7485
    @chandimasilva7485 3 ปีที่แล้ว +9

    මගේ ද්‍යේව අංකය 3,පුද්ගලික අංකය 1, ඔබතුමා කිව දේ හරියටම හරි... බොහොම ස්තුතියි. හරිම ආසයි අහන්න ඉන්න ඔබතුමාගේ දක්ෂ වාග් විලාශය. මහා දැනුම් ගබඩාවක්... 🙏🙏🙏🙏🙏🙏

    • @i.s.a.8004
      @i.s.a.8004 3 ปีที่แล้ว +1

      Mageth ehemai

    • @sigithisigithi9439
      @sigithisigithi9439 2 ปีที่แล้ว +1

      මමත් oya wagemai.3.1

    • @smax1840
      @smax1840 ปีที่แล้ว +1

      මගෙත් එහෙම තමයි මට ආසයි දැනගන්ඩ අවුරුදු තිහට වඩා වැඩි කෙනෙක් වගේ නම් දැන් කොහොමද තත්වෙ,මොකක්ද රැකියාව කියලා 🤔🤔

  • @shanthapathiraja8753
    @shanthapathiraja8753 2 ปีที่แล้ว

    ඇත්තවශයෙනිම නිර්ලෝභිව දෙන මෙම දැනුමට ඔබතුමා ඇතුළු කාර්ය මණ්ඩලයට බොහොම ස්තුතියි බොහොම පින් තෙරැවන් සරණයි

  • @meepawalagechandrviggrha4829
    @meepawalagechandrviggrha4829 3 ปีที่แล้ว +2

    හරිම හොද වැඩ සටහනක් ඔබ දෙපලට ස්තුති. !🙏🙏🙏

  • @sriyaniopatha5312
    @sriyaniopatha5312 ปีที่แล้ว

    බොහෝම ස්තුති . ඔපතුමට

  • @pelendapelenda1467
    @pelendapelenda1467 ปีที่แล้ว

    මම මේ වැඩසටහන බලන්න පටන් ගත්තෙ2023අප්‍රේල් මාසේනමවෙනි ද වගේ වගේ දිනෙකින්මට පුළුවන් හැම වෙලාම මමමේ මහතාගේ වැඩසටහන් බලනවා ඇත්තටම හොඳ වැඩසටහනක් සාමාන්‍ය වශයෙන් අපිට වුණත් අපේ ගතිගුණබලා ගැනීමට හැකියාව තියෙනවාඔබලාට බොහොම ස්තූතියිඔබලාට ❤හොඳ වැඩසටහනක්

  • @tuderseneviratne2952
    @tuderseneviratne2952 3 ปีที่แล้ว

    විශිෂ්ඨ පැහැදිලි ඉතා වැදගත් දැනුවත් කිරීමක් තෙරුවන් සරණ⁣යි.

  • @rmchandralatha5856
    @rmchandralatha5856 3 ปีที่แล้ว +4

    බලාගෙන හිටිය කවදද දකින්නෙ කියල හරිම වැදගත් සාකචිජාවක්

  • @nilminidevika3877
    @nilminidevika3877 3 ปีที่แล้ว +2

    ආයුබෝවන් ...
    තෙරුවන් සරනයි ඔබසැමට .

  • @nandanirathnayake6728
    @nandanirathnayake6728 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි ඔබ තුමන්ට

  • @dilukshiabeykoon234
    @dilukshiabeykoon234 3 ปีที่แล้ว +1

    Harima unanduwakin balana programme akak me dakwama kiyapu hama deyakma mata hari kiyala danuna. Mewani vishama samajayaka parissamata jeewath wenna obathuma vishwa karma tv akath akka akathuwela karana me programme aka apata godak prayojanawath. Obalata Thunuruwan saranae .

  • @senaliwarnakulasuriya5267
    @senaliwarnakulasuriya5267 2 ปีที่แล้ว +1

    Ma ge pudgalika ankya 3
    Daiwa ankaya 4 mama kamathi
    Visthara tilak Dana ganna
    God bless you thanks

  • @lifeadvice9662
    @lifeadvice9662 2 ปีที่แล้ว +2

    මගේ මවගේ දෛව අංකය 3 පුද්ගලික අංකය 1. ඇය රැකියාවෙන් ඉහලට ගියත් පවුල් ජීවිතය තුළ බොහෝ හැල හැප්පීම් නොගැලපීම් තිබුන. ලෝකෙට පේන්න ජීවත් වුණා පමණයි

  • @nandawathiearachchige7424
    @nandawathiearachchige7424 ปีที่แล้ว

    Tharuwan saranai good advice 👍❤️thank you so much

  • @rgrkanchana4615
    @rgrkanchana4615 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ඔබ දෙපලට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @champaratnayake7181
    @champaratnayake7181 3 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබට.

