ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ආයූබෝවන් මහත්මයාණනී,ඔබතුමා යෝධ ශක්තිය යෝධ භල,නිරතුරුවම ලැබේවා විශ්වයේ,ආශීර්වාද නොවඩුවම ලැබේවා නිදුක් නීරෝගී සුවය ලැබේවා
ඔබ තුමාට ගොඩක් ස්තුතියි.එ්..කතෝලික වුනු මට බුදු දහම ගැන දැනගනිමින් ඉන්න කෙනෙක්.ඉතින් මට මෙතුමා මේ කියනදේවල් ගොඩක් වටිනවා.බුදු හාමුදරැවෝ දර්ෂණය ගැන දැනගන්න.අැත්තටම පින් ඔබ තුමාට🙏🙏🙏 බුදු සරණයි.
මහත්තයා , vishwa karma, කරුනාකර දයිවන්ක 05 ගැන වැඩසටහන හොයාගන්න බරිවුනා... කරුනාකර එම වැඩසටහන link එක දෙන්න පුළුවන්ද.... මම මුල ඉදලාම මෙම වැඩසටහන හරි ආසාවෙන් බලනවා... කරුනාකර එම වැඩසටහන හොයාගන්න උදව් කරන්න . ස්තුතියි .🙏
Chathura umagiliya කියලා search කරන්න youtube එකේ
Ane hari sathutui pera pinak thiyennama ona budhu dahamata enna.. Walimada saddha seela suvamin vahansege අසිරිමත් සම්බුදු සරණ අහන්න 🙏🙏
Rukshani Thiyashani, ඔයාට නිවැරදි බුද්ධ දර්ශණය පිළිබද අවබෝධයක් ලබා ගන්න අවශ්‍ය නම් මේ දේශනා මාලාව ශ්‍රවණය කරන්න....th-cam.com/play/PL6voYPhdWLREy-rM12crFnRVRbY3ts6pX.htmlඅනිවාර්යයෙන් මේ දේශනා මාලාව අවසානයේ ඔබේ මුළු ජීවිතයම වෙනස් වේවි...ලෝකයේ යථා ස්වභාවය අවබෝධ වේවි...ඒ යථා ස්වභාවය අවබෝධ වුණාට පස්සෙ හිතට දැන්නෙනේ පුදුම සහනයක්... ඒක නිසා මේ දේශනා මාලාව හොඳින් ශ්‍රවණය කරන්න...
@@artlife8549 ස්තුතියි🙏🙏
බොහොම ස්තුතියි ඔබ සැමට... අංක විද්‍යාව ට වඩා වටින කරුනු ඉගෙන ගන්න පුලුවන් . තෙරුවන් සරණයි !!!!!!
විශ්වකර්ම නාලිකාවටත් ඔබතුමන්ට බොහොම ස්තූතියි තෙරුවන් සරණයි 🙏🙏🙏
ඔබතුමා ඉතාමත් වටිනා කරැණු ටිකක් පැහැදිලි කරමින් මෝඩ මිත්‍යා දෘෂ්ටිකයන් දැනුවත් කිරීමට ගත් උත්සාහය හරිම වටිනවා ,මෙි වගේ කාලකන්නි මෙි නිර්මල පිවිතුරු බුද්ධ දර්ශනය විකෘති කරමින් ඒ වටිනා දහම විනාශය කරා ගෙනයමින් සිටිනවා, මෙිවට විරැද්ධව මහා නාහිමිවරැන් ඉදිරිපත් නොවීම හරිම කනගාටුදායකයි ,බුදු දහම අන්‍ය ආගමි ඉදිරියේ පිරිහෙමින් පවතින්නේ මෙි වගේ පවිකාර වැඩ නිසා ,අපේ සමාජයේ සිටින මෝඩ ජනතාව මෙි වගේ වැදගත් සාකච්ඡා වලට සවන් දීමෙන් හෝ තමන්ගේ මනස දියුණු කරගනිමින් අපේ නිර්මල පිවිතුරු බුද්ධ දර්ශනය රැක ගැනීමට උත්සාහ කල යුතුයි ,මෙවන් වැදගත් සාකච්ඡාවක් පැවැත්වූ ඔබ තුමා ට සහ විශ්ව කර්ම චැනල් එකට බොහොම ස්තුතියි ,තෙරැවන් සරණයි !!!
Anka wishayatath wada vishwa denuma laba dun labadena obathu mata aneka warayak sthuthi Sthuthi Sthuthi. ........!
