I watch your videos. You are a very positive person. That's why I started meditating after watching one of your videos. I feel an indescribable peace. Because I used to spend a lot of time on social media. Not like before. Now I feel like I'm living my life. The social media I used to watch all the time now seems absurd to me. Now I feel like my life has meaning. In one of your previous videos, you said to ask yourself, "Where am I going?" When I asked myself that question, I suddenly felt numb. But at the same time, I thought that I was luckier than others, thinking that I realized this today. So I believe that you are a turning point in my life. This is a very worthwhile work. Thank you very much. I wish you success in your goals even more than you think. May you be blessed with good health and a long life. May the gods bless you.
Thank You so much for everything!!! Every day this Giving Me Strength and Courage and now I am showing who I am. This is my first comment for a TH-cam channel. Wish you and your team all the very best.🙏🙏
Excellent program >>> I’m Highly appreciate Your Great presentations >>> I’m Highly appreciated your great Commitment. You’ are one of the great Revolutionary Young Life coaches of our Mother country. You’re always trying to empowered our Sri Lankan people. >>> Jaya Wewa ❤
Ramindu ober nam api ratata Abimanayak😮 kiya uthu de bohoii obawa muna gasimata lokuma asawak thiyenne. Lankawata awagaman ❤ Lankawata ober ashiwadayak👏
I have watched all most all the videos of this channel and since the beginning of this channel and the ruchira wijesenas channel. For past 2-3 year you two were the true friends (kalyana mitra) for make my life and mindset better
Some have recognized that Sri Lankans are not reaching their full potential, where they really sould be. However, no one has thoroughly investigated the true root causes and possible solutions. You are the only one who has conducted a remarkable analysis, incorporating relevant theories to identify these root causes and propose solutions. Of course, your presetnations are unbiased and universally applicable approach
මෙහි comment මගින් අදහස් දක්වා, තවත් අය සමග මේ පණිවුඩය බෙදා ගත් සියලු දෙනාටම බොහොම ස්තුතියි , බොහොම පින්. 🙏
අපි පියවරෙන් පියවර ශක්තිමත්ව ඉදිරියට පා නගමු.
කාලෝ අයන්තේ ⭐
#SriLanka
@@ramindurandenisinhala ❤❤❤
@@ramindurandenisinhala sirge panivida mata oya rate parliament ekata yavaganna thiyenam kiyala dahasvarak hadavatha kiyanava.ape srilankave tharam buddimath paramparaval inna ratak loke kohevath nathuva athi.eyalage molagedi kuruval karala pissokaral rata maha agadayakata ada damme oya kalkanni nayakayo.ape rate anagathaya paw.meva kiyanna giyoth ivarayak naha.sirla yana gamanmaga diunu karanna meva addyapana mattamin geniyanna ratata hoda anagatha prapurak hanna rata deepthimath karanna sirlata puluvan.apith hamadama balan innava ratata hodak venakam.apith asai marenna kalin rata deepthimathva babalenava dakinna.sirta godaak pin.theruvan saranai
ඔබ වැනි පුතෙකු සෑදූ දෙමාපියන්ට පින් සිදු වේවා ! උතුම් නිවන් අවබෝධ වේවා !
ඔබේ අවංක උත්තරීතර අරමුණ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා ❤
# Sri Lanka ❤❤❤
♥️🙏♥️
එසේම වේවා!👍❤️
❤❤❤🎉🎉🎉
මම විශ්වාස කරනවා මේ ගේන අදහස් මේ දැක්ම වැඩි වශයෙන් තරුණ පරපුරට , පාසල් දරුවන්ට සම්ප්‍රේෂණය වියයුතුයි කියලා . එතරන්ම වටිනා දැක්මක් ඔබ ගෙන එන්නේ... ඔබේ විශයට ඔබ්බෙන් ගොස් ජාතියක් ගොඩනගන වටිනා අදහස් ඔබ ඉදිරිපත් කරන්නේ... 🙏
බොහොම ස්තුතියි 🙏
සුබ අලුත් අවුරුද්දක් වේවා...! ඔබ ඇතුලු කණ්ඩායමට.තෙරුවන් සරණයි...! දිනෙන් දින සාර්ථක වේවා...! මේ අවුද්ද්දේ ඔබේ තියන සියලූම වැඩ කටයුතු සාර්ථක වේවා...! සෑහෙන දේවල් ඉගන ගත්තා ඔබෙන්.ඒ පින ඔබට නැතිවෙන්නේ නෑ.ජය වේවා...!
