ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මා දුටු වටිනාම කියවීම .අර්ථවත් හා ආටෝපයෙන් තොර ස්තූතියී 🙏
ස්තූතියි බෙහෙවින්ම ඔබ සැමට.තෙරුවන් සරණයි !!!
වටිනාකම කියන්න වචන මදි ස්තුතියි ස්තුතියි ස්තුතියි ආදරණීය විශ්වය ඔබතුමා මුණගැසීමට 🙏🙏🙏❤️🌍
ඔබතුමා ගේ කීම නිවැරදියි .වර්තමාන යේ බොහොමයක් ඉන්නෙ, ප්‍රෝඩාවෙන් ජනතාව මුළාවෙ දමන හොරිකඩයින්......
හරිම වටිනා අදහස් හරිම වටිනවා .නියමයි ...නියමයි ..නියමයි ...අති විශිෂ්ටයි.තෙරුවන් සරණයි ...!🙏🙏🙏👍👍👍❤️❤️❤️
පලමුව දෙපා නමදිමි බුදු සරණයි නීරෝගී සුවය නිරතුරුව ඔබ සැමට නොඅඩුව ම ලැබේවා
ඔබතුමාගෙ දේශන තමයි මම වැඩිපුරම අහන්නෙ.ඒ මොකද යථාර්තයෙන් කියන නිසා.තෙරුවන් සරණයි ඔබ දෙපලට.
ඉතාම වටිනා අදහසක් සඳහන් කලා එනමි කර්මානූරැපීව හඳහනෙන් කියවෙන ඦීවන විග්‍රහය වර්ථමාන ඦිවිතයේදි වෙනස් කර ගත හැක යන්නයි, ඉපදිමෙන් අරමිභ වන වර්ථමාන ඦිවිතය කුසල අකුසල මත තිරණය වෙි එනමි කුසල් වැඩිමෙන් හඳහනෙන් කියවෙන දේ වෙනස් කර ගත හැකි බව සහ ප්‍රභල කුසල් වැඩිමෙන් අකුසලය මැඩලිය හැකි බවයි. බොහෝම පින්.
මෙය තමයි මා දැකපු හොඳම වැඩසටහන . හරිම ආසයි අහගෙන ඉන්න. එතුමාගේ චතුර කතිතත්වයත් මහා දැනුම් සමිභාරය අතිශයින් අනර්ඝයි. ඔබ තුමාලට නිදුක් නිරෝගිව දිර්ඝායු වේවා. තෙරැවන් සරණයි.
බොහෝම ස්තූතියි ඔබ තුමාට, පින් සිදු වේවා!
ගොඩක් ස්තූතියි , පින් ඔබට චතුර උමගලිය මහතා. ලෝභ නැතුව ලබාදෙන මේ දැනුම් සම්භාරයටවැඩසටහන මෙහෙයවන, සංවිධානය කරන ඔබ සියලු දෙනාටම ස්තුතියි පින් සිදු වේවා සිදු වේවා
බොහොම ඉස්තුති ඔබ දෙපලට මේ දැනුවත් කිරීමට තෙරුවන් සරණයි දීර්ගායු ලැබේවා !
ඔබතුමන්ලට බොහොම ස්තුතියි .💐 තෙරුවන් සරනයි .🙏🙏🙏
ඉතා අනර්ඝයි .ගොඩක් පින් ඔබ දෙපලට.
ඔබ දෙදෙනාම ඉතා දක්ෂයි, චතුරයි.ඒ වගේම ඉතා පැහැදිලි බවක් තියනවා සංවාදයේදී . ඔබට තෙරුවන් සරණයි ජය ම වේවා !
මෙතුමාගේ වැඩසටහන් සියල්ල මම නරඹනවා.ඉතා වැදගත් එතුමාගේ දේශනය .ඔබටත් ස්තුතියි .
තෙරුවන් සරණයි ඔබතුමන්ලා දෙපලටම!!!🌹🙏🌹
🙏🙏🙏💞💞💞 තෙරුවන් සරනයි දෙව්පිහිටයි ඔබතුමා ඇතුළු සැමටම සෙතක් සාන්තියක් යහපතක්ම වෙත්වා 🙏🙏🙏💞💞💞
ඉතාමත් වටිනා අදහස් ටිකක් දැන ගන්නට ලැබුනා ඔබදෙදෙනාටම ස්තුතිය ...ජයවේවා ...තෙරුවන් සරණයි දෙවි පිහිටයි
තෙරුවන් සරණයි පින්වත් ඔබ දෙපලට
💐🙏තෙරුවන් සරණයි චතුර මහත්මා ඔබ තුමාට. 😊👍😊
මමත් මා ගැන ජීවිත විග්‍රහය අපේ චතුර සර්ගෙන් විමසා බැලුව 😊🙏සියලුදේම මා ගැන කියපු සත්‍ය දේවල් වීම මා විමතියට පත් කලා.සර්ට බෝහෝ ස්තූතියි.සර්ට බොහෝ පිං අත්පත් වේවා!