ඔබතුමට බොහොම තුති .ඔබ තුමාගේ කියමන් බොහෝ දුරට නිවරදී.
බොහොම ස්තුතිය ඔබදෙදෙනාටම තෙරුවන් සරණයි ...ජයවේවා ...
බොහොම ස්තුතියි ඔබතුමාට නිදුක නිරෝගී. දිර්ඝ ආයුෂ ලැබේවා ❤
මගේ දයිව අන්ක්‍ය 6.පුද්ගල අන්ක්‍ය 1.මගේ මහතාගේ අන්කය 8.ඔබතුමා කීව විදිහට 24.බැන්දා..ම්ගේ ජේවිතයේ ගොඩාක් දෙවල් අහිමි උනා..විවහයත් සමගම..නමුත් මම අද හොදින් ජිවිතය ගෙවනව.මට දැන් 58යි
🙏 ස්තුතියි ඔබතුමාට! 🧚♀️🧚🏻🧚♀️
ස්තුතියි දේපල ටම දීර්ගායු වේවා 👌👌👌🌞🌞🌞
වෙනද වගේම අදත් හරවත් කතා බහක්...තෙරුවන් සරණයි ...!🙏🙏🙏
ඔබතුමා ගන්දබ්බ කියා සැරිසරන අවධියක් නැති බව පැහැදිලි කර අයුරු වටිනවා. චුති සිත නිරුද්ධ වීමත් සමඟම ප්‍රතිසන්ධි සිත හටගන්නවා.
බුදු දහම ගැන ඔබගේ දැනුම විශිෂ්ටයි. මා වඩාත්ම ප්‍රිය කරන්නේ සොබාදහම පිලිබද එම විග්‍රහයටයි
මගේ අන්ක දෙකම 6...මගේ විබාග අන්ක..id අන්ක..බැන්කූ අන්ක...ඔක්කොම 6...මම බැන්දේ වයස 24මෙතුමා කියන,දේවල් ඇත්ත ..දිර්ගායුෂලැබේවා
ස්තුතියි ඔබ තුමාට 🙏
හරි මහත්තයා. දෛව අංකය 6 පුද්ගලික අංකය 4
ස්තුතියි ඔබදෙපලට .තෙරුවන් සරණයි .
අැත්ත ඔබ තුමාගේ කතාව.මමත් ඉන්නේ එ් මතේ තාම.වෙෙරස් කියනදේ අපි දැකලා නැනේ.අැයි අපි කොරොනා වලට බය වෙන්නේ කියලා මම ලඟම ඉන්න අයට කියන්නේ.
බොහෝම ස්තුති ඔබ සැමට.දෛව අංක 6 පුද්ගලික අංක7අයට වයාපාර ගැලපෙන වද?
මගේ අන්ක දෙකම 6...ආදරය නිසා ප්‍රශ්න ඇති උනා..ආකර්ෂණය වැඩි...වයස් අඩුවෙන් පේනවා...වයසින් අඩු අයගෙන් තමයි ආදර යෝජ්නා ආවේ....කලාවට ආසයි...ඉගෙන ගත්තා නමුත් දැන් කරන්නේ ඔන් ලයින් ඇදුම් පේජ්එ කක්....දැන් ටිකක් ගොඩාක් අය දන්නවා මාව...ඉගෙන ගන්න අයගේ දැන ගැනිම පිනිසයි ...🌷😘
මගෙ පුතා ගෙ ජීවන් අංකය,1දයිව අංකයත් 1 එයා මහන් උනා 2014,02,01 උපන්දිනේ
දෙෙවය අංක 9 සමග පුද්ගලික අංකය 6 කොහොමද
Warthamanyat bohom watina wedasathank, Bohom isuthui Chathura Sir. Budusarani!!
තෙරැවන් සරනයි සුබදවසක් වෙිවා ප
Mathukawata amatharawa sakachcha wena karunu apage danumata harima visheshae . Oba thumanlata theruwan saranae .