#srilanka
Thank you❤️❤️❤️ sir##
බොහොම ස්තුතියි , බොහොම පින්. 🙏 අපි ශක්තිමත්ව ඉදිරියට පා නගමු.
Video එකක් බලන ගානේ එන ගැම්ම... ඔබට තියේන ගෞරවය ඉතා ඉහලයි කියන්න බැරි තරම් වටිනවා 💪🏿💪🏿💪🏿👍👍❤️❤️ #### sri lanka 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿
බොහොම ස්තුතියි 🙏 අපි ශක්තිමත්ව ඉදිරියට පා නගමු.
මේ වචන මතු දිනක.සැබෑවක්ම.වේවා..❤
සුභ අලුත් අවුරුද්දක් වේවා ඔබතුමාට, හැදූ වැඩූ දෙමාපියන්ටත් පවුලේ සියලු දෙනාටත් නිදුක් නීරෝගි සුභ අනාගතයක් වේවා
♥️🙏
මට වසය 20 යි ශ්‍රී ලංකිකයෙක් විදිහට ලොකු වෙනසක් කරන්න ආසාවක් ආත්මභිමානයක් තියෙනවා නමුත් අපෙ රටෙ සාම්ප්‍රදායික මතයන් එක්ක ඒ අභිමානය දිගට ගෙනියන්න ගොඩක් ආමාරුයි නමුත් ගොඩක් ස්තූතියි සර් මේ වගෙ අභිමානයක් අපිට ලබා දුන්නට අවුරුද්දෙ ආරම්භයේ ❤ we can Do it !
හැම මනුස්සයෙක්ටම තරුන කාලෙ ඔය අදහස තියෙනව.
නමුත් ප්‍රායෝගික යතාර්තයක් කර ගන්නෙ ඉතාම සුලු පිරිසක්.
දැම්ම ඉදන් ඒ වෙනුවෙන් ඇක්ශන් ගන්න
හෙට ගන්න ඉන්න එපා දැන් ගන්න 🙃
SAME
අපහසුයි නමුත් අපට කල නොහැක්කක් නොමැත.
අපි පියවරෙන් පියවර ශක්තිමත්ව ඉදිරියට පා නගමු.
හරිම වටින video එකක්.. මම preschool teacher කෙනෙක්. මේ අවුරුද්දේ මම මගේම preschool එකක් පටන් ගත්තා. මගේ ඒකායන පරමාර්ථය සර් ඔය කියන දේ.. මගෙන් බිහි වෙන දරුවෝ දවසක අපේ මේ Sri Lanaka ව ගොඩනගනවා දියුණු කරනවා. ❤😇
පරිසරයට.. තමන්ගෙ ජාතියට ආදරය කරන තමන් සාර්ථකත්වයේ පිහිටා ඔබටත් එතැනට යා හැකි බව අවබෝධ කරවන සොඳුරු මිනිසා....සැබෑ සිංහලයෙක්..... රමිඳු රන්දෙනි.. 🎉❤🎉🎉
මගේ රටේ මෙවැනි පුතෙක් ඉන්නවද කියලා හිතා ගන්න බෑ. මෙවැනි පුතෙක් බිහිකල දෙමව්පියන් වාසනාවන්.අපි ඉදිරියටම යමු.ඔබගේ අදහස් පාසල් වලට යොමු කරන්න බැරිද.?දීඝ ආයු ලැබේවා .ජයම වේවා .❤
🙏♥️
දැයේ වාසනාවකට ඔබ වැනි සිංහයෙක් වන සිංහල.පුතෙක් බිහි කල මවිදෙමාපියන් හට .මගෙ ආචාරය👍💪🌎🌈✨💖🙏
දයාබර ඔබතුමන්ලා සබම සුබ නව වසරක් පතනවා...ඔබෙ දායකතිවය මෙහෙවර දිගටම කරගෙන යන්න දිරිය...ලැබෙවා
ඔබට යමක් කළ හැකි යැයි විශ්වාස කළහැකි නම් ඔබට එය ඉටුකර ගත හැකිය. ඔබ එය හරියටම ඉටුකරන්නෙකි . ජයවේවා
I watch your videos. You are a very positive person. That's why I started meditating after watching one of your videos. I feel an indescribable peace. Because I used to spend a lot of time on social media. Not like before. Now I feel like I'm living my life. The social media I used to watch all the time now seems absurd to me. Now I feel like my life has meaning. In one of your previous videos, you said to ask yourself, "Where am I going?" When I asked myself that question, I suddenly felt numb. But at the same time, I thought that I was luckier than others, thinking that I realized this today. So I believe that you are a turning point in my life. This is a very worthwhile work. Thank you very much. I wish you success in your goals even more than you think. May you be blessed with good health and a long life. May the gods bless you.