  • @sigithisigithi9439
    @sigithisigithi9439 2 ปีที่แล้ว +1

    Mama දෛව අංකය 3.පුද්ගලික අංකය 1.oba thuma කියපු දේවල් ඔක්කොම hari

  • @gunawathithennakon3595
    @gunawathithennakon3595 2 ปีที่แล้ว

    ඔබට පොළට ම තෙරුවන් සරණයි

  • @mallikajayasooriya4935
    @mallikajayasooriya4935 3 ปีที่แล้ว +4

    සර් මම 3/3 යි. සර් කියන කතාව ඇත්ත .. මෙ කතා ඇහුවෙ අද.එත මම උසාවියකට ගියත් ඔලුවනම් පාත් කරන්නෙ නැහැ .. පන්ඩිත කමත් එ වගෙ තමා...බොහොම ස්තූතියි සර් .තෙරුවන් සරණයි හැමෝටම

    • @bolee9619
      @bolee9619 3 ปีที่แล้ว

      කොහොමද පුද්ගලික අංකය හොයා ගන්නෙ

    • @nimkuruppu6768
      @nimkuruppu6768 3 ปีที่แล้ว +2

      උසාවියට ගිහින් ඔලුව පාත් කරගෙන ඉන්න ඕනි නෑ.විනිසුරු අසුනෙන් නැගිට්ටාම/ අසුනට ආවම විතරයි ඔලුව පාත් කරන්න ඕනි.ඒ. (අපි නිතියට ගෞරවය දක්වන අකාරය )

    • @mallikajayasooriya4935
      @mallikajayasooriya4935 3 ปีที่แล้ว

      @@bolee9619 උපන්දිනය.

    • @mallikajayasooriya4935
      @mallikajayasooriya4935 3 ปีที่แล้ว

      @@nimkuruppu6768 එහෙමවත් ඔළුව නමන්න නැහැ

    • @bolee9619
      @bolee9619 3 ปีที่แล้ว

      @@mallikajayasooriya4935 hii

  • @ashasomawansa
    @ashasomawansa 2 ปีที่แล้ว

    චතුර මහත්මයා ගේ අනිත් විශේෂ දැනුමත් අපි දැන ගන්න කැමතියි.තුති . පින්.

  • @nalikamahinda3967
    @nalikamahinda3967 3 ปีที่แล้ว

    ස්තුතියි ගොඩක්

  • @chandrawijayalath7613
    @chandrawijayalath7613 2 ปีที่แล้ว

    Thanks you very much mister.

  • @rmchandralatha5856
    @rmchandralatha5856 3 ปีที่แล้ว +9

    කවදාවත් ඉවරකරන්න බැරි විෂයක් වන ජෝතිෂය තුල ඔබ ගොඩාක් දුර ගිහිල්ල මා පෙර ආත්මවල දැනිමක් අනුව ඔබකියන දේ හදවතට පුරැදුදෙයක් සේ මතකය අලුත්වෙනවා

  • @kaushalyaperera8092
    @kaushalyaperera8092 3 ปีที่แล้ว +1

    හරිම වැදගත් වැඩසටහනකි

  • @sitharasewmini6682
    @sitharasewmini6682 2 ปีที่แล้ว +2

    මගේ දෛව අංකය සහ පුද්ගලික අංකය දෙකම 3..ඇත්ත තමයි කියන්නෙ 😁❤️

  • @desilva7523
    @desilva7523 3 ปีที่แล้ว +3

    තේරුවන් සරණයි sir..

  • @saranganadeeshani5419
    @saranganadeeshani5419 3 ปีที่แล้ว +1

    Teruwansaranai .....ආයුබෝවන් ....

  • @dhunushinishara5452
    @dhunushinishara5452 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි අපේ ගුරුතුමාට

  • @suwapathasapuwa7007
    @suwapathasapuwa7007 3 ปีที่แล้ว

    metuma ithamath daksha chatura wishista buddhimath sir kenek katha karanawa ahannath asai oba depalata theruwansaranai

  • @inranirupalata927
    @inranirupalata927 3 ปีที่แล้ว +1

    Jyama vewa tava tavath meya degen degatama karan yanda vasanawa ලැබේවා minissu yam deyak dana ganda hoda vada satahanak ahan endath hare preya manapaith ekath hoda රුකුලක් nonawata yandath 👍👍👍🙏🙏🙏🌷💖💖💖😍

  • @sachinisaranya425
    @sachinisaranya425 3 ปีที่แล้ว +1

    Thank you for the vedio sir.