We like ur speech and attitudes Mr.Umagilya
Ow mahatthaya, Dan inna kaalanni, bududahama wikunagenakanawa, munta ahuwenna tharam minissunta darmaya gana awabodayak na, oba thumanlata theruwansaranai
අම්මෝ මම දෙකම 6..කතාව නම් ඇත්ත .කෑම කිව්වොත් 😊❤️🙈🙈
තෙරුවන් සරණයි.... 🙏🙏🙏🙏🙏
ද්‍යව අන්කය6 පුද්ගලික අන්කය3
දෙයිව අංක 6 සහ පොද්ගලික අංකය 5 කිවුවේ නැනේ ඉලග විඩියොවේන් හරි එක දාන්නකෝ please 😥
ඔබතුමාට බුදු සරණයි
තෙරුවන් සරණයි. දීර්ගායු වේවා ඔබ දෙපලට. ඉතා වටිනා දාර්ශනික පැහැදිලි කිරීමක්. හරි අසාවෙන් තමයි අපි බලන්නේ. ඒ වගේම ඔබ තුමා රටට සම්පතක්. මට එක තැනක් ප්‍රශ්නයක් තිනව මහත්තය. ඒ තමයි මෙම අංක විද්‍යාවේදී උපන්දින එකතු කොට ගන්න අංක නිවැරදි වෙනවද මොකද ඔබ තුමත් දන්න දෙයක් වෙනව නේද හරියට මාසයක් කියල ගන්න දින වන්නේ දින 28ක් පමණක් බව. පසු කාලීනව බටහිර ක්‍රමයක් මත සම්මත උණු මාස නේද දැන් තියෙන්නේ. ඒ ගැනත් පැහැදිලි කිරීමක් කරන්න. නොදන්න නිසයි අහන්නෙ. තෙරුවන් සරණයි
Oba thumata theruwan saranay. Digasiri labewa.ethama watina harawath wadasatahanak.
නෑයෙක් මියගියොත් පින්වලට වඩා වැදගත් ඔහුගේ හෝ ඇයගේ පෘථිවියේ ජීවත් වෙන අයට ප්‍රතිපාදන දී නගාසිට වීමෙන් පමණි මියගිය අය නැවත තමන් ගේ දුවෙක් පුතෙක් වෙලා උපදින්න සලස්වන්න පුළුවන් හැකිය ❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿 පෘථිවිය හැම තැනම නොපනෙන ජීවත් හුලග වගේ වැඩියි මගේ මිත්‍ර යහළු යෙහෙළියනේ ❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️❤️🌿❤️🌿❤️🌿❤️
බොහෝම ස්තුතියි
ගොඩක් පින් සර්, 🙏
කොහොම කියනවද කියල දන්නෑ මේකෙ කියල තියෙන දේවල් 100%ක් ඇත්ත.මගෙ දෛව අංකය 6 පුද්ගලික අංකය 1 උපන්දිනෙ 2000/12/01🙂
Thank you very much.
මගෙ දෛව අංකය 6 පුද්ගලික අංකය 9මට නම් කිසි සෙතක් නෑ
මට අංක විද්‍යාවටත් ව ඩා දැන ගන්න කැමතයි විශ්ව කර්ම වැඩසටහන කරවන මෙි උතුමි නිහතමානි මහත්මයා ගැනැ කොණ්ඩය පොඩිඩක් බැදල රැවුල ටිකක් වවල brahakmanyek වාගෙ කතාව හරිම නිහතමානි එතුමාගෙ❤️❤🌷🌹
ඔව් අනේ. ඒක ඇත්ත. 👍
වටින වැඩසටහනක්
දෙදෙනාම ටම යහපතක්මවෙිවා
Sahathika aththa Mama 6-9 තෙරුවන් සරණයි
Me too😁😎
6 and 5 combination please. Thank you.🙏
Sahathika aththa, deviyan penwala wikunana kana boru karayo . Mode minissu ewa passe yanawa..Buduguna hamadeyatema yatai. 🙏🙏
Oya mahattaya dannawa tamai godak dewal. Hebei bana keyanna epa.Anka viddyawa gena keyana ewa nam hoda wedak. Mama wereddak dekkot keyanawa. Apeta bana Ahanna ona taram sangaya wahansela ennawane. Aneka den youtu.be eke ona taram. ...balana hema weda satahan walat okkoma bana keyana kota. ..Aneeeeee manda. Teruwan saranai obata jaya wewaaaaa
මගේ ඉපදුන දවස 8, දයිව අංකය 6, ගෙදර අංකය 6, දැන් ඉන්න ගෙදර අංකයත් 6, කියපු දෙවල් නම් සම්පුර්න ඇත්ත,,
6= 5 ට කොහොමද කියන්න පුළුවන්ද ඔබතුමාට ??