🙏🏼🙏🏼🙏🏼 ඔබේ ජීවිතයේ එක turning point එකක් වෙන්න පුළුවන් නම් මගේ උත්සාහය සාර්ථකයි.
ඔබ තුමා ගේ වීඩියෝ එක දෙතුන් පාරක්ම ඇහුව නමුත් දැන් අපට කාලයක් ඉතිරිව නැත. අපේ ගත හිත දුර්වල වෙලා ඉවරයි මට කල හැකි එකම දේ බාල පරපුරට මේදේ ඇසීමට සැලැසීමයි... ඔබ තුමාට ස්තුතියි.
ඔබ තුමා මේ කරන සේවය අපේ රටේ මිනිස්සුන්ට ගොඩක් වටිනව.. ඔබ තුල තියෙන විභවය පුදුමාකාරයි.. ඔබ වැනි මිනිසුන් මේ රටේ සිටිනු දැකීමත් සතුටක්..
අනිවාර්යයෙන්ම අපිට පුළුවන්, මට නම් වදින්න පුළුවන් අන්තෙටම වැදුනා, ආදරෙයි #ශ්‍රී ලංකා🎉🎉🎉
අනුර දිසානායක ජනාදිපති තුමාගේ ක්ලීන් ශ්‍රී ලන්කා කරගන්න හරියට ඉඩ දුන්නොත් මේ රටේ මිනිස්සු අපේ රට වේගයෙන් ඉදිරියට යාවී .ස්තූතියි සර් වීඩියෝ එකට
🎯ඔබතුමාට මෙම රට , දැය උසස් මට්ටමකට ගෙන ඒමට පවතින එම මනසේ , හදවතේ කකියන ඒ වුවමණාව , නිර්ලෝභිව ලබාදෙන ඒ දැනුම,අත්දැකීම් ඔබතුමාගේ හැම වීඩියෝ එකකින්ම මම දුටුවා.
අපේ අලුත් පරම්පරාවට වුවමනාවක් තියනවා දියුනු වෙන්න. හැබැයි නිවැරදි මග පෙන්විමක් ලැබෙන්නැ ඒ අයට.
මගේ වගේම අපි බහුතරයක්ගේ හදවතේ පවතින වුමණාව ඔබතුමා හඬනඟා ලොවට පැවසීම ගැන ඉතා නිහතමානි සතුටක් තියනවා.ඉතින් ඔබතුමාගේ ඒ පිවිතුරු බලාපොරොත්තුව සඵල වේවා!!! කියලා ප්‍රාර්ථනා කරනවා.
තෙරුවන් සරණයි හැමදෙනාටම.
☸️🍃
මම 2024 A/L ශිෂ්‍යයක්.