මමත් පුතාගේ බැලුවා හරියටම හරි කියපු දේවල්
Kohomada katha kale
@@dissanayakadmrd9027 කොහොමද ahanne sir ව contact කරන්නේ kohomada කියලද ahuwe??
@@manikesanjeewani6701 ow kohmeda
@@manikesanjeewani6701 kohmeda
ජිවිතයට ඉතා වටිනා අදහස් ජිවිතය සැලසුම් කරගන හැකි දෙදනාට නිදුක් නිරෝගී කම ලැබේවා තුනුරුවන් පිහිටයි ආරාක්ෂා ලැබේවා ඉස්තුතියි ඉස්තුතියි ඉස්තුතියි හදවතින්ම
ජිවිත විග්ග්‍රහයක් මාත් බලාගත්ත කියපු හැමදේම ඇත්ත මෙතුමාට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
මාත් ලබා ගත්තා
ඉදිරිය ගැනත් කියනවද
ඔබ දෙපලටත් මේ කරන්නාඋ කුසල කර්මය උතුම් නිර්වාන අවබෝධයට හේතු වාසනා වෙවා අයුබෝවේවා කණ්ඩායම සියලු දෙනාට
මම මේ වැඩ සටහන බලන්නේ 2024රේ පෙබරවාරි 04වෙනිදා ඔබ තුමා එදා කියූ දේ අද වෙමින් පවතිනවා තෙරුවන් සරනයි ඔබට 🙏
බොහෝ පින් සිදු වේවා ඔබතුමාට ලබා දුන් මේ දැනුමට
ආයුබෝවන්!ගුරුතුමණි සමිත මහත්මයා,ඔබතුමන්ලාගේ වැඩසටහන්වලින් හැමකාරනයක්ම ඉතාමත් හොදින් පැහැදිලිකර තේරුම් කර දෙනවාඅති විශිශ්ටයි හරිම ආදර්ශමත්. ඉගෙනගන්න පුලුවන් විදියට. මෙවන් වැඩසටහන් බොහොමයක් කරන්න වසනාව දෛරිය ලැවේවාකියත් නීරෝගිව ඉන්න කියත් ප්‍රාර්තන කරනවාබොහොම ස්තුතියි තෙරුවන්සරනයිසීලවතී විසෙන්තු බදුගේ
වටිනා කම කියලා. නිම කරන්න බැ 🙏ඔබ දෙපලටම 🙏🙏🙏🙏
ආයුබෝවේවා ඔබ දෙපලට. හරිම වැදගත් වැඩසටහනක්
ඇත්තටම කැමතියි මහපරිමාන බුද්ධියකුත් මෙතුමා තියන ව කියල දැනෙන නිසා♥️🌷🌹❤️
හොදයි💐❤❤💐 සමිත් මහත්තයටත් ඔබ තුමාටත් දෙන්නා ටම නිදුක් නිරෝගී සුව සම්පත්තිය ලැබේවා 💐💐💐නිදුක් නිරෝගී සුව පත් භාවයටම පත්වේවා බුදුසරණයි🙏🙏🙏තෙරුවන් සරණයි 💐💐💐දෙවිපිහිටයි
විශ්වශක්තියේ ආරක්ෂාව ඔබ දෙදෙනාටම ලැබේවා. අපේ හෙළ දීපය ආරක්ෂාකරගැනීමට නම් ඔබ වැනි හෙළයන් ආරක්ෂාවිය යුතුයි. බුදු සරණයි.
ඔබතුමා ගේ ප්‍රකාශ කාලෝචිත යි. ශිෂ්‍ය ව්‍යාපාරයන්ගෙන් දේශපාලන යේ යෙදුණු ,වර්තමාන යේ මගෝඩිස්ලා බොහොමයක්ම අදත් ජනතාව මුළාවෙ දමන ධන කුවේරයන්..
වටිනා අදහස්❤❤❤ස්තූතියි ගොඩාක් ❤❤❤
වෙනසක් දකින අදහස්. අහගන ඉන්න ආසයි .
තෙරුවන් සරණයි අපේ ගුරුතුමාට !!!
ඉතා හොඳ වැඩසටහනක්
Bohoma watina adahas wlin yuthu wedasatahank. Chathura Sirtath, wishwakarma nalikawathth bohom sthuthi wantha wenwa!! Budusarani!
ගොඩක් ස්තුතියි මෙ සෙරම ඇත්ත
ස්තුති ස්තුති ස්තුති
බොහොම වටිනා වැඩසටහනk.