දෛව අංකය 6 පුද්ගලික අංකය 3 😍 ඒ ගැන කිව්ව එක ඇත්ත❤
Bohoma pin me danuwath kirima gana obatumata ha samitha mahathata sthuthi
බෞද්ධ රාමුවෙන් පමණි පුතුවිය හැරදා යන්න පුළුවන් 🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️ විකල්පය එයමයි.බුදුසරණයි 🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿
☝️එකගයි,එයමයි එකම විසදුම, නිවනම වෙත්වා !!!
දෛවය අංක 6 සමග පුද්ගලික අංක 5 කිවුවෙ නැනේ😢
Yes, we are awaiting! 6-5
jesuge asrwadaya labewa sir
දෛව අංක 3 ගැන දැනගන්න කොහොමද වීඩියෝ එක දාන්න
දෛව අංක 6 සමඟ 5?අතපසු වුනා නේද.හැකිනම් ඊලඟ වැඩසටහන තුලින් හෝ විස්තර කරන්න.ස්තූතියි!
දයිව අංකය හොයාගන්නේ කොහොමද
කියපු දේවල් මාව දැනගෙන්ම කීවා වගෙයිඔබ තුමා කොහෙද ඉන්නේ
Sir daewa ankaya 6 wela pudgalaankaya 5 kohomada sir?
Correct information regarding February 6th, my father's birth date is February 6th.
Theruvan saranay devi pitay niduk nirogi dirgau suva labeva dedenatama
Theruwansaranay!
Sthuthi oba thumata kalin wadasatahan balanna link eka danna puluwannam
😍😍😍😍😍 අම්මෝ ඔක්ක්ම අැත්ත 6 සහ 3
Matath hariyata duk karadara enawa Mokkda kiyala prassne visada denna puluwanda
Hriyatata hari dalada samidu pihitai
Oya hari mahaththaka mn 6 kema dasa
පුද්ගලික අංකෙ සහා දයිව අංකෙ හොයා ගන්නෙ කොහොමද..පුලුවන්නම් මට කියන්න
පුද්ගලික අංකය කියන්නෙ ඉපදුන දිනය..දෛව අංකය කියන්නෙ වර්ෂය .මාසය.දිනය එකතුව.
@@isamarawickrama7674 බොහොම ස්තුතියි...🙏🙏
Daiwa anka 6 niyamai supiri
Theruwan saranai
No 3 mona episode ekeda thiyenne
Anka 8 hondha wela aththe samaharavita ohuge nama ankaya 8 ta galapenna ankayak wenna anathi neadha? Ohuge nama 1 ho 5 wenna athi.
අංක 6 කෙනාට විවාහයට හොද අංක මොනවද
Mage 7 agenath damuko.theruwan saranai
අන්න හරි දියුනු හිත තියන කෙනාට ඔය කිසිම කයිවාරැ කාරයෙක්ගෙන් වැඩක් නැහැ
වට්ස්අප් නම්බරයක් නැද්ද මෙතුමාගේ..
ඇල්බට් අයින්ස්ටයින්ගෙත් දෙව අංකය 6 පුද්ගලික අංකය 5
දයිව අන්කය සහා පුද්ගලික අන්කය හොයා ගන්න ක්‍රමය කියනවාද??
Mata 24 wana wada satahane link eka ewanna puluwanda
katharagama deviyo vikunagena kanne vikramaarachchi kiyaka wedha mahathek gammiris aeta 8 k dhaka sup bonna kiyana kenane. eya 2024 dhiyasen eya kiyanawa..mama dhakinne eththatama manasikaa ledek wenna ona...
Daiwa ankaya 7 wada satahane link eka ewanna pls
Puddgailk ankya hyagnne kohomda
දෛව අංක 5 නැනේ ???@VishwaKarma
🙏🙏🙏🙏
Weda kohoma unat ganam nam ahalay
Upan ayusha wedenawa nedaKusal karaddiEwagema paw karaddi pragathaya karaddi...eka aduweemak wennathbpuluwanAnith ewa karmayaAnuwa niyama dharma Dharmatawaya anuwath wenna puluwan Ne..Godak dewal me tulin igena gannawaStudy me karana denuwath kireem wslata 🙏💜🌈
Athamita molawagena aranma enne ayusa.eka newatha wedenneth ne wadawannath be.mawkusakata ringanne hethusahithawai.