# Sri Lanka ආදරනීය වදන්වලට ස්තූතියි !!!
# Sri Lanka ස්තුතියි හැකියාව තිබියදි රට හැර නොගියාට.මෙ තමයි හොදම විඩියෝව❤
අපි දෙන්න පුලුවන් උපරිම quality එකෙන් අපේ භාණ්ඩ හා සේවාවන් ලබා දෙමු.ඒ සඳහා සාධාරණ මිලක් නියම කරමු.අනිවාර්‍යෙන්ම එය මිලදී ගන්න ගැනුම්කරුවන් ඉන්නව.නැතිනම් හොයා ගමු.ගැනුම් කරුවන් තුලත් ඒ අවශ්‍යතාව හදමු.ඒක තමයි මගෙත් දැක්ම ❤.thank you sir🙏
ලෝකයට ඔබව දායාද කිරීමට
නිර්මාණ කල සැමට ස්තුති
#sri lanka
Pudgalaya newe ...samuuhayaka sanwardhanaya ...ta .. waga balaganna oona ..
Game mudal yanne pol mudalalita ... wiii mudalalita ... eya karanne thiyana idamma thamange namata ganawa ... kaarmikaranayata yodawanne ne .. no ?
@@sunokasewwandiපැහැදිලි නෑ
@@RaviManoj-f9w thaiyama hithanna .
@@sunokasewwandi ?????/???
ගොඩාක් ස්තූතියි සර් ✨❤️🙏සර් නිසා ජීවිතයේ ලොකූ පරිවර්තනයක් වුණා ✨🌟💖🙏
ජිවිත අරගලයට හසුවූ අප දිනපතා එක රටාවකට හුරුවීම වෙනස් කරන්න ලබා දුන් සහයෝගයට ස්තූතියි ❤
බොහෝ ම වටිනා දැනුමක් ලබාගත්තා..... අදම අපි තනි තනියෙන් වෙනස් වෙමු.... රටක් වශයෙන් එක්වී ජයගමු..... ❤❤
වැදගත් පණිවිඩයක්.
හිතටම වැදුනා.
තව එක දෙයක්. ලංකාවට දියුණු වෙන්න බැරි වෙලා තියෙන්නේ අපේම මිනිස්සුන්ගේ හීනමානය සහ අසමගියයි.
අපි දරුණු ත්‍රස්තවාදී කණ්ඩායමක් පරාජය කරපු රටක්. හැබැයි අපිට ඒක රැකගන්න බැරිවුණා.හේතුව අසමගිය සහ හීනමානය
#SriLanka
මේ වසරේ ආරම්භයේදිම මම තීරණය කළා.පාන්දර උයන වෙලාවට මම විතරයි අවධියෙන්.මම නිදහසේ මෙතුමා ගෙ වැඩසටහන් බලන්න තීරණය කළා.මං සතුටු වෙනවා.මම හොඳ තීරණයක් ගත්තට.ඔබතුමාට ස්තූතියි.
🙌
බොහෝම වැදගත්..අවශ්‍යම දෙයක් ලබා දීම සම්බන්ධයෙන් මාගේ හදපිරි ප්‍රණාමය ඔබ ඇතුලු සැමට ඉතා ආදරයෙන් ලබාදෙමි..
සුභ නව වසරක්..සුභ ආරම්භකයක්ම වේවා..❤🎉
සුභ අළුත් අවුරුද්දක් වේවා. 🙏❤
හොඳම, සහ ඇත්තම කථාව. එක එකාට සලකන්න කලින් අපේ කමට ලෙන්ගතු වෙන්න හොඳින් ඉගෙන ගන්න ඕනේ ❤ විශිෂ්ට තම ඉගැන්වීමක් 👍❤
ගුරුදෙවියෙක් ඹබතුමා ❤❤
සුබ නව වසරක් වේවා ! තව තවත් මෙවැනි සේවාවන් කිරීමට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා!!
