ඔබේ සාර්ථක පුද්ගලයාව අවදි කරමු | Awaken the greatness in you

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ม.ค. 2025

ความคิดเห็น • 932

  • @HeveeBoy
    @HeveeBoy 5 หลายเดือนก่อน +221

    Time for it.තව මාස තුනකින් එන AL exam එකට ඔබතුමා මට මාර ශක්තියක්.we are with you sir. ❤❤️

    • @pandukabandara1905
      @pandukabandara1905 5 หลายเดือนก่อน +28

      අනිවාරෙන් අපි මේක දිනනවා .2024A/L 🔥

    • @BuddhiniGaweshini
      @BuddhiniGaweshini 5 หลายเดือนก่อน +7

      Math exam eka karana kenek exam eka වෙනුවෙන් video ekak karanna පුළුවන් da sir

    • @MalinduChamod-d3o
      @MalinduChamod-d3o 5 หลายเดือนก่อน +9

      අපිට පුලුවන් අපි කරමු ❤❤

    • @DilshanMallikarachchi-q9b
      @DilshanMallikarachchi-q9b 5 หลายเดือนก่อน +7

      @@HeveeBoy අනිවාරෙන්ම දිනමු ❤️‍🔥

    • @rwkwickramarathna
      @rwkwickramarathna 5 หลายเดือนก่อน +9

      Mth 2024 AL❤❤

  • @HasiniNRajapakshe.......
    @HasiniNRajapakshe....... 5 หลายเดือนก่อน +142

    මිනිස් ජීවය ,මිනිස් මනස මෙච්චර ශක්තිමත් ද කියන එක පෙන්නලා දෙන ආදරණීය ගුරුතුමා🙏❤🥺

    • @ramindurandenisinhala
      @ramindurandenisinhala  5 หลายเดือนก่อน +9

      ස්තුති වටිනා comment එකට .
      ජයග්‍රාහී වේවා.❤💫

    • @Kamani-b9y
      @Kamani-b9y 4 หลายเดือนก่อน

      Oba thumawa contact karaganna one mata Ripley 1 danna please.

    • @chathurikaluthanthri5147
      @chathurikaluthanthri5147 3 หลายเดือนก่อน

      You are the one torched me how power full my mind I don’t have word to express this my gratitude to you You always blessed with triple James and lots of blessings from Universe. To protect you that’s what I want to tell you my spiritual teacher ❤

  • @JkMarketing220
    @JkMarketing220 5 หลายเดือนก่อน +76

    මාස 6ක සිට මගේ ජීවිතයට ලැබුන වටිනාම කල්‍යාණ මිත්‍රයා ඔබයි රමින්දු... ❤

  • @achalaperera4076
    @achalaperera4076 5 หลายเดือนก่อน +39

    රත්තරන් ගුරුවරයෙක්... හැදූ වැඩූ දෙමව්පියන්ට පින්සිදු වේවා දීර්ගායුශ ලැබේවා ❤❤❤

  • @DilshanMallikarachchi-q9b
    @DilshanMallikarachchi-q9b 5 หลายเดือนก่อน +79

    මේ පොළෝ තලය තුල මෙවැනි බලවත් ආත්මයක් අප වෙත ලබාදීමම අපේ ජීවිත වලට ලොකු ම හාස්කමක් ♥️🙏

  • @akilamalith-es3xn
    @akilamalith-es3xn 5 หลายเดือนก่อน +36

    ❤...එ අන්තිම වචන ටික.කවුරු නැතත් අපි ඉන්නවා.😍🤍ලගදි හම්බවුන ජිවිතෙ සම්පූර්ණ වෙනස් කරපු රත්තරං මනුස්සයෙක්.ගොඩාක් ස්තුතියී සර් අපිට ලබාදෙන feedback එකට.අනිවාර්‍යෙන් දවසක සර් එක්ක කතා කරන්න ඔනී😌🤍

  • @janakagunarathne8223
    @janakagunarathne8223 5 หลายเดือนก่อน +29

    මගේ ජීවිතේ සම්පූර්ණයෙන් වෙනස් කරපු.... ගෞරවණීය පුද්ගලයා... ❤❤❤❤ ස්තුතියි බොහොමත්ම.... 🙏🙏🙏 ඇත්තටම ඔබේ කටහඬ ඇහුනත්... මාරම ෆිට්. ඔබ නිසා සැලකිය යුතු මට්ටමකට මගේ ජීවිතේ වෙනස් කරගෙන ඉවරයි .. ඉස්සරහට යනවා.. ඒක නම් කවදාවත් නවත්වන්නෙ නෑ ..