ගොඩක් වටිනවා ස්තුතියි
🙏🙏🙏🙏🙏🙏🙏suba dawasak wewaaaa දෙපළට ma ayu boho wewaaaa bohoma pin මෙවැනි weda satahan tawa tawath karanna dairiya saktiya lebewa oba දෙදෙනා tama ජය
mageth 5-7 godak durata hari..අති විශිෂ්ටයි.තෙරුවන් සරණයි ...!
අපි ආසාවෙන් බලන්නේ ....
පින් අත් වෙවා
Theruwan Sarani Obethumanla Dennatama. Godak Watinawa 🙏🏽🙏🏽🙏🏽
This program table is good you both excellent
"Budusasuna babalewaa" Apata danuma bedana Chatura mahathmayatath, Samith budusaranai.
මගෙත් දෛව අංකය 5 මෙතුමා කියපු ගොඩක් දේවල් හරි
Daiwa ankaya kohomada dena ganne dear
@@hmchathu7903 උපන් වර්ශය ,මාසය,දිනය තනි අංකයක් වනතුරු එකතු කරන්න..😊
Great news 👏 👍
Wenada wagema ethama watinaa programme akak . Obathumalata budu saranae .
තෙරුවන් සරනයි
මෙවැනි buddimaya සාකච්චා මොනතරම් වටිනවද එතුමා පරිබාහිර විශයන් ගැනත් දක්වන කරුනු අපේ ජිවිතවලට බොහෝ වටිනවා කොහොමත් අපි අපේ රට ජාතිය ආගම ගැන හිතන්නම ඔනී කතා කරන්නම ඔනි සේවාවක් කරන්නම ඔනි ඔබතුමා එකට යම් මග පෙන්විමක් කරනවා ඔබතුමගේ විෂය කතා කරනවට අමතරව ඒ ගැන ඔබතුමට අපගේ ආචාරය, තෙරුවන්සරනයි,
මම කැමතිම වැඩසටහන
මම මෙතුමගෙන් සේවාවක් ලබගත්තා ඇත්තටම පුදුමයි සියලූ දේවල් සත්තියයයි ඊටත් වඩා ඒතුමා එතුමා හරීම මිත්‍රශීලීව කරුනාවෙන් අපිට උපදෙස් ගුරුහරුකම් කාලය ගැන නොහිතා ලබාදුන්නා සතුතටුයි, දෙදේනාටම තෙරුවන් සරනයි.
මෙතුමා මොන වගේ සේවාවන් ද සපයන්නේ. දැන ගැනීමට කැමති. මගේ මිතුරියකට අවශ්‍ය වෙලා තියෙනව අනාගතෙ ගැන අනාවැකි දැනගන්න. ඒක පුලුවන් වෙයිද
ඇත්තටම පුලුවන් එතුමා අතීයට වඩා අනාගතය ගැනත් ගැටලු වලට විසදුම් ඩෙනවා
දෛව අංකය යනු කුමක්ද? එය සොයා ගන්නේ කෙසේද? ඔබට තෙරැවන් සරනයි.
Upandinaye ilakkam okkoma ekata ekathu karanna
තේරුමක් නැති වැඩසටහන් අතර තේරුමක් ඇති වැඩසටහනක් 🙏
Theruwansaranay!
Great men 👏 👌
Thearuwan saranai oba thumata... minis wesin dewa hadawathak athi oba thumata dirga ausha
Budusaranai🙏💐
Godak pin oba siyaludenata...
Sthuthi obathumata theruwan saranai
Ilaga class eke patan ganiddi aniwaryen danwana. Mama kamathi me gana igena ganna.theruwan saranai
නීතිඥ කෙනෙකුට අවශ්‍ය මනුස්සකම ලෙන්ගතුකම සාදාරනබව යුක්තිය පසිදලන විනුසුරැ කෙනෙක් ඒ ඔහුතුල අන්තර්ගත වි ඇත්තේ දහමයි අවබෝදවෙලා තියෙනවා හොදට හැබැයි දහම හරිලෙස බෙදාගෙන තමයි එයාගෙ කතාවට යොදාගන්නේ
ඇත්තනෙ චතුර මහතා, වේගෙන් ගියාම ඔක්කොම ඉක්මනට වැඩ ඉවර කරගන්න පුලුවන් නේ. ඒ මහතා කියන වේගය අනුව පහුකරන පිරිස වාහන ප්‍රමානයත් අඩුයි නේද්? ඔය අදහසේ දෙපැත්තක් තියෙනවා.
Yahapathakma wewa obathumalata
Ammoooo api Chathura sir.sir nisa thamai api ganan kiyanne mokada kiyala rahata igena gaththeee.