Godak hoday
දෛව අංක 5 විඩියෝවේ ලින්ක් එක එවන්න
23rd Episode
💖💖💖👍
🙏🏽🙏🏽🙏🏽
❤❤❤❤
Daiwa.anka.8.gana.kiynna.yamak.mase.balayath.8
🙏🧘❤🌙🌟
😀😀👌👌👌
🙏🙏🙏🙏🙏❤️❤️❤️
Bufusarni
Mage 5.8
👍👍👍🌷🌷🌷🌷🌷🌷🌷🇱🇰❤️
Huththo ponnaya wage umbage kathawa Adu karala dapan. Apita karadarai.
අම්මපා ඔව් 😂😂😂😂😂😂
ආයූබෝවන් මහත්මයාණනී,ඔබතුමා යෝධ ශක්තිය යෝධ භල,නිරතුරුවම ලැබේවා විශ්වයේ,ආශීර්වාද නොවඩුවම ලැබේවා නිදුක් නීරෝගී සුවය ලැබේවා
ඔබ තුමාට ගොඩක් ස්තුතියි.එ්..කතෝලික වුනු මට බුදු දහම ගැන දැනගනිමින් ඉන්න කෙනෙක්.ඉතින් මට මෙතුමා මේ කියනදේවල් ගොඩක් වටිනවා.බුදු හාමුදරැවෝ දර්ෂණය ගැන දැනගන්න.අැත්තටම පින් ඔබ තුමාට🙏🙏🙏 බුදු සරණයි.
මහත්තයා , vishwa karma, කරුනාකර දයිවන්ක 05 ගැන වැඩසටහන හොයාගන්න බරිවුනා... කරුනාකර එම වැඩසටහන link එක දෙන්න පුළුවන්ද.... මම මුල ඉදලාම මෙම වැඩසටහන හරි ආසාවෙන් බලනවා... කරුනාකර එම වැඩසටහන හොයාගන්න උදව් කරන්න . ස්තුතියි .🙏
Chathura umagiliya කියලා search කරන්න youtube එකේ
Ane hari sathutui pera pinak thiyennama ona budhu dahamata enna.. Walimada saddha seela suvamin vahansege අසිරිමත් සම්බුදු සරණ අහන්න 🙏🙏
Rukshani Thiyashani, ඔයාට නිවැරදි බුද්ධ දර්ශණය පිළිබද අවබෝධයක් ලබා ගන්න අවශ්‍ය නම් මේ දේශනා මාලාව ශ්‍රවණය කරන්න....
th-cam.com/play/PL6voYPhdWLREy-rM12crFnRVRbY3ts6pX.html
අනිවාර්යයෙන් මේ දේශනා මාලාව අවසානයේ ඔබේ මුළු ජීවිතයම වෙනස් වේවි...ලෝකයේ යථා ස්වභාවය අවබෝධ වේවි...ඒ යථා ස්වභාවය අවබෝධ වුණාට පස්සෙ හිතට දැන්නෙනේ පුදුම සහනයක්... ඒක නිසා මේ දේශනා මාලාව හොඳින් ශ්‍රවණය කරන්න...
@@artlife8549 ස්තුතියි🙏🙏
බොහොම ස්තුතියි ඔබ සැමට... අංක විද්‍යාව ට වඩා වටින කරුනු ඉගෙන ගන්න පුලුවන් . තෙරුවන් සරණයි !!!!!!
විශ්වකර්ම නාලිකාවටත් ඔබතුමන්ට බොහොම ස්තූතියි තෙරුවන් සරණයි 🙏🙏🙏
ඔබතුමා ඉතාමත් වටිනා කරැණු ටිකක් පැහැදිලි කරමින් මෝඩ මිත්‍යා දෘෂ්ටිකයන් දැනුවත් කිරීමට ගත් උත්සාහය හරිම වටිනවා ,මෙි වගේ කාලකන්නි මෙි නිර්මල පිවිතුරු බුද්ධ දර්ශනය විකෘති කරමින් ඒ වටිනා දහම විනාශය කරා ගෙනයමින් සිටිනවා, මෙිවට විරැද්ධව මහා නාහිමිවරැන් ඉදිරිපත් නොවීම හරිම කනගාටුදායකයි ,බුදු දහම අන්‍ය ආගමි ඉදිරියේ පිරිහෙමින් පවතින්නේ මෙි වගේ පවිකාර වැඩ නිසා ,අපේ සමාජයේ සිටින මෝඩ ජනතාව මෙි වගේ වැදගත් සාකච්ඡා වලට සවන් දීමෙන් හෝ තමන්ගේ මනස දියුණු කරගනිමින් අපේ නිර්මල පිවිතුරු බුද්ධ දර්ශනය රැක ගැනීමට උත්සාහ කල යුතුයි ,මෙවන් වැදගත් සාකච්ඡාවක් පැවැත්වූ ඔබ තුමා ට සහ විශ්ව කර්ම චැනල් එකට බොහොම ස්තුතියි ,තෙරැවන් සරණයි !!!