හරි වටිනා අදහස් ගොඩක් ඔබ ලබා දුන්නා .. ස්තුති 💐 මේ රටේ මිනිස්සු න් බලගන්වන්න ඔබ වැනි අතිදක්ෂ මගපෙන්වීමක් තිබිය යුතුයි 👉 මිනිස් හදවත් අවුලුවන පිපාසය ක් හිත් වල ජනිත කළ යුතුයි .. එවිට ජාතියක් ලෙස සිංහල දමිළ මුස්ලිම් සහොදර සහොදරියන් හැමෝම ශ්‍රී ලාංකීය පවුර එක්ව ගොඩ නැගිය හැකියි. ඔබෙත් මගෙත් අනාගත අරමුණ නම් අවසන👉 ශ්‍රී ලංකාව ලෝකයට ආධාර ලබාදෙන ලොව ඉහළ ගුණධර්ම පිරි මිනිස්සු න් ❤ මේ රටේ තාමත් ඉන්නවා කියන හැගීම ත්,ලෝකේ බලවතුන් අතර අවදානය ට පාත්‍ර වන රටක් බවට පත්විය යුතුමයි.ඒ වෙනුවෙන් අපි හැමෝම එක්ව පෙරට යාමට පෙළගැසෙමු.❤💐❤🇱🇰☸️✝️☪️
බොහොම ස්තුතියි , බොහොම පින්.
අපි පියවරෙන් පියවර ශක්තිමත්ව ඉදිරියට පා නගමු.❤🙏
@@ramindurandenisinhala විශ්වයේ සියලු බලයන් එක්ව මේ ගමන සාර්ථක වේවා ..💐 මගේ ප්‍රාර්ථනය ❤💐
අපි එකගයි.මට නම් පුදුම සතුටක් දැනුනේ සර් ගේ අදහස් වලට.අනිවාර්යයෙන් මෙය ක්‍රියාත්මක වේවා.ස්තූතියි
එක්ව සිටින තෙක් අපිව පරාජය කළ නොහැක 💯❤Sri lanka
💯#Srilanka
Video editor -Congratulations 🎉
Thank you so much sirrr...❤🙏
ගොඩක්ම ස්තූතියි sir ❤❤❤ දිගටම ජනතාව දැනුවත් කරන්න අපි ට උසස් මනස ක් ලබාගන්න පුලුවන් නම් සියලු දෙනාට ම ආදරේ කරුණව දයාව පිරුණු සිතින් බලන්න පුලුවන් නම් අපි ඉතාමත් ඉක්මනින් දියුණු වෙන රට ක් වෙනවා නො අනුමාන යි.එහිදී ඔබ තුමා ට ලොකු කාර්‍යාය ක් ඉෂ්ට කරන්න ශක්තිය දයිරය ලැබේ වා කියල ප්‍රාර්ථනා කරනවා 🎉🎉🎉
ඇත්තටම අද තවත් හොද පාඩමක් ඉගෙන ගත්ත.අපෙ රට පහත්කරන්නෙ අපෙ රටේ උගත් බුද්දිමත් කියන මිනිසුන්.සර් කිව්ව වගෙ ඕනෙම රටක මුල්තැන දෙන්නෙ ඒ ගොල්ලන්ගේ බාශාවට.ඒක අපි දකිනව.නමුත් අපෙ රටේ මුල්තැන දීල තියෙන්නෙ අනුන්ගෙ බාසාවට.මේව අහනවනම් ලංකාවෙ ඔය බුද්දිමත් කියන කට්ටිය හරිම වටිනව.අලුත් අවුරුද්දෙ හොද යමක් අහන්න ලැබීම හරිම සතුටුයි.බොහොම ස්තුතියි.
