ඔබට ගැලපෙනම සහකරු/සහකාරීය හොයාගන්න සුපිරි විද්‍යාත්මක ක්‍රමයක් | Chathura Umagiliya | Hela Rahas

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ม.ค. 2025

ความคิดเห็น • 35

  • @KanteAb-s1p
    @KanteAb-s1p 7 วันที่ผ่านมา

    මම අංක 2 මහත්තයා අංක 7 ඇත්තටම අපි ෂතුටින් ආදරෙන් ජීවත් වෙනවා❤❤❤ ස්තූතියි විශ්ව මාතාවට අපිව මුනගැස්සුවාට🙏🙏🙏🙏❤❤❤❤ඔබ තුමන් දෙපලටත් ස්තූතිවන්ත වෙනවා දැනුවත්කලාට❤❤❤❤

  • @ABc-lh3oz
    @ABc-lh3oz 2 หลายเดือนก่อน +2

    මම 3 සමියා 4. ඔබ කිවා නිවැරදියි. බොහොම ස්තුතියි.

  • @nadinadi2726
    @nadinadi2726 2 หลายเดือนก่อน +1

    3:9: විශ්ව මාතාවගේ අශිරිවාදයෙන් මගේ ආදරය❤ සදාකාලයටම මටම ලැබේවා 🤲🏻 ස්තුතියි ස්තුතියි ස්තුතියි. 🙏🏻.
    ඔබ තුමාටත් ස්තුතියි.

  • @sajeeweerasekara2769
    @sajeeweerasekara2769 3 หลายเดือนก่อน +1

    මම ඔබතුමාගේ වැඩසටහන් බලනවා.
    අංක 8 ගැන කතා කරනවා අඩුයි වගේ
    දෙදෙනාම පුද්ගලික අංක 8 නම්,

  • @rreta7930
    @rreta7930 8 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි 🙏🙏

  • @delaniwarnakulasuriya1777
    @delaniwarnakulasuriya1777 7 หลายเดือนก่อน +1

    මමත් පිලි ගන්නවා .බොහොම ස්තුතියි සර්.

  • @gamagegam1770
    @gamagegam1770 3 หลายเดือนก่อน +3

    මේ කියන්නෙ පෞද්ගලික අංකය උනත් දෛව අංකයටත් ගැලපෙනව කියල හිතනව , ඇත්තටම අපේ අම්මගෙ දෛව අංකය 3 මගේ දෛව අංකය 4.. ගෙදර ඉන්නෙ බොහොම අමාරුවෙන්. පොඩි දේටත් , වෙන කෙනෙක් කරපු වරදකටත් අම්ම පැටලෙන්නම එනව. පුදුම හිංසාවක් පීඩාවක් කරන්නෙ

  • @rathnawatiwickramanayake4633
    @rathnawatiwickramanayake4633 8 หลายเดือนก่อน

    මගෙ පුතා ගෙ උපන්දිනය 2 වෙනිදා , පුද්ගලික අංකෙ
    ඊයේ පුතා ගේ නායකයන් වයෙන් ටීම් එක ජයග්‍රහණය ලැබුවා, මැච් එක තිබුනෙ ත් ජුනි 2 වෙනිදා මයි
    ඔබ තුමාගේ වැඩසටහන මම බලන කෙනෙක්
    පුතා ගේ ටීෂට් එකේත් මම කියලා අංකෙ 2 ගැහැව්වේ
    ඔබතුමා කියලා දෙන අංක විද්‍යා ව බොහෝ දුරට, නිවැරැදි යි
    ඔබතුමා ට බුදු සරණ යි

  • @amanthasandaruwan
    @amanthasandaruwan 8 หลายเดือนก่อน +2

    Godak watinawa. Thawa me wage video genna. ❤

  • @samneth24
    @samneth24 7 หลายเดือนก่อน +1

    Very good encouraging and positive like to listen and it motivates !! Thanks

  • @marycolombage3026
    @marycolombage3026 8 หลายเดือนก่อน +2

    Thank you very much umagiliya sir❤

  • @chithrakumari1395
    @chithrakumari1395 8 หลายเดือนก่อน +2

    Thanks ඔබ depalta

  • @dushyanthipayagala6319
    @dushyanthipayagala6319 8 หลายเดือนก่อน +4

    Mama 4
    Mahaththya 3
    Adahas galipimak aththema na
    iwasimen jiwath wenawa

  • @aparnanirmohi8939
    @aparnanirmohi8939 8 หลายเดือนก่อน +5

    එකම දේ කිව්වත් හැම වැඩ සටහනකම අලුත් දෙයක් තියෙනවා සර්. ස්තූතියි සර් . ඔබට යහපතක්ම වේවා!

  • @ruwishri8832
    @ruwishri8832 4 หลายเดือนก่อน +1

    Anka widyawe 2,1gelepenwa kiwata ehema ne

  • @dil7529
    @dil7529 8 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි සර්....

  • @milanthikarunadasa3717
    @milanthikarunadasa3717 หลายเดือนก่อน

    8යි 9යි හොද නැද්ද

  • @amsadikari386
    @amsadikari386 8 หลายเดือนก่อน

    TharuwansaranaiObathumanta!!!

  • @zxcv123bnmqwe
    @zxcv123bnmqwe 8 หลายเดือนก่อน +2

    සර් අංක8,8 එකතු උනොත් මොකද 😢

  • @දියසෙන්පුර
    @දියසෙන්පුර 8 หลายเดือนก่อน +1

    7 8 galpenwada?

  • @warunajeewa8402
    @warunajeewa8402 8 หลายเดือนก่อน

    Wada wedagath mema widyawa gena pothak liyanawanam

  • @مممم-ن7ز
    @مممم-ن7ز 8 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @gamagegam1770
    @gamagegam1770 3 หลายเดือนก่อน +1

    මේ කියන්නෙ දෛව අංක ගැන ද, පෞද්ගලික අංක ද?

  • @kumaricrilanka1734
    @kumaricrilanka1734 8 หลายเดือนก่อน +1

    මම 4
    මහත්තයා 3

  • @nissankaasokajayalal.2867
    @nissankaasokajayalal.2867 8 หลายเดือนก่อน +5

    දෛව අංකද පුද්ගලික අංකද ගලපන්නෙ

  • @SajiniYsoda
    @SajiniYsoda 8 หลายเดือนก่อน +1

    Teruwan sarani sa. Mage 11 mama badinna inna kenage 20 me deke galapeem kiyannako sa

  • @AlohaAloha55
    @AlohaAloha55 8 หลายเดือนก่อน +6

    අංක 3 සහ 6 ඉතා හොදින් ගැලපෙනව කිව්ව ට ඒ අංක 2ට එකට ඉන්නම බෑ. යාලුවෙක් සහ පෙම්වතෙක් හිටිය . අංක 6ඒ.ඒත් ඒ දෙදෙනාම රන්ඩුවට බරයි.කවදාවත් අනෙක් කෙනාගෙ අදහස් වලට ගරු කරන්නෙ නෑ. සමහර වෙලාවට අංක විද්‍යාව බොරු

    • @nishanthaliyange6354
      @nishanthaliyange6354 2 หลายเดือนก่อน +1

      අන්ක 3 කියන්නෙ පන්ඩිත ඔලුව ඉඩිමිච්ච මිනිස්සු ගුට්කන වචන කියන්නෙ

  • @sarathkumara3391
    @sarathkumara3391 หลายเดือนก่อน +1

    හතයි හතයි හොද නැද්ද

  • @prasadweerasinghe6093
    @prasadweerasinghe6093 8 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