වටේම සල්ලි ලගට ගන්න රහසක්! (Money Attraction)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ม.ค. 2025

ความคิดเห็น • 967

  • @SajithWanninayaka
    @SajithWanninayaka  5 หลายเดือนก่อน +72

    සූදානම්න් ඉන්න..
    මුදල් ආකර්ෂනයේ රස රහස්..
    නව ග්‍රන්ථ ‍ය.මේ වනවිට .ඔබ වෙනුවෙන් .අවසන් අදියරය ලියමින් පවතිනවා..
    ලගදීම ඔබට.එහි පලමු පිටපත ලබා ගන්න.පුළුවන්...❤❤❤

  • @HUNUKETAELATEMPLE
    @HUNUKETAELATEMPLE 5 หลายเดือนก่อน +59

    උදාර විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි .ඔබතුමාට මින් මතු කිසිදු මුදල් හිඟයක් නොවේවා! ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබතුමාට

  • @UsUse-b1h
    @UsUse-b1h 5 หลายเดือนก่อน +27

    හිතා ගන්නවත් බැරි අවස්ථාවක මට මෙ වීඩියෝ එක ආවෙ..ඇත්තටම මෙ වීඩියෝ එකෙන් හිතට ගතට මනසට අමුතුම පුබෝධයක් ඇති උනා ඔබ තුමාට බෙහෙවින් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි .මගෙ විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ඔබ තුමාටනිදුක් නිරෝගී සුවය දිර්ඝායු ෂ ලැබෙවා කායික මානසික ස්වය ලැබෙවා ..හැම තත්පරයක් පාසාම ඔබ තුමාටත් හැදුවැඩු දෙමාපියන්ටත් හිතෙ සතුටම
    ලැබෙවා...🙏❤🙏❤🙏❤🙏

    • @SajithWanninayaka
      @SajithWanninayaka  5 หลายเดือนก่อน

      ❤❤❤❤ඔබේ වචන සවියක්

  • @desilva381
    @desilva381 5 หลายเดือนก่อน +16

    හරිම වටිනා දේශනාවක් .මමත් purse එකේ මුදල් දාන්නේ එක පිලිවෙලට .මට මුදල් ආකර්ශ්ස්නය වෙනවා.ස්තුතියි ඔබට හැදෙන දරුවන්ට කියා දුන්නාට.බුදුසරණයි

  • @PiyantheBandara-ro7de
    @PiyantheBandara-ro7de หลายเดือนก่อน +7

    බොහොම ස්තුතියි සර් මෙවැනි වැඩසටහන කරන්න තව තවත් සක්තිය ලැබේවා ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @gunasinghesumudu4221
    @gunasinghesumudu4221 หลายเดือนก่อน +6

    බොහෝම ස්තුති යි මහත්මයා ඔබටත් මටත් අපි හැමෝටම මුදල් ආකර්ශනය වේවා❤❤❤❤

  • @RR-os9it
    @RR-os9it 5 หลายเดือนก่อน +12

    ගොඩක් ඉස්තුයි ඔබට හොද දේවල් කියලා දුන්න ට තෙරැවන් සරනයි මේ දේ දකින්න සැලැස්වූ මගේ ආදර විස්ව මාතාවට අනේක වාරයක් ඉස්තුයි ඉස්තුයි ඉස්තුයි ❤

  • @sipbandara8032
    @sipbandara8032 หลายเดือนก่อน +3

    බලපු ලස්සනම මුදල් ආකර්ශනය වැඩසටහනක් .ගොඩාක් ස්තූතියි ඔබට."මොළේ ඇඳෙන දේට ....මොළේ ඇදෙනවා...."
    ඒක හරි ලස්සන වටිනා වාක්‍යයක්....
    ❤❤❤

  • @SeethaRathnayaka-d4c
    @SeethaRathnayaka-d4c หลายเดือนก่อน +4

    අද තමා මුදල් පිලිබද මෙහෙම කියාදෙනව ඇහුවෙ ඔබතුමාට ගොඩක් ස්තිතුයි ස්තුතියි ස්තුතියි

  • @nathalijulen3297
    @nathalijulen3297 5 หลายเดือนก่อน +25

    ව්ශ්ව ආකර්ෂණ නීතිය සැබෑවක්මයි ❤❤❤මාත් ශත 50ක් දැක්කත් ඇහිදිනවා.❤ ගරු කලොත් සරු වේ.❤ ආදරේ පැටව් ගහනවා. මට ලක්ෂ සියක් අපේ පෝසත් පොඩිමාමා ගෙන් ලැබුනා ❤මන් මුදල් වලට ගරු කලා . මුදල් 🏧 💰 දුන්නේ සතුටින් ගත්තෙ සතුටින් ❤ අසරණ සතුන්ට ආහාර පාන දීලා සොබාදහමේ ගස් වැල් හිටවලා උදව් ඕනේ අයට උදව් කරලා. බාවනා කරලා සල්ලි වලට දුං ඇල්ලුවා. මුදල් මන් ඔබට ආදරෙයි ❤ 🙏 🌹 සර් ඔබට බොහෝම ස්තුතියි 🙏 ශ්‍රී ලංකාව ලෝකයේ දියුණුමරටවල් වලින් එකක් වේවා 🙏 🌹 ❤ 🙏

    • @SajithWanninayaka
      @SajithWanninayaka  5 หลายเดือนก่อน +4

      oba visisty lokayatamaaa padamak kiya dunna mata puduma saviyak obe saksiya

    • @nathalijulen3297
      @nathalijulen3297 5 หลายเดือนก่อน +1

      @@SajithWanninayaka ස්තුතියි 🙏 සර් thanks you universe 🙏 thanks you angel s thanks 🙏

  • @zeenathharoon6485
    @zeenathharoon6485 5 หลายเดือนก่อน +26

    තරුණ අයට විතරක් නොවේ, මහලු අපටත් ඇස් ඇරෙන්න ගොඩාක් වටිනා පාඩමක්.ගොඩාක් ස්තුතියි 🙏 🙏🙏පුතේ.God Bless you.