  • @udara232
    @udara232 5 หลายเดือนก่อน +19

    මනසින් වැටෙන හැම මොහොතකම සර්ගෙ විඩියො එකක් බලනව. සර්ගෙ කටහඩ ඇහුනත් හිතට ලොකු හයියක් එන්නෙ❤

  • @sasu9338
    @sasu9338 5 หลายเดือนก่อน +73

    "හාස්කම සිදුවී හමාරයි , එය නම් , තමන් මනුෂ්‍යයෙක් ලෙස උත්පත්තිය ලැබීමයි !!!"
    ඔබට ස්තූතියි ගුරුතුමනි !🙏❣️❣️❣️

  • @hashihashi7770
    @hashihashi7770 5 หลายเดือนก่อน +7

    Thank you sir... මම ප්‍රාර්ථනා කරන්නේ අපේ මුලු රටේම මිනිස්සුන්ගේ මානසිකත්වය මේ තැනට හැදෙන්න ඕනේ. මම විශ්වාස කරන්නේ ඒ කාලය වැඩි ඈතක නෑ ❤

  • @Risicrafts
    @Risicrafts 5 หลายเดือนก่อน +21

    ඔබතුමා කල්‍යාණ මිත්‍රයෙක්. Motivation,Law of attraction යන දේවල් වෙළඳ උගුල් කරගනිමින් අහිංසක මිනිස්සුන්ව තවත් පීඩාවට පත් කරන සමාජයේ ඔබතුමාගේ මේ channel එක මහත් සේවාවක් කරනවා.

    • @disnakanthi8140
      @disnakanthi8140 5 หลายเดือนก่อน

      Ekanam Aththamma aththak kattiya minissu thawath higannu karanawa

  • @SajithWanninayaka
    @SajithWanninayaka 5 หลายเดือนก่อน +16

    ur best..මිහිපිටට වටින මිනිසුන් එකට එකතු වී..යුග පෙරලියක්.කරන කාලය උදාවෙලා. .
    ඔබ.එ ජාතිය අවදි කරනවා...

  • @anestapriyangani4405
    @anestapriyangani4405 5 หลายเดือนก่อน +12

    1. හාස්කම් සිදු වී හමාරයි.
    මනුෂ්‍යෙක් ලෙස ඉපදීම ජයග්‍රහණයක්
    2.මම ඉන්නව අපේ ටීම් එක ඉන්නව, ඔබ තනි නැහැ .
    මාර ශක්තියක්, මාර ගැම්මක්. ❤❤❤ජයම වේවා මෙම වීඩියෝව බලන නොබලන හැම දෙනාටම

  • @enlightenedShoebill
    @enlightenedShoebill 5 หลายเดือนก่อน +10

    ඔබ අප සැම ජිවිතයකටම මහා ශක්තියක්.
    මම මගේ ජිවිතේ වැඩිකලයක් දුක් වූ හේතුවක් හිසේ තට්ටය පැදීම්
    ඒත් ඔබ හිසේ එක කෙස් ගහක් වත් නැතුව කොතරම් සතුටින් මානසික ශක්තියකින් ඉන්නවාද
    ඔබ මට ඒ අදහස අත්හැර දමන්න ශක්තියක්‌ වුණා ❤❤❤

  • @sck-205
    @sck-205 5 หลายเดือนก่อน +14

    අහම්බෙන් සර් විඩියෝ එකක් ජුනි 28 මම බැලුවේ .ඒක 8 වතාවක් බැලුවා ,මම මටම අභියෝග කලා.ගමන සාර්ථක ව යනවා ,.මටම පුදුමයි . මම නවතින්නෙ නැහැ .සර් .ජය වේවා සර් ,

  • @thushariranasingha4341
    @thushariranasingha4341 5 หลายเดือนก่อน +15

    අපට ජීවයදෙන මේ භවයේ ඔබේ මේ ශක්තියට ජය වේවා.....

    • @HOWtoinKOREA
      @HOWtoinKOREA 5 หลายเดือนก่อน

      Obata jeewaya denne methuma newei ee jeewaya obathulama thibena bawata obawa denuwath kireemai vitharai obathula jeewaya thibenabawa anduna gattanm obama eya pubuduwaganna methuma denadee niweradiwa ganna

  • @vimuwa-1459
    @vimuwa-1459 5 หลายเดือนก่อน +6

    ඒ වචන වල පුදුම energy එකක් සර් තියෙන්නේ ❤️🙏

  • @patmaperera1
    @patmaperera1 17 วันที่ผ่านมา

    මෙම වටිනා දේශනයට අපි ඔබතුමාට ණයගැතියි !!! 🙏🙏🙏
    වචනයකින් ලෝකයක් වෙනස් කල හැකිවේ . ඔබතුමා මාගේ ලෝකය වෙනස් කළා 🪐
    ඔබතුමාට ජයම වේවා 🎉

  • @artgallerytv6221
    @artgallerytv6221 5 หลายเดือนก่อน +21

    11:49 11:50 මා නිවත්ථ අභික්කම ! කාලෝ අයං තේ - නොනැවතී ඉදිරියට යමු. මේ ඒ සඳහා කාලය යි. ( බුදු රජාණන් වහන්සේ ) 💛
    මේ වීඩියෝ එක බලන මම භික්ෂුවක්
    ජීවිතය ශුභ වේවා ගරු ගුරු !❤

  • @ruvanmaligalvehera1873
    @ruvanmaligalvehera1873 4 หลายเดือนก่อน +2

    මම හැමදාමත් මාව විශ්වාස කලා....ඔබතුමාගෙ දිව්‍යමය වචනවලින් මම තවත් ශක්තිමත් ....තෙරුවන් සරණයි 💖💖