  • @tutyfg7042
    @tutyfg7042 ปีที่แล้ว

    Dedenatama bohoma pin 💐💐💐💐

  • @dinodiasz2122
    @dinodiasz2122 3 ปีที่แล้ว +2

    Godbless you Sir 🌟🔥

  • @yamunaguruge7852
    @yamunaguruge7852 2 ปีที่แล้ว

    මගේ දෛව අංකය 3
    පුද්ගලික අංකය 6
    මාසයේ අගය 9
    😏 සේරමත් හරි
    සෙනසුරු එරාෂ්ටකයත්
    එක්ක හැපපෙන්න තමයි
    බැරි 😀😃😃

  • @kumaricrilanka1734
    @kumaricrilanka1734 3 ปีที่แล้ว +3

    ආයුබෝවේවා 🙏🙏🙏

  • @mohamedmuzaahir6570
    @mohamedmuzaahir6570 3 ปีที่แล้ว

    Mage Putha puthgala ankaya 3 ha dhaiwa angkaya 3, oba kiwwa wage athi pandithayek, eya kiyana eka thama hari kiya tharka karanawa.ohuwa kaatath rawatanna baha, hondha budhdhiyak thibenawa. Ohu pawthgalika angshaye waga kiwa yuthu thanathurak dharanawa. Ohuge dhuwa puthgala ankaya 3 ha dhaiwa 9. Ohuta magen passe loku mudhalakuth aiythi wenawa.

  • @rmharunashantha2854
    @rmharunashantha2854 2 ปีที่แล้ว +2

    විශ්ව ශක්තිය නොහොත් ස්වභාව ධර්මයේ ශක්තිය තේරුම්ගත යුතුය. එවිට එහි හොඳ නරක දෙකම තේරුම්ගෙන ජීවිතය සාර්ථක කර ගත හැක.

  • @chathuranga7740
    @chathuranga7740 3 ปีที่แล้ว +1

    අති විශිෂ්ඨයි

  • @kasunmilan7161
    @kasunmilan7161 ปีที่แล้ว

    ඔබලා හට දීර්ගායූ ලැබේවා,එතකොට ගර්බයක් හදනවා කියන්නේ සුලුපටු කාර්‍යයක් නෙවෙයි නේ

  • @wasanthadissanayka728
    @wasanthadissanayka728 3 ปีที่แล้ว +1

    හොද වැඩ සටහනක්‌

  • @gayanperera9730
    @gayanperera9730 3 ปีที่แล้ว +1

    3=8 ඇත්තම ඇත්ත

  • @rmharunashantha2854
    @rmharunashantha2854 2 ปีที่แล้ว

    අකුරුවලට අදාල අංක දැනගන්නෙ කොහොමද?අකාරාදි පිලිවෙලට 1.2.3..වශයෙන්මද?

  • @kumaribalasuriya569
    @kumaribalasuriya569 3 ปีที่แล้ว +1

    Budu saranai

  • @elizafern3139
    @elizafern3139 3 ปีที่แล้ว

    Best wishes !

  • @sunilrathnathilaka4391
    @sunilrathnathilaka4391 2 ปีที่แล้ว

    Oba tumata godak pin man
    A rata aurudu 5 hitiya lankawa
    Wath achara awida na

  • @sampathjayarathna3631
    @sampathjayarathna3631 3 ปีที่แล้ว +1

    Theruwan sarani !!! Aubowan.

  • @pathmaranjani4389
    @pathmaranjani4389 5 หลายเดือนก่อน

    දෛව අංකය හා පුද්ගලික අංකය සොයන හැටි කියන්න

  • @nimkuruppu6768
    @nimkuruppu6768 3 ปีที่แล้ว +3

    🙏🙏🙏මමත් 3-7 යි

    • @Shanthi11073
      @Shanthi11073 3 ปีที่แล้ว

      හොයන විදිය කියන්න..