  • @nrvedios600
    @nrvedios600 5 หลายเดือนก่อน +12

    ❤🙏🙏 සර්වාංගෙටම වැදුනා ඒ ටික 🙏 බොහෝම පිං ඔබට ❤️🙏

  • @cyrilrajapaksa8516
    @cyrilrajapaksa8516 5 หลายเดือนก่อน +8

    නොපෙනෙන නොසිතෙන දේ හැමෝටම දැනෙන්න පාර හොයාදෙන මේ වැඩසටහන හරිම වටිනාකමක් අපේ ජීවිත වලට...බොහොම ස්තූතියි. ඔබට.❤ රූප සටහන් හා හඩ සුපැහැදිලියි. හැම අතින්ම පොහොසත් සුපිරියක් .💪👍

  • @surekaesthara3521
    @surekaesthara3521 3 หลายเดือนก่อน +6

    ජිවිතයට වටිනා දෙයක් කියා දුන්නාට බෝහොම ස්තුතියි සර්

  • @asithamadhubashini3109
    @asithamadhubashini3109 หลายเดือนก่อน +3

    අනේ හරිම ස්තූතිය සර්...මේ දේවල් ජීවිතේට ගොඩක් වටිනවා ..මම විඩියෝ එක සම්පුර්ණයෙන් බලන්නත් කලින් මුලින්ම කරේ පර්ස් එකේ සල්ලි ටික පිලිවලට හදපු එක ....❤❤❤❤ ඔබ තුමාට පින් ජීවිතේ සාර්ථක කරගන්න යන මගේ පාරට මේ වගේ වටින දේවල් ලබා දුන්නාට❤❤❤

  • @neeshamadugoda
    @neeshamadugoda 2 หลายเดือนก่อน +3

    ඔබ තුමාට ගොඩක් පින්..මේ විඩියෝ එක දැම්මට...නොදන්න බොහෝ දේ ඉගෙන ගත්තා...ඒ වගේම මගේ ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි..ස්තුතියි...ස්තූතියි...ස්තූතියි..🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤

  • @chamindasenarathna159
    @chamindasenarathna159 6 หลายเดือนก่อน +11

    බොහොම ස්තූති ..ඔබ තුමාට
    ජීවිතේ සාර්ථක කර ගැනීම උදෙසා වටිනා ධනාත්මක කරුණු 05 අපට බෙදා දුන්නාට
    අනේක වාරයක් විශ්ව මාතාවට ස්තූති ...මෙම වීඩියෝ එක බැලීමට සැලැස්සුවාට ....
    බුදු සරණයි

    • @SajithWanninayaka
      @SajithWanninayaka  6 หลายเดือนก่อน

      ස්තූතියි..ඔබේ අගය කිරීම වටිනවා...😘😘😘

    • @chandanabandara1567
      @chandanabandara1567 5 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුති සර්🙏

    • @NimaliSepalika-s8f
      @NimaliSepalika-s8f 5 หลายเดือนก่อน

      හදවතිම්ම ස්තුති සර්.හිතට ගොඩක් දැනුනා

  • @pavanikekulandara
    @pavanikekulandara 2 หลายเดือนก่อน +2

    ඒ කතාව ඇත්ත , සල්ලි මගේ යාලුවෝ වගේ හිතලා තමා එයාලත් එක්ක ඉන්නේ, එයාලා මගේ ලගින් කොහේ හරි පරිස්සමින් ගිහින් තව ඔයාල වගේම යාලුවෝ ගොඩක් එක්කරන් එන්න කියල ආදරෙන් හිතනවා මගේ ලඟ ඒ යාලුවෝ හැමෝම සතුටින් ඉන්නවා ❤❤❤❤❤❤❤

  • @NYBusiness-no7eo
    @NYBusiness-no7eo 5 หลายเดือนก่อน +19

    ඇත්තටම ඔබතුමා පවසන ආකාරයත්, ඒ අදහස් වල වටිනාකමත් එකතු වුණාම අපේ ඔලුවට ඒක තදින්ම දැනෙනවා.. දිගින් දිගටම මේ වගේ වීඩියෝස් කරන්න ධෛර්ය ශක්තිය ලැබේවා.. ස්තුතියි..❤

    • @SajithWanninayaka
      @SajithWanninayaka  5 หลายเดือนก่อน +2

      ස්තුති. ඔබේ වචන සවිය ආදරෙයි❤❤❤

    • @SajithWanninayaka
      @SajithWanninayaka  5 หลายเดือนก่อน +1

      ස්තුති. පුදුම ආදරනීයයි

    • @GaminiJayawardena-uu3rd
      @GaminiJayawardena-uu3rd 5 หลายเดือนก่อน

      Ane jeevithayata watinaama deyak ada ekathu karagaththa oba hedu wedu demawpiyantath me ahana hemogema aashirwadaya lebewa