  • @rashmichamathka2836
    @rashmichamathka2836 5 หลายเดือนก่อน +5

    බෙහෙවින්ම ස්තූතියි ඔබතුමාට.අද පටන් මන් මාව විශ්වාස කරනවා.✋

  • @gayanwanigasinghe5588
    @gayanwanigasinghe5588 5 หลายเดือนก่อน +1

    සෑහෙන්න කාලෙකින් ජීවිතයට ලැබුණු වටිනාම කල්‍යාණ ම්ත්‍රයා ඔබමය ජයෙන් ජයම වේවා!!🙏🙏🙏🖤🖤❤️🇱🇰

  • @sandyagunarathna1136
    @sandyagunarathna1136 5 หลายเดือนก่อน +3

    හිතට ආව දේ කෙටියෙන් කියන්නමි.......'ඔබ නම් දෙවියෙක්' ❤🎉🎉🎉❤

  • @kalpamadhushan2905
    @kalpamadhushan2905 หลายเดือนก่อน

    Ramindu sir ඇත්තටම ඔබතුමාගේ වචන මගේ ජීවිතේ වෙනස් කලා. මං ඔබ තුමාගේ චැනල් එකේ video බලන්න පටන් ගත්තෙ 2024 මුල. දැන් ගත වෙන්නෙ 2024 අන්තිම මාසේ. ඇත්තටම මගෙ ජීවිතේ යහපත් දේවල් ලගා කරගන්න ඔබ තුමාගෙ වචන ගොඩක් මට උදව් වුනා. මං විශ්ව විද්‍යාල ශිශ්‍යයෙක් . විභාගෙට පාඩම් කරද්දි වෙලාවක් ලැබුනම මං Sir ගේ චැනල් එකේ වීඩියෝ එකක් බලනවා. සමහර වීඩියෝ කීප සැරයක් බලලා ඇති . Sir මට ලොකු හයියක් වුනා මගේ ජීවිතේට. බොහොම ස්තූතියි ඔබ තුමාට. ❤❤❤❤❤❤

  • @Sheyaraa
    @Sheyaraa 5 หลายเดือนก่อน +5

    Is anyone else who tears up for these powerful words at the end?🙉
    Thank you Sir as always..!!

  • @MalakakaushalyaRathnasiri
    @MalakakaushalyaRathnasiri 5 หลายเดือนก่อน +2

    ඇතුලාන්තය අවදි කර තමන් සොයාගත් පසු නොනැවතී ඉදිරියටම යනු ඇත!❤🤝

  • @amilajeewanie8209
    @amilajeewanie8209 5 หลายเดือนก่อน +2

    අහම්බෙන් හරි ඔබතුමාව හමුවිම සතුටක් වටිසැප් මගින් හරි කතාකරන්න පුළුවන් නම් හරිම සතුටුයි ස්තුතියි ජේසුපිහිටයි

  • @sadaliwijerathna7532
    @sadaliwijerathna7532 4 หลายเดือนก่อน +1

    ඔබ නම් දේවදූතයෙක්....අපේ පිනට පහලවු.....ඔබට යහපතක්ම වේවා 💖💖

  • @NideeraLakshitha
    @NideeraLakshitha 5 หลายเดือนก่อน +2

    බොහොම ස්තුතිය සර් 😊 කාලෝ අයන්තේ 💪 අපි වෙනස් වෙමු ලෝකය ඉබේටම වෙනස් වෙයි❤

  • @amandi281
    @amandi281 5 หลายเดือนก่อน +2

    ඔබ තුමාට ගොඩාක් ස්තූතියි 💗🥺
    මගෙ විශ්වමාතාවටත් ගොඩාක් ස්තූතියි 💗🥺
    ජය වේවා සර් !!!!!!

  • @-akuru6123
    @-akuru6123 5 หลายเดือนก่อน +3

    අනේක වාරයක් පිං ඔබතුමාට .සතියක් පුරාවට එක දිගට ම තිබුණු video බැලුවා .අපි කොහෙද හිටියේ කියලා හිතුනා .දැන් තමා වෙලාව අපි මෙයින් ගොඩ යන්න .මගේ පාසලේ දරුවන් ට මේ video දාලා දෙනවා.මට වෙලා ගිහින් ලැබුණු දේ එයාල ට දැන් ම දෙන්න හිතුණා .මගේ පුතාලා දෙන්න මම අහන නිසා එයා ලත් ටික ටික අහනවා.ලොකු දෙයක් කරන්න පුළුවන් කියලා හිතෙනවා .උදේ ම නැගිටින නිසා මහත්තයා දැන් නැගිටිනවා.හරිම සතුටින් ඉන්නවා .වීර්‍ය ගන්නවා පවත්වාගෙන යන්න .මේ සියලුම දේ ඔබ තුමා නිසා .පින් ...........