Anka wishayatath wada vishwa denuma laba dun labadena obathu mata aneka warayak sthuthi Sthuthi Sthuthi. ........!
ඔබතුමට බොහොම තුති .ඔබ තුමාගේ කියමන් බොහෝ දුරට නිවරදී.
බොහොම ස්තුතිය ඔබදෙදෙනාටම තෙරුවන් සරණයි ...
ජයවේවා ...
බොහොම ස්තුතියි ඔබතුමාට නිදුක නිරෝගී. දිර්ඝ ආයුෂ ලැබේවා ❤
මගේ දයිව අන්ක්‍ය 6.පුද්ගල අන්ක්‍ය 1.මගේ මහතාගේ අන්කය 8.ඔබතුමා කීව විදිහට 24.බැන්දා..ම්ගේ ජේවිතයේ ගොඩාක් දෙවල් අහිමි උනා..විවහයත් සමගම..නමුත් මම අද හොදින් ජිවිතය ගෙවනව.මට දැන් 58යි
🙏 ස්තුතියි ඔබතුමාට! 🧚♀️🧚🏻🧚♀️
ස්තුතියි දේපල ටම දීර්ගායු වේවා 👌👌👌🌞🌞🌞
වෙනද වගේම අදත් හරවත් කතා බහක්...තෙරුවන් සරණයි ...!🙏🙏🙏
ඔබතුමා ගන්දබ්බ කියා සැරිසරන අවධියක් නැති බව පැහැදිලි කර අයුරු වටිනවා. චුති සිත නිරුද්ධ වීමත් සමඟම ප්‍රතිසන්ධි සිත හටගන්නවා.
බුදු දහම ගැන ඔබගේ දැනුම විශිෂ්ටයි. මා වඩාත්ම ප්‍රිය කරන්නේ සොබාදහම පිලිබද එම විග්‍රහයටයි
මගේ අන්ක දෙකම 6...මගේ විබාග අන්ක..id අන්ක..බැන්කූ අන්ක...ඔක්කොම 6...මම බැන්දේ වයස 24මෙතුමා කියන,දේවල් ඇත්ත ..දිර්ගායුෂලැබේවා
ස්තුතියි ඔබ තුමාට 🙏
හරි මහත්තයා. දෛව අංකය 6 පුද්ගලික අංකය 4
ස්තුතියි ඔබදෙපලට .තෙරුවන් සරණයි .
අැත්ත ඔබ තුමාගේ කතාව.මමත් ඉන්නේ එ් මතේ තාම.වෙෙරස් කියනදේ අපි දැකලා නැනේ.අැයි අපි කොරොනා වලට බය වෙන්නේ කියලා මම ලඟම ඉන්න අයට කියන්නේ.
බොහෝම ස්තුති ඔබ සැමට.දෛව අංක 6 පුද්ගලික අංක7අයට වයාපාර ගැලපෙන වද?
මගේ අන්ක දෙකම 6...ආදරය නිසා ප්‍රශ්න ඇති උනා..ආකර්ෂණය වැඩි...වයස් අඩුවෙන් පේනවා...වයසින් අඩු අයගෙන් තමයි ආදර යෝජ්නා ආවේ....කලාවට ආසයි...ඉගෙන ගත්තා නමුත් දැන් කරන්නේ ඔන් ලයින් ඇදුම් පේජ්එ කක්....දැන් ටිකක් ගොඩාක් අය දන්නවා මාව...ඉගෙන ගන්න අයගේ දැන ගැනිම පිනිසයි ...🌷😘
මගෙ පුතා ගෙ ජීවන් අංකය,1දයිව අංකයත් 1 එයා මහන් උනා 2014,02,01 උපන්දිනේ
දෙෙවය අංක 9 සමග පුද්ගලික අංකය 6 කොහොමද
Warthamanyat bohom watina wedasathank, Bohom isuthui Chathura Sir. Budusarani!!
තෙරැවන් සරනයි සුබදවසක් වෙිවා ප
Mathukawata amatharawa sakachcha wena karunu apage danumata harima visheshae . Oba thumanlata theruwan saranae .