  • @chamindakumara9647
    @chamindakumara9647 5 หลายเดือนก่อน +2

    ඔබතුමාට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🎉🎉🎉🎉🎉🎉🎉 🙏🙏🙏🙏🙏🙏

  • @NETHROO1254
    @NETHROO1254 5 หลายเดือนก่อน +3

    බොහොම ස්තුතියි ඔබ තුමාට 🙏🙏🙏බොහොම ස්තුතියි මුලු මහත් විශ්වයටත් ඔබවන් ගුරුවරයකු මුණ ගැස්සුවාට.🙏🙏🙏

  • @wicramarathneliynaga3506
    @wicramarathneliynaga3506 14 ชั่วโมงที่ผ่านมา

    ඔබගේ අදහස් පිළිබඳ කෘතගුණ පුදන්නට මා ළග වචන නොමැත.ඔබට හැමදාමත් ආදරෙයි.බොහොමත්ම ස්තූතියි.!!!!!!!!

  • @Kumii9319
    @Kumii9319 5 หลายเดือนก่อน +3

    ඔබ තුමාට බොහොම පිං කියල දුන් අදහස් වලට .මෙතෙක් කල් මම සල්ලි මොනතරම් ලැබුනත් ගනන් ගත්තේ නෑ .තාවකාලික නැතිවෙන දෙයක් හැටියට තමයි හිතුවෙ ඉතින් කවදත් හිග පාඩුපාඩු සල්ලි වලින් තිබුණේ .කියලා දුන් හැම දේටම බොහොම පින්

  • @rollamolla-rq1gt
    @rollamolla-rq1gt 5 หลายเดือนก่อน +5

    වටිනවා ජිව්තේට සර් .ලක්ෂගනමි හමිබකරනවා අතේ නැ සතපහක් මාසේ අන්තිමට..දෙන එකත් දෙනවා එත් ලැබ්මක් නැ අද ඉදන් සර් කියන විදියට ඉතුරු කරන්නමි

  • @KusumaSoma
    @KusumaSoma 5 หลายเดือนก่อน +3

    නමෝ බුද්දාය.මට අති විසාල මුදලක් නොසිතූ විලස සනිකව ආකර්සනය කර දුන් මාගේ ආදරනීය විස්ව මාතාවට අනේකවාරයක් ස්තුතී.ස්තුතී.ස්තුතී..

  • @nadeekadilrukshi1232
    @nadeekadilrukshi1232 4 หลายเดือนก่อน +2

    අපිට මෙි පාඩම ගොඩාක් වටිනවා සර් ඔබතුමාට බුදුසරණයි🙏🙏🙏

  • @teranswarushawithana7356
    @teranswarushawithana7356 5 หลายเดือนก่อน +3

    සියලුම දෙනාගේ දෙනෙත් පාදන්න ඔබ තුමා.ගන්නා උත්සාහයට මාගේ ප්‍රානාමය.. මෙම වීඩීයෝව අහන්න අවස්ථාව උදාකර දුන් විශ්ව මාතාවනි ඔබ තුමියට මා ගේ නමස්කාර පූර්ව 🙏 ❤❤❤❤❤❤❤❤❤ ස්තුතිය.....ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි

    • @niroshadharmapala9193
      @niroshadharmapala9193 5 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️❤️

    • @SajithWanninayaka
      @SajithWanninayaka  5 หลายเดือนก่อน +1

      ඔබ වටින කෙනෙක් ස්තුති ❤❤❤

    • @MercyParanawithana
      @MercyParanawithana 5 หลายเดือนก่อน

      Z

    • @chinthakumari5987
      @chinthakumari5987 5 หลายเดือนก่อน

      Obartumage katha ahanawita mata matak wenna Santha Jayasundara sir ge lectures, ea kale mathak wenawa Unique eke lectures, Thanks very much!

  • @IsharikaMaduwanthi
    @IsharikaMaduwanthi วันที่ผ่านมา

    මේ වචන...🙂මාරටම හිතට වදිනවා

  • @lakmalijayasuriya3901
    @lakmalijayasuriya3901 6 หลายเดือนก่อน +77

    ජිවිතයට හරිම වටින පාඩමක්. ස්තුතියි අපේ සර්ට 🙏🙏🙏

    • @SajithWanninayaka
      @SajithWanninayaka  6 หลายเดือนก่อน +4

      ස්තුති පුතා😘😘😘😘

    • @kamalkaluarachchi9524
      @kamalkaluarachchi9524 5 หลายเดือนก่อน

      ​ 13:14

    • @SajithWanninayaka
      @SajithWanninayaka  5 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤sthuthi puthaa

    • @Ajithalage
      @Ajithalage 5 หลายเดือนก่อน

      ​@@SajithWanninayakaŕ

    • @LahiruRumesh-v3k
      @LahiruRumesh-v3k 4 หลายเดือนก่อน

      🎉​ගොඩක් හොඳයි ස්තුතියි සර් ඔබ සැමට සම්මා සම්බුදු සරණයි

  • @isharapriyadarshani402
    @isharapriyadarshani402 14 วันที่ผ่านมา

    විස්ව මාතාවට ස්තිතියි ,,,,❤❤ සර් ගෝඩාක් පින්

  • @inokajeewani4920
    @inokajeewani4920 2 หลายเดือนก่อน +3

    ජීවිතයට හොඳ පාඩමක් ස්තූතියි ඔබ තුමාට

  • @MalikiKwt-b1k
    @MalikiKwt-b1k 5 วันที่ผ่านมา

    සර් මන් සර්ගේ වීඩියෝ බලන්න ගත්ත මුල්ම දවසේ කියන්න ලැජ්ජ් නෑ සතයක් පොතේ තිබ්බේ නෑ හරිම සතුටුයි සර් මන් දැන් වැඩිපුර එකවුන්ට් එකට දානව සල්ලි ගෙදරට වියදමට ගානට සල්ලි දාන්නේ ස්තුතියි ස්තුතියි ස්තුතියි සර් ආදරනිය ව්ස්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි වේවා කුවෙට් අහස යට ❤❤❤❤❤❤❤

    • @SajithWanninayaka
      @SajithWanninayaka  5 วันที่ผ่านมา

      @@MalikiKwt-b1k අම්මො පින් ඔයාට

  • @prasanthipiyamali9538
    @prasanthipiyamali9538 5 หลายเดือนก่อน +4

    සර් තමා මුදල් ගැන හොදම vlog එක දුන්නේ😮

    • @SajithWanninayaka
      @SajithWanninayaka  5 หลายเดือนก่อน +1

      ස්තුති පුතා..හදවතට ඔබ කථාකරා..ලෝකෙම දිනන ගමනක් යන්න...❤

    • @niroshadharmapala9193
      @niroshadharmapala9193 5 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️❤️

  • @jayumisaranyapathirana7825
    @jayumisaranyapathirana7825 5 หลายเดือนก่อน +2

    හරිම වටිනවා .. මේ හැම දෙයක්ම අපිට කියල දෙන ඔබ තුමාට ගොඩාක් පිං.. ❤️❤️❤️

    • @SajithWanninayaka
      @SajithWanninayaka  5 หลายเดือนก่อน +1

      ස්තුති ඔබට❤❤

  • @devikamalki1983
    @devikamalki1983 5 หลายเดือนก่อน +5

    ගොඩක් වටිනාකමක් ඇති කතාබහක් ස්තුතිය 🙏

  • @SitharaGunathilaka-b6c
    @SitharaGunathilaka-b6c 5 หลายเดือนก่อน +2

    මසුරන් වටිනා කතාවක් ඔබතුමා කියලා දුන්නේ 🙏🙏.
    මම මීට වසර දහයකට විතර පෙර එක් ප්‍රසිද්ධ උගත් මහත්මයෙක් කරපු දේශනාවක් ඇහුවා ..(නම මතක නෑ)
    මුදල් වලට ගරු කරන හැටි ..පසුම්බියේ තැන්පත් කරන හැටි ඉතුරු කරන හැටි..🙏🙏💙💙 මේ කතාවෙත් ඒ දේම තියනවා .එදා ඉදන් මම මුදල් නෝට්ටු පොඩි කරලා තියා ගත්තේ නෑ ..ලස්සනට දෙකට නවලා ..දාන්නේ ...කාසි උනත් පොඩිම කාසිය උනත් ආදරෙන් ගෞරවයෙන් තියාගන්නවා..
    මුදල් වලට ගරු කරනවා..
    ඔබතුමා ගේ කතාව බලන හැමෝටම හොද අවවාදයක් වේවී .
    ස්තුතියි .

    • @SajithWanninayaka
      @SajithWanninayaka  5 หลายเดือนก่อน

      ❤❤❤❤ sthuthi obe denuma be dana niyathamani hitha adareyiii

    • @SitharaGunathilaka-b6c
      @SitharaGunathilaka-b6c 5 หลายเดือนก่อน

      @@SajithWanninayaka 💙💙❤❤❤🙏🙏🙏🌹🌺

  • @KusumaSoma
    @KusumaSoma 4 หลายเดือนก่อน +5

    නමෝ බුද්දාය.මගේ උතුම් විස්ව මාතාවටත් උතුම් ලක්මි මාතාවටත් ඔබ තුමාටත් මාගේ ඉස්ට දේවතාවන්ටත් අනේක වාරයක් ස්තුති.මම හිතන පතන් ඉල්ලන අති විසාල මුදලක් ලබා දුන්න මගේ උතුම් විස්ව මාතාවට අනේකවරයක් ස්තුති.ස්තුති ස්තුති.

    • @SajithWanninayaka
      @SajithWanninayaka  4 หลายเดือนก่อน

      ❤❤❤

    • @mihirisandamali1596
      @mihirisandamali1596 3 หลายเดือนก่อน

      Oba thuma kiyan siyaluma de sahathika aththa kiyala matath dan hodata therenawa mamath ediriyata me upades hariyatama pilipadinawa thank you oba thumata

  • @dulanilakahmi.89
    @dulanilakahmi.89 3 หลายเดือนก่อน +1

    ඔබ තුමාටත් විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏

  • @mangalarathnayaka4077
    @mangalarathnayaka4077 5 หลายเดือนก่อน +4

    ඉතාම වටිනවා ඔබේ මේ වීඩියෝ එක . ස්තුතියි ❤❤❤ බුදු සරණයි

  • @ChampikaKumuduni-mp7sd
    @ChampikaKumuduni-mp7sd 5 หลายเดือนก่อน +2

    සර් දුන්න දැනුමට .ස්තුතිය .මෙ විස්වයට ස්තුති වෙවා!!!!!!!!!!!!!