    • @ramindurandenisinhala
      @ramindurandenisinhala  2 หลายเดือนก่อน

      සතුටින් ඉන්නවා කියන වචනය ඇසීමට ලැබීම ඉතාමත් සතුටුයි ශක්තිමත් ව ඉදිරියටම යමු ❤

  • @dilhaniMunasinghe-h3b
    @dilhaniMunasinghe-h3b 4 หลายเดือนก่อน +1

    ඔබ ගොඩක්ම හොඳ කල්‍යාණ මිත්‍රයෙක් ඔබට ජයෙන් ජය බුදු සරණයි

  • @menakaksa940
    @menakaksa940 5 หลายเดือนก่อน +3

    වීරය අදසිට ගන්නවා 💪 thank you 🙏

  • @SuviDhamma
    @SuviDhamma 3 หลายเดือนก่อน +1

    බොහොම ස්තුති සර්,🙏😍 සියලු දෙනාගේම හිත ධනාත්මක සිතුවිලි වලින් පෝශනය කරන්න හදන උත්සහට ..💐💐💐

  • @thilinimadushika1063
    @thilinimadushika1063 5 หลายเดือนก่อน +3

    Yes sir, මේ negative mantra කන ඇතුලට නොගන්න මාර ගේමක් දෙන ගමන් ඉන්නේ ,වර්තමානයේ මා සේවය කරන තැන දරුණුතම මූල්‍යමය පසුබැසීමක ඉන්නේ.ඉතිං කොයි පැත්ත හැරුනත් නෑ නෑ බෑ පුදුම සහගත ලෙස රැව් දෙනව... ඒ තත්ත්වය දැනුන වහාම එය ලං කර නොගැනීම ට කලයුතු දේවල් හෙව්ව. මේ chanel එකත් එහි ප්‍රතිඵලයක්...නමුත් පසුගිය කාලේ යම් මට්ටමකට එහි අහිතකර ප්‍රතිඵල ලං වුනත් ඉතාම සාර්ථක ව මේ වචන දිරිගැන්වීම් හරහා ඒවා ඈතට යවා ගන්නට මට පුළුවන්කම ලැබෙන ව පෞද්ගලික ව තනි චරිතයක් ලෙස.සමස්ථය මට පාලනය කල නොහැකි නිසා හැකි හැම විටම එහි නොගැටී සිටිනව.
    නැවතත් ඔබට ස්තූතියි මේ දේවල්වලට 🎉🎉🎉.

    • @ramindurandenisinhala
      @ramindurandenisinhala  5 หลายเดือนก่อน +1

      ස්තුති වටිනා comment එකට .
      ජයග්‍රාහී වේවා.💫🙏

  • @dilankagayan
    @dilankagayan 5 หลายเดือนก่อน +2

    මෙච්චර කාලෙකට දැක්ක හොඳම motivation video එක. කතා කරන විදිහ පපුවටම වැදුණා. ලොකු අයියා කෙනෙක් මල්ලි කෙනෙක්ට තරවටු කරලා යහමගට ගන්නවා වගේ feeling එකක් මට එන්නේ. Thank you so much for changing my mindest to be the best version of me❤🎉

  • @Kavindya-tb2hy
    @Kavindya-tb2hy 5 หลายเดือนก่อน +2

    Thank you ramindu sir ❤️ මාර වටිනවා
    Sir ඉගෙනගන්න, exam කරන්න ඉන්න අයට video එකක් ගෙන්නකෝ..

  • @jananijayasinghe457
    @jananijayasinghe457 4 หลายเดือนก่อน +1

    ඔබ තමයි මගේ ජීවිතේට හමු වූ බලය ජවය ශක්තිය 💪

  • @w.b.samantha40
    @w.b.samantha40 5 หลายเดือนก่อน +3

    Thank you very much. I have shared this in my Facebook account. This is the most courageous Motivational speech that I have ever heard. You can wake-up the nation. Great merits to you.

  • @chinthasandamali3876
    @chinthasandamali3876 11 วันที่ผ่านมา

    හෙට grade 11 විද්‍යාව පේපර් එක.දවල් ඉඳන්ම නිකන් ඉඳියේ.කිසි වැඩක් කරගන්න බැරිවුණා.එහෙම වෙලාවක තාම පරක්කු නෑ කියලා මේ වීඩියෝ එක පෙන්වලා දුන්නා.❤😊Thank u so much Mr.Ravindu

  • @umesh6819
    @umesh6819 5 หลายเดือนก่อน +4

    ❤❤❤ He wants to see prograss of our lives.. You are a super friend and teacher that I 've ever met ; Encouraging, Teaching decipline, self improvement .. ,removeing aziness, creating a routine building focus , building a clear why....So Thanks a lot.

  • @sandunrajapurage6493
    @sandunrajapurage6493 5 หลายเดือนก่อน +1

    මේ channel එකට දවසින් දවස subscribersla වැඩිවෙන එකට ගොඩක් සතුටුයි... සබ්ස් මිලියනයකට ගිහින් තව තවත් මේ වගේ වීඩියෝ දාන්න ශක්තිය ලැබේවා රමින්දු සර්... ❤️❤️❤️

  • @Aar0721
    @Aar0721 5 หลายเดือนก่อน +2

    ස්තූතී සර් ❤හිතට ලොකු ශක්තියක් දැනුනා🙏🙏

  • @shiromalawijerathna655
    @shiromalawijerathna655 4 หลายเดือนก่อน +1

    ඔබතුමාට ගොඩක් පින් තමන්ව බලවත් චරිතයක් කරන්නට පෙළඹවීම සම්බන්ධව...🙏🙏💖☺️

  • @IndikaSandamali-q7u
    @IndikaSandamali-q7u 5 หลายเดือนก่อน +2

    Dear Mr.Ramindu
    I always listen to your motivational speeches and apply them to my life. I greatly appreciate your work. It is truly a great service to uplift others and cultivate positivity in their minds.