මගේ දෙයිව අංකය 6 පුද්ගලික අංකය 8
All Of Them Suvapathweva 🙏🙏🙏
❤good Way Lakk
අංක 5 හේ උං මේ කොනට...👍
Anka widyawa nam hugha denek dannawa athi eunata obathuma thamay meya haryatama pahadiliwa samaja gatha kale obathumata theruwan saranay digasiri labewa.
Math harima asawen balana vada satahanak.
Theruvan sarane! Siyalu devi pihita ashirvadaya labawa! 👍
මුල් වැඩසටහන් බලන්නෙ කොහොමද
චතුර උමගිලිය කියලා search කරන්න youtube එකේ
Good
Sir mama 1980 10 14 obata haki velawaka jaywa ankaya ha pudgalika ankaya Bala hoda naraka kiyanna thanks
මේ මහත්මයාගෙ නම් වලින් ජීවිතයට සිදුකරන වාසි අවාසි වැඩසටහන බැලුවා. අපි නමක් සමග නෑදෑ කමත් නිතරම කියවෙනව නම්, උදාහරණයක් විදියට සමන් කියන කෙනාට සමන් නැතුව සමන් පුතේ විදියට ගෙදර හැමදාම කතා කරනව නම් පුතා කියන කෑල්ලත් නාම ගණනයේදි ගනන් ගත යුතුද? කරැණාකරලා තේරැම් තියෙන කෙනෙක් මේක පොඩ්ඩක් පැහැදිලි කරන්න. ඔබලාට පිං!
Mata me kiyana Hama dema athha budu saranai
බෞද්ධ අපට සර්වඥයන්වහන්සේ වූ බුදු හිමි (අන්‍යාගමිකයන්ට මෙතුමා එසේ නොවන්නට හැක. කිසි ප්‍රශ්නයක් නැත ඒ මතවාද දැරීමට ඇති නිදහසයි) ත්‍රිපිටකයේ කොහෙවත් "විශ්ව ශක්තිය" ගැන කියා නැත. කියනවානම් ඒගැන කීමට නියම සුදුස්සා යයි ගරු නීතිඥ තුමා විසින්ද හඳුන්වා දුන් උතුමා ඒගැන කියා නැති නම් ඔහොම එකක් ගැන කියන්නෝ ගැන බෞද්ධ අපට කවර කතාද?
TANK SIR
Theruvan saranay devi pitay niduk nirogi dirgau suva labeva dedenatama
Umba niyama manushayek
🙏
Godak pinsidda wenna onamai🙏🙏🙏🙏🙏
Walwatarm kiyawanne nathuwa matrukawa vitark kata kranm watinwa godak
👍👍👍
දෛවංකය බලන්නේ කොහොමද මහත්මයා? උපන්දිනයේ එකතුවද?
ඔව්
@@wijayangawijesinghe3027 උපන්දිනයේ එකතුව විතරද? නැත්තම් අවුරුද්ද, මාසේ, දිනයේ තුනේම එකතුවද?
@@himane9590 ඔව් ඔබ හරි සහෝදරයා සියල්ල එකට එකතු කර එන උත්තරය නැවත් එකට එකතු කරන්න ....
@@wijayangawijesinghe3027 බොහෝම ස්තූතියි සහෝදරයා! 👍🏻
🙏🙏🙏🙏
Onna pakunay niyama buddhagama.
22nd Episode
OKKOMA BURU APPA
daiwa ankaya hoyaganne kohomada mata samawela kiyala denna
උපන් දිනයේ එකතුව
samawenna 1985.05.05 mata udau karanna welawak tibe nam、bohoma stutii ayubohoweewa
@@thushithamanoriperera9876 ඔබේ දෙය්ව අංකය 6 පුද්ගලික අංකය 5. ඒක හොඳයි
godak pin obathumat.mata wayasa 35.man dan japane inne .naya wela jiye dan hugak amaru kalayak gewanne.maseta dawas 5 wage wada thiyenne korona nisa、mahaththayai daru 3 denai gennagana balaporoththuwe inne.auruddak wenawa thama hama dema eka thana.man pansi pihituwagena pathiwatha rakagena nirmanshawa daruwange anagathe wenuwen siti.man wenuwen obathuma wayakala kalayata aneka warayak pin.
@@thushithamanoriperera9876 තෙරුවන් සරණයි 🙏🏼
👍👍👍👍👍👍👍🙏🙏🙏
වීඩියෝ එක කෙටි වැඩියිනේ😓
@@pwprabath8190 🤣ඔයා කව්ද කියන්න මම නම් දන්නේ නෑ...හැබැයි වීඩියෝ එකේ වටිනාකම සම්බන්ධව මට දැනෙන නිසයි මම මගේ ස්වාධීන අදහස ප්‍රකාශ කලේ...අනික මම මෙතුමාගේ වීඩියෝස් බලන්න ගොඩක් කැමති කෙනෙක්....ප්‍රසිද්ධ මාධ්‍යන් වලට තමන්ගේ නූගත් කම නොපෙන්නා ඉන්න සහෝදරයා...පව් නැතිනම් ...
