කේන්දර වලටත් අභියෝග කරන අංක ගණිත විද්‍යාවේ ප්‍රබල හෙළිදරව්ව | Chathura Umagiliya | Hela Rahas

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • “අංක ගණිත විද්‍යාවෙන් මිනිස්සුන්ගේ චරිතය කියවන ට්‍රික් එක දන්නේ මම විතරයි“
    නීතිඥ චතුර උමගිලිය මහතා - 076 23 21 495 / 071 09 50 303
    අද හෙළ රහස් ගෙන එන්නේ අංක ගණිත විද්‍යාවෙන් දෛවය තීරණය කරන ආකාරය සහ මෙහි ඇති විශේෂතා නීතිඥ චතුර උමගිලිය මහතා සමඟ සිදු කරන ලද වාර්තාමය වැඩසටහන්හි ප්‍රථම කොටසයි..

ความคิดเห็น • 19

  • @piyathilakaumagiliya1002
    @piyathilakaumagiliya1002 5 หลายเดือนก่อน +4

    මගේ පුතාට සහ එ සදහා සහාය දක්වන මහත්තයාට තෙරුවන් සරණයි.

  • @shanthaamarasinghe4665
    @shanthaamarasinghe4665 ปีที่แล้ว +6

    ඔබගේ වැඩ සටහන් සහ තවත් දේ අනුව අංක විද්‍යාව සත්‍යයක් බවට කිසිදු සැකයක් නැහැ. ජ්‍යොතිෂයේදී ක්‍රිෂ්ණ මූර්ති පද්ධතියේත් අනාවැකි පලකිරීමේදී අංක භාවිත වෙනවා. එහෙත් මේ අංක සියල්ලම වගේ සාපේක්ෂව පදනම් වන්නේ ක්‍රිස්තු වර්ෂය එනම් කිතු උපතට අනුව. මේ ගැන ඔබගේ විග්‍රහය දැනගන්න කැමතියි.

  • @dil7529
    @dil7529 ปีที่แล้ว +2

    නියම වැඩසටහනක් .අර්ථවත් වැඩසටහනක් කීව දේවල් ඇත්ත දිගටම කරන්න මේ වැඩසටහන .

  • @dmdiyanadisanayaka
    @dmdiyanadisanayaka ปีที่แล้ว +3

    සර් සර්ගෙ වැඩ සටහන ලස්සනයි දිගටම කරගෙන යන්න තෙරුවන් සරණයි

  • @gj8795
    @gj8795 ปีที่แล้ว +5

    මෝඩ මියුසික් නිසා කිසිම දෙයක් ඇහෙන්නේ නැහැ.

  • @පිහපුහෙට්ටි
    @පිහපුහෙට්ටි ปีที่แล้ว +1

    ඔබගෙ වැඩසටහන බැලුව අන්ක විද්‍යා ව කල හැක්කෙ කුමක්ද යන්න කියල දෙන්න

  • @AjmanUae-q6h
    @AjmanUae-q6h 10 หลายเดือนก่อน

    Oba thumata mage aparimitha u gaurawaya me mohothe puda karabiner budu saranai

  • @nishantharodrigo6381
    @nishantharodrigo6381 10 หลายเดือนก่อน

    පිටරට ඉන්න අයට පාටමාලාවට සම්බන්ද වෙන්න බැරිද.පුළුවන් විදියක් තියෙනව නම් පැහැදිලි කරන්න සර්

  • @SHapuhaluge
    @SHapuhaluge 7 หลายเดือนก่อน +1

    අන්ක විද්‍යාව අනුවය ඔබතුමා කියන ඒවා හරියට හරි නේ. ඔබතේ

  • @Yxking7878
    @Yxking7878 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @SathishMayan-fp3uz
    @SathishMayan-fp3uz ปีที่แล้ว +1

    ❤️

  • @mahindanandasirijayarathna6985
    @mahindanandasirijayarathna6985 8 หลายเดือนก่อน

    👍

  • @LizaA-pg4pm
    @LizaA-pg4pm 9 หลายเดือนก่อน

    Kind request my date of birth is 2005/02/19 after adding all nos 19/19,it mean 1/1 what you can about this

  • @niluwisidagama958
    @niluwisidagama958 ปีที่แล้ว +1

    🧡💛💚💙💜🤎💯💯🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mdpradeep2227
    @mdpradeep2227 ปีที่แล้ว

    6masa 29ra 1:45 ta epadunu kanaga paudgaleka ankaya2da 30 nesa3da pahadelekara danna🙏

  • @floransesamarasinghe9154
    @floransesamarasinghe9154 8 หลายเดือนก่อน

    2

  • @Yxking7878
    @Yxking7878 หลายเดือนก่อน

    Zzzzzzzzzzzzzzz

  • @dinisuras7739
    @dinisuras7739 6 หลายเดือนก่อน

    ❤❤