  • @UdariMethmi-t9c
    @UdariMethmi-t9c 3 หลายเดือนก่อน +1

    Thank you sir . ඇත්තටම ඉහළ තැනකට ගිහිල්ලා අනිත් ayawath ඉහළ ta ganna me wage wera දරන aya බොහොම අඩුයි . ඇත්තටම ගොඩක් ස්තුතියි . Mm me sare A/L karana කෙනෙක්. ගොඩක් pin sir me කරන wada වලට . Oba තුමාගේ wada sarwaprakarayen සාර්ථක කරගන්න තව තව th විනය හදාගන්න ශක්තිමත් වෙන්න haiiya ලැබෙන්න කියලා wish කරනවා . ස්තුතියි sir

  • @Akila9819
    @Akila9819 5 หลายเดือนก่อน +2

    Mr.Ramindu you are the beauty❤️💪

  • @senaniaruna6710
    @senaniaruna6710 5 หลายเดือนก่อน +1

    Thank you So Much ❤❤❤
    යථාර්තය නොතේරෙන නිසා පහලට අදින මිනිසුන්ගෙන් ලැබෙන රිනාත්මක දේවල් එක්ක කඩාවැටෙන ජීවිත වලට වගේම මේ ලෝකේ තනිවුන අයට ඔබේ වචන ලොකු ශක්තියක්..ඔබට ජය, සතුට, ශක්තිය තව තව ලැබේවා..බුදු සරණයි❤

  • @VinujaLakshan-ks7ed
    @VinujaLakshan-ks7ed 5 หลายเดือนก่อน +3

    Wery intresting channel for us. Good job👍

  • @nishadirathnayaka3188
    @nishadirathnayaka3188 5 หลายเดือนก่อน

    ඔබ මෙන් වටිනා පුද්ගලයකු මෙලොවට දායාද කල දෙමව්පියන්ට ,ගුරුවරුනට, සහ විශ්වයට අනෙක වාරයක් ස්තුතියි . අභිමානවත් ජාතියක් ගොඩනැගිමට ඔබ දරන වෙහෙස නොබො දිනකින් මල් පල ගනිවි..තෙරුවන් සරනයි 🎉

  • @DineshKandauda
    @DineshKandauda 5 หลายเดือนก่อน +2

    ගැම්මක් තමයි 🥰🥰🙏👌

  • @janakajayasekara8873
    @janakajayasekara8873 5 หลายเดือนก่อน

    Excellent , ඔබ මගේ ගුරුතුමාය, කල්‍යාණ සහෘදයා ද වේ. මෙම කටයුතු දිගටම කරගෙන යාමට ශක්තිය ධෛර්යය ලැබේවා🙏🙏🙏

  • @SakunthalaMaduwanthi-c9t
    @SakunthalaMaduwanthi-c9t 5 หลายเดือนก่อน +5

    Theruwan saranai sir🙏❤

  • @indunildream2059
    @indunildream2059 3 หลายเดือนก่อน

    ඔබ තුමා මට දෙවියෙක්. මගේ ජිවිතේ සම්පුර්ණ වෙනස් කලා. බුදුසරණයි ඔබ‍ට 🙏

  • @madhuthinu6183
    @madhuthinu6183 5 หลายเดือนก่อน +4

    රමිදු සර් ❤❤❤

  • @samindrahewage9281
    @samindrahewage9281 4 หลายเดือนก่อน

    ඔබතුමාට ගොඩක් පින් ඔබතුමාගේ වැඩසටහන් අහන්න සැලැස්සු මාගේ ආදරණිය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ..ස්තුතියි
    .ස්තුතියි ..🙏🙏🙏❤️❤❤️

  • @charukadilshan4599
    @charukadilshan4599 5 หลายเดือนก่อน +3

    Experience එක්ක කතා කරා නම් තවත් වටිනව සර්

    • @ramindurandenisinhala
      @ramindurandenisinhala  5 หลายเดือนก่อน +2

      අද video එකට ඇතුලත් කලේ නැහැ, හේතුවක් ඇතිව

  • @PunyaSewwandi
    @PunyaSewwandi 5 หลายเดือนก่อน

    මගෙ ජීවිතේ මේ ගත වෙන්නේ හොඳම තරුණ අවධිය.ඒ කාලය තුළදීම ඔබ වැනි ශ්‍රේෂ්ඨ චරිතයක් අනුගමනය කරන්න ලැබීම මා ලද ඉමහත් භග්‍යක්.පටන් ගන්නවා මේ මොහොතෙම 💪ඔබතුමාගෙන් ලැබෙන මේ අසීමිත ශක්තියට බොහොම ස්තුතියි.බොහොම පිං ගුරුතුමණි🙏

  • @dilhaniwickramarathna4711
    @dilhaniwickramarathna4711 4 หลายเดือนก่อน

    වැටිලා හිටිය තැනින් නැගිටලා දුවන්න හයිය දුන්න magical words..!!!
    ගොඩක් ස්තූතියි මල්ලි..💜️🤎🧡

  • @MithunMadumadawa
    @MithunMadumadawa 5 หลายเดือนก่อน

    මට ඔබ තුමාව මුන ගැසීම මා ලද භාග්‍යයක්..❤️ මට ලැබුනු ලොකු තෑග්ගක්.. තෙරුවන් සරණයි..