We like ur speech and attitudes Mr.Umagilya
Ow mahatthaya, Dan inna kaalanni, bududahama wikunagenakanawa, munta ahuwenna tharam minissunta darmaya gana awabodayak na, oba thumanlata theruwansaranai
අම්මෝ මම දෙකම 6..කතාව නම් ඇත්ත .කෑම කිව්වොත් 😊❤️🙈🙈
තෙරුවන් සරණයි.... 🙏🙏🙏🙏🙏
ද්‍යව අන්කය6 පුද්ගලික අන්කය3
දෙයිව අංක 6 සහ පොද්ගලික අංකය 5 කිවුවේ නැනේ ඉලග විඩියොවේන් හරි එක දාන්නකෝ please 😥
ඔබතුමාට බුදු සරණයි
තෙරුවන් සරණයි. දීර්ගායු වේවා ඔබ දෙපලට. ඉතා වටිනා දාර්ශනික පැහැදිලි කිරීමක්. හරි අසාවෙන් තමයි අපි බලන්නේ. ඒ වගේම ඔබ තුමා රටට සම්පතක්. මට එක තැනක් ප්‍රශ්නයක් තිනව මහත්තය. ඒ තමයි මෙම අංක විද්‍යාවේදී උපන්දින එකතු කොට ගන්න අංක නිවැරදි වෙනවද මොකද ඔබ තුමත් දන්න දෙයක් වෙනව නේද හරියට මාසයක් කියල ගන්න දින වන්නේ දින 28ක් පමණක් බව. පසු කාලීනව බටහිර ක්‍රමයක් මත සම්මත උණු මාස නේද දැන් තියෙන්නේ. ඒ ගැනත් පැහැදිලි කිරීමක් කරන්න. නොදන්න නිසයි අහන්නෙ. තෙරුවන් සරණයි
Oba thumata theruwan saranay. Digasiri labewa.ethama watina harawath wadasatahanak.
නෑයෙක් මියගියොත් පින්වලට වඩා වැදගත් ඔහුගේ හෝ ඇයගේ පෘථිවියේ ජීවත් වෙන අයට ප්‍රතිපාදන දී නගාසිට වීමෙන් පමණි මියගිය අය නැවත තමන් ගේ දුවෙක් පුතෙක් වෙලා උපදින්න සලස්වන්න පුළුවන් හැකිය ❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿 පෘථිවිය හැම තැනම නොපනෙන ජීවත් හුලග වගේ වැඩියි මගේ මිත්‍ර යහළු යෙහෙළියනේ ❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️❤️🌿❤️🌿❤️🌿❤️
බොහෝම ස්තුතියි
ගොඩක් පින් සර්, 🙏
කොහොම කියනවද කියල දන්නෑ මේකෙ කියල තියෙන දේවල් 100%ක් ඇත්ත.මගෙ දෛව අංකය 6 පුද්ගලික අංකය 1 උපන්දිනෙ 2000/12/01🙂
Thank you very much.
මගෙ දෛව අංකය 6 පුද්ගලික අංකය 9
මට නම් කිසි සෙතක් නෑ
මට අංක විද්‍යාවටත් ව ඩා දැන ගන්න කැමතයි විශ්ව කර්ම වැඩසටහන කරවන මෙි උතුමි නිහතමානි මහත්මයා ගැනැ කොණ්ඩය පොඩිඩක් බැදල රැවුල ටිකක් වවල brahakmanyek වාගෙ කතාව හරිම නිහතමානි එතුමාගෙ❤️❤🌷🌹
ඔව් අනේ. ඒක ඇත්ත. 👍
වටින වැඩසටහනක්
දෙදෙනාම ටම යහපතක්මවෙිවා
Sahathika aththa Mama 6-9 තෙරුවන් සරණයි
Me too😁😎
6 and 5 combination please. Thank you.🙏
Sahathika aththa, deviyan penwala wikunana kana boru karayo . Mode minissu ewa passe yanawa..Buduguna hamadeyatema yatai. 🙏🙏
Oya mahattaya dannawa tamai godak dewal. Hebei bana keyanna epa.Anka viddyawa gena keyana ewa nam hoda wedak. Mama wereddak dekkot keyanawa. Apeta bana Ahanna ona taram sangaya wahansela ennawane. Aneka den youtu.be eke ona taram. ...balana hema weda satahan walat okkoma bana keyana kota. ..Aneeeeee manda. Teruwan saranai obata jaya wewaaaaa
මගේ ඉපදුන දවස 8, දයිව අංකය 6, ගෙදර අංකය 6, දැන් ඉන්න ගෙදර අංකයත් 6, කියපු දෙවල් නම් සම්පුර්න ඇත්ත,,
6= 5 ට කොහොමද කියන්න පුළුවන්ද ඔබතුමාට ??