  • @kabirsarasara3941
    @kabirsarasara3941 5 หลายเดือนก่อน +10

    ඔබතුමාත් සමග සිටින ස්ටාප් එකේ සිටින අයටත් බොහොම පිං. ස්තූතියි ස්තූතියි ස්තූතියි.🎉🎉🎉🎉🎉🎉🎉

  • @DinukaMaduwanthi-m3i
    @DinukaMaduwanthi-m3i หลายเดือนก่อน +2

    ගොඩාක් වටිනවා මේ කරුණු ස්තූතිය ඔබට 🙏🙏🙏🙏

  • @dammikarashanthi2791
    @dammikarashanthi2791 5 หลายเดือนก่อน +3

    බොහොම ස්තූතියි සර් ඔබතුමන්ට ආයු වර්ධනය වේවා ....

    • @niroshadharmapala9193
      @niroshadharmapala9193 5 หลายเดือนก่อน

      ❤️❤️🙏

    • @SajithWanninayaka
      @SajithWanninayaka  5 หลายเดือนก่อน

      ❤❤❤❤

    • @AkshaSkd
      @AkshaSkd 2 หลายเดือนก่อน

      Oba thumata bohoma stjuthi!.vatina adshas ithama vedagayth. Obe vedio dakinna selesvu wishvs mathavata mu hadavathinma sthuthi!sthuthi!! Dthuthi.
      !!!.

  • @PhpKumari
    @PhpKumari 5 หลายเดือนก่อน +1

    ව්ශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි 🙏 🙏🙏ස්තුතියි

    • @SajithWanninayaka
      @SajithWanninayaka  5 หลายเดือนก่อน

      ස්තුති ❤❤❤❤❤

  • @champazoysa4349
    @champazoysa4349 5 หลายเดือนก่อน +3

    වටිනා අදහස් ඉදිරිපත් කරාට ඔබතුමාට බොහොම ස්තූතියි.

  • @anojaudayangani364
    @anojaudayangani364 5 หลายเดือนก่อน +2

    මේ වගේ අදහස් ඇහුවේ අතිශයින් පලමු වතාවට... මමත් සල්ලි purse 1 හරි ලස්සනට තියාගෙන ඉන්න කෙනෙක්.. නැවන්න පොඩිවෙන්න දෙන්නේ නෑ..
    Job1 නැති වෙලා 4 years... හරිම අමාරුවෙන් ජීවත් වෙන්නෙ...
    හරිම විශිෂ්ට යි.... අහම්බෙන් දැක්ක vedio1... ඔබතුමාට ජයවේවා...
    ගරු කරන්න සරු වෙන්න ජීවතය දිනන්න ❤❤

  • @subadramanel9830
    @subadramanel9830 5 หลายเดือนก่อน +2

    ස්තුතියි සර්. වටිනව ගොඩක් ඔබතුමා අප වෙත ලබාදුන් උපදෙස්.

  • @anushadamayanti2073
    @anushadamayanti2073 4 วันที่ผ่านมา

    ජිවිතේට හොද පාඩමක් ස්තුති ඔබතුමාට🙏🙏🙏

  • @amithamith4267
    @amithamith4267 5 หลายเดือนก่อน +3

    ස්තුතියි ජයෙන් ජයම වේවා🙏🙏🙏

  • @mrart9933
    @mrart9933 5 หลายเดือนก่อน +1

    ඔබතුමා කිව්ව කතාව ගොඩක් ඇත්ත මෙච්චර කාලෙකට සල්ලි අත ගෑවට සල්ලි කොලේ දිහාවත් ආදරෙන් බැලුවෙ නෑ ගොඩක් වටිනවා ඔබතුමාගෙ අදහස් ගොඩක් ස්තූතිය❤❤ ❤❤❤❤

  • @SumithraThilakarathna-u6i
    @SumithraThilakarathna-u6i 5 หลายเดือนก่อน +3

    ඉතාමත් වටිනා අදහස්❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉

  • @lalitakuwait6138
    @lalitakuwait6138 4 หลายเดือนก่อน +1

    ස්තුතියි sir ඔබටත් ආදරණීය මගේ විශ්ව මාතාවටත් අනේක වාරයක් 🙏🙏🙏🙏🙏❤️🙏🙏🙏❤️❤️❤️❤️

  • @ronikapathirana3516
    @ronikapathirana3516 6 หลายเดือนก่อน +3

    ඉතාමත් වටිනා අදහස් ❤❤❤

    • @SajithWanninayaka
      @SajithWanninayaka  6 หลายเดือนก่อน

      ❤ස්තූතීයි....😘😘😘😘

  • @dadniroshan
    @dadniroshan 5 หลายเดือนก่อน +1

    කියා දුන් පාඩමට බොහොම ස්තුතියි ...❤

  • @samanthiekanayaka7039
    @samanthiekanayaka7039 5 หลายเดือนก่อน +3

    අදහස් වලට ස්තුතියි සර්

  • @BeNk-j8w
    @BeNk-j8w 5 หลายเดือนก่อน +2

    අනේ... ආදරෙයි ඒ වදන් වලට

  • @sumikavirojani6452
    @sumikavirojani6452 5 หลายเดือนก่อน +4

    ගොඩක් ස්තුතියි ඔබ තුමාට
    මමත් කාට උනත් සල්ලි දෙන්නේ මටත් ඔබටත් දෙගුණ වෙලා මුදල් ලැබෙන්න කියලා ඒත් ...??