  • @Motivational_boost_369
    @Motivational_boost_369 5 หลายเดือนก่อน

    ඔබතුමා නම් කල්‍යාණ මිතුරෙක් ❤ ධනාත්මක ජීවිත වෙනස් කරන ඔබතුමාට ගොඩාක් ස්තූතියි. තව තවත් ශක්තිය ලැබේවා..බුදු සරණයි 🙏❤

  • @samudrawijewardana1834
    @samudrawijewardana1834 2 หลายเดือนก่อน

    Thanks mr. Ramindu ,මේ චැනල් එක ආරම්භ සිට හිට්‍යට පසුගිය මාස 2 තුළ අතපසු වුනා.ඇත්තටම ඒක මට ලොකු පාඩුවක් .අද සිට නැවත ආරම්භ කරනවා.ඔබ කරන් මේ සේවයට බොහොම ස්තූතිය .මගේ ප්‍රාර්ථනය තරුණ පිරිසට මෙම video නෙත ගැටී ඔවුන් මෙයට ඇබ්බැහි වීමයි

  • @Devdissanayake848
    @Devdissanayake848 4 หลายเดือนก่อน

    ජීවිතේ හමුවුන හොදම හමුවීම වගේම උසස් මනුස්සයෙක් වෙන්න පාර කියලා දුන්න ගුරුතුමා ඔබට පින්❤

  • @asnEje
    @asnEje 3 หลายเดือนก่อน

    මුලින්ම අහම්බෙන් දැකපු වීඩියෝ එකක් බැලුවේ.දැන් හැමදාම එක වීඩියෝ එකක් හරි බලනවා. ඒ තරම් සර් ගේ වචන බලවත් හිතට දැනෙනවා.සෘණාත්ම අදහස් ඉබේටම හිතින් නැති වෙනවා.thank you sir😊

  • @isharasamadhi1984
    @isharasamadhi1984 5 หลายเดือนก่อน

    වැටෙන බොහෝ අවස්ථා වලට ශක්තිය දුන්නේ ඔබයි.❤ ස්තූතියි 🙏 ඔබට ජය🎉

  • @sarathchandragamage54
    @sarathchandragamage54 5 หลายเดือนก่อน

    අනර්ඝයි වැඩසටහන. ඔබ විසින් කරන සෑම වැඩසටහනක්ම තුලින් ජීවිතයට ඉගෙන ගන්න විශාල යමක් තියෙනවා. අපගේ මිනිසුන්ගේ චින්තනය වෙනස් කිරීමට ඔබ මේ තරුණ ප්‍රයත්නය අතිශයින් ප්‍රශංසනීයයි. ඒ වෙනුවෙන් ගොඩක් ස්තූතිවන්ත වෙනවා.

  • @rajithpathirana6601
    @rajithpathirana6601 4 หลายเดือนก่อน

    ජීවිතේ අමාරුම දෙයක් තමයි මනසින් වැටීම, පසු බැසීම කලකිරීම. ඒහෙම වෙන හැම වෙලාවකම මම හොයාගෙන එන්නේ ඔබතුමාගෙ උපදෙසක්. ස්තුතී....

  • @mihiduanuruddha2017
    @mihiduanuruddha2017 5 หลายเดือนก่อน +1

    ❤️❤️❤️💪💪💪💪 ජීවිත ධනාත්මක පැත්තට සම්පූර්ණයෙන්ම වෙනස් කරන යුගයේ නියම මිනිසා❤❤

  • @ishankagunarathne7216
    @ishankagunarathne7216 5 หลายเดือนก่อน

    ඇත්තටම පුදුමාකාර විදියට හිතට දැනෙන්නම කතා කරන video එකක් .ඒ තරම් බලවත් ඔබේ voice එක. අනේක වාරයක් ස්තූතියි සර් 🙏🙏🙏🙏

  • @sarathkrishantha3535
    @sarathkrishantha3535 5 หลายเดือนก่อน +1

    ඇත්තටම ඉතා වටිනා විඩියෝ එකක් ධෛර්යය විර්ය ගන්න කියා දුන් ඔබට ස්තුතියි අනිවාර්යයෙන්ම දිනනවා ඔබ කියනා ආකාරයට හැමෝටම ජය නියතයි විශ්වයට ස්තුතියි ජයෙන් ජය

  • @disnawasanthi3335
    @disnawasanthi3335 5 หลายเดือนก่อน

    ස්තුතියි කිටනවට වඩා බොහොම පින් ඔබතුමාට.මෙතෙක් කල් මම අහපු සර්ගෙ හොදටම හිතට දැනුන video එක .❤️.භෞතික ව නොසිටියත් මගේ එකම කල්‍යාණමිතුරා ඔබ.මම මගේ ඉලක්කය සපුරා ගෙන අනිවාර්යයෙන් ඔබතුමා මුණගැහෙනවා.බුදු සරණයි 🙏

  • @bawasamsudeen8171
    @bawasamsudeen8171 5 หลายเดือนก่อน

    සමකල නොහැකි අමිල අගනා දේශනය. ඔබතුමාට දීර්ඝායුෂ වේවා.Great

  • @SNCFriendship
    @SNCFriendship 3 หลายเดือนก่อน

    හිතට ඇහුනා දෝංකාර දිදි නැවත නැවතත් ඇහෙනවා ස්තුතියි ඔබට......