දෛව අංකය 6 පුද්ගලික අංකය 3 😍 ඒ ගැන කිව්ව එක ඇත්ත❤
Bohoma pin me danuwath kirima gana obatumata ha samitha mahathata sthuthi
බෞද්ධ රාමුවෙන් පමණි පුතුවිය හැරදා යන්න පුළුවන් 🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️ විකල්පය එයමයි.බුදුසරණයි 🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿
☝️එකගයි,එයමයි එකම විසදුම, නිවනම වෙත්වා !!!
දෛවය අංක 6 සමග පුද්ගලික අංක 5 කිවුවෙ නැනේ😢
Yes, we are awaiting! 6-5
jesuge asrwadaya labewa sir
දෛව අංක 3 ගැන දැනගන්න කොහොමද වීඩියෝ එක දාන්න
දෛව අංක 6 සමඟ 5?
අතපසු වුනා නේද.
හැකිනම් ඊලඟ වැඩසටහන තුලින් හෝ විස්තර කරන්න.
ස්තූතියි!
දයිව අංකය හොයාගන්නේ කොහොමද
කියපු දේවල් මාව දැනගෙන්ම කීවා වගෙයි
ඔබ තුමා කොහෙද ඉන්නේ
Sir daewa ankaya 6 wela pudgalaankaya 5 kohomada sir?
Correct information regarding February 6th, my father's birth date is February 6th.
Theruvan saranay devi pitay niduk nirogi dirgau suva labeva dedenatama
Theruwansaranay!
Sthuthi oba thumata kalin wadasatahan balanna link eka danna puluwannam
😍😍😍😍😍 අම්මෝ ඔක්ක්ම අැත්ත 6 සහ 3
Matath hariyata duk karadara enawa Mokkda kiyala prassne visada denna puluwanda
Hriyatata hari dalada samidu pihitai
Oya hari mahaththaka mn 6 kema dasa
පුද්ගලික අංකෙ සහා දයිව අංකෙ හොයා ගන්නෙ කොහොමද..පුලුවන්නම් මට කියන්න
පුද්ගලික අංකය කියන්නෙ ඉපදුන දිනය..
දෛව අංකය කියන්නෙ වර්ෂය .මාසය.දිනය එකතුව.
@@isamarawickrama7674 බොහොම ස්තුතියි...🙏🙏
Daiwa anka 6 niyamai supiri
Theruwan saranai
No 3 mona episode ekeda thiyenne
Anka 8 hondha wela aththe samaharavita ohuge nama ankaya 8 ta galapenna ankayak wenna anathi neadha? Ohuge nama 1 ho 5 wenna athi.
අංක 6 කෙනාට විවාහයට හොද අංක මොනවද
Mage 7 agenath damuko.theruwan saranai
අන්න හරි දියුනු හිත තියන කෙනාට ඔය කිසිම කයිවාරැ කාරයෙක්ගෙන් වැඩක් නැහැ
වට්ස්අප් නම්බරයක් නැද්ද මෙතුමාගේ..
ඇල්බට් අයින්ස්ටයින්ගෙත් දෙව අංකය 6 පුද්ගලික අංකය 5
දයිව අන්කය සහා පුද්ගලික අන්කය හොයා ගන්න ක්‍රමය කියනවාද??
Mata 24 wana wada satahane link eka ewanna puluwanda
katharagama deviyo vikunagena kanne vikramaarachchi kiyaka wedha mahathek
gammiris aeta 8 k dhaka sup bonna kiyana kenane. eya 2024 dhiyasen eya kiyanawa..mama dhakinne eththatama manasikaa ledek wenna ona...
Daiwa ankaya 7 wada satahane link eka ewanna pls
Puddgailk ankya hyagnne kohomda
දෛව අංක 5 නැනේ ???
@VishwaKarma
🙏🙏🙏🙏
Weda kohoma unat ganam nam ahalay
Upan ayusha wedenawa neda
Kusal karaddi
Ewagema paw karaddi pragathaya karaddi
...eka aduweemak wennathbpuluwan
Anith ewa karmaya
Anuwa niyama dharma
Dharmatawaya anuwath wenna puluwan
Ne..
Godak dewal me tulin igena gannawa
Study me karana denuwath kireem wslata 🙏💜🌈