  • @sudharmawijenayake9746
    @sudharmawijenayake9746 3 หลายเดือนก่อน +1

    ඔබතුමා කියල දුන්න හැම දේම දන්නව උනත් ,,,,දන්නෙ නැ , වටිනා අදහස් ටිකක් ,ඔබතුමා ටත් හරියන්න ඕනෙ උතුරන්නම

  • @risahansi
    @risahansi 6 หลายเดือนก่อน +23

    සුපිරි අනෙ එක මම සල්ලි වලට ආදරෙයි ගොඩක් අද ඉදන්

    • @SajithWanninayaka
      @SajithWanninayaka  6 หลายเดือนก่อน +1

      great puthaa..වෙනස විදින්න කරලම බලන්න...🤝🤝🤝

    • @anithpiyankara5463
      @anithpiyankara5463 5 หลายเดือนก่อน

      මමත්

    • @KalyaniMalani
      @KalyaniMalani 5 หลายเดือนก่อน

      මේක ඇත්තම ඇත්තම මම එක අත්විඳි nwa. කොහොම හරිම කරන්න මේක හැබැවක්

  • @elenawickrama2281
    @elenawickrama2281 5 หลายเดือนก่อน +1

    මමත් සල්ලි වලට ගොඩක් ආදරෙයි .මම හොඳට හමිබ කරනවා නමුත් ඉතිරි වෙන්නේ නැහැ .හරියට වියදම් .අද ඉදන් මෙි කිව්වා විදිහට කරලා බලන්න ඔිනේ .ස්තුති ඔබට ගොඩක් .❤🙏🙏🙏

    • @niroshadharmapala9193
      @niroshadharmapala9193 5 หลายเดือนก่อน

      🙏🙏❤️

    • @SajithWanninayaka
      @SajithWanninayaka  5 หลายเดือนก่อน

      සහතිකවම කරන්න ඔබට පුදුම හිතෙයි😊

  • @salonsandaminimawathagama.5711
    @salonsandaminimawathagama.5711 6 หลายเดือนก่อน +3

    Wooooow superb 👍 ..💐

  • @malijayaraj7130
    @malijayaraj7130 5 หลายเดือนก่อน +1

    ජීවිතයට හොදම පාඩමක් කියාල දුන්නට ගොඩක් ස්තුතියි විශ්ව මාතාවට

  • @niroshaherath1539
    @niroshaherath1539 5 หลายเดือนก่อน +3

    Mamath oya deema kara hareyatama hare ape hethana wachanaya anuwa thama ape mudal ethere wenawada weyadam wenawada sedu wenne wachana wala balaya wade sir keyu de hareyatama hare

    • @AnuraRanasinghe-mw9rv
      @AnuraRanasinghe-mw9rv 5 หลายเดือนก่อน

      Oyata mona salli prashnada abishek inne nathnam sallii mamagen illaganna amirtab bachangen 😃

    • @SajithWanninayaka
      @SajithWanninayaka  5 หลายเดือนก่อน

      ස්තුති පුතා❤❤❤

    • @SajithWanninayaka
      @SajithWanninayaka  5 หลายเดือนก่อน

      ස්තුති පුතා❤❤❤

    • @SajithWanninayaka
      @SajithWanninayaka  5 หลายเดือนก่อน

      ❤❤❤❤

    • @SajithWanninayaka
      @SajithWanninayaka  5 หลายเดือนก่อน

      ❤❤❤

  • @shanthapriya4780
    @shanthapriya4780 5 หลายเดือนก่อน +2

    ස්තූතියි ඔබතුමාගෙ දේශනයට 💷💵💴💶💰🧲🦋☘️🍀⭐🌟🌠💜️❤️💯🕉️🌼🙏 විශ්වයට ස්තූතියි විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි මගේ ඉෂ්ඨ දේවතාවුනි ස්තූතියි මෙම වීඩියෝ එක මට දකින්න සැලැස්වීම පිලිබඳව 💷💵💴💶💰🧲🦋☘️🍀⭐🌟🌠💜️❤️💯🕉️🌼🙏

    • @SajithWanninayaka
      @SajithWanninayaka  5 หลายเดือนก่อน

      ඔබෙ වචන ආසිරි පුදුම සවියක් ස්තුති. 😘😘😘

  • @neethahettiarachchi9040
    @neethahettiarachchi9040 5 หลายเดือนก่อน +13

    මෙ වටිනා වීඩියොව ඉදිරිපත් කල ඔබට බෙහෙවින් ස්තුතියි.මෙය මාහට බලන්න සැලැස්වු ආදරණීය විශ්ව යට බොහෝම ස්තූතියි.