  • @Kaveeshamalwewararachchi
    @Kaveeshamalwewararachchi 5 หลายเดือนก่อน +1

    මන් හරිම greatful වෙනවා හදවතින්ම මෙවගෙ දේවල් ජිවිතේට එකතු කරගන්න ලැබුනට❤Thank you master ❤මිනිසුන්ගේ ජීවිත වල value එක පෙන්නලා දෙනවට❤

  • @chandralathawithanage9721
    @chandralathawithanage9721 5 หลายเดือนก่อน

    මේ වීඩියෝ එකේ වටිනා කම කියන්න වචන නෑ. ඕනම කෙනෙකුට ඉතාමත් වටිනවා. ඉස්තුතියි 🙏🏻

  • @nadira8407
    @nadira8407 5 หลายเดือนก่อน

    විශිෂ්ඨයි .🙏 ඔබට මේ කටයුතු සාර්ථක කරගැනීමට තව තවත් ධෛර්යය ශක්තිය ආශිර්වාද ලැබේවා🙏🙏🙏

  • @isuru_Lakmal2107
    @isuru_Lakmal2107 5 หลายเดือนก่อน

    ඇත්තටම ඇයි මෙච්චර වටින මනුස්සයෙක් ඇග ඇතුලෙ තියාගෙන අපි වැඩකට නැති විදිහට හැසිරෙන්නෙ 💗 thank you sir

  • @asirisamarasinghe
    @asirisamarasinghe 5 หลายเดือนก่อน

    ඔබ ලබා දෙන මේ ශක්තිය මට ඉතාම වැදගත්. දේශයේ ශක්තිය අවදි කිරීමට ඔබ ගන්නා උත්සාහයට බොහොම ස්තුතියි Mr.Ramindu Randeni ❤❤❤

  • @waz9782
    @waz9782 5 หลายเดือนก่อน

    සර් ඔබට බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා ! ජීවිතයට අලුත් ශක්තියක් ලැබුනා, නැවත ජීවිතය අලුතින් පටන් ගන්න අලුත් අරමුණක් ලැබුනා සර්. සර් තවත් මේ වගේ වටිනා කතා බහකින් හමුවෙන්න බලාපොරොත්තු වෙනවා! "කාලෝ අයන්තේ" හිතට දැනුණු බලගතු පාඨයක් ස්තූතියී සර්!!!!

  • @oshikaroshanabekoon2573
    @oshikaroshanabekoon2573 5 หลายเดือนก่อน

    දැන් පාඩම් කරලා phone එක අරන් බලමු පලවෙනවා video එක 😎 ... I watch your videos whenever I think I have had enough. Thank you very much sir for your service without expecting anything❤

  • @mihiritharaka2881
    @mihiritharaka2881 5 หลายเดือนก่อน

    ඇත්ත අවුරුදු ගානක් බලන් ඉදියා.
    ඔහේ කාලේ ගත උනා.
    තවතවත් අස්තාවර වුනා.වැටෙන්න ඕනේ පතුලටම වැටුනා.
    ඒත් කාලයක් නිදා වුන්නු සිංහයා බඩගිනි වැඩි කමට ආවදි වුනා.
    ඇත්තටම විනයෙන් හික්මිමෙන් ඉවසීමෙන් දහිරියෙන් අධිස්ථානයෙන්.
    අපි දෙන්නාගෙම එකමුතු කමින් මාස 8/9 වගේ කාලයක් තුල හැමදේම ටර්න් කරගත්තා.
    සර් කියනවා වගේම තත්වයක් පිලිගැනිමක් ප්‍රසාදයක් ඇති වෙන මුල් අඩිතාලම දාගත්තා.❤
    Now game is ON 💪

  • @naveex19
    @naveex19 5 หลายเดือนก่อน

    sir, මට හමුවුන වටිනාම කල්‍යාන මිත්‍රයෙක් ! තෙරුවන්සරනයි. ඔබට ජය... ❤

  • @UdariSewmini-og4xs
    @UdariSewmini-og4xs 5 หลายเดือนก่อน

    ඔබතුමාගේ මේ වචන හිතට පුදුම හයියක්...ඔබතුමාට ගොඩක් ස්තූතියි !!! ❤❤❤

  • @tharusha_nethsara_deshapriya
    @tharusha_nethsara_deshapriya 3 หลายเดือนก่อน +1

    තව දවස් 36කින් AL සර්..
    sff වගේ රිසාල්ට් එක හෙනම අවුලෙන් ඉන්නෙ..
    AL වලට ඇවිත් මුල් මාස 6 නම් සුපිරියටම වැඩ කලා...
    පස්සෙ track out ගියා..
    හැමවෙලාවෙම නිදිමතයි..
    පුලුවන්නම් මෙ සැරේ AL කරන සෙට් එකට විඩියො එකක් ගේන්නකො..
    හිත හරි හැදෙන්න 🥲❤️..