මෙම විඩියොව ජනපති තුමන්ගේ ඇස ගැටේවා!!!#ශ්‍රි ලංකා
Yes❤
" මුදල් තියනවනම් ගන්න, නැත්නම් නිකම් ඉන්න"
මාරම moral එකක් තියෙන්නේ එකේ. 👏👏👌👌
රමින්දු...ඔබ අති විශිෂ්ඨයි..ස්තූතියි ඔබට.මේ කරන මෙහෙවරට..🙏🙏🙏
ඇග හිරිවැටෙනවා මේක අහද්දි ....එච්චරටම ආස vibe එකක් ❤
ඔබ තහවුරුකර කියන දේට වඩා අනුමාන කරන දේ අතිශයින්ම නිවැරදියි වගේම ඔබගේ අත්දැකීම් මේ සඳහා මනා පිටුවහලක් වූ බවත් පැහැදිලිවම ඔබගේ හැම Video එකකම පෙන්නුම් කරනවා. ජය වේවා 🙏
සර්ගෙ වීඩියෝ මම ආසාවෙන් නරබනවා..ජීවිතයට ගන්න ගොඩක් දේවල් තියෙනව. ජීවිතේ ගොඩයන්න සර්ගෙන් ලැබෙන අවවාද හරිම වටිනව. ප්‍රමාද වෙයි හැබැයි කවදාහරි ගොඩයනව. ස්තූතියි සර් ❤
වෙලාව නම් වෙලාව දිනයක් කිව්වොත් හරියටම ඒ දිනයට punctuality. Sir ඒ වචන ටිකේදි මං මාව සර්ගෙන් දැක්කා. ලේ වලටම දැනුනා ඒ වචන ටික. මේ දක්වාම sir ගේ හැම video එකක්ම බලලා තියෙන්නේ සමහර video දෙතුන් පාර බලලා තියෙනවා මේ videos share කරලා.මගේ පැත්තෙන්. මට පුළුවන් help එකක් හදවතින්ම දෙනවා. Sir ගේ සමහර වචන මගේ කන්දෙකේ රැව් දෙනවා සමහර වෙලාවට. ප්‍රබාස්වර චිත්ත 🙏❤thank u sir👍
බොහොම ස්තුතියි 🙏
ආඩම්බරයී ග්‍රීලාංකිකයන් ලෙස අපි සහ සර් ඔබ වැනි දරුවන් මේ අපේ ලංකාවට බිහිකවේවා
තුණුරුවන් සරණයී
ඔබතුමාගේ මේ උත්සාහය වැඩි ඈතක නෑතිවම සාර්ථක වේවා. ගොඩක් ස්තුති මිනිසුන්ගේ වීර්ය වර්දනය කරනවාට 👍👍👍👍
🙏✨️🕉ශ්‍රී ලංකා💜මාතාවගේ, සියලුම දරැවන්ට, මෙම 🙌නාලිකාව නෙත ගැටේවා🙌ඔබට, සැමට,ජය!!!තෙරැවන් සරණයි!!!☆
Great. You have been doing great service for the community . Thanks
Wishing you great health and a long life. 🎉🎉🎉
ඔයාගෙ කතාව හරිම වටිනවා පුතේ රටට මේවගේ ආදරය කරන උගත්කමින් ප්රගුන ආධ්‍යාත්මික ගුනවගාවෙන් යුතු ඔයා වගේ දරුවන් මගේ රටට හෙටත් වාසනාවන් කියා හදවතින්ම පතනවා ඔයාට ජය!!!!❤❤❤❤
You can slow us down but you can never stop our journey 💪🏻🤝
නිදුක් නිරෝගීව satutin sansimen .ශක්තිමත්ව lasnat jewath wimat බුදුන්ගේ saranin හැකි වේවා 🙏 දීර්ඝ ආයුෂ ලැබේවා sir ,දෙමව්පියන් නිරෝගී වේවා ,හැමදාමත් හැම mohothakm subam වේවා
බොහොම ස්තුතියි , බොහොම පින්.
අපි පියවරෙන් පියවර ශක්තිමත්ව ඉදිරියට පා නගමු.
# 🇱🇰 srilanka ❤ api ape රටට පරිසරයට අහිංසක satun gun යහපත් misun harim adrei awani minsuni .හැමෝටම ak samnaw salkan sadrnwa දියුණු wen දියුණුව kara yan lasan srilankawak api හැමෝටම ලැබේවා 🙏🙏🙏
ස්තූතියි, ස්තූතියි, සර්
පුදුම විදියට හදවතට
දැනුණු අදහස් ගොන්නක්
ඔබවන් දරුවෝ ලක්
මෑණියන් හට තව තවත්
වාසනාවන් .