👍
Obthuma hrima hriyt hri. Lnkawe upadi darin kuhki irisiyi.
22
මා දුටු වටිනාම කියවීම .අර්ථවත් හා ආටෝපයෙන් තොර ස්තූතියී 🙏
ස්තූතියි බෙහෙවින්ම ඔබ සැමට.තෙරුවන් සරණයි !!!
වටිනාකම කියන්න වචන මදි ස්තුතියි ස්තුතියි ස්තුතියි ආදරණීය විශ්වය ඔබතුමා මුණගැසීමට 🙏🙏🙏❤️🌍
ඔබතුමා ගේ කීම නිවැරදියි .වර්තමාන යේ බොහොමයක් ඉන්නෙ, ප්‍රෝඩාවෙන් ජනතාව මුළාවෙ දමන හොරිකඩයින්......
හරිම වටිනා අදහස් හරිම වටිනවා .නියමයි ...නියමයි ..නියමයි ...අති විශිෂ්ටයි.තෙරුවන් සරණයි ...!🙏🙏🙏👍👍👍❤️❤️❤️
පලමුව දෙපා නමදිමි බුදු සරණයි නීරෝගී සුවය නිරතුරුව ඔබ සැමට නොඅඩුව ම ලැබේවා
ඔබතුමාගෙ දේශන තමයි මම වැඩිපුරම අහන්නෙ.ඒ මොකද යථාර්තයෙන් කියන නිසා.තෙරුවන් සරණයි ඔබ දෙපලට.
ඉතාම වටිනා අදහසක් සඳහන් කලා එනමි කර්මානූරැපීව හඳහනෙන් කියවෙන ඦීවන විග්‍රහය වර්ථමාන ඦිවිතයේදි වෙනස් කර ගත හැක යන්නයි, ඉපදිමෙන් අරමිභ වන වර්ථමාන ඦිවිතය කුසල අකුසල මත තිරණය වෙි එනමි කුසල් වැඩිමෙන් හඳහනෙන් කියවෙන දේ වෙනස් කර ගත හැකි බව සහ ප්‍රභල කුසල් වැඩිමෙන් අකුසලය මැඩලිය හැකි බවයි. බොහෝම පින්.
මෙය තමයි මා දැකපු හොඳම වැඩසටහන . හරිම ආසයි අහගෙන ඉන්න. එතුමාගේ චතුර කතිතත්වයත් මහා දැනුම් සමිභාරය අතිශයින් අනර්ඝයි. ඔබ තුමාලට නිදුක් නිරෝගිව දිර්ඝායු වේවා. තෙරැවන් සරණයි.
බොහෝම ස්තූතියි ඔබ තුමාට, පින් සිදු වේවා!
ගොඩක් ස්තූතියි , පින් ඔබට චතුර උමගලිය මහතා. ලෝභ නැතුව ලබාදෙන මේ දැනුම් සම්භාරයට
වැඩසටහන මෙහෙයවන, සංවිධානය කරන ඔබ සියලු දෙනාටම ස්තුතියි පින් සිදු වේවා
සිදු වේවා
බොහොම ඉස්තුති ඔබ දෙපලට මේ දැනුවත් කිරීමට තෙරුවන් සරණයි දීර්ගායු ලැබේවා !
ඔබතුමන්ලට බොහොම ස්තුතියි .💐 තෙරුවන් සරනයි .🙏🙏🙏
ඉතා අනර්ඝයි .ගොඩක් පින් ඔබ දෙපලට.
ඔබ දෙදෙනාම ඉතා දක්ෂයි, චතුරයි.ඒ වගේම ඉතා පැහැදිලි බවක් තියනවා සංවාදයේදී . ඔබට තෙරුවන් සරණයි ජය ම වේවා !
මෙතුමාගේ වැඩසටහන් සියල්ල මම නරඹනවා.ඉතා වැදගත් එතුමාගේ දේශනය .ඔබටත් ස්තුතියි .