  • @achalajayalath8887
    @achalajayalath8887 3 ปีที่แล้ว

    මාගේ දෙව්‍ය් අංකය 1 පුද්ගලික අංකය 3

  • @anneshiromi6904
    @anneshiromi6904 3 ปีที่แล้ว

    මගේ අංකය ,,😍 👌

  • @chandimabaduge7589
    @chandimabaduge7589 3 ปีที่แล้ว +1

    Godak hoda danuwath kirimak

  • @rafiqrafiq1970
    @rafiqrafiq1970 3 ปีที่แล้ว +4

    අපේ සර් එනකම් බලන් ❤ඉන්නේ අපි

  • @dushanthiperera2670
    @dushanthiperera2670 ปีที่แล้ว

    දෛව අංක 1 පුද්ගලික අංක 8 අයට කොහොමද කියන්න පුළුවන් ද 🙏🙏🙏

  • @shalisrilanka8576
    @shalisrilanka8576 3 ปีที่แล้ว +1

    අපිටත් ඉගෙන ගන්න ඕන..

  • @Uthpala1980
    @Uthpala1980 ปีที่แล้ว

    දෛව අංකය 7 පුද්ගලික අංකය 9ට අදාල විස්තරය පැහැදිලි කරන්න පුලුවන්ද

  • @drit439
    @drit439 7 หลายเดือนก่อน

    puthgalika ankaya 5 gena visthara kiwwa madi mahathmaya

  • @Asmane8804
    @Asmane8804 9 หลายเดือนก่อน

    මම 3. පුද්ගලික අංකය6

  • @alnejoum5896
    @alnejoum5896 3 ปีที่แล้ว

    Good

  • @anushakumari924
    @anushakumari924 ปีที่แล้ว

    mage pudgalika nb eka 7..daiwa ankaya 4..upandinee 1981.05.16

  • @اوما-ج2ت
    @اوما-ج2ت 3 ปีที่แล้ว +2

    k....s...a 🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏❤🇱🇰🇱🇰🇱🇰

  • @xxkuu5775
    @xxkuu5775 ปีที่แล้ว

    ❤❤

  • @asangamendis6105
    @asangamendis6105 2 ปีที่แล้ว +1

    R.ප්‍රෙමදාසගේ සත්‍ය පියා වලව්වක හාමු කෙනෙක්, මේ මහත්තයට අවශ්‍ය නම් එය කියන්න පුළුවන්, හෙතුඵලය 😂

  • @lakshmanweerasinghe9040
    @lakshmanweerasinghe9040 2 ปีที่แล้ว

    මහත්තයා mage upan දිනය 1969.01.09.mage දෛව arnkaya kiyada

  • @PathumCool-kf3ch
    @PathumCool-kf3ch 9 หลายเดือนก่อน

    පුගලික 3 දයිව අංක 6🤔🤔🤔

  • @mrdrakz973
    @mrdrakz973 3 ปีที่แล้ว +1

    mage diywa anke 6 eke video eka puluwan tharam imanata dannakok

  • @chamilaperera3178
    @chamilaperera3178 3 ปีที่แล้ว +1

    👍👌👌👌

  • @swarnaswarna8710
    @swarnaswarna8710 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 2 ปีที่แล้ว

    ANE MAGE AKKAT DAIWA ANKAYA 3 PUDGALIKA 4 AYATAT HARI BADA TIUNA

  • @isamarawickrama7674
    @isamarawickrama7674 3 ปีที่แล้ว +1

    🙏👌👍

  • @nalikamahinda3967
    @nalikamahinda3967 3 ปีที่แล้ว

    39 හරි

  • @PathumCool-kf3ch
    @PathumCool-kf3ch 9 หลายเดือนก่อน

    කොමද

  • @chandimaariyarathna6734
    @chandimaariyarathna6734 3 ปีที่แล้ว +1

    Daiwa ankaya ha pudgalika ankaya hoyaganne kohomada... Plz...

    • @i.s.a.8004
      @i.s.a.8004 3 ปีที่แล้ว

      Daiwa ankaya=upandinaye mulu ankawala ekathuwa
      Ex-2020.12.10=8
      Pudgalika ankaya=upan dinaye pamanak ankawala ekathuwa
      Ex-2020.12.10->1

  • @anusabra1337
    @anusabra1337 3 ปีที่แล้ว +1

    👍🙏🙏🙏🙏

  • @lpadayani8201
    @lpadayani8201 3 ปีที่แล้ว +2

    Suvapath veva

  • @priyangikamadu6002
    @priyangikamadu6002 ปีที่แล้ว

    Mgeth 3-7❤

  • @nadeevijayabandara7750
    @nadeevijayabandara7750 3 ปีที่แล้ว

    👍👍👍💖

  • @k.r3776
    @k.r3776 3 ปีที่แล้ว

    PREMADASA keerthimath nayakayekda!!!!! , aa wage kalakanni thama merata methathweta watune... aa wage gon ponnayanwa merate putuwata awama...