මගෙ ෆෝන් එකෙ සව්න්ඩ් ඇහෙන්නෑ වයිෆ් ගෙ එකට වීඩියෝ එක ශෙයා කරල එයාගෙ ෆෝන් එකෙන් ලොග් වෙලා බලන්නෙ මාර වට්න වීඩියෝ අයිය ගේන්නෙ ස්තුතියි අයියෙ
මන් කාලයක් තිස්සේ ඔයාගේ Chanel එකෙන් බලාපොරොත්තුවෙන් හිටපු video 1. Good job
ඔබ අප රටට ලැබුණු අනර්ඝ වස්තුවක්.
# sri lanka❤️❤️
සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා සර් ඇතුලු සියලුම කාර්යය මණ්ඩලයට..ස්තුතියි සර්ට🙏🌈🦋💖
මාරම වටිනා වීඩියෝ එකක් .ඔබතුමාට බොහෝම ස්තුතියි
# Sri Lanka 🌹🙏
Thank You so much for everything!!! Every day this Giving Me Strength and Courage and now I am showing who I am. This is my first comment for a TH-cam channel. Wish you and your team all the very best.🙏🙏
Excellent program >>> I’m Highly appreciate Your Great presentations >>> I’m Highly appreciated your great Commitment. You’ are one of the great Revolutionary Young Life coaches of our Mother country. You’re always trying to empowered our Sri Lankan people. >>> Jaya Wewa ❤
සුබ කරගන්න පුලුවන් ශක්තිමත් අවුරුද්දක් වේවා සර් ❤️❤️❤️❤️❤️
බොහෝම ස්තුතියි ඔබතුමාට 🙏🙏🙏
අනේ දිග වීඩියෝ එකක් දැම්මාම එන සතුට ❤
සුභ අලුත් අවුරැද්දක් සර්🎉🎉🎉🎉🎉🎉🎉🎉.මම 2025 වර්ෂයේ මගේ ලොකුම බලාපොරෝත්තුව තමා සර් අද මේ විඩියෝවේන් බලන්නේ.❤❤❤ඇත්තමයි.මමත් ඉන්නේ පැල්පතක.අවුරැදු 30 පරන.අපේ මහා ගෙදර.අද මම ගොඩක් උත්සහා කරනවා මමත් සර් කියන 🎉🎉පැල්පතේන් සිටු මැදුරට🎉🎉🎉🎉🎉🎉 සන්කල්පයට මම ස්තුති කරන ආස කරන වටිනාම විඩීයෝව.ස්තුති සර්.දස දහාස් වාරයක්.😊😊😊😊❤❤❤❤❤❤❤❤❤😊😊😊
අපි පියවරෙන් පියවර ශක්තිමත්ව ඉදිරියට පා නගමු.
සුපින්වත් අළුත් අවුරුද්දක් ඔබ සැමට...!! රටක ජාතියක ප්‍රගමණය රඳා පවතින්නේම, ඒ ජනතාවගේ අධිෂ්ඨානශීලි කාර්‍ය්ක්ෂම ක්‍රියාවලියන් තුලින්මයි ...මේ ආකල්පමය සංවර්ධනය වෙනුවෙන් ගන්නාවූ ප්‍රයත්නයන්ට ප්‍රණාමය මෙන්ම අපි එකමුතුව අධ්‍යාත්මික ප්‍රතිපත්ති තුලින්ම නැඟී සිටිමු....🙏🌾🌄
Thank you sri hitha watana hama walawakama sri ge vidiyo balala hitha hadagannawa godk pin 🙏🙏
Thanks sir. සැහෙන්න වටින දේවල් ටිකක් කියා දුන්නේ 🤝
Sir oyage video enkamayi balan hitiye ❤ sir video mawa hamadam mage target wala inna motivate magr dispiline hadanwa frist comment magen
Thank you so much 🎉and I wish you all the best 🎉❤
ඇත්තෙන්ම,ඔබ යුගයේ අවශ්‍යය තාවය,,,,අපේ රටට ලොකු හිග පාඩුවක් ඔබනිසා සම්පූර්ණ වෙනවා,,,, අනාගතයේ ඔබ වැනි well_read නායකයන් ඔබතුලින්ම බිහිවේවි,,,,
Tks... ඒ Concept එක නියමයි. ❤❤❤
අපේ රට වැටෙන එකම හේතුව සර්.එකිනෙකාගේ අසමගිය සහ ගරු නොකිරීමයි..ඒ දේ හැදුනොත් අපේ රට දිනෙන් දින දියුණු වේවි..ස්තුතියි ස්තුතියි සර්ට🙏💖🙏