තෙරුවන් සරණයි ඔබතුමන්ලා දෙපලටම!!!🌹🙏🌹
🙏🙏🙏💞💞💞 තෙරුවන් සරනයි දෙව්පිහිටයි ඔබතුමා ඇතුළු සැමටම සෙතක් සාන්තියක් යහපතක්ම වෙත්වා 🙏🙏🙏💞💞💞
ඉතාමත් වටිනා අදහස් ටිකක් දැන ගන්නට ලැබුනා ඔබදෙදෙනාටම ස්තුතිය ...ජයවේවා ...තෙරුවන් සරණයි දෙවි පිහිටයි
තෙරුවන් සරණයි පින්වත් ඔබ දෙපලට
💐🙏තෙරුවන් සරණයි චතුර මහත්මා ඔබ තුමාට. 😊👍😊
මමත් මා ගැන ජීවිත විග්‍රහය අපේ චතුර සර්ගෙන් විමසා බැලුව 😊🙏
සියලුදේම මා ගැන කියපු සත්‍ය දේවල් වීම මා විමතියට පත් කලා.
සර්ට බෝහෝ ස්තූතියි.
සර්ට බොහෝ පිං අත්පත් වේවා!
මමත් පුතාගේ බැලුවා හරියටම හරි කියපු දේවල්
Kohomada katha kale
@@dissanayakadmrd9027 කොහොමද ahanne sir ව contact කරන්නේ kohomada කියලද ahuwe??
@@manikesanjeewani6701 ow kohmeda
@@manikesanjeewani6701 kohmeda
ජිවිතයට ඉතා වටිනා අදහස් ජිවිතය සැලසුම් කරගන හැකි දෙදනාට නිදුක් නිරෝගී කම ලැබේවා තුනුරුවන් පිහිටයි ආරාක්ෂා ලැබේවා ඉස්තුතියි ඉස්තුතියි ඉස්තුතියි හදවතින්ම
ජිවිත විග්ග්‍රහයක් මාත් බලාගත්ත කියපු හැමදේම ඇත්ත මෙතුමාට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
මාත් ලබා ගත්තා
ඉදිරිය ගැනත් කියනවද
ඔබ දෙපලටත් මේ කරන්නාඋ කුසල කර්මය උතුම් නිර්වාන අවබෝධයට හේතු වාසනා වෙවා අයුබෝවේවා කණ්ඩායම සියලු දෙනාට
මම මේ වැඩ සටහන බලන්නේ 2024රේ පෙබරවාරි 04වෙනිදා ඔබ තුමා එදා කියූ දේ අද වෙමින් පවතිනවා තෙරුවන් සරනයි ඔබට 🙏
බොහෝ පින් සිදු වේවා ඔබතුමාට ලබා දුන් මේ දැනුමට
ආයුබෝවන්!
ගුරුතුමණි සමිත මහත්මයා,
ඔබතුමන්ලාගේ වැඩසටහන්වලින් හැමකාරනයක්ම ඉතාමත් හොදින් පැහැදිලිකර තේරුම් කර දෙනවා
අති විශිශ්ටයි හරිම ආදර්ශමත්. ඉගෙනගන්න පුලුවන් විදියට. මෙවන් වැඩසටහන් බොහොමයක් කරන්න වසනාව දෛරිය ලැවේවාකියත් නීරෝගිව ඉන්න කියත් ප්‍රාර්තන කරනවා
බොහොම ස්තුතියි
තෙරුවන්සරනයි
සීලවතී විසෙන්තු බදුගේ
වටිනා කම කියලා. නිම කරන්න බැ 🙏ඔබ දෙපලටම 🙏🙏🙏🙏
ආයුබෝවේවා ඔබ දෙපලට. හරිම වැදගත් වැඩසටහනක්
ඇත්තටම කැමතියි මහපරිමාන බුද්ධියකුත් මෙතුමා තියන ව කියල දැනෙන නිසා♥️🌷🌹❤️
හොදයි💐❤❤💐 සමිත් මහත්තයටත් ඔබ තුමාටත් දෙන්නා ටම නිදුක් නිරෝගී සුව සම්පත්තිය ලැබේවා 💐💐💐නිදුක් නිරෝගී සුව පත් භාවයටම පත්වේවා බුදුසරණයි🙏🙏🙏තෙරුවන් සරණයි 💐💐💐දෙවිපිහිටයි
විශ්වශක්තියේ ආරක්ෂාව ඔබ දෙදෙනාටම ලැබේවා. අපේ හෙළ දීපය ආරක්ෂාකරගැනීමට නම් ඔබ වැනි හෙළයන් ආරක්ෂාවිය යුතුයි. බුදු සරණයි.
ඔබතුමා ගේ ප්‍රකාශ කාලෝචිත යි. ශිෂ්‍ය ව්‍යාපාරයන්ගෙන් දේශපාලන යේ යෙදුණු ,වර්තමාන යේ මගෝඩිස්ලා බොහොමයක්ම අදත් ජනතාව මුළාවෙ දමන ධන කුවේරයන්..
වටිනා අදහස්❤❤❤ස්තූතියි ගොඩාක් ❤❤❤
වෙනසක් දකින අදහස්. අහගන ඉන්න ආසයි .