  • @senaliwarnakulasuriya5267
    @senaliwarnakulasuriya5267 2 ปีที่แล้ว +1

    1968 .4.21 upan dine

  • @himalidilupapeters.garagod395
    @himalidilupapeters.garagod395 3 ปีที่แล้ว

    දෛව අ0කය පුද්ගලික අ0කය හොයාගන්නෙ කොහමද..

    • @dil7529
      @dil7529 3 ปีที่แล้ว

      මුල් වැඩ සටහන් මාලාව බලන්න .

  • @piyalnishantha7787
    @piyalnishantha7787 3 ปีที่แล้ว +1

    පුද්ගලික අන්කය කියන්නෙ මොකක්ද

    • @ayeshaudugampolage9838
      @ayeshaudugampolage9838 3 ปีที่แล้ว +3

      ඉපදුනේ 20 වෙනිදාවක නම්, 2+0 =2

    • @piyalnishantha7787
      @piyalnishantha7787 3 ปีที่แล้ว

      @@ayeshaudugampolage9838 ස්තුති 🙏

  • @tharukiperera1324
    @tharukiperera1324 2 ปีที่แล้ว +1

    20th episode

  • @samandissanayaka2767
    @samandissanayaka2767 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @mallikajeewa2235
    @mallikajeewa2235 3 หลายเดือนก่อน

    Obathuma kiwwa anka widyawa anuwa anka 8 ,himi kenata anka 1himi kena awashya nathi unata anka 1himi kenata anka 8himi kenawa awashi kiyala aththami madanna pawlaka anka 8 himi wife thamage hisbund gana etharsm adarsyak saha eya gana soyabalanne naha namuth husbunand thama mulu jeewithaysma kapa karamin wife ta kamatika pawa uyala deminsalakanawa

  • @ShamikaNishal
    @ShamikaNishal 10 หลายเดือนก่อน

    3,3

  • @mahindasilwa2469
    @mahindasilwa2469 3 ปีที่แล้ว

    D .2 P 9 . KOHOMADA .

  • @nimanthachandimal1788
    @nimanthachandimal1788 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍

  • @lakshmanweerasinghe9040
    @lakshmanweerasinghe9040 2 ปีที่แล้ว

    Mage arnka 2ka mokakda .tharuwan saranai

  • @shiromipathiranage9089
    @shiromipathiranage9089 3 ปีที่แล้ว

    පුද්ගලික අංක ය බලන්නේ කෙසේද

    • @kanishkasenadheera
      @kanishkasenadheera 3 ปีที่แล้ว +1

      උපන් දවසෙන්...උදාහරණ 11 වෙනිදා නම් 1+1 = 2 මතක විදිහට.😉

  • @krishhettiarachchi
    @krishhettiarachchi 3 ปีที่แล้ว

    විලියම් ලිලී ජ්‍යෝතිෂකරුවාට "දෙවියන්වහන්සේ" ග්‍රහලෝක පිහිටීමෙන් හෝ අන් අයුරකින් හෝ කියා ඇත්තේ "වසංගතයක් එනවා සහ ගින්නක් එනවා" කියා පමණි. වෙන කිසිම විස්තරයක් නොදැන කිසිවෙකුටත් මෙවැනි විපත් වලින් ආරක්ෂාවීමට මේ කියූ "අනාවැකිය" ප්‍රමාණවත් නැත.
    එසේනම් එයින් ඇති පලය කුමක්ද? මෙවැනි දෙයක් පමණක් කියූ දෙවියන්වහන්සේගෙන් ඇති පලය කුමක්ද? එවැනි නිෂ්පල කතා උදාහරණයට ගැනීමෙන් ඇති පලය කුමක්ද?

  • @nilntinilanti2497
    @nilntinilanti2497 3 ปีที่แล้ว

    දෛව අන්කය සොයන්නෙ කොහොමද

  • @anushashri4467
    @anushashri4467 3 ปีที่แล้ว +1

    How to find Personnel Number, method please?

    • @mallikajayasooriya4935
      @mallikajayasooriya4935 3 ปีที่แล้ว

      Mula vidio tika balannako hadaganna haki

    • @madusanka85
      @madusanka85 3 ปีที่แล้ว +1

      It's your birth date. If you are born in 16 just add them together 1+6 = 7

  • @shiranthijayasooriya110
    @shiranthijayasooriya110 ปีที่แล้ว

    Mama 3 7

  • @sanjusanjuthusha9140
    @sanjusanjuthusha9140 3 ปีที่แล้ว

    Mage Daiwa ankaya 3..name agaya 9