#sri lanka.....බොහොම ස්තුතියි.දැනුවත් කලාට.අද්ද්‍යාත්මිලව කලයුතු දේවල් මොනවාද
සුබ අලුත් අවුරුද්දක් වේවා සර්. ❤❤❤
sirge motivation eka superb....You are the most powerful communicator I have seen among motivational speakers
thank you sir a lot of valuble lesson. Happy new year sir and family😍😇🎇
#Srilanka ❤
This is truly amazing
Athatama api wage tharuna lamaige sagauna dakshakam aliyata aran loketama pennanna puluwan thanakata mine set eka hadana supiri wadasahahanak thank you so much😊❤
ගොඩක් වටිනවා video එක ස්තුතියි සර් ❤
ඒ වචන සෝඩා බෝතලේ කැඩුවා වගේ ටිකකින් ඉවර වෙන මෝටිවේෂන් නෙවෙයි🎉❤🫶🙏 #SRILANKA
Oba dena Shaktiyata pin.OBE Siyalla hariyanna ona .❤❤❤
අනිවාර්යයෙන් සර් අපිට ඒක කරන්න පුළුවන්❤
May you shine like a gem,
illuminating the entire world 🎉🎉❤❤
#ශ්‍රි ලංකා.. ❤❤❤❤❤❤.. Thank you sir ..
ගොඩක් වටිනවා..❤️❤️
ඔව් අනිවර්‍යෙන්ම අපිට වෙනස් වෙන්න පුලුවන්. ආදරෙයි #SHRILANKA ❤
A great speech sir!❤️💯🫡
Wish you a happy & successful new year 🎊 Thank you for the thoughtful content. God bless you 🙏
Enjoy watching this Amazing video. Thank you 😊🙏
ගොඩක් ස්තූතියි සර් 🙏 ❤️ ගොඩක් පින් ඇත්තටම. තවම නම් ජීවිතේ අමාරු තත්වයක ඉන්නෙ.😢 සර් කිව්වා වගේ උතුර, දකුණ කොහෙ බැලුවත් ගැලවීමක් නැති පාටයි.😢උත්සහ කරනවා ඉතින් ❤
අපි පියවරෙන් පියවර ශක්තිමත්ව ඉදිරියට පා නගමු.
Mama mehenin wahanse kenek lesata obathumage adahas agaya karanawa. Theruwan saranai.🙏🏻🙏🏻🙏🏻❤
#Proud to be a Sri Lankan ❤ I feel it truly ❤ Thank you 🙏
Ramindu ober nam api ratata
Abimanayak😮 kiya uthu de bohoii obawa muna gasimata lokuma asawak thiyenne.
Lankawata awagaman ❤
Lankawata ober ashiwadayak👏
Thank you sir...............# srilanka.....................
Thank you very much..great video..# Sri lanka❤❤
I have watched all most all the videos of this channel and since the beginning of this channel and the ruchira wijesenas channel. For past 2-3 year you two were the true friends (kalyana mitra) for make my life and mindset better
Thanks for driving us Ramindu! ❤️🇱🇰
Some have recognized that Sri Lankans are not reaching their full potential, where they really sould be. However, no one has thoroughly investigated the true root causes and possible solutions. You are the only one who has conducted a remarkable analysis, incorporating relevant theories to identify these root causes and propose solutions. Of course, your presetnations are unbiased and universally applicable approach
Thank you Shyamalie ♥️🙏