තෙරුවන් සරණයි අපේ ගුරුතුමාට !!!
ඉතා හොඳ වැඩසටහනක්
Bohoma watina adahas wlin yuthu wedasatahank. Chathura Sirtath, wishwakarma nalikawathth bohom sthuthi wantha wenwa!! Budusarani!
ගොඩක් ස්තුතියි මෙ සෙරම ඇත්ත
ස්තුති ස්තුති ස්තුති
බොහොම වටිනා වැඩසටහනk.
ගොඩක් වටිනවා ස්තුතියි
🙏🙏🙏🙏🙏🙏🙏suba dawasak wewaaaa දෙපළට ma ayu boho wewaaaa bohoma pin මෙවැනි weda satahan tawa tawath karanna dairiya saktiya lebewa oba දෙදෙනා tama ජය
mageth 5-7 godak durata hari..අති විශිෂ්ටයි.තෙරුවන් සරණයි ...!
අපි ආසාවෙන් බලන්නේ ....
පින් අත් වෙවා
Theruwan Sarani Obethumanla Dennatama. Godak Watinawa 🙏🏽🙏🏽🙏🏽
This program table is good you both excellent
"Budusasuna babalewaa" Apata danuma bedana Chatura mahathmayatath, Samith budusaranai.
මගෙත් දෛව අංකය 5 මෙතුමා කියපු ගොඩක් දේවල් හරි
Daiwa ankaya kohomada dena ganne dear
@@hmchathu7903 උපන් වර්ශය ,මාසය,දිනය තනි අංකයක් වනතුරු එකතු කරන්න..😊
Great news 👏 👍
Wenada wagema ethama watinaa programme akak . Obathumalata budu saranae .
තෙරුවන් සරනයි
මෙවැනි buddimaya සාකච්චා මොනතරම් වටිනවද එතුමා පරිබාහිර විශයන් ගැනත් දක්වන කරුනු අපේ ජිවිතවලට බොහෝ වටිනවා කොහොමත් අපි අපේ රට ජාතිය ආගම ගැන හිතන්නම ඔනී කතා කරන්නම ඔනි සේවාවක් කරන්නම ඔනි ඔබතුමා එකට යම් මග පෙන්විමක් කරනවා ඔබතුමගේ විෂය කතා කරනවට අමතරව ඒ ගැන ඔබතුමට අපගේ ආචාරය, තෙරුවන්සරනයි,
මම කැමතිම වැඩසටහන
මම මෙතුමගෙන් සේවාවක් ලබගත්තා ඇත්තටම පුදුමයි සියලූ දේවල් සත්තියයයි ඊටත් වඩා ඒතුමා එතුමා හරීම මිත්‍රශීලීව කරුනාවෙන් අපිට උපදෙස් ගුරුහරුකම් කාලය ගැන නොහිතා ලබාදුන්නා සතුතටුයි, දෙදේනාටම තෙරුවන් සරනයි.
මෙතුමා මොන වගේ සේවාවන් ද සපයන්නේ. දැන ගැනීමට කැමති. මගේ මිතුරියකට අවශ්‍ය වෙලා තියෙනව අනාගතෙ ගැන අනාවැකි දැනගන්න. ඒක පුලුවන් වෙයිද
ඇත්තටම පුලුවන් එතුමා අතීයට වඩා අනාගතය ගැනත් ගැටලු වලට විසදුම් ඩෙනවා
දෛව අංකය යනු කුමක්ද? එය සොයා ගන්නේ කෙසේද? ඔබට තෙරැවන් සරනයි.
Upandinaye ilakkam okkoma ekata ekathu karanna
තේරුමක් නැති වැඩසටහන් අතර තේරුමක් ඇති වැඩසටහනක් 🙏
Theruwansaranay!
Great men 👏 👌
Thearuwan saranai oba thumata... minis wesin dewa hadawathak athi oba thumata dirga ausha
Budusaranai🙏💐
Godak pin oba siyaludenata...
Sthuthi obathumata theruwan saranai
Ilaga class eke patan ganiddi aniwaryen danwana. Mama kamathi me gana igena ganna.theruwan saranai
නීතිඥ කෙනෙකුට අවශ්‍ය මනුස්සකම ලෙන්ගතුකම සාදාරනබව යුක්තිය පසිදලන විනුසුරැ කෙනෙක් ඒ ඔහුතුල අන්තර්ගත වි ඇත්තේ දහමයි අවබෝදවෙලා තියෙනවා හොදට හැබැයි දහම හරිලෙස බෙදාගෙන තමයි එයාගෙ කතාවට යොදාගන්නේ
ඇත්තනෙ චතුර මහතා, වේගෙන් ගියාම ඔක්කොම ඉක්මනට වැඩ ඉවර කරගන්න පුලුවන් නේ. ඒ මහතා කියන වේගය අනුව පහුකරන පිරිස වාහන ප්‍රමානයත් අඩුයි නේද්? ඔය අදහසේ දෙපැත්තක් තියෙනවා.