  • @shiranthalakmal5480
    @shiranthalakmal5480 5 หลายเดือนก่อน

    Sir ඔබතුමා කියපු දෙවල් හිතට වැදුන කදුලුත් එන්නම. ඔබතුමා මාර ශක්තියක් ❤❤🙏

  • @anestapriyangani4405
    @anestapriyangani4405 5 หลายเดือนก่อน

    මේ විශ්වයේ බලවතානන්ගේ ආශිර්වාදය ඔබටත් ,මටත් නිතර ලැබේවා .
    බලය ලැබේවා .
    ශක්තිය ලැබේවා .
    සියල්ල සාර්ථකම වේවා
    ජයෙන් ජයම වේවා ...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sriyanibomiriya
    @sriyanibomiriya 3 หลายเดือนก่อน

    මම අද රිනාත්මක කාන්තාවක් ලෙස ජීවතය ගත කරමි.මනා ශක්තිමත් සිතක් මට තිබුනා.කටුක අත්දැකීම් රැසක් ලැබුවා.එදා ඒවා ගනන් නොගෙන ප්‍රශ්න වලට මූන දුන්නා.අද කකුලක ආබාදයක් නිසා අසරනව සිටිනවා.ධාර්මික පොත් කියවනවා.ඒ අතරේ ඔබතුමාගේ වීඩියෝවත් බැලුවා.සිත හදා ගන්න උත්සාහ ගන්නවා.බුදු සරනයි.

  • @chamaliishaka2919
    @chamaliishaka2919 4 หลายเดือนก่อน +1

    3වෙනි පාර මෙක බලන...❤❤❤❤❤ගොඩාක් වටිනවා

  • @jananipoornima8263
    @jananipoornima8263 5 หลายเดือนก่อน +1

    Usually, I take my dinner, watching a film. But today it changed.❤thank you so much🎉.keep it up. I never give up my dreams 🎉

  • @AthmiWeerasinghe
    @AthmiWeerasinghe 5 หลายเดือนก่อน

    ඔබ තුමාට ගොඩාක් පින් A/l වලට මාස ගනයි තියෙන්නේ..
    මාර හය්යක් මේක... අපි එක්ක හැමදාම ඉන්න ..... 🥺🙏

  • @gayanishanikawickramasoori7120
    @gayanishanikawickramasoori7120 5 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි .බොහොම පිං coach ආඩම්බරයි ඔබගේ ඇසුර ලැබිමට තරම් වාසනාවන්ත විම පිළබදව ❤🙏🙏🙏

  • @gayaninikeshala4115
    @gayaninikeshala4115 5 หลายเดือนก่อน +1

    Though I have been touch with your vedios for sometime.....This is my first comment...
    ❤️ Thank you very much ❤️ You are a great soul sent by this mother universe for us...😊🙏

  • @rasithfernando-yh8mk
    @rasithfernando-yh8mk 5 หลายเดือนก่อน +1

    මාරම වටිනවා සර්... දීර්ඝායු වේවා ඔබතුමාට ❤

  • @dahammiperera6819
    @dahammiperera6819 3 หลายเดือนก่อน

    මේ වටින සියලුම අදහස් දුන් ඔබට ගොඩාක් ස්තුති ❤❤❤

  • @success5764
    @success5764 5 หลายเดือนก่อน +1

    මටම කිව්වා වගේ ❤ මේ විදිහේ එව්වා තව ඕනා. ජය වේවා

  • @dilrukshiwijesekara6979
    @dilrukshiwijesekara6979 5 หลายเดือนก่อน

    ඔබතුමාට තව තවත් මෙසේ මිනිස් වර්ගයාට උදව් කිරීමට‌ ශක්තිය ධෛර්යය ලැබේවා

  • @pasindumethshan7236
    @pasindumethshan7236 5 หลายเดือนก่อน +1

    මම ජීවිතේ අනිවරෙනම දිනනවා❤❤ I will awke my greatest version❤🎉

  • @ideatv7984
    @ideatv7984 5 หลายเดือนก่อน

    ඩිජිටල් අවකාශයේ ආදරණීය කල්‍යාණ මිත්‍රයා 💎❤🙏අාදරෙයි අයියා ජයමවේවා ! Game on ! Never Never give up🏆

  • @NimsaraThejan-g9c
    @NimsaraThejan-g9c 5 หลายเดือนก่อน

    ඔබට ස්තූතියි ගුරුතුමනි❤( ඔබව පැසසීමට තරම් වටිනා වචන දන්නා නැති හේතුවෙන් )❤❤

  • @HimaSandamali
    @HimaSandamali 4 หลายเดือนก่อน

    මගේ ජිව්තේට කල්‍යාන මිත්‍රයෙක් ඔයා,👍❤️තෙරුවන් සරණයි.🎉😊