  • @milanimendis3401
    @milanimendis3401 2 หลายเดือนก่อน +1

    ස්තූතියි මගේ ආදරණීය විශ්ව මාතාවට ස්තූතියි ස්තුතියි ස්තූතියි.
    ඔබතුමාටත් සහෝදරයා ගොඩක් ස්තුතියි පැහැදිලි කිරීමක් හොදම

  • @manjula3308
    @manjula3308 5 หลายเดือนก่อน +3

    ❤Thank you ❤❤❤

  • @padmawati8896
    @padmawati8896 5 หลายเดือนก่อน +1

    ඔබ තුමාට බොහොම ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @nishanthilanka6237
    @nishanthilanka6237 5 หลายเดือนก่อน

    ඔබ තුමාටත් විශ්ව මාතාවට ත් අනේක වාරයක් ස්තූති ස්තූති,ස්තූති,🎉🎉🎉 වටිනා අදහස් අපට ලබා දුන්නා ට🙏🙏🙏

    • @SajithWanninayaka
      @SajithWanninayaka  5 หลายเดือนก่อน

      ස්තුති ❤❤බොහෝ දෙනෙකුට කියන්න මෙ කථාව..shere karanna

  • @chandrikasiriwardana1181
    @chandrikasiriwardana1181 5 หลายเดือนก่อน +3

    බොහොම වටිනා අදහස් ලබාදුන්නා ට ස්තුති යි තෙරුවන් සරණයි

    • @SajithWanninayaka
      @SajithWanninayaka  5 หลายเดือนก่อน +1

      ස්තුති යි..සරු සුබ ගමනක් යමු..❤

  • @nilame8553
    @nilame8553 3 หลายเดือนก่อน +1

    අපි ආස කරන දේ හැමදාම මෙනෙහි කරන්න,හැමදාම හීන දකින්න..ඒ දේ කොහොම හරි අපිට ලැබෙනවා.අත්දැකීමෙන් කියන්නේ..

  • @shamaleejayasiri1216
    @shamaleejayasiri1216 5 หลายเดือนก่อน +12

    මම ටික් ටොක් එකෙන් බලපු එක ආයෙමත් යු තුබ් එකෙන් බැලුවේ 💙❤️❤

  • @niroshaSandamali-j8k
    @niroshaSandamali-j8k 5 หลายเดือนก่อน +1

    මාත් සල්ලි වලට ගොඩක් ආදරෙයි.ගොඩක් ස්‍තූතියි සර්..❤❤❤❤

  • @JananiIshara-vb8do
    @JananiIshara-vb8do 27 วันที่ผ่านมา

    ඔබ තුමාගේ වීඩියෝ පටය නැරඹීමට සැලැස්වූ විශ්වයට අනේක වාරයක් ස්තූතියි.🙏

  • @kabirsarasara3941
    @kabirsarasara3941 5 หลายเดือนก่อน +1

    සහතික ඇත්ත ඔබතුමාගේ කතාව. මේ වගේ කතාවක් ඇහුවම. ඔබතුමාට පිං.

  • @erandhiperera7834
    @erandhiperera7834 17 วันที่ผ่านมา

    මේ දේවල් කියලා දෙන ඔබ තුමාට ⁣ස්තූතියි.

  • @DammiDammi-ds2ky
    @DammiDammi-ds2ky 5 หลายเดือนก่อน

    ඇත්තටම මේ වැඩසටහන මුන ගැහුනේ අද ඔබතුමාගේ මේ දෙෂනය ගොඩක් වටිනව පැහැදිලිව වටහගන්න කෙනෙක්ට ජිවිතේ සැබෑ වේනසක් කරගන්න පුලුවන් තෙරුවන් සරනයි ඔබතුමාට 🙏🙏🙏

    • @SajithWanninayaka
      @SajithWanninayaka  5 หลายเดือนก่อน +1

      ස්තුති ❤❤❤❤

  • @SleepyBaseballStadium-ie9du
    @SleepyBaseballStadium-ie9du 5 หลายเดือนก่อน +1

    ඔබ තුමාට ස්තුතියි වටිනා පාඩමක් දැනගන්න ලැබුනට

    • @SajithWanninayaka
      @SajithWanninayaka  5 หลายเดือนก่อน

      ස්තුති යි 😍😍😍😍

  • @nilanthiherath4530
    @nilanthiherath4530 5 หลายเดือนก่อน +1

    ගොඩක් වටිනා වීඩියෝ එකක් මල්ලි ඔයාට තවතවත් දැනුම වියාපාරික කටයුතු පව්ල් ජිවිතේ තව තවත් සාර්ථක වේවා බුදුසරණයි 🙏🏼💖

  • @WasanthiKumari-qb8df
    @WasanthiKumari-qb8df 13 วันที่ผ่านมา

    සර්ගේ වටිනා අදහස් වලට ස්තූතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️

  • @PriyadarshaniBandara-p1v
    @PriyadarshaniBandara-p1v 2 วันที่ผ่านมา

    බොහොම ස්තුතිය ඔබතුමාට 🎉🎉🎉❤❤

  • @madushikasandamali648
    @madushikasandamali648 5 หลายเดือนก่อน +1

    බොහොම ස්තූති සර්
    අවුරුදු 32 මට
    මේ වෙනකල් සල්ලි වලට ආදරයක් ගරු කිරිමක් තිබුනෙ නෑ මගෙ
    ගෙදර වටේ ඇවිද්දොත් කාසි හැම තැනම ලමයි දාලා එත් රුපියල 2 කියල ගනන් ගත්තෙ නෑ
    බොහොම පින් ඔබ තුමාට
    බුදුසරනයි
    ,