Yahapathakma wewa obathumalata
Ammoooo api Chathura sir.sir nisa thamai api ganan kiyanne mokada kiyala rahata igena gaththeee.
මගේ දෙයිව අංකය 6 පුද්ගලික අංකය 8
All Of Them Suvapathweva 🙏🙏🙏
❤good Way Lakk
අංක 5 හේ උං මේ කොනට...👍
Anka widyawa nam hugha denek dannawa athi eunata obathuma thamay meya haryatama pahadiliwa samaja gatha kale obathumata theruwan saranay digasiri labewa.
Math harima asawen balana vada satahanak.
Theruvan sarane! Siyalu devi pihita ashirvadaya labawa!
👍
මුල් වැඩසටහන් බලන්නෙ කොහොමද
චතුර උමගිලිය කියලා search කරන්න youtube එකේ
Good
Sir mama 1980 10 14 obata haki velawaka jaywa ankaya ha pudgalika ankaya Bala hoda naraka kiyanna thanks
මේ මහත්මයාගෙ නම් වලින් ජීවිතයට සිදුකරන වාසි අවාසි වැඩසටහන බැලුවා. අපි නමක් සමග නෑදෑ කමත් නිතරම කියවෙනව නම්, උදාහරණයක් විදියට සමන් කියන කෙනාට සමන් නැතුව සමන් පුතේ විදියට ගෙදර හැමදාම කතා කරනව නම් පුතා කියන කෑල්ලත් නාම ගණනයේදි ගනන් ගත යුතුද? කරැණාකරලා තේරැම් තියෙන කෙනෙක් මේක පොඩ්ඩක් පැහැදිලි කරන්න. ඔබලාට පිං!
Mata me kiyana Hama dema athha budu saranai
බෞද්ධ අපට සර්වඥයන්වහන්සේ වූ බුදු හිමි (අන්‍යාගමිකයන්ට මෙතුමා එසේ නොවන්නට හැක. කිසි ප්‍රශ්නයක් නැත ඒ මතවාද දැරීමට ඇති නිදහසයි) ත්‍රිපිටකයේ කොහෙවත් "විශ්ව ශක්තිය" ගැන කියා නැත. කියනවානම් ඒගැන කීමට නියම සුදුස්සා යයි ගරු නීතිඥ තුමා විසින්ද හඳුන්වා දුන් උතුමා ඒගැන කියා නැති නම් ඔහොම එකක් ගැන කියන්නෝ ගැන බෞද්ධ අපට කවර කතාද?
TANK SIR
Theruvan saranay devi pitay niduk nirogi dirgau suva labeva dedenatama
Umba niyama manushayek
🙏
Godak pinsidda wenna onamai🙏🙏🙏🙏🙏
Walwatarm kiyawanne nathuwa matrukawa vitark kata kranm watinwa godak
👍👍👍
දෛවංකය බලන්නේ කොහොමද මහත්මයා?
උපන්දිනයේ එකතුවද?
ඔව්
@@wijayangawijesinghe3027
උපන්දිනයේ එකතුව විතරද?
නැත්තම් අවුරුද්ද, මාසේ, දිනයේ තුනේම එකතුවද?
@@himane9590 ඔව් ඔබ හරි සහෝදරයා සියල්ල එකට එකතු කර එන උත්තරය නැවත් එකට එකතු කරන්න ....
@@wijayangawijesinghe3027
බොහෝම ස්තූතියි සහෝදරයා! 👍🏻
🙏🙏🙏🙏
Onna pakunay niyama buddhagama.
22nd Episode
OKKOMA BURU APPA
daiwa ankaya hoyaganne kohomada mata samawela kiyala denna
උපන් දිනයේ එකතුව
samawenna 1985.05.05 mata udau karanna welawak tibe nam、bohoma stutii ayubohoweewa
@@thushithamanoriperera9876 ඔබේ දෙය්ව අංකය 6 පුද්ගලික අංකය 5. ඒක හොඳයි
godak pin obathumat.mata wayasa 35.
man dan japane inne .naya wela jiye dan hugak amaru kalayak gewanne.maseta dawas 5 wage wada thiyenne korona nisa、mahaththayai daru 3 denai gennagana balaporoththuwe inne.auruddak wenawa thama hama dema eka thana.man pansi pihituwagena
pathiwatha rakagena nirmanshawa daruwange anagathe wenuwen siti.man wenuwen obathuma wayakala kalayata aneka warayak pin.