  • @AnoshaHawag
    @AnoshaHawag 4 หลายเดือนก่อน +1

    හරිම වටිනවා මේ උපදෙස් ඔබට බොහොම ස්තූතියි ස්තූතියි මුල් වලට ආදරය කරමු

  • @NadikaPriyanthi-oe7fe
    @NadikaPriyanthi-oe7fe 5 หลายเดือนก่อน

    විශ්ව මාතාවට ස්තුතියි . සර් ඔබතුමා ට ස්තුතියි ,මේ වගේ විඩියෝවක් ලබා දුන්නාට

  • @dumindakumara3741
    @dumindakumara3741 5 หลายเดือนก่อน +2

    ගොඩක් වටිනා අදහස් ගොන්නක්.බොහොම ස්තූතියි❤❤

  • @KumariPathiraja
    @KumariPathiraja 5 หลายเดือนก่อน +1

    ගොඩක් වටිනව අපේ ජීවිතය ට ඔබතුමාගේ මේ කතාව

  • @sujathanahakabandara7634
    @sujathanahakabandara7634 5 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි සර් ඔබතුමාගෙ දෙසනයක් adai අහන්න lebune මට නම් හොදටම හිතට denuna බොහොම පිං denuwath කරාට ❤❤❤❤❤❤

    • @SajithWanninayaka
      @SajithWanninayaka  5 หลายเดือนก่อน

      ස්තුති ඔබට❤❤❤

  • @dhammidissanayake5966
    @dhammidissanayake5966 15 วันที่ผ่านมา

    ,ඉතාමත් වටිනා පාඩමක් සර් ඔබතුට ස්තුතියි 🙏🙏🙏

  • @kandyipmess-zh1jn
    @kandyipmess-zh1jn 4 หลายเดือนก่อน

    ස්තූතියි ඔබතුමාට මේ අපූරු විශ්ලේෂණාත්මක අදහස් අප වෙත ගෙන ආවට. මමත් දුක් විඳලා සල්ලි හොයනවා ඒවා අන්තිම සතිය වෙනකම් වටිනා විදිහට වියදම් කරලා වැඩ කර ගන්නවා මමත් හදිසියට සල්ලි දෙකට තුනට නවලා තියෙනවා. ඒත් අද ඉඳලා ඔබතුමා කියපු විදිහට තියාගන්න පුරුදු වෙනවා. මෙවැනි වටිනා අදහස් වලින් අපව දැනුවත් කරන්න ඔබතුමාට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා!!!!

  • @anushiyasandarenu1643
    @anushiyasandarenu1643 4 หลายเดือนก่อน +1

    විශ්ව මාතාවට මාගේ නමස්කාරය වේවා !!!🙏

  • @fiyestatea
    @fiyestatea 3 หลายเดือนก่อน

    බෝහොම වටිනවා මහත්තයා ඒ වචන ටික... යහපතක්ම වේවා

  • @wmcnadishani345
    @wmcnadishani345 5 หลายเดือนก่อน +1

    ස්තුතියි ඔබ තුමාට.. වටිනා අදහස් ගොන්නක් දැනගත්තේ 🙏🙏

    • @SajithWanninayaka
      @SajithWanninayaka  5 หลายเดือนก่อน

      ස්තූති ඔබට ❤❤

  • @suryalas1990
    @suryalas1990 5 หลายเดือนก่อน +1

    ගොඩක් වටින ලිපියක් ඇත්තමයි කාතාව තෙරුවන් සරණයි

  • @niroshamali6768
    @niroshamali6768 5 หลายเดือนก่อน

    ස්තුතියි සර්,පිළිවෙලක් නොනොතිබුණු ම⁣ට වටිනා පාඩමක් ඔබතුමා කියා දුන්නේ. .

  • @chandanijayasundara3657
    @chandanijayasundara3657 3 หลายเดือนก่อน +1

    අහම්බෙන් සර්ගෙ video 1k දකින්නෙ මම අද.ඔබගේ වචන අහන්න සැලැස්වු විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති .මේ වටින දැනුම ලබාදෙන ඔබටත් අනේක වාරයක් ස්තුති .🙏

  • @Wimala-p3d
    @Wimala-p3d 5 หลายเดือนก่อน +1

    ස්තුතියි ඔබ තුමට වැදගත් ඵැහැදි කිරිමක්

  • @Anojaruwani
    @Anojaruwani 5 หลายเดือนก่อน

    ❤හොද වැඩ සටහනක් සර් මම මේ ඇහුවමයි ස්තුති සර් ඔබට තෙරුවන් සරනයි ❤

  • @chamikaransingchamikaransi5853
    @chamikaransingchamikaransi5853 5 หลายเดือนก่อน

    විශ්ව මාතාවට‌‌‌ ස්තුතියි ඔබ තුමාටත් බොහොම ස්තුතියි

  • @anurakumara6292
    @anurakumara6292 5 หลายเดือนก่อน +1

    හරිම වටින අදහස් ස්තූතියි පින්

  • @damaweweldeniya2995
    @damaweweldeniya2995 5 หลายเดือนก่อน

    හරිම වෙනස් කතාවක්.එක හුස්මට ඇහුවා.ඉගන ගත්තා අලුත් දෙයක් ස්තූතිය ඔබට